Subscribe karana aya wedi unama persobal msg dana ewa balanna welawa adu athi.eth poddak e genath awadanaya yomu karanna godak aya thena hada gaththahama msg karanne ne api deyak ahuwath mama ahapu msg dekakata thunakata mata reply awa eta passe ne ekata kamak nehe ape miissu godak karana weradda thamayi prasiddiya wedi unama podi podi dewal amathaka karanawa
Niyamai chef ta mathakada mawa man fb ake ahapu prashna walata reply kara thanks chef me wage apita awashya wedagath wena vedio karanawata api wenuwen kaalaya wen karanawata ape prashna walata visadum denawata obata suba pathanawa keep it up api digatama innawa obath samaga parissamin inna budusaranai devipihitai 🤩🤩🤩🤩🤝🤝🤝🤝🤝
Oyage videos godak wadagath godak watinawa tnx malli apiwa danuwath keranawata oyata puluwan nam offer letter eka ganath me wage wistarayak denna eketh fake ewa tiyanawane api danne na hoyaganna tnx budusaranai Happy birthday
ඔයාගේ විඩියෝ ඉතාම පැහැදිලි.ලස්සනට පැහැදිලි කරලා දෙනවා.රුමේනියා එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා.
youtube channel කරන කට්ටියගෙන් වැදගත් කරුණු ලබා දෙන්නේ ඔයා තමා අයියේ රුමේනියාවේ ගැන ස්තුතියි දිගටම ඔහොම කරගෙන යමු ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා බුදු සරණයි. 🙏🙏🙏
Akanam aththama thamai 🤝🤝🤝
ස්තූතී දිරිගැන්වීම 🇷🇴❤️
@@achiniishara7222 ස්තූතී දිරිගැන්වීම 🇷🇴❤️
ඒකනම් ඇත්ත අනිත් උන් බයිලා ගහන්නෙ...
Subscribe karana aya wedi unama persobal msg dana ewa balanna welawa adu athi.eth poddak e genath awadanaya yomu karanna godak aya thena hada gaththahama msg karanne ne api deyak ahuwath mama ahapu msg dekakata thunakata mata reply awa eta passe ne ekata kamak nehe ape miissu godak karana weradda thamayi prasiddiya wedi unama podi podi dewal amathaka karanawa
Thans brother වටින කරුනු ගොඩක් දැනගත්ත.
වෙනද වගේම අද topic එකත් work permit එක ඇවිල්ල තියෙන අයට ත් යන්න බලාගෙන ඉන්න අයට ත් ලොකු අදහසක් ගන්න පුළුවන් වේවි. වැදගත් video එකක්. නියමයි chef. Go ahead and stay safe ❤❤❤🙏
ස්තූතී 🇷🇴❤️
Aiye meke okkoma hari at .meke sil aka wadila nane a ai
මාරම වටිනවා අයියේ ඒ විඩියෝ එක
හොද දැනුවත් කිරිමක් අයියේ ❤❤
oya channel eka hondatama karanawa karry on all the best.
ගොඩක් වැදගත් ....බුදු සරණයි
Thanks 🙏 මල්ලියා..! අපෙ ඈත ගම්මානවල අයටත් වටිනවා.. මම USA 🇺🇸. But I am helping our own people to go there..
ස්තූතී ❤️
හොද දැනුවත් කිරීමක් ගුඩ්
Super aiyye godak wedagath oya kiyapu dewal tika.
වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා අද.. ගොඩක් වටිනවා අයියේ වීඩියෝ එක.. ❤💪👍
ස්තූතී 🇷🇴❤️
මෙ සතියේ ඔයා genapu video ekath rumania යන්න try කරන අපිට ගොඩක් වැදගත්. Facebook group වලින් ගොඩක් aya අහන ගැටලුවක්. මම හිතන්නේ ගොඩක් සාර්ථකව පිළිතුරු ලැබුණා. 💐 💐 💐 ජයවේවා 💐 💐 💐
ස්තූතී 🇷🇴❤️
Godak watina video ekak tnx aiye mehema danuwath karabawata
ගොඩක් වටිනවා
නියමයි අයියේ....සුභ ජන්ම දිනයක් වේවා
ස්තූතී 🇷🇴❤️
hoda video akak supiri mehe enna un dana video akka aththatama hodai god bless 🙏🙏🙏
I have get an idea about your post. Thanking you my dear.
