තාත්තට පුතෙක් කියන්නෙම මහා මෙරක් 😥😥 | Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | ජීවිතයට හමුවීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 10 หลายเดือนก่อน +11

    ආනන්ද අබේනායක මහතාගේ නිර්මාණ අතිව්ශිශ්ටයි.ඔබතුමාට මෙවැනි නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා !!!😢

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 10 หลายเดือนก่อน +7

    ලස්සන කතාවක්.සියලුම නලු නිලියන්ගේ රගපෑම් විශිෂ්ඨයි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +6

    ප්‍රසන්න ජිත්, රොශාන් ,චාන්දනී සුපිරි ඇක්ටින් ❤

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 8 หลายเดือนก่อน +6

    ලංකාවේ අතිව්ශිස්ටම රංගදරයා රොශාන්..

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 10 หลายเดือนก่อน +13

    පණිවිඩය වැදගත්, පාතාලයෙ එකා අන්තිමට දන්නෙ නැති මහලු මනුස්සයාගෙ හිත සනසලා ගියෙ.

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 9 หลายเดือนก่อน +2

    ලස්සන කතාව ක් ආනන්ද මහතාට සහ නලු නිලි සැමටම ස්තුතියි ❤❤

  • @pradeerkw
    @pradeerkw ปีที่แล้ว +11

    මාරම ලස්සනයි ... ඇත්ත තත්තා කියන්නෙම ලෝකයක් ...

  • @ChandiniKumari-cv2kl
    @ChandiniKumari-cv2kl ปีที่แล้ว +14

    චාන්දනී සෙනවිරත්න ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +9

    රොශාන් ට තියෙන්නේ දෙබස් නැති චරිත , ඒ උනාට ලොකු කතාව ක් කියනවා 👍👍👍👍🌹🌹🌹🌹

  • @ranjithkorale4665
    @ranjithkorale4665 ปีที่แล้ว +10

    බිංදුහේවාගේ රඟපෑම් විශිෂ්ටයි.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +26

    රොෂාන් තමයි නියම නළුවා

  • @sudarshideepa6726
    @sudarshideepa6726 10 หลายเดือนก่อน +10

    රොශාන් වගේ නළුවෙක් මම දැකලා නෑ,අන්න නලුවො අති විශිෂ්ඨ යි

  • @wathugalageo3712
    @wathugalageo3712 ปีที่แล้ว +11

    අැත්තටම දැන් මෙිවගේ විශිෂ්ඨ නිර්මාණ එන්නෙ නෑ. මම මගේ පාසලේ දරැවන්ගේ group වලට share කරා. ඔබට ස්තුතියි. අපේ දරැවන් දැනගන්න ඔින නිර්මාණයක විශිෂ්ඨත්වය කියන්නෙ කුමක්ද කියලා....❤❤❤

  • @nirwanprabod7386
    @nirwanprabod7386 9 หลายเดือนก่อน +2

    ආසම director .... ආසම නිළිය එකම තැන

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 10 หลายเดือนก่อน +1

    අනේ හරිම අර්ථවත් ආදරණිය කතාවක් ❤thanks 👍💐

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සන කතාව. ගොඩක් සංවේදී වුනා මම අවසානයෙදි .🙏🙏🙏

  • @W.udayangani
    @W.udayangani 5 หลายเดือนก่อน +1

    රොශාන් රවීන්ද්‍ර 💐

  • @shanisenadeera3526
    @shanisenadeera3526 ปีที่แล้ว +32

    රොෂාන් රවීන්ද්‍ර එක්ක නැවතත් නිර්මාණයක් කරන්න. 🙏

    • @chandikalashantha7795
      @chandikalashantha7795 9 หลายเดือนก่อน

      අහසින් වැටුණා බලන්න

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 11 หลายเดือนก่อน +3

    මගෙත් තාත්තා ජීවතුන් අතර නෑ..අපේ පවුලෙ හැමෝම එයාව හොදට බලා ගත්තා..මේ කතාව බලපුවාම .....හිතුන දේවල් කියාගන්න බෑ...දුකයි...

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +7

    රෝෂාන් රවීන්ද්‍ර❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +2

    හදවතටම දැනුන😢

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว +6

    තාත්තා ❤️❤️

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 9 หลายเดือนก่อน +2

    Roshan Ravindra innawa kiyanne ithin supiri thamai ❤❤❤❤❤❤❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 5 หลายเดือนก่อน +1

    රොෂාන් ❤️🌹❤️❤️

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 8 หลายเดือนก่อน +1

    ආනන්ද අබේකෝන් ❤ කතානම් කතා ඉතිං...❤

  • @shyamalie2000
    @shyamalie2000 10 หลายเดือนก่อน +4

    රොෂාන් කියන්නේ ඉතින්,,, සුපිරිම තමයි,,,

  • @gayanthirangamuwa8292
    @gayanthirangamuwa8292 10 หลายเดือนก่อน

    Thattha.. ape lokema.. ❤
    Ananda Abenayake mahathmayage nirmana walata adarei.. harima lassanai.. loku therumak..

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 9 หลายเดือนก่อน +4

    මේ නළු නිලියන් ගෙන් වත් දැන් ඉන්න සීනිබෝල නළු නිලියො, රගපානව කියන දේ ඉගෙන ගත්ත නම්...

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +3

    චාන්දනී මහත්මිය 🥰

  • @bisbodaragama8132
    @bisbodaragama8132 8 หลายเดือนก่อน +1

    පට්ට නලුවෝ.

