Dialog tv installation guide 2020 sinhala | ඩයලොග් ටීවි තනියම සව්කරගන්න හැටි - SL GADGET MAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2020
  • #dialogtv #slgadgetman #srilanka අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ DIALOG TV මිලදී අරන් තනියම සවි කරගන්නේ කොහොමද කියලා.....Dialog TV installation Sinhala
    මෙි dialog tv connection එකත් එක්ක ලැබෙන්නේ මීටර 15ක වයර
    Dialog TV වලට ලේසියෙන්ම සිග්නල් ගන්න හැටි මෙි වීඩියෝ එකේ • Dialog TV Signal Setup...
    Dialog TV installation Full Guide , Dialog tv installation guide 2020 sinhala ,
    dialog tv installation guide, dialog tv installation guide pdf sinhala, dialog tv installation guide pdf, dialog tv remote not working, how to install dialog tv antenna, how to install dialog tv satellite, how to install dialog per day tv, dialog tv installation guide sinhala, dialog tv sl gadget man, dialog tv, satellite, free tv, sri lankan live tv channels free, free sri lankan tv channels,dialog tv installation guide,dialog tv installation guide pdf,dialog tv remote not working,how to install dialog tv antenna,how to install dialog tv satellite,how to install dialog per day tv,dialog tv installation guide sinhala,dialog tv,sri lankan live tv channels free,dialog tv hd,dialog tv hdmi decoder,dialog tv new connection,dialog per day tv self installation guide,dialog tv installation sinhala,dialog tv installation,sl gadget man,sri lanka,per day tv
    මෙි වීඩ්යෝ එක ටිකක් හදිස්සියෙන් කරපු වීඩියෝ එකක් ඉතිං මෙි වීඩියෝ එකෙන් ම⁣ට කියන්න අතපසු වෙචිච දේවල් තියෙනවනමි මං ඒවා පහලින් දාන්නමි....
    මට මගහැරැණ දේවල් තියෙනවනමි පහලින් ක⁣මෙන්ට් කරන්න
    Thanks for visiting and make sure to subscribe and join with us for daily tech videos & reviews
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 261

  • @slgadgetman
    @slgadgetman  4 ปีที่แล้ว +25

    Dialog TV වලට ලේසියෙන්ම සිග්නල් ගන්න හැටි මෙි වීඩියෝ එකේ th-cam.com/video/MstZYUH1E0E/w-d-xo.html

    • @user-fv8ur6ex7w
      @user-fv8ur6ex7w 3 ปีที่แล้ว +1

      මේ විදිහට පරන ටීවී වලට හයිකරන්න බැරිද

    • @slkavinda7889
      @slkavinda7889 2 ปีที่แล้ว +1

      අයියේ පොන් නෙබිබරෙ දනවාද

  • @shali4207
    @shali4207 3 ปีที่แล้ว +21

    බොහොම ස්තූති ඔයාට ,මේ විඩියෝ එක බලලා තමා අපි සැටලයිට් එක සවි කර ගත්තෙ.එ වගේම සිග්නල් ගන්න විදිහ ගැන කරලා තිබුනු වීඩියෝ එකත් ලොකු උදව්වක් උනා.

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว +1

      👍👍🙂

    • @xxxDL444
      @xxxDL444 3 หลายเดือนก่อน

      සැටලයිට් එක ගන්නෙ කෝහෙන්ද

  • @janakalakshan237
    @janakalakshan237 4 ปีที่แล้ว +18

    කවරුත් කරපු නැති සුපිරි වැඩක්...ජයවේවා..දිගටම කරගෙන යමු..

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහෝදරයා 👍

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +4

    Video super is always there. i congratulate you

  • @chandimamadushan3960
    @chandimamadushan3960 3 ปีที่แล้ว +8

    Thanks so much brother ❤❤❤❤❤

  • @NadunNilanga
    @NadunNilanga 4 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි

  • @tharukaperera6288
    @tharukaperera6288 ปีที่แล้ว +3

    නියම වැඩක් සහෝදරයා. සිතූති ❤️

  • @thilinasampth4721
    @thilinasampth4721 4 ปีที่แล้ว +2

    Thnxx kolloo ela

  • @Planet361
    @Planet361 4 ปีที่แล้ว +9

    Important. Kavruth nokarapu wedak. Thanks for sharing

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      THANKS planet 361 🙂🙂🙂👍🙂

