චමුදිත අයියේ මෙන්න අපේ විදිහ | අනුරගෙ චින්තනය | NPP ජාතික විධායක සභික චතුරංග අබේසිංහ | Kalu Sudda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • චමුදිත අයියේ මෙන්න අපේ විදිහ
    අනුරගෙ චින්තනය
    NPP ජාතික විධායක සභික චතුරංග අබේසිංහ
    Kalu Sudda
    ⭕ Director | Eddit - Prasanna Rajanayake
    ⭕DOP - Nimsara Dhamsith
    ⭕ Comments and Presentation- Prasanna Rajanayake
    ⭕ Thumbnail designer - Gihan Weerasinghe
    ⭕ Shar | Subscribe | Like | Comment
    ⭕ Valuable best videos
    ✔ www.youtube.com/watch?v=Vgo2O...
    ✔ www.youtube.com/watch?v=thG_V...
    ✔ www.youtube.com/watch?v=EIg4y...
    ✔ www.youtube.com/watch?v=h2oUr...
    ✔ www.youtube.com/watch?v=KW342...
    ✔ www.youtube.com/watch?v=IR019...
    #npp
    #jvp
    #anurakumaradissanayake
    #kalusudda
    ⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
    ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
    ⭕ Subscribe us to watch more interesting videos like this.
    Let us know who you want as well as your valuable and important comments in the comments..
    ✅Share
    ✅Like
    ✅Comment
    Thank you

ความคิดเห็น • 255

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 26 วันที่ผ่านมา +76

    ස්තූතියි දෙන්නටම.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 22 วันที่ผ่านมา

      කුලීලියන්නො

    • @pulwansalouisleelarathne3864
      @pulwansalouisleelarathne3864 วันที่ผ่านมา

      බත් පැකට් ගල් බාග හෝ වෙනත් කුලියක් මේ මිනිස්සුන්ට ලැබෙන්නෙ නැහැ

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 26 วันที่ผ่านมา +47

    චතුරංග සර් අවංකවම අපේ මාලිමාවේ ඉන්න සුපිරිම චරිතයක් ඔයා....ඒක අපි දන්නවා...ඔයාලගෙන් එහා මිනිස්සු මේකේ නෑ රට හදන්න.....
    අනිවාර්යයෙන් දිනනවා...දිනවන මාවතේ අපි ඉන්නවා......අනුර සර් අපේ අන්තිම බලාපොරොත්තුව....ඔයාලා මේක හදන්න ඕන අනිවාර්යයෙන්ම...ජය වේවා .....තෙරුවන් සරනයි සහෝදරයා

    • @vinogardi8480
      @vinogardi8480 25 วันที่ผ่านมา +4

      සර්ල නෑ සාහෝදරු විතරයි.

    • @anilkumarawijayaweera2776
      @anilkumarawijayaweera2776 25 วันที่ผ่านมา +6

      සහෝදරයා , සර් නෙමෙයි සහෝදරයා කියමු

    • @MusicForMentalFreedom1for1
      @MusicForMentalFreedom1for1 25 วันที่ผ่านมา

      @@vinogardi8480 අපේ වයසත් එක්ක සර් කිව්වට අව්ලක් නෑ ...මට තාම 23යි

    • @user-xn5fc5sh6i
      @user-xn5fc5sh6i 23 วันที่ผ่านมา +1

      ඒ සර්ලා ගෙදර..
      මේ ඉන්නේ අපෙ ම සහෝදරයන්..
      "අනුර" කියන්නේ
      "සහෘද නායකයෙක්..."

    • @user-xn5fc5sh6i
      @user-xn5fc5sh6i 23 วันที่ผ่านมา +2

      සර්ලා ගෙදර..
      මේ ඉන්නේ අපෙ ම සහෝදරයෙක්..
      සහෘද නායකයෙක්...

