Dialog TV installation "Full" Guide ඩයලොග් TV ඇන්ටෙනාව තනිවම සවිකරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 265

  • @balangodatech5678
    @balangodatech5678 2 ปีที่แล้ว +7

    නියමයි. සම්පූර්ණයෙන්ම පැහැදිලිව කියලා දෙනවා..ස්තූතියි ..!

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      ස්තුති සහෝ 👍👍👍👍❤️❤️❤️❤️

  • @rohanwijesinghe-b2y
    @rohanwijesinghe-b2y หลายเดือนก่อน +2

    Athya awashya kisima deyak ne. Antena angle, lnt angle wage..

  • @sajithprabhath5207
    @sajithprabhath5207 7 หลายเดือนก่อน

    gedarakata tv 5 kata kohomada eka dialog satalight eken tv 5 tama denna puluwanda nethnam canection 5 k ganna oneda

  • @Moon9890
    @Moon9890 9 หลายเดือนก่อน +4

    පරණ ටීවි වලට dialog tv එක set කරන වයර් එක මොකක්ද ?

    • @APIDANNADE
      @APIDANNADE  หลายเดือนก่อน

      @@Moon9890 සමාවෙන්න ප්‍රමාද උනාට පරන කිඋවේ ගෙඩිය තියන (CRT) ,වර්ගයේ නම් VGA to AV converter එකක් ගන්න වෙනවා

  • @UdenaAnuradha
    @UdenaAnuradha 4 ปีที่แล้ว +3

    Satalite1 ejectment karapu vidiya pahadili madi poddak a gana kiyannako.(compass 1n.)4n1n kohomada eka set kara gathathe?

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      මාලිමාවෙන් අංශක 270 දිශාවට සැටලයිට් ඩිස් එක හරවා ගන්න.අනතුරුව ඩිස් එක ඉහලට පහලට යොමු කරන ඇණ අංශක 45 පමන ඈන්ගල් කර ඇණ හොදින් හිර කරගන්න.අනතුරුව දෙපසට දශමෙන් දශමය කරකවන්න. TV එක අසල එක් අයකු තබා signal ලබෙන අවස්තාවක් ලබා ගන්න, බොහොම සෙමෙන් signal 1k හෝ ලැබුනොත් ඒ අවස්තාවේ දීම සියලුම ඇන හොදින් හිර කර ගන්න. බෝහෝ වෙල්ලාවට ඔබට මේ සදහා පැය ගනනක් යාවි. නැවත නැවත උත්සාහ කරන්න. නැවත ඉහලට හෝ පහලට කරකවන ඇන යන්තමින් ලිහිල් කර , signal strength & signal queality 50% හෝ ඊට වැඩි අගයකට ලබා ගන්න

    • @UdenaAnuradha
      @UdenaAnuradha 4 ปีที่แล้ว +1

      @@APIDANNADE thsnks aiya....270 ta karakawanna ona north wala idan neda?

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      ඔව් ඔව් උතුරු දිශාවෙ ඉදන් 270 වගේ තියාගන්න. පොඩි කට්ටක් කන්න වෙව් සහෝ අත අරින්න එපා.

  • @bandaradamith9901
    @bandaradamith9901 2 ปีที่แล้ว +2

    අයියෙ dialog tv remote සාමනය remote විකුණන තැන්වල ගන්න තියනවද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      අපෝ නෑ එහෙම වැඩ කියලා දෙන ඒවා නම් ගන්න එපෝ dialog acarde එකකට යන්න ඒවාල තියනවා ලොකු ගානක් වෙන්නේ නෑ

  • @athapatthu19
    @athapatthu19 3 ปีที่แล้ว +5

    Lnb එක සවි කරද්දි, ගොඩක් උස තැනකින් සවි කරොත් ගැටලුවක් වෙයිද?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      ඒ කියන්නේ මට තේරුනේ නෑ මුලු ඇන්ටෙනාවම නැතිව lnb එක විතරක් වෙනස් කරන්න ද??

    • @athapatthu19
      @athapatthu19 3 ปีที่แล้ว +1

      @@APIDANNADE නෑ.. ඇන්ටනාව ගොඩක් උසකින් සවි කරොත් ගැටලුවක් වෙයිද?
      තව දෙයක්, පරණ ටීවි එකකට සම්බන්ධ කරගන්ඩ ඕනෙනම් ඒ අමතරව ගත්ත කේබල් එක මොකක්ද?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      @@athapatthu19 නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ගොඩාක් කවර් නැති ප්‍රදේශයක සවි කරනවා නම් ගොඩාක් උසකින් සවි කිරීම අනවශ්‍ය දෙයක් වේවි, පරණ TV එකකට 3.5mm jack to AV jack වගේ කේබලයක් ඕන වේවි, Hardwhere වලින් හොයාගන්න පුළුවන් වෙවි සහෝ

    • @athapatthu19
      @athapatthu19 3 ปีที่แล้ว +1

      @@APIDANNADE ස්තූතියි...

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@athapatthu19 👍👍👍👊👊👊❤️❤️❤️❤️❤️

  • @topfaster8833
    @topfaster8833 2 ปีที่แล้ว +2

    Decoder box eka nethiwa nikam antanawak wasayen disk eka pawichikala halide thanks

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      මම දන්න විදියට නම් බෑ හැබැයි මම එහෙම try කරලත් නෑ සහෝ

  • @kushanthadhananjayanilame5560
    @kushanthadhananjayanilame5560 2 ปีที่แล้ว +2

    Mage dilaog tv decorder eka kadila twa decorder ekak tiynwa eka mage connection ekata program kara ganne kohoma da

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      එහෙම ක්‍රමයක් නම් මම අහලා නෑ, card එක දාන පරන වර්ගයේ decoder එකක් නම් card එක මාරු කරලා බලන්න පුළුවන් ඒ විදියත් මම කරලා නම් නෑ හැබැයි, මට හිතෙනවා dialog acarde එකකට ගියොත් අලුත් එකක් ගන්න පුළුවන් වේවි

