✔️ ස්ටීම් අවන් නැතුව ලේසියෙන් හදා ගන්න චොකලට් පුඩිං🤤|chocolate pudding No Egg No Oven👌Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 320

  • @manikrukshani7312
    @manikrukshani7312 ปีที่แล้ว +28

    මම මේක හැදුවා... 🌹හරිම රසයි... ඔයා දාන recipe ඔක්කොම හරිම රසයි... ගොඩක් ස්තුතියි 🌹

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      අනේ 😍 හරිම සතුටුයි බොහොම ස්තූති 🥰🙏

    • @sameerakalpani9336
      @sameerakalpani9336 ปีที่แล้ว +1

      ​@@makewithmadu8676 ❤❤❤❤

    • @ircueengamerff2888
      @ircueengamerff2888 2 หลายเดือนก่อน

      මේක මම නම් හදන එක හදනවා.❤

  • @IshiniTharushika-ip7kg
    @IshiniTharushika-ip7kg ปีที่แล้ว +4

    Dakapu gaman haduwa. Rasata tibuna pudding eka. Thanks for the recipy 🥰

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      Harima sathutui 🥺 sthuthi oyt 🥰♥️

  • @ranumiyehansa9197
    @ranumiyehansa9197 9 หลายเดือนก่อน +5

    Ow math haduwa harima rasai man aye dawsaka hadanawa

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว +3

    Supirima supiri.akki mata podi deyk danagnna oni.agar agar wenuwata jelatin dammata kmk nadda akki?

  • @ThiliniErandika-r2b
    @ThiliniErandika-r2b 10 หลายเดือนก่อน +6

    මම හැදුවා ගොඩක් රසයි❤

    • @makewithmadu8676
      @makewithmadu8676  10 หลายเดือนก่อน

      ස්තූතියි 🥰♥️

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමීට.. දැන් හදන්න යන්නේ.

  • @amayaweerathunga2812
    @amayaweerathunga2812 ปีที่แล้ว +5

    Ikmanata hadanaganna puluwan lesi recipe ekak thank you soo much akki ❤️❤️ Mama haduwa harima rasai.....

  • @ShaliniKavindi
    @ShaliniKavindi 4 หลายเดือนก่อน +1

    ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට පිටිකිරි යූස් කරන්න පුලුවන්ද අක්කා ???

  • @RanjithKumar-fq7ge
    @RanjithKumar-fq7ge หลายเดือนก่อน

    Thank you sister and brother 😌

  • @nalikahemanthi220
    @nalikahemanthi220 ปีที่แล้ว +2

    අම්මෝ කන්න හිතෙනවා . 🤤🤤 තැන්කියු හදන්න කියලා දුන්නට . තව වීඩියෝ දාන්න . 🌹🥰

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බොහොම ස්තූති 🥺🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනයි හරිම පැහැදිලියි ඔයා කියල දෙන ව්දිය මමත් ඔයා ගෙ වැඩසටහන් බලනවා හදල කමෙන්ට් කරන්නම් සුබ සන්දැවක් ඔයාට ❤️❤🌟❤🌟❤️❤🌟❤️❤🌟❤️❤🌟

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      අනේ 🥺 බොහොම ස්තූතියි ඔයාට ♥️

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว +2

    Lassanai ..rasa patai.hadala balamu .Thanks .

  • @shanthi3193
    @shanthi3193 10 หลายเดือนก่อน +1

    Thanks

  • @DevikaWijesooriya
    @DevikaWijesooriya 5 หลายเดือนก่อน +1

    Cocopowder ganna puluwanda

  • @sandayarandeniya899
    @sandayarandeniya899 ปีที่แล้ว +1

    Harma ලස්සනයි ඇහැට priyai දිග විස්තර නැතිව හැදුවා .

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +3

    ඔබතුමියගේචොකලටිපුඩින් ඒකට ගොඩක් ඉස්තුතියි

  • @ashaabeysekara7840
    @ashaabeysekara7840 ปีที่แล้ว +2

    Chocolate powder nathuwa hadanna barida akkiyoo

  • @vidanagamage8167
    @vidanagamage8167 9 หลายเดือนก่อน +13

    චොක්ලට් පවුඩර් කියන්නේ කොකො පවුඩර් ද...

