'' ඔබත් මේ ළමයත් එක්ක පින්තූරයක් ගත්තද? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Sepal Amarasinghe - 1140
    10 - 05 - 2024
    අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 09 වැනිදා )
    • '' රනිල්ගේ අපි නොදන්න ...
    Subscribe : / @sepalamarasinghe1
    Facebook : www.facebook.c...
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 116

  • @RanjithFernando-ls1ju
    @RanjithFernando-ls1ju 4 หลายเดือนก่อน +42

    ඔබ හරිමසුන්දර මිනිසෙක්

  • @dammikaguruge2900
    @dammikaguruge2900 4 หลายเดือนก่อน +55

    ඒ දවස්වල අපි සුද්දො පස්සේ දිව්වා ටොපි චොකලට් ගන්න එදා අද වෙනසක් නැහැ.ආර්ථිකය දියුණුවක් නැහැ.

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 4 หลายเดือนก่อน +23

    පැහැදිලියි කිරීමට ස්තුතියි

  • @davewalawwe2117
    @davewalawwe2117 4 หลายเดือนก่อน +5

    මම ඉන්නේ එoගලන්තේ.මෙහෙ අවුරුදු 100/200/300 පරණ ගෙවල් ගෘහ භාණ්ඩ දැකලා තියනවා.අපි තවම ඒ අහලකටවත් ලගාවෙලා නෑ.

  • @janakaprabath1350
    @janakaprabath1350 4 หลายเดือนก่อน +4

    ඔබ තූමාට ස්තුතිය,,කාලකණ්නි කුහකත්වය තියෙන හොර තක්කඩි දේශපාලන ක්‍රමය වෙනස්‌ කිරීමට අපි එකතු වෙමූ.උන්ට මුලු රටක්ම සාප කරනව සත්තයි..

  • @bandusena7444
    @bandusena7444 4 หลายเดือนก่อน +5

    සෙපාල් ඔයාගෙ කතා. විශ්වවිද්‍යාල වල පෙන්නන්න ඔනෙ. මට්ටමෙ එවා. ❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 หลายเดือนก่อน +3

    සේපාල් සර් ඔබ කොතරම් සොඳුරු මිනිසෙක්ද,ඕනෑම මාතෘකාවක් මේ තරම් ලස්සනට පැහැදිලිව විග්‍රහ කරන්න ඔබට තරම් දන්න කෙනෙක් මුණගැහිලා නැහැ...
    ස්තූතියි සේපාල් සර්... 🥺🙏👍💙💐

  • @user-sl7k
    @user-sl7k 4 หลายเดือนก่อน +17

    _සේපාල් පොඩි කාලෙ පාරෙ හිටන් හිටිය කතාව මීට කලකට ඉහතත් කියා තිබුණ._

  • @ranjithsilva878
    @ranjithsilva878 4 หลายเดือนก่อน +8

    Excellent explanation Sepal.

  • @kapilakumara8412
    @kapilakumara8412 4 หลายเดือนก่อน +3

    මේ වගේ පට්ට අදහස් ඔබ තුමාගේ මනසට කොහෝම එනවද මන්ද ,ජයවේවා

  • @nelumsanjay4696
    @nelumsanjay4696 4 หลายเดือนก่อน +13

    excellent

  • @noelbocks8886
    @noelbocks8886 4 หลายเดือนก่อน +6

    Great Sepal, well said
    It was a religious sermon
    this is the bitter truth

  • @samanthakarunarathne4886
    @samanthakarunarathne4886 4 หลายเดือนก่อน +31

    අපි මේක හරි විදියට වෙනස්කරමු සේපාල මහත්තයා.එතකොට ඔවුන්ටත් සාධාරණයක් සිදුවේවී.🤜
    ජනතාවට නොලැබෙන කිසිවක් පාලකයන්ටද හිමි නොවිය යුතුයි.🙏

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 4 หลายเดือนก่อน +2

    සේපාල් ඇත්තටම කියනවනම් හිතට කාවදින විග්‍රහයක්,අපිටත් ඔබ කියන සිතවිලි ඇවිත් තියෙනවා,
    ලංකාවේ ඉන්නේ මන්ද මානසික පිස්සෝ,( හැමෝම නොවෙයි,)

  • @chethamindinu3192
    @chethamindinu3192 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @amunumullagamabasnayaka4167
    @amunumullagamabasnayaka4167 4 หลายเดือนก่อน +1

    අපුරුයි සේපාල් ඔබගේ පැහෑදිලි කිරීම. මේ විදියට සමාජය දැනුවත් කිරීම ඉතාම විශිෂ්ඨයි.ඔබට ජය.

