News Sinhala Reggae Medley - News අධිමාත්‍රා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2023
  • News අධිමාත්‍රා Season 2 - පෙම්වන්තී Medley ( Sinhala Reggae Medley )
    Concept - Jagath Jayawardena
    Live track Mixed by Sarith Jay , Vihara Hettiwatta
    Live track Mastered by Vihara Hettiwatta ( Musix Factory )
    Live Mix -Darshana Perera
    Lighting Engineer - Amila Costha
    Led Wall - Lakshitha Samarasekara
    Videography by Newsmakers
    Video Director / Editor - Surith Jay
    Cinematography - Chandula Perera , Achintha Lakshan
    BTS coverage - Yohan Jason
    Project Coordinator - Sathsara Senanayake
    Adhimathra New Logo - Atamagala Creative Studio
    Camera Equipments - Camera Hub
    Hair & Makeup - Nicola Indeewari
    Sarith Surith’s hairdresser - Salon Mojo by Chamara Dilshan
    Sounds , Lights & Location - Divine Studio Moratuwa
    goo.gl/maps/Q4kwf26ibSdYgz1MA
    Special Thanks
    Pramuk Fernando ( Divine Studio Managing Director )
    Priyanga Fernando
    •Facebook - bit.ly/2HtXP77
    •Instagram - bit.ly/2SI6dm0
    •Twitter - / sarithandsurith
    •Email - sarithsurithmusic@gmail.com
    •NewsMusic - linktr.ee/NewsMusic
    Original Songs
    Viramayak (විරාමයක්)
    Vocals - Bhashi Devanga
    Music - Bhashi Devanga
    Lyrics - Nisal Gamage
    Malwaram
    Vocals - Raini Charuka
    Music - Kapil
    Lyrics - Sajith V. Chathuranga
    Dawasak Ewi
    Vocals - Piyath Rajapakse
    Music - Lahiru De Costa / Piyath Rajapakse
    Lyrics - Sanduni Karunarathna / Piyath Rajapakse / Dilan Weerasooriya
    Galana Ganga
    Vocals - Ravi jay ft. Charitha Attalage
    Music - Charitha Attalage
    Lyrics - Charitha Attalage
    #Newsඅධිමාත්‍රා
  • เพลง

ความคิดเห็น • 2.3K

  • @DopeSeon
    @DopeSeon 2 หลายเดือนก่อน +125

    Anyone 2024 💗😊🌻

  • @samithsuranga5411
    @samithsuranga5411 ปีที่แล้ว +710

    සරිත් සුරිත් ඇන්ඩ් ද නිවුස් තමයි හොදම බැන්ඩ් එක කියන කට්ටිය කෝ 👍 ලයික් එකක් දාන්න

  • @ishmhs
    @ishmhs 4 หลายเดือนก่อน +80

    මේගොල්ලන්ගේ සිංදු මං වගේම හොය හොයා අහන අය තවත් ඉන්නවද? මම කවදාවත් බෑන්ඩ් එකකට මෙහෙම පිස්සු වැටිලා නෑ. වදින්නම් මැරෙනකම් එකටම හිටපන් වෙන් නොවී.. මේ රහ වෙන කොහෙවත් නෑ... ❤❤❤

    • @prasannakasun2110
      @prasannakasun2110 2 หลายเดือนก่อน

      කොච්චර මෝඩද

    • @dilantharasanjan3566
      @dilantharasanjan3566 16 วันที่ผ่านมา

      @@prasannakasun2110 oi

    • @abirunimsara
      @abirunimsara 5 วันที่ผ่านมา

      ​@@prasannakasun2110 ubada?

    • @prasannakasun2110
      @prasannakasun2110 5 วันที่ผ่านมา

      @@abirunimsara උබලා

    • @abirunimsara
      @abirunimsara 5 วันที่ผ่านมา

      @@prasannakasun2110harima kujeetai neda?

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 5 หลายเดือนก่อน +43

    No.1 මේ Medley එකට ගහන්න බෑ කාටවත්..💪 හැම අතකින්ම පට්ටම Quality යක් තියෙන්නෙ..💙🥵 ආදරෙයි එකෙන්ම..

