Earth Electrode Resistan Test / බිම්ගැගැන්නුම් ප්‍රතිරෝධ පරීක්ෂාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • නිවැරදිව Earth Electrode Resistan Test එකක් කරනා ආකාරය හා තම නිවසේ තියෙන උපාංග යොදාගනිමින් නිවැරදිව පරීක්ෂාවන් කරගන්නා ආකාරය ගැන මෙම වීඩියෝවෙන් කතා කරනු ලැබේ...මෙය අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුකොටසක් වේ.
    නිවැරදිව හැමෝටම තේරෙන්න නිවැරදිදේ කියල දෙන ලංකාවේ එකම Channel එක...

ความคิดเห็น • 103

  • @powersrilanka3390
    @powersrilanka3390  10 หลายเดือนก่อน +1

    Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 ปีที่แล้ว +4

    ඔබතුමා පාඩම පාඩමක් ලෙසින්ද, වගකිව යුතු වගකීමක් ගන්නේ කොහොමද කියලා ඉතාමත් පැහැදිලිව හා සුපරික්ෂාකාරීව පියවරින්, පියවර මනාව කියා දී තිබෙනවා. ඇත්තෙන්ම ඔබතුමාට මම අවංකවම සුභ පතනවා. මම අර්ත් එක සම්බන්ධයෙන් නොදන්නා හුඟක් කරැණු අද මෙම පාඩමින් ඉගෙන ගත් නිසා.👍👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මහත්මයා අපි නිවැරදි දේ දෙන්නට ඕනේ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @udarachathuranga1751
    @udarachathuranga1751 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි , ගොඩාක් පින්

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @nishantham.d2201
    @nishantham.d2201 25 วันที่ผ่านมา +1

    තේරෙන සිංහලෙන් පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි,🎉 මට ගැටළුවක් තියෙනවා ඔබතුමාගෙන් දැන ගැනීමට.මට කිව්වට මගේ ගෙදර වයරින් එකේ ප්‍රශ්නයක්,මගේ ගෙදර හැම ප්ලස් බේස් එකකම අර්ත් එකට ටෙස්ටරය තියපුවහම ඒක පත්තු වෙනවා,,මෙට්ල් බොඩි ඇති ඉලෙක්ට්‍රිකල් උපකරණ හැම එකක්ම ඇල්ලුවහම දැනෙන තරමට කරන්ට් වදිනවා.දැන් ගෙදර කිසිම කෙනෙක් ප්ලග් කරල තියෙද්දී කිසිම බඩුවක් අල්ලන්නෙ නෑ, වයරින් කරපු දවසේ ඉඳලම තියෙන ප්‍රශ්නයක්. විසඳුමක් දෙන්න පුළුවන්ද ඔබ තුමාට.
    .....

    • @powersrilanka3390
      @powersrilanka3390  25 วันที่ผ่านมา

      ප්‍රමිතියක් ඇතුව වැඩ කරන ස්ථානයකින් එර්ත් එකක් සවිකරගන්න. 074-0744854 මෙම අංකයට ඇමතුමක් ලබාගන්න මහත්මයා උපදෙස් දෙන්නම් ස්තූතියි

  • @jayanathnissanka5856
    @jayanathnissanka5856 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි 🙏👍👍

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @gmkarunasena1874
      @gmkarunasena1874 ปีที่แล้ว

      @@powersrilanka3390to AAAAAAA

  • @SumithVikrama
    @SumithVikrama 29 วันที่ผ่านมา

    ස්තූති ඔබට

  • @basilkumara2821
    @basilkumara2821 2 ปีที่แล้ว +4

    අඩියක් ලකුණු කරන්නේ 1’ අගල් ලකුණු කරන්නේ “ යනුවෙන් නිවැරිදි කර ගමු මල්ලී.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා.ඒක මගේ වරදක් සමාවෙන්න🌷🌷😍😍❤️

  • @chamilayasas4871
    @chamilayasas4871 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබට 🙏❤

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 ปีที่แล้ว +10

    පැහැදිලි කිරීමට ස්තුතියි. ඒත් ගැටළුවක් තියෙනවා. සමහර ඉඩම් වල කොතෙක් උත්සාහ කලත් ප්‍රතිරෝධය ඕම්ස් 20 ඉක්මවා ‍යන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා වලදී බටය අඩි 10 ක් යොදා බටය වටේට ලුණු සග අඟුරු දමා පරීක්ෂා කල විට බොහෝවිට සාර්ථක පාඨාංක ගැනීමට හැකි උනා.. ඒ ආකාරයට කටයුතු කිරීමේ වරදක් තියෙනවාද......

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +4

      නැත....එහෙම ගැටලුවක් නෑ ගොඩාක් ලංකාවේ අය ඔය ආකාරයෙන් කරනවා..හැකිනම් තවත් ස්තාන 3 ,4කම පරීක්ෂාව කර බලන්න.....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @gmkarunasena1874
      @gmkarunasena1874 ปีที่แล้ว

      s

    • @moonmars6808
      @moonmars6808 ปีที่แล้ว +2

      Lunu aguru kalayak yaddi polowata uraa gannawa. Kaalen kaaleta lunui agurui ekathu krnna wenwa .