  • @chamilperera9357
    @chamilperera9357 4 หลายเดือนก่อน +1

    මේ සමාජ විග්‍රහය වෙන කාටවත් ඔලුවකට එන්නේත් නෑ.සේපාල් මහත්මයා ඒ විග්‍රහය අසන්නෙකුට බොහොම අපූරුවට පැහැදිලි කරනවා.❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 4 หลายเดือนก่อน +13

    මමත් එ ගමෙි තමඉ.මල් අරන දුවන ලමඉ 10ක් විතර ඉන්නවාඋදේ ඉදන් ම ල් අරන දුවලා හවඝට බර් එකේ ඉන්නේ.පඋ කෝල්ලෝ

  • @thilinakalhara.
    @thilinakalhara. 4 หลายเดือนก่อน +4

    ඇත්ත කතා කරන සේපාල් ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 4 หลายเดือนก่อน +8

    සහෝ සේපාල් අනුවේදනීය කතාවක් ඇති බයිස්කෝප් එපිසෝඩියක්. දුක මාකටින් කොරපුවට පටිසන් දුන්නේ ආර්ථික ය ඝාතනය වෙලා මුලුරටම බංකොලොත් කරලා . Tks best rgds

  • @vineethaperera1566
    @vineethaperera1566 4 หลายเดือนก่อน +1

    Great presentation 👏 thanks.

  • @indu3992
    @indu3992 4 หลายเดือนก่อน +2

    සේපාල් අයියා respect ආදරෙයි ❤❤ අපිට අවුරුදු 74ක් තිස්සේ දීපු මේ හිගනකමින් කවදා මිදෙන්න පුලුවන් වේවිද ?

  • @clementfernando3914
    @clementfernando3914 4 หลายเดือนก่อน +13

    මමත් හොයනවා ඒ සුවඳ තවම හමුවුණේ නෑ.

  • @Donsisiragunarathnajayathilaka
    @Donsisiragunarathnajayathilaka 4 หลายเดือนก่อน +3

    ඔබගේ මා නැරඹූ හොදම වැඩසටහනක්

  • @batepolaherbert2021
    @batepolaherbert2021 4 หลายเดือนก่อน +7

    Superior ...
    දැනුණා වුණාට ඔය විදිහට viggraha කරන්න පුළුවන් හොඳ සමාජ දේශපාලන අවබෝධ yak තියෙන කෙනෙක් ta පමණි .හොඳ keyaweemak.

  • @UdithaIhanthi
    @UdithaIhanthi 4 หลายเดือนก่อน +4

    Very good bro jayawaya ❤❤❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k 4 หลายเดือนก่อน +22

    _තාමත් එක එකාගෙ පස්සෙන් දුවනව. රට එක තැන දුවනව. මොන කරුමයක්ද මේ. මෙය වෙනස් විය යුතුමයි._

  • @priyalalfernando4179
    @priyalalfernando4179 4 หลายเดือนก่อน +2

    අම්මෝ සේපාල ඔයාගේ පේන මානය නම් උත්කෘෂ්ඨයි.

  • @Leok8y
    @Leok8y 4 หลายเดือนก่อน +17

    මේ වගේ ළමයි..තව බිහිවෙයිද? අපි සංවේදී මේ දේවල් වලට.ඒත්.තරුණ ජීවිත. වාසනාව තමන් ලගට එනකල් බලන් ඉන්නවා.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @ThompsonMallikarachchi
    @ThompsonMallikarachchi 4 หลายเดือนก่อน

    Very good clearification thank you so much

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +3

    ඒ සුවද හමුවෙන දවස ඈතක නොවේවා !🙏🙏😢🖤

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 4 หลายเดือนก่อน

    Real analysis about this matter.Thank you Mr.Sepal. Well done. From USA

  • @EthelDeSilva
    @EthelDeSilva 4 หลายเดือนก่อน

    Well done sepal.ur great .all the best 🎉❤

  • @davidwhite4885
    @davidwhite4885 4 หลายเดือนก่อน +2

    Sepal,
    Imagine if this Malkumaraya didn't get into the tourist bus,....
    his sad life would have continued...but luckily he got into the bus, I am sure due to this reason his income may have been doubled or trippled & may be he is able to build a better living place..
    Even though you are able to see only sadness, i am sure there is happiness & hope in Mal Kumaraya's life much more than ever before...

