UNMADINI || උන්මාදිනී || EPISODE 47 || 26th January 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • උන්මාදිනී - ආලේ කතන්දර බෝමයි
    හදවතේ ඇතුළාන්තයෙන් දෝර ගලා යන සෙනෙහසක නොසන්සිඳෙන ප්‍රේමාදරය...
    Director - Hasun Sameera
    Producer - Rushantha Wijenayake
    Writer - Simeth Kaveeja
    Editor - Sameera Piyarathne
    Music Director - Jagath Rasnayake
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #unmadini #newteledrama

ความคิดเห็น • 243

  • @mma2237
    @mma2237 8 หลายเดือนก่อน +146

    කතාවක මුල් කොටසෙ ඉදලා ප්‍රධාන නිලියව අප්පිරිය උනේ මේ කතාවෙ විතරමයි

    • @charuweerasooriya5215
      @charuweerasooriya5215 8 หลายเดือนก่อน +1

      😂😂😂

    • @_Mr.Chana_
      @_Mr.Chana_ 8 หลายเดือนก่อน +1

      Sirawtm a 😂💔

    • @chamichalafernando6366
      @chamichalafernando6366 8 หลายเดือนก่อน +2

      ඇයි කෝලම්කුට්ටමේ මිණිමුතු.

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 8 หลายเดือนก่อน +9

      ජානු

    • @Yjo15121
      @Yjo15121 8 หลายเดือนก่อน +3

      අපේ ගමේ කොල්ලෙකුත් ඌව සියදිවි හානිකරගන්න තත්වෙට පත් කරපු බැල්ලියක් එක්ක යාළුවෙලා හිටියා😢

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 8 หลายเดือนก่อน +97

    පුශ්පිතට අකලංකට ගහන්නපන නෑ යාලුවාට ගැහුවා

  • @nethminethminawodya6665
    @nethminethminawodya6665 8 หลายเดือนก่อน +56

    😂අඩෝ පොලිස් කාන්තාවක් හොටෙල් ස්කූල් එකේ ඉන්නවා ඔත්තු බලන්න ඇවිත් තියෙන්නෙ ඕකිම අල්ලගන්නවා සනාෂගෙ රැගිලි මොකද ටාෂි සැකෙන් බලන්නෙ.සුපිරි කෙල්ල♥️♥️♥️♥️

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 7 หลายเดือนก่อน +23

    මම ආශම ටාශිට,, එයාගේ කටහඩ මාර ලස්සනයි ,,සිකුරු ඇවිත් එකෙත් එයාගේ චරිතේ හරිම ලස්සනට කරනවා ❤❤❤❤❤❤

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 7 หลายเดือนก่อน +10

    ඇමති සුපිරියටම චරිතය කරනවා ලංකාවෙ ඉන්න අසික්කිත දේශපාලන චරිතය.... ඇක්ටින් සුපිරි

  • @sameeramax9650
    @sameeramax9650 8 หลายเดือนก่อน +58

    මේ තිසුරි සෙට් වෙන්නේ නෑ කතාවට . පට්ට බොලදයි

  • @ChithraDewage
    @ChithraDewage 8 หลายเดือนก่อน +38

    පුෂ්පිතට අකලංකයට කනට එකක ගහගන්න පණ නැ යාළුවට ගැහැවිවා ෙමා්ඩයා😂😂

  • @nimesha9671
    @nimesha9671 8 หลายเดือนก่อน +171

    සනාශා කියන්නේ ලෝකේ කාලා හෝදන් බීපූ කෙල්ලෙක්. හරිම කපටි අම්මන්ඩියෙක්. ඉක්මනටම සනාශාගෙ වෙස් මූණ ගැලවෙන්න ඕන. ඒ දවස ඉක්මනට දකින්න ලැබේවා 🙏

    • @sameeramax9650
      @sameeramax9650 8 หลายเดือนก่อน +8

      පට්ට බඩුවක් සනාශා

    • @deepikand5722
      @deepikand5722 8 หลายเดือนก่อน +3

      Sanasa ge wesmuna galawenne amatiyagen

    • @kutkur2518
      @kutkur2518 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම උන්මාදනීය

    • @sureshmunasinghe8143
      @sureshmunasinghe8143 8 หลายเดือนก่อน +2

      ඒ හැමදේම තාත්තා වෙනුවෙන් …😢

    • @waruninanayakkara6565
      @waruninanayakkara6565 8 หลายเดือนก่อน

      Hoda wede

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 7 หลายเดือนก่อน +13

    අනේ මිහේනට මොනවත් නොකර ඕනි විදියකට drama එක ඉවර කරන්න ... මේ drama එකේ ඉන්න අහිංසකම චරිතේ මිහේන් 😢

