Nilnas Vlog
Nilnas Vlog
  • 50
  • 238 856
මිරිස් කල් තියාගන්න අපි මිරිස් අච්චාරු නැත්නම් chilly pickle එකක් හදමුද..
නරක් වෙලා අහක දාන්නෙ නැතිව මිරිස් කල් තියා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් චිලී පිකල් එකක් හදාගන්න එක. ගෙවත්තෙ වවන මිරිස් වලින්ම හදාගත්තම ගෙදරට ඕනෙ කරන මිරිස් ටික ගොඩක් කල් තියාගෙන උයන්න උනත් ගන්න පුළුවන් .
ශීතකරණ නැතිව උනත් කල් තබා ගන්නත් පුළුවන් .. 🩷
มุมมอง: 15

วีดีโอ

රටකින් රටකට ෆ්ලයිට් එකෙන් ගිහින් ඊගාව ෆ්ලයිට් එකට මාරු වෙන හැටි.. Transit in Doha airport
มุมมอง 213หลายเดือนก่อน
ට්‍රාන්සිට් එකකදී ගේට් එක හොයාගන්න විදිහ
රට ඇවිල්ලත් චිත්ත මෝස්තරයක් ඇඳලා සල්ලි හම්බුන විදිහ..
มุมมอง 846 หลายเดือนก่อน
චූටි කාලෙ ඇන්ද චීත්ත මෝස්තරෙනුත් හරියට වැඩක් ගත්තු අවස්තාවක්... 😊
රට රැකියාවට යනව නම් මේ දේවලුත් දැනගෙන යන්න.
มุมมอง 906 หลายเดือนก่อน
මැනුවල් කොෆී මැශින් එකක් පාවිච්චි කරලා කොෆී හදද්දි දැනගෙන ඉන්න ඕනෙ දේවල් සහ පිරිසිදු කරද්දි දැනගෙන ඉන්න ඕනෙ දේවල් හරිම සරලව...
රොමේනියාවේ ගොවිබිම් වල රැකියා අවස්තා හොයන ඔයාලට ගොවිබිම් සහ ග්‍රාමීය පරිසරය ගැන තොරතුරු ටිකක්..
มุมมอง 896 หลายเดือนก่อน
රොමේනියාවේ ගොවිබිම් වල රැකියා අවස්තා බලා පොරොත්තු වෙනවා නම්, මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ ඔයාලට..
Black friday සාප්පු සවාරිය...
มุมมอง 2349 หลายเดือนก่อน
රොමේනියාවේ බ්ලැක් ෆ්‍රයිඩේ සාප්පු සවාරිය...
රොමේනියාවේ අඩු මිලට උයන්න බඩු ගන්න යමු
มุมมอง 59110 หลายเดือนก่อน
රොමේනියාවෙදි අඩුම මිලට උයන්න බඩු ගන්න යමු
රට යද්දි , හදිසියේම ෆ්ලයිට් එක කැඩිලා එයාපෝර්ට් එකේ අතරමං උනාම ඊගාවට මොකද වෙන්නෙ?
มุมมอง 92811 หลายเดือนก่อน
රට යද්දි , හදිසියේම ෆ්ලයිට් එක කැඩිලා එයාපෝර්ට් එකේ අතරමං උනාම ඊගාවට මොකද වෙන්නෙ?
රට යන අයට එයාපෝර්ට් එකේදි කරගන්න තියන වැඩ ටික පිළිවලට Rata yana ayata wedagath story ekak
มุมมอง 213Kปีที่แล้ว
රට යන අයට එයාපෝර්ට් එකේදි කරගන්න තියන වැඩ ටික පිළිවලට Rata yana ayata wedagath story ekak
රොමේනියාවෙ දි සමරපු මගේ උපන්දිනේ.... My birthday celebration in Romaniya.
มุมมอง 261ปีที่แล้ว
රොමේනියාවෙ දි සමරපු මගේ උපන්දිනේ.... My birthday celebration in Romaniya.
korean food coner in sri lanaka .කොරියන් කෑම කොරියාවෙදි කාපු රසටම ලංකාවෙන් කන්න පුළුවන් තැන .
มุมมอง 191ปีที่แล้ว
