ආනාපානසති භාවනාව ඔස්සේ තෙවැනි ඇස විවෘත කරගැනීම ප්‍රායෝගිකව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ආනාපානසති භාවනාව ඔස්සේ තෙවැනි ඇස විවෘත කරගැනීම ප්‍රායෝගිකව
    🔴 ඔබ මෙම චැනලය සඳහා නවකයකු නම්, මෙහි අඩංගු දේශනා සියල්ල මුල සිට ශ්‍රවණය කරන්න.
    🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
    • 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
    🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
    • තෙවැනි ඇස යනු කුමක්ද? ...
    🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
    / adhyathmika-bhikshun-1...
    🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
    adhyathmikabhikshun@gmail.com
    Whatsapp : 070 484 43 35
    #ThirdEye
    Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්!

ความคิดเห็น • 120

  • @udulaherath5344
    @udulaherath5344 11 หลายเดือนก่อน +39

    මම පුදුමයක් ස්වාමීන් වහන්ස ගැටලුවක් මතුවෙලා ඒ ගැන අහන්න කලින් ඔබ වහන්සේ පිවිතුරු දෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා!!! තව තවත් ප්‍රඤාව වර්ධනය වෙවා!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!

  • @චූටිමහත්තයා-ය9ඹ
    @චූටිමහත්තයා-ය9ඹ 8 หลายเดือนก่อน +12

    බොහොම පිං ස්වාමින් වහන්ස...🙏🙏🙏🙏
    අහම්බෙන් මේක බැලුවේ..මමත් ආනාපානසතිය වඩලා ඔය සේරම අත්දැකීම් ටික අත්වින්දා..ඔබ වහන්සේ දේශනා කරපුවා හරියටම හරි...හැබයි අර කිව්වා වගේ එකම තැන පල් වෙච්ච නිසා හුස්ම රැල්ලම අල්ලගෙන හිටිය නිසා ඉදිරියට යන්න බැරි උනා එක තැන පල් වෙනවා කියලා හොදටම තේරැනා....
    පුළුවන් ඉක්මනටම ආනාපානසතියෙන් ධ්‍යාන උපදවාගන්න හැටි අෂ්ඨ සමාපත්ති දක්වාම කියල දෙන්න කියල ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @sampathnanayakkara
    @sampathnanayakkara 7 หลายเดือนก่อน +8

    මම මැසෙජ් එකක් දැම්මම මට ලින්ක් එකත් එව්වා.. ඔබ වහන්සේට තෙරැවන් සරනයී.. කවදා හෝ දවසක මම ඔබ වහන්සේ ලග බුදුන් සරන යමි🙏🙏🙏🌼🌼🌼

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 2 หลายเดือนก่อน +1

    මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේසියලු දෙයකින්ම අපව දැනුවත් කරනවාට...ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් නොඅඩුව ලැබේවා ...🙏🙏🙏

  • @udulaherath5344
    @udulaherath5344 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis 11 หลายเดือนก่อน +11

    බොහොම කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටිය දේශනාවක්. බොහොමයක් පින්සිදු වෙනවා අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @sanjuprabhath4937
    @sanjuprabhath4937 11 หลายเดือนก่อน +6

    ආනාපානසතියෙන් ධාන්‍ය වඩන ආකාරය කරුනාවෙන් පහදා දෙන්න ස්වාමීන් වහන්ස.

  • @himaliwijesinghe8226
    @himaliwijesinghe8226 7 หลายเดือนก่อน +2

    ස්වාමීන්වහන්ස මම මේ කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑ. අදයි මම මේක දැක්කෙ. පෙරෙයිදා මම නිකමට බුදුන් වැදලා තුන් සූත්‍රය කියලා (හැමදාම කියනවා) කියලා ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා ජීවිතේ පලමු වතාවට. ටික වෙලාවක් යද්දි මට නින්ද ගිහින් වගේ වෙලා ලොකූ පහන් ගොඩක් එකතැන පත්තුවෙනවා වගේ පැහැදිලිව දැක්කා. ඒ එක්කම මගේ අවුරුදු විසි ගානකට උඩදි මැරුනු ආත්තම්මා සුදු ඇදගෙන හිනාවේගෙන එනවා දැක්කා. ඊට පස්සෙ මගෙ හිතට බයක් වගේ දැනිලා පියවි සිහියට ආවා.මේ වනතුරුත් හිත හිතා හිටියෙ මොකද මට උනේ කියලා. ජීවිතේ මං ගොඩක්ම ආදරේ කල කෙනා වගේම ජීවිතේ දැකපු හොඳම පින්වන්තම කෙනා තමා එයා. එතකොට මං ගිහින් තියෙන්නේ කෙලින්ම 4 වෙනි පියවරටද හාමුදුරුවනේ .පැහැදිලි කර දෙන්න.

  • @damienemy7244
    @damienemy7244 11 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 11 หลายเดือนก่อน +6

    ලබා දුන්නා වූ ගුරු අවවාද වලට ඔබ වහන්සේට පින් සිදු වේවා තව තවත් තවත් විශ්වයේ අනන්ත ඤාණෝ බොහෝ දේට අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chamikakulathunga2463
    @chamikakulathunga2463 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වෙවා....ප්‍රාර්ථනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ කර ගැනීමට ලැබේවා....

  • @piyaseelisamaratunga6262
    @piyaseelisamaratunga6262 11 หลายเดือนก่อน +5

    ❤මෙය බුද්ද භාවනක් නොවේ.

    • @laksirijanaka7287
      @laksirijanaka7287 10 หลายเดือนก่อน +1

      ගැලපෙම.දෙයක් නම් ගන්න.නැතිනම් අතහරින්න .එහෙම බුද්ද භාවනාවක් නෙවෙ නම්

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @premakulathilaka950
    @premakulathilaka950 8 หลายเดือนก่อน +2

    ස්තූතියි ..චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා ....සාදු සාදු සාදු ...

  • @Nadeeshan898
    @Nadeeshan898 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා...!!!

  • @lashmankumara6779
    @lashmankumara6779 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏තෙරුවන්සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 11 หลายเดือนก่อน +1

    Bohoma pin swamin wahansa. Apa wani anapanasathi bawanawa aramba kara ein obbata yanna Nodana ekatana hira wela inna ayata loku atwelak wenawa obawahase ge mema deshana ya. Karana anapanasathya gana wath hari awabodayak labune danui. Obawahaseta niduk nerogee deer wewa. Pathana bodiya wetha ikmanin laga wewa. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏

  • @edited991
    @edited991 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 หลายเดือนก่อน

    Thank you suaminwahansa

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස

  • @SandaruDilshan-jn9fz
    @SandaruDilshan-jn9fz 11 หลายเดือนก่อน +2

    බලාගෙන හිටිය එකක්. තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @ideatv7984
    @ideatv7984 8 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය🙏 සිත මධ්‍යට ගෙන එන නිමිත්ත විවරණය අතිශයින්ම පැහැදිලි ...බුද්ධ ධම්ම සංඝ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @salonolu3248
    @salonolu3248 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට....

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @surangafernando2943
    @surangafernando2943 11 หลายเดือนก่อน +1

    Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 11 หลายเดือนก่อน +2

    pinwat swamin wahanse deergau wewa oba wahanseta🙏🙏🙏🙏🙏🙏

  • @lillylilly1442
    @lillylilly1442 11 หลายเดือนก่อน +7

    මටත් හුස්ම ගන්නවා දැනෙන්නෙ නැතිවෙනවා .මාත් තදින් හුස්ම ගන්නවා ඒ වෙලාවට. ඊට පස්සෙ මහන්සියක් දැනෙනවා. ඇදුම කියලා හිතලා මං ආනාපාන සතිය නැවැත්තුවා.😢😢

  • @dissnayakedammi887
    @dissnayakedammi887 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @chandanichandani6913
    @chandanichandani6913 11 หลายเดือนก่อน +2

    තෙරුවණ් සරණයි

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 11 หลายเดือนก่อน +1

    Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏💐🙏💐🙏🙏💐....

  • @sunilbandara8916
    @sunilbandara8916 11 หลายเดือนก่อน +1

    Balaporothuven hitiya desanavak oba vahanseata godak pin

  • @renukabasnayaka
    @renukabasnayaka 4 หลายเดือนก่อน

    🙏🙏🙏bawana karata mewge denumak lebune me wedasatahanin pamani.godak pin🙏🙏🙏ape hamuduruwane

  • @user-rv4hb1wv4f
    @user-rv4hb1wv4f 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @SubashaniManel-uf3qh
    @SubashaniManel-uf3qh 11 หลายเดือนก่อน +3

    ස්වාමින්වහන්ස .මට .සතිදෙහෙකට කලින් .මගේ නලල බර වගේ හිරි වැටිලා තිබ්බ සමහර වෙලාවට .වම් පැත්තෙ කන එක්ක බරක් තිබ්බ .හැබයි .දැන් නෑ

  • @CsBoy-r5q
    @CsBoy-r5q 11 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @ireshalakshani9171
    @ireshalakshani9171 9 หลายเดือนก่อน +1

    Good job😊😊

  • @ShanikaBoyagoda
    @ShanikaBoyagoda 11 หลายเดือนก่อน

    Mage balagene hitapu vedio akak.obe wahanseta godak pin.theruwan sarenai

  • @anjalikajayawardana22
    @anjalikajayawardana22 9 หลายเดือนก่อน

    the videos so important and i get more information about meditation theruwansarenai .. and practically im doing meditation long period so these information really true and i was very happy i learn lots too theruwansarenai ....🙏🙏

  • @hansihansi1970
    @hansihansi1970 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස, මේ සඳහා අපි නිර්මාංශ වීම වැදගත් ද??🙏🏻🙏🏻✨

  • @laksirijanaka7287
    @laksirijanaka7287 11 หลายเดือนก่อน +3

    බලාපොරොත්තු වෙන් හිටියේ මේ වීඩියෝ එක නම්

  • @henagamageshajini5329
    @henagamageshajini5329 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sodurugeetha
    @sodurugeetha 9 หลายเดือนก่อน

    බොහොම ස්තුති

  • @priyanthamanjula9670
    @priyanthamanjula9670 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹❤️

  • @thusharithusha4076
    @thusharithusha4076 11 หลายเดือนก่อน +1

    🙏🌼🙏

  • @erandasamihira7863
    @erandasamihira7863 10 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ .සබ්බපාපස්ස ගාතාව බාවනා විදියට කරන්න පුළුවන් ද.එ ගැන පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu !!

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 11 หลายเดือนก่อน +1

    Theruwan Saranai

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 11 หลายเดือนก่อน

    Anapanasathi yen husma no danee aloka sagnga penena awastawe his sagnawa wadanna. Theweni asata bawanawe his vedio eka saha ahasa vedio eke upades anuga karanna. Ahasa penenna gath wita obata adishtana kota awasha wena one thanak dakinnata mema mattamedee hakiyawa labe.

  • @singithisenaji-lp3ey
    @singithisenaji-lp3ey 11 หลายเดือนก่อน +1

    Oba thumara goodk pin.mage දෙවැනි asa oppen una.eth mama kenek ekka me gana kiuwa.mage nethtra hira karala🥲🥲🥲🥲🥲

    • @thilinadilhara7364
      @thilinadilhara7364 10 หลายเดือนก่อน

      බොරු නොකියා පල යන්න

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌻🌻🙏🙏🙏🙏🙏🌻🙏🌻

  • @ranjanijayasundara8181
    @ranjanijayasundara8181 9 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස ,මෙම භාවනාවේදි මුලින් ආර්ය උපවාද ක්ෂමා කරගෙන පසුව ඔබවහන්සේ කීව අධිෂ්ඨාන තුන කල යුතුද?කියා පැහැදිලි කර දෙන්න.

  • @villagelife-bk5tg
    @villagelife-bk5tg 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මාස කිහිපයකට කලින් ආලොක සංඥා පෙනිලා චිත්‍ර රූපත් මැවුනා නමුත් ආය එහෙම පෙනුනෙම නැ

  • @sudanthidivakara4375
    @sudanthidivakara4375 หลายเดือนก่อน

    මම මයිති භාව නාව කරන විට දැන් මාස පහක් වවේනවා දමිපාට ඵලි ලොකුවට පේනවා කූහර ආකාරයටත් පේනවා බුරෑපත් පන්සල් ඵහේම ගියාම පේනවා ඉන්එහාට කරනවිදීය කියන්න

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 9 หลายเดือนก่อน +1

    ආලෝක සංඥා දැනෙනවා ස්වාමීන් වහන්ස

  • @ashandevinda1362
    @ashandevinda1362 11 หลายเดือนก่อน +1

    විග්‍යාන භයිරව තන්ත්‍ර කියන්නෙ මෙකද.? ස්වාමීන් වහන්සස දැනගන්න කැමතී.

    • @thilinadilhara7364
      @thilinadilhara7364 10 หลายเดือนก่อน

      ඒක බර වැඩියි ඔබේ මනසට තේරේන්නෑ

  • @yaaadvertising6482
    @yaaadvertising6482 10 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස...එතකොට අපි හිතමු දින කිහිපයක් හෝ කාලයක් කරගන්න යද්දී, උදාහරණයක් විදිහට නළල. මට තදවීම දැනිලා..හිස් කියන දේ හිතුවා කියලා..ඒ දවස එතනින් නතර කරලා පහුවෙනිදා දවසේ ආයේ වඩද්දී එක පරටම අතනට එනවද..නැත්තම් හුස්ම ගැන නැවත බලන් ඉන්න වෙනවද..මට සමාවලා ඒ ගැන පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 3 หลายเดือนก่อน

    සාධු සාධු. සාධු.

  • @thushanranga4812
    @thushanranga4812 11 หลายเดือนก่อน +1

    Swamin wahansa onama ayakuta ahasa kiyana nimiththa penilada thiweni asa erenne b.s

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 หลายเดือนก่อน

    Sothaoanbawebba puluwanda

  • @pasindusathsara9429
    @pasindusathsara9429 11 หลายเดือนก่อน

    divamaya kana gana thawa video ekak onah

  • @SiriRajapaksha-qm3rt
    @SiriRajapaksha-qm3rt 7 หลายเดือนก่อน

    Oba. Hamuwimat awssai poannambaeka denna

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 หลายเดือนก่อน

    Suaminwahansa ahasa kiyana snawen pasu niwanata yanne kohomada

  • @induthilakarathna1907
    @induthilakarathna1907 8 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස පොඩි පුටුවක වාඩිවුනාට කමක් නැද්ද මගේ තුන්ටියේ අමාරුවක් තියෙනවා 🙏🙏🙏🙏

  • @tikirimadana479
    @tikirimadana479 7 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස,මේ භාවනා වැඩසටහන් ටික පළමු වෙනි එකේ සිට අනුපිළිවෙළට ශ්‍රවණය කිරීමට පෙළ ගස්වා ඇත්තේ කෙසේද

  • @geethagovinna9981
    @geethagovinna9981 4 หลายเดือนก่อน

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 11 หลายเดือนก่อน

    Saadu saadu saadu
    .

  • @madurachaturanga8284
    @madurachaturanga8284 9 หลายเดือนก่อน +2

    දවසට කොපමන වේලාවක් කල යුතුද බාවනාව

    • @hemali222
      @hemali222 9 หลายเดือนก่อน

      හිතට දැනෙන වෙලාවක්

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 หลายเดือนก่อน

    Meyin niwanata yanne koho ada

  • @samanpushpakumara1187
    @samanpushpakumara1187 11 หลายเดือนก่อน +1

    සමාධිය ඉවසන්න බැරුව භාවනාව ඉවරය කරන මම

    • @trending3934
      @trending3934 11 หลายเดือนก่อน +1

      Aththa

    • @thilinadilhara7364
      @thilinadilhara7364 10 หลายเดือนก่อน

      ඔබ මානසික රෝගියෙක්

  • @DeepalDeepal-s9n
    @DeepalDeepal-s9n 8 หลายเดือนก่อน

    Mata nalala meda eka parak una.den mata nil pata eliyak penawa

  • @nuwanmadushankanuwan9344
    @nuwanmadushankanuwan9344 11 หลายเดือนก่อน +1

    හාමුදුරැවනේ සෙමට එක නහයක් හිර වෙලා තියෙද්දි ආනාපානසතිය කරන්න පුලුවන්ද

  • @chandeepaabhishek1074
    @chandeepaabhishek1074 10 หลายเดือนก่อน +2

    නලල මැද මේ දැනුත් තද වෙනවා

  • @merilchandrasiri9334
    @merilchandrasiri9334 5 หลายเดือนก่อน

    Bawanawa mula indan patan ganna kemathi hamuduruwane

  • @HAGEranga
    @HAGEranga 7 หลายเดือนก่อน

    Swamin wahansa anapana satiya wadana wita konda yata idan tika tika udata kisiyam deyak karakemin uda enawa wage denenawa. Wedanawakda athi wenawa.e wita as arenawa. nawatha bawanawa nawathinawa. Kumak kala yutuda. Nindedi karant eka wadinawa wage dwyak his mudunata una kihipa dawasak. Gassila aherenawa yati sitha. Mata kumak ho una kiyala. Namit ninden ahainak wennet ne

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 11 หลายเดือนก่อน +2

    ඔය තියෙන්නේ ආන පාන ප්‍රාණයාම නැමැති අනරිය බාවනාව. සිදුහත් උපතට පෙර පටන් තියෙන බාවනාවක්.
    බුද්ධ දේශනාවේ සඳහන් බාවනාව ඕක නොවේ. මහා රාහුලෝවාද සූත්‍ර යේ බුද්ධ බාවනාව කරණ ආකාරය පැහැදිලිව සඳහන් වෙනව. 🙏🙏🙏

    • @laksirijanaka7287
      @laksirijanaka7287 11 หลายเดือนก่อน +1

      ඉතින් ඒක තමා කියන්නේ මෙච්චර 22.00 23.00 අතර අහලා බලන්න ස්වාමින් වහන්සේ මුලින් සදහන් කලේ ඒක

    • @Nandasenaa
      @Nandasenaa 11 หลายเดือนก่อน +1

      ඔයා තමයී ඔක්කොම දන්නේ 😂😂

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 11 หลายเดือนก่อน

      ​@@laksirijanaka7287හුස්ම ගැනීම, පිටකිරීම ගැනනෙ මේ කතාව. එහෙම කතාව ක් බුද්ධ දේසනාවේ නැහැ. බුද්ධ බාවනාව කුමක්ද යන්න කුඩා රාහුල හාමුදුරුවන්ට පැහැදිලි කරන ආකාරය තමයි මහා රාහුලෝවාද සූත්‍රයේ තියෙන්නෙ. සූත්‍ර පිටකයේ බලන්න.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 11 หลายเดือนก่อน

      ​@@Nandasenaaබුද්ධ දේසනාව තමයි අපි හැමෝම දැනගන්න ඕන. තටටෙ ගාල කහ රෙදිකඩ පොරොවගත්තට බුද්ධ දේසනාව අපට කියාදෙන්න ඒ අය දෙන්නෙත් නැත. පුංචි කාලෙ ඉදලම බුදුදහම කියල අපි උගෙන ගත්තෙ බොරු. 🙏🙏🙏

    • @Nandasenaa
      @Nandasenaa 11 หลายเดือนก่อน +1

      ​@@helawansajayabhoomi9459ඔයා තමයි ඔක්කොම දන්නේ .අපෙ ස්වාමීන් වහන්සේ දේශනා හොදට කන් යොමු කරලා ඇහුනම් ඉවරයිනේ යාලුවා.අනික බුදුරජාණන් වහන්සේ පවා සිවුරක් දරාගෙන හිටියේ 😂😂

  • @HAGEranga
    @HAGEranga 7 หลายเดือนก่อน

    Bawana kiranna patan gath dawase urahise wam pette wedanawak patan gatta. Eya tika tika wadi una nisa bawanawa nawatha damuwa. Hithena wita pamanak bawana kala. Den e urahise wedanawa tikak denena tharamata wadi wela. Thamath suwa wimakda naha. Ath kakul adiyada den nithara hiri wetinakata lak wenawa

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 5 หลายเดือนก่อน

    කකුල්දෙක ඩිගහරල ඉන්න හොද නද්ද

  • @brilliantway9722
    @brilliantway9722 8 หลายเดือนก่อน

    පුදුම සහනයක් දැනෙන්නෙ

  • @lesliemawatha7685
    @lesliemawatha7685 11 หลายเดือนก่อน

    3 ඇස. අවුරුදු 2500 සිට විවර කරගත් කෙනෙකු නැත.
    3 ඇස විවරව්ම යනු.
    දේශණා කිරිමේ බලය ( රටේ සැම දෙනාම කියන්නේ පොත්වල තියෙන දේය.)
    මැවිමේ බලය
    විනාශ කිරිමේ බලය ලැබේ.

    • @Nandasenaa
      @Nandasenaa 11 หลายเดือนก่อน +4

      අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වගේ සියල්ල දත් එකෙක් තමයි උබනම් බං😂

    • @thilinadilhara7364
      @thilinadilhara7364 10 หลายเดือนก่อน +1

      මොන්ගලයෙක් මෙන්න

  • @sankalpajasinkandagecreati7803
    @sankalpajasinkandagecreati7803 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sasamasalu9309
    @sasamasalu9309 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chamochamo7738
    @chamochamo7738 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @KumariJayasekara-kc4je
    @KumariJayasekara-kc4je 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Successguide2007
    @Successguide2007 6 หลายเดือนก่อน

    🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @harshakumara8186
    @harshakumara8186 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rajeendrajayarathna9673
    @rajeendrajayarathna9673 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @worldNatureRO
    @worldNatureRO 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asaapple4659
    @asaapple4659 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷

  • @samanthikumari3281
    @samanthikumari3281 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kasunthabandara9550
    @kasunthabandara9550 11 หลายเดือนก่อน

    🙏🙏🙏