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha ปีที่แล้ว +38

    කවුද කැමති නදීගෙ මල් වාරම් පාටි එකට

  • @dilipsudarsana
    @dilipsudarsana ปีที่แล้ว +16

    මුහුදු රස්සාවේ බෝට්ටුවෙ වැඩ කරනගමන් හිතේ පාලුව කොහේ ගියාද මන්ද උබලගේ සින්දු හද්දි බන්.උබලට පිං❤️👌

  • @AK-vk8uj
    @AK-vk8uj 9 หลายเดือนก่อน +78

    රැපා මරු👍👍💯
    ඔක්කොම සුපිරි
    Sound engineer දෑතට බුදු සරණයි ❤

  • @s.madhawa5557
    @s.madhawa5557 ปีที่แล้ว +128

    බෑන්ඩ් ගහන්නම ඉපදුන උන් ටිකක් එකට සෙට් උනාම👌👌 😂😂🤩🤩😍😍💯💯

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 ปีที่แล้ว +71

    නදී අක්කගෙ වොයිස් එකයි , ලෞකික සැප රැප් එක බලන්නමයි ආවේ..❤️

  • @uviduishal5984
    @uviduishal5984 ปีที่แล้ว +842

    හැම බෑන්ඩ් එකකම සින්දු අහනවා හැම වර්ගෙකම සින්දු අහනවා ඒත් sarith surith and the news එකට තරම් ඇබ්බැහි උනේ නෑ මොකකටවත්😍❤...තව ටික වෙලාවක් තිබ්බනම් මරු හැබැයි☺️❤

  • @harshanarajapaksha3884
    @harshanarajapaksha3884 ปีที่แล้ว +219

    කෙල්ලගෙ voice එක පට්ට පහරක් ♥
    WAHA WATILA INNE

  • @sahanpathirana6658
    @sahanpathirana6658 11 หลายเดือนก่อน +27

    අර අක්කා කියන එකනම් මරු ඇ මල්වරම් 😍❤️❤️

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 ปีที่แล้ว +491

    යකඩ වලට තඩිබාන කලාවට එහා ගිය සංගීතය ❤️❤️❤️

    • @prasannakasun2110
      @prasannakasun2110 ปีที่แล้ว +13

      ඇයි මේව කාඩ්බෝඩ් ද😂

    • @shen_boy671
      @shen_boy671 ปีที่แล้ว +3

      @@prasannakasun2110 sira oi 😂

    • @nadeeshrandeer5126
      @nadeeshrandeer5126 9 หลายเดือนก่อน +2

      Plam yanna😂

    • @dulanlakshtha1903
      @dulanlakshtha1903 9 หลายเดือนก่อน +6

      මචන් එවා ඉලෙක්ට්‍රික් මියුසික් මෙවා එකොස්ටික් .එ බව වටහා ගෙන කමෙන්ට් කරන්න.ටිපර් වෙන්න එපා...

    • @jayankavinga
      @jayankavinga 8 หลายเดือนก่อน

      ​@@prasannakasun2110999999999999999

  • @bsofttechnologies8784
    @bsofttechnologies8784 ปีที่แล้ว +711

    මුන්ගේ music නම් next level. මේ වගේ බෑන්ඩ් එකක් නම් ai ලංකාවේ නැ. NEWS කරපු ලොකුම දේ තමා ලංකාවේ ටකරන් band වලට තිබ්බ තැන නැති කරලා දාපු එක. Hats off NEWS 👍👍👍👍👍

    • @DK-dk101
      @DK-dk101 ปีที่แล้ว +38

      Ai broo infinity 😎

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 ปีที่แล้ว +37

      @@DK-dk101 ඔව් Infinity, Hot chocolate, line one, 2forty2 වගේ බෑන්ඩ් එන්නත් ඕන ඔතනට.

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 ปีที่แล้ว +4

      I couldn't agree with you more

    • @safgyh
      @safgyh ปีที่แล้ว +3

      Ai infinity,2forty2

    • @kavinduhasaranga7633
      @kavinduhasaranga7633 ปีที่แล้ว +3

      න්thana nathi wela pamka 🤣🤣thama mewa hoday manopara gagaahn inna .. joliyak aran natanna ena unta mewa set naha

  • @realtalk2395
    @realtalk2395 ปีที่แล้ว +66

    සරිත් සුරිත් තවත් ලස්සන උනා , නදී ආවට පස්සේ සුපිරිම talented සෙට් එකක් ,😍😍

  • @nuwansajith846
    @nuwansajith846 ปีที่แล้ว +142

    රැප් කියන පුතාත් සුපිරි ❤️❤️👍👍

  • @anujanatharunethu8532
    @anujanatharunethu8532 ปีที่แล้ว +504

    ෂාහ් 🥺 අක්කගේ voice එක මාරම ලස්සනයි 🥰❤

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani1533 ปีที่แล้ว +190

    විහාර,
    දවසක් ඒවි......
    නිලදෑස.....😶🤟
    සරිත් කියන ඕනෙම සින්දුවක මුල් ගායනයට වඩා අමුතු රසයක් තියේ🤟

