තනිකලා මෝටර් වර්ග / Single Phase motor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2021
  • Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682
    සියලුම තනිකලා මෝටර් වර්ගයන් ගැන කතා කරමින්. එම මෝටරයේට සම්බන්ද සියලුම කරුණු හා ඩයග්‍රම් පෙන්වාදෙමින් උගන්වනු ලැබේ...මෙම මා විසින් ඔබට කියලදෙනු ලබන මෙම කොටස NVQ 4 සදහා අනිවාර්යයෙන් ප්‍රශ්නයක් හෝ දෙක තුනක් පැමිණේ..
    හොර බොරු කියල දෙන්නේ නැතුව..ගුරුමුශ්ටි නොතබා සැමට එකලෙසින් විදුලි ඉංජිනේරුවෙක් දක්වාම යාමට හා දැනුමෙන් පිරි මිනිසෙක් කරන්නට, හරිදේ කර පිරිසිදු මුදල් සොයන්නට කරනා සමාජ සත්කාරයකි❤️❤️❤️🙏
    🚗 Welcome to our comprehensive guide to motor types in Sri Lanka according to NVQ standards! 🌟 In this in-depth exploration, we'll introduce you to all types of motors, providing a thorough understanding of their functions, classifications, and applications. 🇱🇰 From traditional combustion engines to cutting-edge electric motors and everything in between, we'll cover it all! 💼 Whether you're a student embarking on vocational training or a seasoned professional looking to expand your knowledge, our content offers valuable insights to propel your career forward. 🛠️ Dive into our series to discover the intricacies of motor technology, from performance analysis to maintenance tips and more! Subscribe now for expert guidance and practical advice to excel in your NVQ exams and succeed in the dynamic world of automotive engineering! Let's drive innovation and expertise in motor technology together! 🚀 #MotorTypes #NVQSriLanka #VocationalTraining #AutomotiveEngineering #CareerSuccess 🔥
    #MotorTypesNVQSriLanka
    #NVQMotorTechnologySriLanka
    #SriLankaVocationalTrainingMotors
    #EngineClassificationsNVQSriLanka
    #NVQMotorPerformanceSriLanka
    #AutomotiveIndustryNVQSriLanka
    #NVQMotorMechanicsSriLanka
    #NVQCertificationSriLankaMotors
    #MotorTechnologyNVQStandardsSriLanka
    #NVQMotorEngineeringSriLanka
    #NVQMotorDiagnosticsSriLanka
    #NVQMotorMaintenanceSriLanka
    #NVQMotorControlSriLanka
    #NVQMotorTroubleshootingSriLanka
    #NVQMotorRepairSriLanka
    #NVQMotorAssemblySriLanka
    #NVQMotorOperationSriLanka
    #NVQMotorComponentsSriLanka
    #NVQMotorCircuitsSriLanka
    #NVQMotorEfficiencySriLanka
    #NVQMotorTestingSriLanka
    #NVQMotorInspectionSriLanka
    #NVQMotorSafetySriLanka
    #NVQMotorRegulationsSriLanka
    #NVQMotorTechnologyAdvancementsSriLanka
    #NVQMotorIndustryTrendsSriLanka
    #NVQMotorWorkshopPracticesSriLanka
    #NVQMotorEquipmentSriLanka
    #NVQMotorToolsSriLanka
    #NVQMotorSkillsDevelopmentSriLanka
