ටොබ්ලරෝන් චොක්ලට් වලට වඩා රස දෙයක් හදමු විනාඩි 5න් 😍 Home Made Chocolate pudding recipe 👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලේසියෙන්ම රසම කෑමක් ගෙදරදීම හදමු 😍
    #food #chocolate

ความคิดเห็น • 166

  • @nazreenfarook1388
    @nazreenfarook1388 หลายเดือนก่อน +4

    අක්කා අද හිනා වෙලා ඉන්නවා දැක්කාම සන්තෝසයි. ඔයාට ඉක්මනින් හොඳ වෙයි අක්කේ. අය්යත් උපරිමයෙන් Support එකත් දෙනවා 👍. එයාව සතුටින් තියෙන්න ගන්න උත්සාහයට 💐💐💐. අක්කා සම්පූර්ණයෙන් හොඳ වෙනකන් ඔයා ගෙදර වැඩ කරන ගමන් නොදන්න දේවලුත් ඉගෙන ගන්න, ඒක ජීවිතයේදී ගොඩක් වටිනවා. දෙන්නගේ අදහස් දෙකක් වුනාට, අමාරුවෙන් හරි ගලපගෙන, ලස්සනට මුහුණ දෙන එක තමයි. ඔයා අක්කට ලියුම් දෙන කාලේ මම අක්කාට වඩා බාලයිනේ 😂, නැත්නම් බලාගන්න තිබුනා ඉස්කෝලෙ වටේ අයියලාගේ හැඩ වැඩ 😆😁. ජීවිතයේ එන හැම ප්‍රශ්නයකටම හොඳින් මූහුණ දීලා, යහලුවෝ වගේ හැමදාම සන්තෝසෙන් ඉන්න. බිස්කට් පුඩිමත් මරු 😋. God bless your family! 🫶❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +2

      ආදරෙයි පුංචි සහොදරිය ❤🙏

    • @nazreenfarook1388
      @nazreenfarook1388 หลายเดือนก่อน

      @@travelwithlahiru 💝🙏🙏

  • @mangalagamage1707
    @mangalagamage1707 หลายเดือนก่อน +3

    අපිටත් ලස්සන අතීතයක්‌ තිබුණා... ඒත් අපි රටවල් වල තනිවෙලා.. ඔයාගේ වීඩියෝ බලලා ලොකු සතුටක් ලබනවා.... ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ♥🙏

  • @Stefniedaniel
    @Stefniedaniel หลายเดือนก่อน +2

    හරිම ආදරණීය පවුලක් මං මාරම ආස චරිතයක්😍❤️ජීවිතේ ලස්සනට ගත කරන්න ඔයාලා අපිට මාර ආදර්ශයක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා❤️🥰

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      ආදරෙයි ❤❤🙏

  • @HarshaDilaksha
    @HarshaDilaksha หลายเดือนก่อน +2

    Akkata ikmanatama sanipa wenn kiyla prarthana karanawa budusaranai❤❤❤

  • @KasunDana
    @KasunDana หลายเดือนก่อน +1

    Supiri akkata dannam Hoda patai. Atha eikmanatama sanipa wei budusaranai parissaman inna

  • @lakminiamarasekara
    @lakminiamarasekara หลายเดือนก่อน +1

    Love your travel vlogs.. you seems like a genuine guy calling. Love to see family vlogss and your home town. Please do a home tour, Love to see the garden. Get well soon Irashmi nangi!!!

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 หลายเดือนก่อน +3

    අක්කට දැන් සනීපයි වගේ. ටින්කිරි අම්මා නියම කෑම. අපේ අම්මලා ඉස්සර කිරි ටොපි හදනකොට අපි තේ කහට ටිකක් හාදගෙන ඉන්නවා ඉට පස්සේ අපි කරන්නේ ටින්කිරි ටින් එකට තේ කහට ටික දාලා ටින් එක අගුරු ගොඩේ තියලා රත් උනම කොප්පෙයකට දාලා බොනවා. මාර රසයි. මම දැක්ක ලස්සනම කපල් එක ලහිරු අයිය. අදරෙන් හැමදාම ඉන්න. (අද ඉතින් සුරේන්ද්‍ර වසන්ත පෙරෙරා මහත්තයට වෙඩි තියලා ඝාතනය කරලානේ අපෙ රටට වෙච්ච දෙයක් මිනිස්සු මරන්නේ හරියට සත්තු වගේ.).ජෙසු පිහිටයි,බුදු සරණයි.

