සමන්තභද්‍රයන්ගේ තර්කය "බුද්ධාගමේ සම්මුති මරණයක් නෑ" - දුරුතු පොහොය දින දහම් සාකච්ඡාව 2024-01-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 176

  • @sashramaya
    @sashramaya  7 หลายเดือนก่อน +17

    "සසර කියන්නේ මේ මොහොත"-මොහොත සතුටින් ගතකිරීමේ අසිරිමත් දහම
    දේශණය 👉 th-cam.com/video/Bo2GY5Yn6As/w-d-xo.html

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 7 หลายเดือนก่อน +16

    ඔබවහන්සේගේ දේශණයට සවන් දෙන විට මගේ සිත හිරු මෙන් බැබලෙනවා. පරනිර්වාණයට පත්වූ සිතක් මෙි සත්‍යයට 100% එකගයි. ඒ සමග එන සතුට......!

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 7 หลายเดือนก่อน

      සය් ගැට්රික් ලෙඩෙක්

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 7 หลายเดือนก่อน +5

    ❤ පෙර භවයක පින් ඇති නිසයි මේ බණ අසන්නට දකින්නට ලැබෙන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..!🙏🙏🙏

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 7 หลายเดือนก่อน

      මෙ කාලකණ්ණි යා මානසික ලෙඩෙක්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 7 หลายเดือนก่อน +8

    සමස්ත විශ්වය ට ම පොදු වූ අකාලික වූ එකම සත්‍යය අපට පෙන්වා දෙන්න ට,
    අප අතරට පහළ වූ තථාගතයාණන් වහන්ස, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @ShehanPerera128
    @ShehanPerera128 7 หลายเดือนก่อน +7

    අවුරුදු ගණනාවක් තිස්සේ නොතේරුණු දෙයක් තේරුම් ගත් මොහොත 22:35
    ඔබ වහන්සේට ගොඩක් පින් ❤🙏💐

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය මුනින්ද්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @jayam1429
    @jayam1429 7 หลายเดือนก่อน +5

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    මනසට ඇහිලා මේ අවෛරී සුන්දර වචන , ඒ අයට කොහොම හරි ගොඩ යන්න පුලුවන් ...
    අපිට බුදුවරයෙක් පහළ වී ඇත !.
    👏👏👏👏👏👏👏👏👏

  • @Tmd1vo
    @Tmd1vo 7 หลายเดือนก่อน +6

    🙏🙏, මුල ටික විතරයි බැලුවෙ, ලස්සන දෙයක් ඇහුනා, සියලු ආර්‍ය වරුන්ගේ හදවතේ ප්‍රත්‍යක්ෂය, හදවතට ඔප්පු කරගෙන ඉවර වීම. ❤️

  • @pushpamala200
    @pushpamala200 7 หลายเดือนก่อน +7

    සමන්තභද්‍ර නාමය විනාශ කල නොහැකිය.සදාකල් ජිවමානයි.🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 7 หลายเดือนก่อน +2

    මේ මොහොත ගැන ඉතා නිරවුල්ව අප හට කියා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 7 หลายเดือนก่อน +6

    ප්‍රායෝගික බවේ උපරිමය .❤

  • @RathnaagaFoodsCeylon
    @RathnaagaFoodsCeylon 7 หลายเดือนก่อน +5

    සැනසීම ,,, නිදහස ,,,
    නමං සමන්ත භද්‍රාය 🙏

  • @nishaniadikari5653
    @nishaniadikari5653 4 วันที่ผ่านมา

    🎉🎉🎉 මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි🎉🎉🎉❤❤❤

  • @hnaananda4899
    @hnaananda4899 7 หลายเดือนก่อน +3

    Wonderful perfect ❤❤❤

  • @prasadnayana6079
    @prasadnayana6079 7 หลายเดือนก่อน +10

    මටත් තියෙන්නේ මේ තර්කය මයි හැබැයි මම ඒක අවබෝධය තුළින් ලබපු එකක් කාගෙන් වත් ඉගෙන ගෙන නෙවෙයි ඒක මෙහෙම නැවත අහන්න ලැබීම සතුටක්

  • @nadishaperera5162
    @nadishaperera5162 7 หลายเดือนก่อน +3

    මහේ ආත්මය ගලවා ගත් ගුරුවරයා...
    සමන්තභද්‍රාය නමහා.! 🙏❤

  • @janaabandara2295
    @janaabandara2295 7 หลายเดือนก่อน +5

    Harima pahadili unemi
    Sadu sadu sadu!!

