ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

SEE SATELLITE TV FREE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2020
  • DIALOG TV INSTALLATION IT IS VERY EASY

ความคิดเห็น • 120

  • @nilminimangalika3831
    @nilminimangalika3831 3 ปีที่แล้ว +16

    ඔයාට ගොඩාක් ස්තුතියි ..ගොඩාක් මහන්සි වෙලත් බැරිවුණා .ඔයා කියපු විදිහට හරිගියා..ගොඩාක් පින් තමන් දන්න දෙයක් වාසියක් නැතිව අනිත් අයට කියලා දෙන මිනිස්සු අඩු මේ සමාජයේ හොද මනුස්සයෙක් ඔබතුමා..බොහොම පින්..

  • @deshan25
    @deshan25 3 ปีที่แล้ว +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.. ඔබට ස්තූති..

  • @arthubsl
    @arthubsl 4 ปีที่แล้ว +2

    Well done bro...

  • @DinushaPrasadWeerasinghe
    @DinushaPrasadWeerasinghe 3 ปีที่แล้ว +2

    Thanks a lot .

  • @dammikayasarathna5825
    @dammikayasarathna5825 6 หลายเดือนก่อน +2

    අද දින ජන්ම දිනය සිහිපත් කරන අප සහෝදර මාපලගම සෝරත ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරමින් සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උදෑසන සම්බුද්ධ පූජාව සහිත කිරි ආහාර පූජාව පවත්වා
    නිදුක් නිරෝගී චිර ජීවන6ය ප්‍රාර්ථනා කළෙමු

  • @learnwithdil-lawofattracti593
    @learnwithdil-lawofattracti593 4 ปีที่แล้ว +1

    good job dr

  • @madushaninisansala7205
    @madushaninisansala7205 4 ปีที่แล้ว

    Good i like

  • @raveenchamara6894
    @raveenchamara6894 3 ปีที่แล้ว +1

    Good job brother

  • @NihalBandula
    @NihalBandula ปีที่แล้ว +2

    ඔබගේ පැහැදිලි කිරීම අගෙයි ඔබගේ කටහඬ පැහැදිළි නිසා වීඩියෝවට අමතර අගයක් එකතුව ඇත සමහර වීඩියෝ වල ප්‍රකාශකයාගේ ප්‍රකාශ ඇසෙන්නේ නැති තරම්ය ඒ නිසා ඔබ විශිෂ්ඨයි🎉🎉🎉🎉🎉🎉

  • @asanga911
    @asanga911 3 ปีที่แล้ว

    නියමයි

  • @shirondedunu
    @shirondedunu 4 ปีที่แล้ว +2

    good.

  • @rmdasanayake1692
    @rmdasanayake1692 2 ปีที่แล้ว +1

    niyamai

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 4 ปีที่แล้ว +1

    තැනක් you Brother

  • @VirangaPramuditha
    @VirangaPramuditha 4 ปีที่แล้ว +1

    good job

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Oya did eka wena vidihakata set karanna Barida basnahira paththa sampurnama vahila thiyenne

  • @booklk6186
    @booklk6186 3 ปีที่แล้ว +3

    Dialog TV නොමිලේ බලන විදිය ක් ගැන video එකක් දාන්න කො.

  • @kvsick96
    @kvsick96 2 ปีที่แล้ว +2

    අයියෙ මං සිග්නල් නැති උණ වෙලාවක ඩිස් එකයි nlb එකයි වෙනස් කරා..ඊට පස්සෙ සිග්නල් නැති නිසා factory reset එකක් කරා..ඊට පස්සෙ චැනල් සර්ච් කරාට ඩිස් එක වෙනස් වෙලා නිසා දැන් චැනල් ටික සර්ච් කරන්නත් බෑ..කනෙක්ශන් එකනම් ඇක්ටිව් එකේ තියෙන්නෙ..දැන් වැටිල තියනව E50_30 service not available කියල..දැන් මේක හදාගන්න පිළිවෙළ කියන්න පුලුවන්ද..

    • @susanthadeepale856
      @susanthadeepale856  2 ปีที่แล้ว

      මොකක්ද receiver එක

    • @kvsick96
      @kvsick96 2 ปีที่แล้ว

      @@susanthadeepale856 සිම් එක පිටින් නැති අලුත් prepaid ,connection එකක්

  • @pradeepsadaruwan3341
    @pradeepsadaruwan3341 3 ปีที่แล้ว +1

    Disk akai LNB akai tiyanawa akata risiwar akak ganna kohomada ganna kohada tiyanna mata kiyanawada

  • @ruwanasela917
    @ruwanasela917 3 ปีที่แล้ว

    හැම ku band එකක් ම තියන සැටලයිටි එකකටම අඩි 2 ඩිෂ් එකට දේන්ඩ ඔනා මෙි දුන්න මිණුමමද?