    #NVQMotorCareerOpportunitiesSriLanka
    #NVQMotorJobProspectsSriLanka
    #NVQMotorTechnicianSriLanka
    #NVQMotorSpecialistSriLanka
    #NVQMotorExpertSriLanka
    #NVQMotorProfessionalSriLanka
    #NVQMotorTrainingProgramSriLanka
    #NVQMotorCourseSriLanka
    #NVQMotorWorkshopSriLanka
    #NVQMotorSeminarSriLanka
    #NVQMotorTutorialSriLanka
    #NVQMotorLectureSriLanka
    #NVQMotorDemonstrationSriLanka
    #NVQMotorPracticalSessionSriLanka
    #NVQMotorAssessmentSriLanka
    #NVQMotorExamSriLanka
    #NVQMotorTestSriLanka
    #NVQMotorEvaluationSriLanka
    #NVQMotorAssessmentCriteriaSriLanka
    #NVQMotorCertificationSriLanka
    #NVQMotorQualificationSriLanka
    #NVQMotorAccreditationSriLanka
    #NVQMotorStandardsSriLanka
    #NVQMotorCurriculumSriLanka
    #NVQMotorSyllabusSriLanka
    #NVQMotorLearningMaterialsSriLanka
    #NVQMotorTrainingResourcesSriLanka
    #NVQMotorStudyGuideSriLanka
    #NVQMotorPreparationSriLanka
    #NVQMotorTipsSriLanka
    #NVQMotorTechniquesSriLanka
    #NVQMotorStrategiesSriLanka
    #NVQMotorInsightsSriLanka
    #NVQMotorAdviceSriLanka
    #NVQMotorBestPracticesSriLanka
    #NVQMotorExpertTipsSriLanka
    #NVQMotorTutorialVideosSriLanka
    #NVQMotorDemonstrationVideosSriLanka
    #NVQMotorPracticalSessionVideosSriLanka
    #NVQMotorExamPreparationSriLanka
    #NVQMotorExamTipsSriLanka
    #NVQMotorExamTechniquesSriLanka
    #NVQMotorExamStrategiesSriLanka
    #NVQMotorExamInsightsSriLanka
    #NVQMotorExamAdviceSriLanka
    #NVQMotorExamBestPracticesSriLanka
    #NVQMotorExamExpertTipsSriLanka
    #NVQMotorExamTutorialVideosSriLanka
    #NVQMotorExamDemonstrationVideosSriLanka
    #NVQMotorExamPracticalSessionVideosSriLanka
    #NVQMotorTechnologyArticlesSriLanka
    #NVQMotorTechnologyBlogPostsSriLanka
    #NVQMotorTechnologyTutorialsSriLanka
    #NVQMotorTechnologyGuidesSriLanka
    #NVQMotorTechnologyResourcesSriLanka
    #NVQMotorTechnologyBooksSriLanka
    #NVQMotorTechnologyCoursesSriLanka
    #NVQMotorTechnologyWorkshopsSriLanka
    #NVQMotorTechnologySeminarsSriLanka
    #NVQMotorTechnologyConferencesSriLanka
    #NVQMotorTechnologyWebinarsSriLanka
    #NVQMotorTechnologyForumsSriLanka
    #NVQMotorTechnologyCommunitiesSriLanka
    #NVQMotorTechnologyNetworksSriLanka
    #NVQMotorTechnologyDiscussionsSriLanka
    #NVQMotorTechnologyUpdatesSriLanka
    #NVQMotorTechnologyTrendsSriLanka
    #NVQMotorTechnologyInnovationsSriLanka
    #NVQMotorTechnologyAdvancementsSriLanka
    #NVQMotorTechnologyNewsSriLanka
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 75