  • @senujoel
    @senujoel ปีที่แล้ว +3

    Roshan ravindra enna thawath kathawak danna asama naluwek.

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +3

    හිනා පොදක් නැති රොෂාන් ගෙ තරහා මුහුණ

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 8 หลายเดือนก่อน +1

    රොෂාන් රවින්ද්‍ර ආසම ,කැමතිම නලුවෙක් .අනේ එයා ඉන්න කතා තව ගේන්න .

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว +3

    ROSHAN RAVINDRA INNA THAWATH KATHAWAK DENNA A THARAMATA ASAI .ROSHAN THATHWIKAWA SEBA JEEWITHAYATHULA JEEWATH WEMIN SAADARANAYA ITUKARANAWA.❤❤❤🎉🎉🎉🎉

  • @renukaabesingha6017
    @renukaabesingha6017 5 หลายเดือนก่อน

    නපුරු මුනට මම හරිම කැමතියි

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน

    කතාව හොඳයි , ගුනධර්ම ගැන හිතන්න තියෙන්නේ , ඇත්තටම බෞද්ධ දර්ශනය තුළ , කියන්නේ අම්මා , තාත්තා , දරුවන් කියන්නේ , මෝහය ක්, බොරු බැදීම් සමුදායක් , දුකක්. සසර ක්.

  • @SrimathLakshmi
    @SrimathLakshmi 9 หลายเดือนก่อน

    Eka aththa.thaththa kenekuta putek kiyanne mahamerak wage thamai. Mage thaththath ehemathamai hitiye. Eth awasanawakata. Mage ayiya awurudu 19 acsident ekakin nathiuna. Thaththa eda idala hitin gathin manasikawa watuna. Hulla,hulla gewath une. Anthime thaththath me loke apiwa thanikarala yandama giya. E athithe mathak una ayeth me kathawabalala. Mage thaththai, mage ayiyai, mathu upadina hama athmekama magema thaththa, magema ayiya wela ipadenda oneee.😢😢😢😢😢

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha 10 หลายเดือนก่อน +1

    පුදුම ලස්සන කතාවක්..ලෝකයම සුවපත්වෙිවා..

  • @thusharinilmini1619
    @thusharinilmini1619 9 หลายเดือนก่อน +1

    රොෂාන් ❤

  • @amalhemantha4204
    @amalhemantha4204 10 หลายเดือนก่อน +1

    පුන්චිකාලේ ඉදලා ආසම නලුවා රොසාන්

  • @priyaliya751
    @priyaliya751 9 หลายเดือนก่อน +2

    රොෂාන්..කියන්නෙත් ලෝකයක්..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +1

    මාස්ටර්😍

  • @production6248
    @production6248 7 หลายเดือนก่อน

    Mata oya gana kiynna wachana na anand mahaththaya❤❤❤❤❤........

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 ปีที่แล้ว

    ලස්සනයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    No Words 😢💐❤

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +1

    රොෂාන් තරම් පෙන්නන හැටි ලස්සනයි

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 7 หลายเดือนก่อน

    Ape nanaptecar❤️

  • @sunithafernando7638
    @sunithafernando7638 10 หลายเดือนก่อน +2

    රොශාන් රවීන්ද්‍ර ,චාන්දනී විශ්වජිත් දැන් ඉන්න දක්ශ නළුවන්

  • @rosanprem7920
    @rosanprem7920 11 หลายเดือนก่อน

    රොෂාන් අයියා තවත් එකක් කරන්න

  • @prasandesilva9575
    @prasandesilva9575 6 หลายเดือนก่อน +1

    නාට්‍ය ලියපු හදපු හැමොටම පිං අඩ අඩ බලන්න නිර්මාන කලාට

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 ปีที่แล้ว

    💗💗.....................................

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว

    🙏❤️💐

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat ปีที่แล้ว

    ❤❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda ปีที่แล้ว +1

    😢😢😢😢😢😢

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +4

    කොච්චරක් නම් ලස්සනද ? රොෂාන් තමයි ලස්සනම

  • @kawshikagimhana3051
    @kawshikagimhana3051 11 หลายเดือนก่อน

    Roshan is best❤

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Lassani a wagema dukai😢😢😮

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน

    😢😢😢😢

  • @playethegame
    @playethegame 10 หลายเดือนก่อน

    😢😢😢

  • @leelasenanayaka3517
    @leelasenanayaka3517 11 หลายเดือนก่อน

    As in.dutuwath.kanata.asunath.atìen.allana.turu.kisiwak.viswasa.nokaranna....

  • @amashasathsarani122
    @amashasathsarani122 ปีที่แล้ว

    roshan 😍

  • @amkchandrika987
    @amkchandrika987 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dondarshan9425
    @dondarshan9425 ปีที่แล้ว

    🥺😢

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน

    ඉස්පිරිතාලෙ රේඩියෝ තියාගන්න දෙනවද 😂

    • @upulcjayathilaka
      @upulcjayathilaka 6 หลายเดือนก่อน

      පෝන් එක තියා ගන්න පුලුවන් .ඒකේ රේඩියෝ එක තියනවා නේ....

  • @donaranasinghe4822
    @donaranasinghe4822 10 หลายเดือนก่อน

    19:27 19:27 ❤😢🙏

  • @hashichathurika975
    @hashichathurika975 9 หลายเดือนก่อน

    ❤❤

  • @nalakarajapaksha4947
    @nalakarajapaksha4947 7 หลายเดือนก่อน

    ❤️