dialog tv installation sinhala 2022 | dialog tv signal | how to install dialog tv antenna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 172

  • @prasannasandaruwan9537
    @prasannasandaruwan9537 6 หลายเดือนก่อน +14

    හොදට පැහැදිලිව කියලා දුන්නා මුලින් පොඩි අවුලක් උනා..samsung m02s එකට මෙව් ඇප් එක ස්පෝට් කරන්නෙ නෑ..වෙන පෝන් එක්කින් වැඩේ කර ගත්තා..thank you

    • @madhawapriyashantha3722
      @madhawapriyashantha3722 3 หลายเดือนก่อน

      dish eka app eken rotate karama signal podi ganak hari enna onada?mage 0 pennanne

    • @chiran379
      @chiran379 29 วันที่ผ่านมา

      Mageth e phone ekak thiyanne 😢😢 mokenda oya gatte

  • @samankumaramahawaduge1391
    @samankumaramahawaduge1391 ปีที่แล้ว +15

    බොහෝ දෙනෙක් dialog tv setup කරන විදිහ දල තිබුනට ඔබගේ vedio එක හොදට තිබුනා.....වටින vedio ekak... 👍👍👍

  • @milanmaduranga3282
    @milanmaduranga3282 2 ปีที่แล้ว +10

    අපරාදෙ බොරුවට සල්ලි දීලා මේවා කරගන්නේ..අපිටම කරගන්න පුලුවන් ලේසියෙන්ම..ස්තූතියි අයියා❤️

  • @naveendandesh4268
    @naveendandesh4268 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා...ඇත්තටම මමත් මේක සෙට් කරගන්න මාර කට්ටක් කෑවා.. පස්සෙ මම dialog ඒකේම මනුස්සයෙක්ට කියල සෙට් කරගත්තේ .. අපරාදේ 😥

  • @HappyLearningPlus
    @HappyLearningPlus 2 ปีที่แล้ว +3

    ගොඩාක් අයට මේ video එක වැදගත් වෙයි කියලා මම හිතනවා.ස්‍තූතියි.

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 2 ปีที่แล้ว +6

    නියමයිනේ ඒකනම් ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් බොහොමත්ම ස්තූති සුභ රාත්‍රියක් වේවා 👌

  • @කියුබ්හදනboy
    @කියුබ්හදනboy 3 หลายเดือนก่อน +12

    2024 බලන අය කෝ බලන්න

  • @aroshfernando1269
    @aroshfernando1269 2 ปีที่แล้ว +4

    ගොඩක් හොඳට හැමදේම පැහැදිලිව කියල දුන්නට ස්තූතියි

  • @sagarikasamanmali4084
    @sagarikasamanmali4084 2 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියො එකක් ස්තුතියි❤❤

  • @samaraweerawenu8345
    @samaraweerawenu8345 2 ปีที่แล้ว +2

    හුගාක් ප්‍රයෝජනවත් උනා video එක බොහොම ස්තුති ...

  • @hasankadeshan-go1wl
    @hasankadeshan-go1wl ปีที่แล้ว +2

    Mama mea appa dagena mea video eke vidihata kara. Meka hariyatama harii. Thank you very much.

  • @amiladinasiriamarasinghe7819
    @amiladinasiriamarasinghe7819 2 ปีที่แล้ว +9

    බොහොම වටින වීඩියෝවක්.... ස්තූතියි.

  • @viralvideobss3324
    @viralvideobss3324 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින විඩෙඔ එකක්.. මට තිබ්බ ලොකු ප්‍රශයක් විසදගට්ග්තා...
    බොහොමත්ම ස්තුතී අයියේ... 🤟🤟

  • @helabima_dharuwanta
    @helabima_dharuwanta 2 ปีที่แล้ว +8

    වීඩියෝ එකනම් හරිම වැදගත්.සරලව පැහැදිලිව කියල දුන්න.👍

  • @dilansachintha7206
    @dilansachintha7206 2 ปีที่แล้ว

    නියමයි නේ දැන් අපිටම පුලුවන් හයි කර ගන්න තනියම

  • @thakshilamadushani985
    @thakshilamadushani985 2 ปีที่แล้ว

    Signal nathuwa me app eken Hari giya thanks bro

  • @AmmaiChanui
    @AmmaiChanui 2 ปีที่แล้ว +1

    Math Hoya Hoya hitiya setting akk.ada balaganna labuna dialog TV antenna settings..thank you

  • @danukasampath9706
    @danukasampath9706 ปีที่แล้ว +1

    ජයවේවා අයියා.. 💝

  • @NiroshanMadushanka-p4c
    @NiroshanMadushanka-p4c ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්. ජය වේවා...

