Ane mata hari aasai siripadha balanna yanna.. mng muslim apita yanna dhei the ? 😔 mng aasawen me vlog eka baluwe . Time is 1.55 am now.. maarama interest eken baluwe meka.. budhusaranai nangi oyata and oyage yaluwo set ekata.. 😊🙏🇱🇰
@@shamik123 allah dheviyange paa salakuna nemei .adam ge paa salakuna lesai kiyanne. Kage unath moko ape lankawe urimaya ne so aasai balanna yanna. Aagam athara prashnayak nemei . And allah dheviyanta roopayak na sister 👍🏼🥰
මේ අක්කගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්න මම අක්කා මේ හස්බන්ගෙ පෝන් එකෙන් මේ විඩියෝ එක බලන හතරවෙනි පාර මම මේ අවුරුද්දේ සිරිපා කරුණා කරෙ පලවෙනි පාර ඒකත් අක්කගෙ වීඩියෝ බලල ගොඩක් පැහැදුනා ❤මම ඉන්නෙත් හොරණ බියො එක කිට්ටුව බුදුසරණයි අක්කා දිනෙන් දින සාර්ථක වේවා❤❤
පළවෙනි පාරට කරුණා කරන්න ඉන්න අයට ගොඩක් වටිනා වීඩියෝ එකක්. බුදු සරණයි
සුමන සමන් දෙවි පිහිටෙන් හැමෝටම සිරිපා කරුණා කරන්න ලැබෙන්න ඕන 🙏
වීඩියෝ එක නියමයි. රජ මාවතෙන් පළවෙනි සැරේට යන්න ඉන්න අයට අදහසක් ගන්න මරු. ❤❤
පොඩි දෙයක් එකතු කරන්නම් සිරීපාදෙ යද්දි ඩෙනිම් වගෙ කකුල් වලට හිර කලිසම් ඇඳගෙන යනවට වඩා ලූස් එකට තියෙන කලිසම් ඇඳන් ගියාම සෑහෙන්න පහසුයි.
අක්කෙ ඔයාගෙ යාලුවො ටික නම් මරු කොල්ලො දෙන්නා ගොඩක්ම හොදයි ඒ වගේ යාලුවො ලැබෙන්නත් පින තියෙන්න ඕන 🥺❤
අපිත් ගියා . මායි හස්බන් ඉන්නෙ ඉලිබෙ. එහෙට ආවා පානදුරේ ඉදන් 4දෙනෙක්. අපි යන්න හිටිය බස් එකේ නෙවෙයි ගියෙ. හොරණ ටවුන් එකට ගියෙ නෑ මන් පලවෙනි වතාවට තමයි හොරනින් ගියෙ. මීට කලින් අවිස්සාවේල්ලෙන් ඒ මගේ ගමේ ඉද්දී ගියා හැටන් පැත්තෙන් . හොරණ පාරෙන් යද්දී යන විදිහ දන්නෙ නෑ .මඩකළපුව බස් එකේ පාන්දර .මගේ හබියගේ කිරි කෝඩු ගමන . අපි ගියේ එරත්න පාරෙන් කිලෝමීටර් 16පයින් ගිහින් ගියා . කැලේ අස්සෙ හරිම ශෝක්. මේ මාර්තු මාසේ ගියෙ 😊😊
සුමන සමන් දෙවි පිහිටයි සිරිපා කරුණාකරන සැමටම
මාත් මේ පාර පලවෙනි පාරට යන්න ආසාවෙන් ඉන්නවා A/L exam ඉවර උනාම නිදහසෙ මේ video එක බලනවා මෙහෙම video එකක් එනකන් බලන් හිටියෙ....❤❤❤
it diploma එකක් තියනවා 50000 යි.uk ekakei ..කරන්න කැමතිද
ආයෙත් සිරීපාදේ ගියා වගේ.... ඔයා මහන්සියෙන් video කළාට පින් 😊
Oyage mahattaya hodai oyata ona tanaka yanna eda denawa anika parana yaluwo akka lassanai
ආම්මො😂 මුන්ට දියවැඩියාව 😂 අක්කෙ ඔයා නම් ❤
ඔන්න මන් තමයි අද මුලින්ම බැලුවේ.නැහැ නැහැ බලන්න කලින් මුල්ම comment එක දැම්මේ 😅❤
මරු මරු සුපිරියක් ❤😍🥰
අපිත් සිරිපා කරුණා කරා 28වෙනිදා සුමන සමන් දෙවි පිටයි
ඔන්න මම තමයි දෙවනියට comment එක දැම්මේ😂❤
විඩියො එක ගොඩාක් ලස්සනයි අපිත් යනව්ව ලබන මාසේ❤
😢😢me parawath mt siripade karuna krnna labunoth🥺🥺
මේ වීඩියෝ එක හොදයි කියන අය කෝ බලන්න
mama
th-cam.com/users/shortsbUFDIoySwKw?si=YuOkZ3WTRi9x_KF-
Mm😅
❤
Godak watina video ekak. Mn thama ගිහින් ne eth oyge video balala mtath asa hithuna yanna😊 tnq shihara ආදරෙයි ❤
යාලුවෝ එක්කම් යන හන්ද අද අක්කගේ වචන ටික හොදටම වැඩී😁😁 සිරීපාදේ යනවා කියලත් අමතකවෙලා
Akke ada reta api yno...ynna klin akkage vlogs dekama beluwa...❤budu saranai oyhla okkotama
Api mee january wala giya oy paththenma mn aayi giyaa wagee danuna❤
අක්කා 8 වතාවක් ශ්‍රී පාදය කරුණා කරලා.මන් 2 වතාවක් හැටන් පාරෙන් කරුණා කරලා තියෙනවා.