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 26 วันที่ผ่านมา +39

    මාලිමාවෙ ඉන්න වටිනා චරිතයක්...ඔබ අපට ගොඩක් වටිනවා ... ජයවේවා.❤❤❤❤❤❤

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 25 วันที่ผ่านมา +29

    මේ තමයි N.P.P දැක්ම.❤️❤️❤️
    හැම වෙලාවෙම අතන මෙතන ආර්තිකේ හදන්නෙ කොහොමද කියල අහන උන් ට මෙන්න උත්තර❤️

  • @sunwick6857
    @sunwick6857 25 วันที่ผ่านมา +27

    අනුර, චතුරංග ඇතුලුව හැමෝම වගේ අපට බැහැල වැඩ කරන්න බැරි උනත් , හැමෝටම ආරාධනය කරනව වචනයකින් හරි උදව් කරන්න මේ රට දියුනු රටක් කරන්න

  • @chamodperera7331
    @chamodperera7331 26 วันที่ผ่านมา +46

    ඔයාගෙ වීඩියෝ දිගටම බලනව යාලුවා, මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @stelladias5040
    @stelladias5040 26 วันที่ผ่านมา +34

    ආඩම්බරයි !
    ජාතික ජනබල වේගයට ජයවේවා 🇱🇰
    මාලිමාවට ජයවේවා 🇱🇰

  • @sms-oh3ht
    @sms-oh3ht 26 วันที่ผ่านมา +36

    කවදා හරි රටේ ඉහළම තැනට පැමිණේයැයි විශ්වාස කරන චරිතයක්.

  • @jemunidesilva3789
    @jemunidesilva3789 26 วันที่ผ่านมา +49

    ජයවේවා ජයවේවා ජයවේවා ✌
    ඔබටත් අපිටත් මාලිමාවටත් ජයවේවා ✌ ❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 26 วันที่ผ่านมา +26

    මාලිමාවට ජය වේවා ❤❤❤අනුර කුමාරට ජයවේවා 🎉🎉🎉මාලිමාවෙ සියලු දෙනාටම ජය. වේවා 🌷🌷🌷🌷🌷🌷🌷

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 26 วันที่ผ่านมา +39

    විශිෂ්ඨ ජයග්‍රහණයක් ❤️❤️මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @ishanahamat9654
    @ishanahamat9654 25 วันที่ผ่านมา +12

    චතුරංග ඉතා බුද්දිමත් තරුනයෙක් ඔහුගේ විග්‍රහය ඉතාමත් විශිෂ්ඨයි ඔහු වගේ තරුනයන් ඉදිරියට ඒම ගැන අපිට ආඩම්බරයක්.

  • @nimalpremathilaka9472
    @nimalpremathilaka9472 26 วันที่ผ่านมา +23

    ජයවේවා සහො අපි රට හදනවා සත්තයි ඔයාට තව තවත් ශක්තිය ලැබේවා

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 22 วันที่ผ่านมา +4

    චතුරංග මානව හිතවාදී සැබෑ මිනිසකු ලෙස අපි දකින්නේ, ඔහු සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන අපේ කෙනෙක්, වයස් ගත අපිටත් ආදර්ශයක්, ජාතික ජනබල වේගය දිනවමු සුන්දර රටක අසිරිය අත් විදිමු ,ජාතික ජනබල වේගයට ජයවේවා ❤❤❤

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 26 วันที่ผ่านมา +26

    ජය වේවා... වටිනා සංවාදයක්....❤❤❤

  • @rawanasri3100
    @rawanasri3100 26 วันที่ผ่านมา +17

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ජයවේවා npp

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 25 วันที่ผ่านมา +13

    බොහොමයක් ඉස්තුති ඔයාලා දෙන්නට ජනතාව දැනුවත් කිරිම ගැන ❤❤❤❤❤ජතික ජනබල වෙිගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙිවා වේවා

  • @malanialwis6080
    @malanialwis6080 25 วันที่ผ่านมา +11

    මාලිමාව අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර මව් බිමේ දිශාන්තිය සම්පුර්ණ ම වෙනස් කර නීති ගරැක රටක් බිහි කරමු මාලිමාවට ජය

  • @nimsaradproduction858
    @nimsaradproduction858 26 วันที่ผ่านมา +13

    ජයවේවා.. සුපිරියක් ❤

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 26 วันที่ผ่านมา +21

    Malimawata ජයවේවා ❤❤❤

  • @LutfeeLutfee-kp3sj
    @LutfeeLutfee-kp3sj 26 วันที่ผ่านมา +11

    Alamduillah AKD congratulation malimawata jayawewa100000% next President AKD congratulation

  • @anilkumarawijayaweera2776
    @anilkumarawijayaweera2776 25 วันที่ผ่านมา +10

    මේක හැමෝම FB එකේ share කරල මේ මතවාදය රට පුරා යවමු.