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 หลายเดือนก่อน +3

    පුතා ඔයා කොහේ හිටියත් කොහේ ගියත් මග හිටියත් ගෙදර ගියත් අපිට නං හැම වීඩියෝ එකකින්ම පේන්නේ සොඳුරු රස්තියාදුවක ගිය බවක් එතරම්ම රසවත්

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ස්තුතියි ❤❤🙏

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf หลายเดือนก่อน +2

    Kama hadana vedios evat maru aiye 😙😙😙

  • @nilentir9599
    @nilentir9599 หลายเดือนก่อน +2

    Bohoma.hodai..hodin.inna.budu.saranai.❤❤❤❤❤

  • @kavishnakalhara
    @kavishnakalhara หลายเดือนก่อน +2

    ආදරණීය පවුලක් ❤️
    අක්කට ඉක්මනින් සනීප වෙන්න කියලා wish කරනවා ❤️😌

  • @dush_95
    @dush_95 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @wesleyduraisingham7655
    @wesleyduraisingham7655 หลายเดือนก่อน

    Good see her getting better God Bless you and keep you well.from London.

  • @HadeanEon7917
    @HadeanEon7917 หลายเดือนก่อน +2

    ලහිරු ඇත්තටම අපි දුක් උනා වෙච්ච දෙයට..2025 පාද යාත්ත්‍රාව හොඳින් නිමා කරන්න ලැබේවා...ඉක්මන් සුවය අපේ පැතුමයි...💚💥

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 หลายเดือนก่อน

    ඉක්මන් සුව අක්කෙ බුදුසර්නයි දෙව්පිහිටයි.. ජයවේවා ලහිරු අය්යා පරිසමීන් ❤❤❤

  • @moodshortmusic1006
    @moodshortmusic1006 หลายเดือนก่อน

    මගේ හිතෙත් ඔයා මුලින් කිවුව ඔ ටික ඔහොමම තිබුනා අයියෙ...එවා මෙහෙම ඇහෙද්දි පට්ට සතුටුයි මන් වගෙම තව කෙනෙක් ඉන්නවා කියන්නෙ...ඇත්ත අපේ අදහස් ගැලපෙන්නෙ නෑ,අදහස් ගැල පෙනවනම් එක බැදීමක් වෙන්නෙ නෑ...ආදරය කරන දෙන්නෙක් තෙරුම් ගන්න පුලුවන් එකම අදහස් නොතිබුනාමයි...දෙන්නගෙ අදහස් නොගැලපෙන එවා එත් එ අදහස් දෙන්නම කතා කරලා තෙරුම් ගන්න ඔනෙ...ජයම වේවා අයියා❤

  • @tharushameedum5411
    @tharushameedum5411 หลายเดือนก่อน +2

    අක්කා ගන්න තියන වැඩ ටික ඔක්කොම ගන්න අපේ කොල්ලාගෙන් මේ ටිකේ.හොඳ චාන්ස් එකක් හම්බෙලා තියෙන්නේ 😂😂😂 ආදරෙයි ඔයාලට ගොඩක් ❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 หลายเดือนก่อน +1

    Niyamai Lasanai , nice to see you akka, Good blessed you ❤

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +1

    නන්ගී ..
    හොඳට වැඩ ටික
    ගන්න.ආයේ ලැබෙන්නේ නෑ chance එක .බුදු සරනයි ..
    ජේසු පිහිටයි 😊😊😊

  • @shanejayasekara2965
    @shanejayasekara2965 หลายเดือนก่อน +1

    Sathutui jayawewa oyalata

  • @nipunwihanga4243
    @nipunwihanga4243 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව,ඇත්තෙන්ම අපි ඔයාලට ආදරෙයි, ලහිරු එක්ක දුර ගමනක් යන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

  • @TheDknj
    @TheDknj หลายเดือนก่อน +1

    Nice….
    DJ

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +1

    Ela ela aiya akkata ikmanata sanipa wenna ona ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @user-yv6tr4kr5u
    @user-yv6tr4kr5u หลายเดือนก่อน

