Used car market hidden information's, Premium looking used cars price Fuel consumption and safety

แชร์
ฝัง

ความคิดเห็น • 197

  • @dineshdeepal
    @dineshdeepal 8 หลายเดือนก่อน +13

    Kia Sorento එකත් ඔහොමම තමයි. Diesel Model එක ගැන තමයි මට නම් අත්දැකීම තිබෙන්නේ. 2008 model එක තමයි මම භාවිතා කළේ. සුව පහසුව, handling, එහෙම ඉතා හොදයි. ඒත් parts මිලෙන් වැඩියි. සොයා ගන්න අඩුයි. ඒ වගේම දැනුන දෙයක් තමයි ගොඩක් කොටස් කල් පැවැත්මත් ඉතා අඩුයි. Auto Gears වලත් සෑහෙන්න අවුල් තිබෙනවා.

  • @Crazyexplanation
    @Crazyexplanation 8 หลายเดือนก่อน +15

    thankyou aiye වෙන අය නොකරන විදියෙ වැදගත් විඩියො එකක්❤🎉🥰

  • @KALINDU01
    @KALINDU01 8 หลายเดือนก่อน +11

    පෞද්ගලික මගේ අදහස නමි පයින් ගියත් පරණ හුචක්කු ගන්නේ නැ.
    ⁣සෙකන්ඩි හැඩි කියන්නේ ලෙඩක්ම තමයි.අත්දැකීම් කියන්නේ.

    • @dumindacooray
      @dumindacooray 8 หลายเดือนก่อน +1

      Agreed.. Im also Experienced

  • @MrKokaz
    @MrKokaz 8 หลายเดือนก่อน +2

    හොඳ මාතෘකාවක් 👌
    ලංකාවෙ කොල්ලෙකුට කෙල්ලෙකුට කලාතුරකින් තමයි තමන් කැමති, ආස (dream car) එකක් පදින්න ලැබෙන්නේ..
    වාහන business කරන අය හදපු බොරු මාකට් එකක අපේ මිනිස්සු හිරවෙලා..
    තමන් දැකලවත් පැදලවත් නැති වාහන විවේචනය කරන්න පුරුදු වෙලා.. විශේෂයෙන් යුරෝපීය සහ American වාහන.. සමහර ගරාජ් වුනත් වැඩ හරියට නොකර වාහන ටික විනාශ කරනවා..
    නොවටිනා ගණන් දීලා ගන්න වාහනයක් enjoy කරන්නේ බොහොම සුලු පිරිසක්..
    ලංකාවේ මිනිස්සු පවු..

  • @Mrbestt
    @Mrbestt 8 หลายเดือนก่อน +23

    Sonata එකක් මගේ ළග දැනුත් තියනවා. පෙට්‍රල් ලිටරේට 12-15 කරනවා.. Used එකක් ගත්තේ. දැනටනම් කිසිම ලෙඩක් නෑ.

    • @oskarumesh2394
      @oskarumesh2394 8 หลายเดือนก่อน +3

      What is price?

    • @Mrbestt
      @Mrbestt 8 หลายเดือนก่อน

      @@oskarumesh2394 im not selling.. I bought it for 23 lak.. I have two cars... So this now not using.. If someone buy i can give for reasonable price

  • @jayaminisamarakoon4227
    @jayaminisamarakoon4227 8 หลายเดือนก่อน +2

    බොහොම වටිනවා පුතේ. ස්තුතියි.

  • @hasithamalinga6532
    @hasithamalinga6532 8 หลายเดือนก่อน +3

    Thanks for brother 🎉
    Good luck..
    Budusarani......
    🤗❤🇱🇰❤🤗.......

  • @northregion3232
    @northregion3232 8 หลายเดือนก่อน +1

    Thank You So much, Supiri Danuwath kirimak😍😍😍

  • @mgbatta3497
    @mgbatta3497 8 หลายเดือนก่อน +3

    නියමයි යාළුවා තව ඔය වගේ වහන ටිකක් දන්න....❤❤❤

  • @lalindasriperera8324
    @lalindasriperera8324 8 หลายเดือนก่อน +1

    Nice work...