  • @tharinduboy6425
    @tharinduboy6425 ปีที่แล้ว +428

    කෙල්ලගෙ voice එක පට්ට පහරක් ♥️

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu ปีที่แล้ว +298

    A:පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    හූ ..න න නා නා..
    හූ.. න න න නා
    හූ න න නා නා.....හූ
    B:මුදු හසරැලි සීත යායෙ
    මුතු කුඩ යට උන්නු කාලෙ
    කිසිදා හැරයන්නෙ නැ කිවෙ ඔබමද සන්සරෙ
    හිසමත ඔය අත තියා මා සනසලා
    දිව්රාලා හෙමිහිට
    කිදෙ අද බොද වෙලා
    මා තනිවෙලා
    සුසුම් මැදින්
    මල් වාරම් ගයමින්
    හිත නිවමින් මදහාස අතරින්
    ආගන්තුක සෙනෙහෙන්
    නෙතු සලමින් බොරු හෙතු කියමින්
    ආසයි පෙර වගෙ ඔය තුරුලෙ
    නැලවෙන්න රහසෙ
    දැසින් ලන් වුයෙ ඇයි මෙතරම් වෙන් වෙන්න නම්
    නිදි නැති රැය බොද විලා
    උනු කදුලක නෙතු සතපලා
    ආදරවන්ති හඩවා
    දුර ගිහින් හිත පාරවා
    මුලු හද ගිනි ගෙන පුපුරාලා
    මට බය හෙට පායන හිරු නිසා
    හිනැහෙන මතකෙ දල්වාලා
    සිහිනයෙන් වෙන් වෙලා
    A:සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    A:ලෞකික සැප
    කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
    තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට
    ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි
    සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මග කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා
    විදනසින් වැද රූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    B:නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඬට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ
    නිමාවක් නෑ නේ
    ඔබෙ රූ වරුනේ
    ක්ෂිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑ නේ
    ඔබෙ රූ වරුනේ
    A:දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +382

    #1 on Trending For Music 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    ඊළඟ පිස්සුව! 😍😍😍😍😍😍😍😍❤ Soothing Music + Beautiful Vocals + Outstanding Performance - Blended With Rock Favor = කර්ණ රසායන 👂❤👌Super Amazing #SarithSurithandNews
    0:06 - 1:43 Viramayak (විරාමයක් ) - Bhashi Devanga
    1:44 - 2:55 Mal Waram (මල් වාරම්) Raini Charuka Goonathilake
    2:56 - 3:56 Dawasak Ewi (දවසක් ඒවි) - Piyath Rajapakse
    3:56 - 5:43 Galana Ganga (ගලන ගඟ) - Charitha Attalage ft. Ravi Jay
    5:44 - 6:26 Dawasak Ewi (දවසක් ඒවි) - Female Version [Piyath Rajapakse x Raini Charuka]

  • @Dew_zer2006
    @Dew_zer2006 ปีที่แล้ว +72

    පට්ටම අවුලෙන් හිටිය වෙලාවක දැම්මට තැන්ස් නිවුස් ❤😘🖐️

  • @Worldround.
    @Worldround. 2 หลายเดือนก่อน +7

    E kellage sound ekanam සුපිරි 🥺💝💝

  • @tharushanimsara1472
    @tharushanimsara1472 ปีที่แล้ว +9

    0:07
    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    1:44
    මුදු හසරැලි සීත යායේ
    මුතු කුඩ යට උන්නු කාලේ
    කිසිදා හැර යන්නේ නැහැ
    කීවේ ඔබමද සංසාරේ
    හිස මත ඔය අත තියා
    මා සනසලා දිව්‍රාලා හෙමිට
    කීදේ අද බොද වීලා
    මා තනිවෙලා සුසුම් මැදින්
    මල් වාරම් ගයමින් හිත නිවමින්
    මදහාස අතරින්
    ාගන්තුක සෙනෙහෙන් නෙතු සලමින්
    බොරු හේතු කියමින්
    ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැල වෙන්න රහසින් දෑසින් ලං වූයේ ඇයි මෙතරම්
    වෙන් වෙන්න නම්
    නිදි නැති රැය බොද වීලා
    උනු කදුලක නෙතු සතපාලා
    ආදරවන්තී හඩවා
    දුර ගිහින් හිත පාරවා
    මුලු හද ගිනි ගෙන පුපුරාලා
    මට බය හෙට පායන හිරැ නිසා
    හිනැහෙන මතකේ දල්වාලා
    සිහිනයෙන් වෙන් වෙලා
    2:56
    සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
    නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
    ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
    නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    4:02
    ලෞකික සැප කාලය කඩා
    නිමක් නිර්වානෙට පිවිසෙන
    පංච ස්කන්ධයක අස්ථිර ගතිය
    මෙනෙහි මෙනෙහි
    මං තාපසෙක්ම විය නුඹ දකින
    පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල
    තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක
    සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක
    බිඳුනා මගේ සම වැදි සිටි
    දැහැන මෙතු කලක් කැළඹිලා
    සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා
    ඔයාගේ හේතු මුල
    මගේ හේතුඵල
    ගොළු වෙලා අන්ධව අතර මග කිමද
    ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා
    විදනසින් වරූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    4:56
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඩට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ..
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    5:44
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී

  • @annushkamjayawardane8284
    @annushkamjayawardane8284 ปีที่แล้ว +155

    මේ පොඩි උං සෙට් එක එකතු වෙලා අපිව පිස්සු වට්ටලා තියෙන තරමක් ❤️මගේ Wedding එකට මුං ටිකව ගෙන්නන්න පුළුවන් උන එකම ඇති මට නම් ❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.shiranthi kunu baduwa.mahindage lamai pilika hadila mariyan

    • @nivodvlog4600
      @nivodvlog4600 ปีที่แล้ว +9

      @@thilinaranasinghe3322 mona huttakda mee

    • @naveenediriweera
      @naveenediriweera ปีที่แล้ว +1

      How much did they charge for the wedding ?

    • @pasankumudith1975
      @pasankumudith1975 ปีที่แล้ว

      How much for wedding

    • @sureshsrimal
      @sureshsrimal ปีที่แล้ว

      They habe their website..

  • @shashikasky9647
    @shashikasky9647 ปีที่แล้ว +705

    බේස් ගහන පුතාගෙ අත් දෙකට බුදු සරණයි 🥰❤️‍🩹

  • @janiya2680
    @janiya2680 ปีที่แล้ว +26

    මේක තමයි ඔයාලගෙ ලස්සනම nonstop එක පට්ට ඉක්මනට තව එකක් ඕනි❤😊

  • @awishkajayasundara-ly3jo
    @awishkajayasundara-ly3jo 25 วันที่ผ่านมา +2

    කිපාරක් ඇහුවද කියල මතක නැ.තවත් අහනවා.ජිවිතේම දැන් මේක වෙලා වගේ.සුපිරි නිව්ස් ඡය වේවා.ආදරෙයි ❤️❤️❤️

  • @shanofficial3657
    @shanofficial3657 ปีที่แล้ว +63

    සිරසෙන් බිහිවුන තරු දිලෙනව හැමතැනම ආදරෙයි සිරස ආදරෙයි හැමෝටම ❤❤

  • @shanimunasinghe958
    @shanimunasinghe958 ปีที่แล้ว +403

    ඉස්සරහ ගැන බයක් නැ 🥺❤️ අපේ Flavor එක ඉස්සරහටත් අපිට හම්බෙනවා කියලා දැනෙද්දි මාරම සතුටුයි,,Happy About Our Young Generation 🌹

    • @sadaruwan3955
      @sadaruwan3955 ปีที่แล้ว +1

      එකම විදිහ ඒත්

    • @janidubimsara7094
      @janidubimsara7094 ปีที่แล้ว +2

      @@sadaruwan3955 thumpanene awulk nh 😂

    • @ayomaldinujaya1059
      @ayomaldinujaya1059 ปีที่แล้ว +2

      ​@@janidubimsara7094 😂🥲😂😂

    • @mayurapriyadarshana5161
      @mayurapriyadarshana5161 ปีที่แล้ว

      sirwtm

    • @SANDESH252
      @SANDESH252 ปีที่แล้ว +1

      Man nonstop ekenma ee kalla witharak sahenna wela ahuwa mara feel ekanm 🥺❤️💫

  • @travel8694
    @travel8694 4 หลายเดือนก่อน +6

    දවසට එකපරක් හරි ඇහුවේ නැත්නම් නිකන් කැවේ නැ වගේ අන්න එකයි අපි ආස මේතරම්❤

  • @akarsha5214
    @akarsha5214 9 หลายเดือนก่อน +9

    මෙච්චර කාලෙකට mn dakka ගලන ගග song eka charitha aiyata passe hodata kiwwa ekama kena❤great work .මේක නම් අදිමාත්‍රාම තමයි.

