Numba Ahasa Yata Unnama Athi (නුඔ අහස යට උන්නම ඇති) - Karunarathna Divulgane , Neluka S Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2022
  • Numba Ahasa Yata Unnama Athi
    Artist: Karunarathna Divulgane
    Lyrics: Neluka S Fernando
    Music: Dr. Rohana Weerasinghe
    Mixed & Mastered: Sandaru Gamage
    Video: Nalaka Dayanath
    Orchestra
    Lead Guitar - Mahinda Bandara
    Rythem Guitar - Mahendra Pasquel
    Bass Guitar - Sangeeth Wickramasinghe
    Keys - Vajira Gomes
    Keys - Sugath Hettiarachchi
    Percussions - Dhananjaya Somasiri
    Drums - Nirosh Perera
    SPD - Kumudu Meddewatta
    නුඔ අහස යට උන්නම ඇති....
    ගහ වැලට දරු සෙනෙහස දිදී
    මහ පොළොව තව නිහඩව හිදී
    ඉර හදේ පැහැයට තෙමි තෙමී
    නුඔ අහසයට උන්නාම ඇතී....
    මලෙක පෙති එකිනෙක ලිහී
    හිරු සදුට සමුදෙන හැටී
    සසර බැදි බැම්මෙන් ලිහී
    අපි තනිවෙලා යනෙනා හැටී ....
    වෙන්ව ගිය අය ළග නැති
    රිදුණු තැන් තාමත් ඇති
    සදාකාලික හිත් නැති
    ඒ .. නවාතැන් කාටත් හිමී ....
    Connect with Neluka S Fernando
    / nelus.fernando
  • บันเทิง

ความคิดเห็น • 323

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 ปีที่แล้ว +178

    වත පුරා රැළි තිබුනත් නැගී..
    ඒ හඬේ රස වෙනසක් නැතී..
    ගී ගය ගයා හඬවන් අපී..
    නුඹ බොහෝ කල් වැජඹෙනු ඇතී...

    • @bhnsanjeewakumara
      @bhnsanjeewakumara ปีที่แล้ว +4

      Wow excellent 😀

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ....❤

    • @wallabygirl2175
      @wallabygirl2175 ปีที่แล้ว +1

      very nice

    • @DasunSewwanda
      @DasunSewwanda ปีที่แล้ว +3

      ❤️❤️❤️ ඒ පද ගැලපීම විශිෂ්ටයි ❤️❤️

    • @vinithawanniarachchige2740
      @vinithawanniarachchige2740 ปีที่แล้ว +4

      ඔයානෙ ලස්සනට පද රචනය කරන්නේ
      හරිම ලස්සනයි ඒ comment එක නම්

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 10 หลายเดือนก่อน +22

    දිවුල්ගනේ කියන්නෙ ජාතික වස්තුවක්.රැක ගත යුතුයි ඔහු.අපේ හිත් නිවාලන්න ඔහු කරන මෙහෙය අපමනයි.නිදුක් නිරෝගි බව ලැබේවා ඔබට හා මේ ගීත නිර්මාණය කිරීමට දායක වූ සැමට ❤👍🌹

  • @moon.1111.
    @moon.1111. 8 หลายเดือนก่อน +9

    මතක අතරින් නුඹ මැවී..
    සිත රිදුම් දෙයි නිමාවක් නැතී..
    ලස්සනම කාලයක් ගෙවී..
    මතක පමණක් ඉතුරු වී..😢❤
    ගියත් කාලය ගත වෙවී..
    සිත නුඹම ඉල්ලන හැටී..
    එන්න යළි අය දිනු බැරී..
    නුඹේ සතුට පතමී නිතී..😍❤

  • @sachinidasunikadevindi9899
    @sachinidasunikadevindi9899 ปีที่แล้ว +31

    මගේ ආසම ගායන ශිල්පියා ඔබතුමා.
    හරිම ලස්සන කටහඬක් ❤️
    දීර්ඝායුෂ ලැබේවා!

  • @moon.1111.
    @moon.1111. 4 หลายเดือนก่อน +3

    " නුඹ අහස යට උන්නම ඇතී " 💙

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 4 หลายเดือนก่อน +2

    නුබ අහසයට උන්නම ඇතී.❤

  • @rohanranawaka5755
    @rohanranawaka5755 ปีที่แล้ว +6

    හරිම සං‍යමයකින් යුතුව සන්සුන්ව කරන භාවනාවක් වැනි ගායනයක්. එයටම සරිලන සංගීතයක් සහ පදවැලක්.