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 8 หลายเดือนก่อน +29

    ඇමතිගෙන් තමයි සනාශා පාඩම ඉගෙනගන්නේ

  • @Lankaharshanidharmappriya
    @Lankaharshanidharmappriya 8 หลายเดือนก่อน +47

    මේ සනාශා දුක මූණ දාගෙන ඉද්දි දුක හිතෙන මියුසික් එකත් යද්දි තවත් යකා නගිනවා 🤬🤬

  • @BTS-ki1ww
    @BTS-ki1ww 8 หลายเดือนก่อน +36

    මම දන්න ගොඩාක් අසරණ වුණ රණවිරුවෙක් ඉන්නවා,ඉන්න ගෙයක් බාගෙට හදා ගෙන ඉතුරු වැඩ ටික කර ගන්න බැරිව ගොඩාක් අසරණ වෙලා ඉන්නේ ඔවුන් ,ඉන්න තැනක් හරියට නෑ එයාට,දරුවන් 3දෙනෙක් ඉන්නවා,කටින් කන්න,වතුර ටිකක් වත් බොන්න බෑ ,අවසාන යුද මෙහෙයුමේදී බොම්බ හා,කොටි ගහපු ගැස් එකක් වැදිලා,උගුර බට දාලා හදලා තියන්නේ ,කටින් මොකුත් කන්න බෑ එයාට,බඩට බටයක් දාලා කෑම බ්ලෙන්ඩර් කරලා බටේ දිගේ දානවා,මේයාට ගේ හදා ගන්න හමුදාවෙන් උදවු කරලා තියෙනවා පොඩි ප්‍රමාණයක් ,වහලය ගහාන්න,දොර ජනෙල් දාන්න,ගේ කපරාදු කරන්න ,බිමට සිමෙන්ති දාන්න තියෙනවා ,දැනට පොලිතින් වලින් මඩුවක් හදන් ඉන්නේ දරුවෝ තුන්දෙනායි,බිරිදයි සමග,පින් වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පවුලට ,රට බෙරා ගත් රණවිරුවාට උදවු කරන්න ,ඔයාලට ගොඩාක් පින්,එයාට කාතා කරන්න වත් හරියට බෑ ,රහසින් වගේ තමයි කොල් එකෙන් කතා කරන්නේ,බට දාලා උගුර හදලා නිසා වචන පිට වෙන්නේ නෑ ,අපිට වගේ හොදට කාතා කරන්න බෑ ,විස්තර දැන ගන්න ඔනේ නම් මට කියන්න ,මම නොම්බර් එක දෙන්නම්,විඩියෝ කොල් අරන් හරි,ඔබලාම කතා කරලා හරි, විස්තර දැන ගෙන ගිහින් හරි ඇස් දෙකින් ඔහු විදින දුක බලන්න ,ඔහු ඉන්නේ වලපනේ ,කුඹල්ගමුව කියන දුශ්කර ගමේ,පුලුවන් උදවුවක් ඔහු වෙනුවෙන් කරන්න ගේ ඉතුරු වැඩ ටික කර ගන්න....ඔහුගේ පොන් නම්බරය ඔනේ නම් මට මේ කමෙන්ට් එකට යටින් මැසෙජ් එකක් තියන්න,ඔහුට බොරුවට කාතා කරන්න නම් නම්බර් එක ඉල්ලන්න එපා,මොකද ඔහු ඔබට එක වචනයක් හරි කතා කරනවා නම් කතා කරන්නෙත් හරිම අමාරුවෙන් ,එක නිසා අවංකවම උදවු කරන්න පුලුවන් අය විතරක් නම්බර් එක ඉල්ලන්න මගෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thimiradeshan3876
      @thimiradeshan3876 8 หลายเดือนก่อน +3