korean food coner in sri lanaka .කොරියන් කෑම කොරියාවෙදි කාපු රසටම ලංකාවෙන් කන්න පුළුවන් තැන .
රොමේනියාවේ ගෑනු ළමයින්ට තෑගි ලැබෙන දවස. The romanian tradition of march 1st..
มุมมอง 225ปีที่แล้ว
රොමේනියාවේ ගෑනු ළමයින්ට තෑගි ලැබෙන දවස. The romanian tradition of march 1st..
වැලැන්ටයින් දිනයේ ලැබුණ රොමේනියාවේ මගේ පළමු නිමාඩුව...My first off day in romania with lovers
มุมมอง 389ปีที่แล้ว
වැලැන්ටයින් දිනයේ ලැබුණ රොමේනියාවේ මගේ පළමු නිමාඩුව...My first off day in romania with lovers
රට ගෙනියන බැගේජ් එක ඉඩ ඇහිරෙන්නෙ නැති විදිහට පැක් කරමු.easily pack your main baggage without space
มุมมอง 4.9Kปีที่แล้ว
රට ගෙනියන බැගේජ් එක ඉඩ ඇහිරෙන්නෙ නැති විදිහට පැක් කරමු.easily pack your main baggage without space
අපේ ජිම්එක part-3 පසුපස සහ කලව හැඩකරවන ව්‍යායාමexercise for hamstring & glutes with leg curl machine
มุมมอง 212ปีที่แล้ว
අපේ ජිම්එක part-3 පසුපස සහ කලව හැඩකරවන ව්‍යායාමexercise for hamstring & glutes with leg curl machine
අපේ ජිම්එක part-2මැශින් එකෙන් ව්‍යායාම කර සුන්දර දෙපා යුගලක් ලබා ගන්න.How to use leg press matchine.
มุมมอง 192ปีที่แล้ว
අපේ ජිම්එක part-2මැශින් එකෙන් ව්‍යායාම කර සුන්දර දෙපා යුගලක් ලබා ගන්න.How to use leg press matchine.
අපේ ජිම් එක part-1 ඉක්මනින් කෙට්ටු වෙන්න ව්‍යායාම කරමු how to do gym exercise for fast fat burn..
มุมมอง 616ปีที่แล้ว
අපේ ජිම් එක part-1 ඉක්මනින් කෙට්ටු වෙන්න ව්‍යායාම කරමු how to do gym exercise for fast fat burn..
රොමේනියාවට යන්න ඉන්ටවිව් එකටෆේස්කරල එකපාරින්ම පාස් වෙන trickඑක . Romanian job interview facingtricks
มุมมอง 192ปีที่แล้ว
රොමේනියාවට යන්න ඉන්ටවිව් එකටෆේස්කරල එකපාරින්ම පාස් වෙන trickඑක . Romanian job interview facingtricks
රට යන්න කලින්ම International driving permit ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක ගන්න හැටි..
มุมมอง 195ปีที่แล้ว
රට යන්න කලින්ම International driving permit ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක ගන්න හැටි..
ලංකාවෙ බාස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් වල රස බලමුද Baskin Robbins Ice cream experience yam yammmm
มุมมอง 138ปีที่แล้ว
ලංකාවෙ බාස්කින් රොබින්ස් අයිස්ක්‍රීම් වල රස බලමුද Baskin Robbins Ice cream experience yam yammmm
මනාලියක් ලෙස සුන්දරව හැඩ ගැන්වෙද්දි Roam with Nils සබ්ස්ල ❤️❤️200ක් උනා. Got 200 Subscribers
