PFR/ phase Failure Relay සිංහලෙන් ඉගෙනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • Pfr වයරින් කිරීමට හා හදුන්වාදීම මෙම වීඩියෝව මගින් ඔබහට මා ඉදිරිපත් කරනු ලැබේ..
    පැනල් වයරින් හා ඉලෙක්ට්‍රිකල් හරිිම විදිහට කියලා දෙන එකම channel එක.

ความคิดเห็น • 167

  • @powersrilanka3390
    @powersrilanka3390  ปีที่แล้ว

    wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න

  • @user-vr3ln9bv9u
    @user-vr3ln9bv9u 3 หลายเดือนก่อน +1

    කාර්‍යබහුල ඔබ තුමාගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයන් වැයකර සිදුකරන විදුලිකාර්මික දැනුම ලබාදෙන මේ පාඩම් මාලාවෙන් අපි විශාල දැනුමක් ලබා ගන්නවා.දර්ඝායුශ ලැබේවා ඔබ තුමාට.තව තවත් ඔබ මේ වැඩකටයුතු සාර්ථක වේවා.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 หลายเดือนก่อน

      ස්තූතියි මහත්මයා ඔබවැනි කෘතගුණ දක්වන මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැත.. ඔබතුමාගේත් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා..🙏🙏💐

  • @ajithwansaruvini5693
    @ajithwansaruvini5693 2 ปีที่แล้ว +2

    බොහෝමත්ම ස්තූතියි මහත්මයා.මම හොය හොය හිටපු පාඩමක්.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว +5

    ඉතා හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පාඩමක් වටිනවා tanks

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 ปีที่แล้ว +1

    ඉතා මත් හොඳ වැඩ සටහන බුදුසරණ යි දිගටම කියලා denna ❤❤❤මම iganaganna de bohomayi

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @upulwasantha5676
    @upulwasantha5676 9 หลายเดือนก่อน

    ගොඩාක් දෙයක් ඉගෙනගත්ත හොදම හොද වැඩක්.

  • @thishandilruk6318
    @thishandilruk6318 2 ปีที่แล้ว +1

    ඔබගෙ දැනුම අප සමග බෙදාගත් ඔබට බොහොම ස්තූතියි 🙏 ,

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් නියමයි .👍👍👍

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 10 หลายเดือนก่อน

    ස්ටාර් ඩෙල්ටා සර්කීට් ගැන පැහැදිලි කිරීමක් වගේම අපිට 3 පේස් මොටරයක් ලැබුනොත් ඒකට ගලපෙන්නෙ මොන සර්කීට් එකද කියලා තීර්නය කරන්නෙ කොහොමද, ප්‍රදාන සැපයුමෙ ඉදන් මොටරය ලගට එනකන් යොදන්න තියෙන උපාංග මොනවද. මොටරය ස්ටාර්ට්, ඕෆ් කරන්නෙ කොහොමද. රිවස්, ෆොවර්ඩ් කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.. ජය වේවා...❤❤❤

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Itha wadagath wada satahanak sthuthi

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @biyondiwananda9354
    @biyondiwananda9354 ปีที่แล้ว +3

    Phase 3 එකෙන් ඉන්ඩිකේටර් එකට ගත්තාම එ phase එකේ වෝල්ට් එක නැති උනොත් ඉන්ඩිකේටර් එක වැඩ කරන්නෙ නැහැ නෙ

  • @thushannimantha655
    @thushannimantha655 2 ปีที่แล้ว +1

    පට්ටම පට්ටම වැදගත්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි.

  • @chandradesilva6924
    @chandradesilva6924 ปีที่แล้ว +1

    When i apply shunt coil with PFR it will change the contact pont??