      හන්තානේ හාමුදුරුවන්ව දැනුවත් කරන්න

    • @Koshali.thilani1991
      @Koshali.thilani1991 8 หลายเดือนก่อน

      Phone number

    • @ashanipremarathne5169
      @ashanipremarathne5169 8 หลายเดือนก่อน +4

      සඳගිරි සෑයේ හාමුදුරුවන්ව දැනුවත් කරන්න

    • @sanjeewajayawardana4860
      @sanjeewajayawardana4860 8 หลายเดือนก่อน +1

      Visthara danna ayaga soya balala udawak karanna sudanam

    • @hhnsilva9027
      @hhnsilva9027 8 หลายเดือนก่อน

      Wellasa t v nalikawata kiyanna

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 8 หลายเดือนก่อน +18

    මේ ඇමැති මරු ඈ😂

  • @GayaniSamudrika-b8y
    @GayaniSamudrika-b8y 8 หลายเดือนก่อน +17

    වටේම ඉන්න එඋන්ගේ රෙද්දවල් හොය හොයා ගිනි අවුලෝනවා. සනාශා පැත්තක ඉදන් ගේම දෙනවා. මිහින් තමා හැමපැත්තෙන්ම තැලෙන්නේ. 🥺🥺

  • @1994-g4h
    @1994-g4h 7 หลายเดือนก่อน +4

    ශනාෂගේ facial expressions නියමයි.

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 8 หลายเดือนก่อน +21

    ෂනාෂගෙ පරණ පෙම්වතා ලග හිටියෙ තුරුණුගෙ තාත්ත නෙද ඒක නොවෙ මතකද ෂනාෂා මිහෙන් එක්ක කතා කරපු මුල් දවසෙම අනාත නිවාසයක් ගැන කියල මිහෙන් ඩොනෙෂ් කරා කිවුව මතකද එ සල්ලිත් දා ගත්තෙ එකිගෙ පොතකට වෙන්නැති

  • @pinkishanaya9532
    @pinkishanaya9532 8 หลายเดือนก่อน +20

    මේ තිසුරිගේ චරිතේ එක්කො මෙයාට ඒක කරන්න දන්නේ නෑ. නැත්තම් මේ නිලිය ගැලපෙන්නෑ. බලන අපිටත් දුක හිතෙන්න ඕන, මටනම් හිනත් යනවා තරහ යනවාමේ මුන දකිද්දිත්, වෙනත් කතා බලලා තිනවා. ඒ චරිත හොදයි,

  • @jithairoshima7876
    @jithairoshima7876 8 หลายเดือนก่อน +10

    මේ drama එකේ කොල්ලෝ අඩනවා කෙල්ලෝ උන්ව නලවනවා 😃😃😃

  • @apebaba2
    @apebaba2 7 หลายเดือนก่อน +6

    සනාශා කියන්නේ කපටිකමට එහා ගිය brand එකක් ඒ හැමදේම යුක්තිය අසාදාරනය වෙනුවෙන් තමන්ගේ තාත්තා එනුවෙන් සටන්කරන දියනියක් වෙන්නත් පුලුවන් ❤

  • @DammiKirtheesena-sw6sm
    @DammiKirtheesena-sw6sm 8 หลายเดือนก่อน +12

    පුශ්පිත අකලන්කට තමයි ගහන්න බැරි බයගුල්ලා...මෙහෙන්ට දෙපාරක් හිතුවෙ නෑ ගැහුවා

  • @chandrasamaradiwakare9279
    @chandrasamaradiwakare9279 8 หลายเดือนก่อน +57

    මට නම් හිතෙන්නෙ සනාශගෙ මගෙ පණ කරන්නෙත් බොරු රගපෑමක්. අම්මටත් තියෙන්නෙ කපටි මූණක්.

    • @sonyabanda6543
      @sonyabanda6543 3 หลายเดือนก่อน

      ගද මිනිසු🤯

  • @SagarikaMuthumali
    @SagarikaMuthumali 8 หลายเดือนก่อน +18

    පුශ්පිතගෙ පන ආවේ මිහෙන්ට අත උස්සන්න විතරයිනේ ගහපන්කෝ අර අකලංකට

  • @rashmikadilshan
    @rashmikadilshan 8 หลายเดือนก่อน +23

    අනේ පවු මෙහෙන් අනේ නොකරපු වරදක් නිසා මෙහෙන් අසරන වුනා...

