When I hear u at 1st on the spot I came to know that Both of u have extra ordinary talent and skills ...among stupid and crazy music both of u are wonderful ànd amazing musicians...keep it up guys ...wish u all the best and triple jem may bless u.. ..Good luck boy.....lot,s of love from the bottom of the heart.......
අවවාදයයි!
මරාන්තිකයි. ඇබ්බැහි වෙන සුලුයි
I'm addicted this band😌
Yes i also...
😂😂😂😂😂😂😂😍😍😍😍😍😍😍
Addicted 💖💖💖
😊😊
තරුණ ජවය , දක්ෂකම විසේකාරකම එක්ක බැදුණු සුපිරිම සුපිරි බෙහෙත් වේලක් 😍😍❤️
බෙහෙත් වේලක් කිව්වේ.?.. ලෙඩක්ද?
Ixhhhhhhhhhhhh🎉🎉🎉❤
SL PC aiya ❤️🩹👑
අනිවා...❤
~mikimws
Whaaaaat 😮😮😮 මේ ජාතික රූපවාහිනීයමද😍😍😍😍
😂😂😂
එයාලා දැන් සෑහෙන්න වෙනස් වෙලා අලුත් වෙලා 😌🖤
Hithagnn ba 🤣🤣🤣👍
@@achinisaubagiya1686 අබුද්දස කාලේ 😂😂
@@gayansamitha7184 🤣🤣😂👍
අය්යා නටන දිහා බලන් හිනා වෙවී drums play කරන මල්ලි 😌💖
මල්ලිත් නට නට තමා ඩ්‍රම පලන්නේ 😎
CUTE 😂😊✌✌
🥺🥺🥺❤️🧡💛💚💙
😂❤
Kawuda methana aiya guitar ekagahana ekkenada
සමහර අය ඩොක්ටල,ඉන්ජිනේරුවො,ලෝයස්ල වෙන්න හීන දැක්කට,මගෙ තියන ලොකුම හීනෙ සුරිත් අයිය වගේ drummer කෙනෙක් වෙන්න.Love u THE NEWS😍❤️
Aye ahala💖☺️😏
Aa
A
Me too....😍😍❤️❤️
@@senakabandaranayake8986 vivivviviivvvivvivivviiiviiiiiiivviiviiiiiiviiiiiiiiiiviiiiiiiiiiiiiiiiiiiiiiiiviiiiiiiviiiviiiiiiiiiiiviiviiiviiiiiiiiiiiviiiiiiiiiiviiiiiiiiiiiiiiiiiiiiiviiiiiiiiiiiiiiiiiiiiiiiiciiiiiiviiiviviiiiiiiviiiiiiiiiiiiiiiiiiiiiiiiiiviiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiviiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiviiiiiiviiiiiiiiiiiiiiiiiiiiiiiuuuuuhuuuuiuhhuhhuhuuuuuvuuv
පලවෙනියට සින්දුව කියන boy මාර දක්ශයි.all the best
විහාර හෙට්ටිවත්ත
Ow ow aniwaryen
අර තඩි කෙල්ලගෙ ඉගි මරන සිංදුව ගින්දර😍😍😍
මෙ කොල්ලො ටික දවසක ලංකාවම හොල්ලනවා දැනටමත් පටං අරං ඉවරයි 🤗❤
Dn nm hollana gaman inne❤
ආය මොනා හොල්ලනද දැන්ටම ඉවරයි හොල්ලලා
සංගිත කණ්ඩායම දිනෙන් දින දියුණු වේවා
මේක අහන කොට නැටවෙන අය මේ කොනට🙂🙂💪😍
Rfh BB. H hbhy I gy they.8 savbbbbbbbtbtbtbbtgtbgbttbttbtbttbtbttbtbbtttbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
🔥🔥🔥🔥🔥🔥🔥🔥
ඔව්ව්ව්🙁
මේ කෙල්ල හරියන්නෑ බම් බෑන්ඩ් එකට.....🙁
@@ictsupergurupplplp
lp
අම්මෝ මට බෑ බන්. රෑට නින්ද යන්නෙ නැහැ. සින්දුම විතරයි ඔයාගේ මතක් වෙන්නේ. ආදරෙයි කොලන්නේ ♥️♥️♥️♥️. All the best
