ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකොල්ලො දෙන්නා කිසිම ලොකු කමක් නැති මාර හොද කොල්ලෝ දෙන්නෙක්. වෙඩිමකදි හම්බුනා . 👍❤️
0
Ou harima hoda kollo set ekak 😍😍😍
@mmmm hmmmm ඇයි උඹ ගන්නවද
අපිටත් හම්බවුනා,හරිම හොද ලමයි දෙන්නෙක්.කිසි ලොකුකමක් නැහැ .ආදරෙයි සරිත්සුරිත්❤❤❤❤❤
❤🎉
මේ මැනික් කැට ඔප මට්ටම් කල ජගත් ජයවර්ධන ,ඔබ නියම ,වටිනා පියතුමෙක් ,මේ කොල්ලො අපිට සම්පතක්
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering select වුණත් කල් යන නිසා NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥ඒ වගේම Bassist මේ සැරේ A/L කරන නිසා එයා ඇරෙන්න Band එකේ අනිත් ඔක්කාෙම Campus යන අය❤❤🔥🔥
api ganath hoyannako
Well done team
අඩො නෙත්මි ඇයි බං බොරු කියන්නෙ..සරිත් textile engineering නෙවේ මොරටුවෙ fashion designing කරන්නෙ.සුරිත් select උනේ රුහුනෙ computer engineering නෙවේ engineering technology....ඕහොම බොරු ගොතන්න එපා මිනිස්සු ගැන..දෙයක් කියද්දි ඒක ගැන 100% හොයලා කියන්න..
@@dulajsachintha8753 ow bn me utti me boru kiyanne nikan un dennage gedra meki innawa wage
@@amazontech2812 nethmi left😂😂😂😂
Video,Editing,sound engineering කරන සෙට් එක කවුද බන්.ලංකාවේ මේ ලෙවෙල් එකේ කවුරුවත් නෑ.මම දැක්ක විදියට අච්චර ටෙක්නොලොජි එකක් තියන stain studio එකේවත් නෑ.ජාතික රූපවාහිනි විතරයි ....
එකෙන්ම ඇත්ත
Japanese technology
Saud maru bass supiriyak
2:14 2:14 2:14 2:15 2:39
Correct ❤
ඒකනම් අම්මට හුඩුම වෙන්නම දීලා තියෙනවා පුතේ!!! 🔥🔥🔥
පොඩ්ඩො දෙන්නා ලොකු වෙලා දෙන බැකින් සුපිරි වචන නෑ.හරි සන්තෝසයි.බුදු සරණයි මල්ලිලා ඔක්කොටම!!!!!!!!
🔥🔥💯💯❤
@@devindaranaweera1300qq1à/@😊😊😊😊😊😊😊😊😊/
හැමදාම මේ වගේ පරණ සින්දු වල medley එකක් දාන්න.. NEWS 💥 🎹🎹🎵🎵
උබල සෙට් එක කැඩෙන්න එපා.. 🙏 අපිට පිස්සු හැදෙයි
sirawatama
Ou aththa
@@Gimhanikavindya559 👍
Aniwaryen ❤❤
Api marey yako
දවසකට එක සැරයක් වත් බලනවා,ඔබලාගේ ඉදිරි පත් කිරීම ලස්සනයි එකයි, විශේෂයෙන්ම ලීඩ් ගිටාර්,
අපිව පිස්සු වට්ටන්න එපා sarith surith and the NEWS ❤🔥❤🔥😍😍 කියන්න වචන නෑ
ඔයාලගේ ඔක්කොම සින්දු එක විඩියෝ එක්කට හදලා දන්න.එ තරම් සුපිරි ❤️ keep it up brothers ❤️
ජාතික රූපවාහිනී යූටියුබ් චැනෙල් එකේ සම්පූර්ණ වැඩසටහන තියනවා.