  • @madushanrangana7699
    @madushanrangana7699 8 หลายเดือนก่อน +1

    Thanks bri , good job 👍

  • @diretdisco
    @diretdisco 8 หลายเดือนก่อน +1

    Hoda video ekak❤❤❤

  • @indrajithhapuarachchi8909
    @indrajithhapuarachchi8909 8 หลายเดือนก่อน +1

    Good revview well done

  • @user-vn1wt2rd9w
    @user-vn1wt2rd9w 8 หลายเดือนก่อน

    Supiri bn ❤❤❤❤❤

  • @WIMAX0
    @WIMAX0 2 วันที่ผ่านมา

    Thanks ayye

  • @GGLPvideography92B
    @GGLPvideography92B 8 หลายเดือนก่อน

    Great malli 👍❤️

  • @kaveendevmika2928
    @kaveendevmika2928 8 หลายเดือนก่อน +3

    Hyundai, Kia වගේ වාහන market අඩුවෙන්න හේතුව තෙල් ප්‍රශ්නේ විතරජ්ම නෙමෙයි.. අමතර කොටස් වල අධික මිල සහ සමහර අමතර කොටස් හොයාගන්නම බැරි ප්‍රශ්නේ.. කොරියාව වගේ රටවල් වල Hyundai තමයි හොඳටම market මම අහල තියෙන විදියට.. මොකද ඒ රටේ අමතර කොටස් ප්‍රශ්නයක් නෑ..

  • @christnisan4366
    @christnisan4366 8 หลายเดือนก่อน

    Good job dear♥️

  • @teampatrol61
    @teampatrol61 8 หลายเดือนก่อน +11

    ලංකාවේ තියෙන පොඩි Van ගැනත් video ekak one
    Nissan Vanette
    Mazda Bongo
    Toyota Liteace
    වගේ වාහන ගැනත් ඕනේ

  • @vanujyuthmika4138
    @vanujyuthmika4138 8 หลายเดือนก่อน

    Good work ❤ Keep it up brdh ❤

  • @isu_isha
    @isu_isha 8 หลายเดือนก่อน +9

    Meka video series ekak widiyata krnna pluwnd, hamotama godak watinwa. Anika boru market ekat tikak hari adu kra gnna pluwn👍

  • @harshamadushan4677
    @harshamadushan4677 8 หลายเดือนก่อน +1

    Adarei❤❤❤

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 8 หลายเดือนก่อน +6

    Audi a 3 and q2 ewath ලස්සනයි machan ඒත් milage wadi වෙද්දී dsg gearbox machatronic unit failure එනවා ලොකු repair cost යනවා me kale ඔක්කොම audi tiyenne 2019 wage apu ewa milage 70000km වැඩි benz c 200 වුණත් එහෙම y bmw 520 me ඔක්කොම low milage eke හොඳයි ඒත් milage වැඩි වෙද්දී ලෙඩ ගොඩාක් ඒත් මේවාට dan කියන්නේ කෝටි දෙකේ range price ඇත්තටම කියනවා nam මමත් audi user කෙනෙක් ඒත් ඇත්තටම මිනිස්සු දැනුවත් කරන්න ලස්සන ta rawatunata ලෙඩ ගොඩාක් bawa me tiyena අසාධාරණ price range eken පහළට එන්න one

    • @youthgarageTharusha
      @youthgarageTharusha  8 หลายเดือนก่อน +4

      Europe ඒවා කවුද bro 2nd හෑන්ඩ් මාකට් එකේ ගන්නනේ . තනිකරම Dont care නේ ඉස්සර ඒකට දැන්. බැනුම් අහන්න වෙන්නේ ඕවා කියලා 😂

    • @dulakithjayampathi1276
      @dulakithjayampathi1276 8 หลายเดือนก่อน

      Uropian wahana wala meantens godak wedi, wiyadamath wedi.