มุมมอง 544ปีที่แล้ว
මනාලියක් ලෙස සුන්දරව හැඩ ගැන්වෙද්දි Roam with Nils සබ්ස්ල ❤️❤️200ක් උනා. Got 200 Subscribers
"රට"හදන්න ඕනෙහැටි පොඩි උන්ට දැනෙන හැටි සත්‍ය සාකච්චාව sri lankan girl speak about politics real chat
มุมมอง 803ปีที่แล้ว
"රට"හදන්න ඕනෙහැටි පොඩි උන්ට දැනෙන හැටි සත්‍ය සාකච්චාව sri lankan girl speak about politics real chat
BALAPITIYA JUNGLE BEACH. THE BEAUTYFUL NATURAL BEACH සුන්දර ස්වභාවික බලපිටිය වෙරළ.tourism srilanka
มุมมอง 111ปีที่แล้ว
BALAPITIYA JUNGLE BEACH. THE BEAUTYFUL NATURAL BEACH සුන්දර ස්වභාවික බලපිටිය වෙරළ.tourism srilanka
How to Remove dark spots on your legs.වැක්ස් කිරීමෙන් පාද වල හට ගන්නා අඳුරු ලප ඉක්මනින් ඉවත් කරමු..
มุมมอง 68ปีที่แล้ว
How to Remove dark spots on your legs.වැක්ස් කිරීමෙන් පාද වල හට ගන්නා අඳුරු ලප ඉක්මනින් ඉවත් කරමු..
The Beautyful Beach at balapitiya.. බලපිටිය සුන්දර වෙරළ... A hidden jungle beach in srilanka..
มุมมอง 5ปีที่แล้ว
The Beautyful Beach at balapitiya.. බලපිටිය සුන්දර වෙරළ... A hidden jungle beach in srilanka..
How to get an online appointment from ministry of foreign affairs. ඔන්ලයින් බුක් කරලා සහතික කරගමු.
มุมมอง 1.8Kปีที่แล้ว
How to get an online appointment from ministry of foreign affairs. ඔන්ලයින් බුක් කරලා සහතික කරගමු.
රට යන්න ඉන්ටවිව් එක පාස් වෙන්න යවන වීඩියෝ එක හදන හැටි.How to make a video for apply to go to abroad.
มุมมอง 102ปีที่แล้ว
රට යන්න ඉන්ටවිව් එක පාස් වෙන්න යවන වීඩියෝ එක හදන හැටි.How to make a video for apply to go to abroad.
kaudulla safari kaudulla National Park Sri Lanaka.wild Elephant Park.sigiri safari කවුඩුල්ල සෆාරිය.
มุมมอง 83ปีที่แล้ว
kaudulla safari kaudulla National Park Sri Lanaka.wild Elephant Park.sigiri safari කවුඩුල්ල සෆාරිය.
One Gall Face shopping & 3D Movie time. අපේ වන් ගෝල් ෆේස් සාප්පු සවාරිය සහ 3D සිනමා අත්දැකීම...
มุมมอง 96ปีที่แล้ว
One Gall Face shopping & 3D Movie time. අපේ වන් ගෝල් ෆේස් සාප්පු සවාරිය සහ 3D සිනමා අත්දැකීම...
How to make a light diet in 10 minutes. බර පාලනයට සරල කෑම වේලක් ඉක්මනින් රසට හදාගමු.
มุมมอง 30ปีที่แล้ว
How to make a light diet in 10 minutes. බර පාලනයට සරල කෑම වේලක් ඉක්මනින් රසට හදාගමු.