  • @powersrilanka3390
    @powersrilanka3390  ปีที่แล้ว

    wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න

  • @dammikadammika5285
    @dammikadammika5285 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ගොඩක් වටින වීඩියෝ එකක් ,ඔබත් තුමාට ධෛර්යය හා ශක්තිය ලැබෙන්න ඕනේ කරන කියන දේවල් දියුණු වෙන්න! තෙරුවන් සරණයි! 🙏

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    හොඳ වටිනා වැඩසටහනක් පාඩමක් tanks

  • @sanjayakumara6584
    @sanjayakumara6584 ปีที่แล้ว

    ගෙඩක් ස්තූතියි .. ලොකු දැනුමක් ලැබුනා. තෙරුවන් සරණයි !

  • @MusicToEars4g
    @MusicToEars4g ปีที่แล้ว

    Godak dewal igena gaththa godak watinawa aiya ❤

  • @electriclokka3944
    @electriclokka3944 ปีที่แล้ว

    ගොඩක් වටිනවා bro thank you ❤️

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 3 ปีที่แล้ว

    Very good lesson

  • @manjuladasanayaka6136
    @manjuladasanayaka6136 ปีที่แล้ว

    Very good sir.

  • @dineshsanjeewa4122
    @dineshsanjeewa4122 ปีที่แล้ว

    Meka num godak watina video ekak obatumata jaya wewa

  • @pasansankalpa7291
    @pasansankalpa7291 ปีที่แล้ว

    පට්ට වටිනවා ඈ🐵

  • @roydeshapriya7263
    @roydeshapriya7263 ปีที่แล้ว

    Good lesson

  • @dilumshalika4360
    @dilumshalika4360 ปีที่แล้ว

    බොහොම ස්තූතිය...

  • @GameSphere302
    @GameSphere302 2 ปีที่แล้ว +3

    වටිනවා ඇත්ත්ටම....මේ විඩියෝ එකට පින් සිද්ද වෙන්න මන් අපිට දීපු motor ගැන assignment එක කොම්ප්ලීට් කරා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 හොදට ඉගෙනගන්න🌷❤️

    • @amithdisnaka9702
      @amithdisnaka9702 2 ปีที่แล้ว

      Assignment eke mata sent karanna barida

  • @dineshdammika1909
    @dineshdammika1909 3 ปีที่แล้ว +1

    Thanks bro❤️

  • @asankairoshan3007
    @asankairoshan3007 2 ปีที่แล้ว +1

    Sar....godak watina padamak.
    Mata tiyary denumk ne.loku deyak denagaththa.me sambandawa not hari poth hari ganna vidihak thiyeda.
    Jaya wewa ........!

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      0716263901ට වට්සැප් මැසේජ් එකක් දාන්න මහත්මයා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @kavindushehan7843
    @kavindushehan7843 ปีที่แล้ว +1

    Aeththatama mara hodata therenawa kiyala dena ewa 👌 godak sthutii😊😊

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මහත්මයා

  • @sumith9446
    @sumith9446 2 ปีที่แล้ว +1

    Godak watinawa sir istutiyi

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @ramithadias8645
    @ramithadias8645 ปีที่แล้ว

    ස්තූතියි

  • @kavindumadushan1497
    @kavindumadushan1497 3 ปีที่แล้ว +1

    👌👌

  • @sampathkumara4421
    @sampathkumara4421 2 ปีที่แล้ว +1

    Maravidiyata wadagath deyak thankssir

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +2

    ස්තුති

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว +1

    Niyamai brother

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @udayakumara3361
      @udayakumara3361 2 ปีที่แล้ว +1

      Csr motor cscr motor 3phase motor dc motor ac induction motor diagram ekkama connection with practical knowledge ekak denna good luck brother

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      Ok❤️❤️

  • @jayamalrathnayaka2837
    @jayamalrathnayaka2837 2 ปีที่แล้ว

    Thanks sir....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hashaarunoda4480
    @hashaarunoda4480 ปีที่แล้ว

    sir 5Kw 3phase motor ekak run karanna pawichchi karana circuit eka DOL ekada? 5hp walata adu motor walata witharak star connection eka witharak pawichchi karanna puluwan kiyala sir qwa. ethakota metha DOL eka pawichchi karanawanam delta connection ekada pawichchi karanne?

  • @YJTECH85
    @YJTECH85 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ..අන්තිම මොටරයෙ කැප් එක රනින් එකට සම්බ්න්ධ වියයුතු නැද්ද

  • @ironside6667
    @ironside6667 3 ปีที่แล้ว +3

    Sir single phase motor එකක terminal box එක wire කරන විදිය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ? Thank you sir

    • @ironside6667
      @ironside6667 3 ปีที่แล้ว

      @@powersrilanka3390 සර් තව පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.16 micro farad 450V capacitor එකක් තියෙන single phase වතුර මෝටර් එකක් තියෙනවා.ඒක අයිති වෙන්නෙ මොන category එකටද සර්.Thank you sir.

