Dialog TV Signal Setup Using an App

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2024
  • Dialog TV is a Sri Lanka based live satellite paid television service provider.This video explains how to make a connection between the correct Intelsat 12 satellite and your Dialog receiver antenna.
    0:00 Introduction
    1:32 Satfinder pro app setup
    3:28 Dialog tv antenna setup
    6:29 How to improve dialog tv signals?
    dialog tv self installation guide - dialog tv signal setup - dialog tv sinhala , dialog tv installation,dialog tv,dialog tv sinhala,dialog tv promotion,dialog tv prepaid,dialog television,sl gadget man,dialog tv savi kirima
    ඇප් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න - www.dropbox.com/s/y7tp1gozeto...
    ඇපල් ෆෝන් යූස් කරන අය Sattelite finder pro කියලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න
    If you are a trusted company or person selling good products at reasonable prices you can also sponsor our latest videos.!!
    This will enable you to take your product to a large number of customers and help customers buy the best product or service.
    If you are interested in this, contact us through the following telephone numbers and emails
    -----Follow me on other Social Media---
    Facebook: / slgadgetman
    instergram: / slgadgetman
    twitter: / sl_gadget_man
    Thanks for watching this Video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe my channel for more upcoming awesome projects.
    If you have any question related to this project then let me know in this comment section below :)
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 542

  • @slgadgetman
    @slgadgetman  4 ปีที่แล้ว +84

    ඇප් එක නොමිලේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක update කරා 😊 .Apk file එක අරන් install කරගන්න -
    www.dropbox.com/s/y7tp1gozeto9y0y/Satellite_Pointer_Procom.satellite.satpointer2018prov1.0.apk?e=1&dl=0

    • @mahindarathna5627
      @mahindarathna5627 4 ปีที่แล้ว +7

      😏🎇🎇🎇🎇🎇👍

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว +3

      @jack team na bro ...data oni na...

    • @sujeewadarshni3908
      @sujeewadarshni3908 3 ปีที่แล้ว +2

      Wda na ne

    • @sujeewadarshni3908
      @sujeewadarshni3908 3 ปีที่แล้ว

      Huawei wala

    • @user-ej5tn6mi5p
      @user-ej5tn6mi5p 3 ปีที่แล้ว +1

      මචන් dialog tv එකේ අපේ තියෙන්නේ card connection එක එකේ තියෙනේ 400 package එක 600 package එක දාගන්න ඕන මට එක කරන්නේ කොහොමද කෙලින්ම 600k දැම්මොත් හරියයිද?

  • @darshanapriyantha7769
    @darshanapriyantha7769 3 ปีที่แล้ว +59

    මාමේ මම අවුරුදු 13 ළමෙයක් මාමගේ විඩියෝ එක බලලා සැටලයිට් එකේ සිග්නල් හදා ගත්තා.
    මාමට ගොඩක් ස්තූතියි.

  • @lahirulasantha1696
    @lahirulasantha1696 3 ปีที่แล้ว +50

    එල කොල්ලෝ මම dialog එකේ හොර හැත්තට කතා කරලා එපා වෙලා හිටියෙ රෑ මැද තමා මේ video එක බැලුවේ මම වෑඩේ ගොඩ දාගතා එල එල කොල්ලෝ

  • @sanjeewakumara5535
    @sanjeewakumara5535 ปีที่แล้ว +3

    Mn try kala..eth bari una..phone eka ain karala nikanma signal gaththa ..thanks machan ..uba nisai උනන්දු wela set kara ගත්තේ ❤❤

  • @voltronlk7221
    @voltronlk7221 3 ปีที่แล้ว +9

    තැන්ක් යූ.වටිනවා ගොඩක්💕💕💕

  • @punsarapathirana9197
    @punsarapathirana9197 2 ปีที่แล้ว +7

    Thanks godak වැදගත් .....

  • @Supunmoto
    @Supunmoto 4 ปีที่แล้ว +14

    වැදගත් පණිවිඩයක්.

