තිස්සමහාරාමයේ දුටුගැමුණු රජතුමාගේ ඇත් ගාල හමුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @wmap172
    @wmap172 10 หลายเดือนก่อน +4

    මෙම ප්‍රදේශය ඇත්තම අනුරාධපුරය බව මා කියවා තේරුම් ගත්තේ. ඔබ මෙය ඔබ ගලපා අපේ ජනතාව දැනුවත් කරන්න. ඔබට ජයම වේවා ...🙏

  • @jayanthafernando4123
    @jayanthafernando4123 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි , මෙවැනි වටිනා තොරතුරු මගින් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

  • @kamaniepathirana4
    @kamaniepathirana4 10 หลายเดือนก่อน +7

    ඔබතුමාට ගොඩක් ස්තූතියි අපේ රටේ සැගවුනු මෙවන් වටිනා තොරතුරු දැනුවත් කරනවාට.

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 10 หลายเดือนก่อน +4

    ඕක සංඝාවාසයක්..
    ඒවගේම භාවනා සහ ඉගැන්වීම් මද්‍යස්ථානයක් 🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 หลายเดือนก่อน +4

    ඔබට බෙහෙවින්ම ස්තූතියි නොදන්නා සේම,,අසා හෝ දැන ඇති කරුණුත් පිළිබදව තව තවත් අපව දැනුවත් කිරීම පිළිබදව...........🌹🇱🇰

  • @pradeepravi6108
    @pradeepravi6108 10 หลายเดือนก่อน +8

    අනිවාර්යෙන් ඔය ඔතන පාර වෙනස් කළ යුතුයි...මහ විශාල පන්සල් හදන,මහා විශාල චෛත්‍ය හදන,විවිධ ආධාර උපකාර කරන,විශාල ලෙස සල්ලි සම්මාදන් කරන,හාමුදුරුවනේ මේක බලන්න....ඒවා නෙමෙයි කරන්න ඕන.මේක වහාම කරන්න පටන් ගන්න.. දෙස් විදෙස් මුදල් ආධාර එකතු කරන්න.එය සියලු ආධාර වලින් හරි මෙය පාර වෙනස් කරන්න කටයුතු කරන්න....ඉතිහාසයක් වැලලෙන්න දෙන්න එපා....අපට අලුත් ගොඩනැගිලි විහාරස්ථාන අවශ්‍ය නැත...ඒ අතීත උරුමයන් ආරක්ෂා කරන්න..

    • @ChamindaMobile
      @ChamindaMobile 10 หลายเดือนก่อน

      ඔය විදියට පාරවල් වෙනස් කලොත් අහසින් තමා යන්න වෙන්නෙ...ඉතිහාසය මත්තල වැලලෙන්න එපා. අනාගතය ගැන හිතන්න.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි .නව හදුන්වා දිමට.❤❤🙏🙏🙏🌹🌹🌹

  • @nepulvinudini4385
    @nepulvinudini4385 10 หลายเดือนก่อน +2

    අපේ ඉතිහාසය සහමුලින්ම විකෘති කර ඇත රුවන්වැලි සෑය යාටාලතිස්ස ස්තූපයයි ඒ අනුව ලෝවාමාපාය වනු අැත ලෝවාමහාපාය තට්ටු 9. උඩට මුහුද පේනෙවා‍‍. රුවන්වැලි සෑෙය් හතරෑස් ෙකාටුවට මුහුද පේනෙවා‍‍
    සුදු ජතිකයන් දකු ෙන ඉතිහාසය උතුෙර් පිහිට විම තමා ෙමකට ෙහ්තුව

    • @roosan8958
      @roosan8958 10 หลายเดือนก่อน

      හරිම තොරතුරු එක වෙන්න බැ තිස්සමහාරාමය වෙහෙරට කියන්නෙ මොකක්ද එතකොට

    • @roosan8958
      @roosan8958 10 หลายเดือนก่อน

      වෙහෙර වහන්සේලා 5ක් තියනවා එක පෙලට

    • @dulmidahanayake5284
      @dulmidahanayake5284 7 หลายเดือนก่อน

      @@roosan8958 5 මොනාද කියන්න පුලුවන්ද? මන් දන්නේ 3යිනේ

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 10 หลายเดือนก่อน +1

    ඔවුන් dana gattath අපිට කියන්නේ නෑනේ පිට රටවල් වලට on vedheyatane un natanne ඔයාට apawa දැනුවත් කරට බොහොම pin

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 10 หลายเดือนก่อน +3

    ජනප්‍රවාද වලින් එන බොහොමයක් දේවල් වල සැගවිච්ච ඇත්ත ක් තියෙනව සහෝදරයා.