    • @ratnapura-dilaniinoka21hal5
      @ratnapura-dilaniinoka21hal5 8 หลายเดือนก่อน +1

      Ow

    • @makewithmadu8676
      @makewithmadu8676  8 หลายเดือนก่อน +4

      මේ දෙකේ වෙනසක් තියනවා 🥰 කොකො පවුඩර් එක ටිකක් තිත්තයි චොකලට් පවුඩර් එකට වඩා

    • @UpulSamantha-k5v
      @UpulSamantha-k5v 2 หลายเดือนก่อน +1

      Ow

    • @Sigmabro83
      @Sigmabro83 2 หลายเดือนก่อน +1

      Owe 😊😊

    • @andreana816
      @andreana816 หลายเดือนก่อน

      Meeka kohenda ganna thiyennne

  • @SafrinSafrin-sq9vh
    @SafrinSafrin-sq9vh 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @ThusharaRuwini-ik6xo
    @ThusharaRuwini-ik6xo 10 หลายเดือนก่อน +2

    Thanks for recipe

  • @HasithaDissanayaka-vv4vk
    @HasithaDissanayaka-vv4vk 5 หลายเดือนก่อน +1

    Fresh milk වෙනුවට අමුඑලකිරි උනුකරලා ගන්න පුලිවන්ද...

  • @Vividnook
    @Vividnook 2 หลายเดือนก่อน

    Fridge eka nathuwa eliye payak vtra tyanna puluwan da

  • @shenu3020
    @shenu3020 ปีที่แล้ว +3

    Ane math haduva rasai❤

  • @sonitasonita9903
    @sonitasonita9903 2 หลายเดือนก่อน +1

    Yummy yummy❤❤❤

  • @aroshawijesekara144
    @aroshawijesekara144 ปีที่แล้ว +1

    oyita wada tikak kalin set karaganna kramayak nadda . samanyen paya thunakin withara wage

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      මිශ්‍රණය ලිපේ තියෙද්දී අගර් අගර් පවුඩර් එකෙන් ස්වල්පයක් එකතු කරන්න පුලුවන් 🥰

  • @GayathriGamage-u4t
    @GayathriGamage-u4t 3 หลายเดือนก่อน

    Me pudding eka godak rasai marama rasak eka dawasak haduwoth ayi hadala kannan hithenawa ❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      ස්තූතියි 😍

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +4

    Wow 😳 thank you 💕 🌹

  • @ruchithakshila7560
    @ruchithakshila7560 ปีที่แล้ว +1

    Elakiri ganna puluwanda

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +3

    Thank you haduwa rasai

  • @anushierandika1732
    @anushierandika1732 ปีที่แล้ว +4

    Thank you akke😘

  • @gima2223
    @gima2223 ปีที่แล้ว +41

    Chocolate powder කියන්නෙත් cocoa powder වලටමයි නේද?👀

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +17

      ඔව් 🥰🙏

    • @chamilanandani5440
      @chamilanandani5440 ปีที่แล้ว +1

      ව්කොඋග්ෆ්විවෝ සාඩු සාදු මාගේ ෆුෆ්හිඕඩාඑර්ට්ව් ගුඩ්

    • @chamilanandani5440
      @chamilanandani5440 ปีที่แล้ว +1

      👍👍❤️ස්ඩ්ටුඕජ්ගු ක්ලෝරයිඩ් ජ්ක්ස්ජ්සොස් හ්ස්ජ්♥️👍🤗👍ගඝ්ස්ජ්සොසොඑඕඑවීඋඅඔආස්ස් ජ්ක්ස්ජ්සොස්

    • @IsuriMadhumali-bd2dv
      @IsuriMadhumali-bd2dv ปีที่แล้ว +1

      Ne chocolate powder wenai ekh nikn unath knna puluwn rasai.. eth cocoa powder thiththa rasai 👍

    • @champikachamali
      @champikachamali ปีที่แล้ว

      Yes

  • @Shenasyoutubechannel
    @Shenasyoutubechannel 7 หลายเดือนก่อน

    Fresh milk වෙනුවට කිරි පිටි ගන්න බැරිද

  • @NethmiHalpandeniyaHewage
    @NethmiHalpandeniyaHewage 10 หลายเดือนก่อน

    fresh milk වෙනුවට milk powder ගන්න බැරිද

  • @himaliyanarachchi110
    @himaliyanarachchi110 ปีที่แล้ว +1

    Fresh milk wenuwata ekathu krnna puluwan milk jathi thinwada mekata

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 5 หลายเดือนก่อน

    Akkeeee. mn chocolate powder (packet ekk newei kirala dena ekk gtte ) kiyla kadekin powder ekk gtta ek gdak thiththai anee mekt mokdda krnna oni kiynnakooo anee 🥺 aniwren reply krnnakoooo 🥺 mt bayai ewa dala hdala mek knna beri weid kiyl 🥺❤️

