- 50
- 253 276
Nilnas Vlog
เข้าร่วมเมื่อ 25 ต.ค. 2022
I'm living my life
මිරිස් කල් තියාගන්න අපි මිරිස් අච්චාරු නැත්නම් chilly pickle එකක් හදමුද..
නරක් වෙලා අහක දාන්නෙ නැතිව මිරිස් කල් තියා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් චිලී පිකල් එකක් හදාගන්න එක. ගෙවත්තෙ වවන මිරිස් වලින්ම හදාගත්තම ගෙදරට ඕනෙ කරන මිරිස් ටික ගොඩක් කල් තියාගෙන උයන්න උනත් ගන්න පුළුවන් .
ශීතකරණ නැතිව උනත් කල් තබා ගන්නත් පුළුවන් .. 🩷
ශීතකරණ නැතිව උනත් කල් තබා ගන්නත් පුළුවන් .. 🩷
มุมมอง: 30
วีดีโอ
රටකින් රටකට ෆ්ලයිට් එකෙන් ගිහින් ඊගාව ෆ්ලයිට් එකට මාරු වෙන හැටි.. Transit in Doha airport
มุมมอง 2573 หลายเดือนก่อน
ට්‍රාන්සිට් එකකදී ගේට් එක හොයාගන්න විදිහ
රට ඇවිල්ලත් චිත්ත මෝස්තරයක් ඇඳලා සල්ලි හම්බුන විදිහ..
มุมมอง 918 หลายเดือนก่อน
චූටි කාලෙ ඇන්ද චීත්ත මෝස්තරෙනුත් හරියට වැඩක් ගත්තු අවස්තාවක්... 😊
රට රැකියාවට යනව නම් මේ දේවලුත් දැනගෙන යන්න.
มุมมอง 998 หลายเดือนก่อน
මැනුවල් කොෆී මැශින් එකක් පාවිච්චි කරලා කොෆී හදද්දි දැනගෙන ඉන්න ඕනෙ දේවල් සහ පිරිසිදු කරද්දි දැනගෙන ඉන්න ඕනෙ දේවල් හරිම සරලව...
රොමේනියාවේ ගොවිබිම් වල රැකියා අවස්තා හොයන ඔයාලට ගොවිබිම් සහ ග්‍රාමීය පරිසරය ගැන තොරතුරු ටිකක්..
มุมมอง 929 หลายเดือนก่อน
රොමේනියාවේ ගොවිබිම් වල රැකියා අවස්තා බලා පොරොත්තු වෙනවා නම්, මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ ඔයාලට..
රට යද්දි , හදිසියේම ෆ්ලයිට් එක කැඩිලා එයාපෝර්ට් එකේ අතරමං උනාම ඊගාවට මොකද වෙන්නෙ?
มุมมอง 939ปีที่แล้ว
රට යද්දි , හදිසියේම ෆ්ලයිට් එක කැඩිලා එයාපෝර්ට් එකේ අතරමං උනාම ඊගාවට මොකද වෙන්නෙ?
රට යන අයට එයාපෝර්ට් එකේදි කරගන්න තියන වැඩ ටික පිළිවලට Rata yana ayata wedagath story ekak
มุมมอง 227Kปีที่แล้ว
රට යන අයට එයාපෝර්ට් එකේදි කරගන්න තියන වැඩ ටික පිළිවලට Rata yana ayata wedagath story ekak
රොමේනියාවෙ දි සමරපු මගේ උපන්දිනේ.... My birthday celebration in Romaniya.
มุมมอง 263ปีที่แล้ว
රොමේනියාවෙ දි සමරපු මගේ උපන්දිනේ.... My birthday celebration in Romaniya.
korean food coner in sri lanaka .කොරියන් කෑම කොරියාවෙදි කාපු රසටම ලංකාවෙන් කන්න පුළුවන් තැන .
มุมมอง 192ปีที่แล้ว
korean food coner in sri lanaka .කොරියන් කෑම කොරියාවෙදි කාපු රසටම ලංකාවෙන් කන්න පුළුවන් තැන .
රොමේනියාවේ ගෑනු ළමයින්ට තෑගි ලැබෙන දවස. The romanian tradition of march 1st..
มุมมอง 228ปีที่แล้ว
රොමේනියාවේ ගෑනු ළමයින්ට තෑගි ලැබෙන දවස. The romanian tradition of march 1st..
වැලැන්ටයින් දිනයේ ලැබුණ රොමේනියාවේ මගේ පළමු නිමාඩුව...My first off day in romania with lovers
มุมมอง 389ปีที่แล้ว
වැලැන්ටයින් දිනයේ ලැබුණ රොමේනියාවේ මගේ පළමු නිමාඩුව...My first off day in romania with lovers
රට ගෙනියන බැගේජ් එක ඉඩ ඇහිරෙන්නෙ නැති විදිහට පැක් කරමු.easily pack your main baggage without space
มุมมอง 5Kปีที่แล้ว
රට ගෙනියන බැගේජ් එක ඉඩ ඇහිරෙන්නෙ නැති විදිහට පැක් කරමු.easily pack your main baggage without space
අපේ ජිම්එක part-3 පසුපස සහ කලව හැඩකරවන ව්‍යායාමexercise for hamstring & glutes with leg curl machine
มุมมอง 217ปีที่แล้ว
අපේ ජිම්එක part-3 පසුපස සහ කලව හැඩකරවන ව්‍යායාමexercise for hamstring & glutes with leg curl machine
අපේ ජිම්එක part-2මැශින් එකෙන් ව්‍යායාම කර සුන්දර දෙපා යුගලක් ලබා ගන්න.How to use leg press matchine.