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว +5

    අයියේ decorder එක ON කරාම පැය ගානක් blue screen එක විතරයි තියෙන්නේ. සැරින් සැරේ channels sounds විතරක් තප්පර 3ක් වගේ ඇවිත් යනවා. සිග්නල් strength එක හොදට තියෙනවා. channels පේන්න ගත්තම හොදටම පේනවා. relocate karaata passe thamai mehema une,,

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +3

      සමාවෙන්න ප්‍රරමාද උනාට, මට හිතෙන විදියට හරියටම දිශාව ඇවිත් නෑ වගේ, signal strength එක වාගේම sigbal queality එකතත් අඩුම 50%ට වඩා තියනවාද බලන්න පොඩ්ඩක්

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 3 ปีที่แล้ว

      @@APIDANNADE ow aiye dekama 70ta wada tiyenawa,, eth penna ganna parakku wenawa,, parana car ekak start wenawa wage,, Antenna cable eke lokuwata nawichcha thenak tiyenawa hebai.. Thank you aiye Reply karata.....

  • @sportsupdate6467
    @sportsupdate6467 3 ปีที่แล้ว +5

    ඒක අර සිමෙන්තියට හයි කරපු ඇණ වල නම මොකක්ද හාඩ්වෙයාර් වල ගන්න තීනවද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +2

      ඔව් තියනවා anchor bolt කියලා ඉල්ලන්න

  • @kvsick96
    @kvsick96 2 ปีที่แล้ว +2

    අයියෙ මං සිග්නල් නැති උණ වෙලාවක ඩිස් එකයි nlb එකයි වෙනස් කරා..ඊට පස්සෙ සිග්නල් නැති නිසා factory reset එකක් කරා..ඊට පස්සෙ චැනල් සර්ච් කරාට ඩිස් එක වෙනස් වෙලා නිසා දැන් චැනල් ටික සර්ච් කරන්නත් බෑ..කනෙක්ශන් එකනම් ඇක්ටිව් එකේ තියෙන්නෙ..දැන් වැටිල තියනව E50_30 service not available කියල..දැන් මේක හදාගන්න පිළිවෙළ කියන්න පුලුවන්ද..

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      අප්පා ඇන්ටෙනා වේ ඈන්ගල් එක වෙනස් වෙලා, ඒ ඈන්ගල එකටම සවි කරන්න ඕන , කාව හරි TV එක ලග තියලා ඇන්ටෙනාව නොසෙල් වෙන්න සවිකරගෙන යාන්තමට ඇනයක් බුරුල් කරලා signal strength එක 50 කට වඩා ගන්න බලන්න ඊට පස්සෙ ඇන්ටෙනව හොදින් හිර කරලා nlb එක හෙමින් කරකවලා බලන්න තව signal වැඩි වෙනවාද කියලා, කලින් තිබුනු ඈන්ගල් එකම ගන්න try කරන්න නැතිනම් එක signal එකක්වත් එන්නේ නෑ, ටිකක් අමාරු වැඩක් හැබැයි

    • @kvsick96
      @kvsick96 2 ปีที่แล้ว

      @@APIDANNADE ඔව් අයියේ එතනම තියෙද්දි තිබිච්ච ඈන්ගල් එකටත් ගන්න බැලුව ඒත් හරි යන්නෑ..අර සැටලයි ෆයින්ඩර් ඇප් එකටත් ඈන්ගල් කරල බැලුව ඒත් straight එක 0 මයි..දැන් factory reset කරල චැනල් ටිකවත් සච් කර ගන්න විදියක් නෑ .අයියට කරදරයක් නැත්තං අයියගෙ වට්සැප් නම්බර් එක දෙන්නකො

  • @randilmanamperi5110
    @randilmanamperi5110 3 ปีที่แล้ว +3

    Vga පෝට් එකක් තියන මොනිටර් එකකට කන්වර්ට් එකක් පාවිච්චි කරල ඩයලොග් ටීවි එක සෙට් කරාට අවුලක් නැද්ද . ගෙදර hdmi port තියන එව්ව නෑ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      ඔව් ප්‍රස්නයක් නෑ පුළුවන්

  • @ishanbuddikarubasinghe1699
    @ishanbuddikarubasinghe1699 ปีที่แล้ว +1

    Clear ❤ thank you bro

  • @slgameing7568
    @slgameing7568 2 ปีที่แล้ว +3

    super thank you very much

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      👍👍👍👍❤️❤️❤️❤️

  • @MaheshKulathunga-id2wr
    @MaheshKulathunga-id2wr 4 หลายเดือนก่อน

    Masaryk ganak hadaganna bere akak hada gaththa. Godak pin. Matador kisima wiyadamak give ne

  • @SLplasmarket946
    @SLplasmarket946 2 ปีที่แล้ว +6

    අයියේ මට compass එකක් link ඒක දාන්නකෝ.. Play story eke තියෙන ඒවා හරියන්නේ නෑ

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      Play store එකේ compass කියලා search කරලා melon soft කියලා තියන එක දාලා බලන්න මම නම් දාලා තියෙන්නේ ඒක

  • @sahanharshana7
    @sahanharshana7 3 ปีที่แล้ว +1

    DVD player connect krnna bari parana tv wlta dialog tv connect krnna barida..