    • @makewithmadu8676
      @makewithmadu8676  5 หลายเดือนก่อน

      නිකම් රස බැලුවම කොහොමත් තිත්ත රසක් තමයි එන්නේ 🥰 හැබැයි කෑම වර්‍ග හැදුවාම තිත්ත ‍රසයක් එන්නේ නෑ එහෙම..කිරලා ගන් නැතුව හොද brand එකකින් ගන්න පුලුවන් නම් හොදයි..ටිකක් අඩුවෙන් දාලා මුලින්ම හදලා බලන්න ඔයාට සැකයි වගේනම් ♥️

  • @lilshady4211
    @lilshady4211 ปีที่แล้ว +1

    Meka hadanna dannathuwa hitiye... thanks ♥️

  • @thiyangasandasiluni395
    @thiyangasandasiluni395 11 หลายเดือนก่อน +1

    Akke mekata piti kiri danna barida akke

  • @supuntharukamusic7693
    @supuntharukamusic7693 9 หลายเดือนก่อน +1

    දවස් කියක් වගේ තියා ගන්න පුලුවන්ද අක්කි

    • @makewithmadu8676
      @makewithmadu8676  8 หลายเดือนก่อน

      ශිතකරනයේ තියා ගන්න පුලුවන් දවස් 2-3 වගේ 🥰

  • @theyangamanoj3613
    @theyangamanoj3613 ปีที่แล้ว +2

    ජෙලටින් දැමිමට කමක් නැද්ද

  • @vishu3313
    @vishu3313 ปีที่แล้ว +2

    Akke corn flour nathuwa wena monawada e wenuwata ekathu Kara ganna puluwan

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Gelatin ,agar agar powder, custard powder ekathu kara ganna puluwn 🥰🙏

  • @isiranimeshjansz8179
    @isiranimeshjansz8179 4 หลายเดือนก่อน

    Soooooo good i love it thanks

  • @palithamadumal5171
    @palithamadumal5171 ปีที่แล้ว +7

    හරිම රසයි

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බොහොම ස්තූති 🥰🙏

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +1

    Akka fridge eke daala කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @kavinduanjana7055
    @kavinduanjana7055 10 หลายเดือนก่อน +1

    Etthatama hodai lesi stuti

  • @niradikaushani3065
    @niradikaushani3065 ปีที่แล้ว +1

    mn hadannai hadanne

  • @LiLy_Rooose
    @LiLy_Rooose 11 หลายเดือนก่อน +1

    rasa patai❤

  • @AjithSushantha
    @AjithSushantha ปีที่แล้ว +6

    Your recipe is great. I don't have words to say!🎉😮❤

  • @IshaqRikaz-f1u
    @IshaqRikaz-f1u ปีที่แล้ว +2

    Sisy.. Your recipe is Awesome❤❤

  • @himakaweerasinha2241
    @himakaweerasinha2241 ปีที่แล้ว +4

    රසයි අක්කි

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +4

    Thank you 💕🌹

  • @girlsdiary8475
    @girlsdiary8475 ปีที่แล้ว +1

    ❤❤ harima shook... rasa patai

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බොහොම ස්තූති 🥰❤️

  • @viduva754
    @viduva754 8 หลายเดือนก่อน +1

    පොල් කිරි වලින් හදන්න බැරිද

  • @piyumibaddevithana2001
    @piyumibaddevithana2001 ปีที่แล้ว +1

    Fresh milk වෙනුවට පොල් කිරි ගන්න පුලුවන්ද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      පුලුවන් 🥰

    • @rashinnethsara2414
      @rashinnethsara2414 10 หลายเดือนก่อน

      ​@@makewithmadu8676 ඇත්තටම පුළුවන් ද.. 🤔

  • @saralayapa3765
    @saralayapa3765 ปีที่แล้ว

    අක්කේ fresh milk chocolate එක ගන්න පුලුවන්ද මිල්ක් එක නැතුව

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      පුලුවන් 🥰 එම ගන්නවානම් චොක්ලට් පවුඩර් ටිකක් අඩු කරලා දාන්න..චොක්ලට් රසය වැඩි වෙයි නැත්තම් 🥰

    • @saralayapa3765
      @saralayapa3765 ปีที่แล้ว

      @@makewithmadu8676 හරි අක්කේ. thnk u🥰

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 ปีที่แล้ว +1

    Akki bithtarayak dammoth mokada wenne

  • @Gallebirds
    @Gallebirds หลายเดือนก่อน

    Milo පුලුවන්ද

  • @viharasathsarani4491
    @viharasathsarani4491 ปีที่แล้ว +1

    thank you අක්කි

  • @neelanijayasooriya3565
    @neelanijayasooriya3565 ปีที่แล้ว +3

    ස්තූතියි !

