Paradeese | Episode 40 - (2024-09-23) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 571

  • @Sarathk-c9q
    @Sarathk-c9q หลายเดือนก่อน +247

    මාදවීයි , පුෂ්පෙයි ඉස්සරහට ලොකු කරදරයක් වෙයි වගේ 😒🙄 මොනා උනත් පාරමීගේ පවුල නම් හරිම ආදරනීය , ආදර්ශමත් පවුලක් 😊❤😘

    • @PopSevenpop
      @PopSevenpop หลายเดือนก่อน +3

      මාධව්ට ගැලපෙන කෙනෙක් ඉක්මනට මුණ ගස්සන්න මේ අක්කගෙන් බේර ගන්න

    • @Bhashini-y7x
      @Bhashini-y7x หลายเดือนก่อน +2

      මාධවී😂

  • @Moon_child_2010
    @Moon_child_2010 หลายเดือนก่อน +111

    හැම කොටසම TH-cam එකෙන් බලපු මම වගේ අය සිටීද😅

  • @SadaliKawya
    @SadaliKawya หลายเดือนก่อน +160

    පාරමීගෙ අම්ම නම් super Acting wow❤🎉

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +171

    කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් ❤❤😊😊😊

  • @Oshiniapsara
    @Oshiniapsara หลายเดือนก่อน +209

    මේ කතාවට ඇබ්බැහි වෙලා ලස්සනයි අදත් කතාව ❤🥰 ගාමිනිගේ acting මරු ❤

    • @nikymadushanka8477
      @nikymadushanka8477 หลายเดือนก่อน +3

      මතකද දර්මන්
      හාරකෝටියේ

    • @Oshiniapsara
      @Oshiniapsara หลายเดือนก่อน

      @@nikymadushanka8477 එක බලලා නෑ අනේ මන්

  • @jithairoshima7876
    @jithairoshima7876 หลายเดือนก่อน +98

    Sory ගයත්‍රී ඔයා ඇට් කරන්න දන්නේ නැහැනේ, වැඩි ඔයාගේ විකාර

  • @lasanthirathnamali6249
    @lasanthirathnamali6249 หลายเดือนก่อน +295

    මාධව් පුෂ්පේ සෙට් උණා නම් හොදයි 😂😂😂

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m หลายเดือนก่อน +6

      දෙන්නා ගැලපෙනවා 😂

    • @NeleeshaNilini
      @NeleeshaNilini หลายเดือนก่อน +3

      Atta😂

    • @ivonlalita9395
      @ivonlalita9395 หลายเดือนก่อน +3

      😂😂😂😅😅😅😅😅👌👌👌👌

    • @subanyakalani452
      @subanyakalani452 หลายเดือนก่อน +2

      😂😅😅

    • @dayathribhagya7252
      @dayathribhagya7252 หลายเดือนก่อน +2

      Ow ow 😂

  • @ShwethaMinoli-p7y
    @ShwethaMinoli-p7y หลายเดือนก่อน +98

    ඔක්කොටම කලින් මාධවිගෙ eyelashes හරියට දාන්න ප්ලීස්😂😂

    • @wnnisansala7506
      @wnnisansala7506 หลายเดือนก่อน +3

      Ow naththan aeka issaraha inna aekage mune wadinawa😂😂

    • @hhgh8170
      @hhgh8170 หลายเดือนก่อน +1

      Saloon ekak karana kenek welath saiyooh ase deka

    • @nipunidesilva5579
      @nipunidesilva5579 หลายเดือนก่อน

      @@hhgh8170 ඒකත් හරියට නෑ.. කොන්ඩේ එක දවසකට පිස්සියක් වගේ. අයන් එකත් බාගෙට කරලා

    • @NilanthiPriyadarshani-r4w
      @NilanthiPriyadarshani-r4w หลายเดือนก่อน

      ow appa hena appiriyaii e madiwata mn hithanne eyata lassana atte ehema wenna athi. araa kiyadenna adare tharam tele drama eketh ohomai dala thibbe 😢

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m หลายเดือนก่อน +159

    මාධවි චංචි කරන වැඩ වලින් වගීෂයි පාරමීයි අතර නැති සම්බන්දයක් ඇති වෙනවා 😅

  • @SebasthiyanWijesekara
    @SebasthiyanWijesekara หลายเดือนก่อน +132

    මට වගේ මාධවීගේ චරිතෙ පේන්න බැරි තවත් අය සිටීද ?🤔

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 หลายเดือนก่อน +1

      අපෝ නාකිච්චි එලවලා දාන්න තියෙන්නේ .චික් අප්පිරියයි.