මොනාද bro තව up කරන්න තියෙන්නේ😎
Really Best ❤️
@@let_life 111qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
ඒකට නම් බං එකගායි මමත්
ලීඩ් ගිටාර් එකේ තියෙන කැම් එක මරු ඈන්ගල් එක 😉
සුපිරිම කැමරාකරණයත්, සංස්කරණයක්, පසුබිම් වර්ණ ගැලපීමත්, මිහිරි සංගීත නාදයත් එක්ක මුසු වුනු සුපිරිම වැඩක්....
Coke Red එකත් හැමදාම Sarith Surith and the NEWS band එකට play කරන්න දුන්නොත් හොඳයි🙏🙏🙏 ඒ backing වලට ගහන්න වෙන band එකක් නෑ,මිනිස්සු මේක මෙච්චර ආසාවෙන් බලන්නෙත් NEWS ලගේ සුපිරි Music arrangements නිසා❤❤🔥🔥
Comment ekath ekka , 💯 ta 💯 k ekangai
ඉවර වෙන්නෙ නැතුව එක දිගටම අහන් ඉන්න තිබ්බ නම් 🥺😢💔
සුපිරි සෙට් එක ඈ.මගෙ favourite එක💚💚💚
සරිත්ගෙ voice එක 🔥😍❤️
කොහොමද අනෙ දෙන්නා හොයන්නෙ එක වගේමයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි අම්මෝ හැමදාම අහනවා. මල්ලියෝ. ජේසු පිහිටයි දෙන්නටම.
සුපිරි සුපිරි 😍😍😍😍😍😍 මං හැමදාම සින්දු අහනවා ,කියලා වැඩක් නැහැ ,පට්ට ,මං ආසම බෑන්ඩ් එක 😎😎😎😎 ,ජය වේවා ,එල කොල්ලනේ😍😍😍😍😍
Marians එක්ක කරට කර තියන්න පුලුවන් band එකක්...සුභ පැතුම්
හැමදාම ආදරෙ කරන සින්දු ඒ විදිහට ම 🔥🤟හැමදාම ආදරෙයි Centigradz❤️News🔥🤟හැමදාම ජාතික රූපවාහිනියට මේ වගෙ programme කරන්න ලැබෙන්න ඕන, tnx මේ වගෙ programme එකක් කරනවට❤️🤟
Handfree ekai,coffee ekai, sarith surithlai 😌👅 දිව්‍යලෝකෙ සැප 😂❤
😎😎News!! Love You 😍😍 Band කැමති අය Like කරන් යමු 😁
කෙල්ලගෙ වොයිස් එක wow ❤️😳
පෙනුමින් ටිකක් වෙනස් වෙලා voice එක තිබ්බ විදියම යි 👌
වෙන බැන්ඩ් උබලව කොපි කරනව සත්තයි බන් ,දැක්ක සුපිරිම බැන්ඩ් එකක් බන් ❤️❤️❤️❤️❤️
සිරසේ දායාදයන් සිරසයි පාර කියන්නේ
Definitely No 1 in the Island..Southern boys. Good luck
පහරක් තමයි බ්‍රෝ ❤️❤️❤️ ආදරෙයි පැලෙන්න
තද තද.... Boss 🎉
පට්ට බැලන්ස් ❤🏁 එකටම ඉන්න ඔනා සෙට් එක මොන අඩු පාඩු තිබුනත් ජයවේවා 🇱🇰
කැමරා අයියා සරිත්ව ඔච්චර කරකවන්න එපා. අපිට කැරකිල්ල වගේ 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
🎸 එකේ තියෙන 📷 නේ
@TH-cam podda paw yako e manussaya 😂😂
@TH-cam podda 🤭😃
E camera eka thiyenne sarithge guitar eke
ලංකාවේ දැවැන්තම වේදීකාවට ගැලපෙන news එක
Amazing backing❤..NEWS ❤🔥❤🔥😍😍
Backing nn backing හිරිගඩු පිපෙනවා... 😍🥰❤️❤️❤️❤️
Sarith Surith and the NEWS (SUPER )💛💛😙😙😙💛💛
Superb..! Taxikaraya tawa tikak punch una nan elaa
කනට මී පැණි දානවද වගේ බන්.පටිිටම 🤘🤘🤘🤘
අම්මෝ news කියන්නෙ දැන්නම් ආගමක්
නියම සිංදුව ආයි අහන්න ආසයි ජීවිතේට අහපු හොදම සිංදුව.