  • @shehandissanayake8078
    @shehandissanayake8078 8 หลายเดือนก่อน +1

    Respect👌

  • @thibiri8607
    @thibiri8607 8 หลายเดือนก่อน +2

    මම ගත්තා ඇල්ටෝ එකක්..පොඩි පොඩි ලෙඩ ගොඩයි..වැඩිය සල්ලි යන්නේ නම් නෑ හදන්න..ඒත් කාලය..එපා වෙනවා..මේ කාලේ වාහන නොගෙන ඉන්නවා නම් හොදයි..අලුත්ම එකක් ගන්න.

    • @shanakabandara9334
      @shanakabandara9334 8 หลายเดือนก่อน

      ඔයා හරි.බඩු ගනන් නෑ හැමදාම.කොතන හරි ලෙඩක්.මගෙත් තිබ්බ කරත්තය ක් වගෙ එපාම.උනා

  • @rajivewee2085
    @rajivewee2085 8 หลายเดือนก่อน

    තවත් මේ වගේ vedio danna

  • @Thilna2325
    @Thilna2325 8 หลายเดือนก่อน

    tgawath meewage video dantoo😍😍

  • @worldgaming3738
    @worldgaming3738 8 หลายเดือนก่อน +19

    😂 බැනුම් අහන්න නෙමෙයි අයියෙ ඔයාට මල් තියලා වඳින්න ඕන ඔය ගැන කිවුවට. මොකද මමත් ඔයින් වාහනයක් ගන්න ගියා. මේක බැලුවෙ නැත්තං මට බුදු කට්ටක් කන්න වෙන්නෙ😅😊

  • @thosidhubalasooriya4879
    @thosidhubalasooriya4879 8 หลายเดือนก่อน +1

    පට්ට

  • @sandasiriwimalweerasinghe7812
    @sandasiriwimalweerasinghe7812 8 หลายเดือนก่อน +6

    Good job putha.

  • @dhanushkamihira3958
    @dhanushkamihira3958 8 หลายเดือนก่อน +1

    සුප්පා කොල්ලො ඒකනම්👍👍👍

  • @tharakarumeshjeewantha6664
    @tharakarumeshjeewantha6664 8 หลายเดือนก่อน

    Hyundai Elantra 2011 and Sonata 2011 Review ekk ona..

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 8 หลายเดือนก่อน +1

    Peought 406 eka ගැනත් video එකක් කරන්නකො

  • @janakpitawala1146
    @janakpitawala1146 8 หลายเดือนก่อน +1

    අනේමංදා යුරෝප් වල ගොඩාක් අය කොරියන් වාහන පදිනව ..එයාලට නම් සුපිරි

    • @user-wv4zo8gg9l
      @user-wv4zo8gg9l 8 หลายเดือนก่อน +1

      Matath supiri mcn. pedapu nethi unat thamayi awula thiyenne, pawichchi karana apita nam ithin supiri 😍😍

  • @KALINDU01
    @KALINDU01 8 หลายเดือนก่อน +3

    ❤❤🔥🔥😎

  • @sampaths.gamage6093
    @sampaths.gamage6093 8 หลายเดือนก่อน

    👍👍

  • @kusalbv3632
    @kusalbv3632 8 หลายเดือนก่อน +2

    classic bmw review ek danno

  • @dineshtimberworke650
    @dineshtimberworke650 8 หลายเดือนก่อน

    👍

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @malindagalagoda768
    @malindagalagoda768 8 หลายเดือนก่อน

    Nice vedio 9:03

  • @aravindaemb97
    @aravindaemb97 8 หลายเดือนก่อน

    hyundai XG30 eke thathweth mekamada?

  • @user-rs9jx6xl6c
    @user-rs9jx6xl6c 8 หลายเดือนก่อน

    Mama 2014 gatta Sonata HMatic 1st Owner ekak brand new import ekak Laksha 10.50 passe 15.50 wage wadi Una 2016 wage. Dan nam 19 wage. Hoda car ekak, mage eke gearbox eke issue ekak awa eake repair kara kiss aulak na its passe, ehe 210,000km welledi aka reliable car ekak. Mata deakak thibba, ekak aran Wikka Anita eke its passe gatte eke gampahadi wahana 3 ekke accident Una. Fuel nam 7-8kmpl karanawa city, outstation 10kmpl.

