ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 දි ආයෙම දේදුණු ආකාසෙ බලන සෙට් එක කෝ❤
✋✋
😢❤😢
❤
🫡
😢2024 දිත් බැලුව ආයෙ එදා වගේම ඇස් කදුලු වලින් තෙත් වුනා😢😢
Siravatama
ඇත්තටම ❤❤
@@videoslanka.4659😂
ෆිල්ම් හෝල් එකේ බැලිවයින් පස්සේ 3න් පාරක්ම බැලුවා ❤ 2023ත් බලනවා 😘😍❤️ හේමාල්ට ආදරේ අය කෝ 🥺❤️💜️😘❤️💜️
🎉2024🎉
ඌ😊
❤❤
විහගිගෙ ගෙදර තියෙන location එක 👌😍
කොහෙද ඒ❤
Ow lassanai❤😊
දසුන් අයියා 😔❤හොද තැනක් ඉපදෙන්න ඕනේ නිවන් සුව ! miss youu dhasun❤😢
😂
Aniwaren
Aniwa
ඇත්තටම විහඟිගෙ ආදරේ මාර අමුතුයි.ළමයත් එච්චර ලොකු වෙනකං තාත්තගෙ නමවත් කාටවත්ම නොකිය වෙන ප්‍රපෝසල් පවා පිළිගන්නැතුව තනියමම ඉන්නව.තමන්ට වෙච්ච අසාධාරණේට විරුද්ධව එයා සමුද්‍රගෙ නමවත් පිට කරන්නෑ.ඒක මාරයි.මාර ලස්සන කතාව.
අර ඇක්සිඩන්ට්ස් එක්නම් පට්ට තාත්විකයි ♥️ ඒක සිරාවටම හප්පල වගේ
ෆිල්ම් එක ඉස්සෙල්ල බලනකොට වගේ නෙමේ emotion එකක් එක්ක බලනකොට තේරෙනවා ඒ දෙබස් වලිනුත්....හැංගිච්ච දේවල් කියවෙනවා කියලා.....බලපු ලස්සනම ෆිල්ම් එකක්...අනේ මන්දා...ටීනාගේ ඇක්ටින් වුනත් මාරම ලස්සනයි...අවුරුදු ගානකට පස්සෙත් ආයෙ බලන්න පුලුවන්..❤
මේ ෆිල්ම් එකනම් ඇබ්බැහියක්. ඒ Tone එක. හේමාල් කියන්නේ ඉතිං පිස්සුවක්ම තමයි. 🥺🥺🥺💞💞💞🌹🌹🌹
දැන් 2025 ටත් ලගයි මාරම ලස්සනයි ඇස් කදුලු වලින් තෙත් උනා මෙ සින්දුව අහෙද්දිත් මාරම emotional 🥺
"උඹලා දෙන්නා මට වැඩි නැහැ " තාත්තගේ ආදරේ 🥺💗
මුලින් හිතුවෙ නෑ මෙච්චර ලස්සන ආදරනීය දුක හිතෙන කතාවක් කියල.ආදරේ විටෙක වේදනාවක්,විටෙක සතුටක්,විටෙක ලැබීමක් වගේම විටෙක පිදීමක් ❤❤❤
අනිවාරෙන්ම හරිම හැගීම්බරයි....❤❤😢😢
@@VindulaNethmini-iy2bn හ්ම්ම්...
චූලක්ෂිට මම හරිම කැමතියි. She's very beautiful
2024 any one here 🥺❤
Yea❤
yeah😢
Yes😊😊
yeah🥺❤️
Yea 🥺
2024dith balana kattiya ko❤
ඇත්තටම හේමාලුයි චුලක්ශි ගැලපෙනො කියලා හිතන අය මේ කොනට..🥺
Ow
Usa ehema maru
මම ❤
ඒ ඉස්සර දැන් එයා කටේ කැත...😬😬😬
@@prasangiama6739Chulakshi me film eke mara lassanai... rupe wenas karaganna gihin katha wela
විහගිගෙ හොස්ටල් එක මරු. කොල්ලන්ට ඇතුලටම ඇවිත් රූම් වලටත් එබිලා බලන්න දෙනවා 😆😂😂
මගේ ඇස් කිහිප වරක්ම කදුලින් තෙත් වුනා😢😢😢කදුලත්,සතුටත්,පරිත්‍යගයත්,දරාගැනීමත් මෙම නිර්මානය ඉතාමත් විශිෂ්ඨයි...❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක් 🥺💗 වේදනාව,සතුට,ආදරය එකතු උන ලස්සන ෆිල්ම් එකක්.හේමාල් ඉන්නව නන් කොහොමත් සුපර්බ් නෙ 😁💖 (2024.05.19)
චුලක්ෂිගේ හේමාල්ගෙ ටීනාගේ ඒ හැකියාව wowwwww❤❤❤
"භවයෙන් භවේ" song එක.... love, breakup මොකුත් නැති වුණත් දුක දැනෙනවා සුපිරියට ඒකට.😊❤
පවනි ආන්ටි හොල්මනක් වෙලා අර ලමයට තාත්තව හොයලා දුන්නා... මොනවා වුනත් හිත හොඳ හොල්මනක් එයා 😁
ඒක තමා
නැත්නම් පිරිමින් ටනම් ගැහැනු ගැන දැනෙන්නේ නැ😂
දුකත් හිතුනා
😂😂ඇත්ත
අතිරේක රංගන ශිල්පියෙක් ලෙස හෝ මට දායක වෙන්නට ලැබුණු හොද සිනමාපටයකි.❤
ඔයා මොන කොටස හරියෙද හිටියේ bro.
