AKD in New York | Q&A Session | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • NPP New York Convention - Q&A Session
    Follow Anura Kumara Dissanayake:
    Facebook - / anurakumara
    Twitter - / anuradisanayake
    LinkedIn - / anura-kumara-dissanayake
    TikTok - / anurakumaraofficial

ความคิดเห็น • 128

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 7 หลายเดือนก่อน +23

    අනිවාර්යයෙන් ඔබ තුමා අපේ රටේ බලාපොරොත්තුව. ජය වේවා.

  • @ayeshamadushani1089
    @ayeshamadushani1089 3 หลายเดือนก่อน +24

    ජයවේවා

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 3 หลายเดือนก่อน +19

    අනුර සහෝදරයා තමා රටේ නායකත්වයට සුදුසුම කෙනා ❤

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 หลายเดือนก่อน +11

    ජය වේවා අනුර මහත්තයා...❤❤❤ ඇත්තටම මේ මහත්වරු....

  • @aleemmoulana9854
    @aleemmoulana9854 10 หลายเดือนก่อน +10

    Fantastic! Comrade AKD, u answered all questions with simplicity, clear and tra
    ansparetly . ❤❤❤❤❤❤🎉🎉🎉🎉 JAYAWEWA..

  • @NihalDayananda-ik9rk
    @NihalDayananda-ik9rk 3 หลายเดือนก่อน +21

    අනුර ඔබ එසෙ කිවත් ගම්වල දෙශපාලන අවබොදය මොන්ටිසොරි මට්ටමේ ජනතාවක් සිටිනවා තවමත්

    • @adariyasinghe127
      @adariyasinghe127 3 หลายเดือนก่อน

      ඒ කථාව සත්‍යයක්. නමුත් දැනුවත් ජනතාව වශයෙන් අප එවැනි ජනතාව යහමඟට ගැනීමට දැඩි වෙරක් දැරීම අපේ වගකීම.

  • @MothilalFernando
    @MothilalFernando 3 หลายเดือนก่อน +6

    මෑත කාලයේ බිහිවූ අනාගතය පිළිබඳ ඉතා හොඳ දැක්මක් ඇති මනුෂ්‍යත්වයට බෙහෙවින් ආදරය කරන විශිෂ්ඨ ගනයේ නායකයා ඔබයි රටේ ජනතාවගේ . බලාපොරොත්තුව අනුර සහෝදරයා ඔබයි ඒ අරමුණ නිවැරදිව ඉටු කරන්න

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 6 หลายเดือนก่อน +10

    See how intellectual the way he delivers his speech bro.

  • @nandamalani1889
    @nandamalani1889 3 หลายเดือนก่อน +10

    ජයවේවා සහෝදරයා ❤❤❤❤

  • @gaminigamage4338
    @gaminigamage4338 3 หลายเดือนก่อน +19

    අපේ එකම බලාපොරොත්තුව මාලිමාවට .

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 หลายเดือนก่อน +4

    ආගම සම්බන්ධයෙන් දී ඇති පිලිතුර වටිනවා.තම තමන්ට කැමති ගමන් මග සාර්ථක කර ගැනීමට නිදහස ඒ ඒ අයට හිමිවිය යුතුයි.මාලිමාවට සුපිරි ජය!!!!!!!.

  • @nandaherath4851
    @nandaherath4851 3 หลายเดือนก่อน +3

    ඇත්ත ලොව පතල වූදා දිනනවා ලොව සිකුරුමයි නුඹ 👍👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @easily-know
    @easily-know 9 หลายเดือนก่อน +13

    අනුර සහෝදරයා රටේම බලාපොරොත්තුව ❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน +2

      APO oya hutta nam apita apa, HU, HU, HU😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 หลายเดือนก่อน +1

      Ape ratata wadak no karapu, muspenntuwa, rakshaawa nokakarapu peretaya ape Nadu mudal walin. Puka rath karapu Kaiya nayakaya. Paradawa , sajith ape savior balayata path karapu

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 8 วันที่ผ่านมา

      Ape Sinhala Kollo Maruwa, ape mantry. Gallo maruwa, apeGEWAL Gini GINTIBBA, ape depola horakam karapu, J V P WAL KUPADI TRASTHA WAADI JARA MARA KATHA OLUWA USSANDA HADANAWA, THE DIRTY HEAD AGAIN TRYING TO SHOW THEIR REAL. NATURE. LET STOP THESE BASTERED. FOR EVER.🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊 SAJABE DINAWAMU, ITS FOR SURE

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +6

    ඇත්ත තවත් නුඔලා ගමට යා යුතුයි ජයවේවා🇧🇭

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 หลายเดือนก่อน +14

    මාලීමාවටජයජය බුදුසරණ යීඅනූර

  • @edmanwijewardena8060
    @edmanwijewardena8060 3 หลายเดือนก่อน +18

    අපේ බලාපොරොත්තු ඔබයි.

