ගෙදර එලවලු හිටවන්න ඉඩක් නැද්ද? මෙන්න ඒකට විසඳුම් ගොඩක් | Home Gardening

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගෙදර එලවලු හිටවන්න ගොඩක් අයට ඉඩක් නැහැ. මිදුල තිබුණත් ඉඩ නැති අය වගේම උඩ තට්ටු වල ජීවත් වෙන අයත් ගොඩක් අපි අතර ඉන්නවා ටිකක් හිතලා බලලා මහන්සි වුනොත් බැරි වැඩක් නැහැනේ. අපි මේ වීඩියෝ එකෙන් වවන්න ඉඩ ඇති නැති හැමෝටම වවන්න අදහස් ගොඩක් ගෙනාවා. මේ හැමදේම අපි උත්සාහ කරපු ක්‍රම තමයි.
    ගෙවතු වගාවෙන් ආර්ථිකව වාසි වගේමතවත් වාසි රැසක් අත් වෙනවා. ඒවා තමයි වස විස නැති එළවලු වර්ග ආහාරයට ගන්න පුලුවන් වීම, නැවුම් එළවලු ලබා ගත හැකි වීම, මානසිකව ලැබෙන සතුට, ගෙවතු වගාවට මහන්සි වෙද්දි ගෙදර අයගේ සමගිය ආදරය වැඩි වීම වගේ මිළ කරන්න බැරි ගොඩක් දේවල් අපිට ලැබෙනවා.
    ..........................................................................................................................................
    :) ඔයාලට Best Mom And Dad මුණ ගැහෙන්න පුලුවන් පහත විදි වලටත්
    සම්පූර්ණ ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන්.
    Website : themomchildcar... (සිංහල)
    Website : themomchildcar... ( English )
    .................................................................................................................................................
    Facebook : / bestmomdadsl
    Twitter : / bestmomdad4
    Printerest : / thilini87qs
    ..........................................................................................................................................
    #BestMomAndDad #Home_Gardening

ความคิดเห็น • 28

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏🏻 ඒ එක්කම පොහොර කෘමි විකර්ෂක ගැනත් කියලා දෙන්න ඒක තමයි වටින්නේ

  • @Primerose172
    @Primerose172 ปีที่แล้ว +1

    Apith haduwata sarthaka wennane. Monawahari kaala yanawa. Nethnam roga hedanawa. Sarthaka karagannae kohamada?🤔

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Nice video

  • @somalatharathnayake241
    @somalatharathnayake241 2 ปีที่แล้ว

    Godak watinawa

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      අගය කළාට ගොඩාක් ස්තූතියි

  • @randimaprasangika6614
    @randimaprasangika6614 2 ปีที่แล้ว +1

    Pohora monada akki dammee

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා නංගි.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

  • @randimaprasangika6614
    @randimaprasangika6614 2 ปีที่แล้ว +1

    Math balcony aka haduwe corona kale,man pohora damme na,anisada manda okkoma maruna

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      th-cam.com/video/Xm4wfiF8cwQ/w-d-xo.html කෘමි විකර්ෂකනම් මේවා තමයි දැම්මේ.
      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

  • @pushpakanthi922
    @pushpakanthi922 2 ปีที่แล้ว

    Rasayanika pohora hodada.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      කාබනික පොහොර තමයි හොඳම

  • @sreesree9220
    @sreesree9220 2 ปีที่แล้ว

    Watakolu narakwenawata polithin karada karal

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      ඔව්. කරල ටිකක් ලොකු වෙද්දිම දාන්න ඕනි. නැත්නම් ඉල් මැස්සාගෙනුත් බේරන්න බැහැ.

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts889 2 ปีที่แล้ว +1

    Beheth gahuwe monada

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      th-cam.com/video/Xm4wfiF8cwQ/w-d-xo.html කෘමි විකර්ෂකනම් මේවා තමයි දැම්මේ.
      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

  • @caturakamaduragga5567
    @caturakamaduragga5567 2 ปีที่แล้ว

    පොහොර ගැනත් කියන්න කෝ

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

  • @Happylife-sz1xv
    @Happylife-sz1xv 2 ปีที่แล้ว

    Pohora monawada demme miss, කෘමි wikarshaka monawada miss?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      th-cam.com/video/Xm4wfiF8cwQ/w-d-xo.html කෘමි විකර්ෂකනම් මේවා තමයි දැම්මේ.
      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

    • @Happylife-sz1xv
      @Happylife-sz1xv 2 ปีที่แล้ว

      Sthuthy miss...

    • @preethikasenavirthne8503
      @preethikasenavirthne8503 2 ปีที่แล้ว

      ඉතා වටිනා අදහස් ටිකක්.ස්තූතියි.

  • @aravindaweerakkody7056
    @aravindaweerakkody7056 2 ปีที่แล้ว

    Rilaw nathinisa hodai

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      මේ පැත්තේ රිලව් නැහැ. වඳුරෝ හිටියත් මේ හරියට එන්නේ නැහැ.

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 2 ปีที่แล้ว +1

    මොනවද දුව පෝර

    • @thilinisumanasekara5395
      @thilinisumanasekara5395 2 ปีที่แล้ว +1

      A

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 ปีที่แล้ว

      පොහොර වලට පාවිච්චි කළේ කොම්පෝස්ට්, කෙසෙල් ලෙලි කුඩු, ග්ලිරිසීඩියා කොළ, යාරමිලා කොළ කැට පොහොර ටිකක් පැළ ලොකු වුනාම සති තුනකට වරක් වගේ දැම්මා.
      කෙසෙල් ලෙලි කුඩු පොහොර හදා ගන්න වීඩියෝ එක මේ තියෙන්නේ. th-cam.com/video/rwuPByyVCCc/w-d-xo.html

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว

    ❤️❤️💐💐👍👍🙏🏻🙏🏻