  • @Amilasunshine1
    @Amilasunshine1 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක් .තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න

  • @wasanawasana5841
    @wasanawasana5841 ปีที่แล้ว

    Nice video proud of you tnx 😊🎉😂

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 2 ปีที่แล้ว +8

    Great work well done Brother

  • @chefslbandare777
    @chefslbandare777 2 ปีที่แล้ว +3

    වෙනදා වගේම අදත් වටිනා විඩියෝ එකක් මේවගේ විඩියෝ ගෙන්න ජයවේවා

  • @dinuscooking3828
    @dinuscooking3828 2 ปีที่แล้ว

    Superb valuable video thank you for sharing

  • @slviyasa5415
    @slviyasa5415 2 ปีที่แล้ว

    Niyamai.ada edan salli nodi savi kara ganna puluwan.niyamai supiriyak thama.jaya wewa.me wage video hadama oni.👍

  • @ranjanthilakasiri7917
    @ranjanthilakasiri7917 8 หลายเดือนก่อน

    වීඩියෝ එකනම් ගොඩක් වටිනවා .❤ පැහැදිලියි 🌷 good job ✋✋🥰

  • @slswork6463
    @slswork6463 2 ปีที่แล้ว

    Mekanam harima watinawa aiye 👍 godak sthuthii 👍

  • @thushanet7099
    @thushanet7099 2 ปีที่แล้ว

    Godak ayata me videos eka wadagath aiye issarahatath lassana videos aran eklnna good luck ♥

  • @samithaKumsri
    @samithaKumsri 7 หลายเดือนก่อน

    Thanks boss oyage video eka nisa mata 2500 labai me wage video thawa danna

  • @nadusara5540
    @nadusara5540 2 ปีที่แล้ว

    It's a very helpful video thanks for sharing

  • @IshanNirangika-xs7ne
    @IshanNirangika-xs7ne ปีที่แล้ว

    Thanks වැදගත් විඩියො එකක් මන් තනියම ගෙදර ඩයලොග් එක හඉ කලා

  • @slshanboy
    @slshanboy 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්
    ජයවේවා

  • @wijayabandara9429
    @wijayabandara9429 2 ปีที่แล้ว

    Godak dewal vedio eken igena gatha sthui

  • @uslattalottalatta9650
    @uslattalottalatta9650 2 ปีที่แล้ว

    Ekanam Aiya godak projanawath vedeyowak ❤️

  • @aroundtheclocknews
    @aroundtheclocknews 2 ปีที่แล้ว +1

    Actually very useful video, thanks a lot.

  • @shiwanthafernando6647
    @shiwanthafernando6647 2 ปีที่แล้ว +1

    J.p ekanam aththatama superi.sahenna vatinava...jaya weeva.

  • @NishanKumara-i7n
    @NishanKumara-i7n 11 หลายเดือนก่อน

    ඇන්ටනාව වෙන තැනකට මාරු කරන්න පුළුවන්ද මේ විදිහට ?

  • @channelceylon1745
    @channelceylon1745 2 ปีที่แล้ว

    නොදන්න දෙයක් කියල දුන්නට බොහොම ස්තුතිය

  • @roshinijayarathna670
    @roshinijayarathna670 2 ปีที่แล้ว

    Good information. Thanks for sharing.

  • @chinthakasamarakoon6075
    @chinthakasamarakoon6075 2 ปีที่แล้ว

    Meka balala hadagaththa. Thank you

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 ปีที่แล้ว +2

    හුඟක් ප්‍රයෝජන වෙනවා විඩියෝ එක ..තෑන්ක්යූ 🤗

  • @AjithWasthu
    @AjithWasthu 26 วันที่ผ่านมา

    Good program thank

  • @rasikaamith1773
    @rasikaamith1773 2 ปีที่แล้ว +1

    Thanks kiya dunnata

  • @NishanKumara-i7n
    @NishanKumara-i7n 11 หลายเดือนก่อน

    අපි ගෙදර දැනට පාවිච්චි කරන ඩයලොග් ඇන්⁣⁣ටෙනාව වෙනත් තැනකට මාරු කරන්න පුළුවන්ද මේ ක්‍රමයට

  • @chamikasadun8158
    @chamikasadun8158 2 ปีที่แล้ว +1

    කොහොම හයි කලත් 10% පෙන්නවද? ඩිස් එක පිච්චෙනවද?