    • @FINALCLIPSBYAMITH
      @FINALCLIPSBYAMITH 4 ปีที่แล้ว

      th-cam.com/video/2HfR9BdYL8I/w-d-xo.html
      පසුගෙවුම් පාරිභෝගිකයන් රු. 3000-4000ට නරඹන Dialog full packege එක නැතහොත් සියලුම චැනල් රු. 205ට බලමුද???
      මේ වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න... අනිවාර්යයෙන් පසුගෙවුම් ඔයාලත් පෙරගෙවුම් වලට මාරු වෙයි.
      අළුතෙන් ඇන්ටනාවක් ගන්න ඉන්න අයටත Dialog per day tv එකක්ම ගන්න හිතෙයි..❤❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +10

    සුපිරියි පට්ට වැඩක්👍😌❤️

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      Thank you bro 👍😍

  • @rishvlog24
    @rishvlog24 2 ปีที่แล้ว +4

    Thank you lot bro 🙏 good work

  • @supunsandika5455
    @supunsandika5455 ปีที่แล้ว +1

    Thank you so much bro

  • @gayathrac.h336
    @gayathrac.h336 3 ปีที่แล้ว +3

    Superb 👌

  • @superdagtyrefactory8632
    @superdagtyrefactory8632 3 ปีที่แล้ว +2

    Hey bro man Ada dialog TV ekak gatta. Okkoma follow up Kara. okkoma hodata working. Bt ekama awla . Antenna cable eka decorder ekata gahana tana lose connect wagene. Atana helleddi no signal enawa. Man cable eka connect karala tyana widiya waradida Manda?. Give me a reply if u can bro

  • @sathsarakarunarathna1772
    @sathsarakarunarathna1772 3 หลายเดือนก่อน +1

    Thanks😊

  • @sewwandi8140
    @sewwandi8140 2 ปีที่แล้ว +1

    Thank you

  • @auskitchen1634
    @auskitchen1634 4 ปีที่แล้ว +2

    super ..

  • @sahranhello3438
    @sahranhello3438 2 ปีที่แล้ว +2

    Supiri aiyye👍👍

  • @ramakrishnaanashanashan5987
    @ramakrishnaanashanashan5987 2 ปีที่แล้ว +3

    Super bro

  • @sajitheranga4852
    @sajitheranga4852 3 ปีที่แล้ว +1

    Thanks..

  • @pixelcruice7377
    @pixelcruice7377 4 ปีที่แล้ว +1

    Ayye oya kiyapu widihata set kala.sat press kalama signal pennawa strength eka -78% quality - 53% hebay Frequency eka - 0Mhz Symbol rate - 0ks/s Polarity - Horizontal-18v Modulation - DVB-s , SIM Number - 0 pennane . channel ekak denmama E50-32 'No service Available kiyala kiyanawa.oya kiyapu ara free channel eka balanna giyamath E50-32 'No service Available kiyala kiyanawa.please help

  • @arunalife4194
    @arunalife4194 2 ปีที่แล้ว +2

    Fatta niyamai

  • @sltikshows9089
    @sltikshows9089 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @Cometoceylon7
    @Cometoceylon7 4 ปีที่แล้ว +2

    පට්ට වටිනව

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +1

      Thanks bro 👍😍😊

  • @nuwanpradeep1500
    @nuwanpradeep1500 4 ปีที่แล้ว +1

    Maru oi💖

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @nadilchamod
    @nadilchamod 4 ปีที่แล้ว +11

    තද කොර මචන් 🔥 ගින්දර වැඩක්...

  • @apexsrilanka541
    @apexsrilanka541 ปีที่แล้ว +1

    අනේ අයියේ මට කියල දෙනවද ලෑන්ඩ් Phone එකක් Slt ලයින් එකක් අරගත්තට පස්සෙ ඒක සම්බන්ධ ක්‍රන විඩියයි.අර පොඩි ටෙලිකොම් එකේ චූටි බොක්ස් එකක් තියෙන්නෙ හැම ගෙදරකම.අන්න ඒ බොක්ස් එක ගැනයි පැහැදිලි කිරීමක් එක්ක වීඩියො එකක් දන්නකො.මම ඒ ගැන ඇත්තටම දන්නෙ නෑ

  • @nilankapriyadarshani4159
    @nilankapriyadarshani4159 4 ปีที่แล้ว +2

    Super

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 2 ปีที่แล้ว

    dialog tv eka demmama channel eka enawa yanawa,, eka paarata penna gannawa, eeta passe eka digata penawa, aith udeta demmama peya gaanak penne nahe,, ai ehema wenne?