  • @vijithakumara5137
    @vijithakumara5137 7 หลายเดือนก่อน +2

    බිහෝම පින් සිද්ද වෙනවා අපේ සිත් සුවපත් කලාට

  • @theparadiseutub
    @theparadiseutub 7 หลายเดือนก่อน +2

    🙏සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 7 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏ගෞරවනීය නමස්කාරය අපේ හාමුදුරුවනේ

  • @lakminithusharika3546
    @lakminithusharika3546 7 หลายเดือนก่อน +2

    මෙය ඇසෙන්නේම නිදහස් වීම සදහාය.🙏🙏🙏

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 7 หลายเดือนก่อน +5

    සාදු සාදු අපෙ හාවුදුරුවනේ 😊🤤

  • @champaratnayake7181
    @champaratnayake7181 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 7 หลายเดือนก่อน +2

    Goda dawasakin hodama danuwath kiririma k godak sathutuy.❤ namaskara karami muniduni

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 7 หลายเดือนก่อน +13

    ආරිය සින්හල ජාතියට පන දෙන්න විශ්වයෙන් දායාද කල සමන්තභද්ද්‍රයන්ට අපගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aponsu4664
    @aponsu4664 7 หลายเดือนก่อน +2

    Mage niwana mata labuna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krisnhokumar6651
    @krisnhokumar6651 7 หลายเดือนก่อน +3

    Theruwan saranai

  • @kumarakumara1001
    @kumarakumara1001 7 หลายเดือนก่อน +11

    ලක්ෂයක් වාද ලක්ෂයක් තර්ක ගෙනාවත් ඔබවහන්සේ දිනුම් මුළු ලෝකයක් එක පැත්තට හිටියත් ඔබවහන්සේ දිනුම් ඒ අරහත් ධජය අත දරා සිටින මුනිදුන්ට සිරි සමන්තභද්‍ර කියමි ❤🙏🌼🙏

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 7 หลายเดือนก่อน

      මෝඩ මද මානසිකත්වය න් පෙලෙන සය්ගැට්රික් ලෙඩෙක් ගෙන් බන අහන ඔබලාගේ කාලය පව් නිර්මල බෝසතුන් අප ලොව් තුරා බුදු සමිදුන් ගේ චින්තනය පවා ඉතාමත් පහත් ආකාරයට කෙලෙසන මේ කාලකන්නි යාට අසූචි ගසා පන්නන්න බුද්ධිමතෙකු නැතිද මූ සම්ප්රප්පලාප දෙසනවා මොහු බුදුන් ට සමාන වෙන්න උත්සාහ දරන මානසික ලෙඩෙක්.....කාලකණ්ණි යා

  • @sampathjanaka8319
    @sampathjanaka8319 7 หลายเดือนก่อน +2

    තවත් බුදුවරු කුමට දකින්නද? ❤

  • @malikanarangasange1908
    @malikanarangasange1908 7 หลายเดือนก่อน +3

    gaburuma deshanayak 🎉🎉🎉
    2 sarayak sawan dunna.
    60%k pamanai therune
    3 sarayath sawan yomu kala yuthui.
    Sadu. Sadu sadu

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 7 หลายเดือนก่อน +3

    මනසෙ මරණය ට සුදානම් වන්න පුළුවන් එ තුළින් නවත ත් උපදින්න
    අති වි නති ව යන වෙගය දැක ගන්න .අතුලත පවත්මක් අත ඔබ හට යන්න .