  • @SamanKumara-gi3yt
    @SamanKumara-gi3yt 26 วันที่ผ่านมา +24

    මාලිමාවට ජයවේවා

  • @user-mj7du6lx1w
    @user-mj7du6lx1w 25 วันที่ผ่านมา +9

    නීති ක්ෂේත්‍රයේ නීතිඥ තුමාන්ගේ සේවය ලබා ගන්න කොට කිසිම විගනනයක් ක්‍රමවේදයක් බිල්පත් නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ. එයාලට කැමති කැමති ගණන් කියනවා. කිසිම තැනක record වෙන්නේ නැහැ. ආදායම විස්ලේෂණය වෙන්නෙත් නැහැ. මෙය ක්‍රමානුකූලව digital කරණය විය යුතුයි. පුංචි මැෂිමක් උපයෝගී කරගෙන බෙල්පත් issue විය යුතුයි QR code එකක් සහිතව. ඊට සමගාමීව ඒ සම්බන්ධව රජයේ ආදායම් බදු on line update විය යුතුයි. නිවැරදි ක්‍රමවේදයක් තැනිය යුතුම ශ්‍රේෂ්ත්‍රයක්.

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 26 วันที่ผ่านมา +8

    Great Mr.chathurnga....wounderful explanation and good dialogue it's was very interesting subject i honesly enjoyed the dialogue and i must thanks to very simple journalist who made this conversation.
    God bless both of you...
    NPP.....❤❤❤

  • @mohamedthasleem6071
    @mohamedthasleem6071 26 วันที่ผ่านมา +9

    චතුරංග සහෝදරයා ❤❤❤

  • @anjuperera8772
    @anjuperera8772 25 วันที่ผ่านมา +3

    Exellence explain ❤❤❤❤
    මාලිමවට ජය වේවා / ශ්‍රි ලංකාව හොර තක්කඩි දේශපාලුවන්ගෙන් මුදවාගෙන ලෝකය තුල දියුනු රටක් හා පුරවැසියාගේ මානුෂිය අයි‍යතීන් සුරකින රටක් බවට පරිවර්තනය කිරීමට හා එය අනාගත පරපුරට හා වර්තමාන පරපුරට උරුම කිරීමට සියලු රට වැසියන් මෙවර මාලීමාව වටා රොද බැදෙන ලෙස ඉල්ලමි.

  • @rawanasri3100
    @rawanasri3100 26 วันที่ผ่านมา +6

    මේ ප්‍රශ්නයට ඉතා පැහැදිලි පැහැදිලි කිරීමක් අවශ්‍යයි අපි ජාතික ජන බලවේගයට සහය දීමක් වශයෙන් දැනට වසර දෙකක සිට විදේශ විනිමය රටට එවා නැත වෙනත් මාර්ගවලින් උපයන මුදල් නිවසට එවා ඇත ඉදිරියේදී ඇතිවන ප්‍රශ්නය නම් අප ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යාමේදී විදේශ විනිමය උපයා නැති බැවින් වසර ගණනක් විදේශ ගසව සිටි බැවින් අප පුද්ගලික හා රජයේ මූල්‍ය ආයතන මගින් ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබේ නේද ණය මුදල් නොලැබීමට එය හේතුවක් වේවිද

  • @koekloeren3797
    @koekloeren3797 26 วันที่ผ่านมา +12

    එකම විශ්වාසය මාලිමාවයි 💪💪

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 26 วันที่ผ่านมา +6

    සහතික ඇත්ත. මෙතෙක් දේශපාලකයෝ දේශපාලනය කලේ වියාපාරයක් ලෙස තමයි. ඔවුන්ගේ මහන්සිය හා දරන කිසියම් වියදමක් ඇත්නම් එය කෙටි කාලීන ආයෝජකයනක දිගුකාලීන ලාභයක් ලෙස තමයි අපිට හැඟෙන්නේ.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 23 วันที่ผ่านมา +3

    එම වෙනස ඇති කිරීමට ජාතික ජන බලවේගයට ශක්තිය ලැබේවා!

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 25 วันที่ผ่านมา +4

    චතුරංග ඔබ අයිති ඔබේ පවුලට නොවේ.අපේ රටට.රටේ දුප්පත්කම නැති කරන්න එවපු දේව දූතයෙක්.ඔබ වැනි කෙනෙක් මතු කර ගත් npp ට ජය ජය.