มุมมอง 195ปีที่แล้ว
අපේ ජිම්එක part-2මැශින් එකෙන් ව්‍යායාම කර සුන්දර දෙපා යුගලක් ලබා ගන්න.How to use leg press matchine.
අපේ ජිම් එක part-1 ඉක්මනින් කෙට්ටු වෙන්න ව්‍යායාම කරමු how to do gym exercise for fast fat burn..
มุมมอง 705ปีที่แล้ว
අපේ ජිම් එක part-1 ඉක්මනින් කෙට්ටු වෙන්න ව්‍යායාම කරමු how to do gym exercise for fast fat burn..
රොමේනියාවට යන්න ඉන්ටවිව් එකටෆේස්කරල එකපාරින්ම පාස් වෙන trickඑක . Romanian job interview facingtricks
มุมมอง 196ปีที่แล้ว
රොමේනියාවට යන්න ඉන්ටවිව් එකටෆේස්කරල එකපාරින්ම පාස් වෙන trickඑක . Romanian job interview facingtricks
රට යන්න කලින්ම International driving permit ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක ගන්න හැටි..
มุมมอง 201ปีที่แล้ว
රට යන්න කලින්ම International driving permit ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක ගන්න හැටි..
ලංකාවෙ බාස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් වල රස බලමුද Baskin Robbins Ice cream experience yam yammmm
มุมมอง 141ปีที่แล้ว
ලංකාවෙ බාස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් වල රස බලමුද Baskin Robbins Ice cream experience yam yammmm
මනාලියක් ලෙස සුන්දරව හැඩ ගැන්වෙද්දි Roam with Nils සබ්ස්ල ❤️❤️200ක් උනා. Got 200 Subscribers
มุมมอง 545ปีที่แล้ว
මනාලියක් ලෙස සුන්දරව හැඩ ගැන්වෙද්දි Roam with Nils සබ්ස්ල ❤️❤️200ක් උනා. Got 200 Subscribers
"රට"හදන්න ඕනෙහැටි පොඩි උන්ට දැනෙන හැටි සත්‍ය සාකච්චාව sri lankan girl speak about politics real chat
มุมมอง 803ปีที่แล้ว
"රට"හදන්න ඕනෙහැටි පොඩි උන්ට දැනෙන හැටි සත්‍ය සාකච්චාව sri lankan girl speak about politics real chat
BALAPITIYA JUNGLE BEACH. THE BEAUTYFUL NATURAL BEACH සුන්දර ස්වභාවික බලපිටිය වෙරළ.tourism srilanka
มุมมอง 112ปีที่แล้ว
BALAPITIYA JUNGLE BEACH. THE BEAUTYFUL NATURAL BEACH සුන්දර ස්වභාවික බලපිටිය වෙරළ.tourism srilanka
How to Remove dark spots on your legs.වැක්ස් කිරීමෙන් පාද වල හට ගන්නා අඳුරු ලප ඉක්මනින් ඉවත් කරමු..
มุมมอง 68ปีที่แล้ว
How to Remove dark spots on your legs.වැක්ස් කිරීමෙන් පාද වල හට ගන්නා අඳුරු ලප ඉක්මනින් ඉවත් කරමු..
The Beautyful Beach at balapitiya.. බලපිටිය සුන්දර වෙරළ... A hidden jungle beach in srilanka..
มุมมอง 5ปีที่แล้ว
The Beautyful Beach at balapitiya.. බලපිටිය සුන්දර වෙරළ... A hidden jungle beach in srilanka..
How to get an online appointment from ministry of foreign affairs. ඔන්ලයින් බුක් කරලා සහතික කරගමු.
มุมมอง 1.9Kปีที่แล้ว
How to get an online appointment from ministry of foreign affairs. ඔන්ලයින් බුක් කරලා සහතික කරගමු.
රට යන්න ඉන්ටවිව් එක පාස් වෙන්න යවන වීඩියෝ එක හදන හැටි.How to make a video for apply to go to abroad.
มุมมอง 104ปีที่แล้ว
රට යන්න ඉන්ටවිව් එක පාස් වෙන්න යවන වීඩියෝ එක හදන හැටි.How to make a video for apply to go to abroad.
kaudulla safari kaudulla National Park Sri Lanaka.wild Elephant Park.sigiri safari කවුඩුල්ල සෆාරිය.
มุมมอง 83ปีที่แล้ว
kaudulla safari kaudulla National Park Sri Lanaka.wild Elephant Park.sigiri safari කවුඩුල්ල සෆාරිය.