  • @vishwa410
    @vishwa410 หลายเดือนก่อน +1

    Bro ape gedara thiyenne old model tv ekak ekata dialog antenna ekak set karanna puluwanda?

  • @anushkakumara5515
    @anushkakumara5515 4 ปีที่แล้ว +1

    Oya me karapu wade hodai eth ai angle hadaganna hati kiuwe naththe ehema hanganawanam mewa nokara inna malli ape sinhalayata wela thiyenne oya de thamma danna silpe hariyata denne nathi eka ewage katha wada karanne nathuwa anith vidio walawath ගුරුමුශ්ටිය thiyaganne nathiwa kiyala denna .....oya balanna malli SL CRACK .kiyala chanell eka karanawa kolle kohomada thaman danna de kiyaladenne kiyala kisiwak hanganne nathiwa anna e wage kiyala denna huruwenna .....good luck kollo

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +2

      කමෙන්ටි එකට ගොඩක් ස්තුතියි සහෝදරයා.... ! ඔයා මුලින්ම වීඩ්යෝ එකේ මාතෘකාව බලන්න.... මාතෘකාව විදිය⁣ට මම දාලා තියෙන්නේ ඩයලොග් ටීවි හරියටම සවිකරගන්න හැටි කියලා... ඒ මොකද මමත් ඩයලොග් ටීවි ගත්ත දවසේ මේක හයි කරගන්න පැය ගණන් කටිට කෑවා ..තව කෙනෙක්ට ගත්ත ගමන් මොන මොන කෑලි කොහොම හයි කරනවද කියලා හිතා ගන්න බෑ .. ඉතිං මෙි වීඩියෝ එකේ මූලිකත්වය දීලා තියෙන්නේ මේක හයි කර ගන්න විදිය ගැන ... මං තව වීඩියෝ එකක් කරලා තියෙනවා ඇප් එකකින් ඩයලොග් ටීවි සැටලයිටි එක තියෙන තැන බලා ගන්න විදිය ගැන ...ඒ වීඩියෝ මෙි වීඩියෝ එකේ අන්තිමට තිරයෙම බලාගන්න පුලුවන්...ඒ වගේම තවත් ප්‍රශ්න ගැන වීඩියෝ තියෙනවා .....චැනල් එකට ගිහිල්ලම බලන්න.......ඩයලොග් ටීවි සිග්නල් ගන්න විදිය ගැන වෙනම වීඩියෝ ඉස්සරහට එන්න තියෙනවා ..ඒවා රෙකෝඩ් කරලා තියෙන්නේ ...එඩිට් කරන්න වෙලාවක් නෑ .....යුටියුබි එකේ එක එක දවසට එක එක දේවල් trending යනව⁣ා කටිටිය සර්ච් කරනවා .. ඉතිං ඒවට ගැලපෙන විදියට අපි වීඩියෝ ප්ලෑන් කරලා කරන්නේ.... එතකොට අනෙක් වීඩියෝ ටිකක් පස්සට යනවා ...
      අනෙක් කාරනය තමයි ගොඩක් දිග වීඩියෝ ගොඩක් අය බලන්නේ නැති වීම ...ඒ නිසා වීඩියෝ කොටස් දෙකකට හෝ තුනකට තමයි දාන්න ඕන...
      ඔයා කියන විදියට ගුරැ මුශ්ටියක් තියාගෙන වීඩියෝ දානවනේ කියන කතාවට නමි මම එකග නැහැ ...මොකද එහෙම කෙනෙකුට දෙයක් කියල දෙන්න හිතෙන්නේ නැත්තන් අඩුම චැනල් එකක් වත් හදන්න හිතෙන්නේ නෑ.....අනික දෙයක් කියලා නොදෙනවනමි ඒ චැනල් එක කටිටිය බලන්න ඇවිල්ලා වැඩකුත් නෑනේ ...
      කෙ⁣ාහොම උනත් ඔයාගේ අදහසට ගොඩක් ස්තුතියි ...මං ගොඩක් කැමතියි හොද කියන අයට වඩා මෙහෙම අවංකව අදහස් විවෙිචනාත්මකව දක්වන කටිටියට !!!!! දිගටම චැනල් එකත් එක්ක ඉන්න එතකොට බලන්න පුලුවන් වෙයි මෙි මම කිවිව දේවල් ඇත්ත නේද කියලා .. ..