  • @avishkasandeep8070
    @avishkasandeep8070 2 ปีที่แล้ว +1

    Niyamai mahaththayo good luck

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd ปีที่แล้ว

    Very nice

  • @damindajayanatha3147
    @damindajayanatha3147 ปีที่แล้ว

    සර් ගොඩක් පිං තව එකක් කරන්න සර්

  • @tdshanukashinushi1562
    @tdshanukashinushi1562 2 ปีที่แล้ว +1

    aiyage videos godak vadagath

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sajithnuwan3689
    @sajithnuwan3689 3 ปีที่แล้ว

    නියමයි❤❤❤️‍🔥❤️‍🔥 ෆට්ට වැඩක්❤❤

  • @gayankalpage8199
    @gayankalpage8199 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ❤❤❤

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @malakamihiralakmal8931
    @malakamihiralakmal8931 9 หลายเดือนก่อน

    Hoda padamak thank you

  • @AnuruddhaKodithuwakku-ls8sc
    @AnuruddhaKodithuwakku-ls8sc ปีที่แล้ว +1

    Wifi smart switch එකක් මෝටර් එක්ක සම්බන්ධ කරන ආකාරය කියා දෙන්න . ස්තුති .....

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Contactor එකක් දාල මහත්මයා ඒක operate කරන්න wifi switch එක හරහා...ස්තූතියි මහත්මයා

  • @deepikaabeysingha228
    @deepikaabeysingha228 ปีที่แล้ว +1

    Good job sir thanks

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 ปีที่แล้ว +1

    Thanks

  • @dicksanjayaweera9673
    @dicksanjayaweera9673 3 หลายเดือนก่อน

    හරි

  • @buddikasanjeewa783
    @buddikasanjeewa783 2 ปีที่แล้ว +1

    සුබපැතුම්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hirunbandara8018
    @hirunbandara8018 3 ปีที่แล้ว

    Hoda padamak.digatama tawa dewal danna.

  • @indikaanura2454
    @indikaanura2454 ปีที่แล้ว

    Good understanding

  • @dhanushkalike7546
    @dhanushkalike7546 2 ปีที่แล้ว +1

    ස්තුති, කන්ටැක්ටරේ ගැනත් ඕක වගේ පැහැදිලිව කියල ඩෙන්නකො.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @danushkaprabath1020
    @danushkaprabath1020 11 หลายเดือนก่อน

    Aiye bentex අර indian dol starter ,star delta ඒ starter ගැන කියලා දෙනවද

  • @samanwijitha9768
    @samanwijitha9768 8 หลายเดือนก่อน

    Thanks sir

  • @sathsaraelectricales3862
    @sathsaraelectricales3862 ปีที่แล้ว

    👍👍👍 සුපිරි

  • @manjuathapaththu2042
    @manjuathapaththu2042 ปีที่แล้ว

    සුපිරි

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 2 ปีที่แล้ว +1

    contactor dala ATS ekak hada ganna vidiha video ekak danna

  • @chandrahetti8714
    @chandrahetti8714 2 ปีที่แล้ว +2

    Sir,please do a ats panel diagram.thank you.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම්....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 ปีที่แล้ว +2

    Sir single pahase p.f.r එකක් wiring කරන වීදිය කියල දෙන්න

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මහත්මයාගෙ අවශයතාවය කුමක්ද? සාමාන්‍යයෙන් අපි මේක දාන්නේ ත්‍රීෆේස් මෝටර් වලට වෙන හානිය වළක්වන්න..... අවශයතාවය පැහැදිලි කලහොත් විසදුමක් ලබාදිය හැකී මහත්මයා

  • @nilukadasanayaka6731
    @nilukadasanayaka6731 2 ปีที่แล้ว +1

    supire sir.bs

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @johnkoivi9458
    @johnkoivi9458 ปีที่แล้ว +1

    How do you select the two knobs to operate

  • @kavindaanuranga9155
    @kavindaanuranga9155 3 ปีที่แล้ว +1

    Super sir

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว

    1st like 1st view magen

  • @pathumsanjeewa939
    @pathumsanjeewa939 หลายเดือนก่อน

    PFR ekata supply dena line eke fault ekak awoth ethanin ehata kohomada meka weda karanne?