  • @suman6355
    @suman6355 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @vishwayasas7981
    @vishwayasas7981 8 หลายเดือนก่อน

    Mitsubishi Montero Vs Land cruiser 150/200.
    Gana video ekak karanna

  • @cpperera3844
    @cpperera3844 8 หลายเดือนก่อน +3

    ප්‍රස්නෙ තියෙන්නෙ වාහනේ නෙවෙයි ප්‍රස්නෙ තියෙන්නෙ ලංකාවේ 😅

  • @kasunweerakoon8016
    @kasunweerakoon8016 8 หลายเดือนก่อน

    ❤️

  • @inranasingha
    @inranasingha 8 หลายเดือนก่อน

    Soluna best economical car, my first car

  • @Mr.U96
    @Mr.U96 8 หลายเดือนก่อน

    Ow me kiyana kathawa patttama aththa mage gawa thibba hyhundai elantra ekak haiyoo gamanak yanna behe thel bonawa habai sepanam supiri ithn japan pedapu ekekta maru aula tynne fuel consuption eka

  • @sairasali5152
    @sairasali5152 8 หลายเดือนก่อน +1

    Hyundai eon gena video eka danna

  • @suranganawarathna1782
    @suranganawarathna1782 8 หลายเดือนก่อน

    Mahindra luv 100 automatic transmission eka fans vedio 1 karanna puluwannam

  • @sajithkumara8002
    @sajithkumara8002 8 หลายเดือนก่อน

    Aiye godak sthtuthi api danne nathi dewal kiyala denawata

  • @jayanthaherath6569
    @jayanthaherath6569 8 หลายเดือนก่อน

    අගෙයි

  • @ravinduhettiarachchi3334
    @ravinduhettiarachchi3334 8 หลายเดือนก่อน

    Mazda astina gana vdo ekak one

  • @chamudithalakshan8230
    @chamudithalakshan8230 8 หลายเดือนก่อน

    Lancer ck cs gena kiyanna puluwanda

  • @sriceylonaqua
    @sriceylonaqua 8 หลายเดือนก่อน +1

    Mazda familia kohomada???

  • @malindueranda9730
    @malindueranda9730 8 หลายเดือนก่อน +14

    Sonata Hmatic එක නම් ඉස්සර ගනන් අඩුම වාහනයක්, දැන් එයාලා කියන මිල ගනන් වලට වාහනේ විකිණෙන්නේ නෑ😂 (සදාකල් ඔබ මගේ model එකක් තමයි)

    • @worldgaming3738
      @worldgaming3738 8 หลายเดือนก่อน +1

      serena හොඳයි bro😁😁

    • @Hanguanjun68
      @Hanguanjun68 8 หลายเดือนก่อน

      Used car wikunana aya hithan inne e gollo brand new quality 1e wahanayk wikunanawa kiyala wennathi ekai me

    • @malindueranda9730
      @malindueranda9730 8 หลายเดือนก่อน +1

      @@worldgaming3738 මචං serena වාහනේ හොඳයි! ඒත් හැමෝම දන්නවා ඕක නිතරම radiator කේස් එකක් එනවා, ඒක නිසාම ඒවා විකුණගන්න ගොඩක් අමාරු වෙලා තියෙන්නේ, අයිතිකරුවෝ බලාපොරොත්තු වෙන මිලට විකිණෙන්නේ නෑ☹️