  • @gihanwijerathna2389
    @gihanwijerathna2389 ปีที่แล้ว +343

    Infinity, news බෑන්ඩ් කියන්නෙ තනිකරම පිස්සුවක් 💟😘

    • @pradeeparachchige5547
      @pradeeparachchige5547 ปีที่แล้ว +3

      ආයෙත් අහලා.... 💞❤

    • @pradeeparachchige5547
      @pradeeparachchige5547 ปีที่แล้ว +3

      ගැම්මක් ඒ බෑන්ඩ් දෙක...💞💞💪💖💕

    • @gamingnaduwa-ul4so
      @gamingnaduwa-ul4so 9 หลายเดือนก่อน +1

      mamath wijerathna bro

    • @travelwithjith7746
      @travelwithjith7746 8 หลายเดือนก่อน +1

      නියමම.බෑන්ඩ් දෙකක් සිංහල සංගීතයට නව පනක්..

    • @gimhangg
      @gimhangg 5 หลายเดือนก่อน

      infinity lage nurawani sinduwanam pissuwak bn

  • @senuboy9989
    @senuboy9989 ปีที่แล้ว +46

    අක්කගේ Voice එකනම් පිස්සුවක් 🥺❤️

    • @Pasiya08
      @Pasiya08 ปีที่แล้ว

      Ow bn❤

  • @savijay3565
    @savijay3565 5 หลายเดือนก่อน +18

    Sarith අයියාගේ Singing and Playing නම් just wow😍🔥 කවදහරි එයාව marry කරන Girl නම් මාර Lucky දෙයියනේ🥺🥺❤❤

  • @kasunkanishka7683
    @kasunkanishka7683 7 หลายเดือนก่อน +6

    ලංකාවේ එකොස්ටික් රැල්ලේ මගේ අංක එකේ ඉන්නේ " THE NEWS " ❤

  • @daysofkrishan9195
    @daysofkrishan9195 ปีที่แล้ว +343

    අක්කාගේ voice එක නම් පිස්සුවක් 😍🥰

  • @umeshlakshan3719
    @umeshlakshan3719 ปีที่แล้ว +123

    ගලන ගග ❤️ Masterpiece 🙏❤️

  • @ravindunirosh1212
    @ravindunirosh1212 8 หลายเดือนก่อน +9

    සරිත් සුරිත් ගෙ.show එකක් බලන්න එක දැන් හිනයක් වෙලා❤❤❤

  • @TRAVLAKASH
    @TRAVLAKASH 9 หลายเดือนก่อน +5

    ගලන ගඟක නම් නියමයි.... වැඩ්ඩො ටිකක්.....❤

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +354

    හැමදාම ගැනු ලමයගෙ part එක තමා ලස්සනම 🤩❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +46

    මේක කහටගස්දිගිලිය අවුරා ලංකා Music Festival එකේගැහුවා සුපිරි❤️

  • @luky4978
    @luky4978 4 หลายเดือนก่อน +4

    කෙල්ලගෙ කට හඩ නම් අම්මො මරු ❤ බෙහෙත් වගෙ

  • @nir-ni
    @nir-ni หลายเดือนก่อน +6

    Nadee akka and KVN, miss you two with News🥺

  • @csarthpiyasena8270
    @csarthpiyasena8270 ปีที่แล้ว +60

    හැමෝම හෙනට enjoy කරන ගමන් play කරන නිසාද මෙච්චර රස 💟☺

    • @hirucent6023
      @hirucent6023 2 หลายเดือนก่อน +1

      ඔව් බං 😍😍😍😍

  • @achinikaushalya3390
    @achinikaushalya3390 ปีที่แล้ว +41

    Galle Fort On Fire එකේ අහපු ලස්සනම එක. එදා live අහන්න පින තිබ්බා 🥺❤️

  • @onlinePLAYLISTS
    @onlinePLAYLISTS ปีที่แล้ว +44

    Female voice එක පට්ට 😍❤

  • @MLStudio-SL
    @MLStudio-SL ปีที่แล้ว +8

    මල්වාරම් song එක කියන කොටස....😍😍😍😍..ඒක වෙනම feel එකක්..