  • @mixchandana5880
    @mixchandana5880 ปีที่แล้ว +9

    මෙී අහස යට ඔය හඩ ඇතී...
    හිරු සදක්මෙන් හිත් සනසතී..
    දුක මදක් දුරකින් ති වෙතී...
    ඔය හඩින් මුළු ලොව සැනසුනී....
    .........අගෙයි සර් ජයවෙීවා ඔබට..

  • @chathurimalshani8014
    @chathurimalshani8014 ปีที่แล้ว +27

    ලෝකයෙ පැවැත්ම, හැමදේකම අනිත්‍ය බව ස්වභාවධර්මයෙන්ම කියල දෙන නිහඬව අහන් ඉද්දී හරි අපූරුවට හදවතටම දැනෙන පද පෙලක් 💖 දිවුල්ගනේ මාමා ඔබතුමා හැමදාමත් හදවතටම කාවදින අරුත් පිරි ගීත වලින් අපිව සැනසුවා.. තව චිරාත් කාලයක් කලා ලෝකයේ වැජබේවා!! ඔබට දීර්ඝායු..

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +2

      ඔබේ කියවීම අර්ථවත්.....

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 หลายเดือนก่อน

    ගහ වැලට දරු සෙනෙහස දිදී.....
    මහ පොළව තව නිහඬව හිඳී......
    ඉර හඳේ පැහැයට තෙමි තෙමී......
    නුඹ අහස යට උන්නම ඇතී.......
    මේක පට්ටම වචන ටිකක්, ඒ සියල්ලටම පරදින්නේ නැති අමරණීය කටහඬක්...........😊😊❤❤

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 11 หลายเดือนก่อน +6

    කියන්න කිසිවක් නැහැ ...
    ඔබ අහස යට වුන්නම ඇති.......♥️♥️♥️♥️♥️♥️
    ගායනය භාවනාවක් ..අතීත යට ඔබ අපි ගෙනයන්නේ අපිටත් හොරෙන් ...ඔබ තුමා ට තෙරුවන් සරනයි .!

  • @samadaraliyanage8650
    @samadaraliyanage8650 ปีที่แล้ว +16

    නුඹ ගියත් ඈතට හිමි නොවී.....
    හිත බැදුණු සෙනෙහස නිම් නැතී....
    දුක වුණත් තිළිණය මට හිමී.....
    නුඹ අහස යට උන්නම ඇතී.....
    🌹💕💔💕💔💕💔💕💔💕🌹

  • @user-hq4hp3qz7c
    @user-hq4hp3qz7c ปีที่แล้ว +6

    වචන වලට පණ ලැබුනෙ හඩ නිසයි. ඉතිං ඉදිරියට හිත නිවන මේ හඩ අපට කාගෙන්ද ලැබෙන්නෙ. මේ පරම්පරාවට අපි කොච්චර ආදරෙයි ද. ?

  • @nadeeshanranga975
    @nadeeshanranga975 ปีที่แล้ว +7

    ගෙතුණු මනරම් පද වැනී
    ගැහෙන හදවත් සැනසුනී
    සතුට නම් යම් කරුනකී
    මියුරු දෙසවන් පිනවුනී ❤

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 ปีที่แล้ว +24

    ඉර හදේ පැහැයට තෙමී තෙමී ..ඔබ සැවොම අහස යට උන්නම ඇතී..🙏 දිවුල්ගනේ මැතිතුමා හුග දවසකින් දැක්කේ ‍දීගායු වේවා! ඔබ සැමටම ..🙏🙏🙏❤️❤️❤️ Our Legends...

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic ปีที่แล้ว +5

    ඉතාමත් අර්ථවත් ගිිතයක්. රෝහණ විරසිංන මහතාගේ ලයාන්විත මිහිරි සංගිිතයට දිවුල්ගනේ මහතාගේ හැගීම්බර කටහඩින් ගැයු හරිම ලස්සන ගිිතයක්. මගේ ආදර සුබ පැතුම් !

  • @Achira.Senadheera
    @Achira.Senadheera ปีที่แล้ว +3

    💓🙏.. මේක නම් කවදාවත් අහලා ඉවර වෙන එකක් නෙමේ........