    • @user-wv4zo8gg9l
      @user-wv4zo8gg9l 8 หลายเดือนก่อน

      hariyata pawichchi karana wahana kohomath wikunaneth nehe mcn thiyena un 😁

    • @worldgaming3738
      @worldgaming3738 7 หลายเดือนก่อน

      @@malindueranda9730 yes

  • @user-zr1qr2rd5c
    @user-zr1qr2rd5c 8 หลายเดือนก่อน

    Mama gawa thiyenne Hyundai h matic akk desal convert

  • @user-wv4zo8gg9l
    @user-wv4zo8gg9l 8 หลายเดือนก่อน

    Mage gawa kalin thibune Hyundai Steller ekak Den thiyenne H matic ekak. dekama oyage meh list eke thiyenawa 🙂 habei mage experiance anuwa nam meh wahana wala kisima aduwak ho parts hoyaaganna beri wena prashan mata denata awilla nehe. hebi japan basla gawata dagena wahane kadagahthtu welawal nam thiyenawa. eka nisa mata nam denna thiyena upadesa gannawanam wahane ganna me range eke me comfort and option walata gahanna wena wahana nehe mid range eke. habei wahane ledak awoth korean wahana hadana thenakata dala hadaganna japan basla 90%kma korean wahana winasa karana weda thamayi karanne.

  • @madushankaathukorala-ex8by
    @madushankaathukorala-ex8by 8 หลายเดือนก่อน

    Mini cooper gena vedio akak karanaada

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 8 หลายเดือนก่อน +9

    බොහෝ දෙනෙක් කාර් එකක් ගන්නෙ තෙල් ගහගෙන තමාගේ ගමන් බිමන් යන්න නොවේ ඒක අවශ්‍ය ගෙදර ඉදිරිපිට ලස්සනට නවතා තියන්න විතරයි තෙල් මිල ඒ අයට අදාළම නෑ ගෙදර කාර් එකක් තියාගෙන බස් එකේ වැඩට යන එක හිතට එච්චර අවුලක් නෑ ගෙදර කාර් එකක් නැතිව බස් එකේ යනකොට හිතට මොකක්ද වාගේ තමයි ( හැබැයි මට නොවේ )

    • @cocoon2024
      @cocoon2024 8 หลายเดือนก่อน +5

      ඔය තමයි ලංකාවෙ අයගෙ මෙන්ටලිටි එක. පොඩ්ඩක් යුරෝපෙ රටකට ගිහින් බැලුවොත් ඔක්කොම යන්නෙ බස් එකේ train එකේ. පැයට, සතියට මාසෙට, ටිකට් එකක් අරන් ඕන එකක යන්න පුළුවන්. වාහන එළවන්න අස අය ඒවාට වෙනම තැන් වලට යනවා අනික් වෙලාවට diver කෙනෙක් තමන්ට ඉන්නවා වගෙ බස් එකේ train එකේ යනවා

    • @pluspro9397
      @pluspro9397 8 หลายเดือนก่อน +1

      අන්න අන්න ඇත්තම කිව්වා එහෙනම් ඈ. ඒ කතාව 1000% ඇත්ත. ලංකාවට ආවේණික,ලංකාවට කෙලවෙන දියුණු රටවල අවම මානසිකත්වය 👍

  • @prishanfernando1066
    @prishanfernando1066 8 หลายเดือนก่อน

    Micro mvp van eka genath vustara tikak dannako

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 8 หลายเดือนก่อน +1

    Micro trend eka aul da

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 8 หลายเดือนก่อน +8

    තෙල් හිගන්නන්ට ඕවා හරියන්නෑ බං

    • @Hanguanjun68
      @Hanguanjun68 8 หลายเดือนก่อน

      Garage 1e thiynna car gnna asa ayta hodai hyundai🤣

    • @SL7AMG
      @SL7AMG 8 หลายเดือนก่อน

      @@Hanguanjun68 hyundai waahana kadenawa adui bn (borunam hoyala balapan) prashne thibbe issara part ekak daanna unama hoyaganna ba companyma daanna ona price ekath wadiy dan e case eka na, korean parts onatharam thiyenawa price ekath anith waahana wala parts ekka baladdi same price yanne eema baladdi hyundai kia wage waahana anith waahana brand ekka baladdi hobai

    • @Hanguanjun68
      @Hanguanjun68 8 หลายเดือนก่อน

      @@SL7AMG th-cam.com/video/wUS87oN-IAY/w-d-xo.htmlsi=za_HTzmTk5T0mN_7

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 8 หลายเดือนก่อน +1

    තෙල් බලල වාහන ගන්න එපා. බයික් එකක් හරි බස් එකේ හරි යන්න.