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +3

    නියමයි නියමයි දැන්නම් කරදරයක් නැතුව ටීවී එහෙම බලන්ඩ පුළුවන් වෙයි නේද 👌

  • @ayeshamadumali547
    @ayeshamadumali547 ปีที่แล้ว

    ඩයොලොක් t.v ekta තියන පෙට්ටියෙ වයර් මියො එහෙම කලානම් . කෙබල් එකක් අලුතින් දන්න ඔනාද. වෙන විදිහක් නැද්ද ..

  • @motivatevideo
    @motivatevideo 2 ปีที่แล้ว +1

    Great, these details are worth a lot. It is worth knowing how we do it alone. Thank you so much for providing this valuable information😊😊👌👌👌💯

  • @pavithra5369
    @pavithra5369 2 ปีที่แล้ว +1

    Mage ake den sms akak enawa 52/32 wage akak signel ne kiyala .kohomada hada ganne

  • @donajacintha5969
    @donajacintha5969 ปีที่แล้ว

    How can i tune without bring TV and recover outdoor,how can i see penal?

  • @RashmikaRN2003
    @RashmikaRN2003 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ 🙏❤️

  • @dinushkaniroshan5876
    @dinushkaniroshan5876 2 ปีที่แล้ว +5

    වැඩ කරන්නෙ නැනෙ

  • @HGGLP
    @HGGLP 2 ปีที่แล้ว

    It is very useful video.

  • @ShenuBinu
    @ShenuBinu 4 หลายเดือนก่อน

    Tnks Soo much

  • @jeewashyamali4673
    @jeewashyamali4673 2 ปีที่แล้ว

    eka hoda adahasak..Thank you sharing this video with your knowledge

  • @sinhalasindu7387
    @sinhalasindu7387 ปีที่แล้ว

    mata unu de Signal hoyanna gihin tv eka peralila display eka giya...den dialogth ne mukuth ne

  • @Nuwaa_
    @Nuwaa_ 2 ปีที่แล้ว

    disk eka galwla thibbe eke.LNB eke issr plastic awarny keduna eka nethu una kiyla aye sawi krddi aulk weida..

    • @Nuwaa_
      @Nuwaa_ 2 ปีที่แล้ว

      @@sljanakayt thnx aiya❤️

  • @madushankadilshan6684
    @madushankadilshan6684 ปีที่แล้ว

    thanks godak wtinw

  • @ShenuBinu
    @ShenuBinu 4 หลายเดือนก่อน

    Good work

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +1

    සේරම හරියට සකස්කරලා ටීවී එකයි රවුටර් එකයි සේරම හරි ඒත් රවුටරේ රතුලයිට් එක එසේමපත්තුවෙලා තියනවා කොලපාට බල්බ්එක පත්තුවෙන්නේ ⁣නැ.ටීවී එකේ නෝ සිග්නල් කියලා වැටිලා තියනවා ලොකුව..ටීවී එක සිංගර් එල්සීඩී එකක්.දෝෂය කුමක්විය හැකිද

    • @thebikerkiki
      @thebikerkiki 2 ปีที่แล้ว

      @@sljanakayt නැ ඇප් එකෙන් නෙවෙයි

  • @SampathJayawickrama-gm8mx
    @SampathJayawickrama-gm8mx หลายเดือนก่อน

    Decorated auto of on wenna hetuwa mokakda ikkamanata piliturak onni pl

  • @soshithaprabath3659
    @soshithaprabath3659 ปีที่แล้ว

    Thanks 👍

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว

    LNB එක Dialog එකෙන් දෙන guide එකේ තියෙන්නේ වාමාවර්තව සවිකර ගන්න කියලනෙ ඔයා දක්ෂිණ වර්තව නේද සවිකර තියෙන්නේ 🤔