  • @pathumhewage4570
    @pathumhewage4570 10 หลายเดือนก่อน +3

    සංවාදයට, ලොකුම සැතපෙන පිලිමයනම් පාර තව පලල් වෙන්න ඕන නේද

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 10 หลายเดือนก่อน +4

    මීලඟට මේ කතාව කිව් ගම්මු නම් ගම් සහිතව ඉන්ටවීවි කරන්න. පුලුවන් නම් පලාතේ RDA එකේ ප්‍රධානියා සමග සාකච්චාවකුත් පලකරන්න. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!

  • @Sirimath787
    @Sirimath787 10 หลายเดือนก่อน +3

    ඔබට ගොඩක් පින් අපට මෙවා කියාදෙනවාට

  • @udayapradeep762
    @udayapradeep762 10 หลายเดือนก่อน +3

    හෙලදීපයෙ වුරුමය රැකපන් මගෙ දෙයියො නුබව රකිනව සත්තයි යක්කයන්

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 10 หลายเดือนก่อน +5

    ලෝවාමහාපාය🙏 තට්ටු 9. උඩට මුහුද පේනෙව

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 10 หลายเดือนก่อน +3

    යහපත්කම වේවා ඔබතුමාට

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාව සම්බන්ද කර ගැනීමට,අවශ්‍ය ක්‍රමය ක් සදහන් කරන්න

  • @rukmanrathnayake8719
    @rukmanrathnayake8719 10 หลายเดือนก่อน +3

    පැරණි රුවන්වැලි සෑය.

  • @pasangeesara9794
    @pasangeesara9794 9 หลายเดือนก่อน +1

    මෙම පිලිමය ගොඩ ගන්න නිසි බළධාරින්ගේ ඇස් කන් ඇරෙන්න ඔනී මේවා දැක්කම මේ දේවල් වැලලී යන්න නොදි

  • @janakarathnayaka1136
    @janakarathnayaka1136 10 หลายเดือนก่อน +10

    අපේ ඉතිහාසය සහමුලින්ම විකෘති හරි රුවන්වැලි සෑයතිස්සමහාරාම ස්තූපයයි ඒ අනුව ලෝවාමාපාය වීමට බැරිද ඔබතුමාට බොහොමත්ම පින්

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 10 หลายเดือนก่อน

      මූ කටට එන දේ හා බොරු කියන්නේ

  • @sithumrajitha9969
    @sithumrajitha9969 10 หลายเดือนก่อน +4

    ගල්කණු මන්ඩිය 😂, පොඩි එකෙක්ට කියුවත් ඔය නම දායි, ලංකවෙ පුරාවිද්‍යාව නම් මෙලෝ තේරුමක් නැති දෙයක්, ආ වැරදුනා ලංකා කියල නම ගහගෙන හිටියට ඉන්දියාවට කඩේ යන එකමනෙ කරන්නෙ ඒ අය

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +3

    ඔතන විස්තර ලියපු සෙල්ලිපියක් අවට කොහේ හෝ අැති. ඔබතුමාට ගොඩාක් පීං..

  • @upulperera5088
    @upulperera5088 10 หลายเดือนก่อน +3

    Archaeological department should take some action to unearth it.

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 10 หลายเดือนก่อน +4

    කිසිදා අසා දැක නොතිබූ ඉතාමත් වටිනා ඓතිහාසික තොරතුරු... අයියට නම් ගොඩක්ම පිං සිද්ධ වෙනවා හොදේ මේවා අපිට පෙන්නනවට..❤🙏 නමුත් අද වීඩියෝ නම් කලින් ඒවා කොලිටි නෑ. 240 පික්සල් වලින් තියෙන්නෙ.