  • @RanjeethAmarasurya
    @RanjeethAmarasurya 27 วันที่ผ่านมา

  • @aravindachanaka9076
    @aravindachanaka9076 3 ปีที่แล้ว

    Good 👍👍👍

  • @ashenfill-t4799
    @ashenfill-t4799 ปีที่แล้ว +1

    Pfr indicator eka yanna ona n/o eken neda?

  • @lalithsilva3053
    @lalithsilva3053 3 ปีที่แล้ว +1

    Thanks ❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @susaanranasingha2245
    @susaanranasingha2245 2 ปีที่แล้ว +2

    PFR එකේ normally close contact එකෙක් නේ fault bulb එකට සැපයුම දීලා තියෙන්නේ.එතකොට සාමාන්‍ය අවස්ථාවෙත් fault බල්බ් එක පත්තු වෙලානේ තියෙන්නෙ?🤔

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      මහත්මයා පැහැදිලිව නිවැරදිව මුල ඉදන්ම බැලුවොත් හොදට තේරුම් ගන්න පුළුවන් මහත්මයා...... මම pfr එකට සප්ලයි ගන්නේ චේන්ජ් ඕවර්හි මුලින්...සප්ලයි තියෙන හැම වෙලාවකම pfr එක වැඩ....ඕවර් හෝ අන්ඩර් කරන්ට් ගියොත් විසන්දි කරවනවා ඔන්න ඕකයි වෙනස

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      මහත්මයා පැහැදිලිව නිවැරදිව මුල ඉදන්ම බැලුවොත් හොදට තේරුම් ගන්න පුළුවන් මහත්මයා...... මම pfr එකට සප්ලයි ගන්නේ චේන්ජ් ඕවර්හි මුලින්...සප්ලයි තියෙන හැම වෙලාවකම pfr එක වැඩ....ඕවර් හෝ අන්ඩර් කරන්ට් ගියොත් විසන්දි කරවනවා ඔන්න ඕකයි වෙනස..මහත්මයා ඩයග්‍රම් එක පොතක අදින්න මම කියනවිදිහට කල්පනා කරන්න කියන ආකාරය...එතකොට ගොඩක් හොදට තේරෙයි......ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @ap22sachinthalakpriyajayak55
      @ap22sachinthalakpriyajayak55 ปีที่แล้ว

      Ethana witharak hadunananam hodai
      Normally open/ close
      Me deka weda karanne under voltage/over voltage deken ekak nisa NO thiyena eka NC wenawa
      NC thiyena eka NO wenawa.

  • @indikamadusanka6625
    @indikamadusanka6625 2 ปีที่แล้ว +1

    Aiye 415v koil ekak thiyana MCCB ekakata kohomada pfr eken saplay denne.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      එක ෆේස් එකක් ඩිරෙක්ට් දෙන්න අනික pfr එක හරහා දෙන්න..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nalingodakumbura.5871
    @nalingodakumbura.5871 2 ปีที่แล้ว +1

    First of all, thank you for your contribution
    1) Hold-on coil ekak awashyamada ? Shunt coil eka witharak thibboth madida ? MCCB eke lever eka kohomath mechanically hold wela neda thiyenne on position eke ?
    2) Fault indicator eka paththu wenna one fault welawedi nisa eka pin eka Neutral , anith pin eka PFR eke pin number 3 walata neda ?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      1.සාමාන්‍යයෙන් මහත්මයා අපි pfrඑකක් එක්ක දාන්නේ හෝල්ඩ් on කොයිල් එකක් ශන්ට් එකකිනුත් පුලුවන් ඒත් අපි ශන්ට් එකක් දාන්නේ elr සර්කිට් එකකට... මැකෑනිකල් හෝල්ඩ් උනාට වැඩක් නෑ මහත්මයා සප්ලයි ගියහම ඕෆ් නොවෙනවානම්..අපිට ඕනේ සප්ලයි ගියොත් හෝ ෆේස් අන්බැලන්ස් උනොත් ඕෆ් කරවන්න....
      2.නියුට්‍රල් හා ncඑකට 4වෙනි පින් එකට දෙන්නේ....no ,හරහා තමයි හෝල්ඩ් on ,coil දාන්නේ