  • @washadisiriwardana4976
    @washadisiriwardana4976 8 หลายเดือนก่อน +1

    My father had stellar car . Very good car. This is a total of wrong comment.
    Do not tell lies. Petrol working more than 10per/l

  • @darshanaharischandra7790
    @darshanaharischandra7790 8 หลายเดือนก่อน

    Elantra eka hari Accent eka hodai da

  • @user-qn3fl8uu2t
    @user-qn3fl8uu2t 8 หลายเดือนก่อน

    Hyundai stellar mage dura 16 k weda karanawa.

  • @jaithdulwan2964
    @jaithdulwan2964 8 หลายเดือนก่อน +1

    Part ii ekakuth one ❤️

  • @sk74486
    @sk74486 8 หลายเดือนก่อน

    Alto k10 eka kohomada?

  • @skorpi5807
    @skorpi5807 8 หลายเดือนก่อน

    Tata harrier, safari mahindra xuv700, thar wage ewa enne ndd lanakwata awot kiyk vge weida🤔

  • @athulagunarathnaathula157
    @athulagunarathnaathula157 8 หลายเดือนก่อน +2

    Honda fit shuttle navi premium eka gena video eakak danna..

  • @shanidukusal957
    @shanidukusal957 8 หลายเดือนก่อน

    Owa witharak neme nisan japan wahanath dala thiyana ganan walata watin ne,lankawe gon market ekak ne thiyene

  • @rasikathotawatta
    @rasikathotawatta 8 หลายเดือนก่อน

    😜

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 8 หลายเดือนก่อน

    Proton car gana Mokada kiyanne

  • @user0101-di9yi
    @user0101-di9yi 8 หลายเดือนก่อน +1

    Micro MX eka kohomd brother ? Is it worthy ?

  • @siragekamare8408
    @siragekamare8408 7 หลายเดือนก่อน

    Fiat Linea එකත් පාවිච්චි කරලා කිසිම අත්දැකීමක් නැති උන් කන්ඩම් කරපු වාහනයක්, අපි දැන් අගේට පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතුව, අඩු මිළට හොඳ ඩ්‍රයිවින් Pleasure එකක් සහ හොඳ පෙනුමක් තියෙන වාහනයක් හොයන කෙනෙක්ට හොඳම Option එක Fiat Linea

  • @NKComputersWarapitiya
    @NKComputersWarapitiya 8 หลายเดือนก่อน

    wahana pawichchi karannewath nathuwa samahau hoda nalu. kattiya kiyanawa wage awlak na

  • @sirajsgc
    @sirajsgc 8 หลายเดือนก่อน

    Sonata 2000 aulda bro?

  • @chamindaroshan8117
    @chamindaroshan8117 8 หลายเดือนก่อน

    Sonata eka hoda car ekak lankawe inne moda minissu japane laksa 8 wahanaya laksa 80 dilagannawa batriya laksa 8 lankawe unge karume

  • @sdhede9187
    @sdhede9187 8 หลายเดือนก่อน

    Nissn Serena kohomada

  • @natashajames1283
    @natashajames1283 8 หลายเดือนก่อน +1

    *Rexton* SUV එකත් ඔය වගේ නේද?

  • @MaraZoneLK
    @MaraZoneLK 8 หลายเดือนก่อน

    Ethkota assent ekth hod ndd 2003 wage??

  • @asimpleguy9667
    @asimpleguy9667 8 หลายเดือนก่อน +1

    appo parana badu nam epo, owa hamadama garage eka tyanna wenne😅

  • @vishwaprabath9168
    @vishwaprabath9168 8 หลายเดือนก่อน

    Apooo Koriya BADU.. Ganna Apa .HYunda..

  • @dulakithjayampathi1276
    @dulakithjayampathi1276 8 หลายเดือนก่อน

    oyawage wahana wala spear parst higai ha milen wedii.