  • @rapcap54
    @rapcap54 7 หลายเดือนก่อน +3

    My lord❤

  • @milroynishantha3216
    @milroynishantha3216 7 หลายเดือนก่อน +4

    🙏🇱🇰🌷💛🧡🌷
    🌷🌷

  • @DayaKalansooriya-y8w
    @DayaKalansooriya-y8w 6 หลายเดือนก่อน

    Namaskarawewa budu piyanani

  • @nilminidissanayaka8325
    @nilminidissanayaka8325 7 หลายเดือนก่อน +1

    Harima lassanay. Pehediliy.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 7 หลายเดือนก่อน +3

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏💚💚💚💚💚🌻🌻🌻🌻🌻

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb 7 หลายเดือนก่อน +6

    ඔබවහන්සේගේ පහුගිය ඒකාකාරී දේශනා වලින් පස්සේ ඉන් ඔබ්බට දෙයක් ගෙන ආපු එක හොදයි..step by step ගෙන එන ලෙස ඉල්ලමි ...පියනැගීමට ශිඛරය වෙත..

  • @Maren-r5r
    @Maren-r5r 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 7 หลายเดือนก่อน +3

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน +2

    චක්‍ර ප්‍රායෝගිකව දකින්න පුළුවන් .ඒව හරියට අදුන ගත්තම හැගීම් පාලනය පුරුදු කරන්න පුළුවන් කියල විශ්වාස කරන්න .

  • @charitha119
    @charitha119 7 หลายเดือนก่อน +1

    ❤😊😊😊❤

  • @SHEHANDINAKSHARAJAPAKSHA
    @SHEHANDINAKSHARAJAPAKSHA 7 หลายเดือนก่อน +1

    මන්ද මානසික දෙවියෙක් මම ඔබව අහනවා

  • @sanjuheshan8428
    @sanjuheshan8428 7 หลายเดือนก่อน +1

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏💖💖💖

  • @samanwaduge67
    @samanwaduge67 7 หลายเดือนก่อน +1

    "මහ මුනිඳුන් අපරාජිතයි...අසමසමයි...ද්වීපදෝත්තමයි...!"

  • @m.d.thennakoon8033
    @m.d.thennakoon8033 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slrameshrathnaweera
    @slrameshrathnaweera 5 หลายเดือนก่อน

    Asama samai ❤❤❤❤❤❤❤❤

  • @damidu8008
    @damidu8008 5 หลายเดือนก่อน

    දෙශනාවේ ලස්සන

  • @desilva7219
    @desilva7219 7 หลายเดือนก่อน +4

    Gouthama බුදුරජාණන්
    වහන්සේ gen passe
    Meyalu නැවතත්
    Me තර්කය
    ඉදිරිපත් kale..............
    Ethakota samnthabadra himi
    Gouthama budunge shrawakayek
    Neweida.......??????
    රහතන්
    වහන්සේලා me
    තර්ක pennala nadda ????.......
    Ane gon minisune .....
    Numbalada අංගොඩ
    Gihilla බෙහෙත්
    Ganna😢😢😢😢

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 7 หลายเดือนก่อน +2

      පවු අපේ ගාව සම්පත

    • @desilva7219
      @desilva7219 7 หลายเดือนก่อน

      @@dammikasenavirathna2826
      Dan tikak රෝගය උත්සන්න wela wage me හිමි namage

  • @pramilasiriwardhana7604
    @pramilasiriwardhana7604 7 หลายเดือนก่อน +2

    මේ කරැණ මුලින්ම පෙන්නලා දුන්නෙ වාරියපොල ධම්මගවේශි හාමුදුරැවන් විසින් අපි දැනගත්තේ මිට හුගක් කලින්

  • @yahamalmanthika
    @yahamalmanthika 5 หลายเดือนก่อน

    ❤✨

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน +3

    මමත්වය ශුන්‍ය වූ විට..මොළයේ දත්ත හිස් වූ විට..
    නිවී යන ..සසර..
    නිවන් ප්‍රක්ෂත්‍ය..මෙම මොහොතේ..
    ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම..
    ආත්ම පරිත්‍යාගය තුලම..
    කාලයෙන් අවකාශයෙන් මිදී..යන.. සිතුවිලි මරණය.
    නැවත අරමුණු දිගේ නොයන සසල නොවන හිත..