  • @binuraashanjayangarukunaya5768
    @binuraashanjayangarukunaya5768 5 หลายเดือนก่อน

    Uvt coil kiynneth hold on ekatama neda

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sb-dm4of
    @sb-dm4of 2 ปีที่แล้ว +1

    Voltage monitoring relay eke gana explain karanne

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඉදිරියේදී කියලදෙන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ❤️❤️❤️❤️🌷🌷❤️❤️

  • @boostslgamer9522
    @boostslgamer9522 2 ปีที่แล้ว +1

    Uvt coil kiyanneth hold on coil ekatamada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @smpdmt
    @smpdmt 2 ปีที่แล้ว +1

    Can we add two shunt coils to mccb to add elr and pfr

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Yes, in the market you can buy as needed.thank you

  • @slchin8936
    @slchin8936 2 ปีที่แล้ว +1

    Power cut ekakadi hold on coil ekata power ekak enne na neda ethakota off wenawada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මහත්මයා මම හිතන්නේ ප්‍රායෝගිකව නිරීක්ශණය කලානම් ඔබතුමාට ලොකු දැනුමක් ගන්න පුළුවන්....මේවා පොඩි දේවල්නේ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @dinukaniroshana7382
    @dinukaniroshana7382 2 ปีที่แล้ว +1

    සර් මට මෙක නිකන් හිතුන දෙයක් PFR එකෙන්න් අඋට් වෙන ලයි එකට. රිලේ එකක් පවිච්චි කරලා EFR එකකුත් දාන්න පුලුවන් නේද එකෙ වැරැද්දක් තියේද. 🤔 උත්තරයක් බලා පොරොට්තු වෙනව මහත්මයා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ මහත්මයා ගැටලුවක් නෑ... දෙකෙන් වෙන්නේ විදි දෙකක් ඒකයි කල්පනා කරන්න ඕනේස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @anonlakh3388
    @anonlakh3388 2 ปีที่แล้ว +2

    මේ Circuit diagram එකේ L3 එක කැඩුනොත් රිලේ එකට supply නැති වෙනවා , ඊට අමතරව Fault light එකත් වැඩ නැති වෙනවානේද, Common එකට L3 එකෙන් supply ගිහින් තියෙන නිසා.. ඒක මගඇරගන්න විදියක් තියෙනවා ද ? තව දෙයක් MCCB එකෙන් පස්සේ මෝටරය ළඟදි phase එකක් කැඩුනොත් PFR එකෙන් මුකුත් කරන්න බෑ නේද ? Thanks..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ඔව් එහෙම උනොත් මහත්මයා mccb එක on කරන්න බෑ... mccb එකෙන් පස්සේ පේස් එකක් කැඩුනොත් මහත්මයා ඕවර් ලෝඩ් එක ඉන්නවා... එයාගෙන් ගන්න ධාරාව අනුව එයා trip කරගන්නවා... ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා

    • @stranger5682
      @stranger5682 2 ปีที่แล้ว

      L1 nethi unoth mokada wenne

  • @Webro1986
    @Webro1986 11 หลายเดือนก่อน

    Pfr eaka mccb conact keranne kohamada

  • @nishantharathnasekara3375
    @nishantharathnasekara3375 2 ปีที่แล้ว +1

    කන්ටැක්ටර් දාල දුවන බොයිලර් 2ක් තියෙනවා එවා ඔෆ් වෙන විදියට හදන්න බැරිද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      පුළුවන් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA ปีที่แล้ว

    meka ganna thiyennee. Ape ekak pichchuna ganna thanak kiyanna

  • @1979shanika
    @1979shanika ปีที่แล้ว +1

    Pfr එකට සප්ලයි දෙන ෆේස් එකේම කරන්ට් එක අවේ නැත්නම් pfr එක වැඩ කරන්නෙ නැතිව යනවනේ . එතකොට pfr එකෙන් ප්‍රයොජනයක් නෑනේ . එතකොට මොකක්ද කරන්නෙ,