  • @chamodperera7331
    @chamodperera7331 26 วันที่ผ่านมา +11

    පළවෙනි comment 1ka මගෙන්,මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 25 วันที่ผ่านมา +4

    ජනතාවාදී රටක් ,ජනතාවාදී රජයක් බිහිකිරීම වෙනුවෙන් ජනතාව පෙලගැසී අවසන් .
    මාලිමාවට ජයවේවා.

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 26 วันที่ผ่านมา +10

    මාලි මාවට ජය වේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ❤❤❤

  • @Injustice34
    @Injustice34 26 วันที่ผ่านมา +6

    මේකනම් පට්ටම කතාබහක් අයියෙ... ❤️❤️❤️

  • @menwjayasekera
    @menwjayasekera 26 วันที่ผ่านมา +5

    Excellent explanation Chaturanga bro!

  • @geethuditha6642
    @geethuditha6642 25 วันที่ผ่านมา +3

    චතුරංග ඔයා සම්පතක් රටට සහ ජාතික ජනබලවේගයට.

  • @ajayawardene9209
    @ajayawardene9209 26 วันที่ผ่านมา +4

    These information should reach to common people very informative discussion thanks

  • @johnmwa9036
    @johnmwa9036 25 วันที่ผ่านมา +4

    හොඳ පැහැදිලිකිරීමක් . But ලංකාවේ උගත් කියන චන්දදායකයන්ට මේවා තේරුම් කරන්න උන්ව කණපිට හරවන්න ඕනේ. උන්ගේ ඔලුවේ තියෙන්නේ කොළ ,නිල් විතරයි . Young Generation එකවත් ඕක තේරුම් ගත්තොත් රට අනිත් පැත්තට හරවන්න පුළුවන් .

  • @pushparanasinghe2403
    @pushparanasinghe2403 26 วันที่ผ่านมา +4

    Excellent discussion ❤🙌🏽🙌🏽🙌🏽

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 25 วันที่ผ่านมา +3

    චතුරංග සහෝදරයට ස්තුතියි

  • @iksdissanayake7425
    @iksdissanayake7425 25 วันที่ผ่านมา +3

    අහන්න
    බලන්න
    හිතන්න
    එක්වෙන්න
    වැඩකරන්න.🙏🌹❤🧭👍✌

  • @user-qv4wt6fp1v
    @user-qv4wt6fp1v 25 วันที่ผ่านมา +2

    Day by day we are studying politics thanks N.p.p.

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 7 วันที่ผ่านมา +1

    මේවගේ ජීවමාන සම්පත් තවම රටේ ඉතිරිවෙලා තියනව කියල දැන ගත්තම හරි සතුටුයි.

  • @SLPathU
    @SLPathU 25 วันที่ผ่านมา +3

    ජාතික ජන බලවේගයට ජයවේවා ජනතා බලවේගයට ජයවේවා ❤❤❤❤🧭🧭

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 25 วันที่ผ่านมา +4

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 26 วันที่ผ่านมา +8

    චතුරංග ❤❤❤

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 25 วันที่ผ่านมา +3

    විදෙස්ගත ප්‍රජාවට ආයෝජන අවස්ථා ලබාදෙන එක ඉතාම සාධනීයයි.. ✌️

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 23 วันที่ผ่านมา +2

    බොහොම පැහැදිලියි ... NPP යේ දැක්ම හා අනිත් දේශපාලන දැක්මවල් ( තියෙනවද ) සංසන්දනය කරන්නවත් බෑ. !!!

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 25 วันที่ผ่านมา +3

    මේක හැමෝම share කරමු... ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...

  • @sujeewakumari3177
    @sujeewakumari3177 26 วันที่ผ่านมา +4

    ජය සහෝදරයා ❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 26 วันที่ผ่านมา +3

    ජයවේවා❤❤❤

  • @dharshanadeepal5585
    @dharshanadeepal5585 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤ niyama pahadili kirimak habaiy bath kana harak meka therum gatthot loku deyak.

  • @roshanvancuylenberg9323
    @roshanvancuylenberg9323 24 วันที่ผ่านมา +2

    What a beautiful interview! The explanations were crystal clear. The only suggestion I have is to use a different environment for such an important interview. There were too many disturbances from passing vehicles and the wind.