  • @variousworks4373
    @variousworks4373 2 ปีที่แล้ว +4

    Thank You So Much 👍👍👍👍

  • @shenillakitha616
    @shenillakitha616 3 ปีที่แล้ว +1

    Bro, Akunu gahanakota plug eken galewwama athida... Natthan decoder eken cable ekath disconnect krnna onada.... Plz poddak eka gana kynna bro?

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      Decorder එකෙනුත් ගලවලා තියන එක හොදයි...

    • @superdagtyrefactory8632
      @superdagtyrefactory8632 3 ปีที่แล้ว

      @@slgadgetman hey bro. Antenna cable ekkada decorder eken galawana ona. Eka Nitara galewwama burul Wen nadda

  • @sureshchinthaka5551
    @sureshchinthaka5551 4 ปีที่แล้ว +2

    Ela

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 4 ปีที่แล้ว +3

    Aiye aluth dialog tv viu hub akak video akak danna

  • @abirahasgaweshanaya
    @abirahasgaweshanaya 3 ปีที่แล้ว +12

    වැදගත්❤️💪

  • @techwithushan5580
    @techwithushan5580 2 ปีที่แล้ว +2

    Supiri

  • @sarathkumara8279
    @sarathkumara8279 ปีที่แล้ว +1

    100 dala balanna puluwnda

  • @AhamedIfham
    @AhamedIfham 3 ปีที่แล้ว +3

    Can we connect this to the monitor? does dialog tv box has an audio output? if so is it working?

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว +1

      Dialog Decoder has hdmi and av outputs. This allows you to connect it to your monitor using the hdmi output

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      If your monitor does not have an hdmi port, you can use the hdmi to vga conversion for this

  • @crickettiktok1029
    @crickettiktok1029 2 ปีที่แล้ว +1

    Patt wadak

  • @chanukamadushan6505
    @chanukamadushan6505 3 ปีที่แล้ว +1

    Supirii

  • @dilshanganegoda6073
    @dilshanganegoda6073 3 ปีที่แล้ว +2

    Watinawa niyamai

  • @whiteknight78
    @whiteknight78 8 หลายเดือนก่อน

    Bro HD Channal wla witharak Signal adu una 1ka parata ai a

  • @janakikosgala5996
    @janakikosgala5996 3 ปีที่แล้ว

    Ade ara sudu paata wayar ekata daapu kalu paata bush eka ko

  • @sahanharshana7
    @sahanharshana7 2 ปีที่แล้ว +1

    Mcn account ekata reload krla rescan karath account eka active wenne nanee mokada ekata karanne

  • @sagaranilantha1560
    @sagaranilantha1560 2 ปีที่แล้ว

    Yalu me mandialog app aka gaththa ake tiun wenne ne ake penwanne location

  • @sahanmadusanka071
    @sahanmadusanka071 4 ปีที่แล้ว +2

    වෙන LNB එකට වෙන decoder එකක් use කරන්න බැරිද?

  • @SivaKumar-zb1zj
    @SivaKumar-zb1zj 2 ปีที่แล้ว +1

    Boru baila kiyanna epa mewidiyata set keruwama signal enne ne.LNB direction dish eke direction. Ewagema dish eka aikeranna issella water level balanna one kiyala ariyatama kiyala denna ..dannettam paduwe inna

    • @slgadgetman
      @slgadgetman  2 ปีที่แล้ว

      හා 😊 වෙනම වීඩියෝ දාලා තියෙනවා චැනල් එකට ඇවිල්ලා බලලා කමෙන්ටි කරානමි තමයි හොද 😊

  • @sampathgunawardana5692
    @sampathgunawardana5692 3 ปีที่แล้ว +1

    Malli tv ekata connect karanda aniwaarwn hdmi cable ekak ooneda ?