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඒවාට antenna port එකෙන් DVD පේයර් connect කරලා tune කලානේ ඒ දවස් වල, මම හිතෙනවා ඒ විදියට පුළුවන් වේවි කියලා මම try කරලා නම් නෑ

  • @amaniruby6490
    @amaniruby6490 2 ปีที่แล้ว +1

    Api wena thanakata giyoth ethanata antenawa gihin savi karapuwama awlak nadda

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      කිසිම අව්ලක් නෑ හරිම දිශාවට සවි කරගන්න තමයි ඕන එතකොට හරි, නැතිනම් සිග්නල් එන්නේ නෑ

  • @pushpikaishara
    @pushpikaishara 2 ปีที่แล้ว +1

    Ayye ape tv eke dawal 12th hawasa 3th athara kalaye mokuthma balanna be. Rupa enawa yanawa. Signal wala aduwak ehemath ne. E ay ehema wenne

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      එහෙම වෙන්න නම් විදියක් නෑ, තව දශමයක් වගේ ඇන්ටෙනාව එහා මෙහා කරලා බලන්න signal strength එක වැඩි කර ගන්න පුළුවන්ද කියලා, තව cable connectors පොඩ්ඩක් ආයේ ගලවලා බලන්න පොඩි පොඩි කම්බි කෑලි වත් ඇතිල්ලෙනවාද කියලා බලන්න

    • @pushpikaishara
      @pushpikaishara 2 ปีที่แล้ว +1

      @@APIDANNADE ok ayye

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 3 ปีที่แล้ว +1

    RG6 addptor ekak nattan connect wenne nadda? Wena addptor ekak dammoth awlda?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Na ehema awlak na try karala balanna antenawe angle eka hariyata adjust wela nathuwa ati

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 3 ปีที่แล้ว +2

    ඩයලොග් tv එකේ චැනල් ලිස්ට් එකක් වැටිලා ඒක අයින් කරන හැටි කියන්න. බොහොම ස්තුතියි.

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      සමාවෙන්න පිලිතුරැ දාන්න බැරි උනාට, dialog tv decoder වර්ග ගොඩාක් තියනවා මට ඔබතුමන්ගේ ප්‍රශ්නය හරියටම තේරුනේ නෑ පුළුවන් කමක් තියනවා නම් tv එකේ photo ekak whats app හරි viber hari දාන්න මගේ නම්බරය 0775203072

  • @isharaweerasinghe4832
    @isharaweerasinghe4832 3 ปีที่แล้ว +4

    කොහොමද postpaid එක perpaid එකට හරවන්නේ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Call center කතා කරන්න වෙනවා ඒකට නම්, තව ගානක් ගෙවන්නත් වෙනවා මම දන්න විදියට සහෝ

  • @දකුණුරට
    @දකුණුරට 4 ปีที่แล้ว +2

    Anshaka kiyakda bro antanawa harawanna onne e pilibadawath poddak kiyannakoo

  • @buddikanuwan3339
    @buddikanuwan3339 2 ปีที่แล้ว +2

    සිග්නල් ස්ට්‍රෙන්ත් එක 71% වගේ පෙන්වනවා.නමුත් කොලිටි එක 25% ක් වගේ.ඒක වැඩි කරගන්න බැරිද.

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      පුළුවන් ලාවට කරකවලා බලන්න දශමයක්

  • @RavinduRandika-bi8tm
    @RavinduRandika-bi8tm หลายเดือนก่อน +1

    Aiye..parana tv ekatai decoder ekatai sambanda karana cable eka mokakda

    • @APIDANNADE
      @APIDANNADE  หลายเดือนก่อน

      @@RavinduRandika-bi8tm connecter එකක් ඕන VGA to AV

    • @APIDANNADE
      @APIDANNADE  หลายเดือนก่อน

      @@RavinduRandika-bi8tm cable tiyanawa 3.5jack to AV

  • @Robin.711
    @Robin.711 2 หลายเดือนก่อน +1

    Remote එක අත්‍යවශ්‍යද?😢

    • @APIDANNADE
      @APIDANNADE  2 หลายเดือนก่อน

      @@Robin.711 නෑ නෑ අනිවාර්යය නෑ

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +3

    20% සිග්නල් එන්නෙ නැ එහෙම වෙන්නෙ api eka aulda ekak danna wenawada

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      නෑ නෑ හීමීට try karanna hari angle eka tama ලැබිලා නෑ ඒකයි

  • @ashenproductions8411
    @ashenproductions8411 3 ปีที่แล้ว +4

    නියමයිනේ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      👍👍👍👍❤️❤️❤️

  • @yanjana5815
    @yanjana5815 4 ปีที่แล้ว +4

    Aiye huwwei y3 eke compass thiyenawada

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      Y3 2018 compass wada na bro,

    • @yanjana5815
      @yanjana5815 4 ปีที่แล้ว

      @@APIDANNADE y5 lite eke wadada

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      Y5 Lite 2018 neda Ekath hari yanne na Saho,

  • @chameeradewasurendra6021
    @chameeradewasurendra6021 3 ปีที่แล้ว +2

    Resolution wadikaranne kohomada rimod eken

  • @prasadchathuranga3249
    @prasadchathuranga3249 4 ปีที่แล้ว +1

    Vade supiri aiye.disava anuva satellite aka ajas karana aka poddak pahadili karala dennako

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      මෙම youtube චැනලයේ ඇඩ්මින්වරයා රිය අනතුරකට ලක්ව ඇති නිසා තාවකලිකව ප්‍රශ්න වලට පිලිතුරැ දීම නවතා ඇත. හැකි විගස පිලිතුරැ ලබා දෙන්නම් .