    • @ironside6667
      @ironside6667 3 ปีที่แล้ว

      @@powersrilanka3390 Thank you sir ❤️

  • @nuwanautomic6063
    @nuwanautomic6063 6 หลายเดือนก่อน

    G👍👍👍👍👍👍👍👍

  • @ranjankumara88
    @ranjankumara88 2 ปีที่แล้ว +1

    Sir I like to lean about the steam boiler...please tell some youtube channels or web sites about this..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      මහත්මයා මට බොයිලර් ගැන යූටියුබ් එකේ දැමීමට නොහැකී මහත්මය.... බොයිලර් කියන්නේ අධික ආන්ත්‍ර්‍ර්‍ර්‍රා සහිත කාන්ඩයට අයත් වන කොටසක්...ලංකාවේ මම ඇතුලුව ඉංජිනේරුවන් 25වගේ ඉන්නේ ඒකෙන් මම ඇතුලුව 5දෙනෙක්ට විතරයි ලයිසන් පිට කෙනෙක්ට දෙන්නත් පුළුවන්.... මහත්මයට මේක ගැන ඉගෙනගන්න ඕනේ නම් කර්මාන්තශාලාවකටම යන්න වෙනවා....නැත්නම් bmichඑකේ අපේ ඉංජිනේරුවෙක් ක්ලාස් කරනවා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්..මට නීතියෙන් තහනම් කියල දෙන්නට..

    • @ranjankumara88
      @ranjankumara88 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 mata ethumawa sambanda jaraganna puluwanda...phone number eka laba ganna puluwanda...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මම දෙන්නම් එතුමාගෙන් අහල... දැනට කොරෝන නිසා ක්ලාස් නතර කරල තියෙන්නේ...ස්තූතියි මහත්මයා

  • @morwaththamudiyansedarshan7245
    @morwaththamudiyansedarshan7245 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 หลายเดือนก่อน

    👍👍👍👍🙏

  • @kalpanamiuru9122
    @kalpanamiuru9122 2 ปีที่แล้ว +2

    5 veni motor wargaya gena puluwannam tawa kiya denna

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      හරි මහත්මයා මම ඉදිරියේදී කොහොම හරි කියල දෙන්නම් ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @vinodabheetha4852
    @vinodabheetha4852 2 ปีที่แล้ว +1

    Capacitor danna hethuwa kala agaya maru karana ekada, arambayata wedi shakthiyak gannada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      Lrc පරිපතවලදී =V සහ i අතර පවර්ෆැක්ටර් එක වැඩිදියුණු කරගන්නට...
      Single phase මෝටර් වලදී = තවත් කලාවක් හදාගෙන මෝටයට අනෙත් කලාව හා ප්‍රතිවිරුද්ධ මැග්නටික් බලයක් ඇතිකිරීමට
      3phase වලදී...Dimand එක හා kW,KVA මගින් ප්‍රයෝජනවත් kW ප්‍රමාණයක් ගැනීමට,වෝල්ටීයතා බැස්ම තරමක් අඩු කරගැනීමට ,විදුලි ගාස්‍ර්හුව අඩු කරගැනීමට,සැපයුම් තැටියේ හාබෙදාහැරීම් තැටියේ සිදුවන විදුලි ක්ශයවීම අඩුකරගැනීමට...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nandanajayalath2992
    @nandanajayalath2992 3 ปีที่แล้ว +3

    Sir පාඨමාලාවක් කරන්නෙ කොහොමද

    • @travelwithalong
      @travelwithalong 2 ปีที่แล้ว

      Matath part tyme krnna cors akak hoynwa

  • @dlwickzz2425
    @dlwickzz2425 2 ปีที่แล้ว +1

    එකලා..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sameerasandaruwan9552
    @sameerasandaruwan9552 2 ปีที่แล้ว +1