ความคิดเห็น

  • @NilanthiKumari-uw5of
    @NilanthiKumari-uw5of วันที่ผ่านมา

    𝐵𝑠 𝑜𝑦𝑎𝑡𝑎

  • @DinuWeerakoon-g3f
    @DinuWeerakoon-g3f 8 วันที่ผ่านมา

    Isit yana ayt passport ek penn onida videsasewa karyalat

  • @DinuWeerakoon-g3f
    @DinuWeerakoon-g3f 8 วันที่ผ่านมา

    Hii

  • @pemagamage6147
    @pemagamage6147 8 วันที่ผ่านมา

    I am trying to come can you support me to find a work visa

  • @AyeshaPalawinnage
    @AyeshaPalawinnage 11 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක පලවෙනිපාර රට යන කෙනෙකුට ස්තූතියි ඔබට ❤❤

  • @SithukaDewan
    @SithukaDewan 14 วันที่ผ่านมา

    Thanks a lot❤ god bless ✝️

  • @AhmedNajraan
    @AhmedNajraan 14 วันที่ผ่านมา

    Me visa eka kadhim neda ? Ehema neththang me mona visa da kiyala kiyanna

  • @HansaniSirisena
    @HansaniSirisena 16 วันที่ผ่านมา

  • @rasinthanimesh4022
    @rasinthanimesh4022 22 วันที่ผ่านมา

    Student ynwnm ව්දේශ සේවා එකට යන්න ඔනිද

  • @SriyaniRupalatha-lr1qv
    @SriyaniRupalatha-lr1qv 22 วันที่ผ่านมา

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 29 วันที่ผ่านมา

    මෙි දැන්විමි පුවරැ සිංහලෙනුත් දැමිමා නං හොදයි ,ඔය යන හැමෝටම ඉංගුිසි බැ ,අනික අපේ රට සිංහල රටක් නේද ,

  • @dammikasuperhit7870
    @dammikasuperhit7870 หลายเดือนก่อน

  • @KamalDhas-m6w
    @KamalDhas-m6w หลายเดือนก่อน

    Thanks akka

  • @jemunidesilva3789
    @jemunidesilva3789 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ✋🇲🇴🇱🇰🇱🇰🇱🇰

  • @kaushalyaEdirisingha-zo7wf
    @kaushalyaEdirisingha-zo7wf หลายเดือนก่อน

    god bless you sister good job

  • @anup1764
    @anup1764 หลายเดือนก่อน

    Thank you for this..❤

  • @Vehicle-life3
    @Vehicle-life3 หลายเดือนก่อน

    අන්තිමටම කියපු ටික හිතට ම වැදුන thank akki

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน

    Very important next month's I have a transist at Changi

  • @HashanWeerasinghe-cy5bv
    @HashanWeerasinghe-cy5bv หลายเดือนก่อน

    😢

  • @user-ue1pj3yz2n
    @user-ue1pj3yz2n หลายเดือนก่อน

    ❤❤❤

  • @RKMUSIC...
    @RKMUSIC... หลายเดือนก่อน

    100% niyamai .

  • @PiumalChathuranga-v3s
    @PiumalChathuranga-v3s หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madushannilanga510
    @madushannilanga510 หลายเดือนก่อน

    House draivin yanawanam eyalata aurudu deka iwara unama thawa thiyaganna puluwanda..

    • @roamwithnils918
      @roamwithnils918 หลายเดือนก่อน

      ඔයා කැමැති නම් එයාල වීස ගැහුවොත් පුළුවන්

  • @lssrajapaksha4510
    @lssrajapaksha4510 หลายเดือนก่อน

    Godak Watina vidio ekak❤❤❤❤

  • @Qwertyuiop-x7d
    @Qwertyuiop-x7d หลายเดือนก่อน

    Nango oyage tele phone no eka Donna puluwanda

    • @roamwithnils918
      @roamwithnils918 หลายเดือนก่อน

      පුද්ගලික අංකයක් තියෙන්නෙ ඒක දෙන්න නම් අකමැතියි. කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්නෙ අහල..☺

  • @PriyanthikaGurusinha
    @PriyanthikaGurusinha หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා 👍👍👍❤️❤️❤️

  • @PriyanthikaGurusinha
    @PriyanthikaGurusinha หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා 👍👍👍❤️❤️❤️

  • @pushpaadikari5895
    @pushpaadikari5895 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට ලස්සන දවසක්