@@ShansarangaVlogs කැම්පස් සීන් එකේ වලියේදි හේමල් චුලක්ශි ඉන්න තැන කහපාට ට් එක ඇදන් ඉන්නේ .
චුලක්ෂි ඒ කාලේ මාර ලස්සනයි ❤
ටීනාගෙ රගපැම අති විශිෂ්ට යි❤️
හේමාල්ට ආදරේ අය කෝ බලන්න 🥺❤️❤️❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නෑ..😓❤ 2024.12.11
ගොඩක් දුක හිතුනා කදුලුත් ආවා පරන දේවල් මතක් වෙනවා😪😪💔 මේ වගෙ තව කතා හදන්න ශක්තිය ලැබේවා මේ කතා අමතක වෙන් නෑ😪💔 Thanks .......
භවයෙන් භවේ පතා ආ ආදරේ සදාකල් සුවදයි............❤🥺❤
හේමල් නම් පිස්සුවක් ❤️❤️
"දේදුණු ආකාසේ" සිංහල සිනමාවේ ආදරණීයම චිත්‍රපටයක් ❤
Lassana film ekak.. 😊 asama නලුවා හේමාල්.. ❤
තාත්තා කියන්නෙ ලෝකයක් ❤ ආදරෙ පැත්තකින් තියලා තාත්තා ගැන හිතන්න තිබ්බා ඒ කෙල්ලට 😢
ඒම කරා නම් කතාව හැදෙන්නැති වෙයි නේ 🙃
මගෙ ජිවිතයට වැදුණු හොඳම කාතව❤❤❤😢😢
ඇත්ත❤
ගොඩ කාලෙකට පස්සෙ බලපු සුපිරිම ෆිල්ම් එකක්...ඇත්තමයි ඇහැට කදුලක් ආවා...ආදරණීය සංවේදී කතාවක්..ලාංකේය සිනමාවට තවත් මෙවැනි සිනමා සිත්තම් එක් කරන්නට් හැකිනම් ඒ තරම් අගනා දෙයක් තවත් නැති තරම්..❤️
මෙච්චර ලස්සන ආදරණිය කතාවක් කියලා හිතුවේ නැ. ඒත්.... 😔😔😔 ගොඩාක් ලස්සන ආදරණිය දුක සතුට දෙකම පිරුණු කතාවක්.. ❤️❤️❤️😭😭😭
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ වේදනාව ආදරය කියන දේ හොදට තේරුම් ගන්න පුලුවන් ලස්සන film එකක්
අද දසුන් හිටියනම්...සම්මාන නැවක්..😥විහින් ජීවිතේ කා ගත්තා..මොනවා උනත් මතක්වෙද්දී ඇත්තටම දුකයි .😥❤
හැමෝම දසුන් ගැන විතරයි කතා කරේ මනෝරත්න සර් ගැන කවුරුත් කතා කරන්නේ නෑ😅😢
MARANAYA KAATATH URUMAI.MANORTHNA SIR JEEWITHE UPATIMAYEN WINDA.DASHU AKALAYE JEEWITHAYEN SAMUGATHE.OHUGE RANGANA JEEWITHAYASARTHAKWA IDIRIYATA YANNA BERIUNA.EKAI A LASSANATA DAKSHAKAMATA PAWURUSHAYA DAKIDDI HEMOMA DUKWENNE.❤❤PUTHA OBATA SUGATHIYAMA HIMIWEWAAA😢😢
Mage fv film eka🙂❤meke sindu tikata isara pissu watila hitiye😢❤
Math.thamath ehemai
ජිවත් වෙලාහිටියොත් 2025 බලන අය කෝ..❤
ආදරණීය ප්‍රාර්ථනා Film එකත් දාන්නකෝ
Ekath dnn puluwn nm hodai
ekath dannapuluwannam hodai
2024 අන්තිම මාසෙ ❤😢
2023 අවුරුද්දේ 31 දේදුනු ආකසේ බලලා අවුරුද්ද නිමා කරන මම .💖💖💖💖💖
2024/1/1 බලන මම😮😢
ආදරණීය කතාවක් film එකත් ඕනෙ❤
😀
Eka thiyenawa yt eke ❤
@@Hash12_6nane link ek dnn
මන් හිතුවෙනෑ මෙච්චර ලස්සන film එකක් කියල මේක❤❤❤
හෝල් එකේ මේ ෆිල්ම් එක බැලුවේ bf එක්ක...එයයි මමයි හම්බ උන පලවෙනි දවසෙම අපි දෙන්නා මේ ෆිල්ම් එක බලන්න ගියේ..ගොඩක් ඇඩුවා එයාගේ උරහිසේ ඔලුව තියායෙන මේ ෆිල්ම් එක බලලා...ඒත් දැනට එයා මාව දාලා ගිහින් අවුරුදු 6ක්..😔 අදත් එදා වගේම ගොඩක් ඇඩුවා ..මාර විදියට feel වෙනවා ෆිල්ම් එක..❤
අවංක ආදරයක් ඉක්මනටම ලැබේවා ඔයාට
සමාවෙන්න මෙහෙම කියනවට, ඒකා දාලා ගිය එක සාධාරණයි.