    • @senanichathurangani4730
      @senanichathurangani4730 23 วันที่ผ่านมา

      Ay mn. Dakkamat appiriyai naki ganiwa. Mala holmanak

  • @Freedomgirl2003
    @Freedomgirl2003 หลายเดือนก่อน +267

    ටිවී එක ඇතුලට අත දාලා මාදවීගෙ කටට එකක් දෙන්න තිබ්බනම් 😾😂

    • @Nethmikavindya-gl4mo
      @Nethmikavindya-gl4mo หลายเดือนก่อน +3

      𝙼𝚊𝚝𝚊𝚝❤️‍🔥😂😂

    • @MaduAdikari-h5y
      @MaduAdikari-h5y หลายเดือนก่อน +2

      Ow yako.

    • @kumarichandrika5198
      @kumarichandrika5198 หลายเดือนก่อน +2

      😂😂😂😂😅😅

    • @sadunigim528
      @sadunigim528 หลายเดือนก่อน +3

      Ou chik

    • @lalanigamaga8182
      @lalanigamaga8182 หลายเดือนก่อน +3

      මටත් පෙන්නන්න බෑ කරකවන හැටි

  • @Sandaniwijerathna
    @Sandaniwijerathna หลายเดือนก่อน +44

    මාදවී නිකන් දෙහි ලෙල්ලක් කටේ දාගෙන වගේ කතා කරන්නේ 😂

  • @nipunidesilva5579
    @nipunidesilva5579 หลายเดือนก่อน +195

    ගයාත්‍රිගේ over acting තමා එපා වෙන්නෙ.. කොන්ඩේ හදනවායි කට උල් කරනවා ඇර වෙන රගපෑමක් නෑ

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน +3

      Aeya.hema.chrithekama.aewage.ane.parme.nangi.ragapanawa.aeyatawada.hodata

    • @mandiag-n7gg
      @mandiag-n7gg หลายเดือนก่อน +7

      එයා දන්නෙ එච්චරයි 😂

    • @Nimfa-fancy
      @Nimfa-fancy หลายเดือนก่อน +8

      කල් උල් කරනවා චාටර්😂

    • @ChathuCpathiranage
      @ChathuCpathiranage หลายเดือนก่อน +4

      Appiriyai ane ethakota nam😢😂

    • @Dileesha_Nish
      @Dileesha_Nish หลายเดือนก่อน +4

      කියල වැඩක් නෑ, කටේ හැටි අනේ කොයිවෙලෙත් මොකක්දෝ කරනවා

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc หลายเดือนก่อน +54

    ශලා ෆීල්ඩ් එකට එනවට චංචි කැමති නෑ ඒකි ඉරිසියයිද කොහෙද ශලා ඒකිට වඩා ඉස්සරහට යයි කියලා 😂

  • @dinukasirimanna2824
    @dinukasirimanna2824 หลายเดือนก่อน +113

    කෝ බලන්න මේක බලලා හිරිපද වස්සත් බලන set එක💖💖

  • @gangashamali2652
    @gangashamali2652 หลายเดือนก่อน +75

    අපෝ.මේ මාධවී කියන චරිතය නම් දැන් විකාරයක් .එයාට හරියටම ගැලපෙන්නේ දාබරේ තමයි

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +101

    මාදවි ඔයා වගීෂ ගෙ කරේ එල්ලෙන්න හදන්න එපා. ඔයාගේ වයසට ගැල පෙන කෙනෙක් හොයා ගන්න. වගීෂ ගැලපෙන්නේ පාරමීට.. පාරමිගේ අම්මා ලස්සනයි මාදවිට වැඩ්ය❤

    • @ImashaUdayangani-rj5zh
      @ImashaUdayangani-rj5zh หลายเดือนก่อน +2

      ඔව් ..මන් නම් කැමතිම නැත්තේ මාදවීට

  • @sunitahitti887
    @sunitahitti887 หลายเดือนก่อน +99

    මාදවි ගේ ඇස් වල ට කුකුල් පිහාටු ද සෙට් කර තියෙන්නේ 😄😄😄😄😄ඊයා මල විකාර යක් හැම කතාවේම 😄😄

    • @ChathurikaJayasingha-fx3mq
      @ChathurikaJayasingha-fx3mq หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්ත🤣

    • @ChandanaKanchana
      @ChandanaKanchana หลายเดือนก่อน +3

      අනේ එයා කැතයි

    • @DasuniSavindi-j1m
      @DasuniSavindi-j1m หลายเดือนก่อน +3

      ඒක ඇත්ත ඇස් හයිලයිට් කරලා කැතයි .හිනා යන්වා දැක්කම එයා ඒ චරිතය ට දාන ඇක්ටින් විකාරයි.