  • @RanathungaPradeep
    @RanathungaPradeep 7 หลายเดือนก่อน +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikasilva8135
    @dhammikasilva8135 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb 7 หลายเดือนก่อน +2

    අපට සිංහ රාජ උත්‍තමයෙක් පහළ වී ඇත. සියලුම සිංහ හම් පොරව ගත් හිවල්ලු ඒවා ගළවා ගත යුතු කාලය එළඹ ඇත.

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 7 หลายเดือนก่อน +2

    Goda dawaaakin ගැඹුරු kathawakata awe.

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 7 หลายเดือนก่อน

    🙏🏼🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @bhadrakanthi781
    @bhadrakanthi781 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @dumindarathnayaka7238
    @dumindarathnayaka7238 7 หลายเดือนก่อน

    Is there any enlighten monk at umandawa except Samantha badra himi

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld หลายเดือนก่อน

    Mohotha sathutin stttemma
    Nivani

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 7 หลายเดือนก่อน

    🍃😌

  • @bindu492
    @bindu492 7 หลายเดือนก่อน

    Chakra hariyata allagana ne kawuruth .chakra ena Widiya ona kenekuta therum ganna puluwan .thrahak ksanikawa athiwenakota ,Eka enne muladara chakraye idala papuwe chakrayata .ilagata oluwe thiyana chakra awul wenawa ..meka kada athulen enakota therum ganna puluwan .
    Me chakra bhawitha karanna ona hagim waladi nosali Inna Eka iwasima purudu karanna .

  • @FOODbodyMIND
    @FOODbodyMIND 7 หลายเดือนก่อน

    "තමුසේ" ඔන්න උඩගියා. බම්බුව

  • @domijayawardena9495
    @domijayawardena9495 7 หลายเดือนก่อน

    Buddhagamata sammuti Mahanayak ne tama namuth munisunta tiyenawa

  • @suwagaming6085
    @suwagaming6085 7 หลายเดือนก่อน

    1

    • @sugathrathnayake6689
      @sugathrathnayake6689 7 หลายเดือนก่อน

      ජීවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @arun2002
    @arun2002 7 หลายเดือนก่อน

    Hoore

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 7 หลายเดือนก่อน

    Meke mulatika tiyana (deshane) vdo eka thiynawada

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 7 หลายเดือนก่อน

      ඒ ටික මේ වීඩියෝ එකේ අන්තර්ගතය.

    • @priyankaramadugalla3287
      @priyankaramadugalla3287 7 หลายเดือนก่อน

      @@Madhusanka_K.L.S. eka mata peenawa man ahanne full ek nedda kiyala.

    • @sashramaya
      @sashramaya  7 หลายเดือนก่อน

      @@priyankaramadugalla3287 දේශණය 👉 th-cam.com/video/Bo2GY5Yn6As/w-d-xo.html

  • @nawatime_titha
    @nawatime_titha 7 หลายเดือนก่อน

    හැබැයි මට නම් පොඩි තර්කයක්...❤

  • @wenuraruwan47
    @wenuraruwan47 7 หลายเดือนก่อน

    ක්ෂණ සම්පත්තිය නේද හාමුදුරුවනේ🙏

  • @123sukhitha
    @123sukhitha 7 หลายเดือนก่อน +1

    me pissawa ikmanatama badala dapiyaw....

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 7 หลายเดือนก่อน

    Patta horage hora ge wedi bana. Bath kana harak ahana prassna.