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      මාලිමාවෙන් අංශක 270 දිශාවට සැටලයිට් ඩිස් එක හරවා ගන්න.අනතුරුව ඩිස් එක ඉහලට පහලට යොමු කරන ඇණ අංශක 45 පමන ඈන්ගල් කර ඇණ හොදින් හිර කරගන්න.අනතුරුව දෙපසට දශමෙන් දශමය කරකවන්න. TV එක අසල එක් අයකු තබා signal ලබෙන අවස්තාවක් ලබා ගන්න, බොහොම සෙමෙන් signal 1k හෝ ලැබුනොත් ඒ අවස්තාවේ දීම සියලුම ඇන හොදින් හිර කර ගන්න. බෝහෝ වෙල්ලාවට ඔබට මේ සදහා පැය ගනනක් යාවි. නැවත නැවත උත්සාහ කරන්න. නැවත ඉහලට හෝ පහලට කරකවන ඇන යන්තමින් ලිහිල් කර , signal strength & signal queality 50% හෝ ඊට වැඩි අගයකට ලබා ගන්න , පුලුවන් උනොත් video 1k dannam teka kalayak yawi

  • @damithdilshan7949
    @damithdilshan7949 2 ปีที่แล้ว +2

    අය්යෙ මගෙ dialog tv channel deactivate කරනකොට Unexpected error code කියලා වැටෙනවා එක අයින්කරගන්න ආකාරය කියලා දෙන්නකො

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      Call center කතා කලා නම් හරි

    • @damithdilshan7949
      @damithdilshan7949 2 ปีที่แล้ว +1

      මට දැනගන්න අවශ්‍යයි dialog tv package එකක් මරුකරනකොට activation කරපු channel අයින්වෙනවද කියලා

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      @@damithdilshan7949 පැකේජයක් මාරු කරනවා කියුවාට ,upgrade මිසක් downgrade කරන්න ගානක් ගෙවන්න වෙනවා, මම දන්න විදියට activate කල chanel වලට ප්‍රස්නයක් වෙන්නේ නෑ

  • @alexsandun
    @alexsandun 3 ปีที่แล้ว +1

    Lnb eka set karanakota mokakda tiyenna ona. Anshaka ganana?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      LNB eka නික්ම සවිකර dish එකේ සිග්නල් ආවාට පසුව ඕන නම් ඇනය බුරුල් කර signal වැඩි වෙනවා නම් කරකවන්න නැතිනම් වයරය පහලට තියන විදියට සවි කර ගන්න

    • @thilinapiyumal5295
      @thilinapiyumal5295 3 ปีที่แล้ว +1

      Lnb eke thiyena e cup eka glwnda one neda

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@thilinapiyumal5295 නෑ නෑ පියනක් ගලවන්න නම් නෑ සහෝ

  • @sihanvideo1814
    @sihanvideo1814 3 ปีที่แล้ว +1

    decoder ekak ganna kohenda bro.thibba eka weda ne

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      ඩෙකෝඩරය නේද dialog arcade හෝ ඩයලොග් ඇන්ටෙනා විකුණන communication වල ගන්න තියනවා, නැතිනම් hotline call කරන්න ගදරටම ගෙනත් දේවි

    • @sihanvideo1814
      @sihanvideo1814 3 ปีที่แล้ว +1

      @@APIDANNADE thankz bro

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@sihanvideo1814 👍👍👍

  • @future-success
    @future-success 2 ปีที่แล้ว +2

    අයියෙ LNb එක විතරක් වෙනම ගන්න ව්දියක් තියනවද... අපේ ගෙදර දැං තියන මං අතිං කැඩුනා.. plz help...

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว +1

      ඔව් තියනව dialog acarde එකක හරි dialog tv කරන කඩවල් වලින් ගන්න පුළුවන්

    • @SampathJayawickrama-gm8mx
      @SampathJayawickrama-gm8mx 10 วันที่ผ่านมา

      Pl ekkmanata piliturak onii

  • @bandaradamith9901
    @bandaradamith9901 2 ปีที่แล้ว +1

    අයියෙ dialog tv ඇන්ටනා වයර් ගන්න තියනවද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      ඔව් තියනවා කඩවලින් ගන්න පුළුවන් නැතිනම් cctv සවිකරන වයරයත් හරි

    • @bandaradamith9901
      @bandaradamith9901 2 ปีที่แล้ว +1

      @@APIDANNADE අයියෙ මගෙ dialog tv decoder dialog ආයතනය ලාබාදි අලුත් decoder ගන්න පුලුවන් ද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      @@bandaradamith9901 පරක්කු උනාට සමාවෙන්න බොහෝ විට දෝෂ සහිත post paid එකක් නම් ගන්න පුළුවන් වෙවි

    • @bandaradamith9901
      @bandaradamith9901 2 ปีที่แล้ว

      Dishtv decoder විතරක් ගන්න පුලුවන් ද එකෙ මිල කියද ,එකෙ bill ද එන්නෙ නැත්නම් කාඩ් ද

  • @gustilapandewa3032
    @gustilapandewa3032 5 หลายเดือนก่อน

    Please share the download link for the receiver software

  • @thanojapriyadarshani549
    @thanojapriyadarshani549 ปีที่แล้ว +2

    Good

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      Thanks 🙏🙏🙏

  • @bandaradamith9901
    @bandaradamith9901 2 ปีที่แล้ว +1

    අයියෙ dialog tv quality 53 තියෙනවා එඇතිද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      අව්ලක් නෑ LED TV එකක් නෙවෙයි නම් අව්ලක්ම නෑ අර led tv වල රූප බොද වෙන ගතිය ටිකක් වැඩි නිසා, තව දශමයක් හොලවලා බලන්න queality එක වැඩි වේවි

    • @bandaradamith9901
      @bandaradamith9901 2 ปีที่แล้ว +1

      අයියෙ තව quality වැඩිකරන්න lnb එක කැරකුවාම හරියයිද

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      @@bandaradamith9901 ඔව් ගොඩාක් කරකවන්නේ නෑ පොඩි දශමයක් විතරක් නැතිනම් එක සිග්නල් එකක් වත් නැති වේවි

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +3

    කේබල් හරියටම සම්බන්ධ උනාම සිග්නල් කීයක් පෙන්නනවද 20 ද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      එකක් වත් පෙන්වන්නේ නැති වෙන්නත් පුලුවන, ඩිස් එකේ දිශාව හරියටම එන්න ඕන දශමයක් වෙනස් උනත් සිග්නල් නැති වෙනවා

  • @sahanmadusanka071
    @sahanmadusanka071 4 ปีที่แล้ว +5

    dialog antenna එකේ වයර් එක ගහන unit එක කීයක් වෙනවද එක damage වෙලා

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Koi kotasada LNB ekada Decorder ekada