    Malliga video nitharama balanawa harima lassani b s j p

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 หลายเดือนก่อน +1

    ❤❤🤩

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 หลายเดือนก่อน

    Akkata dan saneepai ne god bless you ❤❤❤😊😊😊

  • @chamindasampath1854
    @chamindasampath1854 หลายเดือนก่อน +1

    ලහිරු අයියෙ වරදින්නේ නැහැ ඔයාට සුභ පැතුම් දෙයියෝ ❤❤❤

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd หลายเดือนก่อน

    😍😍😍😍😍

  • @user-pk7kj2tw6u
    @user-pk7kj2tw6u หลายเดือนก่อน

    පුතේ දුවේ මිනිබිරියටත් ජේසුපිහිටයි

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharindu8996
    @tharindu8996 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්නවා.. දකින්නත් ආසයි❤

  • @user-wc5sl6ti7v
    @user-wc5sl6ti7v หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @akilasandaru7430
    @akilasandaru7430 หลายเดือนก่อน

    Akkata dan sanipai NEDA aiye jaya wewa ❤️❤️❤️

  • @ramzanzara2348
    @ramzanzara2348 19 วันที่ผ่านมา +1

    Iankawe kaju wawana ratawelath kajuwalaganan me Kuwait wala kilowa ru2000 e gana

  • @kavinaroshan2260
    @kavinaroshan2260 หลายเดือนก่อน +1

  • @UdaraSasanjana
    @UdaraSasanjana หลายเดือนก่อน +1

    ලහිරු අයියෙ 🥲 පරිස්සමිං හැමදාම ගෙදර වෑඩ ටික කරන්න වෙයි බොසා 😂😂 අක්කට දැං සනීපයිද❤

  • @sheron281
    @sheron281 หลายเดือนก่อน +1

    Get wel soon Irashmi.

  • @ramzanzara2348
    @ramzanzara2348 19 วันที่ผ่านมา +1

    Kuwait wala kaju kilowa dinar 2

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබේවා කියා පතමි ඔයාට නංගී .............

  • @chamindajanaka4101
    @chamindajanaka4101 หลายเดือนก่อน

    Ane ❤❤❤❤❤❤❤ hadavithanama airdar a family Laheru 🌹🌹

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y หลายเดือนก่อน

    ආදරෙයි මල්ලි ගොඩාක් ජේසු පිහිටයි

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +1

    අපි බලාගෙන ඉන්නේ ඊලගට තොරතුරු 😊😊😊

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 หลายเดือนก่อน

    Wish you speedy recovery. May God bless you all 🙏❤️

  • @flowers2069
    @flowers2069 หลายเดือนก่อน

    Get well soon akka♥️

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 หลายเดือนก่อน

    Oyalage video nitharama balanawa Ada thamai comment ekak danna nangita ikkamanin sanipawenna kiyala parthana karanawa budusaranai 🙏❤️

  • @simpleart2252
    @simpleart2252 หลายเดือนก่อน

    ඡයෙන් ඡය අයියෙ

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 หลายเดือนก่อน

    Dan thami nanga niyama raja sapa widinna😂😂😂😂❤❤❤ ikman suwaya labawa niduk nerogi wewe tharuwan saranai jasu pihitai 🎉🎉🎉🎉🎉🎉❤❤❤😂😂

  • @nirosh-eb2om
    @nirosh-eb2om หลายเดือนก่อน

    Yummy 👍

  • @සරLs
    @සරLs หลายเดือนก่อน

    😍❤❤👍👍👍👍🎉❤

  • @indurathnaweera5977
    @indurathnaweera5977 หลายเดือนก่อน

    Ikman suwaya donita. Sathutin inna. Theruwansaranay.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 หลายเดือนก่อน

    ❤ 👍👍

  • @Deshan-e6n
    @Deshan-e6n หลายเดือนก่อน

    අක්කට ඉක්මනට සනීපයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම 😊

  • @acecoach623
    @acecoach623 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේ ගේ ධර්මයට අනුව මේ අස්තිර ලෝකයේ කිසිම දෙයක් ඉස්තිර නැති නිසා

  • @Floridavaz
    @Floridavaz หลายเดือนก่อน

    Oyala marama love neda jesu pehitai ❤🙏

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 หลายเดือนก่อน +1

    ලහිරු මල්ලී ලොකු ලියුම් මිටියක් එක්ක තිබුන අපේ ආදර කතාවේ ලියුම්ටික පුතා ලොකු වෙනකොට පිච්චුවා මන්.ඒවා ඇදලා බලන්න ගත්තා.😂😂

  • @samanbandara6261
    @samanbandara6261 หลายเดือนก่อน

    නියමයි

  • @travelwithsushan1015
    @travelwithsushan1015 หลายเดือนก่อน

    Super aiye🥰🥰

  • @DKCinematic
    @DKCinematic หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙනවා ❤

