මිල අඩුම Kia Rio මෙම කාර් රථය ඉක්මනින් විකිණීමට# This Kia Rio car is to sale soon# Lasa motors###

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • ආයුබෝවන් !
    Lasa motors මගින් ඔබගේ සිහින වාහනය ඉක්මනින් මිලදී ගැනීමට අපි ඔබට උදව් වන්නෙමු. අඩු මිලට හොඳම වාහනයක් හොයන ඔබට මෙය උපකාරයක් වේ යැයි සිතමි.
    තවද ඔබගේ විකිණීමට ඇති වාහනය ඉක්මනින් විකුණා ගැනීමට ඔබගේ දැන්වීම නොමිලේ පල කරවා ගැනීමට අප ඔබට අවස්ථාව සලසා දී ඇත.
    නොමිලේ දැන්වීමක් පල කර ගැනීම සඳහා පහත විස්තර අපගේ whatsapp අංකයට යොමු කරන්න
    වාහනයේ ජායාරූප කිහිපයක්
    වාහනයේ වර්ගය
    ලියාපදිංචි වර්ෂය
    ධාවනය කර ඇති දුර
    වාහනය තිබෙන ප්‍රදේශය
    වාහනයේ මිල
    දුරකථන අංකය
    ගොඩාක් ස්තුතියි.
    Lasa motors.
    / @lasantha-kz2pc
    Hi friends
    Today I share this video for you to find the best car for a low budget without spending more time referring to advertisements on websites and newspapers too. I always bring you the low budget cars & vehicles for sale in Sri Lanka. If this video is helpful for you, please comment on your views and ideas. Further, if you want to see this type of videos daily, SUBSCRIBE my channel. Thank you for watching.
    Lasa motors
    / @lasantha-kz2pc

ความคิดเห็น • 3

  • @Kalumprashadpremakumara
    @Kalumprashadpremakumara ปีที่แล้ว +3

    ලක්ශ 15 කරනවනම් කියන්න

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +1

    කුණු කුණු ගාන්න එපා කට ඇරලා කථා කරන්න ඉක්මනට කියන්න