    • @sahanmadusanka071
      @sahanmadusanka071 4 ปีที่แล้ว

      API DANNA DE LNB EKA

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +2

      Uparimaya Rs 600 Dialog arcade walin ganna පුළුවන් me dawas wala nam wahala atte, oya antenawa gatte communication eka kin nam waranty walata kata karala බලන්න

    • @sahanmadusanka071
      @sahanmadusanka071 4 ปีที่แล้ว

      API DANNA DE meka prepaid ekak ekai

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Dialog arcade ekakata yana eka tamie hodama de

  • @dulminiwickramasinghe5549
    @dulminiwickramasinghe5549 3 ปีที่แล้ว +4

    සැටලයිට් එක සවි කළාම tvඑකේ No service available කියලා වැටෙනව ඒ ඇයි කියලා කියනවද?

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      Sigbal ena දිශාවට හරිද, අන්ටෙනා එක axtivate karalada balannna

    • @lahirudarshanachilaw9677
      @lahirudarshanachilaw9677 3 ปีที่แล้ว +1

      @@APIDANNADE me de pehedili ne not available wetenne

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@lahirudarshanachilaw9677 signal හරියට 50ta wada tiyanawada??activate කරපු එකක් නේද ඔය

  • @idp4037
    @idp4037 3 ปีที่แล้ว +2

    සුපිරි

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ස්තුති සහෝ 👍👍👍❤️❤️❤️❤️

  • @nilubagya8040
    @nilubagya8040 ปีที่แล้ว +1

    Dialog t.v balnkota tika welawkin mulu t.v ekama nil pata wenwa .. e aiye

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว +1

      මට හිතෙනවා ඒක dialog එකේ අව්ලක් නෙවෙයි cable පොඩ්ඩක් බලන්න

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว +2

    ඔයා එල් එමි බි එක සවි කිරිමෙිදි අනුගමනය කලයුතු දැ පැහදිලි කරේ නැහ. එය කරකවන විටද සිග්නල් වැඩි වනවා. එවාද වැදගත්
    Ku bandLMB.

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      ස්තුති සහෝ, ඔව් විඩියෝවේ අඩුපාඩු ටිකක් තියනවා සහෝ

  • @keerthisamarasingha8296
    @keerthisamarasingha8296 4 ปีที่แล้ว +3

    Good luck my son

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️

  • @SuperStar-u9q
    @SuperStar-u9q 2 ปีที่แล้ว +3

    අයියෙ අනේ මෙකට අනිවාර්යයෙන් රිප්කරන්නකෝ.ඩිකෝඩරේ HDMI PORT එකට ගැහුවහම ඊටපස්සෙ hdmi එකට ගියාම ඩයලොග් ලෝගෝ එක පෙන්නනවනෙ.අපේ එකේ එහෙම පෙන්නන්නෙ නෑ 🥺 බ්ලූ ස්ක්‍රීන් විතරයිනෙ 😭😭😭😭

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      අපොයි මම ප්‍රස්නය දැක්කේ දැනුයි, TV එකේ HDMI Mode එක තෝරලා නේද තිබුනේ ??

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว

      @@APIDANNADE oo ayye

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      @@SuperStar-u9q hdmi නැතිව normal cable ගහලා බලන්න decorder එක වැඩද කියලා , තව hdmi cable එකේ වරදක් වෙන්නත් පුලුවන්

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว

      @@APIDANNADE ගොඩක් ස්තුතියි අය්යෙ තැන්ක් යූ..මං බලන්නම් 😘😘😘❤❤❤

  • @shamanilanthi1866
    @shamanilanthi1866 4 ปีที่แล้ว +1

    Dialog akata gahana AV cable aka mokak kiyalada Kaden ganna one

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      මෙම youtube චැනලයේ ඇඩ්මින්වරයා රිය අනතුරකට ලක්ව ඇති නිසා තාවකලිකව ප්‍රශ්න වලට පිලිතුරැ දීම නවතා ඇත . හැකි විගස ඔබේ ප්‍රශ්න වලට පිලිතුරැ ලබාදීමට ක්‍රියා කරන්නම් .

    • @shamanilanthi1866
      @shamanilanthi1866 4 ปีที่แล้ว

      @@APIDANNADE okay

  • @dilcreations320
    @dilcreations320 3 ปีที่แล้ว +1

    No program kiyala watenawa...ai a plz reply

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Mata ehema ekak welama na ne, මේ ටික කරලා බලන්න කෝ ඩයලොග් page එකෙන් ගත්තේ Standard Definition
      Switch on your Dialog TV decoder
      Press the menu button on your dialog TV Remote
      Select "Installation" option (Option 2)
      Select "Factory Default" (option 3)
      Press "ok"
      Enter password - 0 0 0 0
      System will now reset the Decoder (STB)
      System will now update your channel lineup
      High Definition
      Switch on your Dialog TV decoder
      Press the menu button on your dialog TV Remote
      Select "setting" option (Option 2)
      Select "Factory Default" (option 3)
      Press "ok"
      Enter password - 0 0 0 0
      System will now reset the Decoder (STB)
      System will now update your channel lineup

  • @නිලූපාසදමාලි
    @නිලූපාසදමාලි 3 ปีที่แล้ว +4

    👍

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️❤️

  • @ismailshaaz4310
    @ismailshaaz4310 3 ปีที่แล้ว +1

    Ayye Srilanka channel tika Nomile Nedha??

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Ow ow ඒ උනාට බිල නොගෙවා නම් බලන්න බෑ සහෝ

    • @ismailshaaz4310
      @ismailshaaz4310 3 ปีที่แล้ว +1

      @@APIDANNADE Thank you aiye eh gena video ekak karanna puluwandha

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@ismailshaaz4310 ඒ ගැන කිවුවේ??