  • @thanojapriyadarshani549
    @thanojapriyadarshani549 ปีที่แล้ว +1

    Good

  • @dilandhanuka8180
    @dilandhanuka8180 ปีที่แล้ว

    Dialog company eken awith apita setup krla denne nadda meka

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +2

    තැන්කු බුදු සරණය්

  • @kumarakassapahimi6809
    @kumarakassapahimi6809 2 ปีที่แล้ว +1

    කාඩ් දාන ඇන්ටනාව කීයක් වෙනවද අය්යෙ දැන් 🤔

  • @shadow4440
    @shadow4440 3 ปีที่แล้ว +2

  • @idea7640
    @idea7640 2 ปีที่แล้ว +1

    Machan..e50-32 no service kiyala watenawane mkd krnne ekata..pre paid ekak..

    • @idea7640
      @idea7640 2 ปีที่แล้ว +1

      Sim number kiyana ekath pennanne na

    • @slgadgetman
      @slgadgetman  2 ปีที่แล้ว

      ඇක්ටිවි වෙලා නැද්ද දන්නෑ ...ගත්ත තැනින් පොඩ්ඩක් අහලා බලන්න...රීලෝඩ් එක දැමිමද අහන්න

  • @sahanmadusanka071
    @sahanmadusanka071 4 ปีที่แล้ว +1

    set key eka obala antena eka udata palleha signal balaganna puluwanda.

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +1

      සිග්නල් මොකුත්ම එන්නේ නැත්තන් වයර් ඔක්කොම හොදට සවි වෙලාද බලලා ඒවා අවුලක් නැත්තන් sat key එක ඔබලා සිග්නල් මටිටම ගන්න ඊට පස්සේ ඩිෂ් ඇන්ටනාව බස්නාහිර පැත්තට හරවගෙන දෙපැත්තට ඉහලට පහලට හෙමින් වෙනස් කරන්න... එක තැනකදි සිග්නල් එනවා ..... මං හෙට හෝ අනිද්දා තව වීඩියෝ එකක් දාන්නමි බිරෝ ... ඇප් එකත් ගොඩක් අයට වැඩකරන්නේ නෑ කිවිවා....

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs 4 ปีที่แล้ว +1

    Brother eka dish eka connection eka gadara Tv dakatama ganna barida ?

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +2

      පුලුවන්...හැබැයි ටීවි දෙකේම එකම චැනල් එක තමයි බලන්න වෙන්නේ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs 4 ปีที่แล้ว +1

      එහෙම කොහොමද හදා ගන්නේ සහෝදරයා ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs 4 ปีที่แล้ว +1

      බ්‍රෝ ඔයාට පුලුවන් වෙලාවක කොහොමද එක කරන්නේ කියලා message එකක් දාන්න .Thanks

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +1

      @@HarshanakalumVlogs මං වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්නමි 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs 4 ปีที่แล้ว

      Ok thanks brother

  • @bandarabandara1466
    @bandarabandara1466 ปีที่แล้ว +4

    ඔබගේ පැහැදිලි කිරීම අඩුපාඩු සහිතයි .යොමුකරන දිසාව අංසක ගාන වැනි⁣ දේවල් ඕනනේද ⁣මගේ සැටලයිට් ඩයිපෝලය රිලව් පැනල අවුල් ඒගැන දැනගැනීමටයි..

  • @ilovemepage9445
    @ilovemepage9445 4 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් BROTHER S⚡u⚡p⚡a⚡r

  • @amindunethmal7172
    @amindunethmal7172 ปีที่แล้ว

    oya ඇන්ටෙනා eka godak barada?

  • @isuru2012
    @isuru2012 4 ปีที่แล้ว +1

    Frequency ekai symbol rate ekai 0 wenne ei,ethkta mkda krnne

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      හරියටම සැටලයිටි එකත් එක්ක කනෙක්ටි වෙලා නැති උනාම... වයර් එහෙම හොදට සමිබන්ධ වෙලා නමි ...සිග්නල් හරියටම හදාගන්න

  • @virajthennakoon6087
    @virajthennakoon6087 2 ปีที่แล้ว +1

    Satalite ek kothana set krth signal enwd?