ඉදකින් අපි යන පාර්ටි වල මේ වගේ නටන්න බෑන්ඩ් සෙට් වෙන්නේ නෑනේ 😑 මේ වගේ තැනක සෙට් උනා නම් නටනවා ආය ඉල ඇට ඇදෙන්න
😅👍
ඇත්තටම බං
😂😂
Band ek mmkkkd
මෙම බැන්ඩ් එකට ඇබ්බැහි වි ඇත මා කරුනා කර එයෙන් නිදහාස් කරන්න ❤️❤️❤️❤️❤️❤️ මෙච්චර කාලෙකට දැකපු සුපිරිම බැන්ඩ් එක ❤️❤️😍😍🤗
Siraama❤️
Yes
Flshback ලටත් වැඩිය වෙනසක් කරපු එකම සංගිත කන්ඩායම ැදරෙයි 😮💕
අඩේ කොහෙන්ද සෙට් එකක් පැනල නටනව බන්... 😂😂🥰🥰🥰
අයියයි මල්ලී මාර ලස්සනයි
අනිත් අයත් ඒමයි සෙට් එකම සුපිරි එක පව්ලක් වගේ😍😍
කොල්ලො ගොඩක් මැද එක කෙල්ලක් ❤ ලස්සණ වෙනසක් ❤ ලස්සණ වොයිස් එකක් ❤
එයා ශානිකාගේ දුව ද... ලස්සනයි ❤🥰🌹
මාතර කොල්ලො තමයි..ගැම්ම හොදේ.❤️❤️❤️❤️
ඉගිමරන තරැ රෑන,අම්මො ඒ බතලී❤️❤️❤️❤️
පව් යකෝ 😂😂😂
Supirima voice ekak❤❤❤❤😘😘😘😘
අනේ ඉගිමරන තරු රෑන කියන අක්කගේ කටහඩක් 🥺❤
වෙඩි තියන කොලු රෑන කෝ😅
වෙඩි තියන කොලු රෑන කෝ😅
වෙඩි තියන හමුදාව කෝ.... ඒකෙ ලීඩ් පාට් එක 🖤😘
ඉල හැලෙන්න නටන්න පුලුවන් ..සුපිරි සින්දු ටිකක් අරගෙන තියනවා..👍👍❤️❤️🎵🎶🎶🔊🔉🔈📢📣🔈🔉🔊🎶🎶
කෙල්ලගෙ වොයිස් එක 👌👌👌
ඒ කොන්ඩෙ ඒ මූන ඒ කටහඩ
හොයන් එන්න හිතෙනවා 😍😍
අදත් බැලුවා...සරිත් සුරිත් ...music super....cant stop listening to you boys...wish you all the best ...❤️❤️❤️🤗
Mn oyta adarei
ක්ක්ජ්ශ්බ්ජ්ග්ඩ්ජ්ජ්ෆ්ග්ද්ඩ්ෆ්ෆො😄🎈❤️
i love you
😍😍😍 ඇබ්බැහි වෙලා දැන් නම් ...
සැරින් සැරෙ ඇවිත් බලලා යනවා
ඒ තරමට ලස්සනයි❤
දුර ගමනක් යද්දි අහනකොට සද්දෙට හැඩ්ෆ්‍රි එකත් ගහගන දැනෙන feeling eka මාරයි ❤️🔥🎤😍💥
සුරිත් අයියෙ.😍මමත් ඔයා වගේ.වෙන්න ආසයි💞acoustic කියන්නෙ මාරම ගැම්මක්.ආදරෙයි ❤️ඔයාල හැමෝටම.💞❤❤
අහම්බෙන් මේ Band එකේ video එකක් දැක්ක දවසේ ඉදලා දැන් නම් addict වේලා වගේ....නියමයි...sarith & surith... හැමෝම හරිම දක්ශ යි.....❤️❤️❤️❤️
Math🎉
Aiyya 🥰🥰 නටන එක බලන් hinawena එක malli
සිංහල සර් යුගල පදයක් කියන්න කිව්වා. මම ඉතිං සරිත් සුරිත් කිව්වා.තාම මගෙ කන රිදෙනවා
🤣🤣🤣🤣
😢😢
👍👍👍👍
😂😂😂😂
Ado ado😂
නියමයි පොඩි උන් ටික දැන් ලොකු වෙලා වෙනසක් කරනවා.. මාර ලස්සනයි.. ❤
Ane ammo duwagena enna hitheno studio ekata 😍😍😍❤️
ඇත්තටම ❤👍
සංචරණ සීමා කාලය තුල නිවසට වී සහයෝගය ලබා දෙන්න
👍👍👍👍❤️
mmmmmm
Aththatama matath hithuna duwagena enna
අහලක හිටියනම් තණකොළ ගලවන්න යන්නෙ
අම්මෝ මේක හෙව්ව තරම් ...යන්තම් හොයාගත්තා ...පට්ටයී...ඇවිදිද්දිත් නැටවෙනවා❤❤❤
අගේ හිරිකඩු පිපිනෙවා😮😮
රූපවාහිනී කියල උබලට හිතන්නවත් පුලුවන්ද ... ඒකනම් පිස්සුවක්...😉❤️
අර සිංදු කියන මහත නංගි පව් බං.ඒකි වෙනමම Brand එකක්.🙏❤️😁
Ay Pau?