  • @aneslyperera9153
    @aneslyperera9153 22 วันที่ผ่านมา +3

    විරුද්ධ මත දැරූ හිතමිතුරු නෑදෑ 90% ක් දෙනා දැන් මාලිමාවට. අපිට සතුටුයි,ජීවිත පරිත්‍යාගයෙන් අපි අතීතයේ පටන් කියපු කාරණා පිළිගෙන ජනතා පාලනයකට බහුතරයක් දෙනා සූදානම් වීම ගැන.දැන් තත්වය 3% නෙමෙයි.60%ත් පැනලා.

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 25 วันที่ผ่านมา +3

    ජය වේවා

  • @wijayalalperera2668
    @wijayalalperera2668 23 วันที่ผ่านมา +1

    නියමයි ! ජය !

  • @srinathbandara7454
    @srinathbandara7454 26 วันที่ผ่านมา +5

    ❤❤

  • @NilanFrrnando
    @NilanFrrnando 6 วันที่ผ่านมา

    Superb explanation of the present and way forward. Wish people with different political ideologies realize and change for better

  • @SameeMadushanka281
    @SameeMadushanka281 26 วันที่ผ่านมา +3

    ජයවේවා JVP ❤️ NPP 🧭

  • @AjithRathnasiri-kv7hl
    @AjithRathnasiri-kv7hl 26 วันที่ผ่านมา +8

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt 21 วันที่ผ่านมา

    මලිමා වැඩ ❤❤❤ ජය වේවා 👍👍👍👍👍👍👍👍

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 26 วันที่ผ่านมา +4

    ජයනීයතයි ජනතාවටත් මාලිමාවටත් ජයවේවා

  • @user-ix8dn7wt4l
    @user-ix8dn7wt4l 26 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 26 วันที่ผ่านมา +2

    Thanks both good dialogue

  • @EdirisingheBandaraMadugalle
    @EdirisingheBandaraMadugalle 26 วันที่ผ่านมา +4

    Chathuranga- niyamay

  • @erangasanjaya84
    @erangasanjaya84 24 วันที่ผ่านมา +1

    චතුරංග සහෝදරයා 💪💐❤

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 26 วันที่ผ่านมา +3

    සුපිරි

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m 26 วันที่ผ่านมา +3

    Npp dinawamu rata godagamu ♥️♥️♥️♥️♥️ jayawewa jayawewa jayawewa jayawewa npp dinawamu ♥️

  • @chandanasudusingha8355
    @chandanasudusingha8355 26 วันที่ผ่านมา +5

    ඔය චමුදිතය ගැනකතානොකර ඉමු.ගහන උන් ගෙට ගහල නැවතුන එකපුදුමයි. නාවන්නයි තිබ්බෙ.

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 26 วันที่ผ่านมา +4

    NPP NPP NPP NPP NPP NPP NPP 🧭🧭🧭🧭🧭🧭🧭🧭ANURA ANURA ANURA ANURA ANURA 👍👍❤️❤️👍👍👍❤️👍👍👍

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 4 วันที่ผ่านมา

    ජයවේවා

  • @darshanaruwan1449
    @darshanaruwan1449 24 วันที่ผ่านมา +1

    බාහිර ශබ්ද අඩු වුනානම් හොදය් ... මෙවැනි වැඩසටහන් තවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා

  • @antonchinthaka6338
    @antonchinthaka6338 26 วันที่ผ่านมา +2

    👍👍

  • @gkpelawatta1163
    @gkpelawatta1163 25 วันที่ผ่านมา +3

    පෙර මග බලා සිටිනවා...යථාර්ථයක් බවට පත් වන තුරු..