  • @asmmadu9493
    @asmmadu9493 2 หลายเดือนก่อน

    Harima adaraneeyay

  • @janitharjuna2672
    @janitharjuna2672 2 หลายเดือนก่อน

    🙏🏻 thanks

  • @user-fo9be6vx6n
    @user-fo9be6vx6n 2 หลายเดือนก่อน

    Thanks

  • @Upulupul-nq3yl
    @Upulupul-nq3yl 2 หลายเดือนก่อน

    ,

  • @Upulupul-nq3yl
    @Upulupul-nq3yl 2 หลายเดือนก่อน

    ok

  • @slonlinexshop1885
    @slonlinexshop1885 2 หลายเดือนก่อน

    Thnx ❤❤

  • @samuddhaofficial4303
    @samuddhaofficial4303 2 หลายเดือนก่อน

    Thank you very much 🙏

  • @sadeepalakshan8491
    @sadeepalakshan8491 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අක්කෙ ❤

  • @ASHANPRANEETH
    @ASHANPRANEETH 3 หลายเดือนก่อน

    ඔයා book කරපු flight එක මොකද්ද මේ 😊

    • @roamwithnils918
      @roamwithnils918 หลายเดือนก่อน

      ඕමාන් වලින් බැහැල ආවෙ. මතක නෑ ෆ්ලයිට් එක

  • @rishanindrajith4318
    @rishanindrajith4318 3 หลายเดือนก่อน

    විඩියො එක හොදයි දැන ගන්න ලැබුනට

  • @DamayanthiSemasingha
    @DamayanthiSemasingha 3 หลายเดือนก่อน

    Good

  • @autodeescarsolutions8300
    @autodeescarsolutions8300 3 หลายเดือนก่อน

    Budu saranai

  • @shehanisheha7777
    @shehanisheha7777 3 หลายเดือนก่อน

    Useful video. Thanks ❤ background sound wadi nisa kiyana eka ahenne na samahara welawata.

  • @bashiruu5957
    @bashiruu5957 3 หลายเดือนก่อน

    Thank you so much ♥️

  • @rohanajayasiri5477
    @rohanajayasiri5477 3 หลายเดือนก่อน

    Oya wagema vedio ekath harima lassanai,vadagath thank you so much😊

  • @sanjeewaniranjan2907
    @sanjeewaniranjan2907 3 หลายเดือนก่อน

    Thank you so much

  • @abeygunasekaranilmini
    @abeygunasekaranilmini 3 หลายเดือนก่อน

    කුවේට් visa eka ehen ewanne.police report ekath aran thiyenne. Ag office eken ganna පවුල් පසුබිම් වාර්තාව අනිවාර්යයෙන්ම ඕනෙද. බියුරෝ gewanna.

  • @WNCroos-rf7ew
    @WNCroos-rf7ew 3 หลายเดือนก่อน

    🙏 thanks oyata.

  • @Sasa_94
    @Sasa_94 4 หลายเดือนก่อน

    Akka oyt puluwanda mata bag ekak denna

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 4 หลายเดือนก่อน

    Thanks.....

  • @shalikumudumali7496
    @shalikumudumali7496 4 หลายเดือนก่อน

    මම ලබන මාසේ මගේ බබාත් එක්ක රට යන්න ඉන්න කෙනෙක් ...හිතේ බයක් තියෙනවා මුලින් යන නිසා,,,මම නිතරම ඔයාගේ මේ විඩියෝ එක බලනවා ...airport to flight procedure එක දැන ගන්න ලොකු surppot එකක් තියෙනවා ....ගොඩාක් ස්තුතියි ඔයාගේ ව්ඩියෝ එකට❤❤

    • @roamwithnils918
      @roamwithnils918 3 หลายเดือนก่อน

      Baya wenna epa airport eke nila adum ada gaththu onama kenek oyata udaw karai eyalahen udaw ganna.. ❤️

    • @roshithosanga-ju1ze
      @roshithosanga-ju1ze 3 หลายเดือนก่อน

      Koheda rata

  • @user-zc2qx7lj9g
    @user-zc2qx7lj9g 4 หลายเดือนก่อน

    Good vedio thank you