    • @slgadgetman
      @slgadgetman  2 ปีที่แล้ว +1

      හොදට බාධක නැතුව බස්නාහිර අහස පැහැදිලිව පේන තැනක සෙටි කරන්න ඕන

    • @virajthennakoon6087
      @virajthennakoon6087 2 ปีที่แล้ว

      @@slgadgetman thanks ayye

  • @mikkabro9484
    @mikkabro9484 2 ปีที่แล้ว +1

    Price kiyada

  • @hasithalakshanbandara43
    @hasithalakshanbandara43 3 ปีที่แล้ว

    Account nimber eka hoyaganna vidihak nadda

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 2 หลายเดือนก่อน

    Dialog satellite eke signal enne mona paththatada

  • @kavindudilshan8771
    @kavindudilshan8771 2 ปีที่แล้ว +1

    No program E 050-32 kiyala wethila tiyane ai

  • @WanuX
    @WanuX 4 ปีที่แล้ว +1

    E bn, set kala , monawath na ne bn E50-32 no service kiyala enne, signal st 0% help

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +2

      ඩිෂ් එක බස්න⁣ාහිර පැත්තට හරවලා හෙමීට කරකවලා බලන්න ඕන...මං ඉක්මනටම තව වීඩියෝ එකක් දාන්නම් සිග්නල් ගන්න විදිය ගැන

    • @WanuX
      @WanuX 4 ปีที่แล้ว

      @@slgadgetman karaka karaka beluwa weda na aneh

    • @Chamarabandara12345
      @Chamarabandara12345 4 ปีที่แล้ว

      Mageth akamai mukuth wenask na ne

  • @tharindudanushka2869
    @tharindudanushka2869 2 ปีที่แล้ว +1

    M01 ekata me app eka wada නැහැ ne

  • @maheshvideohouse8099
    @maheshvideohouse8099 4 ปีที่แล้ว +1

    Meken record karapu video ekak pc eken balanne kohomada tell me

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      Pc එකේ නම් ප්ලේ වෙන්නේ නෑ..

    • @maheshvideohouse8099
      @maheshvideohouse8099 4 ปีที่แล้ว +1

      @@slgadgetman play wena player hoyanna ewa tham wada bro

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      @@maheshvideohouse8099godak ewage try kra... vlc eketh baluwa play une na

  • @sahanmadusanka071
    @sahanmadusanka071 4 ปีที่แล้ว +1

    Machan mama mage decoder eka wena dialog anten ekata set kara. Eth no signal keyala watenna mokada?

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      antennawa hariyatama dialog sattelite ekata harawanna oni bro...tv eke signal mattama dala dish antennawa basnahira paththata harawala udata -pahalata depaththata hemita karakawanna...eka thanakadi signal enawa.... hariyatama sat eka ahase thiyena thana app ekkin balaganna puluwan.. menna me video ekath balanna bro

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +2

      th-cam.com/video/15k21Kp--2w/w-d-xo.html

    • @sahanmadusanka071
      @sahanmadusanka071 4 ปีที่แล้ว +1

      වෙන ඩයලොග් ඇන්ටනාවකට. මගේ තියන ඩෙකෝඩරේ ගැහුව Nosignal කියලා එන්නේ

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      @@sahanmadusanka071 hari ..eka awlak na bro.. wena antennawakata set karath hari dishawata dish eka thiyenawanm tv penna oni..
      e antenawa hulagata ehema wenas paththakata harawilada balanna...
      wire hodata hai welada balanna....
      me okkoma karanna kalin account eka salli thiyenawada balanna ..

  • @hsiripala231
    @hsiripala231 ปีที่แล้ว +2

    Watina video kak

  • @fhhgghhftdghhhjk1289
    @fhhgghhftdghhhjk1289 3 ปีที่แล้ว +1

    Dialog antana kiyak wenawad

  • @ruwanranaweera6310
    @ruwanranaweera6310 4 ปีที่แล้ว +1

    broo
    dialog tv connection ekk ganna puluwnda flat tv enna kalin tbuna colord tv wlata

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      ඔවි පුලුවන් ..... hdmi කේබල් එක වෙනුවට AV කේබල් එකක් ගන්න..එතකොට හරි

  • @lkl3975
    @lkl3975 4 ปีที่แล้ว +4

    Angle අල්ලන හැටි කිව්වේ නෑනේ.
    Postpaid dish එකෙන් perday tv බලන්නේ කොහොමද ?