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +1

      ඇත්තටම ප්‍රයෝජනයක් නැත්ද? Phase failure relay නමින් හෝ තේරුම උත්සාහ ගන්න බලන්න මහත්මයා.. අපි දාන සර්කිට් එකට ෆේස් එකක් නාවොත් ඕෆ් වෙන්නහෝ Vmax,Vmin වලදී අපට අවශය පරිපථය ඕෆ් කරගැනීමට අප මෙය දමන්නේ

    • @ap22sachinthalakpriyajayak55
      @ap22sachinthalakpriyajayak55 ปีที่แล้ว

      Shunt coil ekak nathuwa UVT coil ekak dala thiyenne ekai.

  • @12345678982871
    @12345678982871 2 ปีที่แล้ว +1

    0=400v nam +10=?/-10=?...kyla kiyann puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      පුළුවන් ඇයි බැරිද?

  • @yasithperera7687
    @yasithperera7687 ปีที่แล้ว

    ai max min deke positive negative kiyala dekama thiyenne

  • @hashanaruna39
    @hashanaruna39 2 ปีที่แล้ว +1

    මේ සර්කිට් එකේ හැම තිස්සෙම p.f.r එක on විදිහටමයි තියෙන්නේ එතකොට මේක රත් වෙන්න බලනව නේද ඒක p.f.r එකට අවුලක් නැද්ද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Pfr එක ඕෆ් උනොත් මහත්මයා කොහොමද ෆේස් බැලන්ස් නැති වෙලාවට හොයාගන්නේ ක්‍රියාකරන්නේ කරගන්නේ...බෑනේද?..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sachithmaduwantha9431
    @sachithmaduwantha9431 ปีที่แล้ว +1

    Prashnayak thiyanawa??? Eka mata dana gannnna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      කියන්න බලන්න මහත්මයා

  • @susaanranasingha2533
    @susaanranasingha2533 ปีที่แล้ว

    මේකේ 01 කියන Pin එකට (Common pin) supply දෙන්නේ L1, L2, L3 වලින් ⁣මොකෙන්ද?

  • @nishantharathnasekara3375
    @nishantharathnasekara3375 2 ปีที่แล้ว +1

    L2..හරි L1 නැති උනාම කොහොමද ඔෆ් වෙන්නේ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      කෙටියෙන්ම කිව්වොත් මහත්මයා ඉලෙක්ට්‍රොනික් සකිට් එකෙන් චෙක් කරන නිසා.... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @johnkoivi9458
    @johnkoivi9458 ปีที่แล้ว

    How do you select the two knob

  • @umr1887
    @umr1887 2 ปีที่แล้ว +1

    එකම MCCB ekata ELR ekai PFR ekai දෙකම connect karanna puluwanda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      එහෙම mccb වෙළදපොලෙහි ලබාගන්නට පුළුවන්..... elr 1 නෙමේ 2උනත් දාන්න පුළුවන් ඒවා තියෙයි....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sajininimeshika7358
    @sajininimeshika7358 2 ปีที่แล้ว +1

    මට මේක දැන ගන්න ඕනෑ මෝටර් 3ක් වැඩ කරනවා contacter 3කින්.මේක සවි කරන්නේ එක මෝටරයකටද? නැත්නම් මේක ප්‍රධාන mccb එකටද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ප්‍රධාන mccb සහිත පැනලයට

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @virajkumarage2158
    @virajkumarage2158 2 ปีที่แล้ว +1

