2024 ෆින්ලන්තයේ රැකියා රැසක්| Finland Job Opportunities Sinhala | Full Process | Step by Step

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #finland #trending #europe #job
    2024 ෆින්ලන්තයේ රැකියා රැසක්| Finland Job Opportunities Sinhala | Full Process | Step by Step
    ජපානයෙන් නොමිලේ රැකියා | Japan Working Visa | japan job visa for Sri Lankan | Ssw visa | How to
    මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that I'm not an immigration consultant. This video is created based on the information I found from my own experience, knowledge, and research. Please be aware immigration rules and regulations change depending on the situation. Thank you so much and I'll definitely share my knowledge. So keep watching and give me feedback
    Visa Appointment එකට මේ ලින්ක් එක බලන්න
    finlandabroad....
    මේ link වලින් jobs බලන්න ⬇⬇⬇
    jobsinfinland.fi/
    www.workinfinl....
    jobsfinland.fi/
    relocate.me/co...
    migri.fi/en/ce...
    💥 My other TH-cam videos
    01 • TESLA ආයතනයෙන් නොමිලේ ...
    02 • සිංගප්පුරුවෙන් නොමිලේ ...
    03 • Apply for fully funded...
    04 • නොමිලේ ජපන් රැකියා | J...
    05 • නොමිලේ ඩුබායි සුපර් මා...
    06 • ඊශ්‍රායලයෙන් කෘෂි අංශය...
    07 • නවසීලන්තයට නොමිලේ යමු ...
    08 • Portugal Job Seeker Vi...
    09 • මොල්ටවෙන් ලාංකිකයන්ට ර...
    10 • ජපානයෙන් නොමිලේ රැකියා...
    KEYWORDS:
    japan visa Sinhala Sri Lanka, japan job interview questions, japan student visa Sinhala, japan Basa Sinhala, japan job visa for Sri Lanka, japan Panthiya, japan interview, japan interview questions and answers, japan salary per month Sinhala, japan exam paper in Sri Lanka, japan online class Sri Lanka, japan language learning, japan job visa price in Sri Lanka, japan visit visa from Sri Lanka, SSW visa japan age limit, Japan Student visa Sinhala, Japan student life, Japan Student part-time job salary, Japan student visa immigration, Japan Student visa Sri Lanka, Japan student life Sinhala, Dubai Visit Visa, Dubai Work Visa
    🌼If you like my channel
    🌼Like
    🌼Share
    🌼Comment
    🌼Subscribe
    #Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
    #studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 208

  • @SankaWithWorld
    @SankaWithWorld  8 หลายเดือนก่อน +28

    සුබ දවසක් සියලුම දෙනාට මම ඉදිරිපත් කරන රැකියා අවස්ථා සඳහා පහත ලින්ක් අහරහා ජොබ් වලට අයදුම් කරන්න

  • @ajithkumarawansha3679
    @ajithkumarawansha3679 8 หลายเดือนก่อน +14

    පොඩ්ඩක් පෙරළා කරලා ගන්න. කියන තරම් ලේසි නෑ Finland වලට එළියෙන් ඉඳන් මෙහෙට Job 1කට එන 1. Video 1 කියනවා වගේ "ඉතා පහසු" නෑ job 1k හොයාගන්න එක. රටට ඇවිල්ලවත්. Finnish or swedish කතා කරන්න පුළුවන් හැකියාව අනිවාර්යයි job 1කට යද්දි. හැමෝම කියනව වගේ job visa 1කින් ආපු කවුරුවත් හම්බෙලා නෑ මටත්. (Finland වල ඉන්න කෙනෙක් විදියට මේ දේවල් කිව්වෙ) Anyway මේ වගේ විස්තර බෙදා ගන්න 1 හොඳයි.👍