  • @amilakumara391
    @amilakumara391 ปีที่แล้ว

    අයියේ අපේ එකේ 80 /82 වගේ තියෙන්නේ කොලිටි එක ඉටවඩා වැඩි කරගන්න පුලුවන්ද

    • @sljanakayt
      @sljanakayt  ปีที่แล้ว

      ඔය හොඳටම ඇති

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 2 ปีที่แล้ว +1

    සල්ලි දීලා කරගත්ත වැඩෙ දැන් නිකන්ම කරගන්න පුලුවන්

  •  2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ ගොඩක නැති උපදෙස් මේකේ තියෙනවා

  • @travelwithchamiya1999
    @travelwithchamiya1999 2 ปีที่แล้ว

    Ekanm super

  • @SachithaSankalpa-o6l
    @SachithaSankalpa-o6l 11 หลายเดือนก่อน

    Awasane cabal eka dige 4n eka ganiyanna Penzance nane

  • @ChanakaSampath-uc3wx
    @ChanakaSampath-uc3wx 5 หลายเดือนก่อน +1

    Ane ubalage marisi oka hariyanne nh

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 2 ปีที่แล้ว +4

    App වැඩ කරන්නේ නෑ

  • @sandunsamarakoon7372
    @sandunsamarakoon7372 11 หลายเดือนก่อน

    Intelsat 12 හොයා ගන්න බෑ නේ app එකෙන්

  • @Channamedawaththa
    @Channamedawaththa ปีที่แล้ว

    Me ayya. samsung Galaxy A04e 4n akata sapot karanne nane ayya ai a kiyannako

  • @suraweeradayarathna4750
    @suraweeradayarathna4750 ปีที่แล้ว +1

    විඩියෝ කිරිම අපැහැදිලියි. අවසානයට විස්තර කළාට එය පෝන් එකෙන් පෙන්විම අපැහැදිලියි.

  • @nilubagya8040
    @nilubagya8040 2 ปีที่แล้ว

    Dialog t.v eka balnkota tika welawakin mulu t.v ekama nil pata wenwa.. e ai kiyla kiyanna ko

    • @sljanakayt
      @sljanakayt  2 ปีที่แล้ว +1

      Tv එකේ ප්‍රස්නයක් වගේ. කෝකටත් රී ස්කැන් එකක් දාන්න

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 6 หลายเดือนก่อน

    Dialog signal enne mona dishawatada

  • @Indu109
    @Indu109 2 ปีที่แล้ว

    Data on 1 thiyenna onada

  • @e.a.drumeshkarunathilake9706
    @e.a.drumeshkarunathilake9706 10 หลายเดือนก่อน

    Meka appa eka wada karanne nahane😊

  • @SanjiwaSampatha-i5c
    @SanjiwaSampatha-i5c ปีที่แล้ว

    Oya mokut one na nata man one tanaka sath karaneawa .aneka ඔහොම app eken signell pennuwata .essaraha gas tebunoth වැඩක් ne .dekoder eka satin hadanne natiwa මොකුත් keranne be