    Sir motor winding ganth kiyla denwada ..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      කරන්නනම් ඕනේ මහත්මයා හැබැයි ටික කාලයක් යනවා මහත්මය...ස්තූතියි

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      කියල දෙන්නම් මහත්මයා ඉදිරියේදී...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න

  • @travelwithalong
    @travelwithalong 2 ปีที่แล้ว +1

    Part time cours akak nedda krnna me sambnda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ මහත්මයා කෝස් මොකටද ඔය ඔක්කෝම උගන්නන ටික මේ වීඩියෝවෙන් තියේ මහත්මයා ස්තූතියි ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lghemantha4601
    @lghemantha4601 2 ปีที่แล้ว +1

    සර්ට විදුලිය පිලිබදව පොත්පත් හෙම ලියන්න අදහසක් නැද්ද .....🤔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ මහත්මයා වෙලාව අඩුයි මට....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 2 ปีที่แล้ว +1

    කරන්ට් එක ඩිම් තියෙන කොට කරන්ට් පිච්චෙනව වැඩිද. ?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      එහෙම නෑ..සාමාන්‍යයෙන් පිච්චෙනවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @deepikaabeysingha228
    @deepikaabeysingha228 2 ปีที่แล้ว +1

    Sir contact no eka denna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      srilankaelectric@gmail.con වෙත මැසේජ් එකක් දමන්න මහත්මිය

  • @lghemantha4601
    @lghemantha4601 2 ปีที่แล้ว +1

    ඔබතුමා කොහේද වැඩ කරන්නෙ....🤔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      කැළණිතිස්සේ ඉදිය දැන් මැරීන් පවර්බාජ් එකේ ඉන්නේ මහත්මයා

    • @lghemantha4601
      @lghemantha4601 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 ඒකෙ මොනාද කරන්නෙ electrician කෙනෙක්ද...🤔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Electrical & Boiler Engineer

    • @lghemantha4601
      @lghemantha4601 2 ปีที่แล้ว +3

      @@powersrilanka3390 ඇත්තම මට හිතාගන්න බෑ...ඔබතුමාගේ අනතිමානී බව..වෙන engineers ලනම් ලේසියකට දෙයක් කියල දෙන්නෙ නැ ...ඒත් ඔබතුමා අනතිමානීව මිනිස්සුන්ට ඔබතුමාගෙ දැනුම බෙදල දෙනවා...ඒක නම් ඉතාම අද්විතීයයි...ඔබතුමාට ගොඩක් පින්...ඒ වගේම මට දැන ගන්න ඕනි boiler engineers ල කරන්නෙ මොකක්ද කියලා...🤔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මහත්මයා අපි ලංකාවේ මිනිස්සුනේ මහත්මයා අපේ ඔලුව ඉදිමිලා නෑ... ඔලුව ඉදිමිච්ච අය තමා ඔහොම දගලන්නේ.... මහත්මයා බොයිලර් කියන්නෙ මහත්මයා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය දන්නවාද, සපුගස්කන්ද ඩීසල් බලාගාරය දන්නවාද මේවා කරන්නේ භාවිතා කරන ඉන්දනය දල්වා වතුරක් හෝ මොකක් හරි භාවිතා කරන ද්‍රවමය ද්‍රවයක් රත් කරල ඒකෙන් ඇතිවන steam pressure එකෙන් ටර්බයින් එකක් කරකවා විදුලියක් උත්පාදනය කරගැනීමයි....මේ මම සුලුවට කිව්වේ.... බොයිලර් එක එක වර්ග තියේ ස්ටීම් ගන්න,ඔයිල් රත් කරගන්නට එක එක කාර්‍යයයන් සදහා කිලෝ ගනන් වලින් අපට වෙළද පොලෙහි බොයිලේරු වර්ග ගන්නට පුළුවන්..... ගොඩාක් ආයතන වල බොයිලේරු තියේ කුමක් හෝ අවශය තාවයක් සදහා