පුංචියට වගාව පටන් ගත්තා.🌿 කැරට් වගාව🥕🥕,මට උන අකරතැබ්බ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #ගෙවතුවගාව

ความคิดเห็น • 64

  • @sarahpedun8769
    @sarahpedun8769 หลายเดือนก่อน

    Growing your own food is soo rewarding, watching from Uganda East Africa

  • @dilulife4456
    @dilulife4456 26 วันที่ผ่านมา

    පරිස්සමෙන් ඉන්න ❤
    ලස්සන විඩියෝ වක්

  • @lifewithmenu
    @lifewithmenu 19 วันที่ผ่านมา

    ශා නියමයිනේ මමත් ආසම වැඩක් මේ විදියට වගා කරන එක...❤❤❤❤❤😍😍🥰🥰🥰🥰

  • @AsithaRoshan-t2t
    @AsithaRoshan-t2t หลายเดือนก่อน

    So cute baby

  • @sandunavo
    @sandunavo หลายเดือนก่อน

    Eka nam niyamai❤

  • @achihaprasanna1043
    @achihaprasanna1043 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @supundulanja3392
    @supundulanja3392 หลายเดือนก่อน

    අනෙ නංගියෝ මාත් motivate උනා අනේ.ලස්සනයි අදත් video එක.💗💗💗💗💗💗💗💗

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akkiyo 🥹🥰
      Theruwan saranai 🙏🥰

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife หลายเดือนก่อน

    අනේ චූටියා ශෝයි නංගෝ😍 තෙරුවන් සරණයි ♥️🌼

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akkiyo 🥰🥰🥰
      Theruwan saranai akkitath 🙏🥰

  • @lifewithdinu1844
    @lifewithdinu1844 หลายเดือนก่อน

    Godak hoda wadak

  • @Nirmala_online
    @Nirmala_online หลายเดือนก่อน

    අ⁣පි අපේ අතින්ම එළවලු වගාව හදාගත්තම ගොඩක් සතුටුයි අපිට ❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya หลายเดือนก่อน

    හරිම වටිනවා සකු
    මමත්
    ආසයි වවන්න
    ඒවායේ අස්වැන්න එද්දි හිතට දැනෙන සතුට නේද
    අදත් ලස්සනයි vlog එක
    තව තවති දියුණු වේවා🙏🏻🫶🏻❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ekane neda akki, ane thank you akki
      Theruwan saranai 🥰🙏

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 หลายเดือนก่อน

    Harima shok ngi wade..digtma krgena yanna..patiya shooi ane ❤❤❤❤ prssmn inna..adarei ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akki,,theruwan saranai 🥰🙏

  • @thakshilaayo
    @thakshilaayo 10 วันที่ผ่านมา

    ලස්සනයි නංගී..❤

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us หลายเดือนก่อน

    නන්ගි වීඩියෝ එක ලස්සනයි . ඔයා ගෙ වගාව මීටවඩා වැඩියෙන් සාර්ථක වේවා.. චූටි පැටියට ගොඩාක් ආදරෙයි. මටත් ඉන්නවා අවුරුදු 1 මාස තුනක පුතෙක්. පරිස්සමෙන් ඉන්න

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akki,
      Akkige baba 2023da akki 🥰

    • @LakmaliDilrukshi-lw9us
      @LakmaliDilrukshi-lw9us 27 วันที่ผ่านมา

      අනේ ඔව් නංගි . මට තව අවුරුදු 11ක දුවෙකුයි. අවුරුදු 6ක පුතෙකුයි ඉන්නවා . මේ හැමදේම කරගන්නෙ තනියම. ඔයාට තෙරැවන් සරණයි

    • @sakuvlog-official
      @sakuvlog-official  27 วันที่ผ่านมา

      Aneee 🥰

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน

    හරිම ලස්සනයි vlog aka ,වගාවක් කියන්නේ හිතට සැනසිමක්,චුටි පැටියට තෙරුවන් සරණයි ,කිරි අම්මවත් ආදරෙන් මතක් කලා කියන්න

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Thank you 🥰, theruwan saranai 🥰🙏

  • @maduliyanage
    @maduliyanage หลายเดือนก่อน

    නියමයි නංගි වැඩේ නම්..ඔයාලට අවුරුද්ද පුරාවටම වගා කරන්න පුලුවන් ..අපිට නම් මාස කිහිපයයි තියෙන්නේ...අපිට එහෙනම් තව ඉස්සරහට ලස්සන වීඩීයෝ බලන්න පුලුවන් වෙයි❤❤❤❤
    අනේ මේ වීඩීයෝ එකත් ලස්සනයි නංගි...මටත් එහෙම වෙලා තියෙනවා..එතකොට නම් එපා වෙනවා...❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      @@maduliyanage ekane neda akki...
      Math oyge wagawata marama asai ewa dakalama mata hithune akkilata aputa wage lesiyen waga karanna baruwath karanawanm mata kohoma puluwada kiyla...
      Thank you akki 🥰

  • @Joyfultrio
    @Joyfultrio หลายเดือนก่อน +1

    හරිම හොදයි වැඩේ නම් නංගි.ඔන්න මත් අද කලින්ම බැලුවා....වගාව තවතවවැඩි වේවා.....vlog එකත්ලස්සන්යි.පරිස්සමින් සතුටින් ඉන්න .ජෙසුපිහිටයි.🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akki bs jp 🥰🥰🥰

  • @amaaslifestyle
    @amaaslifestyle หลายเดือนก่อน +1

    math mehe italy wala podiyata elawalu waga kala a unata godak hodata awe na podi podi saththu bo una asai ohoma dakiddi ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane emada akki 😐
      Thank you akki 🥰
      Theruwan saranai 🙏♥️