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +1

    👍

  • @isurujayamal6074
    @isurujayamal6074 4 ปีที่แล้ว +1

    good

  • @thajannawood1730
    @thajannawood1730 3 ปีที่แล้ว +5

    අයියේ ඒ ඇප්එකෙ නම මොකක්ද.අනෙ පිලිස් මට එක නම එවන්නකො.

  • @asankapriyadarshana6231
    @asankapriyadarshana6231 3 ปีที่แล้ว

    Dialog dis ekata recever ekak dala free channal balanna puluvan kramayak tiyanavada

  • @joshuadiaz332
    @joshuadiaz332 2 ปีที่แล้ว +1

    how to angel 6 feet c band dish?

  • @akasahedamsara5177
    @akasahedamsara5177 ปีที่แล้ว +1

    Hi kala et signal enne nane.

  • @sri3033
    @sri3033 3 ปีที่แล้ว

    Appa eka mona neme

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    Signal strength colombo walin dura palath walta aduwenwda

  • @telanchamara8438
    @telanchamara8438 3 ปีที่แล้ว

    komda 15 inch karanne eka fix ekak ne

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      ඔයා කියන එක පැහැදිලි නැ

  • @sumeerarivazhagan1432
    @sumeerarivazhagan1432 3 ปีที่แล้ว

    Sun tv working fine yes or not???

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    FreeSat gena video ekak krannko aiye.

    • @susanthadeepale856
      @susanthadeepale856  2 ปีที่แล้ว +1

      මල්ලි මගෙ channel එක මම STOPS කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ බලමු

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 ปีที่แล้ว

      @@susanthadeepale856 ane e mokda 😑😑

  • @thusithapradeep490
    @thusithapradeep490 3 ปีที่แล้ว

    ඇන්ගල් මිටරෙට අපේ 64 පෙන්නනව හොදට සිග්නල් තියෙනව .45 තිබ්බහම සිග්නල් නැහැ.මොකක්ද අයියේ එකේ අවුල...ඇන්ගල් මිටරෙ තෙරුමක් නැ.බෙස් එක වෙන්ස් වන විට 45 කියන එක වෙනස් වෙනව...එක කිවුවනම් විඩියො එක වටිනව..

    • @thusithapradeep490
      @thusithapradeep490 3 ปีที่แล้ว

      මැෂිමන්ට් එකත් හරි...

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 ปีที่แล้ว

      Ow mageth ehemai monawa kalath api disk eka harwa harwa signal baln a ona e video eke widiyta dunnma signal ne 😑😑

  • @telanchamara8438
    @telanchamara8438 3 ปีที่แล้ว +1

    ape gedara watema building s komda antenna eka fix karaganne
    wahale gahannath ba ulu thinne
    app ekakin baluwama intelsat 38 ekathina direction eka building ekata wahila

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      ගෙදර පොරනණුව උඩ කොටස කොහොමද කියලා බලන්න

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    Aluth receiver eke Tp edit kiyala nane 😟

  • @ranezhnadee271
    @ranezhnadee271 3 ปีที่แล้ว

    Ayye khmda LMB. Wada da. kiyala check kara ganne

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว +1

      රිසිවර් එකට tp දිලා බල්ලන්

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว +1

      රිසිවර් එකට tp akka dila ballan

  • @nefarm991
    @nefarm991 3 ปีที่แล้ว +1

    මට පුලුවන්ද අඩු මුදලකට ඩයලොග් ටීවි චැනල් ඔක්කොම බලන ක්‍රමයක් දැනගන්න

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว +1

      පුලුවන් රුපියල් 350 ඉට අමතරව Data ටිකක් වෙනම රිසිවරයක් ගනන් ඕනා රිසිවර් රුපියල් 4000 සිට තිබෙනවා 0778677807

    • @anuhas685
      @anuhas685 3 ปีที่แล้ว

      Number eka dennako

  • @thusithapradeep490
    @thusithapradeep490 3 ปีที่แล้ว +1

    විඩියො එක අන් ලයික් කරා...

  • @akasahedamsara5177
    @akasahedamsara5177 ปีที่แล้ว

    Higain eriya wala witarane ohoma

  • @ungaming5861
    @ungaming5861 3 ปีที่แล้ว +3

    ඉන්ටල් සැට් 17 අංසක 66 සැටලයිට් එක ලබා ගන්න ආකාරය වීඩියෝ එකක් කරන්න.

