ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටත් ලොකු ගැටලුවක් තිබුණු ප්‍රශ්නයක්.දැනුවත් කල ඔබට බොහොම ස්තුති .
ගුවන් යානයක යනවා එනවා.අවුරුදු ගානක් අද තමා දැන ගත්තෙ ඔය දේවල් හොදට පැහැදිලිව කියාදෙනවා.බුදුසරණයි.🙏
Boru nokiya idapan huto
හොඳ දැන ගැනීමක්...ස්තූතියි ....ජීවිතේ පලමු වතාවට ප්ලේන් වල යන අයට මෙය පාවිච්චි කරන්න දන්නේ නෑැැ.වතුර කොහොමද පාවිච්චි කරන්නේ යන දේවල්....එයත් පැහැදිලි video එකක් කලොත් හොඳයි ...වන්දනාවේ යන අපේ ආච්චිට ,සීයලට...
ගොඩක්ම ස්තුතියි ඔබට නොදන්න දේවල් ගැන දැනුවත් කිරීම පිලිබදව
ඇත්තටම අදනම් ලොකු දෙයක් දැන ගත්තා👍
ගොඩක් ස්තුතියි මේ ගැන දැනුවත් කාලයට අවුරුදු ගාණක් ෆ්ලයිට් වල ගියාට දැන ගත්තේ අදයි
Adath flight eke gihin awa witharai. Ada enakotath mata mee prashnema thibba. dn oyage vedio eka baluwata passe prashana visaduna.thnak you Mr pasidu mee wge watina video hadanawata.
_ඔබට සුභ නව වසරක් වේවා !__අදත් නොදන්න දෙයක් දැණගත්තා_
නියමයි අයියේ ගොඩක් වැදගත් වීඩීයෝ එකක්🥰🥰🥰🥰❤❤👍👍👍😊😊👍❤
නොදන්න දෙයක් දැනුවත් උනා බොහොම ස්තුතියි ඔබට
කාලෙකින් වීඩියෝ එකක් දාලා...♥️🥰2021 අන්තිම වීඩියෝ එක😉😘
කොච්චර ෆ්ලයිට් වල ගියත් ඔය ටොයිලට් ගැන නම් දන්නේ නෑ මම හිතුවේ උඩ දේවල් බිමට වැටෙන්නේ කියලා 😄😄😄😄 හරියටම දැනගත්තේ අද thanks කියලා දුන්නට
හොද පැහැදිලි කිරීමක් ස්තුතිය ඔබට
වැදගත් පැහැදිලි කිරිමක්ඔබට බොහොමත්ම ස්තුතියි
හොඳට පැහැදිලි කරා අද තමා දැන ගත්තෙ ❤️
ගෝඩක් වටිනා කතාව මේවා නොදන්නා අය බොහොය.මම පලමුවම ගිය දවසේ ටිකක් බයවුනා හැමෝම වගේ යනවා බලා ඉදලා මම ගියේ තෙරුවන් සරණයී
නොදන්නා දෙයක් දැනගත්ත.ස්තුතියි!
ඔන්න දාපු ගමන් බැලුව👍
P hi
@@yasanthiedantha9681 hi 😊
ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරාට බොහොම ස්තූතියි 💚🧡❤️💜️
හොඳ වැඩ සටහනක් ස්තුතියි දැනුවත් කලාට.
Very good explain පුතා .thank you very match .
බොහෝම ස්තූතියි .... බුදුසරණයි ....!
හරිම වටිනා පැහැදිලි කිරීමක්
වැදගත් video එක් ඔයාට සුභ පැතුම්
Thank you hithaganna baŕi deyak danagaththa
ඔයාගෙ උත්සාහය සාර්තක වේවා! ඒත් ගොඩාක් අපහෑදිලියි විස්තර කිරීම, තව ගොඩක් උනන්දු වෙන්න , කරුණු දැගන්න
ගොඩකාලකින් නියමයි නියමයි සහෝ 😃😃😃❤️❤️
අයියෙ නියමයි දිගටම අලුත් විඩියො ගෙන්න. තෙරුවන් සරනයි
நல்ல பிரயோசனமான தகவல்கள். நன்றி!
කියල දුන්නාට ස්තුතිය
එල මල්ලී 💖
Hoda pahadi kirimak nodanna godak දෙ danagaththa බොහොම ස්තුතිය මල්ලි ජයවේවා 👍❤️
අදත් සුපිරි අයියෙ විඩියෝ එක
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
මරු විඩියො එක.කවදහරි ✈ එකක යන්න පුළුවන් උනොත් හොඳයි
Bohoma isthuthi oyata menna wada Gath vidiyo ekak
Thanks Mister.