Hi
පලවෙනි දවසෙම ෆිල්ම්🙄😳
Palaweni dawasema film ekk blnd giyd
video Quality eka nm super
ඔව් ඈ.
Aththada😒
ඔයාගෙ කොලිට් ය තරම් නම් නැ ඉතින් මැනිකේ😂
කොල් එකක් දෙන්නද
Tnx❤
අනේ ගොඩක් ලස්සන ෆිල්ම් එකක්❤ මෙහෙම ආදරකතා තියෙනවාද කියලා හිතෙනවා....අන්තිමට නම් ගොඩක් දුක හිතුනා...ගොඩක් ලස්සන ෆ්ල්ම් එකක්❤️
මට ඇඩුනා ඒ කතාව බලලා.ගොඩාක් දුක හිතුනා 🥺❤️
palayan hutto pakaya
Yes ❤😢
Yes
ඔව්
😢❤ඒ ෆිල්ම් එක බලද්දි අමුතු දුකක් දැනෙන්නෙ
2024/12/17 🥹❤️(භවයෙන් භවේ Song...🥺❤️)
2024 ආය බලනෝ බලන කට්ටිය ඉන්නෝද 😊❤🎉
Jayalath manorathnayange Ranganaya sebema jeewithaya thula jeewathwemin Athidaksha lesa wishista nirupanyaka.hadawath thula sadanomeken ek charithayak.obata moksuwa ❤❤
අපිත් ඇත්තටම කතාවෙ ජීවත් උනා වගේ,❤මාරම ලස්සන කතාවක්
උබල දෙන්න මට වැඩි නැහැ ඒ තාත්තාගේ ආදරේ ❤❤❤
2024 any one here ❤
Yeah 😂
Why not🥹
Yes 2024/10/23
Yep 2024/11/11 12.40am
දසුන් නිසාන් මගෙ සහෝ බලපන් උබේ filme එකක් out වෙලා.ඒත් උබ අද අපි අතර නැ උබ ඉන්න තැනක ඉදන් බලපන් සහෝ❤️😭😭
😢😢
Apoo walkame giya uddika putha😂Gani thiyan wena ganuu run karapu unta ohoma thamai wenna onaa
Hoda thenaka ipadei😂
Film eka relesase veddi dasun ayya hitiye ndda bn
ෆිල්ම් හොල් එකේ බැලුවයින් පස්සෙ එදා ඉදන් බලල මේ අවුරුද්දෙ ආයි දෙවනි වතාවටත් බැලුවා ඇත්තටම මේ ෆිල්ම් එක තරම් හොද ෆිල්ම් එකක් නැතිව ඇති එක ඇත්‍තටම දුකක් හා සතුටක් ගෙනත් දෙන හොද ෆිල්ම් එකක් ඒකෙ හැමකොටසක්ම බලද්දි ඇත්තටම ඇඩුනා ඉතින් ඇත්තටම හොද ෆිල්ම් එකක් තාමත් බලනවා 🙂❤️✨
ජීවිතේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති තවත් එක කතාවක්❤❤බලන හැම පාරම අැඩෙන තරම් ලස්සන කතාවක් 😢❤
අවුරුදු 20 කට විතර පස්සෙ "කුච් කුච් හෝතාහේ" අයෙත් බැළුව වගේ හැබැයි අපේ රට් විදියට පුළුවන් උපරිම සාදාරනයක් කරල තියෙනව හොදටම හොදයි ජයවේවා
හරිම ලස්සන සංවේදී කතාවක්.❤
2024කිවෙනි පාරද මේ 🥺 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ 😫❤
Hmmm
කැම්පස් ගියාම කෙල්ලොන්ගෙ හිත් විතරක් නෙමෙ වෙනස් වෙන්නෙ😒💔
ටීනාගෙ ෆිගර් එකේ ලස්සන ඒ දවස්වල…, මාර ස්ලිම්. අපරාදෙ ටීනට තව හොඳ ෆිල්ම්ස් දෙන්න තිබ්බා, එයාගෙ රඟපෑම් වඩා හොඳයි අර ප්‍රධාන නිළියට වඩා ඒ දවස්වල. ටීනට තව අවස්ථා ලැබුනනම් මේ වෙනකොට තව ඩිවලොප් වෙන්න තිබ්බා.