  • @dinalirashmika3740
    @dinalirashmika3740 หลายเดือนก่อน +254

    කතාව එනකම් ඉවසන් ඉන්න බැරි මන් වගේ අය තවත් සිටීද 😊🫠

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 หลายเดือนก่อน +88

    ගයාත්‍රී කතාවෙන් අයින් කරා නම් නියමයි අප්පිරියයි මේ ගෑනි ලස්සන කතාව කනවා 💩

    • @niroshagamage6523
      @niroshagamage6523 หลายเดือนก่อน +6

      Eya hodate ragapanawa .ekai apita eyawe epa wenne neda.😊

    • @NeleeshaNilini
      @NeleeshaNilini หลายเดือนก่อน +1

      ​@@niroshagamage6523 agreed ❤

    • @niroshagamage6523
      @niroshagamage6523 หลายเดือนก่อน +1

      @@NeleeshaNilini ❤❤❤

    • @JjJdj-n3o
      @JjJdj-n3o หลายเดือนก่อน

      Aya lassanai hodata ragapanava..

  • @MksErandi
    @MksErandi หลายเดือนก่อน +47

    මාධවී වගීශ පස්සේ යන එක නම් සෙට් නෑනේ..කතාවේ ඒ සීන් එක නම් පට්ට අසාධාරනයි කතාවට..එහෙම හිතන අය මේ පැත්තට එන්න..😒🙆

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +28

    අපෝ මේ ෂුගර් මමී හෙන ඇනයක්ගෙ අප්ප 😂😂 ගැලපෙන එකෙක් හොයා ගනින්කො බාල අපරාධ නොකර 😂😂😂

  • @මුහුණුපොතටමාලියූකවි
    @මුහුණුපොතටමාලියූකවි หลายเดือนก่อน +97

    මාධවී ⁣ගැළපෙනවා ගාමිණීට නම්.😁

    • @Seeker-y9l
      @Seeker-y9l หลายเดือนก่อน +1

      පව් ඒ මනුස්සයා😂

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน +1

      Paw Emanussya Madhawiwa Pushepeta Hari Dabareta Hari Eth Undennath Paw 😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px หลายเดือนก่อน +153

    මාධවීගෙ පු⁣ කිරි පනුවොද මන්ද හැමදාම කතා කරනකොට දගලනව නයා වගේ පිබිනව 😄😄😄පුෂ්පය කන්න යන්නෙ හොද කෑමක්

    • @lalanigamaga8182
      @lalanigamaga8182 หลายเดือนก่อน +3

      😅😅

    • @sashithhasaranga6728
      @sashithhasaranga6728 หลายเดือนก่อน +3

      අම්බෝ 😂

    • @piyumiyohan3272
      @piyumiyohan3272 หลายเดือนก่อน +5

      Madawige kata dakkahama appiriyai 😒🤢

    • @bluesky1042
      @bluesky1042 หลายเดือนก่อน +1

      එයා සාමාන්‍යයෙන් අගර දගර දාන කෙනෙක් තමයි

  • @SamadhiTharushika-e9i
    @SamadhiTharushika-e9i หลายเดือนก่อน +16

    ලස්සන කතාව පාරමි හරිම ලස්සනයි ❤

  • @LHiRu-z2x
    @LHiRu-z2x หลายเดือนก่อน +16

    ඉස්සරහට මොනවා වෙයිද..මේ කතාව නම් පිස්සුවක්❤️😍

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +46

    අනේ අම්මේ ඇත්තටමත් මෙහෙම ඇති නේ නාකි ගෑනු පොඩි කොල්ලොන්ට ඉන්න දෙන්නෙ නැතුව ඇති නේ..