Adee supiriii hode...adreii set ektma...❤️❤️❤️
සුමන සමන් දේවි පිහිටයි 🙏🙏🙏
❤❤🎉
ඔන්න මම තමයි තුන්වෙනියට comment දැම්මේ ❤❤❤❤❤😅😅😅❤❤😘😘😘😘👍👍👍
අක්කේ සිරිපා කරුනා කරනකොට බොටමක් වගේ ඇදගෙන යන්න.හරිම පහසුවෙන් යන්න පුලුවන්.අක්කගෙ කකුලෙ අමාරුව හැදුන කිව්ව නිසා කිව්වෙ.මටත් පලවෙනි සැරේ ඔහොම වෙලා දෙවෙනි පාර බොටමක් ඇදගෙන ගියා.පහසුවෙන් කරුනා කරන්න පුලුවන්
Denim Trouser eka maruida
Rathnapura pare padipela adui
Ammooo ape supiri gamana. ❤❤❤❤❤❤❤❤❤❤❤
කට වරද්ද ගන්න හොද නෑ අක්කේ.. එහෙමුනොත් තමයි ඔහොම බැහැගන්න බැරි වෙන්නේ..❤
Hoda pahadili kirimak nangi apith siripade giya wage mata danune oyata godak pin❤
Oya nam shooi
Lassana vidiyo ekak❤❤❤
Godak hoday nangi vidio eka genawata .theruwan saranay oyala sematama
Ane oya lassanayi ❤
Rathnapura para man palaernima para giye ehen❤
Mama oyage video balala siri pade giya
Ane oya wage yaluwo hamotama inna ona
Math me para yanawa palaweni wathawata ❤😊
Mamth panadure inne❤❤😊
Oyata sumana saman dewi pihitai
Rathnapura paren maarama lassnai para.math giya awrudde giya
Ane mata hari aasai siripadha balanna yanna.. mng muslim apita yanna dhei the ? 😔 mng aasawen me vlog eka baluwe . Time is 1.55 am now.. maarama interest eken baluwe meka.. budhusaranai nangi oyata and oyage yaluwo set ekata.. 😊🙏🇱🇰
Kisima prashnyk na.... Oya yanna dr... Eka hari soduru athdakimk kawdwth epa nowena
@@shiharagamage ane ow mata hari aasai e athdakeema labanna 😊 thnx alot dr for ur reply. And thawa thawa hondha vlogs dhaanna . And parissamin 🥰🥰🙏
@@QUEENANGEL2594 බෞද්ධ අය විශ්වාස කරන්නේ මේ අපේ බුදුහාමුදුරුවෝන්ගෙ ශ්‍රි පාදය කියලා.ඒ වගේම මුස්ලිම් අය විශ්වාස කරන්නේ අල්ලාහ් දෙවියන්ගේ පා සලකුණ කියලා.ඒකයි foreigners ලාත් වන්දනා කරන්න යන්නේ.ඔයාට යන්න පුලුවන් .( අල්ලාහ් දෙවියන් ගැන වැරදි වචන පාවිච්චි උනාද නම් මම දන්නේ නෑ මම බෞද්ධ.)
@@shamik123 allah dheviyange paa salakuna nemei .adam ge paa salakuna lesai kiyanne. Kage unath moko ape lankawe urimaya ne so aasai balanna yanna. Aagam athara prashnayak nemei . And allah dheviyanta roopayak na sister 👍🏼🥰
@@QUEENANGEL2594 sorry dear මම දන්නේ නෑ ඇත්තටම ඔහොම එකක් අහලා තියෙනවා කියලා මතකෙන් කිව්වේ .ඒක ඇත්ත ලංකාව කාටත් අයිති ♥️
ශිහාරාගෙ හස්බන් ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇති ද ශිහාර ත් හොඳ කෙනෙක් නිසා
Aneee video ekk dala...😘
එල..සෙට් එක
Sadhu! Sadhu!Sadhu!