  • @niroshaperera3405
    @niroshaperera3405 4 หลายเดือนก่อน

    Thank you

  • @shiranidominic9138
    @shiranidominic9138 4 หลายเดือนก่อน +2

    හොඳ ලසන්ත පැහැදිලි කිරීමක්

  • @BeekeepingSL
    @BeekeepingSL 4 หลายเดือนก่อน +11

    ඔබටත් ඒ මුල් විඩියො එකෙ ළමයගෙ පින්තුරය නැතිව ඩුප්ලිකේට් හැන්ඩ්සම් කොල්ලව ඇඩ් කළේ හිතලමද

  • @trekker.c-137
    @trekker.c-137 4 หลายเดือนก่อน +2

    කූඹියෝ එකේ කිව්වා වගේ.. "උන් උඹෙන් ගන්නෙ ආතල් එකක් බන්"

  • @hasinthakawijerathna2502
    @hasinthakawijerathna2502 4 หลายเดือนก่อน

    Respect Mr Sepal❤

  • @srilankanraja9338
    @srilankanraja9338 4 หลายเดือนก่อน +1

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌👌👌

  • @Ashe1479
    @Ashe1479 4 หลายเดือนก่อน +3

    The depth in this psychological explanation is bottomless Mr.Sepal..❤ Selling poverty in return for so called 'sympathy and empathy' is not uncommon even in developed countries..

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 4 หลายเดือนก่อน

    Nice thoughts ❤❤.

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 4 หลายเดือนก่อน +1

    අද විග්‍රහය 💯

  • @kaminisandasiri7512
    @kaminisandasiri7512 4 หลายเดือนก่อน +1

    💯💯💯❤❤❤❤👍👍👍👍

  • @anushkawijeratne6251
    @anushkawijeratne6251 4 หลายเดือนก่อน

    Nice one

  • @NC-ud1lk
    @NC-ud1lk 4 หลายเดือนก่อน +1

    ජාතියක් හැටියට අපි පුරැදුවෙලා ඉන්නෙම හිගා කන්න. අනේ මන්දා ? තව අවුරැදු 100 කින් වත් ශ්‍රී ලංකාව දියුණු වෙයිද කියලා 🥹

  • @eaglewatch4088
    @eaglewatch4088 4 หลายเดือนก่อน +1

    මෙම මල් විකුණා ජිවත්වන තරුණයා වසර ගණනාවක් එම කාර්යයේ / රැකියාවේ නියැලුණු කෙනෙකි. පසුගියදා චීන සංචාරකයකන් පිරිසක් අතර සිටි එක් චීන සංචාරකයකු විසින් මෙම තරුණයාගේ ජීවිකාව වන මල් විකුණා ගැනීමට දරන දැඩි උත්සාහය video ගතකර සමාජ මාධ්‍යට මුදා හැර තිබිණි. එහිදී කරුණු දෙකක් නිසා මෙම video ව ජනප්‍රිය විනි.
    මෙම තරුණයාගේ කටුක ජීවිකාව වන මල් ( fresh flowers ) විකුණා ගැනීමට දරන දැඩි උත්සාහය සහ මල් විකිණීම නිසා ලබන මුදලින් එම තරුණයා සතුටුවීම් සහ මල් ලබාගන්න පිරිසද සතුටු වීම. ( "කරුණු දෙකක්" දුක සහ සතුට එකම මොහොතක හමුවන අවස්තවක් )
    දේශපාලකයන්, මාධ්‍ය හෝ වෙනත් පුද්ගලයන් මිට පෙර මෙම තරුණගේ ක්‍රියාව දැක තිබෙන්නට පුළුවන්. එසේ උවත් ඔවුන්ට මෙම තරුනයාගෙන් දේශපාලන වාසියක් ලබාගැනීමට හෝ ඔහුවටා පිරිසක් නොමැති නිසාත් මෙවැනි පුද්ගලයන්ගෙන් ඔවුන්ට ප්‍රයෝජනයක් නොමැත. මෙම video ව සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරණය වු පසු සමහර දේශපාලකයන් අවදිවී ඇත. මෙවැනිම කාරණයක් වන්නේ උතුරේ 7' 3" උසැති හෝ ලංකාවේ උසම පුදගලයාවේ. ඔහු වෙනුවෙන් ද්‍රවිඩ ප්‍රජාව සහ දේශපාලකයන් පෙනී නොසිටිනුයේ මන්ද යන්න පිලිබදව සමාජ මාධ්‍ය විසින් විමසිය යුතුවේ. උතුරේ 7' 3" උසැති හෝ ලංකාවේ උසම පුද්ගලයකු සිටින බව විදේශිකයකු විසින් video වක් සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරණය වු පසු එවැනි පුද්ගලයකු සිටින්නේද කියා හෝ සොයා බැලීමක් කරනු ඇත