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +45

    ගයත්‍රීගෙ දුව සචින්ට වඩා පොඩ්ඩයි නේ බාල ඇත්තේ 😅😅

    • @anushaanusha1877
      @anushaanusha1877 หลายเดือนก่อน

      කොමත් එයා යන්නෙ.මල්ලි ලගෙ පස්සෙන්නෙ

    • @JjJdj-n3o
      @JjJdj-n3o หลายเดือนก่อน +1

      This is a drama..no really life

  • @himalihimali1251
    @himalihimali1251 หลายเดือนก่อน +16

    කවදා හරි මාධවීව කරගහන්නෙ දාබරේ..මම අද කිව්වා කියලා මතක තියාගනිල්ලා😂😂😂😂

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      Paw Habayi Emanussya

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha หลายเดือนก่อน +47

    මාධවී ගෙ චරිතය හොදටම කරන්නෙ ගයාත්‍රි ඒකයි අපි ඒචරිතයට බනින්නෙ ඒ චරිතය හදල තියෙන්නේ ඒ විදියට

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +64

    හරිම ලස්සනයි කතාව ... ❤❤
    පුෂ්පේ නම් එපා වෙනවා😂😅

    • @sasadulanethuni
      @sasadulanethuni หลายเดือนก่อน +3

      ඇයි මාදවි එයත් එපා වෙනවා

    • @ytqueen20
      @ytqueen20 หลายเดือนก่อน +2

      @@sasadulanethuni ඔව් අනේ..😏

  • @NilminiNishanthi-fh6sl
    @NilminiNishanthi-fh6sl หลายเดือนก่อน +46

    මාධවීගෙ චරිතෙ නමි වැඩක්ම නැහැ පොඩි කොල්ලන්ව අල්ලන්නෙ නැතුව ඉනන්නවනම් හොදායි එයාගෙ වයසට හරිම නැහැ නෙද ❤❤❤

  • @anju앙추
    @anju앙추 หลายเดือนก่อน +15

    Gamini ge charithe nam super❤ ko balanna ehema kiyana set eka

  • @BashiEkanayake-dw9nc
    @BashiEkanayake-dw9nc หลายเดือนก่อน +20

    ආදරෙයි පාරාදීසේ පිස්සුවක් අනේ ❤❤❤

  • @dilushipeiris7319
    @dilushipeiris7319 หลายเดือนก่อน +40

    මාධවි හොදයි වගිශගේ පුංචි අම්මට

  • @MR.blackz-t
    @MR.blackz-t หลายเดือนก่อน +22

    අක්කා කියලා හිතන් ඉන්න ඇන්ටි කතාවේ හිටියා ඇති වගේ කියලා හිතෙන අය මේ කොනට 🔥🤣

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි කතාව ❤පාරමි💖වගේෂ ආදර කතාව ඔනීනීනී 🙈🙈🙈🙈👌👌👌👌

  • @jayathubandara1129
    @jayathubandara1129 หลายเดือนก่อน +10

    ඊයා බං මේ මාධවී ගෑණි නම්.
    යකෝ...පිස්සු හැදිච්ච එකියක් වගේ රඟපාන්නෙ.
    කටයි අතුයි ඇසුයි අඹරන ඇඹරිල්ලට...කතාව ඉවර වෙද්දි කොහොම ඉඳියිද දන්නෑ 😂😂😂

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by หลายเดือนก่อน +27

    ගොඩාක් ලස්සනයි❤❤❤කොහොමද කොස්තා දුවපු විදිය 😂😂😂පාරමි 💖වගීෂ
    මාදවිනම් පෙන්න බෑ මට😠

  • @VihiniGamlath
    @VihiniGamlath หลายเดือนก่อน +7

    මාදවී අපිට එපා වෙන්න ඇක්ට් කරනවා ඒ එයාට ලැබුණ චරිතේ බනින්න එපා බලද්දි මටත් කේන්තියි ඒත් එයා හොදට ඇක්ට් කරනවා කතාව නම් සුපබ් ❤❤

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production หลายเดือนก่อน +12

    මේ දවස්වල පිස්සුවෙන් වගේ මේ කතාව බලන්නේ.....☺️☺️☺️❤️❤️❤️🥰🥰🥰

  • @sewwandi-c5q
    @sewwandi-c5q หลายเดือนก่อน +17

    බලන ඒකම කතාව ලස්සනයි අනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethuu180
    @Nethuu180 หลายเดือนก่อน +37