Video quality is perfect ❤.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. ❤️🌷Copy යකුත් නෙවෙයි නේ 🌷
Kiyanna wachana na.සුපිරි eccharai❤❤❤
ආදරනීය කතාවක් තමයි ඕන ❤
මම අද තමයි බැලුවෙ nice film දුකයි දසුන් දැක්කම ඇත්තටම ඇයි මෙච්චර ලස්සන ජි්විතෙට මුහුන දෙන්න බැරි උනෙ නිවන් සුව bro 🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ 🥺
විහගිගෙ ගෙදර තියෙන place එක නම් පට්ට❤️
Nice acting ..nice video quality ..and paternal
Dedunu akase 2 kotasakuth avanam 😳😖❤️❤️❤️❤️...Marama lassanayi 2024 th balanava
ලස්සනයි ගොඩක් 💜️
අනේ ... "ආදරණීය කතාවක්" Film එකත් දෙන්නකෝ 😊❤
මෙක බලලාඇහැට කදුලු අවෙ නැත්තම් වැඩැක් නැහැ 😢 😣😣😣😣😣
woww lassna film ekk🥰🥰🥰 Chulakshi😍🤗💋
මන් ආසම කතාවක් 🥺.කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🥺❤️
මේ වගේ film ආයේ කවදා ලංකාවේ හැදෙයිද...😢❤
Eka thama mage asama kathava
මේ කතාව ඇතුලේ සමුද්‍රව සර් mis understand කරන විදිහට ම දවසක් මාවත් මම නොකරපු වරදකට සර් කෙනෙක් mis understand කළා.මගේ මුලු ජීවිතයම ඒ දේ නිසා වෙනස් උනා.මම අදටත් ඔබට වෛර කරනවා ප්‍රදීප් සර්.ඔබ වැනි ගුරුවරු මේ සමාජයට ශාපයක්.😢
matara pradeep sirda
අවුරුදු ගාණකට කලින් office එකේ යාලුවොත් එක්ක ගිහින් බැලුවා.ගොඩක් කොටස් අඩුයි මේකේ
TH-cam danna beri kotas ain karala tiyenne 🥲🥲
මොනවද අඩු කොටස් ?
2024/8/19 බලන්නෙ ආයෙ එපාවෙන් නෑ කොච්චර බැලුවත්❤
Ane vihagige appachchi ❤😢
Ane lankawe balapu lassanama film ekak antimata nam duka hituna❤
මේ ෆිල්ම් එකත් එක්ක තියෙන මතක මගෙ ජීවිතෙ කවදාවත් අමතක වෙන්නෙ නැ.. භවයෙන් භවේ සිංදුව ඇහෙන වාරයක් ගානෙ මම ඒ අතීතෙට යනවා..හැබැයි මම් අද ඒ මතක එක්කම තනි වෙලා අවුරුදු 6ක් ගිහින් තාමත් අමතක කරන්න බැරි මතක් මාත් එක්කම් තියෙනවා...ජීවිතෙට හෝල් එකකින් බලපු පල්වෙනි සහ අවසානම ෆිලිම් එකත් මේක.. අවුරුදු ගානකින් ෆිල් එකක් බලන්නවත් ගියෙ නැ.. " ලක්ෂාණී" ඔයා මේක කොහෙන් හරි දකිනවනම් ලමයෝ.. තාමත් ඒ ආදරෙ අඩු නැ මගෙ..ඒත් ජීවිතෙ අපි හිතන හැමදේම වෙන්නෙ නැනෙ...
Athithaya mathak karana kathawak .ayeth balanawa 2017 baluwata passe ............❤
පවනිගෙ චරිතය අගය කරන්න ඕනෙ❤🥰
Tinage hati edai adai 😮😮😮😮😮😮
Dasun inn nism mek bln mn 😢,miss you ayy❤ ad hitiynm oy loku thenak inn thibba 🙂
ලස්සන අවසානයක්🥺♥️
අැත්තටම අැඩුණා.හරිම ලස්සන Film එකක්.