  • @sarathpiyasena615
    @sarathpiyasena615 ปีที่แล้ว +39

    දවසට දෙපාරක් තුන්පාරක් අධිමාත්‍රාව ගන්න අපේ ගෙදර කට්ටිය😁❤️🔥
    Addicted 💙 news😍

  • @kasunmadhushan1974
    @kasunmadhushan1974 ปีที่แล้ว +8

    විහාර ලස්සන voice එකක් තියෙන්නේ,සුබ අනාගතයක්

  • @usmusic4199
    @usmusic4199 11 หลายเดือนก่อน +18

    කෙල්ලගෙ voice එක පට්ට පහරක් ❤❤👌👌✔✔

  • @sltravelboy6595
    @sltravelboy6595 ปีที่แล้ว +10

    1:44 අම්මො පිස්සුවක් 🎉❤

  • @gayansampath5454
    @gayansampath5454 ปีที่แล้ว +22

    මාරම බැලන්සින් group එකක්... ඉස්සරහට තවත් අලුත් ඒවා ඕනේ..😍😍😍

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +34

    මන් දැක්ක හොදම බෑන්ඩ් එක....මන් මාරම ආසයි....බෑන්ඩ් එකයි හැමෝම හරිම ලස්සනයි පිලිවෙලයි....විශේෂයෙන් කියන්න ඕනි තිළිණ අයියේ ඔයා නම් මරු...ඒ හිනාව.කතාවට හිත ඇදිලා යනවා....අහංකාරයක් නෑ කිසි.

  • @tharinduchamod-vv9jl
    @tharinduchamod-vv9jl 3 หลายเดือนก่อน +2

    Akkge voice ek maru aga කිළිපොලා ynw♥️🥹

  • @malithnirmal2379
    @malithnirmal2379 11 หลายเดือนก่อน +1

    රැප බන් සුපිරි බන්❤️⎠₂̶̶₀̶̶➳̶̶̶᭄➤➼͓͓͓͓͓͓͓͓͓͓͓͓͓̽̽̽̽̽̽̽̽̽̽̽̽̽⃝͓͓͓͓͓͓̽̽̽̽❥⃢ සෙට් එක්ම සුපිරි ඉදිරියටම යන්න සුබ බතනවා

  • @gayanukasathnada9477
    @gayanukasathnada9477 ปีที่แล้ว +47

    Ah, ලෞකික සැප ❤️🔥
    KVN u're superb bro...

  • @chamath5753
    @chamath5753 ปีที่แล้ว +25

    සුපිරියි සුපිරියි 😍👌. තව ටිකක් තිබුණා නම් කියලත් හිතුනා 🥺❤️

    • @naveensadeepa
      @naveensadeepa ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

  • @RenukaDamayanthi-jg8jn
    @RenukaDamayanthi-jg8jn 8 หลายเดือนก่อน +3

    හැමෝම මාරම ටැලන්ට් තියන කොල්ලො කෙල්ලො ටිකක්....congratulations be all😍

  • @maduranga_edirisinghe
    @maduranga_edirisinghe 7 หลายเดือนก่อน +2

    මේක කමෙන්ට කරන්නම හිතුනා.🙂
    අපේ ලමයට මාස 6යි. ඒයා මාස 03 ඉදන් හරිම ආසාවෙන් මේ සිංදුව වගේම සල්ලි සිංදුව අහන්නේ. වෙන සිංදු අහන්නේ නෑ. දවසකට ඒ් සිංදු දෙක 6 7ත් වතාවක් දාලා දෙනවා බලන්න. එයා අහන්න පුරුදු වෙලා තියෙන්නෙ අපි අහන නිසා. දැන් ඒයා ඒ්කට හුරුවෙලා. එයා වගේම අපිත් සරිත් සුරිත් ඇතුලු මේ ටීම් එකටම කැමතියි. සුභ පැතුම් ඔබ සැමට.💝

  • @eagleeyesl2466
    @eagleeyesl2466 ปีที่แล้ว +46

    පිස්සුවක් සුද්දා acoustic දැක්ක සුපිරිම එක❤️🔥

  • @nalinbandara7207
    @nalinbandara7207 ปีที่แล้ว +44

    90 දශකයේ සිංදු ටිකකින් අදිමාත්‍රා එකක් කරා නම් ........👍👍👍👍 සරිත් නාමල්ගේ...විහාර අතුලගේ....ලෙහාන් ග්‍රේශන් ජයමහගේ...මෙහෙම ගියානම්.🔥🔥

  • @nuwanethkavishan5371
    @nuwanethkavishan5371 ปีที่แล้ว +2

    100පාරක් විතර ඇහුව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @annhirushi8595
    @annhirushi8595 6 หลายเดือนก่อน +1

    News බෑන්ඩ් එක වැඩක් කලොත් ඉතින් ආයේ පට්ට ලස්සනයි 😍ආදරෙයි හැමදාමත් ❤😘😘

  • @supuldinetha8912
    @supuldinetha8912 ปีที่แล้ว +46

    තඩිච්චිගෙ වොයිස් එක mind blowing 😍♥️

    • @randomlkvids
      @randomlkvids 7 หลายเดือนก่อน +7

      She has a name too.. Be respectful ❤

  • @rahalmalintha3783
    @rahalmalintha3783 ปีที่แล้ว +17

    මෙන්න MUSIC.....100% සාධාරණය කරා එවට...WELL DONE...@SARITH SURITH AND THE NEWS.... තව එකක් ඕනෙ...