    Cmn pin ekata hema phase ekakinma supply enna ona neda..cmn pin ekata ena phase eka nethi unoth light eka blink wennath supply nethi wenava neda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      මහත්මයා ඔබට මාගේ වීඩියෝ හරියට බැලුවොත් මේක ගැන ලොකු අදහසක් ගන්න්න පුලුවන් වෙයි කියල මා සිතනවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @nishandarshana6632
    @nishandarshana6632 2 ปีที่แล้ว +1

    මේ circuit එක pfr fault indicater bulb එක 3 කියන තැනට එන්න ඕනෙ නේද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      4ට මහත්මයා එන්නේ.....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Pfr වල ඇදල තියෙන්නේ off position එකේ ඩයග්‍රම් එකක් හැබැයි ඒක ඔන්වෙනකොට සර්කිට් එක කනපිටට හැරෙනවා මහත්මයා .....ස්තූතියි

  • @geethkaluthantri7364
    @geethkaluthantri7364 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      දිගටම රැදීසිටින්න මහත්මයා

  • @ishuisha3162
    @ishuisha3162 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මිය දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @Electrical5404
    @Electrical5404 ปีที่แล้ว

    MCCB එක වෙනුවට 4P Contactor එකක් දාන්න බැරිද.?

  • @lahiruabeywickrama7338
    @lahiruabeywickrama7338 3 ปีที่แล้ว

    Pfr ekatath puluwan neda shunt coil ekath danna

  • @sajininimeshika7358
    @sajininimeshika7358 2 ปีที่แล้ว +1

    4 pole ට්‍රිප් එකට දෙන්න පුළුවන්ද? මෝටර් 3 අරක්ෂා කරගන්න

    • @sajininimeshika7358
      @sajininimeshika7358 2 ปีที่แล้ว +1

      ඇම්පියර් 40ක් ඇති මෝලකට අවශ්‍ය

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Trip එකකින් මිනිසාගේ ආරක්ශා පමණයි මහත්මයා සලසන්නේ...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Pfr එකක් දාන්න මම සකිට් එක දාල ඇති...පළපුරුදු කාර්මිකයන්ගෙන් උපදෙස් ගන්න

  • @sarathamarasinghe7616
    @sarathamarasinghe7616 3 ปีที่แล้ว

    කර්මාන්තශාලාවක පුදාන DB Bokx ට විදුලි ලබා ගැනීමෙදි අවශ්‍ය ඇම්පියර් ගනන සොයාගන්නේ කේසෙද?

    • @sarathamarasinghe7616
      @sarathamarasinghe7616 3 ปีที่แล้ว

      උදා . ඇම්පියර් 10 මොටර් 10 තිබේන කර්මාන්තශාලාවක එක්වරක මොටර් 5ක් පමණක් නම් On කරන්නේ අප ලබාගතයුත්තේ ඇම්පියර් 60ක පමන සැපයුමක් පුමානවත්ද?

  • @jagodaamarasinghe2303
    @jagodaamarasinghe2303 2 ปีที่แล้ว +1

    PFR ekak kiyak vithara wenawada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඒකනම් කියන්න දන්නෑ මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sanka6757
    @sanka6757 2 ปีที่แล้ว +1

    PFR හා LVR වල තියන වෙනස මොකද්ද..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Lvrයනුවෙන් ඔබ හදුන්වන්නේ කුමක්දපහදන්න මහත්මයා

  • @anusharoshan1196
    @anusharoshan1196 2 ปีที่แล้ว +1

    එතකොට විදුලිය විසන්දී වීමකදී mccb එක විසන්දී වෙනවා වනේද.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඕෆ් වන්නේ නෑ මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +1

    දැන් එතකොට ඔය mccb එක pfr එකක් නැතිව බාවිතා කරන්න බෑ නේද.. එතන අවුලක් තියනව..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      එහෙම දෙයක් නෑ මහත්මයා pfr ,elr,efr පහසුකම් තියෙන mccb වගේම ඔය එකකවත් කොයිල් එකක් දාන්න බැරි ඒකියන්නේ එම පහසුකම නැති mccbත් වෙළදපොලෙහි තියෙනවා ගන්න....