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi9288 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @umangaudaya
    @umangaudaya 4 หลายเดือนก่อน

    වෑවූ වෑවූ උදාර ඇත්ත. ❤❤❤ අර චිත්‍ර පට චින්තනයම පට්ට , අද ඒක අත්විදිනවා.

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 หลายเดือนก่อน

    Malimawa government should appoint you as a our media director

  • @Yaldevi361
    @Yaldevi361 4 หลายเดือนก่อน

    සේපාල් අයියට කතාවෙ එකතැනකදි ඇහැට කදුලක් එනව . පුලුවන්නම් ඒ තැන කියපල්ල . මෙච්චර කාලයක් සේපාල්ගෙ වීඩියෝ බැලුවනම්

  • @skyphone8133
    @skyphone8133 4 หลายเดือนก่อน

    එක කලක දිලීප් මදුශංක නම් ලංකාවේ නුවරඑලියේ මල් විකුණා ලෝවක් වසග කල 17 හැවිරිදි ලමයා අධිරාජ්‍ය යුගයේ දී තවත් ලමුන් සමග මිසනාරි පාසැලට යන්නේ. පාර අයිනේ තිබේන වතුවල මල් කඩාගෙන ගොස් බුදුරජාණන් වහන්සේගේ පිලිමයකට පුජා කරන්නේ. ඉන්පසු පන්තියට ගොස් පාඩම් වැඩ කරන්නේ මේ කියාව නිසා උරණවු පාසැල් ලමුන් යන පාර අද්දර පිහිටි වතු හිමියා මේ ගැන විදුහල්පතිට දැන් වුයේ ඒයින් පසු වේවැල් කසායෙන් තරවටුකල මේ ලමයා ඒ දුක විදගෙන බුදුන් කෙරෙහි අපිරිමිත ශ්‍රද්ධාවේන් වෑඩි වෑඩියෙන් මල්කඩාගෙන පැමිණ බුදුන් පුදන්නේ වුවද විදුහල්පතිට හසුව නිරන්තරයෙන් දඩුවම් විදින්නේ වූවද වෛරයක් ඇතිකර නොගෙන මල් පුජා කීරිම කරන මේ ලමයාට ඇනිත් ලමයින් මල්කුමාරයා නමින් මිසනාරි පාසැලේ පමණක් නොව ගම් නියම්ගම්වලද පසිදුවු මේ ලමයා ඊටද පෙර භවයේ වතු අයිති කරැවෙකුවි සිටියදි ස්වාමියාට සැදු කැම කෑවාට දඩුවමි කරමින් කල කියාව ජාති ජාතිත් පලදෙමින් පසුපස යන්නේ.
    මෙසේ තමන්ට නොදුන් දෙයක් ගැනිම නිසා ජාති ජාතිත් තම සිත ගිය තමා කැමති දේ කිසි විටකත් අනුන්ගේම මිස තමා සන්තකයේ නොපවතින්නේ ඒ නිසාම එයටම ලෝභ බදින සිත අනුන්ගේ දේ ගෙන තමාගේ දෙයක් සේ කටයුතු කරනුයේ රැස්කරන කර්මය ජාති ජාතිත් හිග අඩුපාඩු සහිත ජිවන ගමනකටම දෛවයේ කුරිරැ සරදම සකස්වෙමීන් සංසාරය දික්වනුයේ නොදුන් දේයක් ගැනීමේ විපාකයම කරත්ත රෝදය පෙරලෙමින් ගොනා පිටුපස යන්නා සේ තමන්ව පෙලමින් කල කර්මය පැමිනෙන වග වටහාගත් බහුසුත හිමිනමක් මේ දරැවා කැදවා අවවාද කරනුයේ දරැව ඒ මල්ගස හා මල් නොකඩාම බුදුන්ට පුජා වේවා කියා සිතු පසු මල්පුජාවක අනිශංසය ලැබෙන බවත් නොදුන් දේයක් නෙලා නොගැනීම නිසා ලෝක පාලන නිතිය අනුව වරදක් නොවන වග තේරැම් කර දිමේන් පසු ඒ පාසැල් සිසුවාට විරැදව විදුහල්පතිට කල පැමිණිලිද දඩුවම්ද නිමාවු අතර ඒ මල් ගස්වල මල්ද ඒසේම තිබුණි.