  • @sanjayaranasinghe
    @sanjayaranasinghe ปีที่แล้ว +12

    කියන්න වචන නෑ. පට්ට. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මට නම් පිස්සු වගේ.....

  • @prasadjayawickrama7144
    @prasadjayawickrama7144 3 หลายเดือนก่อน +6

    Kellage voice❤️‍🔥

  • @hunteryt94
    @hunteryt94 ปีที่แล้ว +36

    17 December in Galle.......Mn asama medley eka.ඊලගට එන්න තියන අදිමාත්‍රා medley එකක් කියල එදා කියද්දි.සතුටු හිතුන ❤️❤️❤️Perfect❤️සුබපතනව SarithSuruth&TheNews

  • @chathuchathu2939
    @chathuchathu2939 ปีที่แล้ว +339

    රැප් එක සුපිරි කියන කට්ටිය කෝ👍❤️

  • @flashyfeet5846
    @flashyfeet5846 7 หลายเดือนก่อน +4

    Pemwanthi song eka sarithge voice eken ahaddi thiyenne wenama rahak.. addicted to it 🥺❤️✨..

  • @chamaraathapaththu4044
    @chamaraathapaththu4044 ปีที่แล้ว +3

    මල්වාරම්...❤️❤️❤️🤩ඒකහ්... අම්මොහ් ඒ වොයිස් එක.

  • @mihirdulan4620
    @mihirdulan4620 ปีที่แล้ว +67

    ඒකමම් මාරම ලස්සනයි...
    ජය වේවා හැමෝටම 🙏🙏🙏
    සුභ අනාගතයක්...!!!...❤️❤️❤️

  • @dtlab4292
    @dtlab4292 ปีที่แล้ว +7

    කී පාරක් ඇහුවද කියල මතකත් නෑ තව අහන එක නවත්ත ගන්නත් බෑ😍😍

  • @ruwanravindrarathnayakarat5573
    @ruwanravindrarathnayakarat5573 ปีที่แล้ว +6

    අවුරා ලංකා කහටගස්දිගිලියේ ගහපු සුපිරිම එකෝස්ටික් බැන්ඩ් එක😊❤️ ආදරෙයි ඈ😌❤️

  • @user-ve8fr3xq3g
    @user-ve8fr3xq3g 4 หลายเดือนก่อน +2

    අනිත් ගායකයන්ගේ සින්දු දහස් ගනන් තියෙනවා
    එත් එක සින්දුවක් කියන උබගේ මේ සින්දුවට සම කරන්න වෙන සින්දුවක් නෑ
    මේක අහද්දී මට පිස්සූ හැදෙනවා බන්
    දවසට කීපරක් ඇහුවත් එ හැම වෙලාවෙම වෙනම ලොකෙකට යනවා
    බුදු සරණයී ❤

  • @asithgimhana2013
    @asithgimhana2013 ปีที่แล้ว +28

    ගලන ගග නම් සුපිරි💛💫

  • @danuka_prasantha
    @danuka_prasantha ปีที่แล้ว +92

    Voice 😍 + Backing 🔥
    Vihara මල්ලිගෙ Mix එකත්,
    පිස්සුවක් තනිකරම NEWS ❤️

  • @HarinduOfficial2105
    @HarinduOfficial2105 ปีที่แล้ว +5

    Nonstop එකක් ගැහුවොත් සුපිරියක් තමා🔥🔥🔥🔥❤️

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 2 หลายเดือนก่อน +2

    මල් වාරම් .රිපිඩ් කර කර ඇහුවා 😢❤🎉

  • @oskarumesh2394
    @oskarumesh2394 ปีที่แล้ว +149

    We are very lucky to see our younger generation showing their talent like this .

  • @shalukaindunil5567
    @shalukaindunil5567 ปีที่แล้ว +3

    නම්ගී and රැප් මල්ලි මරු ආ good luck

  • @pathumthilina3057
    @pathumthilina3057 ปีที่แล้ว +1

    පට්ටයි 👌👌👌 , කි වෙනී පාරටද මේ අහන්නේ ..