  • @user-xh7kk7um3g
    @user-xh7kk7um3g 2 ปีที่แล้ว +17

    TNX සහෝ .අපේ එක කැඩිලා ඉන්න උන්ට වැන්දේ නැති ටික විතරයි බන් හදලා දියන් කියලා එකෙක්වත් ආවේ නෑ උබ හින්දා අහදාගත්තා මන් පට්ට කොල්ලා ගැම්මක් තෑන්ක්ස් බොක්ක දිගටම කරන් පලයන් ජය ❤️❤️❤️😍😍

  • @tamililarivom-9187
    @tamililarivom-9187 3 ปีที่แล้ว +7

    Worked perfectly 👌👌 Thank you bro

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      Thanks for your feedback bro🔥

  • @KasunNetwork
    @KasunNetwork 2 ปีที่แล้ว +7

    Thanks you ... අයියේ ... නියම්‍යි ...💜️💜️💜️❤️😍😍😍

  • @WildJapanWithRuka
    @WildJapanWithRuka 3 ปีที่แล้ว +25

    ලොකු උදවුවක් උනා මචන්.. ජය❤️

  • @dinugeesara5886
    @dinugeesara5886 2 ปีที่แล้ว +1

    Thank you ayye mokakvath karafanna baruva hituye😘

  • @maashi6951
    @maashi6951 2 ปีที่แล้ว +2

    Thank u so much malli. Done very well

  • @samithaprabath6024
    @samithaprabath6024 2 ปีที่แล้ว +1

    Thnks මචං... පට්ට වටිනවා...

  • @akilaishan8083
    @akilaishan8083 3 ปีที่แล้ว +8

    සුපිරි ඇප් එක 👍👍

  • @ranushanawanjana1245
    @ranushanawanjana1245 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක් මාත් අපෙ ඇන්ටනා එක හදාගත්තා❤️

  • @shashiniwathsala
    @shashiniwathsala 9 หลายเดือนก่อน +1

    Thank you aiya ❤

  • @sharppixpencilart
    @sharppixpencilart 2 ปีที่แล้ว +6

    අයියේ ... නියම්‍යි ...💜️💜️💜️❤️😍😍😍 **

  • @nishannikka5937
    @nishannikka5937 3 ปีที่แล้ว +1

    eka maru aiyaa apitath harigiyaa 👍👍

  • @chathukaayeshmantha2792
    @chathukaayeshmantha2792 ปีที่แล้ว +1

    Thanks machan ❤

  • @Lakshan92
    @Lakshan92 3 ปีที่แล้ว +4

    Good method thanks bro 👍

  • @vinodthissera6806
    @vinodthissera6806 3 ปีที่แล้ว +4

    Thank you brother .🙏

  • @Cometoceylon7
    @Cometoceylon7 4 ปีที่แล้ว +2

    Thank you lasi✌

  • @tharindumaduranga9901
    @tharindumaduranga9901 3 ปีที่แล้ว +11

    Thank you machan wade goda ❤️

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      Niyamai 🔥👍

    • @marudon734
      @marudon734 ปีที่แล้ว

      Number ekak daannako mata vade karaganna bahane

    • @mohammadnasmin4412
      @mohammadnasmin4412 ปีที่แล้ว

      ​@@slgadgetman7:58

  • @maduwayt1208
    @maduwayt1208 3 ปีที่แล้ว +1

    Thanku bro

  • @nimthakashaminda2723
    @nimthakashaminda2723 2 ปีที่แล้ว +2

    Niyamai ayye

  • @sandarustreaming2007
    @sandarustreaming2007 2 ปีที่แล้ว +2

    Thanks You 👍👍👍👍👍👍

  • @rkh.prasadh.4489
    @rkh.prasadh.4489 3 ปีที่แล้ว +3

    Thank you ayya..... ::.........

  • @Denuwantravels
    @Denuwantravels 3 ปีที่แล้ว +1

    Elama bn..wade goda.😍😍

  • @mandhusankarathnayake1345
    @mandhusankarathnayake1345 ปีที่แล้ว +2

    Wade hari thanks brother u saved my 2000 rupees

  • @nirmalakarunanayaka3766
    @nirmalakarunanayaka3766 3 ปีที่แล้ว +1

    Niyama video ekak

  • @manjupriyasanka3021
    @manjupriyasanka3021 3 ปีที่แล้ว +1

    Thanks aiye ada thamai thaniyama satellite akak hai kare.. oyage video aka nisa thamai.. app akath maru ganata signle hadann puluwan

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      Wade goda neh..👍 niyamai bro... 👍😍

  • @living4friendship
    @living4friendship 3 ปีที่แล้ว +6

    Thank you very much for this video. I got it fixed as per your guidelines. 🙏🏻

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว +2

      I'm glad to hear that this video helped you 👍

    • @sadakalum6920
      @sadakalum6920 2 ปีที่แล้ว

      @@slgadgetman ඇප් ඵක ගන්න විදිය තේරෙන්නෙ නෑ.පැහැදිලි කරන්න බැරිද ලින්ක් ඵකෙන් ගියාට ගන්න බෑ ටුයි කරා

  • @wajirasampath5031
    @wajirasampath5031 2 ปีที่แล้ว +2

    එල කොල්ලො වැඩේ ගොඩ මචන්❤

    • @slgadgetman
      @slgadgetman  2 ปีที่แล้ว

      නියමයි brother ❤️

  • @indikedissa5579
    @indikedissa5579 3 ปีที่แล้ว +19

    නියෙමෙට වැඩ කරනවා thanks bro... මම 98% signal gatha..