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว +2

      මම ඉක්මනින් දාන්නම් මිත්‍රරයා

  • @sachithsandeep4523
    @sachithsandeep4523 ปีที่แล้ว +1

    Aiye oyage nb aka dannko

  • @booklk6186
    @booklk6186 3 ปีที่แล้ว

    Dialog TV නොමිලේ බලන්න විදියක් තියෙද? ඒ ගැනත් විඩියො එකක් කරන්න.

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      නොමිලේ ම බලන්න බෑ.රැ 350 විතර යනවා. තව රිසිවර් එකක් ගන්න වෙනවා

    • @booklk6186
      @booklk6186 3 ปีที่แล้ว +1

      @@susanthadeepale856 ඒ ගැනත් video එක ක් දාන්න

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      @@booklk6186 ok

    • @booklk6186
      @booklk6186 3 ปีที่แล้ว

      @@susanthadeepale856 rs.350 යනවා කිව්වෙ decoder එක ගන්නද?

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      @@booklk6186 නැ මාසිකව ගෙවිය යුතු ගාස්තු

  • @sandeepasadaru1746
    @sandeepasadaru1746 ปีที่แล้ว +1

    Aiya software dennako

  • @hiruwagaming5451
    @hiruwagaming5451 3 ปีที่แล้ว +1

    යකෝ ඩිෂ් එකේ ඉඳන් LNB එකට ිියෙන දුර කොහොම ගත්තත් එකයි 😂😂😂😂

  • @worldplant8519
    @worldplant8519 3 ปีที่แล้ว +1

    Dish TV එකක් Free බලන්ෙන් ෙකාෙෙහා්මද?

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      මට පැහැදිලි නැ ඔයා කියන දේ

    • @worldplant8519
      @worldplant8519 3 ปีที่แล้ว

      ​@@susanthadeepale856 dish tv එකෙන් free බලන්න ක්‍රමයක් නැද්ද? මේ දවස්වල ඒක වහලනේ... බඩු ටික විතරයි මා ගව දැන් ඉතිරි වෙලා තියෙන්නේ....

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      @@worldplant8519 dish TV රිසිවර් එකෙන් බලන්න බැ ඔයා වෙනම රිසිවර් එකක් ගන්න ඕනෑ. ඊටපස්සේ පුලූවන්

    • @worldplant8519
      @worldplant8519 3 ปีที่แล้ว +1

      @@susanthadeepale856 මොකක් ද ... ෆ්‍ර් රිසිවර් තියෙන්නේ.... කොහොමද ගන්නේ... කියද......

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว

      0761918280 අංකයට කතා කරන්න

  • @akasahedamsara5177
    @akasahedamsara5177 ปีที่แล้ว +2

    Set karanna dennek awa dennama giya

  • @asangaasanga8783
    @asangaasanga8783 10 หลายเดือนก่อน +1

    P

  • @crashzone7902
    @crashzone7902 3 ปีที่แล้ว

    48 neweida

  • @nuwanbro2259
    @nuwanbro2259 3 ปีที่แล้ว +1

    Aiya meka wahalayak uda hai kerath oya me manapu ganamadha ganne

    • @susanthadeepale856
      @susanthadeepale856  3 ปีที่แล้ว +1

      ඔව් Angel එහෙම තියන්න

    • @nuwanbro2259
      @nuwanbro2259 3 ปีที่แล้ว +1

      @@susanthadeepale856 thanks aiyah

  • @chinthakasenarath5731
    @chinthakasenarath5731 3 ปีที่แล้ว

    ඩයලොග් සැටලයිට් ඇන්ටනා සවි කිරීම mawanella 0758884016

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +1

    අයියේ මම ගත්ත Dialog tv දැන් එන අලුත්ම STB receiver එකක්.එකේ ගොඩක් පොඩි එකක්. එකේ siagnal strength 85% සහ Quality එක 55% එන්නේ ඊට වඩා බැරිද ගන්න මම ගොඩක් උත්සාහ කරත් බැරි උනා 🤕 හැබැයි වදිද්දී Signal strength එක 65% වගෙ වෙලා Quality එක 32% වගෙ වෙනවා ඒ උනත් බලන්න පුළුවන් මට්ටමක තියෙනවා.. පුළුවන් නම් WhatsApp number එකක් දෙන්න ලොකු උදවුවක් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @susanthadeepale856
      @susanthadeepale856  2 ปีที่แล้ว

      LNB එක ටිකක්. දකුනට කරකවන්න

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 ปีที่แล้ว

      @@susanthadeepale856 dakunata kiuwe dish eka issaraha idala balanwanm dakunata da piti passa idala blnwanm dakunu athatda

  • @asangaasanga8783
    @asangaasanga8783 10 หลายเดือนก่อน +1

    P