Saurige iskole prisaraya atin adatat e wagemai හර්මන් මයිනර් විද්‍යාලය පිළියන්දල ❤
Man balapu hodama kathawa ❤. Adanne nathuw nan balann ba manussayrkuta. 😢
හරිම ලස්සනයි 🥺♥️😍
යු ටියුබ් එකෙන් දෙපාරකට වඩා බලපු ෆිල්ම් එකක් සුපිරි ❤
සකූගේ කතාවත් මේ වගේ නේද..සකූට ඉන්නෙත් මේ පුංචි ගෑනු ලමයා. මේ ගොඩක් ඒකේ ඉන්නවා.හරිම ලස්සන film එකක්❤
Owu A Daruwa thamai❤
දෙකම එකම director ගෙ උනාට සකූගේ කතාව නම් චාටර්.ප්‍රියන්ත සර්ගෙ films තමා superb❤
මන් මේ පිලිම් එක බලන්නෙ හයවෙනි වතාවට එච්චරටම ලස්සනයි ❤❤❤
Rest in peace jayalath manorathna,daya thennakoon,dasun nishan😢
I download this movie before you upload here at FHD.....😂This movie base on fantasy.....i like this because hemal ayya and chulakshi akka.....This Movie cinematography excellent & Crazy......thanks uncle upload this after six yrs❤❤❤ 💖💖
@peterstew1345 why link...Fhd is here...now you can donwload it on yt...😂
@peterstew1345 fool...😂
Beluwnm puk den nethuwa plynkl http
2024 දි ආයෙම දේදුණු ආකාසෙ බලන සෙට් එක කෝ❤
✋✋
😢❤😢
❤
❤
🫡
😢2024 දිත් බැලුව ආයෙ එදා වගේම ඇස් කදුලු වලින් තෙත් වුනා😢😢
Siravatama
ඇත්තටම ❤❤
@@videoslanka.4659😂
ෆිල්ම් හෝල් එකේ බැලිවයින් පස්සේ 3න් පාරක්ම බැලුවා ❤ 2023ත් බලනවා 😘😍❤️ හේමාල්ට ආදරේ අය කෝ 🥺❤️💜️😘❤️💜️
🎉2024🎉
ඌ😊
❤❤
විහගිගෙ ගෙදර තියෙන location එක 👌😍
කොහෙද ඒ❤
Ow lassanai❤😊
දසුන් අයියා 😔❤හොද තැනක් ඉපදෙන්න ඕනේ නිවන් සුව ! miss youu dhasun❤😢
😂
😂
Aniwaren
😂
Aniwa
ඇත්තටම විහඟිගෙ ආදරේ මාර අමුතුයි.ළමයත් එච්චර ලොකු වෙනකං තාත්තගෙ නමවත් කාටවත්ම නොකිය වෙන ප්‍රපෝසල් පවා පිළිගන්නැතුව තනියමම ඉන්නව.තමන්ට වෙච්ච අසාධාරණේට විරුද්ධව එයා සමුද්‍රගෙ නමවත් පිට කරන්නෑ.ඒක මාරයි.මාර ලස්සන කතාව.
අර ඇක්සිඩන්ට්ස් එක්නම් පට්ට තාත්විකයි ♥️ ඒක සිරාවටම හප්පල වගේ
ෆිල්ම් එක ඉස්සෙල්ල බලනකොට වගේ නෙමේ emotion එකක් එක්ක බලනකොට තේරෙනවා ඒ දෙබස් වලිනුත්....හැංගිච්ච දේවල් කියවෙනවා කියලා.....බලපු ලස්සනම ෆිල්ම් එකක්...අනේ මන්දා...ටීනාගේ ඇක්ටින් වුනත් මාරම ලස්සනයි...
අවුරුදු ගානකට පස්සෙත් ආයෙ බලන්න පුලුවන්..❤
මේ ෆිල්ම් එකනම් ඇබ්බැහියක්. ඒ Tone එක. හේමාල් කියන්නේ ඉතිං පිස්සුවක්ම තමයි. 🥺🥺🥺💞💞💞🌹🌹🌹
දැන් 2025 ටත් ලගයි මාරම ලස්සනයි ඇස් කදුලු වලින් තෙත් උනා මෙ සින්දුව අහෙද්දිත් මාරම emotional 🥺
"උඹලා දෙන්නා මට වැඩි නැහැ " තාත්තගේ ආදරේ 🥺💗
මුලින් හිතුවෙ නෑ මෙච්චර ලස්සන ආදරනීය දුක හිතෙන කතාවක් කියල.ආදරේ විටෙක වේදනාවක්,විටෙක සතුටක්,විටෙක ලැබීමක් වගේම විටෙක පිදීමක් ❤❤❤
අනිවාරෙන්ම හරිම හැගීම්බරයි....❤❤😢😢
@@VindulaNethmini-iy2bn හ්ම්ම්...