    පාරමී ❤වගීශ

    • @IdunilPrasad-oz3uk
      @IdunilPrasad-oz3uk หลายเดือนก่อน

      💓💑💑💑💑💑💑💑💑💏💏💏💏💏❤❤❤❤💚

  • @EraaTikka
    @EraaTikka หลายเดือนก่อน +19

    කේන් බොයි ❤

  • @IreshaKumari-mb8if
    @IreshaKumari-mb8if หลายเดือนก่อน +327

    Madawi nam hariyannr naa lassana kathawa chora wenaw me gani nisaaa

    • @HashiniRandi-pz8mr
      @HashiniRandi-pz8mr หลายเดือนก่อน +12

      E kathawa nam attha

    • @nipunitharuka2393
      @nipunitharuka2393 หลายเดือนก่อน +36

      Madawige kata dekkama epa wenqa.😂

    • @silence709
      @silence709 หลายเดือนก่อน +6

      ​@@nipunitharuka2393denna one ammapa eyata nam 😅😂

    • @harshanisurangika6381
      @harshanisurangika6381 หลายเดือนก่อน +12

      Eka katak newei kaanuwak. Appiriyai A gaani nm.

    • @Randunubasnayake
      @Randunubasnayake หลายเดือนก่อน +16

      Ow appa..සමහරු එපා වෙන්නෙ එපා වෙන චරිත හොඳටම කරන නිසා....ඒ උනාට මේ චරිතෙ එපා වෙන්නෙ ගයාත්‍රි නිසා...

  • @kasunnagahathota
    @kasunnagahathota หลายเดือนก่อน +65

    Gayathrige kate ketha witharak😂

  • @subanyakalani452
    @subanyakalani452 หลายเดือนก่อน +9

    පාරමීට ඉස්සරහට ලෙසි වෙන්නෙ නැති පාටයි 😢

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 หลายเดือนก่อน +21

    දාබරේ ට තමයි මදාවි ට 😂😂

  • @jeewaniprabodika9143
    @jeewaniprabodika9143 หลายเดือนก่อน +9

    කොස්තා ට නම් අදෙරෙයි අප්පා 🤗🤗🤗🤗

  • @chaminilakmali2652
    @chaminilakmali2652 หลายเดือนก่อน +6

    චංචලා,කොස්තා seen එකත් මරු

  • @thilinigamage-be2xi
    @thilinigamage-be2xi หลายเดือนก่อน +28

    එක්කො මාදවී වෙනුවට වෙන නිලියක් ගනින් නැත්නම් ඔයි ගෑනි කට නටවන එක නවත්තපිය. හිරිකිතයි

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 หลายเดือนก่อน +5

    WHO is the actor who plays Gamini's role? His acting is superb and natural.

  • @Vimuproduction1
    @Vimuproduction1 หลายเดือนก่อน +66

    මේක සති අන්තෙත් පෙන්නනවනම් කැමති අය වෙන කවුද ඉන්නේ...

  • @pitigalagewijerathna6890
    @pitigalagewijerathna6890 16 วันที่ผ่านมา +1

    අම්මෝ කොස්තගෙ දිවිල්ල 😂😂😂

  • @Yesalidiyathna
    @Yesalidiyathna หลายเดือนก่อน +22

    පාරමිගෙ අමිමා නියමයි❤

  • @Sadewahasna
    @Sadewahasna หลายเดือนก่อน +12

    අදත් කථාව ලස්සන යි.