    • @ismailshaaz4310
      @ismailshaaz4310 3 ปีที่แล้ว +1

      @@APIDANNADE per day tv eke Zero lite kiyala local channels free package eka gena aiye

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      @@ismailshaaz4310 මම try එකක් දෙන්නම්

  • @susilperera9735
    @susilperera9735 4 ปีที่แล้ว +2

    Tv ekak laga thiyagena barida signal laba ganinmata

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      Antenawa nam aliye savi karanna වෙනවා etakota TV eka etanata aran geyoth nam awlak na.

    • @susilperera9735
      @susilperera9735 4 ปีที่แล้ว +1

      Isthuthi obata

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 4 ปีที่แล้ว +1

    Aiye lnb akai lnb hoder aki dekama ganna thiyenawa arcade ake

  • @chameeradewasurendra6021
    @chameeradewasurendra6021 3 ปีที่แล้ว +1

    Wade hodai

  • @studiowe9409
    @studiowe9409 4 ปีที่แล้ว +4

    eeka patta

  • @ഗാലറിയിൽ
    @ഗാലറിയിൽ 4 ปีที่แล้ว +2

    Strong tp iam Kerala

  • @DanushkaSadaruwan-g9d
    @DanushkaSadaruwan-g9d 5 หลายเดือนก่อน

    E appp aka mokkda

  • @asirisandanuwan4123
    @asirisandanuwan4123 2 ปีที่แล้ว +2

    Api hai kara antanawa den signal enne ai danne neda

    • @asirisandanuwan4123
      @asirisandanuwan4123 2 ปีที่แล้ว +1

      Mata kiyanawada e mokada kiyala

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      @@asirisandanuwan4123 ඇන්ටෙනාවේ signal නැතිවෙන්නේ ඇයි කියලා නේද අහන්න, එහෙම වෙන්න නම් බෑ හරියට focus වෙලා නැතිව වෙන්න පුළුවන් පොඩ්ඩක් දශමයක් දෙකක් කරකවලා බලන්න signal strength එක උපරිම කරන්න බලන්න

    • @asirisandanuwan4123
      @asirisandanuwan4123 2 ปีที่แล้ว +1

      Hakarala thibba ekane signal nethi une ekaparatama ane

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      @@asirisandanuwan4123 මට තේරුනේ නෑ අහපු දේ නම්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +2

    හෙන ගහනව,, දැන් ඔය ගත්තු පැකේජය 960.00 මාසිකව

  • @pramod3828
    @pramod3828 3 ปีที่แล้ว +3

    E52-32 no program කියල වැටෙනවා.සිම් නම්බරේ පෙන්නන්නෙත් නෑ සිග්නල් 0යි😐

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      අලුතින් ගෙනාපු එකක් ද, හරියටම ඕන ඈන්ගල් එකට signal set වෙලා නෑ ඒකයි signal natte, හිමීට ඇන්ටෙනාවේ දිශාව ආයේ හදලා try කරන්න වැඩේ ලේසි නම් නෑ

  • @deepalraja
    @deepalraja 4 ปีที่แล้ว +2

    Good job..👍

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      Thanks bro ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 ปีที่แล้ว

    ඩිස් එක සීරුමාරු කරන ඇප් එක කරන්නෙ කොහොමද කිසිදෙයක් කිව්වෙ නැ

  • @supertec6676
    @supertec6676 4 ปีที่แล้ว +1

    Kohenda gathte ape peththenam aduma 5990

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Communication 1ken Dialog sim 1k භාවිතා karana ayta පුළුවන් , tawama promotion eka tiyanawa

    • @supertec6676
      @supertec6676 4 ปีที่แล้ว +1

      Dialog sim eka pavichchikarana onama kenekuta puluwanda

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Habie eyala no eka චෙක් කරල බලල තමයි කියන්නෙ,

  • @sihinakadalla9861
    @sihinakadalla9861 3 ปีที่แล้ว +2

    Ela aaa

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      👍👍👍👍

  • @vasanasadamali3642
    @vasanasadamali3642 ปีที่แล้ว +2

    Set කරලා තියෙන්නේ ඒත් තාම හරිගියේ නෑනේ

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      හීමීට උත්සාහ කරන්න අනිවාර්යයෙන් හරියනවා

  • @SampathKumara-lj6qz
    @SampathKumara-lj6qz 3 ปีที่แล้ว +1

    Segnal ganne khomada

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඉක්මනින් තව වීඩියෝ එකක් කරන්නම් සහෝ

  • @sadeepasupun2958
    @sadeepasupun2958 4 ปีที่แล้ว +2

    එලම එලම

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      බොහොම ස්තුති සහෝ...

    • @tharindumadushanka2112
      @tharindumadushanka2112 3 ปีที่แล้ว

      Mage tv eke satalite eka IS38 kiyala wetenne eke parameters dennako

  • @user-hn6xh7cm2ww
    @user-hn6xh7cm2ww 4 ปีที่แล้ว +3

    👍👍👍

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️❤️

  • @SlJA96
    @SlJA96 3 ปีที่แล้ว +1

    Wedak ne sgnal ganna widiha ne ni

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      Aye karannam neda?