  • @travellingfootprints7495
    @travellingfootprints7495 10 หลายเดือนก่อน +1

    Ow ayye . Ada nm video quality ne, 240 walin😢. Me walalunu ethihasaya eliyata ganna darana me try 1ta Jayama wewa. Keep it up. All the very best. ❤❤❤

  • @surangigunashinha2873
    @surangigunashinha2873 10 หลายเดือนก่อน +3

    සිත්තරා ❤

  • @sampathsujeewa798
    @sampathsujeewa798 10 หลายเดือนก่อน +1

    ගොවාක් ආදර්ශයක් 🎉🎉

  • @Nelum461
    @Nelum461 10 หลายเดือนก่อน +1

    අද පුරාවිද්‍යා දෙපර්ත මෙන්තුව නිකම් පඩි අරන්.කන එඋන්

  • @නුවරඅපි-ල2හ
    @නුවරඅපි-ල2හ 10 หลายเดือนก่อน +4

    මෙක විෂ්වාස කරන්න අමාරුයි ඊට පස්සෙ පැමිනි රාජ්‍ය පාලකයෝ මේ ස්තාන ප්‍රතිසංස්කරණ කරේ නැද්ද ,

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 10 หลายเดือนก่อน

      මේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්න කරන NGO උත්සාහයක් හැටියටයි මටනම් පෙනෙන්නෙ..බුදු පිලිමයක් යට කරල පාරක් හදන්නෙ නැහැ .

    • @janithkumara5637
      @janithkumara5637 10 หลายเดือนก่อน

      කාලාන්තරයක් ක්‍රමානුකූලව පසට පිළිමය යටව තිබී, පසු ජනාකීර්ණ වනවිට මාර්ගය සකස්වෙන්න ඇති.

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 10 หลายเดือนก่อน +1

    කාගෙද මේ පිල්ලිය ? විහාර වදින්න පෙර මේ දේශපාලන හොරැ එලවලා ඉම්මු මල්ලි.

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Dlkananangara
    @Dlkananangara 10 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏

  • @acecoach623
    @acecoach623 10 หลายเดือนก่อน +5

    මේ ලොවාමහාපාය පැරණි අනුරධපුරය

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 10 หลายเดือนก่อน

      උබ දන්න පකක් නෑ බන්😂

    • @Mahimahi-u9
      @Mahimahi-u9 10 หลายเดือนก่อน

      ඒ කියන්නේ මහාවංශේ වැරදි කියලා ද

    • @Mahimahi-u9
      @Mahimahi-u9 10 หลายเดือนก่อน

      ​@@adeeshadilshan2500 ඔව් බන්

    • @Mahimahi-u9
      @Mahimahi-u9 10 หลายเดือนก่อน

      උබ දන්න පකක් නෑ ඒ කාලේ ඉදන් විශ්වාස කරන්න පුළුවන් එකම තොරතුරු තියෙන්නේ මහාවංශේ
      උබ කියන විදිහට ඒ පොත වැරදි මේ කොහෙවත් ඉන්න එකෙක් කියන ඒවා හරි කියලා ද😂

    • @adeeshadilshan2500
      @adeeshadilshan2500 10 หลายเดือนก่อน

      @@Mahimahi-u9 ඔව් බන් මාත් තිස්සමහාරාමේ ඉන්නෙ.මං නොදන්න ඉතිහාසේ අපේ ගමේ 👌

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 10 หลายเดือนก่อน +2

    මල් ආසනය ඉවත් කිරීම හෝ බුදු පිළිමය ඉවත් නොකර පාර වෙනස් කරන්න තිබුණා නේද

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 10 หลายเดือนก่อน +1

    අතීත කාලයේ YATALA තිස්ස ,KAWANTHISSA රජවරු ගැන අතීත රුහුණු RATA GENA තොරතුරු සොයා DANWANNA.