චූලක්ෂිට මම හරිම කැමතියි. She's very beautiful
2024 any one here 🥺❤
Yea❤
yeah😢
Yes😊😊
yeah🥺❤️
Yea 🥺
2024dith balana kattiya ko❤
ඇත්තටම හේමාලුයි චුලක්ශි ගැලපෙනො කියලා හිතන අය මේ කොනට..🥺
Ow
Usa ehema maru
මම ❤
ඒ ඉස්සර දැන් එයා කටේ කැත...😬😬😬
@@prasangiama6739Chulakshi me film eke mara lassanai... rupe wenas karaganna gihin katha wela
විහගිගෙ හොස්ටල් එක මරු. කොල්ලන්ට ඇතුලටම ඇවිත් රූම් වලටත් එබිලා බලන්න දෙනවා 😆😂😂
මගේ ඇස් කිහිප වරක්ම කදුලින් තෙත් වුනා😢😢😢කදුලත්,සතුටත්,පරිත්‍යගයත්,දරාගැනීමත් මෙම නිර්මානය ඉතාමත් විශිෂ්ඨයි...❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක් 🥺💗 වේදනාව,සතුට,ආදරය එකතු උන ලස්සන ෆිල්ම් එකක්.හේමාල් ඉන්නව නන් කොහොමත් සුපර්බ් නෙ 😁💖 (2024.05.19)
චුලක්ෂිගේ හේමාල්ගෙ ටීනාගේ ඒ හැකියාව wowwwww❤❤❤
"භවයෙන් භවේ" song එක.... love, breakup මොකුත් නැති වුණත් දුක දැනෙනවා සුපිරියට ඒකට.😊❤
පවනි ආන්ටි හොල්මනක් වෙලා අර ලමයට තාත්තව හොයලා දුන්නා... මොනවා වුනත් හිත හොඳ හොල්මනක් එයා 😁
ඒක තමා
නැත්නම් පිරිමින් ටනම් ගැහැනු ගැන දැනෙන්නේ නැ😂
දුකත් හිතුනා
😂😂ඇත්ත
අතිරේක රංගන ශිල්පියෙක් ලෙස හෝ මට දායක වෙන්නට ලැබුණු හොද සිනමාපටයකි.❤
❤
ඔයා මොන කොටස හරියෙද හිටියේ bro.
@@ShansarangaVlogs කැම්පස් සීන් එකේ වලියේදි හේමල් චුලක්ශි ඉන්න තැන කහපාට ට් එක ඇදන් ඉන්නේ .
චුලක්ෂි ඒ කාලේ මාර ලස්සනයි ❤
ටීනාගෙ රගපැම අති විශිෂ්ට යි❤️
හේමාල්ට ආදරේ අය කෝ බලන්න 🥺❤️❤️❤️❤️
❤❤
කොච්චර බැලුවත් එපා වෙන්නෑ..😓❤ 2024.12.11
ගොඩක් දුක හිතුනා කදුලුත් ආවා පරන දේවල් මතක් වෙනවා😪😪💔 මේ වගෙ තව කතා හදන්න ශක්තිය ලැබේවා මේ කතා අමතක වෙන් නෑ😪💔 Thanks .......
භවයෙන් භවේ පතා ආ ආදරේ
සදාකල් සුවදයි............❤🥺❤
හේමල් නම් පිස්සුවක් ❤️❤️
"දේදුණු ආකාසේ" සිංහල සිනමාවේ ආදරණීයම චිත්‍රපටයක් ❤
Lassana film ekak.. 😊 asama නලුවා හේමාල්.. ❤
තාත්තා කියන්නෙ ලෝකයක් ❤ ආදරෙ පැත්තකින් තියලා තාත්තා ගැන හිතන්න තිබ්බා ඒ කෙල්ලට 😢
ඒම කරා නම් කතාව හැදෙන්නැති වෙයි නේ 🙃
මගෙ ජිවිතයට වැදුණු හොඳම කාතව❤❤❤😢😢
ඇත්ත❤
ගොඩ කාලෙකට පස්සෙ බලපු සුපිරිම ෆිල්ම් එකක්...ඇත්තමයි ඇහැට කදුලක් ආවා...ආදරණීය සංවේදී කතාවක්..ලාංකේය සිනමාවට තවත් මෙවැනි සිනමා සිත්තම් එක් කරන්නට් හැකිනම් ඒ තරම් අගනා දෙයක් තවත් නැති තරම්..❤️
මෙච්චර ලස්සන ආදරණිය කතාවක් කියලා හිතුවේ නැ. ඒත්.... 😔😔😔 ගොඩාක් ලස්සන ආදරණිය දුක සතුට දෙකම පිරුණු කතාවක්.. ❤️❤️❤️😭😭😭
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ වේදනාව ආදරය කියන දේ හොදට තේරුම් ගන්න පුලුවන් ලස්සන film එකක්
අද දසුන් හිටියනම්...සම්මාන නැවක්..😥විහින් ජීවිතේ කා ගත්තා..මොනවා උනත් මතක්වෙද්දී ඇත්තටම දුකයි .😥❤
හැමෝම දසුන් ගැන විතරයි කතා කරේ මනෝරත්න සර් ගැන කවුරුත් කතා කරන්නේ නෑ😅😢
MARANAYA KAATATH URUMAI.MANORTHNA SIR JEEWITHE UPATIMAYEN WINDA.DASHU AKALAYE JEEWITHAYEN SAMUGATHE.OHUGE RANGANA JEEWITHAYASARTHAKWA IDIRIYATA YANNA BERIUNA.EKAI A LASSANATA DAKSHAKAMATA PAWURUSHAYA DAKIDDI HEMOMA DUKWENNE.❤❤PUTHA OBATA SUGATHIYAMA HIMIWEWAAA😢😢
Mage fv film eka🙂❤meke sindu tikata isara pissu watila hitiye😢❤
Math.thamath ehemai
ජිවත් වෙලාහිටියොත් 2025 බලන අය කෝ..❤
ආදරණීය ප්‍රාර්ථනා Film එකත් දාන්නකෝ
Ekath dnn puluwn nm hodai
ekath dannapuluwannam hodai
2024 අන්තිම මාසෙ ❤😢
2023 අවුරුද්දේ 31 දේදුනු ආකසේ බලලා අවුරුද්ද නිමා කරන මම .💖💖💖💖💖
2024/1/1 බලන මම😮😢
ආදරණීය කතාවක් film එකත් ඕනෙ❤
😀
Eka thiyenawa yt eke ❤
@@Hash12_6nane link ek dnn
මන් හිතුවෙනෑ මෙච්චර ලස්සන film එකක් කියල මේක❤❤❤
හෝල් එකේ මේ ෆිල්ම් එක බැලුවේ bf එක්ක...එයයි මමයි හම්බ උන පලවෙනි දවසෙම අපි දෙන්නා මේ ෆිල්ම් එක බලන්න ගියේ..ගොඩක් ඇඩුවා එයාගේ උරහිසේ ඔලුව තියායෙන මේ ෆිල්ම් එක බලලා...ඒත් දැනට එයා මාව දාලා ගිහින් අවුරුදු 6ක්..😔 අදත් එදා වගේම ගොඩක් ඇඩුවා ..මාර විදියට feel වෙනවා ෆිල්ම් එක..❤
අවංක ආදරයක් ඉක්මනටම ලැබේවා ඔයාට
සමාවෙන්න මෙහෙම කියනවට, ඒකා දාලා ගිය එක සාධාරණයි.