  • @ahinsasenuahinsa4216
    @ahinsasenuahinsa4216 หลายเดือนก่อน +11

    ශලාට ඇක්ට් කරන්න කිව්වම චන්චිට ඉරිසියයි

    • @EveryThinkz
      @EveryThinkz หลายเดือนก่อน +2

      ඔව් නේද. හැමදාම ඒ කතාව මග අරිනව

  • @isharasewwandi5070
    @isharasewwandi5070 หลายเดือนก่อน +11

    Gamaini Actin supar.❤

  • @TsAbegunawardana
    @TsAbegunawardana หลายเดือนก่อน +32

    Gayathrigita panu amaruwada kohe koiweleth abarenawa 😂😂😂😂mata penna ba eki 😅

    • @mindunishehanya5220
      @mindunishehanya5220 หลายเดือนก่อน +1

      Akanm aththa akit Kiri panu Gaya shik wetharak appiriyai

    • @ShanikaAmukotuwa
      @ShanikaAmukotuwa หลายเดือนก่อน

      මං හිතුවා මට විතරයි එහෙම හිතෙන්නේ කියලා

  • @senalidilhara7985
    @senalidilhara7985 หลายเดือนก่อน +5

    gayathrige raga pama
    Dakkama appiriyaii.. Naliyanwa wagee 😢😢

  • @Nima-DA
    @Nima-DA หลายเดือนก่อน +15

    දාබරයා ගල් ආදා ඒක ඇත්ත

  • @ChathuPremarathna
    @ChathuPremarathna หลายเดือนก่อน +4

    Director supiri charithayak ❤❤❤❤

  • @Anojaudayangani-si6lv
    @Anojaudayangani-si6lv หลายเดือนก่อน +4

    ❤❤❤ ලස්සනයි ගොඩක් ආදරේයි ❤❤❤

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 หลายเดือนก่อน +3

    ගයාත්‍රී ඩයස් කවදාවත් මෙහෙම චොර වෙලා නෑ ඒත් කතාවට උනත් හරි අවුල්
    මොකද අම්ම චරිතය කරන නිලියක් උදාහරණයක් විදිහට පබලු, ජීවිතය ඇති තුරා , පාර දිගේ , පිනි

  • @maduniumayanga6914
    @maduniumayanga6914 หลายเดือนก่อน +6

    ගාමිණි හොදට රගපානවා 👍👍

  • @nisha32314
    @nisha32314 หลายเดือนก่อน +17

    මාධවී කියන්නේ චරිතයක් ළමයිනේ. එයාගේ රැකියාව ලැබෙන චරිත කරන එක. මේක විකාර චරිතයක්. එයා ඒක අපිට පරාල ඇණයක් කියලා දැනෙන විදියට කරනවා.මෙහෙම වයසින් අඩු අයට කැමති අයත් ඉන්නේ අපේ සමාජේ . සමහරු බැඳලා හොඳින් ඉන්නේ. ඉතින් අපිට මොකෝ.

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc หลายเดือนก่อน

      Carete karanaeka newei ane meya hama katawakama ekama akten teyenne kata ulkarakarea oluwa karakokarako moawada ane at karanawa kiyanne mewada

    • @JjJdj-n3o
      @JjJdj-n3o หลายเดือนก่อน

      Akana

  • @HashiniGimhani-l5x
    @HashiniGimhani-l5x หลายเดือนก่อน +19

    Adanm kthwa lassany vge😌💗

  • @dilruvanjayaweera2220
    @dilruvanjayaweera2220 หลายเดือนก่อน +4

    වගීශයි පාරමියි තමයි ගලපෙන්නෙ.

  • @IreshaMadumali-re8om
    @IreshaMadumali-re8om หลายเดือนก่อน +11

    Ammo me katawanam pissuwak ,marama lasanai ilaga episode eka enakam asawen balan inne❤

  • @charithanisudeshika9865
    @charithanisudeshika9865 หลายเดือนก่อน +4

    ගයාත්‍රී ඉස්සර මෙහෙම කට විකාර කරේ නෑනෙ.ලස්සනට රගපෑව.මේ මොකක් වෙලාද

  • @DumindaManjula-ct4pe
    @DumindaManjula-ct4pe หลายเดือนก่อน +1

    ඊයා චංචි දුවන් ආපු කැත 😂 ශලා නම් ලස්සනයි

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq หลายเดือนก่อน +2

    කොස්තා තමා ආතල්ම 😂🫶

  • @fernandowarnakulasuriya-3593
    @fernandowarnakulasuriya-3593 หลายเดือนก่อน +5

    මෙ මවවිගෙ ඇස් දෙකෙ පෝල් මුඩු එල්ලලාද 😂

  • @Keshanikawindaya
    @Keshanikawindaya หลายเดือนก่อน +3

    දිනක්ෂි වගේද පාරමී ම්ම්ම් 🥰

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p หลายเดือนก่อน +3

    මේ නාකිච්චී බලපල්ලකො

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි තාත්තා කෙනෙක් විදිහට එයා නොදැනුවත්ව පැත්තකින් ඉඳල පුතා දිහා බලාගෙන එකට ඉද්දි එයා හරිම හොඳයි කියල තේරුම් යද්දී ඒ හැඟීම් ❤❤😢

  • @tastyfoodplate
    @tastyfoodplate หลายเดือนก่อน +2

    Gamini hinda balanne ❤

  • @SanjuSanju-yp7hj
    @SanjuSanju-yp7hj หลายเดือนก่อน +10

    Gayathri dias acting super.