One Gall Face shopping & 3D Movie time. අපේ වන් ගෝල් ෆේස් සාප්පු සවාරිය සහ 3D සිනමා අත්දැකීම...
มุมมอง 98ปีที่แล้ว
One Gall Face shopping & 3D Movie time. අපේ වන් ගෝල් ෆේස් සාප්පු සවාරිය සහ 3D සිනමා අත්දැකීම...
How to make a light diet in 10 minutes. බර පාලනයට සරල කෑම වේලක් ඉක්මනින් රසට හදාගමු.
มุมมอง 31ปีที่แล้ว
How to make a light diet in 10 minutes. බර පාලනයට සරල කෑම වේලක් ඉක්මනින් රසට හදාගමු.
විදේශ සේවා ඔෆීස් එකට දීලා පාස්පෝට් එක චෙක් කරගන්න ඕනේ ජොබ් වලට යන අය විතරයි නේද. විසිට් වීසා යන අය ඕනේ නෑනේ
ගොඩාක් වටින වීඩියො එකක් ❤️🥺
මේ තරම් පැහැදිලිව කියල දෙන විඩියෝ එකක් නම් දැකල නැ. මෙලෝ දෙයක් දන්නැති මම ලොකු දැනුමක් ගත්තා අක්කෙ දැන් නම් බයක් නැ ගොඩක් ස්තූතියි ඔයාගෙ ඡීවිතේ දියලු දේ සාර්ථක වේවා😊❤
Thank you good video😊
මමත් යන්න ඉන්නෙ පලවෙනි වතාවට කුවෙටි වලට වීඩීයො එක සමිපූර්න බැලූවා බොහොම ස්තුතීයි
ඹයාට ස්තුතියි අක්කෙ
මෙකනමි නියම වැඩක්
ඒ රටට ගිහිල්ලා බුක් කරපු හොටෙල් එකට යන හැටි ගැන වීඩියෝ එකක් කරන්න... ටැක්සි එකෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝටලේට යන හැටි.ටැක්සි එකේ යනවනම් ඒ රටේ එයාර්පෝට් එකෙන් ටැක්සි හොයන්නෙ කොහොමද?මේ ගැන වීඩියෝ එකක් දාන්න.
Mama labana sathiye rata ynna inne. Mn pregnant .gdk baye hitye. Meken gdk dewal denagatta🩷
Visit visa yana ayata oni documents monade
Thanks oyata
හොඳ පැහැදිලි කිරිමක් 🔥🔥👍
❤❤❤❤❤❤❤❤
ගොඩක් ප්‍රයෝජනයක් තියෙන වීඩියෝ එකක්.මම ගියා වගේ දැනුන.❤
Godak sthuthiy akkiyo🙏💖
පව්ලෙම දෙන්නෙක් යද්දී flight එකේ එක ලඟෂීට් දෙකක් ලබාගන්නේ කොහොමද?
❤❤❤❤❤❤❤❤
❤❤❤
Thank you akki mama labana mase yanawa mata wayasa 16i eyala උදව් keraine yanna😊
අක්කෙ ගෙදර අයට ඇතුලට යන්න ගන්න ටිකට් එකේ ප්‍රයිස් කොහොමද
Thank you nilee....!!
ගොඩක් වටිනා විඩියෝ එකක්❤
good
Godqkk ස්තූතිය 🙏❤️
Akke mata dan visa ekath ewala tiyenne madical yanna ehema ejansiyak haraha yanna onida
Thanks u 🙏🏼
Akke visa eka lankawata enne embasy eka harahada nattam rata inna ekkenekge atheda ewanne
Thank you so much ❤❤❤❤
0/5 😉
First flight එකේදී ඇතුලට දීපු ලොකු බෑග් ටිකත් transit එකේදී ආපහු අපට දෙනවද. නැත්නම් ඒවා කෙලින්ම ඒ flight එකෙන් දෙවනි flight එකට යවනවද.
Yawanawa.ewa apita දෙන්නෙ aye adala ratata gyma
Thanks
𝐵𝑠 𝑜𝑦𝑎𝑡𝑎
Isit yana ayt passport ek penn onida videsasewa karyalat
Hii
I am trying to come can you support me to find a work visa
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පලවෙනිපාර රට යන කෙනෙකුට ස්තූතියි ඔබට ❤❤
Thanks a lot❤ god bless ✝️
Me visa eka kadhim neda ? Ehema neththang me mona visa da kiyala kiyanna
❤
Student ynwnm ව්දේශ සේවා එකට යන්න ඔනිද
❤
❤
මෙි දැන්විමි පුවරැ සිංහලෙනුත් දැමිමා නං හොදයි ,ඔය යන හැමෝටම ඉංගුිසි බැ ,අනික අපේ රට සිංහල රටක් නේද ,
❤
Thanks akka
අනිවාර්යයෙන්ම ✋🇲🇴🇱🇰🇱🇰🇱🇰
god bless you sister good job
Thank you for this..❤
අන්තිමටම කියපු ටික හිතට ම වැදුන thank akki
Very important next month's I have a transist at Changi
Thank you... ❤
😢