  • @t_s_j7310
    @t_s_j7310 3 วันที่ผ่านมา

    මේ කතාව නම් 100% ක් ඇත්ත...
    මං Kia Spectra 1.6 Automatic එකක් use කරේ....
    ඒක හෙනම මරාලයක් 🙂💔
    ලීස් දාල නම් ගන්න හිතන්නවත් එපා.... හිර උනොත් අනාථයි 😕
    Spare parts nam පංචිකාවත්තෙන් අනිවා හොයාගන්න පුලුවන්...
    හැබැයි ජපන් ඒවට වඩා parts ගනන් වැඩී...
    ඔයා මධ්‍යම පාන්තිකයෙක් නම්
    කොරියන් වාහනයක් ගන්න කලින් දේපාරක් නෙමයි දහපාරක් හිතන්න...
    කොච්චර හැදුවත් ඉවරයක් නෑ 🙂💔
    අවුරුදු දෙක තුනක් සෑහෙන දුකක් වින්දා මේ වාහනේ හින්දා
    තෙල් කරන්නෙ ලීටරේට 5y 6y 😕
    දුර ගමනක් යනව නම් තෙල් බවුසරයක් පිටිපසෙන් එන්න ඕනෙ... 😕💔
    තෙල් බොනව නෙමෙයි නානවා 😂💔
    ඩෑෂ්බෝඩ් අවුල් යනවා
    Inside door locks හයිය මදි හින්ද කැඩෙනවා...
    වාහනේ බර වැඩි හින්දා ඉක්මන්ට cv joints,steering racks,ball joints යනවා
    Glove box එකේ ලොක් එක නම් ලොවෙත් කැඩෙනවා 😅💔
    දොරවල් වල අපොස්ටින් බෝඩ් එල්ලෙනවා 😆
    A/C ටිකක් අවුල්
    මාස තුන හතරකට සැරයක් විශාල මුදලක් යන සද්දයක් වාහනේ යටින් ඇහෙනව😅
    ගන්නම ඕන්නම් වාහෙනේ Full Inspection report එකක් අරන් හොඳයි නම් විතරක්ම ගන්න....
    හැබැයි වාහනේ නම් පට්ට comforatable 👉👈
    අත දිගෑරල සල්ලි වියදම් කරන්න පුලුවන් කෙනෙකුට නම් සුපිරි වාහනයක් මේක 🙂👉👈
    මරාලයකට අසුවී අවුරුදු දෙක තුනක පරිප්පුවක් කෑමෙන් ලබාගත් අත්දැකීමක් බව හො.ම.ත.ග.යු 😅👎

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 วันที่ผ่านมา

      ඕවා කියලා sonata group එකේ අයියලා මරන තර්ජනත් එල්ල කරා 🙂

    • @t_s_j7310
      @t_s_j7310 3 วันที่ผ่านมา

      ​@@youthgarageTharushaමාත් මේ විකුනනකන් හිටියෙ මේ ටික කියන්ට 😂💔

  • @edm4303
    @edm4303 8 หลายเดือนก่อน

    Allion 260 thamai hodama parana wahana walin ❤

  • @sinethlakshan7238
    @sinethlakshan7238 8 หลายเดือนก่อน

    Stellar eke 11 petrol karanava. Mage laga thibuna hodata hoyala balanna 🤨

  • @supunwijekoon3780
    @supunwijekoon3780 8 หลายเดือนก่อน

    Hyundai best vehicle in gulf...
    Owwa boru katha ban.
    Pedapalla toyota aqua hybrid ekak.
    Thepel 90 wage.
    Petrol suwadata duwanne

  • @Nishu892
    @Nishu892 7 หลายเดือนก่อน

    මිලදී ගන්න හොඳ වාහන ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකො

  • @UthumDeSilva-so6ub
    @UthumDeSilva-so6ub 8 หลายเดือนก่อน

    Oya dekama mn laga tibuna stellar ekai sonata hmatic ekai. stellar eke 10km per liter / sonata hmatic eke 8km per liter petrol kara laga duwanakota. Oya kiyana prashna enne wahana maintain karana widiha nisa. Lankawe bahutarayak minissu wahana hariyata maintain keranne na. Ekai wahana leda wenne. ( Wahana maintain keranawa kiyanne service eka karana ekai mona hari part ekak kadunoth eka replace karana ekai nemei 😂😂 ). Lanawe bahutarayak minissu wahana padina widiha. ( kadunoth hadanawa / wahana pattagahanawa ) mehema wahana padinakota owa witarak nemei mona wahanetath oya tika tama. Sonata ekak ganna hitan inna ayata kiyanna tiyenne bayanathuwa ganna hoda wahanayak, spare parts ona deyak lankawe ganna tiyenewa , japan spare parts wala price ekka samana price walata parts ganna puluwan . Hodata maintain karala use karana wahana wala petrol 8-10 atara karanawa .