Akke oyge voice 😍😍😍❤️
Supiri neh 😍
@@anushaperera2891 😍😍😍❤️❤️ow
පාන්දර 2.29 යකෝ ඇබ්බැහිවෙලා♥️
1:50 🔥🔥🔥🔥🔥🔥🔥
තාමත් දවසට දෙපාරක් විතර අහනවා😍😍❤
අම්බෝ මැරිලත් පැය දෙකක් මතක තියෙන සෙට් එකහ්💝🖤
දාපු දවසේ ඉඳන් පිස්සුවෙන් වගේ තාම අහනවා😫❤ Love you Sarith Surith and the News😍❤
Key bord supirima weddek. ..🔥🔥 tone tika niymai...
සරිත් සුරිත් පට්ට🤞🔥🔥 සිරිත් විරිත් අමතක වෙනවා 🧲🎯💯💯❤️👍👍👍👍
සින්දු ඉවරවෙන්නැතුවම තිබ්බනම්ම්ම්...❤️❤️
මෙ සරිත් සුරිත් අර පොඩි කොල්ලගෙ දැන් ලොකු ... 😍❤ voice එකත් change වෙලා... පොඩ්ඩන්ට පුලුවන... එකෙ කොල්ලො දෙන්නා..
😂😂😂😂
❤
😂😂😂😂😂
@@ictsuperguru Kella dala thiyena comment hinagiye sago tipar vennepa. 😙😙👍
@@ictsuperguru හිනාවෙන්නෙ අපිට ඕනි නිසා වේසාවො... සරිත් සුරිත් කියන්නෙ කව්ද කියලා දන්නෙ උබ විතරක් නෙමෙයි හරි...අපිත් දන්නවා...😏😌
Ado කොම් එකක් දාන්නවත් සිහියක් නෑ අම්මපල්ලා නැටුවා කරටි කැඩෙන්න 😘ද්ද්😘
E girl ge voice lassanai ❤
E girl ge name eka dannawada kauruhari
@@Chamara_Narangoda senuri wickramasingha
නිකම් party ekak wage 😘
පිස්සු හැදෙනවා. 🌹🌹🌹😘😘
විනාඩි 4න් සුපිරි නන්ස්ටොප් එකක මරු....👌
2:06 grilge voice eka K.Sujiwa ge wagemai...👌
Superb song sync news ❤
ගොඩක් කලෙකින් සුපිරිම සින්දු ටිකක් ඇහුවා... නියමයි .... ❤️❤️❤️❤️
News වැඩක් කියන්නේ ඉතින් කතා දෙකක් නෑ...