Niymai, niyamai, niyamai harima wedagath pahadili kireemak....supiri.
නියමයි විඩීයෝ එක....♥️🥰
ගොඩක් ස්තුතියි ඔබට
ගොඩ කාලෙක ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක්...... ❤️❤️
travel visa free nati ratawal walata visa ganna widiha kiyannako sago
Kalekin Thank you
Great brother keep it up 👍
මම ඕක අපේ ඉන්දියන් කාරයන් එක්ක දවසක් තර්ක කරා උන් එක එක දේවල් කියනව මමත් දන්නෙ නැ දැන් හරියටම දැන ගත්ත බොහොම ස්තුතියි අනුන්ගේ ඔප දූප දානවට වඩා හරි වටිනව
සිංහලෙන්ද කතා කලේ
ළුළු😅
@@latharathnayaka8152 හින්දි පුලුවන් මට
ඌටත් මේ වීඩියෝ එක පෙන්නපන්
කියන කම් දන් නැ 😮😮😮
හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි මම නම් හිතාගෙන හිටියෙ බර්න් වීමකින් දහනය වීමක් සිදුවන බවයි. පුතාට තෙරුවන් සරණයි.
Thank you very much putha for your ideas
දැන ගත්තෙ අද.thank uou මල්ලි ..👍👍🥰
Very useful information.Thanks
Got a knowledge and thanks a lot for the explanation. Never knew but I was thinking of this matter and now I know
මට තියෙනා පළ පුරුද්ද නම් .... ප්ලේන් එකක් නිසා උඩින් ගියා කියලා තමා .... බුදුසරණයි ....!
Parlimenthu sankeermaya midulatama beti wetenna set kala nam maru.
Very good infos.Thanks
Thanks for the he explanation
මාස 2කට පස්සේ 👍👍👍
ස්තුතියි ❤❤❤❤❤
Very important video Thank you very much!Take care God! bless you!🥰
හොද පැහැදිලි කිරමක්
Thanks putha apiwa danuwath kalaata. Oka apata thibuua oku prasnayak.
Thank you very much
Happy New year 🎉🎉🎉😍😍😍💞💞💞💞
තිබුන දැවෙන ප්‍රශ්නයක් මමත් හිතන් හිටියෙ කෙලින්ම බඩු බිමටම තමයි කියල අද ඇතත කතාව දැනගත්ත
Thank you.very important your explanation us.patta Malli.
Thanks for the explaination
ඒකනම් මරු මල්ලි.....
Patta sankeerana seen ekak eka
Really good explanation thank you
Atthatama watina video ekak
Good job 👍
සුපිරි වීඩියෝ එකක්
🖐ඉතාවැදගත්🖐🙏
Thank you so much for awaring
මුළු යානයටම මගී භාවිතයට වතුර ලීටර 200ද තියෙන්නේ.
Bohoma sthuthi jayawewa
Godak watinawa puttae oyata budusaranai man kuwait👍💞🌹
ikmanata ayee video ekk oneee
Godak honda vedeo ekak👍👍
මමත් 4පාරක්ම ගිහින් තියනවා ඒත් අදයි මේක දැන ගත්තෙ
First view and like
අදතමයි..දැක්කේ.ඔයාට.බුදු සරණයි
superb aiye
What is a Dummy Air ticket I hope to have a video in the near future. God bless you son thanx.
අම්මෝ ඒ සද්දෙ ට මම හිතුවෙ කැඩුනා කියල ..😂😂😂
Harima wTinawa me de apith dNa gathans
Mama hetagena heteye maha muden gaman krnakota apadrawya Muda harenawa ate kylai
Very useful
素敵な仲間👌
Thanks for valuable lesson
Your channel is very useful.
Super malli
පුදුම වේගයකින් ප්ල්ශ් වෙනවා........අදතමා දැනගත්තේ සිදුවෙනදේ..........තැන්ක්ස් වටිනා ලිපියට............🌹🌹🌹🌹
Math anantha apramana waara gananawak,udin awa giya.aurudu 21,weweda ratawal walata.
sl geek school eke video one
ගොඩාක් දවසකට පස්සේ වීඩියෝ එකක් දාලා තියෙන්නේ
Well knoledge
පට්ට 👍👍
සුපිරියි👍
වතුර ලීටර් 200 ප්‍රමාණවත් නැහැ නේද?වතුර re-use කරන ක්‍රමයක් ගුවන් යානය තුළ තියෙනවද?
Thanks obatumata
Eka Ethan mama toilet pawichchi karala theiynawa eththatama loku wakum sabdayak enawa
Super Aiye
Aththatama.wedagath.👍👍👍
මටත් ලොකු ගැටලුවක් තිබුණු ප්‍රශ්නයක්.දැනුවත් කල ඔබට බොහොම ස්තුති .