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว +2

      නියමයි bro 👍😍

    • @himeshapathirana2855
      @himeshapathirana2855 2 ปีที่แล้ว

      App eke nama mokkda

    • @lasantham5176
      @lasantham5176 2 ปีที่แล้ว

      කොයි ඇප් එකද ? Plz

    • @kamalhusein6688
      @kamalhusein6688 5 หลายเดือนก่อน

      Ape 72% percentage signal uparima

    • @jaancsc
      @jaancsc หลายเดือนก่อน

      98% signal boru kiyanna epa photo ekak danna

  • @walkingmind
    @walkingmind 2 ปีที่แล้ว +1

    App eka supiri..weda ❤️❤️

  • @hashansoorasena1055
    @hashansoorasena1055 2 ปีที่แล้ว +1

    Thanks bro

  • @uddikajayasinghe5339
    @uddikajayasinghe5339 ปีที่แล้ว +1

    Thanks malli

  • @pavilanka6969
    @pavilanka6969 3 ปีที่แล้ว +1

    Niyamai macho.ekenma hari giya.onna sub kala

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      🔥🔥👍😍

    • @dilankasubashinie3244
      @dilankasubashinie3244 3 ปีที่แล้ว

      Ane phone eka ta connect kalama 8 wage ekak kerakenawane therennehe appa

  • @user-zj7jr2cp4m
    @user-zj7jr2cp4m 4 หลายเดือนก่อน

    Thanks macho...

  • @ThinasDiary
    @ThinasDiary 3 ปีที่แล้ว +1

    Tnx bro wde goda.

  • @rash9138
    @rash9138 3 ปีที่แล้ว +1

    thanz. Bro

  • @1984kasun
    @1984kasun 3 ปีที่แล้ว +7

    පට්ට මචන් thanks. රුපියල් 2000ක් ඉතුරුයි..

  • @Lyricsl50325
    @Lyricsl50325 9 หลายเดือนก่อน +2

    සුපරි යක් 😊

  • @chathurachamara3371
    @chathurachamara3371 2 ปีที่แล้ว +1

    Thnkx brooo

  • @buddhismandmotivation8428
    @buddhismandmotivation8428 3 ปีที่แล้ว +1

    a Good job bro.

  • @rv6130
    @rv6130 3 ปีที่แล้ว +1

    Thanq🔥👍

  • @sandilmethmula1508
    @sandilmethmula1508 2 ปีที่แล้ว +1

    Niyamai bro

  • @manjulalakmal8899
    @manjulalakmal8899 3 ปีที่แล้ว +1

    Super...👍👍👍

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว +1

    ඔන්න like subscribe comment ඔක්කොම කල සුපිරි

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 3 ปีที่แล้ว +1

    Ela bro eka wada kala.. apae disc gasak🌴 atthak watila wenas una. bro kewwa wediyata hi kala haryatama hari signal 99_96 awa thanks
    Aluth set ekak mewidiyata hai karnda puluwan da
    Diylog tv hi karana kenek kiwwa (podi decoder) ena model eke software ekak enawa ekaparinma hi nokaloth deco eka awul yanawalu eka ඇත්ත Da bro..
    ඔබට ජය bs

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      niyamai bro ..sathutui...
      ehema deyak gana nam danuwath na ..ekanm boru kathawak wage... onima unit ekk apita apahu wena thanakata geniyanna unoth apahu deparak tune karanna wenawane.... e kiyapu widihata 1 parin signal ganna oni nm apita e unit eka apahu pawichchi karann bari wenawane... e kathawa loku boruwak wenna oni...

    • @dilankasubashinie3244
      @dilankasubashinie3244 3 ปีที่แล้ว +1

      Ane mageth disc eka kelin kesel aththak paath wela den no signal...kohoma thenakada disc eka hai karanna oni?

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +3

    ලස්සනයි ...
    දිගටම කරගෙන යන්න...
    විඩියෝ එක දිගටම බැලුව..
    ලයික් දැම්ම..
    සබ්.. කලා...
    මගේ..පැත්තටත් එන්න..