    • @chaminda3332
      @chaminda3332 4 หลายเดือนก่อน

      Ok

    • @user-xc3xp9lc2k
      @user-xc3xp9lc2k 17 วันที่ผ่านมา

      Ane api enawanam monawa kara ganna one issellama

  • @samanrajapaksha1073
    @samanrajapaksha1073 8 หลายเดือนก่อน +103

    මම ඉන්නෙත් Finland වල මේ කියන විදිහට Job එකක් ලැබුනු කවුරැ හරි ඉන්නයද..? මේහේ English කතා කරන්නේ හරිම අඩුවෙන් Helsinki වල ටිකක් English කතා කරනවා හැබැයි අනිත් City වල නම් English කතා කරන්නෙමෙ නැති තරම් ඔයාලා කවුරැ හරි එන්න ඉන්නව නම් Finnish ටිකක් ඉගෙන ගෙන එන්න නැත්නම් මේ කියන විදිහට ලේසියෙන් Job හොයා ගන්න බෑ.. මට නම් මෙහේ තාම කවුරැත් හමුවෙලා නෑ මේ කියන ක්‍රමයට මෙහෙට ඇවිත් settle වෙච්ච කෙනෙක්… 😂

    • @RavinduRl
      @RavinduRl 8 หลายเดือนก่อน +1

      Oya kohomada awa brother

    • @samanrajapaksha1073
      @samanrajapaksha1073 8 หลายเดือนก่อน +2

      @@RavinduRl student

    • @lahirutharaka5277
      @lahirutharaka5277 8 หลายเดือนก่อน +3

      මු බොරුද කියන්නෙ මචන්

    • @rashshane5921
      @rashshane5921 8 หลายเดือนก่อน

      Uba finland wala pakir da😂

    • @Geviya2233
      @Geviya2233 8 หลายเดือนก่อน

      @@samanrajapaksha1073giyepu widiha kiyanne puluwanda?

  • @user-hm2ii9gs6z
    @user-hm2ii9gs6z 8 หลายเดือนก่อน +9

    ❤ suba පැතුම් me wage yaganna beri වුණත් sith සුවපත් කරනවාට ,

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 8 หลายเดือนก่อน +2

    බුල් ඩොසර් පොක්ලිප්ට් පාම් ටැක්ටර් ස්කැවෙටර් බර වාහන.ස්කැමල් අවු.25.පලපුරුද්ද...
    මට වයස 49.,ජො.බ් එකක් හොයා ගන්න පුලුවන්ද පැම්ලි එන්නේ කොහොමද ව්ස්තර කරන්න පූලුවන්ද ..ඔබට ජයෙන් ජය..
    .

  • @chanakamadusanka3919
    @chanakamadusanka3919 8 หลายเดือนก่อน +4

    නොමිලේ අයදුම් කිරන්න පුලුවන් කියලා නේ තියෙන්නේ.. ඔය £490 ඔයා ගෙවන්වද😮

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 8 หลายเดือนก่อน +5

    මේ website මම බැලුවා what is your citizenship කියලා අහන තැන..srilanka සඳහන් වෙන්නේ වත් නැහැ ..african රටවල් පවා තියෙනවා .අපිට මේ chance නැහැ වගේ..😢

    • @manoricooray1134
      @manoricooray1134 7 หลายเดือนก่อน +2

      ගොඩක් රටවල් වලට අයදුම් කරනකොට ශ්‍රී ලන්කාව කියන නමවත් නෑ..

  • @meripara2712
    @meripara2712 8 หลายเดือนก่อน +2

    මමත්. යන්න
    කැමති යි.කොහොමද. මට.අරබිකතාකරන්න පුලුවන්. ඉංගිරිසි. සමනෙදැනුම..

  • @charithanjana8258
    @charithanjana8258 8 หลายเดือนก่อน +4

    Excavator operator වලට යන්න හොද රටක් කියන්නකො හොද salary එකක් තියන.

    • @suniththusitha-jk1xk
      @suniththusitha-jk1xk 8 หลายเดือนก่อน

      Set මටත් කියපන් මිත්‍රයා මමත් ඔය job එකමයි කරන්නෙ❤

  • @anuraindika9288
    @anuraindika9288 8 หลายเดือนก่อน +1

    මගේ දරුවන් දෙදෙනා ම අසනිපෙන් ඉන්නෙ අපි රටකට යන්න හොයනවා පවුලේ සියලු දෙනා ට යන්න පුලුවන් ද

  • @tharindulakshan6942
    @tharindulakshan6942 8 หลายเดือนก่อน +2

    Thank you very much brother

  • @favoriteact5812
    @favoriteact5812 8 หลายเดือนก่อน +3

    Canada idan Finland yanna berida
    Oya godak hodai Canada idan oya vege deyak karanakota..