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 10 หลายเดือนก่อน +1

    මෙච්චරයි කියන්න තියෙන්නේ උබ දන්න පකක් නෑ කියලා තමයි 😂😂😂😂

  • @wijebaragama4444
    @wijebaragama4444 10 หลายเดือนก่อน +2

    පීලිමෙ ගොඩ ගන්න මහබැංකුව මංකොල්ල කනවා ටත් වඩා අමාරුද?

  • @nishanthakumara9869
    @nishanthakumara9869 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 10 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යා අය නිදි .

  • @wgmangalika4200
    @wgmangalika4200 10 หลายเดือนก่อน +3

    අනේ ඔය දේවල් හොයන්නෙ නැතීව අපේ භාග්‍යවතුන් වහන්සේ කියා දුන්න ධර්ම මාර්ගයේ ගියොත් ධාර්මික රටක් වේවි අපේ රට.උන් වහන්සේගේ ධර්මය මාර්ගයේ හැසිරෙන්න.

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 10 หลายเดือนก่อน +3

      Ubata dena ganna one nethtgm.kata wahan idapan.oya dewal hoyanna epa kiyanne uba hithuwada me allapu gedra kelam.hoyana wedak kiyala.mole chek kara ganin issella

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 หลายเดือนก่อน +1

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +3

    ⁣ෙමා්ඩයන්ට තේරැමිගන්න බැ තාම බුදුන් මෙි ජරාරටෙි ඔය කැලේ උපදිදකියල මහා ප්‍රශ්නයක්වෙලා..නමුත් මෙි අයට හිතන්නබැ මොලේ මිථ්‍යාමත වලින් පිරිල..අද ඔය දිඹුලාගල එදා සිට බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයක් පුරාම මහා වැසිවලට කදු හේදිලා පස් පිරිල ගල්ගුහා වැලි පස් වලින් පිරිල ගස් හැදිල විනාස වෙලාතියෙන්නෙ එදා මෙි විලස නොවෙි හිතල මනසින් බලන්න මෙි මිනිසුන් එදා කොතරමි ලස්සනට පිලිවෙලට ඉදලද සිගිරිය පිටුපස බලන්නකො අනේ එදා අසිරිය මනසින් දකින්නවත් පිනක්නැ ඉන්දියාව වගේ රටක මම නමි කවදාවත් ඉපදෙන්නඑපා..මෙි රටෙි බුදුවරැපහල වන්නේ ඇයි ඒක කොහොමද සිදුවන්නේ කියල කියන්න දන්නේ මම විතරමයි..අනිත්‍ය දුක්ඛ අනත්ත බුදුවරැ දකින්නේ අවබෝද කොට ගන්නේ මෙි රටෙි සුවිශේෂි ස්ථානයක සිට භාවනා කරනවිටයි එම ස්ථානය දන්නේද මම පමනයි

  • @chefsumith968
    @chefsumith968 10 หลายเดือนก่อน +2

    සත්මහල් ප්‍රාශාදය...

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 10 หลายเดือนก่อน +1

    Nuwan Malli obta matha katha කොළඹ කුරුණෑගල adi waga margaya hadana welawa karada gahak ayin karanna seduwuna a welawe apae හාමුදුරුවරු a ගහට sewuru පොර වන්න ගත්තා මතක ද නමුත් a හාමුදුරුවරු මේ වගේ අප radayak කරන වෙලාව කොහොමද nisddawa හිටි ය ade අපේ පන්සල වෙල ඉන්න 100/100 ක් මහායාන කාරයෝ akai ඒ කට හේ tuwe

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน +1

    Monataram papayakda dena ho nodena minisun karanne me aparadaya kawada visadagata hakiwida ape agakilipola yanawa mewa ahanakota obata boho pin

  • @abishakniriella4779
    @abishakniriella4779 10 หลายเดือนก่อน +2

    Me ratata hariyaida ithin me wage balu wada karana puravidyawak karayo ididi

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 10 หลายเดือนก่อน +1

    Meka athgalan nemai meka maligawak Skurugoda thiyena Rajagedara sajith kanamkala eka 😂😂😂

  • @samithnishshanka
    @samithnishshanka 10 หลายเดือนก่อน +1

    ඔය සැතපෙන පිලිමයෙහි පැරණි ෆොටෝ නැද්ද? සුද්දා ගහපුව වත්???