  • @KaushalyaBandara-j6s
    @KaushalyaBandara-j6s 8 หลายเดือนก่อน +23

    මේ සනාශා ගෑනි තමා ඔක්කොම කරන්නෙ

  • @ErandiLandekumbura
    @ErandiLandekumbura 8 หลายเดือนก่อน +14

    අසරණ කමට ටනාෂා ගේ ඇස් වලින් කදුලු weteddi patta happy

    • @Shama-hu4sx
      @Shama-hu4sx 8 หลายเดือนก่อน +4

      මේක කලේ ටාෂි තමයි

  • @ChamilaNiranjani-k1x
    @ChamilaNiranjani-k1x 8 หลายเดือนก่อน +8

    රශ්මින්ද පවු❤

  • @starcom2973
    @starcom2973 8 หลายเดือนก่อน +7

    තිසුරි ඉන්න චරිත ඔහොම්මයි. මාර බොලඳයි. එකම රඟපෑම. පුෂ්පිතයි තිසුරියි මේ කතාව එපා කරවනවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 8 หลายเดือนก่อน +18

    ශනාසගෙ කලින් බෝයීගෙ voice එක ,මිහේන්ගෙ voice එක වගේමයි

  • @IndiraSamarasinghe
    @IndiraSamarasinghe 8 หลายเดือนก่อน +7

    පු යන්න ක යන්නට මිහේන්ට ගහන්න කොන්ද පන ආවා අකලංක දැක්කත් පූ යනවා🥲🤌😂

  • @ranifrando
    @ranifrando 8 หลายเดือนก่อน +8

    අම්බෝ මෙි ඇමති දෙන
    ආතල් 😂😂😂

  • @ytmpandapubg3641
    @ytmpandapubg3641 8 หลายเดือนก่อน +9

    මට හිතෙන්නේ මේ හැම ගේම් එකම දිලා තියෙන්නේ ඇමතියා

  • @samanthifernando2284
    @samanthifernando2284 8 หลายเดือนก่อน +19

    සනාශා කපනවලේ එයාම වැටෙයි වගේ

  • @Saveen163
    @Saveen163 8 หลายเดือนก่อน +7

    Amathi thumage acting supiri

  • @sherinaasanthi174
    @sherinaasanthi174 8 หลายเดือนก่อน +11

    මේ පුෂ්පිතගෙ ගෑනු චරිතය අයින් කරන්නකො, ගෑනු නැකතක ඉපදිලාද කොහෙද

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 8 หลายเดือนก่อน +7

    සනාශාට හොදම වැඩේ ඇද්ද අර අහිංසක කොල්ලෝ අමාරේ දාන්න ගියා 😀😀

  • @sahansamarawickrama1405
    @sahansamarawickrama1405 8 หลายเดือนก่อน +16

    අකලංක විතරක් නෙමෙයි.... අකලංකට රගපාන එකාවත් බාවන්න හිතෙනවා නේ...... 😤 අකලංකලා මේ සමාජේ ඕනි තරම් ඉන්නවා... උන් දෙන අලංකාර වචන වලට රැවටුනොත් තිශුලා තව බිහි වේවී... මුලින් කැතට පෙනුන පුෂ්පිතව දැන් සේරටම වඩා ලස්ස්නට පේනවා නේද... මිහින්ට ගහපු වේලේ පොඩ්ඩක් කැත වුනත්

    • @sahansamarawickrama1405
      @sahansamarawickrama1405 7 หลายเดือนก่อน

      යාළුවනේ සනාශා ගේ කෝනෙන් බලපුවහම සනාශා සාධාරනයි...(සර්ව සාධාරනයි නෙමෙයි ඈ) සනාශා කෘරයි කියලා අපට හිතෙන්නේ...
      මිහින්ට රිදවන නිසා... මිහින්ගේ පියා නිසා සනාශට හැමදේම නැති වෙනවා... තාත්තට පිස්සු වගේ හැදෙනවා... දුප්පත්කම නිසා තමන්ගේ එකම සහෝඅදරයාව මරෙනවා... එයා ඔය කපට්කම් සේරම කරන්නේ පළිගෑන්මේ අරම්නින් විය යුතුයි.. හරියට යුද්දේකදි සිවිල් වැසියනුත් මැරෙනවා ..වගේ... කතාව
      අවසාන වෙනකොට ඔයාලම කියාවි සනාශා හරි නේද කියලා.... එතෙක් දැඩිතීරන නොගෙන සාව දානව බලා සිටිමු... නඩුවක් දිහා බලන් ඉන්න විනිශ්ශ්්ය කාරයන් වගේ