  • @sujeewakumari5619
    @sujeewakumari5619 7 หลายเดือนก่อน

    අනේ ෆන්ලන්තේ.ඉන්න කොනෙක්ට පුළුවන්නමි ගේ දුව නර්සින් කරන්නේ උදවුවක් කරන්නකෝ

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 8 หลายเดือนก่อน

    Kiyana tharam sundara ne me gamana.....andayo wage yanne nethuwa aduma gane basawa tikak hari igenagana yanna

  • @synergypackingsl5912
    @synergypackingsl5912 8 หลายเดือนก่อน

    I worked as fashion merchandiser and I’m 57 now. Can I try ...

  • @AchiniDilrukshi-iw3bg
    @AchiniDilrukshi-iw3bg 8 หลายเดือนก่อน +1

    Ana man inna Saudi Arabia gadaraka wada karanna man loku amaruwaka watila inna mawa mathanin ganna puluwanda wana ratakata mata kanta na nidiyanta na wada wadi gani hoda na mata passa godak dawal thiyanawa plz

  • @user-bp7yi6fy8p
    @user-bp7yi6fy8p 7 หลายเดือนก่อน

    Mama romeniya wada කරන්නේ opareting and driving.pinland walata aenna udaw karannako

  • @MotiVibesAI
    @MotiVibesAI 8 หลายเดือนก่อน

    Cricket coaching umpiring analysing walata ynna plwn job thyna than kynnako

  • @user-wg3xf8wz3p
    @user-wg3xf8wz3p 7 หลายเดือนก่อน

    Mage mahaththayata yanna hadaway Donna Lori driving hari kamakura na.kohoma hari hadaway denna

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 8 หลายเดือนก่อน +12

    😂මෙච්චර ලේසියෙන් වයස් සීමාවකුත් නැතුව..?? අනික ඔක්කොම රෙඩි කරගෙන ඉන්දියාවේ යන්නත් එපෑ වීසා ගන්ඩ...අම්මෝහ් පරෙස්සම් වෙයව් හොඳේ.🙏

    • @dammikapriyadarshani6544
      @dammikapriyadarshani6544 8 หลายเดือนก่อน

      Anneeeeda kiyanne

    • @sandunikarunasena4582
      @sandunikarunasena4582 8 หลายเดือนก่อน

      deyak kenekta kiyaddi atta kiuwanam godak wadagath....
      Finland inna kenekgen ahanna oya kiuwa kata koitaram waradida kiyaneka.job 1 k laben na language barinam.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle 6 หลายเดือนก่อน

      @@sandunikarunasena4582 How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
      th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html

    • @shanithudayantha8959
      @shanithudayantha8959 5 หลายเดือนก่อน

      Finland විතරක් නිමේ ගොඩක් රටවල් වලට යන්න Visa ගහන්නේ ඉන්දියා වලින්. ඒක හිතනවා වගේ ලොකු process එකක් නිමේ. වැඩේ පටන් අරගෙන කරන් යද්දි ඒක් තේරෙනවා. උත්සහ කලොත් තමයි දෙයක් ලැබෙන්නේ. අමාරුයි අමාරුයි කිය කිය හිටියොත් හැමදාම මෙහෙම තමයි 🥹

  • @user-ks4sk5yu2t
    @user-ks4sk5yu2t 8 หลายเดือนก่อน +1

    ඇප්ලයි කරන එක්කෙනට විතරද එන්න පුළුවන් ෆැමිලි එකටම එන්න පුලුවන්ද

  • @shyamalipriyangika7281
    @shyamalipriyangika7281 8 หลายเดือนก่อน

    Mata. Visthara Oni kindergarten teachers.or helpers.mata udaw karanna puluwanda

  • @gamagedilshan8179
    @gamagedilshan8179 7 หลายเดือนก่อน

    Mm weda karanne tower caean puluwa danna kenek innawanam udau karanna ko pizzzz

  • @user-dd7vk9jd4q
    @user-dd7vk9jd4q 8 หลายเดือนก่อน

    Kiuwata wedak na. Yanna vidiyak hadala denna barinam.