Hi
පලවෙනි දවසෙම ෆිල්ම්🙄😳
Palaweni dawasema film ekk blnd giyd
video Quality eka nm super
ඔව් ඈ.
Aththada😒
ඔයාගෙ කොලිට් ය තරම් නම් නැ ඉතින් මැනිකේ😂
කොල් එකක් දෙන්නද
Tnx❤
අනේ ගොඩක් ලස්සන ෆිල්ම් එකක්❤ මෙහෙම ආදරකතා තියෙනවාද කියලා හිතෙනවා....අන්තිමට නම් ගොඩක් දුක හිතුනා...ගොඩක් ලස්සන ෆ්ල්ම් එකක්❤️
මට ඇඩුනා ඒ කතාව බලලා.ගොඩාක් දුක හිතුනා 🥺❤️
palayan hutto pakaya
Yes ❤😢
Yes
ඔව්
😢❤ඒ ෆිල්ම් එක බලද්දි අමුතු දුකක් දැනෙන්නෙ
2024/12/17 🥹❤️
(භවයෙන් භවේ Song...🥺❤️)
2024 ආය බලනෝ බලන කට්ටිය ඉන්නෝද 😊❤🎉
Jayalath manorathnayange Ranganaya sebema jeewithaya thula jeewathwemin Athidaksha lesa wishista nirupanyaka.hadawath thula sadanomeken ek charithayak.obata moksuwa ❤❤
අපිත් ඇත්තටම කතාවෙ ජීවත් උනා වගේ,❤මාරම ලස්සන කතාවක්
උබල දෙන්න මට වැඩි නැහැ ඒ තාත්තාගේ ආදරේ ❤❤❤
2024 any one here ❤
Yes
Yeah 😂
Why not🥹
Yes 2024/10/23
Yep 2024/11/11 12.40am
දසුන් නිසාන් මගෙ සහෝ බලපන් උබේ filme එකක් out වෙලා.ඒත් උබ අද අපි අතර නැ උබ ඉන්න තැනක ඉදන් බලපන් සහෝ❤️😭😭
😢😢
Apoo walkame giya uddika putha😂Gani thiyan wena ganuu run karapu unta ohoma thamai wenna onaa
Hoda thenaka ipadei😂
Film eka relesase veddi dasun ayya hitiye ndda bn
ෆිල්ම් හොල් එකේ බැලුවයින් පස්සෙ එදා ඉදන් බලල මේ අවුරුද්දෙ ආයි දෙවනි වතාවටත් බැලුවා ඇත්තටම මේ ෆිල්ම් එක තරම් හොද ෆිල්ම් එකක් නැතිව ඇති එක ඇත්‍තටම දුකක් හා සතුටක් ගෙනත් දෙන හොද ෆිල්ම් එකක් ඒකෙ හැමකොටසක්ම බලද්දි ඇත්තටම ඇඩුනා ඉතින් ඇත්තටම හොද ෆිල්ම් එකක් තාමත් බලනවා 🙂❤️✨
ජීවිතේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති තවත් එක කතාවක්❤❤බලන හැම පාරම අැඩෙන තරම් ලස්සන කතාවක් 😢❤
අවුරුදු 20 කට විතර පස්සෙ "කුච් කුච් හෝතාහේ" අයෙත් බැළුව වගේ හැබැයි අපේ රට් විදියට පුළුවන් උපරිම සාදාරනයක් කරල තියෙනව හොදටම හොදයි ජයවේවා
හරිම ලස්සන සංවේදී කතාවක්.❤
2024කිවෙනි පාරද මේ 🥺 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ 😫❤
Hmmm
කැම්පස් ගියාම කෙල්ලොන්ගෙ හිත් විතරක් නෙමෙ වෙනස් වෙන්නෙ😒💔
ටීනාගෙ ෆිගර් එකේ ලස්සන ඒ දවස්වල…, මාර ස්ලිම්.