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 หลายเดือนก่อน

    Lahiru putha oya nithara sathuin nisa Irashmi duwata suwawei. God bless you all 🙏

  • @rocks8296
    @rocks8296 หลายเดือนก่อน

    monada bn me gon part? athatama apita ubalage gedara pissu dana ganna one naha

  • @user-gb8gm1up5j
    @user-gb8gm1up5j หลายเดือนก่อน

    Dan sanipai neda akkata parissamen inna jesu pihitai

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ❤❤🙏

    • @user-gb8gm1up5j
      @user-gb8gm1up5j หลายเดือนก่อน

      Man aiye sadalankawe man oyage travel karapu ewa balanawa harima lassanai man godak adarei oya kattiyata

    • @user-gb8gm1up5j
      @user-gb8gm1up5j หลายเดือนก่อน

      Ape restaurant ekak thiyenawa hikkaduwe beach side eka enna dawasaka 3ndena ekka me pathte travel karala kala yanna

  • @anuththaragamage5265
    @anuththaragamage5265 หลายเดือนก่อน

    අංකල් පානදුර කෝවිලේ wedding එකක පොටෝස් ගන්න ආවද

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ලගකදිනම් නෑ

    • @anuththaragamage5265
      @anuththaragamage5265 หลายเดือนก่อน

      @@travelwithlahiru අද අංකල් ආවේ නැද්ද

  • @dsvlog6100
    @dsvlog6100 หลายเดือนก่อน

    Cooking with wife ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanalakmali9132
    @wasanalakmali9132 หลายเดือนก่อน

    චොකලට්‍ මාරි දාන්න බැරිද

  • @hemadamayanthi920
    @hemadamayanthi920 หลายเดือนก่อน

    It is not Buddhist wedding promise, it is a normal legal wedding promise according to the Sri Lankan marriage law.😊

  • @nimshanshelom8312
    @nimshanshelom8312 หลายเดือนก่อน

    Dan kohomada akkata

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ඉක්මනින් හොද වෙයි

  • @gayankumar8581
    @gayankumar8581 หลายเดือนก่อน

    ♥️💖💝❤️💝👍👍👍👍👍

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน +1

    තව teka දවසක් යන කොට ekamanata හොඳ වෙනවා nigeta jp ඔයාලට ❣️❣️❣️❣️

  • @Trackerwrx-nk2tq
    @Trackerwrx-nk2tq หลายเดือนก่อน

    Rush eke video ekak onee aiyye❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน

    Ekman suwaya labanawa oyata nangi Kuwait mama

  • @rangadinuka4372
    @rangadinuka4372 หลายเดือนก่อน

    Akkata dan kohomada

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      දැන් හොදින්

  • @Slfireworks7410
    @Slfireworks7410 หลายเดือนก่อน

    ikmanata sanipa wenna

  • @user-iu7cb6uy2j
    @user-iu7cb6uy2j หลายเดือนก่อน

    යාපනය විදියට හදන්න පාද යාත්රාවෙදි බලාගෙන ආවද?ඉක්මන් සුවය අපේ පැතුමයි.🙏

  • @sandeepagayashan147
    @sandeepagayashan147 หลายเดือนก่อน

    මීමුරෙ video එක බලද්දී මම කිවුවේ බයික් ටයර් ටික දාගන්න වෙයි කියල.

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 หลายเดือนก่อน

    Dan erasmita hodai neda satutui.lahiruge sahayogaya digatama denna.tawa dawas deka tunakin hodatama hoda wenawa erasmita eka stirai 2025 pada yatrawa oya 3n denatama yanna labewaa kiya parthana karanawa.

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 หลายเดือนก่อน

    සැපේ ඉන්න ,,,,,මොන සැපද අතක් කඩං නේද ,,ඉක්මනින් සුව

  • @gayashanaravinda9184
    @gayashanaravinda9184 หลายเดือนก่อน

    Dennama prisamta inna

  • @gayashanaravinda9184
    @gayashanaravinda9184 หลายเดือนก่อน

    Lahiru ayya akkata hodaida den

  • @erandaudyoga2120
    @erandaudyoga2120 หลายเดือนก่อน

    අක්කට දැන් හොදයි නේ ..අයියේ පාද යාත්‍රාව ආයේ යනවද?

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      ඉලග පාර ලංකාවේ හිටියොත් යමු 😍❤

  • @Travelwithvinu235
    @Travelwithvinu235 หลายเดือนก่อน

    palaveni eka magen BS