Sarith Surith and. the news supper❤
I really appreciate this band . Superb guys ♥️🔥👌🏻
මම නව පරපුරේ දැකපු අති විශිෂ්ඨ නිර්මාණයක්
ඒකනම් පිස්සුවක්... හැමදාම අහනව. ❤️❤️❤️
දැනට තියන සුපිරිම සුපිරි බැන්ඩ් එක.❤🎉
පහරක් 🔥❤
Mage vidihata kiyanawanam Ultra gammak❤️🩹
පට්ට❤️❤️❤️❤️ නම්ගි හඩ...😍😍😍
සුපිරියක් ❤️ තව ටිකක් තිබ්බනම් තවත් මරු
මාරම ලස්සනයි ....කියන්න වචන නෑ...❤❤❤
Patta yakuu..... supari pari itim.... hamadama ogollge sindu ahanwa... 😍😍😍😍😍
පට්ට සතුටුයි පොඩ්ඩෝ දෙන්නා දැක්කම
Sarith surith and the news kiwwahm pissu haden tharamtama oyala dennati band ekti adrei😍😍😍😍
News and Sarith Surith, You are the best band I have ever seen.
ලංකාවේ එකම ආසම බෑන්ඩ් එක ❤️🌹
the grooviest guitarist 🤩 SARITH💓
Sarith's voice is Energy!❤🎸🔥
GoPro එක නියම ,place එකේ mount කරලා තියෙන්නේ පහර❤️👌💪
Kolla gindara............ ❤❤❤❤❤ kella patte.............. 💚💚💚💚💚 ice cream 🎉🎉🎉🎉
Adarei rupawahine♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇦🇪
One of the best I have listen.
Keep it up brother ❤love you soo much!!හැමදාම කමෙන්ට්ස් දැම්මෙ නැති උනාට මගේ ආසම දෙන්නා!!❤😍දවසක හම්බෙමු ආදරෙන්!පුන්කලස ලොජ් අනුරාධපුර ❤
පිස්සු හැදෙනව ඉතිම් 😁🤗❤️❤️
Unique drum sound. So good 😊
Oyala denna podikale api oyalage gedara sound practis anawa oyala hama thanama duwanawa jagath ayya apita godak sathutuy
පට්ටම ගති. හිත නැවතුනා. මරැ ආාාා
Sarith surith dennama ekata sinduwak kiyanaw balanna aasayi
කියන්න වචන නෑ....එලම...👍👍👍👍
i have no words to appreciate this band. they teach us what is the music
mata nam hithenne lankawe No 01 band eka. Budusaranay
ඒක ඉතින් සුපිරියක්ම තමා❤️
දැන් රූපවාහිනියේ editing නම් සුපිරි
famous band walata wada sound quality ❤️
කියන්න වචන නැ bro සේරමලාම , එත් ලීඩ් ගිටාර් කියන්නෙ ප්‍රධාන හදවත, කොහොමද වැඩ, good ලක්
බේස් පුතාව කහ පාට වෙලා තියෙන්නෙ ඇයි🥲
මී පැණි ❣️
Aththatama niamai👍👍👍👍
aththatama oyala supiri news 🤓😎👌👍
Unique backing ❤ SS 🥰
මුං නම් සුපිරි❤❤
2024 nov වලත් අහනවා ❤️🔥
සුපිරියක් 🥰❤️💪👌
සුපිරි wadak ....👏👏👏
හැමදාම හැමදාම අහනවා 😃🤚
me wage nonstop ekak one vinadi 15 withara.News💪❤
මම කැමතිම බැන්ඩ් එක 🎧♥️♥️🎸🎤
ආදරෙයි bn set එකට
අම්මො ඒ ගැහිල්ල 💔❤️
Roo tunes is Verygood tv program I liked Roo tunes
සුපිරි බැකින් , ජයම වේවා , බුදු සරණයි
Patta lassanai ane .kiyanna wachana ne. Thanks oyalata
Adath ithin wenda wagema thma wensk na 🤤😍❤️
Sarith voice 🔥
best dynamic duo ever seen🤗🤗
❤❤Nice news Band ❤❤
Beautiful matara boys..God bless you teem..