අපරාදෙ ටීනට තව හොඳ ෆිල්ම්ස් දෙන්න තිබ්බා, එයාගෙ රඟපෑම් වඩා හොඳයි අර ප්‍රධාන නිළියට වඩා ඒ දවස්වල.
ටීනට තව අවස්ථා ලැබුනනම් මේ වෙනකොට තව ඩිවලොප් වෙන්න තිබ්බා.
Video quality is perfect ❤.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. ❤️🌷
Copy යකුත් නෙවෙයි නේ 🌷
Kiyanna wachana na.සුපිරි eccharai❤❤❤
ආදරනීය කතාවක් තමයි ඕන ❤
මම අද තමයි බැලුවෙ nice film දුකයි දසුන් දැක්කම ඇත්තටම ඇයි මෙච්චර ලස්සන ජි්විතෙට මුහුන දෙන්න බැරි උනෙ නිවන් සුව bro 🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ 🥺
විහගිගෙ ගෙදර තියෙන place එක නම් පට්ට❤️
Nice acting ..nice video quality ..and paternal
Dedunu akase 2 kotasakuth avanam 😳😖❤️❤️❤️❤️...
Marama lassanayi 2024 th balanava
ලස්සනයි ගොඩක් 💜️
අනේ ... "ආදරණීය කතාවක්" Film එකත් දෙන්නකෝ 😊❤
මෙක බලලාඇහැට කදුලු අවෙ නැත්තම් වැඩැක් නැහැ 😢 😣😣😣😣😣
woww lassna film ekk🥰🥰🥰 Chulakshi😍🤗💋
මන් ආසම කතාවක් 🥺.කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🥺❤️
මේ වගේ film ආයේ කවදා ලංකාවේ හැදෙයිද...😢❤
Eka thama mage asama kathava
මේ කතාව ඇතුලේ සමුද්‍රව සර් mis understand කරන විදිහට ම දවසක් මාවත් මම නොකරපු වරදකට සර් කෙනෙක් mis understand කළා.මගේ මුලු ජීවිතයම ඒ දේ නිසා වෙනස් උනා.මම අදටත් ඔබට වෛර කරනවා ප්‍රදීප් සර්.ඔබ වැනි ගුරුවරු මේ සමාජයට ශාපයක්.😢
matara pradeep sirda
අවුරුදු ගාණකට කලින් office එකේ යාලුවොත් එක්ක ගිහින් බැලුවා.ගොඩක් කොටස් අඩුයි මේකේ
TH-cam danna beri kotas ain karala tiyenne 🥲🥲
මොනවද අඩු කොටස් ?
2024/8/19 බලන්නෙ ආයෙ එපාවෙන් නෑ කොච්චර බැලුවත්❤
Ane vihagige appachchi ❤😢
Ane lankawe balapu lassanama film ekak antimata nam duka hituna❤
මේ ෆිල්ම් එකත් එක්ක තියෙන මතක මගෙ ජීවිතෙ කවදාවත් අමතක වෙන්නෙ නැ.. භවයෙන් භවේ සිංදුව ඇහෙන වාරයක් ගානෙ මම ඒ අතීතෙට යනවා..හැබැයි මම් අද ඒ මතක එක්කම තනි වෙලා අවුරුදු 6ක් ගිහින් තාමත් අමතක කරන්න බැරි මතක් මාත් එක්කම් තියෙනවා...ජීවිතෙට හෝල් එකකින් බලපු පල්වෙනි සහ අවසානම ෆිලිම් එකත් මේක.. අවුරුදු ගානකින් ෆිල් එකක් බලන්නවත් ගියෙ නැ.. " ලක්ෂාණී" ඔයා මේක කොහෙන් හරි දකිනවනම් ලමයෝ.. තාමත් ඒ ආදරෙ අඩු නැ මගෙ..ඒත් ජීවිතෙ අපි හිතන හැමදේම වෙන්නෙ නැනෙ...
Athithaya mathak karana kathawak .ayeth balanawa 2017 baluwata passe ............
❤
පවනිගෙ චරිතය අගය කරන්න ඕනෙ❤🥰
Tinage hati edai adai 😮😮😮😮😮😮
Dasun inn nism mek bln mn 😢,miss you ayy❤ ad hitiynm oy loku thenak inn thibba 🙂
ලස්සන අවසානයක්🥺♥️
අැත්තටම අැඩුණා.හරිම ලස්සන Film එකක්.
Saurige iskole prisaraya atin adatat e wagemai හර්මන් මයිනර් විද්‍යාලය පිළියන්දල ❤
Man balapu hodama kathawa
❤. Adanne nathuw nan balann ba manussayrkuta. 😢