  • @ChamindaMobile
    @ChamindaMobile 10 หลายเดือนก่อน +5

    මුන්ට මඤ්ඤං. ඉතිහාසය ගැන ඔස්තාද්ර්ලා වගේ කටට එන එන පච දෙසා බානවා.

    • @roosan8958
      @roosan8958 10 หลายเดือนก่อน

      දෙසා බනවා නේමෙයි ඇත්ත ඒ ඔය අපි හැදුනු ගම

    • @RanaHansi
      @RanaHansi 10 หลายเดือนก่อน +1

      මෙන්න සුද්දෙක් බුද්දාගමට කෙලවෙනවට ආස එකෙක් මේ මනුස්සයා කටට එන ඒවලු කියන්නේ මේව දැක්කම අපිට ඇත්ත නැත්ත පේනවා.

    • @ChamindaMobile
      @ChamindaMobile 10 หลายเดือนก่อน

      @@RanaHansi සියවස් ගනනක් තිස්සේ වැටිච්ච ගල් කණු කෙලින් කරාම ඌ බුද්ධාගම කාරයා. අනේ ප..

    • @RanaHansi
      @RanaHansi 10 หลายเดือนก่อน

      @@ChamindaMobile අනේ තොව වදපු අම්මගේ කිම්බටම හෙන ගහන්න ඕන .

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 10 หลายเดือนก่อน +1

    ඕක ථමා හහෝ සත්මහල්ප්රාසාදය

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 10 หลายเดือนก่อน +1

    අලි මෙහෙම එක ලඟ ගාල් කරනවද...job නැති එවුන් utube video දාල ඩොලර් හොයන්න කරන බොරු මේවා..

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน +1

    Oya kittuwama sellipiyak tiyennata puluwa neda api tawa soyamu boho pin obatumata

  • @birthmarksl6903
    @birthmarksl6903 10 หลายเดือนก่อน +1

    බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්න පුළුවන් සාක්කි හොයලා බලන්න අපි ඔයාට උදව් කරන්නනම් ඔයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු...

    • @dulmidahanayake5284
      @dulmidahanayake5284 7 หลายเดือนก่อน

      සක්වල පවුර you tube channel aka poddak balannakoo

  • @chamilthushara3319
    @chamilthushara3319 10 หลายเดือนก่อน +1

    Ali benda galkanuwakne wewa laga thiyenne

  • @rithumgihansa4974
    @rithumgihansa4974 10 หลายเดือนก่อน +1

    Lakawe usama tam lipiya thiyenneth oya lagama thamai

  • @gamagepriyantha606
    @gamagepriyantha606 10 หลายเดือนก่อน +1

    ලොවමහා paya

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 10 หลายเดือนก่อน +1

    ai mewata kathakaranne nette

  • @veronsamarasinghe3135
    @veronsamarasinghe3135 10 หลายเดือนก่อน +1

    pissuda bn ubata? RDA eken karana construction wala aniwa 7ft depth eka check karanawa. moda dewl kiyala minissunge olu kanne natuwa idapn. mnawada tiyana sakshi? kata tibbata ohoma dewl kiyawanna epa.

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน

      ගිහිං ගමේ උන්ගෙන් අහපන් ගෝතයෝ..

    • @veronsamarasinghe3135
      @veronsamarasinghe3135 10 หลายเดือนก่อน

      @@helamansoya674 game un paara hadanakota kheda dnne hitiye neda bn?

    • @erandarohanadeera6313
      @erandarohanadeera6313 10 หลายเดือนก่อน

      මම ගමේ තමයි. මම ඔයාගෙ ඉස්සෙල්ල වීඩියෝ එකෙත් කිව්ව ඕව බොරු කියල. ඔයාට පුලුවන්නම් ඔය විස්තරේ කිව්ව ගමේ අයගෙ විස්තර දෙන්න එයාලත් එක්ක ඉන්ටවිව් එකක් දාන්න. නිකන් බොරු වපුරන්න එපා.