    මේ මල් පුජැවේ අනිශංසයෙන් ලෝකයක් වසගවන සිනහවක් සමග මල් විකිණිම ජීවන ගමනක අධිතාලම වැටුන බුදුරජාණන් වහන්සේට මල් පුජාවේ ආණිශංසය මෙතැකැයි කිව නොහැක්කේ
    ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයේක් ලෙස සංසාරේ පිය නගද්දී පෙර බුදුවරැන්ට හා ඒ බුදු පිලිමවලට පුජාකල මල්වල පෙති ගොඩ ගැසුවහොත් පොලවේ සිට හිරැද වසාගෙන මන්දාකිනියම ගණ අදුරක ගිලියන තරම් වන මහාවිශාල මල්පෙති කන්දක් බිහිවන හෙයින් ඒ පිං පලදිමට ඉතිරිව ඇති බැවින් අද දින දිද අනාගතයේදීද ජනී ජනයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිලිමයක් ඉදිරිපිට පවා සුවද මල් තබා පුෂ්පොපහාර සිදුකරන්නේයයි දැන ගෙන මේ අප ඉදිරියේ සිටින දේව දුතයන් දෙස බලා තම තමාගේ ජීවිත හැඩ ගස්වාගත යුත්තේ කාම රාගය බැද තබන ලෙස මිස කාම රාග සර්පයන් ඉවතට ඒමට මග විවරකරමින් නොවන වග හුදීජනපහන් සංවේගය සදහා මෙසේ සටහන්කරන වගමෑ.
    මේ මල් විකුණාන තරැණයා පෙර භව කීපයකදීම ගෙන ආ අයුරින් භයානක හදිසි අනතුරක් විමට නියමිත බැවින් ඉතා පරිස්සම් සහගතව අච්ච් සීයාට වැද ගෙදරින් පිටවිමටත් යම් බාදාවක් වුවහොත් නවති පසුව යෑමට සෑම විටම සිතාගත යුත්තේය.
    මොසන් කාලයේ පැමිනෙන චීන සංචාරකයකු අහඹ ලෙස දෛවයේ කුරීරැ සරදමින් පැමිණ දුරදිග නොබලා සතුටුකරන්නට කියා වතුර වැඩි වේලාවක දියැඇලි ආශිත පෙදෙස්වල ගල්උඩ නැගීම නිසාද ලිස්සා ගොස් වතුරටවැටි කරකියාගතහැකි තත්වයක් නැතිව අසරණ විය හැකිය.
    මේවා කලින් දැන කුසලකර්ම කරමින් සතුන්ට අභයදානය දෙමින් ජලයේ වැටි අසරණ කුරා කුහුඹුවේකු හෝ බේරන්නේ නම් පරම අයුෂයද බුක්ති විදිමට හැකියාව ඇත. එහෙත් පෙර භවයන්හිදි සිදුවි ඇත්තේ ඉහතකී ලෙස අඩු වයසින් හදිසිමරණයකට ගොදුරැ විමය. නියත කර්මවාදයක් කරපින්නාගෙන නෑති බුදුදහමට අනුව විදුරැවක ලුණු ගතිය වතුර දැමිම මගින් අඩුවන්නා සේ සුචරිතවත් දිවියක් ගෙවිමෙන් හා පාපකාරි කාන්තාවන්ගේ කපටි බස්වලට අවනත නොවී දැහැමෙන් සෙමින් ජීවන යාත්‍රා පැදවීම කර්මය පරාජයකර ජිවිතය ජයගත හැකිය.