  • @kevindilhara4639
    @kevindilhara4639 6 หลายเดือนก่อน

    tata nano eke petrol hondaida

  • @AJ-el4gs
    @AJ-el4gs 8 หลายเดือนก่อน

    ලංකාවෙත් අවුරුදු 5-10 අතර engine ගෙවෙකල්ම දුවලා වාහන යකඩ වලට තලනවානන් මේ ප්‍රශ්න මොකුත්නෑනේ.

  • @iroshkalinga5650
    @iroshkalinga5650 8 หลายเดือนก่อน

    Daewoo වාහනත් පෙනුම විතරයි . බඩුත් නෑ

  • @indikasenarathna6432
    @indikasenarathna6432 8 หลายเดือนก่อน +1

    Mata kiyannako mr toyota marino car eka hodaida

    • @youthgarageTharusha
      @youthgarageTharusha  8 หลายเดือนก่อน

      හොදයි බලලා ගන්න දැන් පරනයි ගොඩක්

  • @dasunvitharana8100
    @dasunvitharana8100 8 หลายเดือนก่อน +8

    Accent Ekath Ehemada

    • @dakshithanissanka2361
      @dakshithanissanka2361 8 หลายเดือนก่อน +2

      Ou hebei sonata ekata wada thel kranawa namuth sathutu dayaka mattamaka na namuth hoda wahanayak (according to my personal experience )

    • @nimeshkuweit5099
      @nimeshkuweit5099 8 หลายเดือนก่อน +3

      බනින්නැ මචං කරපං බනින්නේ වාහන බොරුවට මාකට කරන බ්‍රෝකරලා මාත් දැන් සබ් කරා , මේ කොන්සෙප්ට් එක දිගටම කරයි කියලා හිතලා

    • @youthgarageTharusha
      @youthgarageTharusha  8 หลายเดือนก่อน +2

      තෙල් සොනාටා වලට වඩා කරනවා. ගන්න ලේසී විකුනද්දි ලොස් වෙනවා ගන්න අය නෑ

  • @seanrajapaksha
    @seanrajapaksha 8 หลายเดือนก่อน

    ඕකට වෙනම ආස උන්ගේ මාකට් එකක් තියනවා. Mazda3 axela වගේ තමා

  • @user-vn2fc8up1u
    @user-vn2fc8up1u 2 หลายเดือนก่อน

    Suzuki zen එකත් ඒ වගේද

  • @sammithakarawita
    @sammithakarawita 8 หลายเดือนก่อน

    H matc eka 1750KG bara wahanayak. Ekata 2000 cc engin ekak nathuwa madi. Petrol city 7-8 wada outstation 9-11 wada karanava. Mama dan aurudu 3k use karanava thamath mama nam amaruwe watila ne. Anika kawadawath oya wahane laksha 7 kata 8 kata wikunune ne. Aduma giye 14k 15k wage. CVT Gears enne ne me wahane. Danne nathnam deyak hariyata hoyala balala kiyanna. Boru kiyala minissu rawattanna epa. Proyojanavath deyak karanna minissunata

    • @youthgarageTharusha
      @youthgarageTharusha  8 หลายเดือนก่อน

      H matic ගැන නෙමෙයි overall sonata ගැන idea එකක් කියන්නේ.

  • @darshanaharischandra7790
    @darshanaharischandra7790 8 หลายเดือนก่อน

    Oya facility thiyena anik wahana walata wada mewa ganan adu hinda gattata awlk naha . Hodata thel karana eewa ganan. Nathi eewa tikk labai. එච්චරයි 😂