  • @benifitx
    @benifitx ปีที่แล้ว

    දේශීය නාලිකා නොමිලෙද

  • @dulmikakawindumihiranga5673
    @dulmikakawindumihiranga5673 3 ปีที่แล้ว +1

    දැන් වගේ ඩයලොග් සැටලයිට් එකක් ගත්තො කීයක් විත්‍ර වෙනවද

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ඒක නම් දන්නේ නෑ මේ දවස් වල නම් arcade වහලා නේ, communication එකකින් වගේ ගන්න පුලුවන් වේවි කොහොමත් 5000 කට ආසන්න ගානක් වේවි

    • @dulmikakawindumihiranga5673
      @dulmikakawindumihiranga5673 3 ปีที่แล้ว

      @@APIDANNADE thanks

  • @slandrodandiossolutions
    @slandrodandiossolutions 4 ปีที่แล้ว +1

    Mage eke sim number eka watenne nane

  • @SampathJayawickrama-gm8mx
    @SampathJayawickrama-gm8mx 10 วันที่ผ่านมา +1

    Serin sere dilog auto of on wenna hetuwa mokada

    • @APIDANNADE
      @APIDANNADE  9 วันที่ผ่านมา

      @@SampathJayawickrama-gm8mx සමාවෙන්න ප්‍රමාද උනාට පොඩ්ඩක් sugnal strength button එක ඔබලා බලාග්‍ර්න ඉන්න සිග්නල් අඩු වෙනවා වැඩි වෙනවාද කියලා

  • @sachinthadilshan9809
    @sachinthadilshan9809 3 ปีที่แล้ว +1

    Decoder eka factory reset wela channel ekkwath pen na😒 mokakkda karanna ona..

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      Sorry for late, Dialog කතා කරලා බලන්න පොඩ්ඩක් වෙන notification මොකුත් වැටෙන්නෙ නෑ නේද?

  • @thusithapradeep490
    @thusithapradeep490 3 ปีที่แล้ว +3

    ඩිස් එක ,nlb හරියට සෙට් කරන විදිය නැ...අංශක ගාන පෙන්නුවෙ නැ...

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +3

      අනේ ඔව් නේද සහෝ මම ආයෙ වීඩියෝවක් කරන්න ට්‍රයි කරන්නම් අන්ශක ගාන ඇස් මට්ටමට තමයි හදන්න ඕන සහෝ

  • @sumedhajayasinghe5530
    @sumedhajayasinghe5530 4 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥🔥🔥

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dimuthudimuthu840
    @dimuthudimuthu840 4 ปีที่แล้ว +2

    👍👍👍👍

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      🙏 🙏 🙏 ❤️❤️❤️❤️

  • @bandarabandara5837
    @bandarabandara5837 ปีที่แล้ว +1

    මම ගොඩක් ට්‍රයි කරල සිග්නල් ගන්න ගන්න ඒත් ආවෙ නෑනෙ

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ඔව් කියන තරම් ලේසි නම් නෑ වැඩේ දෙක තුනක් හයි කරොත් නම් වැඩේ අහු වෙනවා

  • @studiowe9409
    @studiowe9409 4 ปีที่แล้ว +5

    27 like

  • @sssmelody3196
    @sssmelody3196 3 ปีที่แล้ว

    Temil chennal nedda

  • @SandunPriyasadamal-uc6tk
    @SandunPriyasadamal-uc6tk 11 หลายเดือนก่อน

    Ekekwath thatiya uda yata karanna oni gana kiyanne na

  • @PriyanthaJayalath-tu7jd
    @PriyanthaJayalath-tu7jd ปีที่แล้ว +1

    මෙහිදි ඩයලොග් එක සව්කරන්නේ කොහොමද කුමන දිශාවටද අංශක කියටද හරවන්න ඔන දැනුවත් කර නැහැ ඇප් පාව්ච් කරනවානම් ඒ ඇප් පාව්ච්කරන්නේ කොහොම්ද කියලාවත් දැනුවත් කරලා නෑ

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      ඉක්මනින් වීඩියෝවක් කරන්නම්

  • @kavindudilshan8771
    @kavindudilshan8771 2 ปีที่แล้ว +1

    No program kiyala tiyane ai

    • @kavindudilshan8771
      @kavindudilshan8771 2 ปีที่แล้ว +1

      Ai e.😐

    • @APIDANNADE
      @APIDANNADE  2 ปีที่แล้ว

      Signal පෙන්වන්නේ නේද අලුතින් ගෙනාපු එකක් ද activate කරලා ද තියෙන්නේ බලන්න

    • @kavindudilshan8771
      @kavindudilshan8771 2 ปีที่แล้ว +1

      Alutin genapu ekak...signal 79tiya

    • @kavindudilshan8771
      @kavindudilshan8771 2 ปีที่แล้ว +1

      Activity karala..relod eka dala.pekaje eka heduwa..salli kepunua.400 k

    • @kavindudilshan8771
      @kavindudilshan8771 2 ปีที่แล้ว +1

      No program e 050- 32 kiyala eno

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 3 ปีที่แล้ว +2

    පලාතෙන් පලාතට 266' හා 48' වෙනස් වෙන්නෙ නැද්ද. Plz text me.

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +3

      තියරියට අනුව නම් වෙනස් වෙනස් වෙන්න ඕන නේද, මම ඉන්නෙ නම් බස්නාහිර පලාතේ මම කීපයක් සවි කලා අවුලක් නැතිව සමහර වෙලාවට පොඩි දශම ගානකින් වෙනස් වේවි, කියලා මම හිතෙනවා, ඒක ලොකු ප්‍රස්නයක් වෙන එකක් නෑ

  • @123sahasra
    @123sahasra 4 หลายเดือนก่อน +1

    අවශ්‍යම විස්තර ඇතුලත් නෑ...

    • @APIDANNADE
      @APIDANNADE  4 หลายเดือนก่อน

      නිවැරැදි කරන්නම් සහෝ

  • @jaancsc
    @jaancsc 4 หลายเดือนก่อน

    Melo rahak nathi video ekak

  • @sumiththilakarathna568
    @sumiththilakarathna568 4 ปีที่แล้ว +1

    බටහිර ට 266 ද 260 ද අංශක

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      264.3 කියලත් සමහර තැන් වල සදහන් වෙනවා, නමුත් සවිකරගෙන යාමේදී ප්‍රයෝගිකව දිශාව 270 සිට 260 අතර සීරුමාරු කරගන්න, හරි දිශාව ලැබෙන තෙක් එකම සිග්නල් එකක් වත් ලැබෙන එකක් නැ. සිග්නල් පොඩ්ඩක් හරි ලැබුනොත් ඇන හොදින් තද කර. NLB එකත් පොඩ්ඩක් කරකවල බලන්න සිග්නල් වැඩි වෙනවාද කියලා. පොඩි කට්ටක් කන්න නම් වේවි සහෝ..