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      මෙි වීඩියෝ එක බලලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන සැටලයිටි එක තියෙන දිශාවට ඩිෂ් එක හරවගෙන ටීවි එකෙන් සිග්නල් මටිටම බල බල හදාගන්න...👉th-cam.com/video/15k21Kp--2w/w-d-xo.html

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      Perday tv decorder ekk ganna... decorder ekak withatak gaththanm athi dish ekai wire ekai thiyenawanm

  • @keennet3566
    @keennet3566 4 ปีที่แล้ว +1

    Malli ohoma okkoma haikarala nikan thibbama hodata signal enawada,

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +1

      signal ganna vidiya gana thawa videos dala thiyenne bro....me video eke anthimata ewa watenawa... me video eka thawath diga vena nisa anthima tika ikmanata kare... signal ganna widiya gana full video ekk aye danawa....

  • @niroshanfernando4995
    @niroshanfernando4995 3 ปีที่แล้ว +2

    Conect wenne nane tv ekata

  • @kanchanaentertainment.2680
    @kanchanaentertainment.2680 3 ปีที่แล้ว +1

    Aiye oka hai karanna ana nomile hambenawada.

  • @sahanmadusanka071
    @sahanmadusanka071 4 ปีที่แล้ว +1

    මෙකේ cable එකට fix කරන jack වල price කියද? එක clip කරන්න tool එකක් ඔනිද?

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      නෑ ⁣ටුල් මොකුත් ඕන නෑ ..tool ekekinuth hodata set karanna puluwan.. eth tool eka onima na..

    • @sahanmadusanka071
      @sahanmadusanka071 4 ปีที่แล้ว +1

      SL GADGET MAN Tnx machan

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว +1

      @@sahanmadusanka071 jack tika dialog eken free denawa

    • @sahanmadusanka071
      @sahanmadusanka071 4 ปีที่แล้ว

      Mama Dialog ekata geya eka ne keuwa. Wenama ganna oni keuwa. E connector eka name eka mokakda? Keeyak wage waida?

    • @shyamanattanayake
      @shyamanattanayake 2 ปีที่แล้ว

      F connector

  • @chathurangasupun8606
    @chathurangasupun8606 4 ปีที่แล้ว +1

    Dialog tv antana cable metar 15 roll ne thiyenne

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      Ow bro.. mata waraduna ethana....

  • @rottweilerpet8131
    @rottweilerpet8131 2 ปีที่แล้ว +2

    සිග්නල් ගන්න විදිහේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නකෝ

  • @sahanmadusanka071
    @sahanmadusanka071 4 ปีที่แล้ว +3

    Dialog tv LNB UNIT එකේ price කීයදකියල දන්නවද?

  • @lasindunirmal1788
    @lasindunirmal1788 4 ปีที่แล้ว +1

    Dish eka thiyanna ona angle eka hriyta hda gnne kohomda

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      Sat pointer , sat finder වගේ ඇප් වලින් සැටලයිටි එක හරියටම තියෙන තැන බලාගන්න පුලුවන්... ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ ඩිෂ් ඇන්ටනාව ඒ තැනට හරවලාසිග්නල් හදාගන්න විතරයි ... මං මෙි ගැනත් වීඩියෝ එකක් දාන්නමි අද හෙටම....

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      ඔය අැප් මොකුත් නැතිව ඩිෂ් ඇන්ටනාව නිරිත දිශාවට හයි කරලා ටීවි එකෙන් සිග්නල් මටිටම බල බලත් හදාගන්න පුලුවන්..වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මං ඒ ගැන දැමිමෙි නැත්තේ.. තව වීඩියෝ එකක් දාන්නමි ඔය ප්රශ්න ඔක්කොම විසදෙන්න.....

    • @ganeshganeshan9125
      @ganeshganeshan9125 4 ปีที่แล้ว

      Signal nethuwa giya eketa monawada karanne

  • @miyururavishka1473
    @miyururavishka1473 3 ปีที่แล้ว +1

    Parana tv walata hai karanna beida

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      පුලුවන්... AV කේබල් එකක් ගන්න ඕන

  • @irfanwahab
    @irfanwahab 4 ปีที่แล้ว

    Hondhai macho. Hebei ithuru keli tika wisikaranna onada

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 4 ปีที่แล้ว +1

    Mawa train karanna puluwanda obath ekka obath he wanna hakiyi

    • @nimalpremawardhana8572
      @nimalpremawardhana8572 4 ปีที่แล้ว

      My no 0722728399

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      ලොකු දෙයක් නැහැ... වීඩියෝ එක බලලා එක පාරක් මේ උපකරණ ටික සවි කරගෙන හරියට නිරිත දිශාවෙි අහසේ තියෙන සැටලයිටි එකට දිශාගත කරගන්න එක විතරයි ..හරිම ලේසියි....