  • @upaliwickramasinghe8296
    @upaliwickramasinghe8296 3 หลายเดือนก่อน +4

    N PP ජයවේවා කිරිබත්ගොඩ ජනතාව

  • @sudathmunasinghe8314
    @sudathmunasinghe8314 3 หลายเดือนก่อน +4

    Malimawata jayen jaya . siyalu deviyo araksha karatwa. 🙏🙏❤👍💪

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 หลายเดือนก่อน +4

    අපේ එකම බලාපොරොත්තුව මාලිමාව පමණයි ..මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤අපි කටාර් වලින්..❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindudeshan1820
    @kavindudeshan1820 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා බිබිල පිටකුඹුර ජනතාව

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +3

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏දෙවි. පිහිටයි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏

  • @SunilPadmasiri-ll6ol
    @SunilPadmasiri-ll6ol 3 หลายเดือนก่อน +2

    Jaya wewa

  • @silkroute.concepts
    @silkroute.concepts 2 วันที่ผ่านมา +1

    You did it. 22.09.2024. thanks❤

  • @avinduTLGun
    @avinduTLGun 10 หลายเดือนก่อน +12

    ❤ AKD

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh 3 หลายเดือนก่อน +6

    Jayawawa

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +3

    Theruwan saranai jaya wewa anura sahodaraya ❤❤❤❤❤jaya ❤❤

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 10 หลายเดือนก่อน +9

    ❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 10 หลายเดือนก่อน +8

    AKD ❤

  • @RenukaKumudu-u9v
    @RenukaKumudu-u9v 3 หลายเดือนก่อน +2

    anura obai ape bala pothtuwa oyawa siyalu deviyo araksa karathwa malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

      GOTATATH. TAMAY OYA TIKA KIUWE NAMMBO, KAN KAN BURU, SIN SIN NERU, WANA PODA PUNDE , SAJITHTH STANDING TOLL.

  • @sumithekanayake7731
    @sumithekanayake7731 10 หลายเดือนก่อน +4

    Well explanation over economy thanks

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 วันที่ผ่านมา

    අනුර සහෝට තෙරුවන් සරණයි

  • @Ravy.G
    @Ravy.G 10 หลายเดือนก่อน +6

    Most welcome❤

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns 3 หลายเดือนก่อน +1

    Jayawewa npp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 10 หลายเดือนก่อน +10

    ජයවෙවා සහොදරයා

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns 3 หลายเดือนก่อน +1

    Jayawewa npp thanamalwila janathawa ❤❤❤❤❤❤❤

  • @community1854
    @community1854 8 หลายเดือนก่อน +1

    Impressive crowd to gather and be concerned about the country!

  • @jayanthaggreed.vishwa3904
    @jayanthaggreed.vishwa3904 3 หลายเดือนก่อน +4

    අප මාතෘභුමියේ එකම අනාගත බලාපොරොත්තුවඩ යහපත තකා අනුර කුමාර සහෝදරයා අැතුළු මාලිමාෙවේ පිරිසට රටේ පාලන බලය බාරදිමයි.

  • @keerthikeerthi5784
    @keerthikeerthi5784 3 หลายเดือนก่อน +3

    Malimawata jayawava ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PKRFareed
    @PKRFareed 6 หลายเดือนก่อน +6

    Good,Riply,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @s.asomalatha7126
      @s.asomalatha7126 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน +1

      Kaiya nayakayage gonn part.apita labena aranchi.london diasporawa . Economic policy did not hear. Singlish walin kiyapu DEWAL confuse lu. Vadima hariyak u n p kaarayo lu. In hinawenawalu. Aurudde 25 parlimentuwe English barilu. It's a shame lu . Diaspora . English diaspora more critical than u.s. diaspora confuslu.not enough explanation. More on critical no substances.