  • @brpsilva8475
    @brpsilva8475 4 หลายเดือนก่อน +2

    😢Ammmooooo mr sepal amarasingha oyyyya

  • @ruwanthahewage9935
    @ruwanthahewage9935 4 หลายเดือนก่อน +2

    100% accurate. Also its a road hazard. They jump across traffic. Accident waiting to happen

  • @yehanmaneth9752
    @yehanmaneth9752 4 หลายเดือนก่อน +4

    සම්පූර්ණ ඇත්ත සේපාල.....👍👍👍 මමත් තායිවානෙ හිටපු කෙනෙක් 🤝

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 4 หลายเดือนก่อน

    So true..All are earning through him.

  • @rocococo8491
    @rocococo8491 4 หลายเดือนก่อน +2

    කෝල්ලා කෝමද කෝණාරගෙන් බේරුඅනේ 😁

  • @kulasinghe4980
    @kulasinghe4980 4 หลายเดือนก่อน

    දිසාපාමොක් ඔබයි අපහට
    පුරා දිවි තක්සලාවේ

  • @lankacool6427
    @lankacool6427 4 หลายเดือนก่อน

    ඔබ තුමා හරි පාරේ හිගන මනුස්සයෙක් දැක්කම බත් කටක් කන්න දිලා උදව්වක් කරලා පොටෝ දාගෙන දගලන ගොඩක් අය ඉන්නවා ඒ දරුවා හරි අවංකයි එක තැනකදී කියනවා මන් වගේම තව මල් විකුණන මගේ යාලුවෝ ඉන්නවා එයාලා ගැනත් බලන්න කියලා

  • @sanjayafernando9944
    @sanjayafernando9944 4 หลายเดือนก่อน +1

    ✊👌

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 4 หลายเดือนก่อน +1

    🔥💝

  • @hem2516
    @hem2516 4 หลายเดือนก่อน +2

    Yes world sufferings make artists to create their good creations, Paradox of tragedy. Recently I saw one art old man leaning and pushing bicycle with bunch of king coconuts. So drew that and that drawing copy expensive than his king coconuts selling income . If you could make 10 media men like you Mr speak srilanka will become good , I think Lankan media handlers should have shame to see Mr sepal videos. Great explanation

  • @MAPA-uf9po
    @MAPA-uf9po 3 หลายเดือนก่อน

    සින්දුවක් තියෙනවා "සකලබුජං කොටකලිසම් තමයි අඳින්නේ" , අර කිව්වත් වගේ අමානුශිකයි. හොඳ විග්‍රහයක් සේපාල මහත්මයා.

  • @RohanaCANADA
    @RohanaCANADA 4 หลายเดือนก่อน

    🎼

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 4 หลายเดือนก่อน +1

    As a nation we are so backward.(politics too)

  • @ajithnishantha3647
    @ajithnishantha3647 4 หลายเดือนก่อน

    ❤❤

  • @Yaldevi361
    @Yaldevi361 4 หลายเดือนก่อน

    අරගලේ වෙලාවෙදි පර්ලිමේන්තුවෙ හිටය ඇමති කබ්බෙක් කිවුව මතකයි . ඒ දේවල් වලට මගෙ දරුවො බයයි දරුවො බත් කෑවෙත් නැහැ කියල. දැන් චීනෙන් අපේ මල් විකුනන උන්ගෙ දුක දකිනව අපේ රටේ දුක උන්ට පේන්නෙ නැතුව 😂

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 4 หลายเดือนก่อน +1

    yes ... i love you ...

