Deepika Priyadarshani Best Songs Collection විශාරද දීපිකා ප්‍රියදර්ශනී හොඳම ගීත එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Deepika Priyadarshani Best Songs Collection විශාරද දීපිකා ප්‍රියදර්ශනී හොඳම ගීත එකතුව
    සිනා පොදක් වී sina podak wee
    සිත ඔබ පාමුල රඳවා sitha oba pamula radawa
    රාත්‍රිය වී rathriya wee
    ඔබ හීනයක් වගේ oba heenayak wage
    මගේ කඳුලු වැල් mage kadulu wal
    කවිය ඔබ kaviya oba
    හද සැලෙනා ලා දල්ලයි hada salena la dallai
    අතරමං වූ කිරිල්ලී atharaman wu kirilli
    හුදෙකලා වූ hudekala wuu
    සරෝජා saroja
    විකසිත හසරැලි wikasitha hasarali
    වැහිදිය මහ බිම තෙමුවට wahidiya maha bima themuwata
    ගඟක් සේ ඔබ gagak se oba
    අහසයි ඔබ මට ahasai oba mata
    අහස නුඹ මෙතරම් ahasa nuba metharam
    අගේය ඔබ දැන් ageya oba dan
    මදුසාද සිනා ගලනා madu sada sina galana

ความคิดเห็น • 51

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว +5

    මැණිකෙ මගෙ.හිතෙ වගෙද.මොනතරන් අර්තයක් තියෙනවාද මේ.ගිත එකට දැන් ඉන්න අය හු කියනවා විතරයි හැමදාම මේ.ගිත අහන්න.ලැබෙනවානන් හොදයි හදවතට දැනෙමවා🌷🌹🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹🌷🌹🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹🌷🌹🌹🌷🌹🌹🌷🌹🌷🌹🌹🌷🌷

  • @user-rq7ki3dk5o
    @user-rq7ki3dk5o 18 วันที่ผ่านมา

    Very Beautiful Song ❤❤❤💜️

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +3

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා....
    සිත ගිනි අවුලා පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි?

    • @lakminasubesinghe7264
      @lakminasubesinghe7264 ปีที่แล้ว +1

      සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි...😥😥😥

    • @තීක්ෂණරවිහංස
      @තීක්ෂණරවිහංස ปีที่แล้ว +1

      ඇත්ත තමා

  • @chamarabuddika8992
    @chamarabuddika8992 5 หลายเดือนก่อน +1

    අහන්න අසයි දිපිකා අක්කෙ❤❤❤❤

  • @dayaniagalakada7454
    @dayaniagalakada7454 ปีที่แล้ว +1

    දීපිකා මිස්ගෙ ගීත වලට මං ගොඩක් හරියි ආසයි අනේ අද කාලේ දරුවනුත් මේ ගීත අහනවනම්

  • @තීක්ෂණරවිහංස
    @තීක්ෂණරවිහංස ปีที่แล้ว +1

    සුපිරි සිංදු ටික ගැම්ම අඩෝ✌️✌️✌️✌️

  • @user-rq7ki3dk5o
    @user-rq7ki3dk5o 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @rukanaperera4751
    @rukanaperera4751 ปีที่แล้ว +1

    Kaviya oba atthamai puduma sanasillak danenne teruwan sarani🙏🙏🙏

  • @user-lx2ro9js1c
    @user-lx2ro9js1c 3 หลายเดือนก่อน +2

    👍❤️🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +5

    ආසම ගායිකාව... තෙරුවන් ගෙ ආශිර්වාදය, ආරක්ෂා ව නිරතුරුවම ලැබේ වා...