Thanks chef godak watina video ekak issarahatath me wage aluth dewal karanna goodluck
ස්තූතී 🇷🇴❤️
Aiye meka wadagath godak..apita work premit awilla..edatama tamai pay karannath tinne ..deposit name cash.e nisa me video eka wadath.thank you
Supiri bn bokka..digatama karan yaman..pattama wadagath bn
ගොඩාක් වැදගත් විඩියෝ එකක්.....👍🏻
හරිම වීඩියෝව හරිම වෙලාවට දැම්මෙ..බොහොම ස්තූතියි.
ස්තූතී ❤️
Work permit awada
Mourya brother ..godak lassanaii video eka godak vadagath .homatama godak vadagath video ekak ..tnx aiye 🤝🤝🤝
ස්තූතී 🇷🇴❤️
Good explaining thank you.
මම බැලුවේ අද වීඩියෝ එක. වැදගත් වීඩියෝ එකක් ඔයා නම් පට්ට 🤗,,,, ඔයාගේ වයස ගැන නම් මට අයිඩියා තියනවා 😍😍🤗
ස්තූතී 😀
Goddaak wedagat deyak tamai oba thuma kale.....attama mama nm godaak denuwat una.......godaak sthuti .....
ස්තූතී 🇷🇴❤️
නියමයි.පැහැදිලිව විස්තර කරා.
ස්තූතී 🇷🇴❤️
Watina adahasak godak ස්තුති
ස්තූතී
Niyamai chef ta mathakada mawa man fb ake ahapu prashna walata reply kara thanks chef me wage apita awashya wedagath wena vedio karanawata api wenuwen kaalaya wen karanawata ape prashna walata visadum denawata obata suba pathanawa keep it up api digatama innawa obath samaga parissamin inna budusaranai devipihitai 🤩🤩🤩🤩🤝🤝🤝🤝🤝
ස්තූතී 🇷🇴❤️
මචෝ, පෘතුගාල් PR ගැන විඩියො එකක් කරන්නකෝ. බාශාව බැරුව ඇවිල්ලා කෙල වෙයිද බය? ජොබ්ස් හොයා ගන්න විදිහ.
ලැබුවා වු උපන් දිනේ සුබම සුබ උපන්දිනයක් වේවා.
බුදු සරනයි..
Happy bithday aiyye
Thank you very much for this piece of invaluable info ! Keep up with your good work. God bless you!
Good job brother. Tawa tawa wadagath Vidios karanna digatama. Jaya wewa.
ස්තූතී 🇷🇴❤️
Thanks godak hoda danuwath kirimak
ගොඩක් වැදගත් උනා අයියේ 🙏පරිස්සමට ඉන්න.
ස්තූතී 🇷🇴❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Thankyou aiye balan hitapu video ekak
ස්තූතී
අදාළ අයට ප්‍රයෝජනවත් විඩියෝවක්👊🇺🇸
ස්තූතී ඔයාගේ චැනල් එකටත් මම සුබ පතනව🇷🇴❤️
👊👊🇺🇸
Thank you so much godak wadagath deyak
I got it. is perfect thank you.🎉🎉🎉🎉
වැදගත් video එකක් අයියෙ, මගෙනුත් ගොඩක් අහන ප්‍රශ්නයක්... ඇත්තටම පිලිතුරක් හොයාගන්න බැරුව හිටියෙ, දැන් ලෝභ නැතුව කියන්න පුළුවන් ඔයාගෙ chanel එක බලන්න කියල මේ ප්‍රශ්නෙ පිලිබදව 👍👍👍
ස්තූතී නංගී ඔයාගෙ channel එකටත් සුබපැතුම් 🇷🇴
Thank you .godak watina thorathuru tikak.
Wade supiri godak watinawa
Happy birthday ❤️ budu saranai .jaya wewa .
Wow. Sahena watina deyak thamai ada kiyala dunne. Thank you
ස්තූතී 🇷🇴ද්
Great job bro thanks
Godak wadagat video ekak, thank you 💝💝
Happy birthday...adai dena gaththe sry...parakku unat...wedagath vedio ekak...godak thanx...
ස්තූතී 🇷🇴❤️
Wedagathma thorathurak dunnata thanks….
Harema wadagat video akak
සුබ උපන් දිනක් වේවා මල්ලි....! වැඩසටහනට බොහොම ස්තූතියි
බුදු සරණයි 🙏🙏
ස්තූතියි
Very very beutyfully saho,,,,,,,
Hoda video eaka aiya🤩🤩🤩
ස්තූතී 🇷🇴❤️
I wish you are 🎉️🎉️🎁happy birthday aiya.🎉️🎉️🎉️ Video aka godak watinawa.oyata godak pin
ස්තූතී 🇷🇴❤️🙂
Thank you bro for much valuable details
Thank you very much brother !!!