  • @T_i_k_t_o_k478
    @T_i_k_t_o_k478 8 หลายเดือนก่อน +15

    සනාශා තමා කියන්නැත්තෙ පොලිසියට එත්කොට මිහෙන් කිව්වා කියලා පුශ්පෙ හිතන්නෙ

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 8 หลายเดือนก่อน +20

    පුශ්ණ වැඩි කරන්න සනාශා තමයි අකලංක ගැන පොලිසිය ට කිවිවේ

    • @سياني-ل7ن
      @سياني-ل7ن 8 หลายเดือนก่อน +1

      ටසි කිවේ අනේ

  • @jb7947
    @jb7947 8 หลายเดือนก่อน +8

    ටාශි තමයි මට හිතෙන්නේ CID එකෙ කියලා මට විතරද හිතෙන්නේ 😮

    • @dudis2476
      @dudis2476 7 หลายเดือนก่อน

      මුල් කොටස් බැලුවෙ නැද්ද.එයා CID තමයි

  • @malakothalawala7426
    @malakothalawala7426 8 หลายเดือนก่อน +20

    ටාෂි තමයි කියන්න ඇත්තේ

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 7 หลายเดือนก่อน +1

      ටාෂි තමයි කියන්නේ. මොකද එන්ට්රි එකක් හරි වොරන්ට් එකක් හරි නැතිව කෙනෙක්ව අර්රෙස්ට් කරන්න බැහැ. ටාෂිගෙ කීමට තමයි පොලීසියෙන් එන්නේ.

    • @kathikathi426
      @kathikathi426 7 หลายเดือนก่อน

      Yes mebay.

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 8 หลายเดือนก่อน +17

    අප්පෝ මොකද්ද මේ ව්කාරෙ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ 🤨🤨🤨

  • @madushasolanga1980
    @madushasolanga1980 8 หลายเดือนก่อน +19

    තුරුණුගේ තාත්තා රස්මින්ද ලග හිටිය නිසා,සුරනිට කිවොත් හොදයි ,😊😊

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 8 หลายเดือนก่อน

      කවුද රස්මින්ද කියන්නේ

  • @ashanilmini115
    @ashanilmini115 8 หลายเดือนก่อน +19

    Udithge acting maru mamanam asama kenek, thwa salli pokuru eke rukmange charithayath patta ❤

  • @KaushiKaushalya-hz2bh
    @KaushiKaushalya-hz2bh 8 หลายเดือนก่อน +30

    අනේ පුශ්පිතටත් හොදම යාලුවා නිසා මෙහෙන්ව මරන්න පුලුවන් කිව්වනේ ඔව් ඉතින් මෙහෙන්ට වගේ අකලංකට කරන්න තිබ්බනේ😅😅

  • @sherinaasanthi174
    @sherinaasanthi174 8 หลายเดือนก่อน +10

    පුෂ්පිත පිරිමිකම පෙන්නන්නෙ යාළුවට, අච්චර දේවල් කරපු අකලංකයලාට ඔය වගෙ කලානම් හරිනෙ,

  • @Rmd289
    @Rmd289 8 หลายเดือนก่อน +10

    කතාව පුරාවටම පුෂ්පිතගේ කඳුළු තියේවිද..😢

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 8 หลายเดือนก่อน +11

    ශානාශා ඇමතිගෙන් කයි වගේ

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 8 หลายเดือนก่อน +9

    Nodakin pushpithaya .මහා chiththayak eeeeeya

  • @raviravindra889
    @raviravindra889 8 หลายเดือนก่อน +3

    Nodakin amathiyawa maranna watinne

  • @___chamee_______
    @___chamee_______ 8 หลายเดือนก่อน +7

    මෙකෙ ඉන්න පිරිමින්ට ශනාශා ගෙන් තොර⁣ ලෝකයක් නැනේ.

  • @achalaudayangani7780
    @achalaudayangani7780 8 หลายเดือนก่อน +11

    සනාශා කරන්න ඇත්තේ ......කොල්ලා අල්ලන්න

  • @hmmalika3464
    @hmmalika3464 8 หลายเดือนก่อน +3

    Tashi niyama c i d ❤❤

  • @Zionwithmom
    @Zionwithmom 8 หลายเดือนก่อน +26

    සනාෂා කියන්නේ පිස්සු ගෑණු කෙනෙක් 😂😂

    • @rmchandralatha9891
      @rmchandralatha9891 8 หลายเดือนก่อน +1

      Ekita newe eki inn unt pissu hadawanawa

    • @Zionwithmom
      @Zionwithmom 7 หลายเดือนก่อน +1

      @@Yjo15121 ඔහු මෝඩයි

  • @Bok329
    @Bok329 7 หลายเดือนก่อน +2

    පුස්පිතයට අකලන්කයට ඇනගන්න බෑ දෙකක්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 8 หลายเดือนก่อน +3