ගුවන් යානයක යනවා එනවා.අවුරුදු ගානක් අද තමා දැන ගත්තෙ ඔය දේවල් හොදට පැහැදිලිව කියාදෙනවා.බුදුසරණයි.🙏
Boru nokiya idapan huto
හොඳ දැන ගැනීමක්...ස්තූතියි ....ජීවිතේ පලමු වතාවට ප්ලේන් වල යන අයට මෙය පාවිච්චි කරන්න දන්නේ නෑැැ.වතුර කොහොමද පාවිච්චි කරන්නේ යන දේවල්....එයත් පැහැදිලි video එකක් කලොත් හොඳයි ...වන්දනාවේ යන අපේ ආච්චිට ,සීයලට...
ගොඩක්ම ස්තුතියි ඔබට නොදන්න දේවල් ගැන දැනුවත් කිරීම පිලිබදව
ඇත්තටම අදනම් ලොකු දෙයක් දැන ගත්තා👍
ගොඩක් ස්තුතියි මේ ගැන දැනුවත් කාලයට අවුරුදු ගාණක් ෆ්ලයිට් වල ගියාට දැන ගත්තේ අදයි
Adath flight eke gihin awa witharai. Ada enakotath mata mee prashnema thibba. dn oyage vedio eka baluwata passe prashana visaduna.thnak you Mr pasidu mee wge watina video hadanawata.
_ඔබට සුභ නව වසරක් වේවා !_
_අදත් නොදන්න දෙයක් දැණගත්තා_
නියමයි අයියේ ගොඩක් වැදගත් වීඩීයෝ එකක්🥰🥰🥰🥰❤❤👍👍👍😊😊👍❤
නොදන්න දෙයක් දැනුවත් උනා බොහොම ස්තුතියි ඔබට
කාලෙකින් වීඩියෝ එකක් දාලා...♥️🥰
2021 අන්තිම වීඩියෝ එක😉😘
කොච්චර ෆ්ලයිට් වල ගියත් ඔය ටොයිලට් ගැන නම් දන්නේ නෑ මම හිතුවේ උඩ දේවල් බිමට වැටෙන්නේ කියලා 😄😄😄😄 හරියටම දැනගත්තේ අද thanks කියලා දුන්නට
හොද පැහැදිලි කිරීමක් ස්තුතිය ඔබට
වැදගත් පැහැදිලි කිරිමක්
ඔබට බොහොමත්ම ස්තුතියි
හොඳට පැහැදිලි කරා අද තමා දැන ගත්තෙ ❤️
ගෝඩක් වටිනා කතාව මේවා නොදන්නා අය බොහොය.
මම පලමුවම ගිය දවසේ ටිකක් බයවුනා හැමෝම වගේ යනවා බලා ඉදලා මම ගියේ තෙරුවන් සරණයී
නොදන්නා දෙයක් දැනගත්ත.ස්තුතියි!
ඔන්න දාපු ගමන් බැලුව👍
P hi
@@yasanthiedantha9681 hi 😊
ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරාට බොහොම ස්තූතියි 💚🧡❤️💜️
හොඳ වැඩ සටහනක් ස්තුතියි දැනුවත් කලාට.
Very good explain පුතා .thank you very match .
බොහෝම ස්තූතියි .... බුදුසරණයි ....!
හරිම වටිනා පැහැදිලි කිරීමක්
වැදගත් video එක් ඔයාට සුභ පැතුම්
Thank you hithaganna baŕi deyak danagaththa
ඔයාගෙ උත්සාහය සාර්තක වේවා! ඒත් ගොඩාක් අපහෑදිලියි විස්තර කිරීම, තව ගොඩක් උනන්දු වෙන්න , කරුණු දැගන්න
ගොඩකාලකින් නියමයි නියමයි සහෝ 😃😃😃❤️❤️
අයියෙ නියමයි දිගටම අලුත් විඩියො ගෙන්න. තෙරුවන් සරනයි
நல்ல பிரயோசனமான தகவல்கள். நன்றி!
කියල දුන්නාට ස්තුතිය
එල මල්ලී 💖
Hoda pahadi kirimak nodanna godak දෙ danagaththa බොහොම ස්තුතිය මල්ලි ජයවේවා 👍❤️
අදත් සුපිරි අයියෙ විඩියෝ එක
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
මරු විඩියො එක.කවදහරි ✈ එකක යන්න පුළුවන් උනොත් හොඳයි
Bohoma isthuthi oyata menna wada Gath vidiyo ekak
Thanks Mister.