Best band 🇱🇰🇱🇰🇱🇰all the best 🌹💕🌹💕🇺🇸
සුපිරි ❤️ ❤️ ❤️ ❤️ ❤️ ..
Special credits must go to camera crew.. it gives another rhythm to the music
ඔයකට්ටියගෙ ඔන සින්දුවක් ලස්සනයි
මේකොල්ලො දෙන්නා කිසිම ලොකු කමක් නැති මාර හොද කොල්ලෝ දෙන්නෙක්. වෙඩිමකදි හම්බුනා . 👍❤️
0
Ou harima hoda kollo set ekak 😍😍😍
@mmmm hmmmm ඇයි උඹ ගන්නවද
අපිටත් හම්බවුනා,හරිම හොද ලමයි දෙන්නෙක්.කිසි ලොකුකමක් නැහැ .ආදරෙයි සරිත්සුරිත්❤❤❤❤❤
❤🎉
මේ මැනික් කැට ඔප මට්ටම් කල ජගත් ජයවර්ධන ,ඔබ නියම ,වටිනා පියතුමෙක් ,මේ කොල්ලො අපිට සම්පතක්
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering select වුණත් කල් යන නිසා NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥
ඒ වගේම Bassist මේ සැරේ A/L කරන නිසා එයා ඇරෙන්න Band එකේ අනිත් ඔක්කාෙම Campus යන අය❤❤🔥🔥
api ganath hoyannako
Well done team
අඩො නෙත්මි ඇයි බං බොරු කියන්නෙ..සරිත් textile engineering නෙවේ මොරටුවෙ fashion designing කරන්නෙ.සුරිත් select උනේ රුහුනෙ computer engineering නෙවේ engineering technology....ඕහොම බොරු ගොතන්න එපා මිනිස්සු ගැන..දෙයක් කියද්දි ඒක ගැන 100% හොයලා කියන්න..
@@dulajsachintha8753 ow bn me utti me boru kiyanne nikan un dennage gedra meki innawa wage
@@amazontech2812 nethmi left😂😂😂😂
Video,Editing,sound engineering කරන සෙට් එක කවුද බන්.ලංකාවේ මේ ලෙවෙල් එකේ කවුරුවත් නෑ.මම දැක්ක විදියට අච්චර ටෙක්නොලොජි එකක් තියන stain studio එකේවත් නෑ.ජාතික රූපවාහිනි විතරයි ....
එකෙන්ම ඇත්ත
Japanese technology
Saud maru bass supiriyak
2:14 2:14 2:14 2:15 2:39
Correct ❤
ඒකනම් අම්මට හුඩුම වෙන්නම දීලා තියෙනවා පුතේ!!! 🔥🔥🔥
පොඩ්ඩො දෙන්නා ලොකු වෙලා දෙන බැකින් සුපිරි වචන නෑ.හරි සන්තෝසයි.බුදු සරණයි මල්ලිලා ඔක්කොටම!!!!!!!!