    කතවා ලස්සන යි

  • @dewagepriyarathne413
    @dewagepriyarathne413 7 หลายเดือนก่อน +1

    සනාශට පලිගන්න ඕන උනත් එයා පලිගන්නේ දැන් කිසිම දෙයක් දන්නේ නැති අහිංසක කොල්ලෙක්ගෙන්...එයාගේ පලිගැනීම සාර්ථක වෙන්නේ නෑ...මෙහෙන් හොදකෙනෙක් ...එයාට කරදරයක් වෙන්න ස්භාවධර්‍මය ඉඩදෙන්නේ නෑ..අනිවාර්යයෙන් කථාව හොද විදිහට ඉවර දෙයි...

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 8 หลายเดือนก่อน +19

    තුරුණු ඔයා අපේ පණ වෙලා ඔයා නැතුව මගේ හිතත් පාලුයි ඔයා එන්න පණ නැත්තම් කතාව බලන්නෙ නෑ ඕන් මං කිව්ව.😂😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน +2

    ලස්සන කතාව 👍👍💜❤

  • @srilankasrilanka8215
    @srilankasrilanka8215 8 หลายเดือนก่อน +3

    ගැනුන්ගෙ මොල් කර වෙන එක උන් කොයන්නෙ විස්වස කරනව කියලා අනෙ මෙහෙම උන්

  • @anushatharangamala4964
    @anushatharangamala4964 8 หลายเดือนก่อน +8

    සනාශා කෙලවගත්තානේ

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 8 หลายเดือนก่อน +8

    Tashi karanna awa Wana wadak ath Aya karanna wan wadane

  • @g.w.langani7500
    @g.w.langani7500 8 หลายเดือนก่อน +7

    හොඳ වැඩේ සනාශට

  • @InduIndu-dq4yl
    @InduIndu-dq4yl 8 หลายเดือนก่อน +5

    මේක කරේ ශානාශා

  • @ThushariLankathilaka
    @ThushariLankathilaka 7 หลายเดือนก่อน +1

    ටාශිව හොටෙල් ස්කූල් එකට එව්වෙ සනාශ ගැන ඔත්තු බලන්න කියල නොදන්න අය ඉන්නවද.ඒ අතර මැද්දෙ වෙන දේවලුත් ටාශි තමා පොලිසියට දෙන්නෙ.ඒ උනාට එයාගෙ ඉලක්කය සනාශ.ටාශි නියම ඩිටෙක්ටිව් වරියක්

  • @Piyumila
    @Piyumila 8 หลายเดือนก่อน +2

    ඊයා පුෂ්පිත 😌😌

  • @udara_nayanajith
    @udara_nayanajith 7 หลายเดือนก่อน +4

    සනාශට ලොකු මොලේ අමාරුවක් තියේ..

  • @surangawejerathna5951
    @surangawejerathna5951 8 หลายเดือนก่อน +4

    ශනාෂට හොද වැඩේ😂. දේශපාලුවෙක්ගේ අතේ දැන් ඉතින් ශානාශට ආතල් දෙන්න තියෙන්නේ 😂

    • @Yjo15121
      @Yjo15121 8 หลายเดือนก่อน

      අපේ ගමේ කොල්ලෙකුත් ඌව සියදිවි හානිකරගන්න තත්වෙට පත් කරපු බැල්ලියක් එක්ක යාළුවෙලා හිටියා😢

  • @sandalisandali9294
    @sandalisandali9294 7 หลายเดือนก่อน

    Thisurige acting maru👍

  • @neluminethuki3688
    @neluminethuki3688 8 หลายเดือนก่อน +3

    Sanasha thama policyata kiuwe mihenta yaluwath tharaha karanna

  • @anulabathi6088
    @anulabathi6088 8 หลายเดือนก่อน +7

    Puspitha modeyek adareta pissu wetila inne 😂😂😂

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 8 หลายเดือนก่อน +9

    කතාව හොදයි ඒත් අධ්‍යක්ෂක හමුවුනොත් ගහනව කනට මම මොකද ඇයි මේතරමටම පිරිමින්ට බැනුම් අස්සවන්නේ මේවිසිහට

  • @blabala867
    @blabala867 8 หลายเดือนก่อน +2

    ශනාශ ඇමතියා බගාන්න ගහපු ගෙමක් වගේ දේශපාලනයට එන්න එක පාරට හා කියන්න බෑනේ එදා මීඩියා එකේ කතා කරපු විදියට