  • @violaviola3693
    @violaviola3693 ปีที่แล้ว +1

  • @NandikaKumari-r7i
    @NandikaKumari-r7i ปีที่แล้ว +1

    Maru

  • @IreshaDilhani-l2y
    @IreshaDilhani-l2y 8 หลายเดือนก่อน

    Godak watinawa

  • @manudibinethma6645
    @manudibinethma6645 ปีที่แล้ว +2

    Harima rasadata awa akki❤

  • @Anjelo111
    @Anjelo111 ปีที่แล้ว +3

    Lesiyen hadaganna puluwan noodles recipe ekak one😗😋

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Issarahata aniwaren aran ennam..lesiyen hada ganna puluwan noodles recipes dekak man dala tiyanawa..yata tiyana link walin balanna..bohoma sthuthi 🙏

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      th-cam.com/video/M9sui1hEFpE/w-d-xo.html

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      th-cam.com/video/1eeZwiiUr-E/w-d-xo.html

    • @Anjelo111
      @Anjelo111 ปีที่แล้ว

      @@makewithmadu8676 tamks

  • @manojisirithunga-rg6mc
    @manojisirithunga-rg6mc ปีที่แล้ว +1

    Fresh milk wenuwata polkiri ganna puluwanda mekata?

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Look eka Mara quality....

  • @rohiniwanninayaka7236
    @rohiniwanninayaka7236 ปีที่แล้ว +6

    This pudding is yummy 😋😋😋😋

  • @DeshaniNidarshana-gi7ni
    @DeshaniNidarshana-gi7ni ปีที่แล้ว +4

    දැක්කම කන්න හිතෙනවා 😋😋උ

  • @MaheshikaSewwandi-zr7gb
    @MaheshikaSewwandi-zr7gb 5 หลายเดือนก่อน

    Polkiri ganna barida

  • @harshanilakmali6557
    @harshanilakmali6557 ปีที่แล้ว

    Pol kiri ganna barida?

  • @NiroshaKumari-zq3dw
    @NiroshaKumari-zq3dw ปีที่แล้ว +1

    Harima rasata athi neda akki😮

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว +5

    Mekata milk chocolate ekakuth damuda.

    • @makewithmadu8676
      @makewithmadu8676  2 ปีที่แล้ว

      Ow ehema danna puluwan nam thawath rasai ☺️

  • @vihangatharu698
    @vihangatharu698 ปีที่แล้ว

    Polkiri valin barida akki

  • @hashinisadamine5767
    @hashinisadamine5767 2 ปีที่แล้ว +2

    පොල්කිරි ගන්න බැරිද

    • @makewithmadu8676
      @makewithmadu8676  2 ปีที่แล้ว

      පොල් කිරි ගන්න බැරි වෙයි dr 🥰

  • @samanmaliwanigasekara7576
    @samanmaliwanigasekara7576 ปีที่แล้ว +1

    Hodata awa

  • @akilasewwadi
    @akilasewwadi ปีที่แล้ว

    Fresh milk wenuwata mokut danna baida akke

  • @DevikaWijesooriya
    @DevikaWijesooriya 5 หลายเดือนก่อน

    Coco powder epramanemada ganna ona

  • @danumpiyasa9531
    @danumpiyasa9531 ปีที่แล้ว

    Fresh milk kochcharakda

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      450ml 🥰 description eke wagema video eka awasaneth recipe eka sadahan karala tiyanawa

  • @AnojaKumarasingha
    @AnojaKumarasingha ปีที่แล้ว

    Math haduva mara rasai

  • @rohiniwanninayaka7236
    @rohiniwanninayaka7236 ปีที่แล้ว +2

    Yummy 😋 ...........................

  • @wasanthachandrasekara665
    @wasanthachandrasekara665 ปีที่แล้ว

    Pol kiri danna barida fresh milk wenuwata

  • @ChithraRajapaksha-d6i
    @ChithraRajapaksha-d6i ปีที่แล้ว

    Fresh milk wenuwata samanya kiri hoda nadda?