  • @samadhimurage9329
    @samadhimurage9329 ปีที่แล้ว +9

    රිදුන තැන් තාමත් ඇතී..❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤

  • @susanthamadushan5146
    @susanthamadushan5146 ปีที่แล้ว +8

    මහී අඹරත් ගිඟුම්දී...
    ඔබේ වදන් එකිනෙක ගැටගැසී...
    කයවැහැරුනත් ගී හඬ ඇතී...
    ඒ ගැයුම සිත් සනසන හැටී...❤️

    • @sandaaa-or4wi
      @sandaaa-or4wi ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤

  • @jinendraabeyrathne5397
    @jinendraabeyrathne5397 ปีที่แล้ว +5

    ජිවිතයෙ සැබෑ ස්වරූපය
    හමුවිම්, බැදම්,එක්විම්,වෙනස්විම්
    අපෙ ජිවිතය තුල කොතරම් සිදු වි
    ඇත්ද. අතිතය පසු කොට ඉදිරියට යන ගැහැනු, පිරිමි පිලිබඳ සුන්දර කාව්‍ය...

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤️❤️❤️

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c ปีที่แล้ว +3

    සිත නිවී ගියා හරියට බාවනාවක් වගේ

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 ปีที่แล้ว +7

    අහන්න බලන් ඉන්නෙ..❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

  • @samithakandekumbura
    @samithakandekumbura ปีที่แล้ว +6

    ඉර හඳේ පැහැයට තෙමි තෙමී....
    නුඹ අහස යට උන්නම ඇතී....
    මට ඒ ටික "දැනෙනවා"

    • @this.8540
      @this.8540 ปีที่แล้ว +1

      එතන අර්ථය මොකද්ද ඇත්තට? "නුඹ අහස යට උන්නම ඇතී..."

  • @wathsaladeepthi1694
    @wathsaladeepthi1694 11 หลายเดือนก่อน +2

    මගේ ආසම ගායන ශිල්පීයා ඔබතුමා... ඒ හඩ නම් භාවනාවක්...

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +10

    අපරාදේ කාලයක් නිහඬව හීටිය එක.
    මොනතරම් හිත සුවපත් කරන කටහඬක් ද.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @dhanudhanu6665
    @dhanudhanu6665 ปีที่แล้ว +38

    ඒ වචන 5 න් මුළු ගීතයම විවරණය වෙනවා වාගෙ තියෙනවා. ❤

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +3

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

    • @nuwanmaduranga4403
      @nuwanmaduranga4403 ปีที่แล้ว +3

      @@nelukasfernando7779 geethaya gana wicharayak denna puluwannam ithama watinawa.

  • @sandhunikarathnayake9553
    @sandhunikarathnayake9553 ปีที่แล้ว +11

    ලස්සනම ලස්සන පද සුසංයෝගයක්..හා ආදරණීය කටහඬක්...❤

  • @nilmini.rajakaruna.7594
    @nilmini.rajakaruna.7594 ปีที่แล้ว +6

    හිත නිවන කටහඬක්. භාවනාවක් වගේ. සිය දහස් වාරයක් අහන්න පුළුවන්. දීර්ඝායු වේවා ඔබතුමාට.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 7 หลายเดือนก่อน +1

    කැමැතිම ගායනවේදී දිවුල්ගනේ මහත්මයාණෙනි 🙏🌹.thankyou ඔබතුමාට
    බොහොම ලස්සනයි ❤❤🙏

  • @happinessyogaschool
    @happinessyogaschool 10 หลายเดือนก่อน +1

    නුඹ අහස යට උන්න ම ඇති....❤

  • @dasanayakedilani3860
    @dasanayakedilani3860 ปีที่แล้ว +3

    ඉර හදේ පැහැයට තෙමි තෙමී
    නුබ අහස යට උන්නම ඇතී ❤❤❤

  • @nirwanprabod4061
    @nirwanprabod4061 ปีที่แล้ว +9

    දිවුල්ගනේ ආසම ගායකයා... හඬ තවමත් එලෙසමයි

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 7 หลายเดือนก่อน +1

    *Dr. ඊශ්ම සමරනායක ගෙ සිංදුවක් තියෙනව මේ වසන්තයයි කියලා, ඒකට ගැලපෙන පිළිතුරු ගීතයක්...*

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh หลายเดือนก่อน

    Ayema hitha niwana e hade puduma sindu liyala kiyanna patan gaththata sthuthi oba thumata dukin iddi onemai hitha sparsa karana sindu

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +3

    🙃💝 හරිම ලස්සනයි ...