  • @MallikaLiyanage-w9c
    @MallikaLiyanage-w9c 10 หลายเดือนก่อน +6

    All..the. best..A..K..D

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec 7 หลายเดือนก่อน +6

    Malimawata ජය

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 2 หลายเดือนก่อน

    One and only hope of our nation
    Next president in Sri Lanka
    Best of luck AKD malimawata jaya weva

  • @padmawallage5714
    @padmawallage5714 3 หลายเดือนก่อน

    Aththa Thanai Wathukare Janathawa Danuwathkara Uthui .....🙏🙏🙏🙏🙏🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀

  • @AmaraWeerasingha-zs7nc
    @AmaraWeerasingha-zs7nc 3 หลายเดือนก่อน +3

    🎉❤❤❤❤❤❤

  • @rohanadunusinghe7475
    @rohanadunusinghe7475 8 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා

  • @latharathnayaka3663
    @latharathnayaka3663 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @LasanathaSameera
    @LasanathaSameera 3 หลายเดือนก่อน +1

    N p p ජයවේවා

  • @vanishialalani9026
    @vanishialalani9026 3 หลายเดือนก่อน

    අපි තව තවත් ජනතාව දැනුවත් කරමු මේ අවසාන අවස්ථාවයි මජර හොර දේශපාලන අවසන් කර ජනතාවාදි පාලනයක් වන මාලිමාව දිනවිම ❤

  • @thusithaperera4816
    @thusithaperera4816 5 วันที่ผ่านมา

    අනුර... අපේ ඊළඟ ජනපති ❤❤ 💐 💐

  • @KB-bf2io
    @KB-bf2io 7 หลายเดือนก่อน +1

    Very well explained

  • @lakmaltissera6805
    @lakmaltissera6805 7 หลายเดือนก่อน +4

    Npp❤

  • @Ameliapamelo1230
    @Ameliapamelo1230 3 หลายเดือนก่อน +1

    Would this man fulfill these promises?think is he capable of doing these.

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SlKෂැගි
    @SlKෂැගි 3 หลายเดือนก่อน

    ජයවේවා ජාතික ජන බලවේගයට ❤❤❤❤

  • @Thushrasampathsampath
    @Thushrasampathsampath 10 หลายเดือนก่อน +5

    Jayawewa

  • @nuwanisharaherath2243
    @nuwanisharaherath2243 10 หลายเดือนก่อน +3

    💎💜️🌟🌟🌟

  • @YasasSamurdhi
    @YasasSamurdhi 10 หลายเดือนก่อน +3

    💗💗💗

  • @suniljayantha2627
    @suniljayantha2627 3 หลายเดือนก่อน

    මේවා හොදින් අහගන්ඩ ඕනි මිහින්තලේ හාමුදුරුවෝ වගේ දේශපාලන වහල්ලු සහ පගාවට ජුන්ටවට කහින මාද්‍යවෙදී නුයි...

  • @Nadeedahanayake
    @Nadeedahanayake 3 หลายเดือนก่อน

    ❤❤❤.

  • @SaraSiraj-zd1sq
    @SaraSiraj-zd1sq 3 หลายเดือนก่อน

    NPP❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 3 หลายเดือนก่อน +1

    NPP Jayawewa

  • @Stephanalwis
    @Stephanalwis 3 หลายเดือนก่อน

    Anura Bro Api Malimawtathmai Bro Rata Aragena Duppth MinisuMatha Patawalathiyna Badu BARANIDAHASKARALADENNA

  • @AnandaBabaranda
    @AnandaBabaranda 3 หลายเดือนก่อน

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน

    අපේ එකම ලකුණ මාලිමාව දිනවමු ..

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 หลายเดือนก่อน

    Anura, I am sending this message from Canberra, Australia. I have listened to your answers and speeches, many times. But so far, I have not heard anything about Malimawa's policies on Forest and Environmental conservation. There was a 80% of forest cover in Ceylon (Now Sri Lanka) in the early 1900s. This forest cover has reduced to about 25% of Sri Lanka, now. Coastal beach front land is disappearing because of the tourist hotels and projects. We need to have a balanced polices on development and environment. But Malimawa has not explained or mentioned anything about your policies on Forest, coast and environmental conservation in Sri Lanka. Can you spell out Malimawa policies on this, under your government in the future. I or my wife has not decided to vote so far. We are still not clear about some of the Malimawa policies.