  • @-mz7vt
    @-mz7vt หลายเดือนก่อน +1

    මමත් අපි දෙන්නා හදාගත්ත අපේ පුංචි නිවහනට එද්දි ගොඩක් එළවළු ජාති වගා කලා ඒවගේ අස්වැන්න අපි මගේ මහ ගෙදරට මගේ මහත්තයාගේ මහ ගෙදරට තව අපේ ගෙවල් අහල පහල අයට එහෙමත් දුන්නා ඇත්තටම මට ගොඩක් සතුටුයි අපේ ගේ හදාලා තියෙන ඉඩම පර්චස් 10 පුංචි ඉඩමක් ඒ වුනත් තියෙන පුංචි ඉඩේ හරි මම වගා කලා දැනටත් මිරිස් එහෙම තවන් දාලා තියෙන්නේ ඉස්සරහට වීඩියෝ අරන් එන්නම්කෝ ඔයාටයි චූටි පුතු පැටියටයි පවුලේ හැමෝටමයි බුදුසරණයි ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane shoine akkige...
      Akki aniwaren ewa hitawaddi apitath pennana... math harima asai balanna.😊🥰
      Thank you akki.. 🥰
      Theruwan saranai 🙏🙏🙏

  • @Fashionandcreaton
    @Fashionandcreaton หลายเดือนก่อน

    අනෙ මෙවගෙ අච්චී කෙනෙක් මගෙ පුතාටත් හිටියා නම් 😔 ලොකු හයියක් ඇත්තමයි ❤❤ බුදුසරණයි

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane ow akkiyo mage ammawath balagena loku karala, eyage duwage duwa una mawath thamangema daruwek wage hadagena, dan minubiriyge daruwatath ammek wela inne mage kiri amma....🥰
      Mage haiya ♥
      Thank you akki ♥️
      Akkige chuti puthata akki kisi aduwk nathuwa adre denawa man dakala thiynawa akkige videos walin...
      Akki harima adarneeya amma kenek 🥰🥰🥰🥰
      Theruwan saranai 🙏

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz หลายเดือนก่อน

    Shok nangi ❤❤❤ dan oyatada chooti manikage kema walatath daanna puluwanne baya nathiwa.. Lassanai vedio eka ❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน +1

      Ekane akki 🥰🥰
      Thank you akki ♥️

  • @WANFonseka
    @WANFonseka หลายเดือนก่อน +1

    චුටි මැනික හරිම හුරතල් නන්ගි පරිස්සමින් ඉන්න හොදේ...❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akki 🥰🥰🥰
      Theruwan saranai

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 หลายเดือนก่อน

    අනේ මන් අද දැනගත්තේ කැරට් අලේ හිටවලා පැල එනවා කියල thank u akki මාත් අම්මත් එක්ක පැල හිටවන්න ඔනි ,චූටියා ශෝයි අනේ ,මොකක්ද නම 😉❤

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane emada nangiyoooo... mata harima sathutui, nangi hitawala balala apitath penna harima asawen balan innooo...
      Puthage nama desh viranga 🥰
      Theruwan saranai nangi 🙏♥️

  • @lifewithmenu
    @lifewithmenu 18 วันที่ผ่านมา

    කැරට් එහෙම හදන්න පුළුවන් ඒත් ඒ කොල හැදෙනවා විතරයි නංඟෝ ඒත් කොල සලාද වගේ කන්නත් පුළුවන්... ඒක මල් එන තරමට හැදුනොත් ඒවගෙන් seeds අරන් කැරට් අල එන පැල හදා ගන්න පුළුවන්....ඔය විදියටම ගෙදරට ගේන අර්තාපල් වල එන මොටෙයි තියන කොටස කපලා වෙනම හැදුවම මාස 3කින් අල හැදෙනවා...මං එහෙම කීපසැරයක්ම වගේ හදලා කාලත් තියනවා නංඟෝ...❤❤😍😍😍🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  18 วันที่ผ่านมา

      @@lifewithmenu ekane neda akki 🥰🥰🥰🥰

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 หลายเดือนก่อน

    මටත් එහෙම වෙලා තියෙනව dr.අද channel එක දැක්කෙ.අපිත් එකතු වුණා ඔයත් එක්ක ආදරෙන්.ලස්සනයි vlog එක ❤️පොඩ්ඩ shoi.ආදරෙයි පැටියෝ.ඔයාල කොහෙද...

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      Ane thank you akki 🥰
      Api puththalame thabbowe akki 🥰♥️

  • @nuwansampath3801
    @nuwansampath3801 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @KumaraKumara-u1f
    @KumaraKumara-u1f หลายเดือนก่อน

    Muna pennannako

    • @sakuvlog-official
      @sakuvlog-official  หลายเดือนก่อน

      @@KumaraKumara-u1f man issarata videos gaddi muna paenna gann hithan inne.
      Man phone ekenne videos aran edit karnne.. danata memari full wela thiyna nisa gaththa videos dala issrata ehema videos aran ennam dear...
      Thank you so much comment elata 🥰♥️😊😊

  • @thanujarajini4773
    @thanujarajini4773 27 วันที่ผ่านมา

    ඔයාගෙ පවුලෙ කවුද ඉන්නෙ

    • @sakuvlog-official
      @sakuvlog-official  27 วันที่ผ่านมา

      @@thanujarajini4773 mamai, husbannui, mage kiri ammai mage chuti puthai 🥰🥰

  • @deshViranga
    @deshViranga หลายเดือนก่อน

    ❤❤❤

  • @SakuniViranga
    @SakuniViranga หลายเดือนก่อน

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy หลายเดือนก่อน

    ❤❤❤❤❤