  • @sisirakumara1821
    @sisirakumara1821 ปีที่แล้ว +4

    Hari Lassanai music Lyrics voice congratulations Chamarie Madurapperuma

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว +2

    Jeevithaye ekama wiveranayai.....Obata MAGE prenamayai....Deergayuwewa!!.

  • @nayomikanakarathna465
    @nayomikanakarathna465 8 หลายเดือนก่อน

    නුඹ අහස යට උන්නම ඇති .....❤

  • @jeevikavinodani8624
    @jeevikavinodani8624 ปีที่แล้ว +5

    නුඹ අහස යට උන්නම ඇති
    රිදුණු තැන් තාමත් ඇති...❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ....❤

  • @vishakahewawasam7854
    @vishakahewawasam7854 11 หลายเดือนก่อน +2

    Oba kohe ho sathutin nam.....
    E athi ....

  • @malikahandakumbura9464
    @malikahandakumbura9464 ปีที่แล้ว +2

    මලෙන් පෙති එකිනෙක ලිහී...
    හිරු සදුට සමුදෙන හැටී ...
    ජීවිතයේ ... යථාර්ථය .... අපූරුවට. කියනවා ..
    ගායනය ..පද රචනය... සංගිතය
    අනර්ගයි . දවසට සැරයක් වත් අහනවා ..මම ., 🌷

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤

  • @subhashinichaturani8224
    @subhashinichaturani8224 ปีที่แล้ว +3

    මගේ ආදරණීය ගායකයා ඔබතුමා,ඒ හඩ භාවනාවක්

  • @dayanandarathnayake
    @dayanandarathnayake ปีที่แล้ว +4

    ප්‍රේමයේ සුපසන් ස්වරය ආදරයේ අනන්තයට.. ලස්සනම ගීයක් මම සැමදා කැමති ලයාන්විත හඬ

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය අය්යේ ...❤

  • @saroshsilva5863
    @saroshsilva5863 ปีที่แล้ว +5

    පුදුම ලස්සන පදවැල්,ලස්සනම ලස්සන සංගිතයක්.දිවුල්ගනේ සර් දිගුකලකින් වුවත් ඒ කටහඩ ඒදා ඇහුවා වගේම අදටත් පුදුම ලස්සනයි..මෙවන් නාදරටා ඇහෙද්දිම ඒ ඹබතුමාගේ කියල දන්නව.තව තවත් මෙවන් ණිර්මාණ කරන්න ඹබ තුමාට ශක්තිය,ලැබේවෙ

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +5

    හදවත සංවේදී කරවන ලයාන්විත හඩ, ගීතයක මුසුවී නැවතුම නැවතුමක් හිත තුල. උපැස් යුවලට යටින් බේරී තෙමුව කම්මුල් උණුසුමින්. 💛

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 4 หลายเดือนก่อน +1

    පරිකල්පන ය පුදුමාකර එකක් අපේ ජීවිතේ යථාර්ථය මනාව කියාදෙන මහපොලව මේ හැමදෙයක්ම දරාගත අම්මා කෙනෙක් වගේ දරාගෙන සංසාර ගමන කියාදෙන හැටි,
    " මලෙක පෙති එකිනෙක ලෙහි
    හිරු සදුට සමු දෙන හැටි
    සසර බැදි බැම්මෙන් මිදී අපි තනිවෙලා යනෙනා හැටි"
    මොනතරං මේ ජීවිතෙ අස්තිර බව පසක් කරල දෙනවද, මේ වගේ විවිධ අර්ථ ගෙනද්‍ර්න පරිකල්පනයක් ,

  • @samangodagama3038
    @samangodagama3038 ปีที่แล้ว +2

    Mohothakata mage an siyaluma sithivili natharaviya.....