  • @theruwanisandaruwani1065
    @theruwanisandaruwani1065 8 หลายเดือนก่อน +4

    ❤❤

  • @priyanthasamarasingha3790
    @priyanthasamarasingha3790 7 หลายเดือนก่อน

    පුස්පිත ගෙ ඇක්ටින් මරු

  • @ranifrando
    @ranifrando 8 หลายเดือนก่อน +4

    ටාෂි තමයි අකලන්කව
    අල්ලලා දුන්නේ ශනාශටත්
    ඔය ටිකම වෙනවනම්
    හොදයි 👍👍

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 8 หลายเดือนก่อน +1

    මේ ඇමතිගෙන් ම සනාශා විනාස වෙන්න ඕන කරන බලු වැඩ වලට

  • @hasinigamage3363
    @hasinigamage3363 8 หลายเดือนก่อน +3

    අද දිනේ වැරදිලා නේද අද 26

  • @thilan4135
    @thilan4135 5 หลายเดือนก่อน

    Sanasha paliganna chethanawen " UNMADA WELA " Hodatama

  • @AnushaDamayanthi-n1o
    @AnushaDamayanthi-n1o 8 หลายเดือนก่อน +23

    අනේ ටාෂි කරපු වැඩෙන් ප්‍රශ්න වැඩි වුනා නේද

    • @sunilwithanage3854
      @sunilwithanage3854 8 หลายเดือนก่อน +3

      Ne ekath sanashage wedak wenna oni

    • @TharuAsha
      @TharuAsha 8 หลายเดือนก่อน +2

      සනාශ ඕක කරන්න ඇත්තෙ

  • @blabala867
    @blabala867 8 หลายเดือนก่อน +2

    අර පොලිස් කෙල්ල ඔක්කොම කියලා දැන් තමා ඒකිට බරපතළ කම තෙර්න්නේ පොලිසියට හැගිම් නැනේ

  • @Shama-hu4sx
    @Shama-hu4sx 8 หลายเดือนก่อน +2

    මේ ගැන පොලිසියට කිව්වේ ටාෂි

  • @JmIshani
    @JmIshani 7 หลายเดือนก่อน

    නියමයි ඇමති

  • @VinoshiniNugawela
    @VinoshiniNugawela 8 หลายเดือนก่อน +2

    Pushpitha act like a woman in front of akalanka but now act like a man to mihen 😢

  • @jayathrijayasinghe1439
    @jayathrijayasinghe1439 8 หลายเดือนก่อน +3

    Me hotel school eke love patahilaw arenna studies kerenne nadda?

  • @malakg5854
    @malakg5854 8 หลายเดือนก่อน +1

    ටෂා කියන්නේ රහාස පොලිසියේ එයා තමයි පොලිසියට කිවුවේ

  • @yashodhasubashani2019
    @yashodhasubashani2019 8 หลายเดือนก่อน +1

    Ganu nisa yaluwoth wenas wenawa... Puyannaya mihenta Dana saddei wadakaliy akalankayata dammanam oitawada hoda wenna thibba...

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 8 หลายเดือนก่อน +2

    අකලංක අල්ලලා දුන්නේ ටාෂි

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan3554 6 หลายเดือนก่อน

    මේක කතාවක්ම කරගන්නැතිව ජීවිතෙට ගන්න හැමෝම.එක වැරැද්දක් කලොට්ජ් එක යන දුර හිතන්න..කෙල්ලෙක් අතින් වැරැද්දක් වෙන එකෙ බරපතල කම හිතට ගන්න කී දෙනෙක් සනාශාව පාවිච්චි කලාද මෙ වෙද්දි සනාශ එ අයව රවට්ටනව වගෙම සනාශවත් එ අය පාවිච්චි කරා...එ නිසා වැරදි කරන එකෙ සතුට තාව කාලිකයි,එත් සදාකාලිකව විදවන්න වෙනව..