  • @punsarayahampath695
    @punsarayahampath695 4 หลายเดือนก่อน +1

    ලොකු දෙයක් දියුනුව කියන්නේ සල්ලිම නෙමේ කියලා දැනුවත් කිරීම ගැන. ඩිග්නිටියක් තියන මිනිස්සු හදන්න ඕනා . ඩිග්නිටියක් තියන් එකෙක් විතරයි තව කෙනෙක්ට ගරු කරන්නේ
    මේ රටේ ගොඩක් උගත් පකයෝ කැමති නෑ මේ දේවල් සාමාන්‍ය කරනය කරන්න. ස්පෙශල් උනාමනේ පකේ ලෙවල් එක මේන්ටෙන් කරන්න පුලුවන්.බුද්දිමත් මිනිස්සු බිහි කරන්න හැමෝම දායක වෙන්න.
    ආර්තික ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද ඔය පකන මන් ඉපදිච්ච වේසා රටේ . ප්‍රබූ කියන කල්ලියක් තමා මේ ක්ලාස් චින්තනය අරන් යන්නේ. ඉට යටින් ඉන්න ගෝතයොත් තමන් දන්න තරමට වවනචාරි කලාස් ලෙවල් එක මේන්ටේන්කරනවා😢

  • @ZubairFahim-u6m
    @ZubairFahim-u6m 4 หลายเดือนก่อน

    🎉

  • @kasunbuddhi
    @kasunbuddhi 4 หลายเดือนก่อน

    මෙහේට එන සංචාරකයො එන්නෙ ඔය ආතල් එකත් ගන්න, මගේ අත්දැකීම නම්, උපාධියක් තියෙන, මාස්ටර්ස් කරන, කොම්පැනි එකක වැඩ කරන කිව්වම එවුන් අප්සෙට් යනව, මෙහේ කැම්පස් තියෙද කියලත් අහනව, ඒ වගේ සබ්ජෙට් තියෙනව කියල අහනව...

  • @anojaariryadasa774
    @anojaariryadasa774 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏💪💪💪💪💪💪

  • @sandrakur2482
    @sandrakur2482 4 หลายเดือนก่อน

    👍👍👍💯💯💯❤️

  • @chamsad6534
    @chamsad6534 4 หลายเดือนก่อน

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

  • @hnbellepola123
    @hnbellepola123 4 หลายเดือนก่อน

    💪🏻💪🏻💪🏻👍🏻👍🏻👍🏻🔥🔥🔥

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 4 หลายเดือนก่อน +2

    ලබන ආත්මෙක නෙවෙයි මෙ අත්මෙම

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 หลายเดือนก่อน +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @silvag9383
    @silvag9383 4 หลายเดือนก่อน

    🇱🇰☝️

  • @bindu492
    @bindu492 4 หลายเดือนก่อน

    චිත්‍රපටියක් ප්‍රධාන චරිතයට ...

  • @RumeshThushara
    @RumeshThushara 4 หลายเดือนก่อน

    මට එහෙම දැනිමක් ඇත්තෙම නැ සුදු මිනිස්සු දැක්කාම හිතෙන්නෙම අපි එතනට යන්නෙ කොහොමද ඒ විනොදේ ගන්නෙ කොහොමද කියන එක

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 4 หลายเดือนก่อน

    මල් මල් සිනා....❤

  • @skkmendis5414
    @skkmendis5414 4 หลายเดือนก่อน

    Sahathika atta...."eka hari amrauiii" colombo aya kyanavaa eka empowering lu

  • @senewirathnafernando3173
    @senewirathnafernando3173 4 หลายเดือนก่อน

    අපි ඉස්කොලෙ ඇරිල එද්දී පාරෙ යන කරත්ත වලඑලි ගෙදර එනව සෙපාල ඉසර කලො මටර් නැ සැතපුමි 4විතර පයින් තමයි එත් සුන්දරයි

  • @sn9966
    @sn9966 4 หลายเดือนก่อน

    අද කාලෙ පාරෙ කොලු ගැටයෙක් හිටන් හිටියොත් තඩි කාර් කෙසේ වෙතත් තඩි කොලු කාරෙක් උස්සන් යනවා ශුවර්...😂

  • @soba.dahama6977
    @soba.dahama6977 4 หลายเดือนก่อน

    Dasengili .nowe.ratengili.lokkooo..❤❤❤❤❤❤❤

  • @mahindakuruppuge
    @mahindakuruppuge 4 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethragunathilake6493
    @sunethragunathilake6493 4 หลายเดือนก่อน