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤❤❤

  • @kasunsrinath4321
    @kasunsrinath4321 ปีที่แล้ว +6

    😊❤✍️වෙන්ව ගිය අය ලග නැති✍️ ❤😔
    ❤😊✍️රිදුනු තැන් තාමත් ඇති✍️ 😔❤
    😊❤✍️සදා කාලික හිත් නැති✍️❤😔
    ❤😊✍️ඒ නවාතැන් කාටත් හිමි ✍️😔❤

    • @user-xh7ic6dy7u
      @user-xh7ic6dy7u ปีที่แล้ว +4

      😔 නුබ අහස යට උන්නම ඇතී 💔

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว +1

      නුඹ අහස යටඋන්නම් අැති

    • @kasunsrinath4321
      @kasunsrinath4321 ปีที่แล้ว

      @@user-xh7ic6dy7u 🤗

  • @wasanabandara9856
    @wasanabandara9856 ปีที่แล้ว +2

    හුග දවසකින් හිත නිවුනා වගේ ♥️

  • @thusharathabrew5253
    @thusharathabrew5253 ปีที่แล้ว +4

    අති විශිෂ්ට කවියක් .
    අති විශිෂ්ට තනුවක්
    අති විශිෂ්ට ගායනයක්.
    ආදරෙයි 👍

  • @susangikakvp8747
    @susangikakvp8747 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ගායු වේවා......

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤

  • @kiskherath4570
    @kiskherath4570 ปีที่แล้ว +4

    සිත නිවා පහන් කරන මේ මාධූර්‍යය හඩ...ඔබට දීර්ගායු ලැබේවා...!

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @mevinut.v4025
    @mevinut.v4025 ปีที่แล้ว +5

    හිත ඇතුලෙ තියෙන දුක කදුලක් කලහැකි හඩක්.ඔබවන් කලාකරුවන් අයිති ජනතාවට.පජාති ජඩ දේසපාලකයන්ගේ ඇමවලට හසුව නිහඩ වූ ඒ හඩ නැවත සිත නිවන හඩක්ව ඇසීමට ලැබීම පිනක්.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +6

    ලස්සනයි අරුත් බරයි ඒ ළබැඳි හඬ විශිෂ්ඨයි ❤️❤️🌹🌹 තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුවේවා🙏

    • @donsyd
      @donsyd ปีที่แล้ว

      තේරුම පොඩ්ඩක් කියලා දාන්නකො

  • @sumudusandarekha4901
    @sumudusandarekha4901 ปีที่แล้ว +1

    ඔබ ඒ අහස යට උන්නම ඇති

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 ปีที่แล้ว +4

    නුඹ අහස යට උන්නම ඇතී..
    රිදුනු තැන් තාමත් ඇතී..❤️❤️❤️

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 ปีที่แล้ว +6

    ඒ වචන ටිකත් ඇතී♥️👍

    • @dushanwickramaarachchi6607
      @dushanwickramaarachchi6607 ปีที่แล้ว +1

      Eka nam sahathika aththa...! ❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      අම්මෝ ...
      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

  • @adithyadissanayake4266
    @adithyadissanayake4266 ปีที่แล้ว +1

    නුඹ අහස යට උන්නම ඇතී 💔😊

  • @geethadissanayake5891
    @geethadissanayake5891 8 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයා ඔබේ හඩ සිත් සුවපත් කරනවා දීර්ඝ ආයුෂ ලැබේවා ගායකයානනී🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💐💐💐

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Athtatama lassanai good luck 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 2 หลายเดือนก่อน

    Lassana geethaya..listened for the first time..thank you...🎉🎉janaki. 🙏🙏

  • @stefanifirth2136
    @stefanifirth2136 ปีที่แล้ว +24

    ඒ රුපය ඒ හඬ එදත් අදත් හෙටත් එහෙම්මයි..ඔබට දීර්ඝායූ වෙිවා දිවුල්ගනේ මහත්තයා...❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට

    • @vithanagegunarathne4569
      @vithanagegunarathne4569 ปีที่แล้ว

      ඔබ තුමාගේ හඩ ජිවිතය නිවන භාවනාවකී

  • @g.surangasampath7894
    @g.surangasampath7894 ปีที่แล้ว +5

    අපව ජීවත් කරවන ගීත ගයන ඔබතුමාට දීර්ඝායුෂ වේවා

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

  • @manonisastudio364
    @manonisastudio364 ปีที่แล้ว +2

    රස විදින්න පුලුවන් කටහඩක්.රස විදින්න පුලුවන් ගීතයක්

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +3

    නුබ අහස යට උන්නම ඇතී...🤗💖
    හදවතේ ගායන ශිල්පියා ....☺️🧡

  • @dhanudhanu6665
    @dhanudhanu6665 ปีที่แล้ว +10

    'සසර බැමි බැම්මෙන් ළිහී අපි තනිවෙලා යනෙනා හැටී....'
    ❤ ❤ ❤ ❤

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +3

    ඇස් පියාගෙන අහගෙන ඉන්න පුළුවන් .එදා වාගෙම අදත් මිහිරියි ඒ හඬ.කවදාවත් වයසට නොයාවි..
    ඒ වගේම මේ වචන,සංගීතය හිතට සැහැල්ලුවක් ගෙනාවා.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤

  • @kalpaniinduruwa9377
    @kalpaniinduruwa9377 ปีที่แล้ว +2

    Githaye anthima pada hathara harima lassani.eka thamai aththa❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @prasannakumara2286
    @prasannakumara2286 4 หลายเดือนก่อน

    හිතට වදදෙන පද වැල් ......... ලස්සනයි දුකයි සියුම් හිත පාරවන පද මේව අහන්න දිවුල්ගනේ සුරීන් හැර වෙ කවුද.................💖💖💖💖💖💖

  • @ruwanjayasundara5607
    @ruwanjayasundara5607 ปีที่แล้ว +3

    දිවුල්ගනේ මහතාගේ හඩින් හිත නිවන භාවනවක් වගේ ගීතයක්. හිත පිරිමදින සියුම් කම්පනයක් ඇතිවෙනවා.බෞද්ධ දර්ශනයේ එන අවබෝධයෙන් අතහැරීම මනරම්ව කියනවා.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

    • @geetharanasinghe6876
      @geetharanasinghe6876 10 หลายเดือนก่อน

      🙏

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +1

    Apuru mihiri dukayi lassaayi thawa park ahamu.

  • @manjulabandara881
    @manjulabandara881 ปีที่แล้ว +2

    Ammo lassanm song ekk.a wagem hada obathumage bawanawak wage.දීර්ඝායුස ලැබේවා..

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤❤❤

  • @dammigetamurutha
    @dammigetamurutha ปีที่แล้ว +6

    හැමදාමත් කියනවා වගේ හිත සුවපත් වෙන, ඒකාත්මික වෙන භාවනාවක් මේ එකතුව.. කොච්චර නම් මිහිරියි ද........දීඝායු වේවා !

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว +7

    භාවනාවක් වන් ඒ මිහිරි හඬ නිවාලයි මුලු හද අපේ....🥰😘

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +1

    සසර බැදි බැම්මෙන් ලෙහී අපි තනිවෙලා යනෙනා හැටී. අපූරුයි ඒත් මගේ ජීවිතේ වගේ

  • @zoisamadushan2995
    @zoisamadushan2995 ปีที่แล้ว +4

    සතුටුයි මේ වගේ නිරිමාණ තාමත් අහන්න ලැබෙන එක ගැන😊😊

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @manushasandarenu9761
    @manushasandarenu9761 ปีที่แล้ว +6

    කෙතරම් මිහිරිද..
    දිවුල්ගනේ මහතාගේ හිතට කතා කරන හඩට ගැලපෙන ම පද..
    තනුව...
    ❤️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

    • @manushasandarenu9761
      @manushasandarenu9761 ปีที่แล้ว +1

      @@nelukasfernando7779 ❤

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      @@manushasandarenu9761 ස්තුතියි .❤❤❤

  • @RidmaGomes
    @RidmaGomes ปีที่แล้ว +2

    භාවනාවක් වගේ රසම රස ගීතයක්.ස්තූතියි ඔබට.comments දෑක්කම ගොඩක් සතුටුයි.තවමත් අපේ රටේ සබුද්දික ප්‍රේක්ෂක පිරිසක් සිටීම ගැන

  • @lakehouse_education
    @lakehouse_education 6 หลายเดือนก่อน +1

    සසර බැදි බැම්මෙන් ලිහී අපි තනිවෙලා යනෙනා හැටි....
    වෙන්ව ගිය අය ළඟ නැතී රිදුනු තැන් තාමත් ඇතී...
    සදාකාලික හිත් නැතී.....ඒ නවාතැන් කාටත් හිමී......

  • @pushpadamayanthi4264
    @pushpadamayanthi4264 ปีที่แล้ว +1

    හදේ ගැඹුරු ම තැන රැදී ... නුඹ ගීතයක් සේ ගැයෙනා හැටී...
    ළඟ රැදෙන සේ දැනුණත් නිතී...
    නුඹ දිනෙන් දින දුර යන හැටී.....