  • @imasinger7683
    @imasinger7683 ปีที่แล้ว +1

    My favourite singer forever....💕💕❤️💕❤️❤️💕❤️❤️💕❤️💕💕💕💕💕❤️❤️💕💕💕❤️💕💕God bless you....👌👌

  • @senuridahamya2195
    @senuridahamya2195 ปีที่แล้ว +1

    සිත නිවන ගායනයක් ලස්සන ගීත එකතුවක් ❤️

  • @skoswaththa8459
    @skoswaththa8459 ปีที่แล้ว +1

    කවිය ඔබ...
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන්
    තවම නොලියූ
    කවිය ඔබ...

  • @dineshanuruddikagamage2932
    @dineshanuruddikagamage2932 ปีที่แล้ว +1

    ලංකාවේ සුපිරි ගායිකාවන් අතර අංක එක

  • @rambodiehardwarrior2006
    @rambodiehardwarrior2006 ปีที่แล้ว +2

    Really nice songs. With love and well wishes from Northern Thailand.

  • @chamarabuddika8992
    @chamarabuddika8992 5 หลายเดือนก่อน

    ඡවිතෙ විදින සිංදු❤❤❤

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 8 หลายเดือนก่อน

    Very beautiful niec song

  • @neethagunasekara7086
    @neethagunasekara7086 ปีที่แล้ว +2

    සිත සනසන ගීත පෙලක් .අගනා පද වැල්, ව්ශිෂ්ඨ ගායනයක් .

  • @madurangalankadewa7199
    @madurangalankadewa7199 11 หลายเดือนก่อน +1

    සිනා පොදක් වී ඇස් පියාගෙන අහන්න... ඒ ගායනය සංගීතය හිත වෙනම තැනකට ගෙන යනවා....

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +2

    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කළේ ඇයි.......
    මිරිගුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samansudarshana6243
    @samansudarshana6243 ปีที่แล้ว +4

    නිහතමානි ගායිකාවක් ලස්සනම

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Thanks Kevin God bless you and shaaaaaafm

  • @chamikaperera6094
    @chamikaperera6094 ปีที่แล้ว +1

    Beautiful song collection 😍

  • @annfernando8977
    @annfernando8977 ปีที่แล้ว +1

    Mage asama gahikawak

  • @kalumsenarathnakalum4769
    @kalumsenarathnakalum4769 ปีที่แล้ว +1

    💕💕💕

  • @EwarastRajapaksha-hi5gi
    @EwarastRajapaksha-hi5gi ปีที่แล้ว

    අසමගකව

  • @Chaturadeshanchatura
    @Chaturadeshanchatura 21 วันที่ผ่านมา

    😢😂❤

  • @KawshalyaSamarashingha-wf3oe
    @KawshalyaSamarashingha-wf3oe ปีที่แล้ว

    ඔබ කවියක්මැයි අපේ හිත් සැනසූ...❤️❤️

  • @geethikasamanthiwijesinghe5369
    @geethikasamanthiwijesinghe5369 ปีที่แล้ว +3

    අතරමං වූ කිරිල්ලී සිංදුව කැරෝකි දෙන්න

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 ปีที่แล้ว

    ම්ම්
    Voice එක වගේමයි කඳ
    ම්ම්
    😋😋

  • @liyanagegunawardhana280
    @liyanagegunawardhana280 ปีที่แล้ว +1

    අති විසිස්ඨයි .......කලාව යනු විස්ව බාෂවකි ...එය මනාව වටහගත් දිපිකා දිප්තියක් ම වෙි

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 8 หลายเดือนก่อน

    නිහතමානි උතුම් ගායිකාවක්❤❤❤❤❤❤

  • @dayodyakasthuri6070
    @dayodyakasthuri6070 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sugathpriyantha6417
    @sugathpriyantha6417 ปีที่แล้ว

    👍👍👍👍

  • @upekshakimuduni999
    @upekshakimuduni999 ปีที่แล้ว +2

    ❤❤❤

  • @SunethraKumari-c8r
    @SunethraKumari-c8r 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @sankappamahasen4079
    @sankappamahasen4079 ปีที่แล้ว

    ❤️