Sinhala Single phase motor and types,How to motor work,NVQ-4 motor starting methord.Flemin's low.mot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • About Single phase motor starting methord,Sinhala single phase motors,Single phase motor types,How dos motor work,NVQ-4 Single phase motor.Flemin's low.

ความคิดเห็น • 13

  • @manjulatharangasampath2581
    @manjulatharangasampath2581 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.දිගටම කරගෙන යන්න.ජය.

  • @athallokaya4925
    @athallokaya4925 ปีที่แล้ว +1

    නියමෙට කියල දෙනව ස්තූතියි සර්

  • @tharushadilshan3273
    @tharushadilshan3273 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දුන්නා සර්.🙏❤️

  • @nptechnology5805
    @nptechnology5805  ปีที่แล้ว +1

    Main winding එකේ ප්‍රතිරෝදය අඩුයි,ප්‍රේරකතාව වැඩ්යි.ඒ වගේම starting winding එකේ ප්‍රතිරෝදය වැඩියි,ප්‍රේරකතාව අනිකට සාපේක්ෂව අඩුයි.මේ නිසා winding දේකේ ගලන ධාරා අගයන් වෙනස්.මෙහි phase angle එකත් 25°-30° අතර වෙනසක් ඇතිවෙනව.මෙන්න මේ ඇතිවෙන වෙනස නිසා දුරවල භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනව.මෙන්න මේ හේතුව නිසා මෝටරය මෝටරය අඩු වේගයකින් කැරකීම ආරම්භ කරනව.මේ කැරකෙන ආරම්බක වේගය ටිකෙන් ටික වැඩි වෙලා motor එකේ නියමිත වේගයට ලගාවෙනව.මේ වේගය නියත වේගයට(සම්මුර්තන වේගයට)ආවාම sentrifugal switch එක මගින් starting winding එකට current එක යන එක නතර කරනව.එතනින් එහාට running winding එකෙන් විතරක් motor එක run වෙනව.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +1

    Split motor eke winding deke phase angle deka headaganne kohomada sir.cap ekakuth nehe winding dekama parallel tiyenne

    • @nptechnology5805
      @nptechnology5805  ปีที่แล้ว

      Main winding එකේ ප්‍රතිරෝදය අඩුයි,ප්‍රේරකතාව වැඩ්යි.ඒ වගේම starting winding එකේ ප්‍රතිරෝදය වැඩියි,ප්‍රේරකතාව අනිකට සාපේක්ෂව අඩුයි.මේ නිසා winding දේකේ ගලන ධාරා අගයන් වෙනස්.මෙහි phase angle එකත් 25°-30° අතර වෙනසක් ඇතිවෙනව.මෙන්න මේ ඇතිවෙන වෙනස නිසා දුරවල භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනව.මෙන්න මේ හේතුව නිසා මෝටරය මෝටරය අඩු වේගයකින් කැරකීම ආරම්භ කරනව.මේ කැරකෙන ආරම්බක වේගය ටිකෙන් ටික වැඩි වෙලා motor එකේ නියමිත වේගයට ලගාවෙනව.මේ වේගය නියත වේගයට(සම්මුර්තන වේගයට)ආවාම sentrifugal switch එක මගින් starting winding එකට current එක යන එක නතර කරනව.එතනින් එහාට running winding එකෙන් විතරක් motor එක run වෙනව.

  • @thusharaherath7425
    @thusharaherath7425 ปีที่แล้ว

    Sir cIz karanawada.komada sanbanda wenne

  • @dineshherath-rw6vl
    @dineshherath-rw6vl ปีที่แล้ว +1

    Sir clz karanne nedda

  • @allfactschanel1535
    @allfactschanel1535 2 ปีที่แล้ว +1

    වම් පැත්තෙන් ම ආරම්භක පොට එන්නම ඕනද සර්

    • @nptechnology5805
      @nptechnology5805  2 ปีที่แล้ว

      නෑ.එහෙම ඕන නෑ.අනිත් පැත්තෙනුඋත් පුලුවන්.ඒකට බැට්‍රියේ අග්‍ර මාරු කරන්න ඔන.එහෙම උනාම නියමය දාල බලන්න..පුඩුව(coil)කලින් පැත්තට විරුද්ධ පැත්තට තමයි භ්‍රමණය වෙන්නෙ.ධාරාව අනිත් අතට ගමන් කරන නිසා..පැහැදිලි ද..?

    • @allfactschanel1535
      @allfactschanel1535 2 ปีที่แล้ว

      @@nptechnology5805 ow sir .