  • @ChamaniKumari-u4i
    @ChamaniKumari-u4i 8 หลายเดือนก่อน +1

    Sanashage kotas skip karala balana aya thawa innawadoooo

  • @theresejohn6108
    @theresejohn6108 8 หลายเดือนก่อน

    මේ හැම කතාවක් පසුපස මොනම හරි සැඟවුන කතාවක් ඇති සහරවිට සනාශ හරි වෙන්නත් පුළුවන් බලමු නෙ 🙄

    • @hirunibhagya430
      @hirunibhagya430 7 หลายเดือนก่อน +1

      ඔව් ..ශනාශට දවසක් මතක් වෙනව එයා අභිලාශ්ගෙ හොටෙල් එකේ රූම් එකේ ඉන්නකොට අභිලාශ් බලෙන්ම එනව ඇතුලට.ඇවිල්ල කරදර කරන්න හදනව.සනාශ කියනව මම කෑ ගහන්න කලින් එලියට යන්න කියල..අභිලාශ් කියනව කෑ ගැහුවට කව්රුත් නෑ කියල ..ඒ වෙලාවෙ තමයි අභිලාශ්ගෙ පිස්තෝලෙ අරන් සනාශ වෙඩි තිබ්බෙ

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 7 หลายเดือนก่อน

    Sanashagen mihenwa ain karanna ikmanatama

  • @ddmpraveen3167
    @ddmpraveen3167 8 หลายเดือนก่อน +5

    ඇමතියා මොකටද මේ එන්නේ 😹 cid කෙල්ලද මන්දා ඇත්තටම අකලංකයාව අල්ලලා දුන්නේ

    • @ramyasenewirathna791
      @ramyasenewirathna791 8 หลายเดือนก่อน +1

      Ow ow tashi thamai

    • @TharuAsha
      @TharuAsha 8 หลายเดือนก่อน

      ​@ramyasenewirathna7 91 නෑ සනාශ

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 8 หลายเดือนก่อน +3

    Pirimi kiyanne visawsa karnna beri jathiyak.😪👍

    • @samanthajayawardana4831
      @samanthajayawardana4831 8 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @samanthajayawardana4831
      @samanthajayawardana4831 8 หลายเดือนก่อน +1

      Ow

    • @ddmpraveen3167
      @ddmpraveen3167 8 หลายเดือนก่อน +1

      api ehem n 😢

    • @Das2.0-x4u
      @Das2.0-x4u 8 หลายเดือนก่อน

      Oyage thaththa kollek namei da 🤔

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 8 หลายเดือนก่อน

      ​@@Das2.0-x4u නෑ බන්. ඒකිගෙ තාත්තා, අයියා මල්ලි ඔක්කොම පොන්නයො මයෙ හිතේ😂😂

  • @CharithCharithkawishkadharmapr
    @CharithCharithkawishkadharmapr 6 หลายเดือนก่อน

    සනාශාට හොඳ වැඩේ

  • @ShenShen-lp9fm
    @ShenShen-lp9fm 8 หลายเดือนก่อน +5

    කෝ බං තුරුනුවා

  • @cnanayakkara60
    @cnanayakkara60 8 หลายเดือนก่อน +2

    ඔයාලා කවුරුත් බලාපොරොත්තු වෙන දේවල් එකක්වත් මේ කතාවෙ වෙන්නෙ නෑ. මොකද ස්වර්ණවාහිනිය මේ ඉන්න නලු නිලියො ටිකම දාලා මීට කලින් ඇස් කියලා teledrama එකකුත් කලා. ඒකත් අන්තිමට කිසිම තේරුමක් නැතුව වැරදි කරපු මිනිස්සුන්ටම සාදාරනය කරලා අසාදාරනටට ලක් වෙච්ච අම්මය් පුතය් මරලා දෑලා දුක් විදපු මිනිස්සු දුකේම තියලා ඉවර කලා. මේකත් ඒ වගේම වෙය්. අපිවත් දන්නෙ නැතුව කතාව එකපාරටම ඉවර කරය්. ඒ ස්වර්ණවාහිනියෙ හැටි. 😂😂😂 ගනන් ගන්න එපා. ඕව ඔහොම තමයි.. 😊

  • @shandrashandra8049
    @shandrashandra8049 8 หลายเดือนก่อน +1

    සංගිත් මල්ලි

  • @nishadihansamali3477
    @nishadihansamali3477 8 หลายเดือนก่อน +11

    දැන් පුෂ්පිතත් සෙට් කරගනි අර ගෑනි මිහෙන්ගෙන් පලිගන්න යොදාගනි 😑😑 පුෂ්පිතට යාලුවට ගහන්න පුළුවන් අර අකලංක කිවන බල්ලට ගහන්න බෑ

  • @DineshSandaruwan-f9k
    @DineshSandaruwan-f9k 8 หลายเดือนก่อน

    ඊයේ කොටසේ දිනය දාපු එකා ගුලි කලාද කොහෙද

  • @luckyperera8345
    @luckyperera8345 8 หลายเดือนก่อน

    Mewa gon ponnateli