  • @savilakshan3053
    @savilakshan3053 5 หลายเดือนก่อน

    කෝන් ෆ්ලා කියන්නෙ පාන් පිටිද

  • @kenzogaming8915
    @kenzogaming8915 ปีที่แล้ว

    Fresh milkma ineda kiri piti ganna barida

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      puluwan fresh milk piti kiri pol kiri oni deyak ganna puluwan 🥰

  • @sampathasela4163
    @sampathasela4163 6 หลายเดือนก่อน

    මේකට මයිලො පිටි ගන්න පුලුවන් ද

  • @dineshfernando6857
    @dineshfernando6857 ปีที่แล้ว +2

    කිරි කොචිචරක්ද දැමිමෙි අක්කි

    • @dineshfernando6857
      @dineshfernando6857 ปีที่แล้ว

      hi

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      සිනි 100g 🥰 description eke wagem video ek awasaneth recipe eka sadahan karala tiyanawa 🥰

  • @SansalaMihirangi
    @SansalaMihirangi 9 หลายเดือนก่อน +1

    මේක රස්නෙන්ම බෝල් එකට දාන්න ඕනේ .

  • @aynulazha6819
    @aynulazha6819 ปีที่แล้ว +1

    Kiri .....ml??

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      කිරි 450ml..description එකේ රෙසිපි එක දාලා තියනවා .. වීඩියෝ එක අවසානයේත් සදහන් වෙනවා 🥰❤️

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 ปีที่แล้ว +3

    කොන් පිටිද?කස්ටඩ් පවුඩර් එකද දාන්නෙ.

  • @shandyashandya9816
    @shandyashandya9816 ปีที่แล้ว +1

    ඔයා නුවර කොහෙද?❤

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr ปีที่แล้ว

    agar kiyanne monawada dan nathi nisai ahanne❤

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      Gelatin wage deyak thami agar agar kiyne 🥰 Gelatin wenuwata agar agar powder pawichchi karanna puluwan

  • @sanuligurusinghesanuliguru7232
    @sanuligurusinghesanuliguru7232 9 หลายเดือนก่อน +1

    පොල් කිරි බැරිද

    • @makewithmadu8676
      @makewithmadu8676  9 หลายเดือนก่อน

      පුලුවන් 🥰❤️

  • @niroshagagani1252
    @niroshagagani1252 ปีที่แล้ว +1

    Super ❤

  • @sandyapriyadarshani
    @sandyapriyadarshani ปีที่แล้ว

    පිටි කිරි දාන්න බැරිද

  • @blackpanda-dp4gb
    @blackpanda-dp4gb ปีที่แล้ว +1

    😋 Shaaaa meny suwet thanks

  • @nethuswetha2490
    @nethuswetha2490 ปีที่แล้ว +1

    මාත් හැදුවා අක්කේ හරියයිද දන්නැ 😢තාම ප්‍රිජ් එකේ

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      🥰❤️

    • @nethuswetha2490
      @nethuswetha2490 ปีที่แล้ว

      Rasata thibba habai poddak set wela madi

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      ​@@nethuswetha2490 බොහොම ස්තූති නංගා 🥰

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    හරිම ලස්සන යි අක්කේ. ඔයාගේ ගම කොහේද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූති 🥰🙏 මං නුවර

    • @vihangatharu698
      @vihangatharu698 ปีที่แล้ว

      @@makewithmadu8676 මම nuvara nandi

  • @dhanushkasampath996
    @dhanushkasampath996 4 หลายเดือนก่อน

    චොකලට් පවුඩර් නැතුව චොකලට් දැම්මොත් ග්රැම් කියක් දන්නද.පුලුවන් ඉක්මනින් රිප්ලයි එකක් දෙනවද.මං අද හදන්න ඉන්නෙ❤🙂🙂

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      කඩේ තියන පොඩි චොකලට් එකක් එකතු කර ගන්න 🥰 85g චොකලට් එකක් වගේ ඇති ♥️ Sorry for the late reply 🥰

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      th-cam.com/video/knOC8aA560s/w-d-xo.htmlsi=Imk-UZF7JPGOZw01

    • @dhanushkasampath996
      @dhanushkasampath996 3 หลายเดือนก่อน

      @@makewithmadu8676 මම එදාම හැදුවා දැන් දැක්කේ රිප්ලයි එක.90g k වගේ එකතු කරා.ගොඩක් ස්තුතියි හුගක් වටිනවා පුලුවන් වෙලාවක හරි රිප්ලයි එකක් දැම්මට❤️🥰🥰

  • @anudsamarakkodi728
    @anudsamarakkodi728 ปีที่แล้ว +2

    waw🌷

  • @Kmiuriyakmuriya
    @Kmiuriyakmuriya 2 หลายเดือนก่อน

    🎉🎉🎉😊😊

  • @NelumAmarasekara
    @NelumAmarasekara ปีที่แล้ว +1

    Good n easy