🔥🔥💯💯❤
@@devindaranaweera1300qq1à
/@😊😊😊😊😊😊😊😊😊/
හැමදාම මේ වගේ පරණ සින්දු වල medley එකක් දාන්න.. NEWS 💥 🎹🎹🎵🎵
උබල සෙට් එක කැඩෙන්න එපා.. 🙏 අපිට පිස්සු හැදෙයි
sirawatama
Ou aththa
@@Gimhanikavindya559 👍
Aniwaryen ❤❤
Api marey yako
දවසකට එක සැරයක් වත් බලනවා,ඔබලාගේ ඉදිරි පත් කිරීම ලස්සනයි එකයි, විශේෂයෙන්ම ලීඩ් ගිටාර්,
අපිව පිස්සු වට්ටන්න එපා sarith surith and the NEWS ❤🔥❤🔥😍😍 කියන්න වචන නෑ
ඔයාලගේ ඔක්කොම සින්දු එක විඩියෝ එක්කට හදලා දන්න.එ තරම් සුපිරි ❤️ keep it up brothers ❤️
ජාතික රූපවාහිනී යූටියුබ් චැනෙල් එකේ සම්පූර්ණ වැඩසටහන තියනවා.
මොනාද bro තව up කරන්න තියෙන්නේ😎
Really Best ❤️
@@let_life 111qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
ඒකට නම් බං එකගායි මමත්
ලීඩ් ගිටාර් එකේ තියෙන කැම් එක මරු ඈන්ගල් එක 😉
සුපිරිම කැමරාකරණයත්, සංස්කරණයක්, පසුබිම් වර්ණ ගැලපීමත්, මිහිරි සංගීත නාදයත් එක්ක මුසු වුනු සුපිරිම වැඩක්....
Coke Red එකත් හැමදාම Sarith Surith and the NEWS band එකට play කරන්න දුන්නොත් හොඳයි🙏🙏🙏 ඒ backing වලට ගහන්න වෙන band එකක් නෑ,මිනිස්සු මේක මෙච්චර ආසාවෙන් බලන්නෙත් NEWS ලගේ සුපිරි Music arrangements නිසා❤❤🔥🔥
Comment ekath ekka , 💯 ta 💯 k ekangai
ඉවර වෙන්නෙ නැතුව එක දිගටම අහන් ඉන්න තිබ්බ නම් 🥺😢💔
සුපිරි සෙට් එක ඈ.මගෙ favourite එක💚💚💚
සරිත්ගෙ voice එක 🔥😍❤️
කොහොමද අනෙ දෙන්නා හොයන්නෙ එක වගේමයි
ලස්සනයි ලස්සනයි ලස්සනයි අම්මෝ හැමදාම අහනවා. මල්ලියෝ. ජේසු පිහිටයි දෙන්නටම.
සුපිරි සුපිරි 😍😍😍😍😍😍 මං හැමදාම සින්දු අහනවා ,කියලා වැඩක් නැහැ ,පට්ට ,මං ආසම බෑන්ඩ් එක 😎😎😎😎 ,ජය වේවා ,එල කොල්ලනේ😍😍😍😍😍
Marians එක්ක කරට කර තියන්න පුලුවන් band එකක්...සුභ පැතුම්
හැමදාම ආදරෙ කරන සින්දු ඒ විදිහට ම 🔥🤟
හැමදාම ආදරෙයි Centigradz❤️
News🔥🤟
හැමදාම ජාතික රූපවාහිනියට මේ වගෙ programme කරන්න ලැබෙන්න ඕන, tnx මේ වගෙ programme එකක් කරනවට❤️🤟
Handfree ekai,coffee ekai, sarith surithlai 😌👅 දිව්‍යලෝකෙ සැප 😂❤
😎😎News!! Love You 😍😍 Band කැමති අය Like කරන් යමු 😁
කෙල්ලගෙ වොයිස් එක wow ❤️😳
පෙනුමින් ටිකක් වෙනස් වෙලා voice එක තිබ්බ විදියම යි 👌
වෙන බැන්ඩ් උබලව කොපි කරනව සත්තයි බන් ,දැක්ක සුපිරිම බැන්ඩ් එකක් බන් ❤️❤️❤️❤️❤️
සිරසේ දායාදයන් සිරසයි පාර කියන්නේ
Definitely No 1 in the Island..
Southern boys. Good luck