  • @mahindakuruppuge
    @mahindakuruppuge 10 หลายเดือนก่อน +2

    👍👍👍👍💙💙💙💙💓💓💓💓💛💛💛💛

  • @thushandesilva2284
    @thushandesilva2284 3 หลายเดือนก่อน

    ❤Aderi හදවතින්

  • @UdayaSenatath
    @UdayaSenatath 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාව ටජය

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @akmanjayapala
    @akmanjayapala 3 หลายเดือนก่อน +1

    Kohomeda

  • @shteckla3854
    @shteckla3854 3 หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @janepeter4255
    @janepeter4255 10 หลายเดือนก่อน +2

    Why jvp was not there in the parliament to vote against shammi silva?

  • @amalimal8841
    @amalimal8841 3 หลายเดือนก่อน

    රනිල් රට කරපු අවුරුදු කාලයෙ අනුර රට කරානමි?

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤

  • @AriyarathnaAriyarathna-w5t
    @AriyarathnaAriyarathna-w5t 10 หลายเดือนก่อน +1

    Akama visaduma krama wedaya wenas kirimai

  • @samanwijeweera2850
    @samanwijeweera2850 3 หลายเดือนก่อน

    NPP,, 🇱🇰

  • @PushpaDeepthi-xv5th
    @PushpaDeepthi-xv5th 3 หลายเดือนก่อน

    Npp Jayaweva

  • @kvrmahendara9514
    @kvrmahendara9514 3 หลายเดือนก่อน

    අපේ රටෙි තවමත් නුගත් මොඩ ජනතාවක් ඉන්නවා උන්ට කන්න නැතැත් බොන්න නැතත් උන්ට තෙරෙන්නෙ නැහැ රටෙි තත්ත්වය එකනෙ රට කාපු පර දෙශපාළුවන්ට තාමත් කඩෙි යන්නෙ
    හැබැයි මෙිගමන වෙනසක් උනෙ නැත්නම් මෙි රට විනාස වෙනවා දෙකක් නැහැ තරැන තරැනියන්ගෙ අනාගතය වලපල්ලටතමයි
    මෙි ගැන හිතපල්ලා මොලයක් දිලා තියෙන්නෙ ඒකටයි
    ඔය අරෙහෙට පැනපු මෙහෙට පැනපු පර හැත්ත බොදිසත්වයො වගෙ කතා කරාට උන්නෙ මෙි රට කැවෙ පොඩිඩක් හිතපල්ලා මොඩයො වෙන්නැතිව
    මාලිමාවට ජයවෙිවාා ,,,,,,,
    අනුර සහොදරයා දිනේවා,,,,,

  • @PKRFareed
    @PKRFareed 6 หลายเดือนก่อน +1

    Salli,ganda,chanda,maalimawata

  • @premasirirandeniya
    @premasirirandeniya 7 หลายเดือนก่อน +1

    Anura සහෝදරයා weta,,grameeya කමිටු sakaa කරගෙන giya,ema කමිටුව sakkreeya මට්ටමින් pawatinawaada?kamituwala සාමාජිකයන් ඡන්ද ddayayan නොකර සැබෑ JVP ,කාරයන් kalayutuy,එය සඳහා kamitu සජීවී karanaya කළ යුතුය ,ඡන්ද යට kalinda,keemaweelay arakku kalay dunnama වෙනස් නොවන ,මට්ටමට ,සාමාජික yan සකස් kala යුතුය ,,,,

  • @dilini-gx6ry
    @dilini-gx6ry 10 หลายเดือนก่อน +1

    Api dennava mai

  • @siharasineri4563
    @siharasineri4563 3 หลายเดือนก่อน

    Yakada minisa yakada minisa uakada minisa

  • @C.s.videos
    @C.s.videos 7 หลายเดือนก่อน

    Ape rate thbena maduru hal pitawakka kowakka athika earmusu gotukola mokunu venna nidikumba kiyanne medicine plants . is a money we can uran dolor from this .After read before laugh think two tims I myself start 48 nombers herb mix tea & now itwill Iam selling all overthe world .as s cown of health tea

  • @Ameliapamelo1230
    @Ameliapamelo1230 3 หลายเดือนก่อน +1

    Useless 😢

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

    Maßgeblich paka .