  • @iresharathnamali4753
    @iresharathnamali4753 ปีที่แล้ว +1

    Machan oya ooka gana visthare danna thamai... E unaata oya therumkarana. Vidiha apata therenna.. Puluwannam hamaddema eken ekata pahadiliwa pennala hai karanna puluwannam maru.... Oya video oka hari nna machann.. Sory

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      තව වීඩියෝ එකක් දාලා තියෙන්නේ ඒක බලන්න.. මේක ගොඩක් පරණ එකක් 😌

  • @omaladeesha174
    @omaladeesha174 3 ปีที่แล้ว +2

    Thanks api peotv 😂😂😂

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      ඕම්කේ 😅😁

  • @madurangasamarasingha1993
    @madurangasamarasingha1993 3 ปีที่แล้ว +2

    Machan hama app ekakma damma harigiye na help ekak denna

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      Wena phone ekakin try karala blnna

  • @Savijadulmitha-dg6lv
    @Savijadulmitha-dg6lv หลายเดือนก่อน +1

    Prepaid walai postpaid walai wenasa mokakda

    • @slgadgetman
      @slgadgetman  หลายเดือนก่อน

      Prepaid wala reload dana oni...post paid wlata bill ekak enne

  • @hareshadushmanthi3416
    @hareshadushmanthi3416 3 ปีที่แล้ว

    aiye meka flat TV walata witharak da puluwan

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      Na onima ekakata puluwan....HDMI Cable eka wenuwata AV cable ekk dala dvd set karana widiyata set karanne

    • @geethikadamayanthi1110
      @geethikadamayanthi1110 3 ปีที่แล้ว

      Av cable ekakuth dialog ekenma ganna puluwanda?

  • @user-nr8sv3ks1r
    @user-nr8sv3ks1r 2 ปีที่แล้ว

    Ayiye E 50-32 එ කියන්නෙ මොකකද

    • @user-nr8sv3ks1r
      @user-nr8sv3ks1r 2 ปีที่แล้ว

      සල්ලි සිග්නලුත් තියෙ

  • @sandamin4335
    @sandamin4335 2 ปีที่แล้ว +1

    අයියෙ පොඩි ට්වී වලට සෙට් කරන්න පුලුවම්ද (පෙට්ටි ටීවී) වල්ට😏

    • @slgadgetman
      @slgadgetman  2 ปีที่แล้ว

      Ow ...AV කේබල් එකක් ගන්න ඕන...එකෙන් DVD සෙටි කරන විදියට සෙටි කරන්න පුලුවන්

  • @kingso10
    @kingso10 2 ปีที่แล้ว +1

    Prepaid da postpaid da

    • @slgadgetman
      @slgadgetman  2 ปีที่แล้ว

      දෙකම මෙහෙම හයිකරගන්නේ 😊

  • @shanuvlog7084
    @shanuvlog7084 4 ปีที่แล้ว +1

    Machan okata enna normal antana ekata ena cabale eka nada

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      dialog arcade wala ganna thiyenawa bro 15M cable eka RS 500 i

    • @shanuvlog7084
      @shanuvlog7084 4 ปีที่แล้ว +2

      Machan mama gedara bata ethulen dala thiyenna kalu pata normal antana walata eka eka ekath harina nada

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      @@shanuvlog7084 ow ekath awlak na ..me dialog ekem dena cable ekath hodai...me wire wala eka eka quality thiyenawa..copper mesh wire eka thiyena eka godak hodai ...

    • @shanuvlog7084
      @shanuvlog7084 4 ปีที่แล้ว +1

      A ela ban nethnam galawanna wenawa ekai aulakne ehenam thankz

  • @SLTharakaVideos
    @SLTharakaVideos ปีที่แล้ว

    නම්බර් එක ගන්න බැරිවෙයිද අයියගේ

  • @user-fv8ur6ex7w
    @user-fv8ur6ex7w 3 ปีที่แล้ว +3

    තැන්ක්ස්

  • @itswolftime
    @itswolftime 3 ปีที่แล้ว

    No prgram kiyala watenne ai

  • @passiveincomez
    @passiveincomez 4 ปีที่แล้ว +2

    watina video ekk

  • @slson8020
    @slson8020 6 หลายเดือนก่อน

    Dialog tv එකක් ගන්නෙ කොහොමද