වචනය පොඩ්ඩක් සංවර උනානම් හොදයි නේද අක්කෙ . අම්මගෙ හුනා ගගා කියන්න එපා 😑 ලස්ස්නයි විඩියො එක .ආස හිතෙනවා යන්න ❤ ව්ලොග් එකක් අරන් එන්නො ආයෙ
Hodai saman devi phitatai sehara
Lassana video ekak
වචනය තව ටිකක් සංවර වුනානමි හොදයි යන්නෙ අති වුතුමි ස්තානයක් නිසා
මාත් කියන්න හිටියෙ
Eka attha
බලන අයට පරිස්සමින් යන්න මේ වීඩියෝ එක ආදර්ශමත්.
කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරය
❤❤❤
දරුවො දාලා ඔහොම යන්න පුලුවන්ද අනේ.....මට බෑ..ඒකයි ඇහුවේ..කවදහරි දරුවෝ එක්කම යනව කියල හිතාගෙන ඉන්න මම😮
දරුවොත් එක්ක යන්න හිටියොත් අපි වයසට ගිහින්.... මන් දෙවතාවක් ගියා... 😊
අපි දරුවොන්ට පන උනත් දෙන්න කැමැති ඒත් අපෙ ජීවිතය මේ ගෙවෙන කාලේ ආයෙ එන්නේ නෑ එයාල ලොකු වෙනකොට අපි ලෙඩ වෙලා එක්කො අත පය කැඩිලා නොතිබෙයි කියලා කාටද කියන්න පුලුවන් හරියටම එයාල ලොකු වෙලා එයාල ගෙ ජීවිත අපිට ත් වඩා හොඳින් ගෙවයි අපි අපි ගැන හිතුවෙ නැත්තං කවුද අපි ගැන හිතන්නෙ මේ මොනවා කිව්වා ත් මට ත් ටවුන් එකට දාලා ගියත් දුකයි අපි අසරණ වෙන ප්‍රොබ්ලම් එකක් 😢😢😢මේක පීඩනයෙන් ගෙවන ජීවිත පීඩනය නැති කරගන්න මෙහෙම යන එකේ වරදක් නෑ
අපෝ වරදකට නෙමේ...මට බෑ..එච්චරයි.හැමෝම එකම දේ කරන්න ඕනේ නෑ.අනික එයාගෙ අම්ම ඉන්නවනේ..මට නං කවුරුත් නෑ ඔහොම ලමයි බලන්න..ඉදියනම් මටත් යන්න හිතෙන්නත් පුලුවන්...
@@DisnaLiyanage-h1q ඔව් ඉතින් එක නිසා තමයි මාත් ගියේ.. අම්ම හිටිය බලාගන්න..
@@DisnaLiyanage-h1q ane එහෙම දෙයකට කිව්වා nemei mama th කොහොම කිව්වා th ලස්සන deyak දැක්කා ma මොනවා hari kanakota එයාල තමයි මතක් වෙන්නේ api godak අසරණ වෙන prashnayak oka 😥
❤
🙏🙏❤😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
මගදි washroom තියනවද.
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Siripade iwara wenne mona masenda?
🙏🙏🙏
අක්කෙ කන් අගුලු වැටෙන්නැද්ද උඩට යද්දි....ඒකට මොකද කරන්න හොද
🙏🙏🙏💗💗💗🎉🎉🎉
Eno හොද නැහැ අක්කා.ඩුබායි වල තහනම්
කැම නෙ අංක 1
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
oygr klin video eka balala ape paule aya gihin awe iye
මම පලවෙනි පාරට සිරිපා කරුණා කරන්න ඉන්නෙ .ගෙදර ඉදන් ඇදන් යන ඇදුම ඇග සෝදගෙන මාරු කරගෙන යන්න පුලුවන්ද සිරිපා කරුණා කරනකොට .මොකද ගොඩක් දුර ඉදන් මම යන්නෙ .අපිරිසිදුව යන්න බැහැනෙ ..ගෑනු ලමයින්ට ඇග වගේ සෝදගන්න පහසුකම් තියෙනවද
පලාබද්දල පාරේ නම් පුළුවන්. කැලේ තියෙන්නේ ගොඩක්
රත්නපුර පාරෙන් ලගයිද
නෑ දුරයි.24 km ක් ද කොහෙද තියනවා.2023 අපි ගියා
Ane oya ape peththe evith...me poyatatj api pansalata giya.
🙏❤❤❤❤🙏
ඉර සේවය බැලුවේ නැද්ද ඔයා
උනු වතුර මිලදී ගන්න පුලුවන් තැන් තියෙනවා ද
ඔව්
Oya kata waradda gena ekai bahinna amaru wela tiyenne .
මටත් හිතුණා. එක තැනකදි එහෙම වුණා සත්තුන්ගෙ නම් කියද්දි.
@@nilminisenevirathna4049 e kohomada .sattunge name qwwe .dena ganna kiyanna puluwan
Kata waradi ati nokara gamana yanna
🙏🌸🤍
😂😂
❤️❤️
🙏🙏🙏
❤
🙏🙏🙏🙏🙏
❤❤
❤❤
❤❤
❤
❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