  • @chanuthilakshana9749
    @chanuthilakshana9749 2 ปีที่แล้ว +2

    El aiye❤️‍🔥

  • @dinushw
    @dinushw 2 ปีที่แล้ว +1

    Thank You Very Much Brother. 🙏❤️

  • @Computertechnology1234
    @Computertechnology1234 6 หลายเดือนก่อน +1

    Thank You Working My Tv Thank You very Much Brother I am Subscribe Your Channel Brother 🎉🎉

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😎👍

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว +6

    Magen signal allanna 1000/= gaththa. Dan matama kalaheki. Thank u malliya.

  • @danuranavien2782
    @danuranavien2782 2 ปีที่แล้ว +1

    Niyamai wede

  • @RGKS-cu1cz
    @RGKS-cu1cz 4 ปีที่แล้ว +1

    Ela ela brooo wada eka

    • @slgadgetman
      @slgadgetman  4 ปีที่แล้ว

      👍 නියමයි

    • @slkaviyayt76
      @slkaviyayt76 3 ปีที่แล้ว

      @@slgadgetman .dialog bill gewana akakata card dana sim akak demmata weda karanawada

  • @samwicks4885
    @samwicks4885 3 ปีที่แล้ว +1

    මචන් dish එක තියෙන්න ඕන ඈන්ගල් එක 45' කියලානේ කියන්නේ ..ඒකත් වෙනස් කර කර බලන්න ඕනද? අනික තමා LMB එකෙත් අංශක ලකුණු කරලා තියෙනවා. ඒකෙත් මොකක් හරි නිශ්චිත ඈන්ගල් එකක් තියනවද? LMB එක සහ තැටිය අතර නියමිත දුරක් තියෙනවද? LMB එක සවිකර ඇති ලෝහ දණ්ඩත් සීරුමාරු කරන්න ඕනද සිග්නල් ගන්න? අලුතින් ගත්ත TV connection එකක් Active වෙන්න ඕනමද signal strength බලන්න? පෙරගෙවුම් පැකේජ් එකේ මුදල් නොමැති නම් signal පෙන්නනවද? Tv එකේ Menu එකේ Chenal search වල LMB Power කියන එක ON එකේම තියෙන්න ඕනද? ඒක OFf කරන්නේ කුමන අවස්ථාවකදීද?

  • @dushanthaperera9688
    @dushanthaperera9688 3 ปีที่แล้ว +6

    thanks so much . perfect work

  • @phiuphotography2622
    @phiuphotography2622 3 ปีที่แล้ว +1

    Thanks

  • @lakshanlahiru5290
    @lakshanlahiru5290 3 ปีที่แล้ว +1

    Thank you

  • @user-mw7cr4jv2y
    @user-mw7cr4jv2y 3 ปีที่แล้ว +1

    Oya elama

  • @vmlasantha1201
    @vmlasantha1201 ปีที่แล้ว +1

    Ape kollek ela bokka

  • @roshangamage3634
    @roshangamage3634 3 ปีที่แล้ว +2

    Elaaaaaaaa.perfect.thanx bro

  • @kavishka2978
    @kavishka2978 4 ปีที่แล้ว +2

    ela bn kollo

  • @official17769
    @official17769 3 ปีที่แล้ว +2

    Ela Ela bro

  • @harshanakumarasingha1763
    @harshanakumarasingha1763 ปีที่แล้ว +2

    Thank you very much this video

  • @harshanakumarasingha1763
    @harshanakumarasingha1763 ปีที่แล้ว +1

    Supiri

  • @rahmi_irfan
    @rahmi_irfan 3 ปีที่แล้ว +1

    Decoder to LNB Power Thiyanawadha Kiyala Kohomada Check Karanne ?

  • @lahiruwimarshana8659
    @lahiruwimarshana8659 2 ปีที่แล้ว +1

    App eken chek kalama perfect kiyala awata decorder eke kola pata light eka niwenawa watenawane a ay?

  • @slwonderfulworld4483
    @slwonderfulworld4483 3 ปีที่แล้ว +1

    Elakiri bro supiri mama dan oya app eken alluwe wade goda

  • @harshanakbasnayaka3838
    @harshanakbasnayaka3838 2 ปีที่แล้ว +2

    ela....

  • @hasanthaprabath5076
    @hasanthaprabath5076 3 ปีที่แล้ว +2

    Ela bro

  • @supunmaduranga8384
    @supunmaduranga8384 2 ปีที่แล้ว

    Superi mchn

  • @samanthikakumari4263
    @samanthikakumari4263 2 หลายเดือนก่อน +1

    100% ව්ස්වසය❤😊😊

  • @AndroidKolla
    @AndroidKolla 4 ปีที่แล้ว +5

    Onn 1 st mama aiya

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 ปีที่แล้ว

    Niyamai bro,intelsat 12 app eke link eka dannawada mata,dn video eka hambune mata

  • @nimaldasanayaka590
    @nimaldasanayaka590 2 ปีที่แล้ว +5

    Set button එක දීලා dialog ඇන්ටනාව එහා මෙහා කරාම parfait කියලා වැටෙනවා ඒත් tv එක වැඩ නැහැනේ

  • @rasodyanadun3536
    @rasodyanadun3536 3 ปีที่แล้ว +1

    nice mchn ..