  • @Pubudu96384
    @Pubudu96384 7 หลายเดือนก่อน +1

    බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ ඔය තර්කය මුලින්ම පැහැදිලි කලේ ආර්යයන් වහන්සේට කෘතගුණයක්වත් නැති ගුණමකුවෙක් වගේ කියවන්න එපා youtube එකේ buddothpado ආර්යයන් වහන්සේ තවම පැහැදිලි ලෙස මාර්ගය පෙන්වල දෙයි ඇයි කියන්න අකමැති නම 👎 buddothpado copy ඔය කටමැද කියවන්නෙ

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 7 หลายเดือนก่อน

    හදවත ක් තුළ වඩ සිට්ය එ බුද්ධ සක්තිය මතු උනෙ විස්වයෙ අති අභිරහසනම් විස්මිත ය්නෙ.වීස්මිතය්නෙ.

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    උඹ නම් මැරෙන්න ආපු එකෙක් නෙමෙ එ කතාව නම් ඇත්ත .. ඒකනෙ සසුන කන්නෙලිය

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 7 หลายเดือนก่อน

    මෙ මානසික රෝගියා ට හොද මානසික doctor කෙනෙකු නැතිද මොහු බුදුන් ට සමාන ලු ..කාලකණ්ණි යා

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    දෙපත්තටම අත දෙනවා ඇයි NGO සල්ලි බැංකුවට දාගන්න එපායැ 😂😂

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj 7 หลายเดือนก่อน

    පැහැදිලිව ම උග්‍ර මානසික රෝගයක ලක්ෂණයක් නේද

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 7 หลายเดือนก่อน

    ඇපොයි..මේව අහල ඔලුව කුරුවල් කරගන්නෙ, ඉහල නුවනක් ,අන් අයට නොතේරෙන ගැබුරු දහමක් අපිට තේරුම් ගන්න පුලුවන් කියල හිතන උන් තමයි..මට තවම පැහැදිලි නැත්තේ අවබෝදටට පත්වෙන හැටි ..නොමැරෙන මමෙක් ගැමනම් කියනව.. ඕරා එක බලන උපකරන තියනව බලාගන්න

  • @wn4838
    @wn4838 7 หลายเดือนก่อน

    සිතුවිලි ශරීරයක් තියෙන්නේ? ඒවා නිවීමද නිවන

  • @joetissera9503
    @joetissera9503 7 หลายเดือนก่อน +1

    පිස්සු ඕයි.

  • @suneth8962
    @suneth8962 7 หลายเดือนก่อน +3

    බුදු දහමට අගෞරව කරමින්, ලෝකේ වටේ හිඟාකමින් , ලෝකෙට වැඩ පෙන්නන උමන්දාවෙ ලොකු මුදලාලි...😂😂

  • @samanabayarathna6776
    @samanabayarathna6776 7 หลายเดือนก่อน

    You are braging too much about yourself. If you are a very intelegent person as you says, you don't need to brag youself. Simply explain what you know. Bragging is empty, no value as the lord Buddha said.

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 7 หลายเดือนก่อน +1

    කු සල් වැඩෙන්නේ සීලයක් තිබුනොත් නේද ..... මොනවද මේ කියවන්නේ කිසිම දෙයක් පැහැදිලි නෑ 😔නිවන කියන්නේ මරණ මොහොතේ කිසිම තැනක හිත නතර නොකර න තැන...ඒ ත් .පෘ තග්ජන මිනිස්සු න් ට එහෙම කරන්න බෑ කුසලයක් නැතුව.....කුසල් වඩන්න සීලයක් අත්‍යවශ්‍ය යි

    • @sampathjanaka8319
      @sampathjanaka8319 7 หลายเดือนก่อน

      ඔය කියන එක තේරෙන්නේ අවුරුදු 3000 ක් විතර භාවනා කරල සිත වඩපු කෙනෙකුට විතරයි.ඔබට කල් ඇති තව අවුරුදු 3000ක් විතර