Niymai, niyamai, niyamai harima wedagath pahadili kireemak....supiri.
නියමයි විඩීයෝ එක....♥️🥰
ගොඩක් ස්තුතියි ඔබට
ගොඩ කාලෙක ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක්...... ❤️❤️
travel visa free nati ratawal walata visa ganna widiha kiyannako sago
Kalekin Thank you
Great brother keep it up 👍
මම ඕක අපේ ඉන්දියන් කාරයන් එක්ක දවසක් තර්ක කරා උන් එක එක දේවල් කියනව මමත් දන්නෙ නැ දැන් හරියටම දැන ගත්ත බොහොම ස්තුතියි අනුන්ගේ ඔප දූප දානවට වඩා හරි වටිනව
සිංහලෙන්ද කතා කලේ
ළුළු😅
@@latharathnayaka8152 හින්දි පුලුවන් මට
ඌටත් මේ වීඩියෝ එක පෙන්නපන්
කියන කම් දන් නැ 😮😮😮
හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි මම නම් හිතාගෙන හිටියෙ බර්න් වීමකින් දහනය වීමක් සිදුවන බවයි. පුතාට තෙරුවන් සරණයි.
Thank you very much putha for your ideas
දැන ගත්තෙ අද.thank uou මල්ලි ..👍👍🥰
Very useful information.
Thanks
Got a knowledge and thanks a lot for the explanation. Never knew but I was thinking of this matter and now I know
මට තියෙනා පළ පුරුද්ද නම් .... ප්ලේන් එකක් නිසා උඩින් ගියා කියලා තමා .... බුදුසරණයි ....!
Parlimenthu sankeermaya midulatama beti wetenna set kala nam maru.
Very good infos.Thanks
Thanks for the he explanation
මාස 2කට පස්සේ 👍👍👍
ස්තුතියි ❤❤❤❤❤
Very important video
Thank you very much!Take care God! bless you!🥰
හොද පැහැදිලි කිරමක්
Thanks putha apiwa danuwath kalaata. Oka apata thibuua oku prasnayak.
Thank you very much
Happy New year 🎉🎉🎉😍😍😍💞💞💞💞
තිබුන දැවෙන ප්‍රශ්නයක් මමත් හිතන් හිටියෙ කෙලින්ම බඩු බිමටම තමයි කියල අද ඇතත කතාව දැනගත්ත
Thank you.very important your explanation us.patta Malli.
Thanks for the explaination
ඒකනම් මරු මල්ලි.....
Patta sankeerana seen ekak eka
Really good explanation thank you
Atthatama watina video ekak
Good job 👍
සුපිරි වීඩියෝ එකක්
🖐ඉතාවැදගත්🖐🙏
Thank you so much for awaring
මුළු යානයටම මගී භාවිතයට වතුර ලීටර 200ද තියෙන්නේ.
Bohoma sthuthi jayawewa
Godak watinawa puttae oyata budusaranai man kuwait👍💞🌹
ikmanata ayee video ekk oneee
Godak honda vedeo ekak👍👍
මමත් 4පාරක්ම ගිහින් තියනවා ඒත් අදයි මේක දැන ගත්තෙ
First view and like
අදතමයි..දැක්කේ.ඔයාට.බුදු සරණයි
superb aiye
What is a Dummy Air ticket I hope to have a video in the near future. God bless you son thanx.
අම්මෝ ඒ සද්දෙ ට මම හිතුවෙ කැඩුනා කියල ..😂😂😂
Harima wTinawa me de apith dNa gathans
Mama hetagena heteye maha muden gaman krnakota apadrawya Muda harenawa ate kylai
Very useful
素敵な仲間👌
Thanks for valuable lesson
Your channel is very useful.
Super malli
පුදුම වේගයකින් ප්ල්ශ් වෙනවා........
අදතමා දැනගත්තේ සිදුවෙනදේ..........
තැන්ක්ස් වටිනා ලිපියට............🌹🌹🌹🌹
Math anantha apramana waara gananawak,udin awa giya.aurudu 21,weweda ratawal walata.
sl geek school eke video one
ගොඩාක් දවසකට පස්සේ වීඩියෝ එකක් දාලා තියෙන්නේ
Well knoledge
පට්ට 👍👍
සුපිරියි👍
වතුර ලීටර් 200 ප්‍රමාණවත් නැහැ නේද?
වතුර re-use කරන ක්‍රමයක් ගුවන් යානය තුළ තියෙනවද?
Thanks obatumata
Eka Ethan mama toilet pawichchi karala theiynawa eththatama loku wakum sabdayak enawa
Super Aiye
Aththatama.wedagath.👍👍👍