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 3 หลายเดือนก่อน

    53:00 😂😂😂😂🤣🤪🤪🤪

  • @dinukaKBC
    @dinukaKBC 6 หลายเดือนก่อน +1

    අරගලය පටන් ගත්තේ මිනිස්සු . මම ඔබ ඇතුළු අපි හැමෝම.
    නමුත් ඒ අරගලයට ජේවීපී කියල පටබැදුන විදිහ ගැන මම ටිකක් හිතල බැලුව.
    රාජපක්සල අසාර්ථක වෙලා රට හොරා කාලා විනාස වෙලා ඉන්න වෙලාවක ප්‍රෙෂර් එක දරාගන්න බැරි උන ඔබ මම ඇතුළු අපි හැමෝම අරගලයට සහය දැක්වුවා. නමුත් ඒකට එකපාරට දේශපාලන මුහුණුවරක් ලැබුණා. ඒ තමයි ජේවිපී මුහුණුවර. මේක නිකන්ම උන දෙයක්ද?
    නෑ ....
    රනිල්, අනුරකුමාර, රාජපක්සල, සජිත්ලා එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක්. ජනතාව සමස්ත දේශපාලකයා පිළිබදවම කලකිරිලා ඉන්න වෙලාවක උන්ට උන්ගේ පැවැත්ම රැක ගන්න නම් එකතු වෙන්න ඕනකම තදින්ම දැනෙන්න ගත්තා. අන්න එතැනදී අරගලය විසුරුවා හරින්න තිබූන හොදම සහ එකම ක්‍රමය උනේ බලයේ නොසිටි සුළුතර පක්ෂයකින් කණ්ඩයම් කිහිපයක් අරගලය ඇතුලට රින්ගවල එතනට එම පක්ෂයේ මුහුණුවර දෙන එක විතරයි. එතකොට එම පක්ෂයේ දේශපාලන මත නොදරන අය අරගලයෙන් ස්වයංවම විසිරිලා යනවා. එතකොට අරගලය අඩපන වෙනවා.
    ඒකට පඩුරු පාක්කුඩම් විදිහට අනුරගේ දේශපාලන ගමනට සහය රනිල්ගෙන් වක්‍රාකාරව නමුත් නොඅඩුව ලැබෙනවා. ඒ ඩීල් එකේ ප්ලෑන් එකක් විදිහට තමා ගුටි කනවා කියල දැන දැන සජිත් ඇතුළු අනෙකුත් දේශපාලකයෝ එතනට ගියේ.
    ඔබ මතක් කරලා බැලුවොත් අරගලය මුලදී පටන් ගත්තේ ජනතාවගේ අරගලය විදිහට. නමුත් රනිල් බලයට එන්න කිට්ටු කරලා ඒක ජේවීපී අරගලයක් උනා නේද?
    මට පක්ෂයක් නෑ. සමස්ථයක් විදිහට මම ලංකාවේ දේශපානය කරන සහ කෙරෙන විදිහ ගැන කලකිරිලා ඉන්නේ.
    කවුරු කොහොම කිව්වත් අන්තිමට රැවටෙන්නේ මහ ජනතාව. මහින්ද බලයට එනකොට එයාට බැනපු උන්ට ඌට කඩේ ගිය උන් නොසැහෙන්න බැන්න මතකද? ගෝටා එනකොටත් එහමම උනා . ඔයාල අද මටත් බනියි.
    නමුත් අපි දෙයක් තෙරුම් ගන්නේ හැමදාම පරක්කු වෙලා. ඕක තමා ලංකාවේ දේශපාලනය.
    ඒ නිසා, එන්න අපි රවටෙමු.🥺

    • @jayanthaam2075
      @jayanthaam2075 3 หลายเดือนก่อน

      Pissek. J V P Ethana hitiye na
      Peratugami athulu siyalla hitiya.
      J V P Ekata sambanda ayath hitiya. May 09 y kalabalaye warthaweth J V P Eka na.

    • @sumithchandana3919
      @sumithchandana3919 3 หลายเดือนก่อน

      Mama Oman walin,Api hamadeyak ma dakka ,Lankawe news wagema videsiya news,JVP kiwwa mekata Nayakattwayak ona.namuth ethana hitiya wenath kalli awata ahun kan dunne na.ahuuna NGO kalli walata,Plakayange Gatawalata.

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

    Pal boru,

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

      Muu kawadawath bauddayek nowey ,😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @thusharilanka8081
      @thusharilanka8081 3 หลายเดือนก่อน

      Ow anithi awun loku loku malwatti genihin okkotamapenna maddhyen pennala hora kanaaka hodhai.penna pansal giya nethi dka wennethi weraddha.