  • @ibitune2593
    @ibitune2593 7 หลายเดือนก่อน

    🤣🤣mewa monawada me....pissune

  • @arun2002
    @arun2002 7 หลายเดือนก่อน +1

    Comedy

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 7 หลายเดือนก่อน +8

    මේ තර්කය science වලින් ඹප්පූ කරන්න බෑ.සමන්තභද්‍ර හිමි කී මොහොත ගැන තර්කය ගෞතම බුදුන් කාශ්‍යප බූදූන් ද කීවා වෙන වචන වලින්..
    මාර ලස්සනයි ස්වාමීන් වහන්ස 🙏 කල විග්‍රහය ❤ පදාර්ථය මායාවක් 🙏🏽🙏🏽 ශුද්ධ නිර්වාණය පොළවට ගේන්න බෑ..අපි අහන්නේ පදාර්ථයේ නිවණ..
    ගෞතමයන් පංචශීලය පැනවූයේ මනූ ලොවේ ආයූ වර්‍ණ අඩූ කාලයක් නිසා.. කාශ්‍යප බූදූන් ගේ ශාසනය ආයූ වර්‍ණ වැඩි ශාසනය ක්

  • @upulbandara8759
    @upulbandara8759 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @ruwanPerera-kf3rf
    @ruwanPerera-kf3rf 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @SLK-wt3wo
    @SLK-wt3wo 7 หลายเดือนก่อน

    🌹🌹🌹

  • @PM-ui2ul
    @PM-ui2ul 7 หลายเดือนก่อน +9

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේම නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා.

  • @suneth8962
    @suneth8962 7 หลายเดือนก่อน +5

    *** අංගොඩ යන්න ඔන්න මෙන්න ඉන්නේ ***
    බුදුහාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න ඒ චීවරය දරාගෙන ඔක්කොම සැප විඳ විඳ ඒ බුදු දහමටම අගෞරව කරනවා...
    බුද්ධ දේශනාවට අනුව මහා
    සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.
    මගේ රත්තරන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහල රහත් වුණයි කියලා කියනවා , ඒ බුද්ධ ධර්මයටම අගෞරව කරනවා...
    *** අපේ රටේ මහා නායකවරු කොහෙද ඉන්නේ... පැවිද්දෙකුට සුදුසු නැති ව්‍යාපාරත් කරමින් බුද්ධ ධර්මයට මෙච්චර අගෞරව කරනවා මේ මහානායකවරු බලන් ඉන්නවද????? *****

    • @sampathjanaka8319
      @sampathjanaka8319 7 หลายเดือนก่อน

      අපට බුදුකෙනෙක් සමන්තභද්‍ර ආයෙත් මෛත්‍රී බුදුන් හම්බ උනොත් මුකුත් අහගන්න නැහැ.ඔක්කොම සමන්තභද්‍ර ඔක්කොම කිව්වා.

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน +5

    විද්‍යාව අවිද්‍යාව ලෙස දෙපයින් පාගා ගෙන ආලෝකය ඔස්සේ තර්කය වාදය විසුරුවා හරින❤❤❤❤දස බලධාරි ජගත් ගුරු අසිරිමත් විශ්විය ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේ සත්‍යයේ සලකුණ වන්නේය❤❤❤ ඔබටත් උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය සමග එක්වන්න❤❤❤ශක්තිය ධෛර්ය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 7 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nayanavithanage2690
    @nayanavithanage2690 7 หลายเดือนก่อน +3

    අකුසල ෙයන් පිරුනු සිත් ඇති මිනිසුන් වසන රටකට මුනිවර ෙයකු ෙනාවටි ❤️❤️❤️🙏🏿🙏🏿🙏🏿

  • @sandunbandara6196
    @sandunbandara6196 7 หลายเดือนก่อน +1

    💗

  • @veenanisha478
    @veenanisha478 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Lakminibandla
    @Lakminibandla 7 หลายเดือนก่อน

    🙏🙏🙏