    • @thameerarajapaksha3012
      @thameerarajapaksha3012 3 ปีที่แล้ว +1

      Wow 👏

  • @sujeewadarshni3908
    @sujeewadarshni3908 3 ปีที่แล้ว +1

    අනේ මට acunt namber akk හම්බු න් නැනේ

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      ගත්ත තැනට cll ekak දීලා බලන්න. Mobile ekata sms ekak awith nathda balanna

  • @sakithdassanayake5581
    @sakithdassanayake5581 4 ปีที่แล้ว +2

    රෑට සිග්නල් නැතිවෙනවනේ ඇයියේ ඒ

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      එහෙම නිතරම නම් වෙන්න විදියක් නෑ, වැසි සහිත වෙලාවට වෙන්න පුලුවන් දැන්නම් එහෙම සිග්නල් නැති වෙන්නෙත් ගොඩක්ම කලාතුරකින් තමා..

    • @sakithdassanayake5581
      @sakithdassanayake5581 4 ปีที่แล้ว +1

      Ape hamadaama rata signal nati wenawa

    • @sakithdassanayake5581
      @sakithdassanayake5581 4 ปีที่แล้ว +1

      Habai dala tiyena waire eka podi ekak eka hindada danne nha ne

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว +1

      Wire eke nam orginal aapu coaxial cable eka neda atte, mata nam hetenne ඇන්ටෙනා එක සවිකරල තියන තැන fix නැතුව ඇති රෑට සත්තු දුවනවද දන්නෙ නෑ antena dish eka hellenna

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว +1

      @@APIDANNADE පොඩි හුලං පරක් ආවත් පෙන්නැති වෙනවනේ

  • @chinthakasenarath5731
    @chinthakasenarath5731 3 ปีที่แล้ว

    ඩයලොග් සැටලයිට් ඇන්ටනා සවි කිරීම mawanella 0758884016

  • @dineshdissanayake3151
    @dineshdissanayake3151 2 ปีที่แล้ว +1

    55555

  • @dumindakumara4221
    @dumindakumara4221 2 ปีที่แล้ว +1

    00m 9

  • @eratube4203
    @eratube4203 3 ปีที่แล้ว +1

    Boruth kiyanawane ban

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      මොනවාද බොරු සහෝ කියන්නකෝ බලන්න මමත් නොදන්න දෙයක් නම් හදාගන්න අහන්නේ

    • @eratube4203
      @eratube4203 3 ปีที่แล้ว +1

      90°angle 1ta ganna Aniwaren 260° 48°enna oni hari yatama gannawa nam oya jathiye dicoder ekaka Q 1 75ta wadi wenna oni yaluwa

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว +1

      @@eratube4203 හරි ස්තුති සහෝ 👍👍👍👍

  • @realsk92
    @realsk92 3 ปีที่แล้ว +1

    Oke pen wada nee puluwanam karala pennana boru kiyan nathuwa

    • @APIDANNADE
      @APIDANNADE  3 ปีที่แล้ว

      Oke pen wada na tamai, pen ekak gahala e වෙලාවට යන දේවල් රෙකොඩ් කරලා පස්සෙ බලන්න පුළුවන්. රෙකෝඩ් වෙන ඒවා වෙන මොකේකින් වත් බලන්න බෑරි වෙන්න එන්ක්‍රිප්ට් වෙනවා ආයේ බලන්න පුලුවන් ඩෙකෝඩර් එකෙන් විතරයි,

  • @sapumalsadaruwan9897
    @sapumalsadaruwan9897 4 ปีที่แล้ว +1

    Hu

    • @sapumalsadaruwan9897
      @sapumalsadaruwan9897 4 ปีที่แล้ว +1

      Hi

    • @sapumalsadaruwan9897
      @sapumalsadaruwan9897 4 ปีที่แล้ว +1

      Me malimawa tiyenna oni kohomada

    • @sapumalsadaruwan9897
      @sapumalsadaruwan9897 4 ปีที่แล้ว +2

      Rautare balb aka oto wenawa

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      ඇන්ටෙනා ඩ්ස් එක හැරෙන්න ඕන 280 ට වගේ,,

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      හරෝපු ගමන් නම් signal enne na, himita himata wenas කරලා signal වැඩිම තැන ගන්න ඕනා, ලේසි නම් නෑ පොඩි කට්ටක් කන්න නම් වේවි

  • @දෙහිවලඇන්ටික්
    @දෙහිවලඇන්ටික් 4 ปีที่แล้ว

    Bana

  • @SHLWCJayarathna1981
    @SHLWCJayarathna1981 9 หลายเดือนก่อน

    ල්ධෙඋඑඋරුඑඋඩ්

  • @wijithakumara2185
    @wijithakumara2185 4 ปีที่แล้ว +1

    Boru karann epa. Minissu rawattanna epa

    • @APIDANNADE
      @APIDANNADE  4 ปีที่แล้ว

      Ai ahema keyanne

  • @VinodMatrix
    @VinodMatrix ปีที่แล้ว +1

    පැහැදිලි nane bn.. antna eke ajestmnt නෑනේ

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว +1

      අයියෝ ඔව් තව වීඩියෝ එකක් කරලා තියනවා upload කරගන්න වෙලාවක් නැතුව ඉන්නේ bro ඉක්මනින්ම දාන්න උත්සාහ කරන්නම්,

    • @VinodMatrix
      @VinodMatrix ปีที่แล้ว +1

      4n eka antenna ekta thiyla. Direction hdana හැටියට dahn bn ethkota සුපිරි

    • @APIDANNADE
      @APIDANNADE  ปีที่แล้ว

      @@VinodMatrix 👍👍👍👍