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 7 หลายเดือนก่อน

    බෝහොම ස්තුතියි ඔබට

  • @sam.0422
    @sam.0422 8 หลายเดือนก่อน +1

    ලින්ක් එක කෝ???

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 7 หลายเดือนก่อน

    Malta uroop idan yanna puluwan eth jod hoyaganna puluwada mallta visa tiyagana

  • @user-lh1lo4ls4k
    @user-lh1lo4ls4k 8 หลายเดือนก่อน

    මට ගල්ප් ලයිසන් තියෙනවා කොහොමද යන්නේ කියන්න ඒකට අපට උදව් කරන්න

  • @DulaniSharika-ws8mp
    @DulaniSharika-ws8mp 2 หลายเดือนก่อน

    Dulanisharika22gamil caregiver yanna puluwanda

  • @fathishammu2202
    @fathishammu2202 8 หลายเดือนก่อน +1

    ෆ්‍රී කියලා දාලා තිබුනට website එකට ගියාම සල්ලි ගෙවන්න කියනවා
    සල්ලි ගෙව්වත් job එක labei කියලා කොහොමද සුවර් කරන්නේ

    • @SankaWithWorld
      @SankaWithWorld  8 หลายเดือนก่อน

      ඉස්රළාම ඔයා ජොබ් එක හොයාගන විසා වලට විතරයි මුදලක් වියදම් වෙන්නේ

  • @aselachathuranga2236
    @aselachathuranga2236 4 หลายเดือนก่อน

    Mage wayasa aurudu 32 barawahana laisan atha

  • @Hasaral22
    @Hasaral22 8 หลายเดือนก่อน

    Ayadum karanne kohomada visthara ewanna

  • @user-zo7hv8wg2v
    @user-zo7hv8wg2v 2 หลายเดือนก่อน

    house meet job තියෙනවද

  • @BeastBlitz852
    @BeastBlitz852 8 หลายเดือนก่อน

    Mama ohoma apply karala agent kenekgen email ekak awa mata ekata eya kiyanawa ලියකියවිලි hadanna euro 29 k danna kiyala කවුරු hari me gana dannawanam mata poddak e gana kiyanna

    • @nikmini4568
      @nikmini4568 8 หลายเดือนก่อน

      Rs 10500 wage mudalk yanne

  • @gailgailgrero9373
    @gailgailgrero9373 8 หลายเดือนก่อน +1

    hello, boru danne nethuwa paduwe innawada oya?

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 8 หลายเดือนก่อน

    mage putha cinec camps ake weldipiter course okkoma karala thiyenne ege 21

    • @thatwasapic4645
      @thatwasapic4645 8 หลายเดือนก่อน

      Puluwn apply krnda kiyla kiynda

  • @bimashanikumari8615
    @bimashanikumari8615 8 หลายเดือนก่อน

    Mage mahaththaya carpenter kenek ayadum karanna puluwanda

  • @wishwasankalpa-xo5xn
    @wishwasankalpa-xo5xn 8 หลายเดือนก่อน +2

    Kiyak yanawada lanka mudalin

  • @nethusulani280
    @nethusulani280 8 หลายเดือนก่อน +1

    Ayye sound madi

  • @SankaWithWorld
    @SankaWithWorld  8 หลายเดือนก่อน +11

    සියලු දෙනාම ලින්ක් එකට ගිහින් බලන්න **

    • @lakaya1627
      @lakaya1627 8 หลายเดือนก่อน

      🎉😢

    • @lakaya1627
      @lakaya1627 8 หลายเดือนก่อน +1

      🎉😢 16:03 16:03 16:35

    • @lakaya1627
      @lakaya1627 8 หลายเดือนก่อน

      16:55 😮 16:55 16:55

    • @lakaya1627
      @lakaya1627 8 หลายเดือนก่อน +1

      16:55

    • @lakaya1627
      @lakaya1627 8 หลายเดือนก่อน

      16:55 16:55

  • @yenulikoswatta2003
    @yenulikoswatta2003 8 หลายเดือนก่อน +9

    Nursing උපරිම වයස කීයද?

    • @deepikaklaasio8180
      @deepikaklaasio8180 8 หลายเดือนก่อน

      අහු වෙන්න එපා බොරුකාරයින්ට

    • @Chanumadu
      @Chanumadu 8 หลายเดือนก่อน +1

      වයස අව්ලක් නැහැ මෙහෙ. මම ඉන්නෙ finland. හැබැයි ඔය කියන විදියට නම් එන්න බෑ. ඕකෙන් 75% විතර අයින් කරන්න ඕනෙ

    • @user-yp1lx2uo8m
      @user-yp1lx2uo8m 6 หลายเดือนก่อน

      ​@@Chanumadu gana kiyak yanawada

  • @iroshaudayangani305
    @iroshaudayangani305 8 หลายเดือนก่อน +5

    Iam professinal caregiver and ayurveda wellness therapist. Please give me details

    • @Sandun.123
      @Sandun.123 8 หลายเดือนก่อน

      Therapi course ekak krnna widihak gana dannawanm kiyanna pluwanda

  • @sangeethsilva3581
    @sangeethsilva3581 8 หลายเดือนก่อน +1

    I.am.57years.old.can.I.apply.to.Finland?I'm.Marina.Peiris.Thank.you

  • @y.m.adharmasiri662
    @y.m.adharmasiri662 8 หลายเดือนก่อน +1

    sri lankan government nursing diplomawata finland nursig apply karanna beida.digreeyama onada.

  • @gitamahadura5022
    @gitamahadura5022 8 หลายเดือนก่อน

    Mama kuwait walein bayreida apply karanna

  • @nirmalamallawaarachchi7058
    @nirmalamallawaarachchi7058 8 หลายเดือนก่อน +1

    පිරිසිදු කරන්නන් හට 3 දෙනකුට හදා දෙන්න ගෑනු ලමයෙකුට ත් එක්ක

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 8 หลายเดือนก่อน

    Beauty saloons වලට රැකියා තියනවද 😊

  • @user-cf5zw3jf8y
    @user-cf5zw3jf8y 8 หลายเดือนก่อน

    Meka patta pal boru karayek ahu wenna apa . English wadak na Finland walata.

  • @DiliniShamika-rn5vd
    @DiliniShamika-rn5vd 8 หลายเดือนก่อน +1

    Monada tiyana job,Age eka

  • @nandapalamaddumage9950
    @nandapalamaddumage9950 8 หลายเดือนก่อน

    මමත් කැමතියි යන්න යන්නෙ කොහොමද කියල කවුරුහරි උදව්කරන්න

  • @renukasamanthi6824
    @renukasamanthi6824 8 หลายเดือนก่อน +2

    House keepiñg job tiyanawada

  • @disnafernando8144
    @disnafernando8144 8 หลายเดือนก่อน

    අනේ උදවු කරන්න කොහොමද කරන්නේ කියලා

  • @annegunasekara4421
    @annegunasekara4421 8 หลายเดือนก่อน

    How can i Apley 😮.32 years.

  • @user-ed9zu2tz6b
    @user-ed9zu2tz6b 8 หลายเดือนก่อน +1

    Visit visa gihin work visa akakata convert kara ganna puluwanda

  • @priyadarshanisubasingha2615
    @priyadarshanisubasingha2615 8 หลายเดือนก่อน

    Tjhanks

  • @mallawaarachchipasan5826
    @mallawaarachchipasan5826 8 หลายเดือนก่อน

    Care giver yanawanam family yanna puluwanda

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 8 หลายเดือนก่อน

    Mama Israel vala awrudu 11 ceyagevr kenek oheta anda puluvanda

    • @kumeeperera1898
      @kumeeperera1898 8 หลายเดือนก่อน

      මම Care giver Course එක කරපු කෙනෙක්.. මට ඔහේ රැකියාවක් හොයා ගන්න උදව් කරන්න පුළුවන්ද miss.. 🙏

  • @user-bj8ld5es6n
    @user-bj8ld5es6n 7 หลายเดือนก่อน

    Wayasa 60 yanna puluwanda

  • @dhanuchula7446
    @dhanuchula7446 8 หลายเดือนก่อน +2

    Family fuluwanda job ekak gattot yanna

    • @PradeepDamitha
      @PradeepDamitha 8 หลายเดือนก่อน

      Ehema ba man danna wisihata

  • @sewwandibhagya3263
    @sewwandibhagya3263 8 หลายเดือนก่อน

    Matath yanna oni kohomada yanne

  • @chandraanimenike877
    @chandraanimenike877 5 หลายเดือนก่อน

    Matath udauwak karanna

  • @vijithakumara1290
    @vijithakumara1290 8 หลายเดือนก่อน

    Excavator operator job tiyenawada bro

  • @nadeemangishika8905
    @nadeemangishika8905 8 หลายเดือนก่อน +2

    ලින්ක් එක නෑ.

  • @user-dh5lo9dr9t
    @user-dh5lo9dr9t 8 หลายเดือนก่อน +1

    Oya ohe inna kenekda

  • @user-ig3je7dv3h
    @user-ig3je7dv3h 8 หลายเดือนก่อน

    Cleaning vacancy nadda.

  • @chamarimadubashini3762
    @chamarimadubashini3762 8 หลายเดือนก่อน

    Agriculture jobs nedda

  • @user-pw2bg4gi9z
    @user-pw2bg4gi9z 8 หลายเดือนก่อน

    house kiping nedda

  • @sardeennaleera661
    @sardeennaleera661 6 หลายเดือนก่อน

    Ko link eka.

  • @suwineethasamarakoon7205
    @suwineethasamarakoon7205 8 หลายเดือนก่อน

    Bank walata berida

  • @ChootiSudda
    @ChootiSudda 8 หลายเดือนก่อน +2

    34 අඩුද වැඩිද

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 8 หลายเดือนก่อน

    Kiyak vage gevanavade

  • @nadeeshaweerasinghe8465
    @nadeeshaweerasinghe8465 8 หลายเดือนก่อน

    Dubai wala idan barida

  • @user-pw2bg4gi9z
    @user-pw2bg4gi9z 8 หลายเดือนก่อน

    mama enne dubai puluwanda udaw karanna

  • @sandunbandaraEng
    @sandunbandaraEng 8 หลายเดือนก่อน

    views wenuwen me wage boru higana weda karanna epa. ehe inna kenekgen eththa thathwaya ahala balanna

  • @ranulilithuli2769
    @ranulilithuli2769 7 หลายเดือนก่อน

    වයස 47 අයට යන්න බැරි ද

  • @nilukasamarathunge5474
    @nilukasamarathunge5474 8 หลายเดือนก่อน

    Caregiver apply karanna letes point keeyak onda. Man caregiver level iii complete karala inne. Age 46 . Puluwanda

    • @jagathnandasiri5069
      @jagathnandasiri5069 5 หลายเดือนก่อน

      මටත් ඒකම දැනගන්න අවශ්‍යයි....

  • @subanichandrasiri8463
    @subanichandrasiri8463 8 หลายเดือนก่อน

    Have a Fireman job

  • @aypfilms
    @aypfilms 8 หลายเดือนก่อน +1

    මට යන්න උදව් කරන්න

  • @pathminigamage6295
    @pathminigamage6295 7 หลายเดือนก่อน

    කොහොමද යන්නෙ විස්තර කියන්න

    • @user-ie2qs9eo5j
      @user-ie2qs9eo5j 5 หลายเดือนก่อน

      Oyata vistharayak lebunada

  • @user-bs3nk8mm6j
    @user-bs3nk8mm6j 8 หลายเดือนก่อน

    Hotel job nedda?

  • @user-de2ds9zz7i
    @user-de2ds9zz7i 8 หลายเดือนก่อน

    Nurses ලට යන්නහාකාඩ

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe3444 8 หลายเดือนก่อน +4

    6 මාසයක් ශීතලේ ගැහෙන්න යන්න මොන එහෙකටද

  • @ramanips2152
    @ramanips2152 6 หลายเดือนก่อน

    මම රොමෙනියාවෙ ඉන්නෙ මෙහෙ.ඉදන් apply කරන්න පුලුවන් ද

  • @nadeekalakmali5110
    @nadeekalakmali5110 8 หลายเดือนก่อน +2

    IELTS wenuwata PTE valid nadda

  • @madusankarathnayake
    @madusankarathnayake 7 หลายเดือนก่อน

    Meka aththada

  • @lalithsiriwardena8696
    @lalithsiriwardena8696 8 หลายเดือนก่อน +4

    අවුරුදු 62 මගෙ වයස හවුස් කීපින්ග් සුපර්වයිසර් කේටරින් සුපවයිසර් තියෙනවද

    • @thatwasapic4645
      @thatwasapic4645 8 หลายเดือนก่อน +1

      Ammohhhh😂😂😂

    • @samithajay9761
      @samithajay9761 8 หลายเดือนก่อน

      Kohe yannada?😂😂😂😂😂 oya wayasatada.😂😂😂😂😂😂

    • @chandimananayakkara8610
      @chandimananayakkara8610 8 หลายเดือนก่อน +1

      මේක ඇත්තද බොරුද දන්නෙ නෑ මම. නිකමට කමෙන්ට්ස් බැලුවෙ. වයස 62 කෙනෙක් රස්සාවක් හොයන එකට හිනාවෙන්න එපා. කවුද දන්නෙ එයාගෙ ගෙදර මොන ප්‍රශ්නෙ තියෙනවද කියල. සමහරවිට ලෙඩ්ඩු ඉන්න පුලුවන්. දරුවන් ඉන්න පුලුවන්. එයාට දරුවො සලකන්නෙ නෑ වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් ජීවිතේ අන්තිම කාලේ හරි ලස්සනට ජීවත්වෙන්න හීනයක් තියෙන්න පුලුවන්.
      හිනාවෙන ඔයාල ඊළඟ දවසෙ ඇක්සිඩන්ට් එකකින් එකතැන් උනොත්?
      කවුරුත්ම නැතුව පවුලේ අය අනතුරකින් හෝ ලෙඩකින් මැරිලා ගියොත්?
      ඔයා වැඩිපුරම ආදරේ කරන හෝ හම්බ කරන කෙනාට මාරාන්තික ලෙඩක් හැදුනොත් ?
      තව මනුස්සයෙකුගෙ දේකට ඔච්චම් කරන්න කලින් තමන්ට ඒක ඇප්ලයි කරලා බලන්න.
      ජය!

  • @muthuwijethunga2211
    @muthuwijethunga2211 8 หลายเดือนก่อน

    Meka attada boruda attanam link eka ewanna

  • @roshanbuddhika6066
    @roshanbuddhika6066 8 หลายเดือนก่อน

    වයස කොහොමද

  • @user-zo7hv8wg2v
    @user-zo7hv8wg2v 2 หลายเดือนก่อน

    මම මගේ ෆෝන් නම්බර් එක එවනවා

  • @user-sq8qd6zj5u
    @user-sq8qd6zj5u 8 หลายเดือนก่อน +1

    Accountants lata bayid enn

  • @joshuakanumale1392
    @joshuakanumale1392 8 หลายเดือนก่อน

    Meva surangana katha ahu venna epa u tube karayo salli hoyana hati

  • @dilanishanika2552
    @dilanishanika2552 8 หลายเดือนก่อน

    Monawadajob

  • @nadeemangishika8905
    @nadeemangishika8905 8 หลายเดือนก่อน

    ඔයා ෆින්ලන්ඩ් ද ඉන්නෙ.

  • @udayangaishan5202
    @udayangaishan5202 8 หลายเดือนก่อน

    Rusia idan berid

  • @dineshSameera-ve6xd
    @dineshSameera-ve6xd 8 หลายเดือนก่อน

  • @user-zl5gq3vd8h
    @user-zl5gq3vd8h 8 หลายเดือนก่อน

    මටත් උදවු කරන්න

  • @priyaniwickramasinghewickr9711
    @priyaniwickramasinghewickr9711 8 หลายเดือนก่อน

    ෙබාරැදදන්ෙන නැහැෙනද

  • @user-jc5rw5uu2m
    @user-jc5rw5uu2m 8 หลายเดือนก่อน

    රුසියාවේ ඉන්න ලංකාවෙ කෙනෙක් කොහොමද යන්නේ

  • @user-hb2ex7fo5b
    @user-hb2ex7fo5b 8 หลายเดือนก่อน

    අනේ මටත් යන්න විදිහක් කියන්න

    • @ajanthaweerakoon6506
      @ajanthaweerakoon6506 8 หลายเดือนก่อน

      පිටකොටුවෙන් බස් එකක් ගන්න

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 หลายเดือนก่อน

    Epa