  • @mithunbanuka1566
    @mithunbanuka1566 ปีที่แล้ว +1

    Paharak eka🧡💚❤️💙😍🥰🤩😘😘✌️✌️👍

  • @_Graffffff_G
    @_Graffffff_G ปีที่แล้ว +32

    සුපිරියි
    විහාරගෙ වොයිස් එක නම් මරු
    හැබැයි තව ටිකක් තිබුන නම් තවත් සුපිරියි
    තිලින නම් වයින් කරල වගේ 😂♥️

  • @roshankumara1647
    @roshankumara1647 ปีที่แล้ว +72

    බෝල නංගීගෙ voice එක 💕💕💕

  • @shehankavishka7382
    @shehankavishka7382 ปีที่แล้ว +5

    වචන නැ මෙකට ගහන්න බෑන්ඩ් එකක් නැ ❤😥

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +5

    උබලගෙ කටහඩවල් කනට මාර සනීපයක් මචන් ❤❤

  • @hiruwamusic_official
    @hiruwamusic_official ปีที่แล้ว +78

    Bass Guitarist, Rap කියන අයියා and Vihara aiya.. පිස්සුවක් ඒ තුන්දෙනා මටනම්❤️❤️

  • @samanthikasamanthika4925
    @samanthikasamanthika4925 ปีที่แล้ว +49

    මේක නම් පිස්සුවක් අනේ.....මුළු band🥁 එකටම සුබ පතනවා....ඔයාලගේ කටහඩවල් මාරම ලස්සනයි..💕

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 ปีที่แล้ว +2

    ඉස්සර ආසම ෆ්ලෑෂ්බෑක් මේරියන්ස් වායෝ තාමත් එහෙමයි හැබැයි දැන් නිව්ස් කියන්නේ ෆේවරිට් ලෙවල් එක වෙනම තැනක තියෙන බෑන්ඩ් එකක් මේ බැකින්ග් ඇරේන්ජ්මන්ට්ස් සුපිරි 😍

  • @thilinahashan5899
    @thilinahashan5899 ปีที่แล้ว +9

    It’s awesome 👏🏻🤲❤️මෙකනම් අවුරුදු ගානක්ම අහනවා 🥲.. ආසම කරන සුසංයෝගයක් සරිත් සුරිත් පොඩිකාලේ ඉදන්ම වැඩ්ඩෝ තමයි… සුපිරි වැඩ්ඩෝ සෙට් එකක පිරිවාරාගෙන ලොකුගමනක් යනවා සුබ මගෙ කොල්ලනේ❤️🫡..some time i feel your performing perfect than legend ❤️🤏🏻

  • @viladmarco4271
    @viladmarco4271 ปีที่แล้ว +10

    Video එක තව ටිකක් දික් උනා නම් මරු.. අහන් ඉන්න ආසයි ඕන තරං වෙලා 😍❤️.. Love you NEWS 👏❤️👑

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 ปีที่แล้ว +9

    Eccoustic ඩ්‍රමට රිදෙන්න punch එක දෙනවනං එ චෙන්නෙ news විතරමයි😁 arrangements rollings next level super 🥰🥰🥰♥️

  • @piyumifonseka306
    @piyumifonseka306 6 หลายเดือนก่อน +1

    රයිනිගේ මේ සින්දුව අපි දැනගත්තේ මේ video එක දැක්කට පස්සේ. නදී කියන මේ ගෑනු ලමයට කියලා මේ මල්වාරම් සින්දුව කරන්න අපි අහන්න ආසයි. මාරම ලස්සන කටහඬක් . ඉක්මන්ටම සින්දුව කරන්න

  • @nethuvindi6567
    @nethuvindi6567 2 หลายเดือนก่อน +3

    Female voice eka superb❤

  • @OshanSandeepa
    @OshanSandeepa ปีที่แล้ว +31

    My Fav Band😍♥️🎧 Drum😍 Bass lines😍 Keep it up boys 🌝❤
    Viramayak (විරාමයක්) 0:08
    Malwaram 1:44
    Dawasak Ewi 2:56
    Galana Ganga 3:56

  • @amayafernando9291
    @amayafernando9291 ปีที่แล้ว +123

    4:56 Vihara ayiya's voice❤‍🔥😍🥲

  • @dinushagamage8690
    @dinushagamage8690 ปีที่แล้ว +11

    බේස් ගහන පුතාගෙ අත් දෙකට බුදු සරණයි 🥰❤‍🩹

  • @Udeshikapramodi
    @Udeshikapramodi ปีที่แล้ว +6

    රැප් පාර්ට් එක මරු...😍👍