  • @miuripigera2091
    @miuripigera2091 26 วันที่ผ่านมา +4

    හොඳ මොලයක්.👍👍👍👍👍👍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 26 วันที่ผ่านมา +2

    ❤❤❤ Jayawewa N.p.p 1kata

  • @sheelarathnayaka8339
    @sheelarathnayaka8339 25 วันที่ผ่านมา +2

    N,P,P,,,,,,,පිළිබඳ,,, පැහැදිලි කිරීමක් කරන්න,,, කරුණාකරල,,,
    සමහර අය. අහනවා කවුද ඒකෙ ඉන්නෙ මොන පක්ෂද
    ඒකට අයිති,,,කියන එක,,,
    පොදු මහජනතාව. දැනුවත්
    කරන්න,,,ජේ,,වී,,පී,, ගැන දන්නවා,,,, ස්තුතියි,,,

  • @nilumaganegoda9710
    @nilumaganegoda9710 24 วันที่ผ่านมา

    Respect you sir. Budusaranai

  • @jayasooriyaweerasingha9265
    @jayasooriyaweerasingha9265 26 วันที่ผ่านมา +2

    Thank

    • @user-ve2dd7pu8c
      @user-ve2dd7pu8c 25 วันที่ผ่านมา +1

      Ithaama hondaha kepakireemak npp sahodharariyo karanawa niysthsi. Eaka thamai supuriy..npp realy to won politeention. Rata godaganna ekama balawegaya.....

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 13 ชั่วโมงที่ผ่านมา

    ❤ mr chathuranga ❤❤❤..malimawata jayawewa ❤❤❤

  • @ChamindaDesapriya-ir2ve
    @ChamindaDesapriya-ir2ve 26 วันที่ผ่านมา +2

    I Can trust , we can win with our country

  • @malindashashimal
    @malindashashimal 8 วันที่ผ่านมา +1

    යාලුවා අර චමුදිතට දුන්න උතෙරෙ විනඩි 7 ක 8 ක වෙනම
    වීඩියොවක් හදලා මාකට් කරමු. එක හරි වටිනවා සමජගත කරන්න.
    යොජනක්".

  • @JayaweeraKumara-mc9wy
    @JayaweeraKumara-mc9wy 25 วันที่ผ่านมา +1

    Very good bro jayawawa ❤❤❤❤❤❤❤❤❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 26 วันที่ผ่านมา +1

    Great explain well done. Bro

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 26 วันที่ผ่านมา +1

    Jayawewa ❤❤AKD

  • @Sl_gamerHD
    @Sl_gamerHD 25 วันที่ผ่านมา +3

    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @malanialwis6080
    @malanialwis6080 25 วันที่ผ่านมา +2

    මව් බිමට ජනතාවට ආ⁣දරේ උගත් බුද්ධිමත් ජාතික ජනබලවේගයේ තාරුණ්‍යය ට රට බාර දෙමු

  • @shiromiferado987
    @shiromiferado987 5 วันที่ผ่านมา

    Great 👍

  • @smgsethunga3068
    @smgsethunga3068 26 วันที่ผ่านมา +1

    Good job. Npp Only....❤️💜️❤️👌💜️❤️👌💜️❤️

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 24 วันที่ผ่านมา +4

    හරියටම හරි මහත්තයෝ ඔබතුමාගේ කතාව
    සමිපුර්ණ ඇත්ත..
    මහත්තයො චමුදිත කියන හරකා ගැන කතා කරලා නිකන් කාලය නාස්ති කරගන්න එපා...
    මොකද මෙ රටේ මිනිස්සු බහුතරයක් දන්නවා..
    ඔකා සක්කිලියා කියලා

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 23 วันที่ผ่านมา +1

    ඇත්තටම චතුරංග වැනි අය ජාතික වීරයෝ !!!

  • @user-lj7rc3zm4y
    @user-lj7rc3zm4y 26 วันที่ผ่านมา +2

    මමත් සල්ලි ලැබුනු කාලෙක දෙනව ❤❤❤❤❤❤❤

  • @Injustice34
    @Injustice34 26 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 25 วันที่ผ่านมา +1

    අපි මාලිගාවේ ආණ්ඩුවේන් නුවර නගරයට වාහන ඇතුළු වීම සීමා කරන්නට ඕනි,.. අනික ගොඩනැගිලී මහනුවර යුගයේ හැඬය අනිවාර්ය කල යුතුය.. ඔක්සිජන් අඩුයි, නගරේ

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7i 26 วันที่ผ่านมา +3

    Me පාර බල පල්ලකො චන්ඩෙ තියල gamma කොහොමද කියලා

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 26 วันที่ผ่านมา +1

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @sarathgotabaya690
    @sarathgotabaya690 4 วันที่ผ่านมา

    Oba. Gana awankawama. adambarai. Malimawata. Jayawewa