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      Pfr එක දාන්නේ පේස් එකක් නැති උනොත් 3පේස් මෝටර් පිච්චීම වළකන්න.....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว

    Uvt ekata neda hold coil qwe

  • @87dhanu
    @87dhanu 2 ปีที่แล้ว +1

    Pfr elr ekka practicle ekakuth karamuda???

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      පැරැක්ටිකල් එකක් කරන්න අවශයද මහත්මයා ඔබතුමාට තේරුම් ගත නොහැකීද මේ කේබල් කර ඇත ආකාරය

    • @87dhanu
      @87dhanu 2 ปีที่แล้ว +1

      Ithamath pehedili saha obathumata godak sthuti me karana programme walata. Eth mama kiwwe mccb ekakata elr pfr shunt coil uvt haraha sambanda karana akaraya mccb ekakama karamuda kiyala. Ethakota godak awabodaya wedi wenawa. A ekkama ewata yodaganna fuses warga wage dewal.

    • @87dhanu
      @87dhanu 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 i lagata complete panel ekak karamu hada, mccb, pfr elr spd dala protection dala. Aye ats ekakuth karamuko..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      හරි මහත්මයා පුළුවන් ඉක්මනට මම ලබාදෙන්නම්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ඔබතුමා කියන කතාව ඇත්ත...

  • @shanthaanuruddha809
    @shanthaanuruddha809 2 ปีที่แล้ว +1

    විදුලිය විසන්ධි වෙලා නැවත එන හැම අවස්ථාවකදීම MCCB එක ඔන් කරන්න වෙනවා නෙ ඕක දැම්මම

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මේක නොදා ඉදියොත් මොනවද වෙන්නේ කියනදේ ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්ද මහත්මයා.සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම සාදන්නේ මහත්මයා උවමනාවක් ඇතුව...මේකෙන් කරන්නෙත් පරිපතය ආරක්ශා කරගනිමින් මෝටර් වගේ දේවල් වලට ආරක්ශාව ගෙනදීමයි..

    • @user-ssw99
      @user-ssw99 7 หลายเดือนก่อน

      E UVT coil ekak dammoth

  • @janithprabhanuka
    @janithprabhanuka 2 ปีที่แล้ว +1

    PFR eken wenne phase ekak wada nathuwa gyama okkoma off wena ekada

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      ඔව් මහත්මයා 3phase මෝටර් වල ආරක්ශාවට යොදාගන්නේ එකක් ගියොත්සම්පුර්ණයෙන්ම mccb එකෙන් ඕෆ් කරවනවා....

    • @janithprabhanuka
      @janithprabhanuka 2 ปีที่แล้ว

      @@powersrilanka3390 thank you boss

  • @indikapriyantha4943
    @indikapriyantha4943 2 ปีที่แล้ว +1

    380v තියාගෙන 400v කිවුවට පිලිගන්නෙ නැනෙ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      මොකක්ද මහත්මයා මට අපැහැදිලී

  • @tharinduhewage4916
    @tharinduhewage4916 3 ปีที่แล้ว +1

    11 pin එකක් වයරින් කරන්නේ කොහොමද

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ඉස්සරහට අරගෙන එන්නම් මහත්මයා

  • @sithuumadi
    @sithuumadi 8 หลายเดือนก่อน

    Sir phone namber aka danawada

  • @anusharoshan1196
    @anusharoshan1196 2 ปีที่แล้ว +1

    Thanks

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @12345678982871
    @12345678982871 2 ปีที่แล้ว +1

    Hold on coil kiyanne.UVT coil ekatama neda

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් දෙකම එකයි.මහත්මයා