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      රසා ❤️❤️

  • @wasanasanjeewa8195
    @wasanasanjeewa8195 2 ปีที่แล้ว +1

    Supiriyak

  • @vishwakaushalya3137
    @vishwakaushalya3137 2 ปีที่แล้ว +1

    Nice

  • @prabathsanjay
    @prabathsanjay 6 หลายเดือนก่อน +2

    මම කරා අයියෙ තැන්කියු❤

  • @sanathkumara7877
    @sanathkumara7877 4 ปีที่แล้ว +1

    Ft👍👍👍👍👍

  • @harshasamarasinghe6364
    @harshasamarasinghe6364 3 ปีที่แล้ว

    Tabitha Tanks you

  • @anuradhaperera8616
    @anuradhaperera8616 3 ปีที่แล้ว +1

    Bro dialog tv eke quality adui kiyala kiyanawa, eka athada

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 3 ปีที่แล้ว +2

    Thawa vidiyk tiywa decorated ekta patooooooon gala ekak gahnna😁ita passe dialog remote eke on of button eka obagena obagena ynnko sulu deyai😁😘

  • @AmuthuAsa2023
    @AmuthuAsa2023 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      ❤️❤️

    • @amithprasad1339
      @amithprasad1339 ปีที่แล้ว +1

      App eka mokakda

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      @@amithprasad1339 ඇප් එක නොමිලේ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක update කරා 😊 .Apk file එක අරන් install කරගන්න -
      slgadgetman.com/freesat-sri-lanka-signal-set-up-using-an-app/

  • @aryagamage4710
    @aryagamage4710 3 ปีที่แล้ว +1

    Super

  • @a.nimesh3388
    @a.nimesh3388 3 ปีที่แล้ว +1

    Tnx sub kala

  • @vinodyawarshani6045
    @vinodyawarshani6045 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ👍❤️

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    සුපිරි ඇප් එක ඇ

  • @isurusenarath801
    @isurusenarath801 3 ปีที่แล้ว +1

    පට්ට මචං..ටීවි එක වැඩ කරන්නෙි නැතුව පැත්තකට දාලා තිබ්බේ...අද නිකමට ⁣උබේ විඩියෝ එක සෙට් උන නිසා try කරලා බලන්න හිතුනා...100 රිලෝඩ් එකක් දාලා try කරා signal 100% ගත්තා මං...app එක සුපිරියටම වැඩ කරා...මචං quality එක වැඩි කරගන්න trick එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද? මොනවා නැතත් වැඩේ කරගත්තා..keep it up සහෝ❤️😍🔥

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว

      නියමයි bro 👍😍

    • @isurusenarath801
      @isurusenarath801 3 ปีที่แล้ว +1

      @@slgadgetman quality එක වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද?

    • @slgadgetman
      @slgadgetman  3 ปีที่แล้ว +1

      LNB එක වයර් එක සෙටි වෙලා තියෙන කොටස පොඩිඩක් දකුණු පැත්තට වෙනන හෙමිහිට කරකවලා බලන්න

  • @rasikashiromi8738
    @rasikashiromi8738 2 ปีที่แล้ว

    Mata compass sensor eka na. E nisa oya app eka weda karanne na. Ekata mukuth karanna deyak kiyanna puluwan da. Loku udawwak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @asithaudayanga608
    @asithaudayanga608 3 ปีที่แล้ว +1

    Great

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว +1

    Ela

  • @avishkaarduinotech4492
    @avishkaarduinotech4492 3 ปีที่แล้ว +4

    Ayiye phone eke megnatic sensor eka nethnam oya app ekak wedane neda

  • @myforex1101
    @myforex1101 ปีที่แล้ว

    Bro dialog tv nathuwa ratin genapu Satellite akakata kohomada signal ganne?

  • @kavishkarukshan3375
    @kavishkarukshan3375 2 ปีที่แล้ว +4

    අඩෝ පට්ටම විදියට වටිනවා බං..

  • @chamarakumara1471
    @chamarakumara1471 2 ปีที่แล้ว

    Bill kanekshan ekatath rilod danna onida?