ගොඩක් වටිනවා💐
Hoda wadak malli
Thank you very much. It will be useful for those who are waiting to come.
ස්තූතී 🇷🇴❤️
👍👍👍👍👍👍👍👍👍👍 ගොඩක් වටිනවා ඔයාට බුදුසරණයි
නියමයි අයියේ ❤️❤️
thank you brother useful video ekak 👌🏻
Thanks you guys
අයියේ ඔයාගෙ චැනල් එකට එකතූනේ මම ලගදී.ගොඩක් හොදට ඔයා විස්තර කියලා දෙනවා.අයියේ සාමාන්‍යයෙන් රුමේනියාවල Family එකක් විදියට ඉන්නවා නම් (ඉස්කෝලේ යන පොඩි බබෙකුත් එක්ක) ගෙවල්කුලී,කැම,ඉස්කෝල වියදම්,වගේ හැමදෙයක්ම එකතුවඋනාම Living cost එක කීයක් විතර යනවාද කියන්නකෝ.පුලුවන්නම් මේගැන වීඩියෝ එකක් කරන්න.මම හිතන්නේ ඒක ගොඩක් දෙනෙකුට වැදගත් එකක් වේවි ජයවේවා
ඉදිරියට උත්සාහ කරන්නම්
thank you so much ❤❤❤
Wedagt video ekak aiya😘😘
ස්තූතී 🇷🇴ද්
Thanks Brother.
එල සුපිරි වැඩක්
ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තුතියි . වට්න ව්ඩ්යො එකක්.
ස්තූතී 🇷🇴❤️
Thanks malli... God bless you
ස්තූතී 🇷🇴❤️
Thank you very much for your valuble informations.
Keep it up..👍
Tnz aiye ❤️👊🏻
Thanks for information
marama wadagath video eka. oyanam hari awanka kenek bro. ❤🙏👊
ස්තූතී දිරිගැන්වීමට🇷🇴❤️
Good explain brother
මචං හුගක් අයගෙ video බැලුවා නමුත් උබ තමයි නියම mortivate talk එකක් දෙන්නෙ මමත් farm milker job එකකට එන්න ඉන්නෙ ඔයාගෙ ඔය වචන ටික මටනම් බොක්කටම වැදුනා ලංකාව ගැන මගේ මතයම තමයි ඔයාටත් තියෙන්නේ ඒ ගැන කතා කරන්න වැය කරන කාලයත් අපරාධයක් ❤❤❤❤
Thank aiye❤❤
සුපර් අයියේ
මේක නම් මාර වැදගත් අයියෙ......ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ස්තූතී 🇷🇴❤️
Thank you very much 👍👍👍
Budusaranai aiya ...good job
ස්තූතී 🇷🇴❤️
Hamadama vage kiyanna vachana na. Well done mourya
ස්තූතී 🇷🇴❤️
Godak watinawa..
Good job brother ..🙏🙏🙏
Oyage videos godak wadagath godak watinawa tnx malli apiwa danuwath keranawata oyata puluwan nam offer letter eka ganath me wage wistarayak denna eketh fake ewa tiyanawane api danne na hoyaganna tnx budusaranai Happy birthday
ස්තූතී 🇷🇴❤️
නියමයි ♥️..ස්තුතියි අයියේ ...
ස්තූතී
Thank you Aiye.. Godak watinawa
ස්තූතී 🇷🇴❤️
ගොඩක් වටිනවා අයියායේ..💪🔥❣️
ගොඩක් ඉස්තූතියි..🙏😍❣️
ස්තූතී 🇷🇴❤️
work permit awith. embassy daanakam kochchra kalayak, walidda?
ada video eka maru,
happy birthdey ayye♥♥♥♥
ස්තූතී 🇷🇴❤️
ගොඩක් ස්තුතියි වටිනවා ගොඩක් අයියේ
ස්තූතී ❤️
Niyamai aiya..👍✌️
Niyamai aiye hoyapu vistharayak.niyamata theruna.Thanks 👊
ස්තූතී 🇷🇴❤️
අයියෙ..තවත් අයට තියෙන මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමා වලංගු රුමේනියා වීසා බලපත්‍රයක් හදුනා ගන්න එක..ඒ ගැනත් චූටි පැහැදිලි කිරීමක් කරන්න..පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න 😔❤️🔥
ගොඩක් වටිනවා💪✌️
ස්තූතී 🇷🇴❤️
Aiye supiru Aiyee
I wish u!! Happy birthday maurya bro!!
ස්තූතී 🇷🇴❤️
niymaiiii ayye.gdk watina dewal gdk dena gaththa.jaya wewa❤️🖤
ස්තූතී ❤️
thank you so much brother 💪💪