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබට .

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 8 หลายเดือนก่อน

    මේ ගීත නෙවෙයි භාවනා ❤❤❤❤ඔබ තුමාට දීර්ඝායුෂ ❤❤ ❤

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුෂ වෙවා මහත්මයාණෙනි.ඉතාමත් මිහිරියි.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤❤❤

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w 3 หลายเดือนก่อน

    ඔබ තමයි අපේ රටේ ආදරණීය හඩ 💯💯💯💯🌹🌹🌹🌹👍👍👋👋😍😍😍❤️🧡❤️🧡❤️

  • @hasanthidias2290
    @hasanthidias2290 ปีที่แล้ว +6

    ඒ හඬ ඇවිලුණු සිත් නිවනවා ❤❤
    ඊටම ගැලපෙන පදවැල 💞

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ....❤

  • @manjulabandara881
    @manjulabandara881 ปีที่แล้ว +3

    කිප වාරයක්ම ඇහුවා..කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නැති සින්දුවක්.ඒ කටහඩ,පද මාරම ලස්සනයි.ජීවිතයේ යථාර්ථය කියාදෙන සින්දුවක්.ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා!!!!!👍🙏🙏🙏

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤❤❤❤

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 ปีที่แล้ว +2

    නුඹ අහස යට උන්නම ඇති...
    ❤️❤️❤️❤️...

  • @midnightwomen9111
    @midnightwomen9111 ปีที่แล้ว +2

    harima lassanai bawanawak wage ❤️😍

  • @nadeeshathamali535
    @nadeeshathamali535 ปีที่แล้ว +3

    තවමත් මිහිරම හඩක් 💜️💜️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤❤

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීතයක් ලස්සන වචන ගැලපීමක්

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤

  • @pethumdias3404
    @pethumdias3404 ปีที่แล้ว +4

    හරිම රහයි...ඒ නවාතැන් කාටත් හිමියි....💜️💜️💜️💜️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

    • @pethumdias3404
      @pethumdias3404 ปีที่แล้ว +1

      @@nelukasfernando7779 👍👍👍

    • @pethumdias3404
      @pethumdias3404 ปีที่แล้ว +1

      @@nelukasfernando7779 හරිම ලස්සන මටසිලිටි අපිටම සමීප වචන.....අනර්ඝයි..ජය වේවා!!!! ✌

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      ස්තුතියි ආදරණීය ඔබට ...❤️

  • @shanikapriyadarshani6581
    @shanikapriyadarshani6581 ปีที่แล้ว +1

    අමතක නොවන හඬක් ,මේ කාලේ අහන්න ආසයි මේ වගේ සින්දු. තෙරුවන් සරණයි ඔබ තුමාට.

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤❤

  • @ranjikarabel5510
    @ranjikarabel5510 ปีที่แล้ว +2

    ලස්සන පද ,හඬ ,නද.... හිත නිවන දැනෙන ගීතයක්...
    වෙන්ව ගිය අය ලඟ නැතී
    රිදුනු තැන් තාමත් ඇති
    සදාකාලික හිත් ඇති
    ඒ නවාතැන් කාටත් ඇති...

  • @godbless.....4030
    @godbless.....4030 ปีที่แล้ว +1

    හරිම ලස්සන පද වැලක්

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ..❤❤❤❤❤

  • @kaveewithana4680
    @kaveewithana4680 ปีที่แล้ว +4

    අපූරු පබැඳුමක හිත නිවෙන හඬ.. ❤️👌

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx 10 หลายเดือนก่อน

    nuba ahasa yata unnama atiii hadawtha atha gana giyak thanks for u

  • @KrushiNewsLK
    @KrushiNewsLK ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @hasithasampath7689
    @hasithasampath7689 ปีที่แล้ว +3

    Adahana minissu thanks rohana sir diulgane sir, mahinda sir etc..❤❤

  • @w.d.gayanirangika5400
    @w.d.gayanirangika5400 ปีที่แล้ว +3

    නුඹ අහස යට උන්නම ඇති♥️

    • @nelukasfernando7779
      @nelukasfernando7779 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ආදරණීය ඔබට ...❤

  • @chaminda9kumara44
    @chaminda9kumara44 9 หลายเดือนก่อน

    Oba ahasa yata unnama athi 😢😢