  • @sadiqhfz8851
    @sadiqhfz8851 7 หลายเดือนก่อน

    App name please

  • @nilantharuwan3870
    @nilantharuwan3870 2 ปีที่แล้ว +1

    App ekata credit illanawane

    • @sljanakayt
      @sljanakayt  2 ปีที่แล้ว

      Free පුළුවන්

  • @shavi238
    @shavi238 2 ปีที่แล้ว +3

    ඒ app එක වැඩ නැ aiye

    • @shavi238
      @shavi238 2 ปีที่แล้ว

      Updet kara aiya lagadi pon ek

  • @achcharuwa-official.
    @achcharuwa-official. หลายเดือนก่อน

    Wada karanne nane eka ,instel 12 damma

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +3

    ඒ APP එක වැඩකරන්නේ නෑනේ 🥲

  • @chandramohanmohan9970
    @chandramohanmohan9970 ปีที่แล้ว +1

    Hai bro my phone not work thess app y tlme

    • @sljanakayt
      @sljanakayt  ปีที่แล้ว

      තව ඇප් තියනව. ඒ නැතිනම් දිසාව⁣ට තියල එජස්ට් කරන්න

  • @SurangaMahesh-ne7ws
    @SurangaMahesh-ne7ws หลายเดือนก่อน

    ඒ ඇප් එක ගත්තා ඒත් හරියට වැඩ නැනේ

  • @poornavidarsha7068
    @poornavidarsha7068 5 หลายเดือนก่อน

    E 32-50 error eka enawane

  • @pathum1233
    @pathum1233 ปีที่แล้ว

    Kohomda 12 ekata daganne

    • @sljanakayt
      @sljanakayt  ปีที่แล้ว

      පැහැදිලි මදි

  • @chandrasiriekanayaka3288
    @chandrasiriekanayaka3288 4 หลายเดือนก่อน

    😢compas akawedakara ne godak ponwalata ai a

  • @KalumSampath-gh9qd
    @KalumSampath-gh9qd ปีที่แล้ว

    ඩෙකෝඩර් එක රතු බල්බ් එක විතරයි වැඩ කොල පාට වෙන්නෙ නෑනේ..

    • @KalumSampath-gh9qd
      @KalumSampath-gh9qd ปีที่แล้ว

      මොකක් හරි කරන්න දෙයක් තියෙනවද

  • @Chassiglight
    @Chassiglight 4 หลายเดือนก่อน

    Meke karaka wnnna kiyala ekak enawa ethakota mokada karanne

  • @NuwanDilshanka-f7v
    @NuwanDilshanka-f7v 4 หลายเดือนก่อน

    Sartaka neh brrooo😅

  • @kusumsirichamara1814
    @kusumsirichamara1814 ปีที่แล้ว

    Intelsat 12 search wenne nane

  • @rukshanjayashantha1242
    @rukshanjayashantha1242 2 ปีที่แล้ว +1

    App eka weda nene

    • @sameepatv203
      @sameepatv203 2 ปีที่แล้ว +1

      @@sljanakayt ehemath karala baluwa, eka hari yannene

  • @nishanthawaidyasekara8864
    @nishanthawaidyasekara8864 ปีที่แล้ว

    Ma vidiyo aka hariyata pahadili karanna naha.mita wada hodata pahadili kranna.mokda mita wada hodata pahadili karana vidiyao tiyanawa

  • @තනිවුනහිතක්
    @තනිවුනහිතක් ปีที่แล้ว

    මෙක ඇත්තටම වැඩ කරනවද

    • @sljanakayt
      @sljanakayt  ปีที่แล้ว

      බොරු දාන්නෙ නෑ.. හැබයි හරියටම දිසාවට සිග්නල් සෙට් උනෙ නැතිනම් එතන සිට හිමිහිට නූල නූල වගෙ එහා මෙහා කරල හදාගන්න

  • @EarandiDilhara-cu8lo
    @EarandiDilhara-cu8lo ปีที่แล้ว +11

    12 karanna kalin mokakda karanna onii. Meka vada nane

    • @SenarathWickramasinghe-m7f
      @SenarathWickramasinghe-m7f 10 หลายเดือนก่อน +3

      Install karagena karapu ekak nisa me video eka සාර්ථක නෑ

    • @RaviAbewardana
      @RaviAbewardana หลายเดือนก่อน

      Me app ekata giyahama mage location ekata haritata pennanena stalite finder ekahariyata wadakaranne nane

  • @AsamkaBandara-ed3wm
    @AsamkaBandara-ed3wm 10 หลายเดือนก่อน

    Borune app eka wada nane

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 2 ปีที่แล้ว

    අපි කොහොමද 260 280 ඈන්ගල් කරගන්නෙ

    • @sljanakayt
      @sljanakayt  2 ปีที่แล้ว +1

      වීඩියෝ වෙ විදිහට ඇප් එකෙන්ම කරන්න

  • @wijewije3857
    @wijewije3857 3 หลายเดือนก่อน

    ගැචට් කැල්ල නේවේ බං..ඒන් ඒල් බි ඒක😅😅😅😅😅

  • @MaduWasana-ww6rz
    @MaduWasana-ww6rz 8 หลายเดือนก่อน

    අනේ උදව්වක් කරන්නකෝ .. දිසාවට හැරෙව්වට පොඩ්ඩක්වත් පෝන් එකෙන් පෙන්නන්නේ නෑනේ

    • @sljanakayt
      @sljanakayt  8 หลายเดือนก่อน

      ඇප් එක සපොට් නැද්ද දන්නෙ නෑ බලන්න වෙන පෝන් එකකින්