    • @sumithchandana3919
      @sumithchandana3919 3 หลายเดือนก่อน

      Sihibuddiyen Ahanna.Hadawathata Thattu karanna.Oba dakevi

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

      @@sumithchandana3919 L. A. P. A. Y. A. GOES TO LONDON, L. A. P. A. Y. GE SAPAYA, PRESEDENTIAL HOPEFUL NOT SURE LU, 25 YRS PARLIMENTUWE PUTU RATH KARAPU LAPAYA. COLLECT FILE MAN OF THE PARLIMENT, FLY OUT TO LONDON, DIASPORA HAT COLLECTION. UNABLE TO FORMULATE LEGISLATIVE DOCUMENT, FAILED LEGISLATIVE MEMMBER OF THE PARLIMENT, LAST PRESEDENETIAL ELECTIONS %3, %3, %3 VOTE GETER, FLY OUT TO LONDON ANOTHER FAILD ATTEMT TO MISGUIDE ESTREAMLY EDUCATED ENGLISH SPEAKING SINHALA DIASPORA RESEDENT IS A LAPAYAS BIG SCAM, NEWS COMING OUT OF LONDON NOT HAPPY GO LUCKY SELONESE, OUR PROBLEMS ARE PILING UP WITH INSULTS AND FLATS OUT LIES. GREAT BRITAN IS FARTHER OF GREAT LINGUISTIC ENGLISH NATION, WE SRI LANKANS ALWAYS TO LOOKED UP ON TO DIFFICULT TIMES FOR GUIDENCE, OUR COLONIAL PAST WAS A GREAT POLITICAL EXPERIENCE, STILL SOLIDLY GROUNDED, LAPAYAS LONDON TRIP WAS HIS BANKCRUP DRAMA, COMING EMPTY HANDS NOTHING ACOMPLISHED,

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 3 หลายเดือนก่อน

      @@sumithchandana3919 umba kudu kukekda. Pissu pakakda %3

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 6 หลายเดือนก่อน

    අනුර ගවයා ගෙ හිතෙ ඉන්දියාවේ යි කැනඩාවේ ගියාම වූ දිනූම් කියල, වද පො-----නයා, වැඩක් කරන්නකො

    • @helankacchannel5470
      @helankacchannel5470 4 หลายเดือนก่อน

      හාල් බෙදුවම බස් බෙදුවම හරිද😂

    • @SomasekaraKumara
      @SomasekaraKumara 3 หลายเดือนก่อน +1

      ඔබගේ කථාවෙන් ඔබ ගැන වැටහීමක් අපට ලබාදෙයි.

    • @s.asomalatha7126
      @s.asomalatha7126 3 หลายเดือนก่อน

      Jayagrahanaye prathipala konda kelin tiyagena bhukthi wedina puluwan lesata wachana pawechchi karanna

    • @ramyamandalawaththa9129
      @ramyamandalawaththa9129 3 หลายเดือนก่อน +1

      වැඩ කරපු අය කරපු හරිය හින්දා තමයි රට විනාශ වුනේ.තාමත් කඩේ යනවා නම් එක්කෝ හොදට කාපු එකෙක්..නැත්නම් ඉස්සරහට කන්න බැරිවෙයි කියලා දුකෙන් නන් දොඩවන කෙනෙක්...

    • @jayanthaam2075
      @jayanthaam2075 3 หลายเดือนก่อน +1

      Gawayek muge ammata hamanila.

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 10 หลายเดือนก่อน +17

    අනුර සහෝදරයා රටේම බලාපොරොත්තුව ❤

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 10 หลายเดือนก่อน +9

    ජයවේවා සහෝදරයා ❤❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 4 หลายเดือนก่อน +3

    ❤❤

  • @leshpodda7661
    @leshpodda7661 6 หลายเดือนก่อน +3

    AKD ❤

  • @Ak19918
    @Ak19918 6 หลายเดือนก่อน +1

  • @upulchampika8362
    @upulchampika8362 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයම වේවා

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @akalankagunawardana7097
    @akalankagunawardana7097 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @samanjayathilake7133
    @samanjayathilake7133 3 หลายเดือนก่อน

    ❤❤

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChithraJayawardana-z4k
    @ChithraJayawardana-z4k 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා