ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උතුම් නිර්වානය අවබෝධය වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා හාමුදුරුවන් වහන්සේ ට 🙏
ලබා දුන්නා වූ ගුරු අවවාද වලට ඔබ වහන්සේට පින් සිදු වේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මෙම වන බෝධියට පාරමිතා පිරේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ... ඔබවහන්සේගේ පැහැදිලි කිරීම නම් ඉතා විශිෂ්ඨයි.... ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු සාදු
ගුරු ස්වාමීන් වහන්සේට මේ භවයේදීම නිර්වාණයට අවබෝධ වේවා
ඔබ වහන්සේට ගොඩක් පිං. ගොඩක් හොදට කියා දෙනවා. පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිනිසම වේවා. 🙏🙏🙏 බුදු සරණයි ඔබ වහන්සේට...
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවාබුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා ජනතාව සුවසේ ජීවත් වෙත්වා නිවන් දකිත්වා
නැවත නැවත දේශනා පැහැදිලි කරන විට ගැටලු තැන් අවබෝධ කර ගැනීමට හරිම පහසුයි පිනවත් ඔබවහන්සේට උතුම්වු නිර්වානය අවබෝධයට. පාරමිතාවක්ම වේවා තෙරැවන් සරණයි සාධූ. සාධු. සාධු.
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ,උතුම් නිර්වාණයම අවබෝධ වෙවා ,🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! සියල්ල නිරවුල් උනා
මාගේ කල්‍යාන මිත්‍ර ගුරු දේවයන්වහන්ස ට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු... ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ස්වාමීන් වහන්ස.පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දානමය කුසලය අනුමෝදන්ව නිවේවා..තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තිය වේවා! පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස වේවා ! 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට 🙏🏻
Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu
තෙරුවන් සරනයිගොඩාක් පින් හාමුරුරුවනෙ
පින්වත් හාමුදුරුවනේ ප්‍රායෝගික භාවනා 2වඩපු පලමුවන දිනයේ ඇගම රත් උනා මනස සුවපත් උනා
Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai
මහත් භාගයක්මයි නිවනම වේවා෴තෙරැවන් සරණයි මාගේ නමස්කාරයම වේවා෴
Bohoma pin swamin wahansa. Bawanawa karana kalaya gana etaram wadagat kamak kalin dakwu we na. Samadhi saha dyana gana awobodayak labeema bohoma watinawa. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏
Thruwan saranai pinwath swamin wahanseta. Uthum nirwanaya awaboda weva
Theruwan saranai ස්වාමීන් wahansa
නමෝ බුද්ධාය 🙏🙏🙏
Labadun guru awavadawalata pinwath swaminwahanseta pin..theruvan sarani 🙏🙏🙏🙏💮💮💮🙏💮💮💮🌻🌻💮💮🙏🙏💮💮💮
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස
කල්‍යාණ මිත්‍ර සවාමීන්වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
Ema swamin wahanse abiyasadi mage sitha mohothakata samadi gatha una.🙏🙏🙏
Obawahansege desana Mata itha prayojanawath.pinsiduwewa.🙏🙏🙏
Theruwan saranai suwaminwahansa 🙏
සාදු සාදු සාදු
Godak dawasakin suwaminwahansa!oba wahanse kiwwa gamana mama yanawa.hoda thenaka enne kiyala dannawa.ath ahanna kenek ne.
Sadu sadu obawahanseta .❤👃👃👃
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Arupawachera dyynnya කොහොමද wadanna කොහොමද පැහැදිලි කිරීමක් karana පුළුවන් da suwamin wahansa
හාමුදුරුවනේ නිවන් දකින්න ධ්‍යාන අවශ්‍යමද පහදා දෙන්න
Great
0:54
The Ruwan sarani
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏!"
❤🙏💖🙏💖🙏❤
අපේ හාමුදුරුවනේ මට දැනගන්න ඕනි පොඩි දෙයක්. මට ලගදි භාවනා කරත්දි මේ ශරීරය සම්පූර්නයෙන්ම නොදැනි ගියා.පුදුම සැහැල්ලුවක් දැනුනේ.කිසිම ඉන්ද්‍රියක් මට නොදැනී ගියා.පුලුන් පිඩක් හා සමානවම සැහැල්ලු උනා.මේ කුමන අවස්තාවක් ද?
රෙද්දෙ ඇඩ් යනවා විනාඩි 5න් 5ට...කාලකන්ණි කම තියෙන
Samin wahanse ekka chuttak katha karanna puluwan weida mata
ඉහත කමෙන්ට් එකක් මෙන් හටද සියලු දේ නොදැනී ගියා.කුමන තත්වයක් දැයි නොදනිමි ස්වාමීන් වහන්ස.
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
උතුම් නිර්වානය අවබෝධය වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා හාමුදුරුවන් වහන්සේ ට 🙏
ලබා දුන්නා වූ ගුරු අවවාද වලට ඔබ වහන්සේට පින් සිදු වේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මෙම වන බෝධියට පාරමිතා පිරේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ... ඔබවහන්සේගේ පැහැදිලි කිරීම නම් ඉතා විශිෂ්ඨයි.... ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏
🙏🙏🙏🙏සාදු සාදු සාදු
ගුරු ස්වාමීන් වහන්සේට මේ භවයේදීම නිර්වාණයට අවබෝධ වේවා
ඔබ වහන්සේට ගොඩක් පිං. ගොඩක් හොදට කියා දෙනවා. පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිනිසම වේවා. 🙏🙏🙏
බුදු සරණයි ඔබ වහන්සේට...
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා ජනතාව සුවසේ ජීවත් වෙත්වා නිවන් දකිත්වා
නැවත නැවත දේශනා පැහැදිලි කරන විට ගැටලු තැන් අවබෝධ කර ගැනීමට හරිම පහසුයි පිනවත් ඔබවහන්සේට උතුම්වු නිර්වානය අවබෝධයට. පාරමිතාවක්ම වේවා තෙරැවන් සරණයි සාධූ. සාධු. සාධු.
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස ,උතුම් නිර්වාණයම අවබෝධ වෙවා ,🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! සියල්ල නිරවුල් උනා
මාගේ කල්‍යාන මිත්‍ර ගුරු දේවයන්වහන්ස ට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු... ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ස්වාමීන් වහන්ස.පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දානමය කුසලය අනුමෝදන්ව නිවේවා..තෙරුවන් සරණයි.
පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තිය වේවා! පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස වේවා ! 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට 🙏🏻
Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu
තෙරුවන් සරනයි
ගොඩාක් පින් හාමුරුරුවනෙ