God bless u all☨🌷
Wooooooow woooooooow kiyala wadak na ena gammata gahanna hithenawa phone eka polowe
ඇබ්බැහියක්.😊
දෙන්න ලස්සනට සිංදු කියනවා❤ සිංදු සේට් එකත් මරැ
ඒ උනාට අයියේ උබලට මේ comment ගොඩට heart react එකක් වත් දාන්න තිබ්බා 😔ඒ උනාට උබල දෙන්නා සුපිරි ❤
Eyalage channel eka nemene me
Eyalage thama ne
@@LuciferFernando na Rupawahiniye channel ekak
@@Noname-l3q6t emada
දමිත් අයියව එකම එක පාරක් ගෙන්නන්නකෝ බ්‍රෝ ඔයාලට පිං please
සරිත් සුරිත් දෙන්නාම කොන්ඩෙි ගැටගැහුවානමි ලස්සනයි ලස්සනයි බුදු සරණයි❤❤
අඩෝ මරු වොයිස් බන්
Ru tunes lankawe maruma music program eka👍
Camera director saha cameramanla set eka nm pissuwk 🎉😌🔥. News gnnm katha krl wdk nh. Pissu kor eka 🔥
චබී නංගී මරූ ❤️❤️❤️
Vihara's voice 😍😍
කියා ගන්න බැරි ලොකු වෙදනාවක් මට මේ සිංදුව. මං ආදරේ කරා කොල්ලෙක්ට දැනට අවුරුදු 06 ක් වෙනවා ලව් එකට අපිට ගොඩාක් ප්‍රශ්න ආවා. එයාලගෙ ගෙදරින් ප්‍රශ්න ආවා ගොඩාක්ම 🥺🥺. ඉතිම් අපි දෙන්නා කොයි වෙලෙත් රණ්ඩු උනා. පව් මගෙ රත්තරං ඇඩුවා මානසිකව වැටුනා එයා වගේම මමත් වැටෙන්න ඕන උපරිම වැටුනා ආය නැගිටින්නම බැරි තැනට. හරියටම ගිය මාසේ අපේ ලව් එක නැවැත්තුවා දැනට මාසයයී එයාට මාව එපා කීවා 🥺🥺. ඉන්න තැනක මගෙ රත්තරං සතුටින් ඉන්න ඕන 🥰🥰
අඩො ආසම සින්දු ටිකක් බං😍😘😘
පට්ට ❤❤❤
ඇබ්බැහි වෙලා යකෝ ....
පිස්සුවක් ,වගේ මේකනම්
පට්ට බෑන්ඩ් එකහ් ❤️❤️❤️❤️❤️
Come on girls give some sugar to the drummer too.. Dude is killing it!!!
hell yeah he's killing it
Sri Lanka no.1 Band⚡
Wish the nonstop was much longer, superb work ❤️🔥
වෙඩිතියපු කොලු රෑන කෝ😂❤
වොයිස් ටික නං සුපිරි😍❤️
When I hear u at 1st on the spot I came to know that Both of u have extra ordinary talent and skills ...among stupid and crazy music both of u are wonderful ànd amazing musicians...keep it up guys ...wish u all the best and triple jem may bless u..
..Good luck boy.....lot,s of love from the bottom of the heart.......
Mage puthala dennata jaya
ගොඩාක් දක්ෂයි oyala
ශ්‍රී ලංකාවෙ No.1 🇱🇰
Pissuwakma tamai ninda yaddi Meka ply une yako adedi netauna ❤❤❤
මන් තවමත් බලන්වා ❤️❤️❤️❤️ ඒ තරම් පිස්සුවක් මේක
ඇබැහියක් පිස්සුවක් අප්පා දවසම news band eke sindu ahiwa කොහෙන් පටන් අරන් ඉවර කරත් එපා වෙන් නෑ ❤❤❤❤❤❤❤❤
Igi marana song eka kiyna kella patta voice
🖤✌💫🎶😋ගැම්මක් බොසා😋🎶💆♂️
අපේ රටේ අනාගතේ ❤️
Lankawe 1st band ekak.asama band eka❤️❤️🎉🎉
හරිම ලස්සනයි ❤️❤️❤️❤️💐💐💐💐තෙරැවන් සරණයි
Was looking for Sinhala songs from abroad and found this. Very talented young people.
Best arrangements boys...❤️😍
Super❤️🔥👌👌👌සුපිරිම ...තමයි
වෙනම බෑරැන්ඩ් එකක් බං සරිත් සුරිත්❤️ආදරෙයි...
Beautiful. What a talent.
නටන්න මේ වගෙ බැන්ඩ් නෙ ඕන පට්ට
you a the best.
1st boy is super.sarith surith mama oyalage sindhu witharamai ahanne dhan.
oyalage sindhu thawath one
මන් ආසම ගායකයො දෙන්නා
Great work Sarith Surith, keep up boys.god bless you all ❤️💕🔥
සරිත් - සුරිත් ❤️🔥💥
අඩේ මරැ එක නම් ❤️❤️❤️
Nice arrangement ❤❤❤❤❤😊😊😊😊😊😊 sarith surith loverly ❤❤❤❤❤