  • @indraniperera_1
    @indraniperera_1 หลายเดือนก่อน +3

    වගීෂ 🥰

  • @සශුගර්ල්
    @සශුගර්ල් หลายเดือนก่อน +2

    කතාවෙ ආසම නැති චරිතය කවුද කියන් යමු

  • @malusampath6586
    @malusampath6586 หลายเดือนก่อน +2

    ජානු කතාව වගෙ වෙයි වගෙ අන්තිමට... නාකි ගැනුයි මිනුස්සු,එක්ක,බැ අප්පා.. එහෙන් ඇල්පි... මෙහෙන් මාධවි... 😂😂😂😂😂

  • @SumithSumithra-n9f
    @SumithSumithra-n9f หลายเดือนก่อน +4

    මාධවිට මානසික ලෙඩක්..කලට වෙලාවට කසාද නොබැන්දම ඔහමවෙනවා....

  • @DORAFirst
    @DORAFirst หลายเดือนก่อน +3

    මේ මාධවී කියන චරිතය කොයි විදියට තිබ්බාth වැඩක් නැහැ
    Eyelashes එක්කෝ රීෆිල් කරන්න ඕනේ..නැත්නම් එයාටම කියලා අයින් කරලා දාන්න ඕනේ..මේ දේවල් අදාළම නෑ තමයි ඒ වුනාට කතාවක් කරගෙන යනකොට කුණු ගොඩ වගේ කරන එක හරි නැහැ.
    Kethai

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 หลายเดือนก่อน +2

    යංතම් 40 තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නදතාත්තා පුතා අදුන ගන්න ❤❤❤❤❤❤❤❤

  • @shashinisewmini3727
    @shashinisewmini3727 หลายเดือนก่อน +8

    eyelashes baget dnne aluth trend ekd. 😅

  • @TharushiNethmini-nx8hf
    @TharushiNethmini-nx8hf หลายเดือนก่อน +4

    මාදවීගේ කට නිකම් නෑබිලියක් වගේ😪💔

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z หลายเดือนก่อน +3

    wadisa gamini❤❤

  • @sach1222
    @sach1222 หลายเดือนก่อน +12

    ගාමිණී ,වගීෂ ❤

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww หลายเดือนก่อน +4

    ඊයා මාධවීගේ කට😂😂😂

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt หลายเดือนก่อน +5

    මාදවී ඇන්ටි😅😂

  • @Vishmidanasha
    @Vishmidanasha หลายเดือนก่อน +1

    Kathaava balana gaman comment kiyavana aya balamu😂😂❤

  • @Hardkuwaitq8
    @Hardkuwaitq8 หลายเดือนก่อน +5

    අනේ මාදවි නාකි ගැනියේ මොකටද නටන්නේ පොඩි කොල්ලේක් අල්ල ගන

  • @DinushaPerera-f8k
    @DinushaPerera-f8k หลายเดือนก่อน +2

    ගාමිනි තමා තාත්තා ❤රදිෂගේ

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ หลายเดือนก่อน +4

    Madawi රට යැව්වොත් නරකද 😢 එපා වෙනෝ කතව විකාරයක්නෙ නාකි හොන්තුවක් කොල්ලෙක් පස්සෙන් yanne අපි වගේ අහිංසක ළමයි නොමග යනවනේ 🥺

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +3

    මේ නාකි ගෑණිට ⁣මගුල් විසේද වගීෂගෙ ආච්චි වාගෙ මේ ගෑණි තූක් විතරක්

  • @senu9519
    @senu9519 หลายเดือนก่อน +12

    Harima lassana kathawak meka

  • @Nadunipramodya-th5lw
    @Nadunipramodya-th5lw หลายเดือนก่อน +6

    මාදවි මොන මලවිකාරයක්ද😹

  • @SajithRajaguru
    @SajithRajaguru หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤🎉

  • @prabhathkumara9593
    @prabhathkumara9593 หลายเดือนก่อน +2

    මාදවි පොඩ්ඩක් වැඩි කතාව එපා වෙයි හැබයි😅

  • @PriyadarshikaDilhani
    @PriyadarshikaDilhani หลายเดือนก่อน +14

    Gamini thami wageeshage thaththa❤