    asarana lamayata kavuruho pihitavuna sathutai matathibune

  • @kG-vj7tl
    @kG-vj7tl 4 หลายเดือนก่อน

    මේ දරුවා විතරක් නෙමේ සේපාල මහත්මයා ලංකාවේ බහුතරයක් දරුවන් දැක්කම පුදුම දුකක් එන්නේ. කොළඹම කොච්චර මුඩුක්කු පැල්පත් වගේ ජීවත්වෙන්න නුසුදුසු පරිසර තියෙනවද​? යලට මහට ස්කෝලෙ යන මේ දරුවන් ගෙන් ඒ පරිසරයෙන් මිදෙන්නෙ කීයෙන් කී දෙනාද? පිටිසර ගම්වල තත්වයත් මේකයි. දේශපාලුවෝ ගිහින් පොත් ටිකක් ටකරන් ටිකක් හාල් ටිකක් දීලා එනවා. දෙමාපියන්ටත් තේරුමක් නැහැ. දුවගෙන ගිහින් ඒ දෙන එකාට කතිරෙ ගහනවා. මේක චක්‍රය වගේ. මේ දේවල් මේ සමාජයේ මිනිස්සුන්ට තේරුම් කරවන්න පුලුවන් වෙනකම් මේක වෙනස් කරන්න බැහැ. ඒ මිනිස්සු බලන්නෙත් දේශපාලුවන්ට කත් අදින මල් චැනල්. ඒ මිනිස්සුන්ට යන්නේ වැරදි තොරතුරු. ඒ වගේම හීන මානසිකත්වය​. අපි යටත් වැසියෝ බලය තියෙන්නේ මේ ලොකු පැලන්තිය අතේ කියලා හිතන එක​. මාලිමාව මේක වෙනස් කරනවා. ඒත් ඒකට ඉඩක් ලැබෙයිද දන්නෙ නැහැ. ඔක්කොම එක කඳවුරකට වෙලා මාලිමාව විනාශ කරන්න හදනවා.

  • @isurumunamale5660
    @isurumunamale5660 4 หลายเดือนก่อน +1

    මං එකග නෑ...
    දුක මාකර්ට් කරන එක වැරදියී...ඒක තර්කයක් නෑ..හැබැයී ඔයා මෙතන කතාකරන්නෙ 1 රාමුවක ඉදන් විතරයී..
    ඒ කියන්නෙ ඔයා උපකල්පනය කරනවා ඒ ලමයා දිකින් කියලා 👈
    දුවන්නෙ ආතල් එකට, ආසවට වෙන්න පුලුවන් 👈
    අනික ඒක රැකියාවක් 👈 ( පොඩි වෙලාවකින් වැඩී මුදලක් ලැබෙනවා)
    මල් පොකුර 5,000/= 👈👈
    මං පිලිගන්නවා සිස්ටම් එකේ අවුල තියෙන බව ඒක වෙනම කතාවක්...
    👈
    ඔබට ජය 🤘

  • @bandusena7444
    @bandusena7444 4 หลายเดือนก่อน +2

    මෙ වගෙ මල් මල්ලිලා තව සිය දාස් ගානක් හදන්නයි මුන්ට ඔනෙ. ගොබ්බ හැත්ත. දුකම අනුභව කරන්න හරක්

  • @roshands8
    @roshands8 4 หลายเดือนก่อน

    ඔය මල් විකුණන කොල්ලෝ ටික කරන්නේ මාකටින් පාරක්. ඔය එකෙක්ගෙන් මල් ගත්තේ නැත්තන් උන්ගේ අහිංසක කම රෙද්දේ පල්ලෙන් බේරෙන්නේ. අපේ ගොන්නු මුන්ටත් පල් හෑලි ලියනවා.

  • @shiromizoysa2961
    @shiromizoysa2961 4 หลายเดือนก่อน

    Ape rata koi tharama wasanwada oba wagea aya innwaneam koi tharama ape rata hodada

  • @Kaysjay0108
    @Kaysjay0108 4 หลายเดือนก่อน

    We are shallow, immature lot of fools.

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 4 หลายเดือนก่อน

    තිත්තගල්ලෙත් මල් සමාදං වෙ🤐🤑

  • @Coolrail-u4b
    @Coolrail-u4b 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mayurirathnayaka
    @mayurirathnayaka 4 หลายเดือนก่อน

    Nu oni

  • @CrisSudes
    @CrisSudes 4 หลายเดือนก่อน +1

    සිංහ ගුහාවේ හිරවෙලා

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 4 หลายเดือนก่อน +1

    හව් සෑඩ්
    😢😢

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 หลายเดือนก่อน

    Mabe drama