  • @piyalwasantha3418
    @piyalwasantha3418 2 ปีที่แล้ว +1

    මමත් ඔය ටෙස්ටින් ලෑම්ප් එක භාවිතා කරලා අර්ත් එක ටෙස්ට් කරලා තියෙනවා අකුණු වැදුන නිවාස වලට .පමනක් නිවාස වල නිව්ට්‍රල් එක සමානවම බල්බය දැල්වෙන්නේ නැහැ . ඒත් මම අර්ත් එක නම් වෙනස් කරලා නැහැ . හැබැයි මම චෙක් කලේ DB එක ඇතුලෙන්

  • @thisarawickramasinghe7636
    @thisarawickramasinghe7636 2 ปีที่แล้ว +1

    thanks ...parapurak thaniya uththe apa pasu pasa wahalun se emata nowa apa pasu kara yamataya....great work well done

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @j.pariyapala78
    @j.pariyapala78 ปีที่แล้ว +1

    Great speech 👍👌❤

  • @lakchanranadeera.
    @lakchanranadeera. ปีที่แล้ว +2

    Thank u brother 🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @aaindians
    @aaindians ปีที่แล้ว +3

    ඕක ටෙක් එකේදි කලා දැනට අවුරුදු 16 කට කලින්

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @powersrilanka3390
    @powersrilanka3390  ปีที่แล้ว

    wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න

  • @lahirukasunweerasinghe9138
    @lahirukasunweerasinghe9138 2 ปีที่แล้ว +3

    Neutral eke hema welema 0v wenne neha line eka unbalance unoth.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      නිව්ට්‍රල් එක හැම වෙලාවෙම තියෙන්න ඕනේ 0V පමණයි..අන්බැලන්ස් උනොත්, ට්‍රාන්ස්ෆෝමරය ලග නිව්ට්‍රල් භූගත කර ඇති අග්‍රයන් ලූස් කනෙක්ශන් හා ට්‍රාන්ස්ෆෝමරය තියෙන දුර අනුව නිවුට්‍රල් එකේ වෝල්ටේජ් එකක් පෙන්නන්න පුළුවන්

  • @mohamedhabeebullah9348
    @mohamedhabeebullah9348 ปีที่แล้ว

    Finding earth value using a 100W filament bulb is not.well explained.

  • @amilakumara821
    @amilakumara821 2 ปีที่แล้ว +1

    THANKS..Godak Watinawa..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @avinkak.a.g9150
    @avinkak.a.g9150 ปีที่แล้ว +1

    man gawa digital meter ekak tiyenawa. UNI-T. UT276A

  • @abebandarawijesinghe2907
    @abebandarawijesinghe2907 ปีที่แล้ว

    Thanks Digatama sahayogaya denna

  • @gayannimesh1534
    @gayannimesh1534 9 หลายเดือนก่อน

    Earth bataya gelavimedi live eka off kirima itha awashyai netha hoth viduli sera wedimak sidu wennh puluwan..

  • @prasadkt7819
    @prasadkt7819 ปีที่แล้ว

    33kv -400v step down transformer ekaka earh voltage eka 7v thibima aulak nadda sir

  • @sahanchinthana9883
    @sahanchinthana9883 ปีที่แล้ว +2

    50m හා 100m කියන එක ද හරි......
    5m හා 10m ද

  • @jinandrayapa6161
    @jinandrayapa6161 2 ปีที่แล้ว +2

    Good

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @lahirukasunweerasinghe9138
    @lahirukasunweerasinghe9138 2 ปีที่แล้ว +1

    Rccb eka pannala load ekak hai karaddi neutral eka wenuwata earth eka sambandakalath kwh meter eka karakenawa.mokada Live wire eka enne kwh meter eke current coil ekata series wela.kwh meter eke voltage coil ekata neutral eka sambandawela thiyenneth

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් ඔබතුමා හරි... හැබැයි N නැති නිසා වෝල්ටේජ් කොයිල් එකෙන් බ්‍රමණය කරන්නේ නෑ.. අනිත් එක වෝල්ටේජ් කොයිල් එකෙන් පොඩි චුම්භකත්වයක් පමණයිනේ ඇති කරන්නේ... ලයිව් එක නිසා කරන්ට් කොයිල් එක දුවන්නේ නැතිවෙන්න.ඒ කියන්නේ eddy current එක බොලොක් කරන්න පුළුවන් ක්‍රමයක් මම හිතනවා ඔබ ඉගෙනගෙන ඇති කියල..මමනම් ඉගෙනගෙන තියේ ඒදේවල් මට ප්‍රසිද්ධියේ පවසන්නට නොහැකී...

  • @morwaththamudiyansedarshan7245
    @morwaththamudiyansedarshan7245 หลายเดือนก่อน

    ❤❤❤

  • @samanwijitha9768
    @samanwijitha9768 8 หลายเดือนก่อน

    Thanks sir

  • @wijesooriyaindika8105
    @wijesooriyaindika8105 ปีที่แล้ว

    බොහොම පැහැදිලියි ඒත් bulb එකක් සමග test එකේදී එය දැල්වෙ නම් නොදැල්වෙන තැනකට earth. බටය සවිකල යුතුද?

    • @nuwansampath7348
      @nuwansampath7348 11 หลายเดือนก่อน

      mehi aramuna Ressistance( prathirodaya ) eka adu vimai.balbaya hodin dalwe nam a place eka godak hodai.

  • @iranweranga225
    @iranweranga225 ปีที่แล้ว

    Earth resistance test එක කරනකොට එක particular area එකකට( වර් ග අක්කරයකට වගේ) කී පාරක් measurement ගන්න ඕනෙද?

  • @kulanathinoj5673
    @kulanathinoj5673 2 ปีที่แล้ว +1

    lightning arrester niwaradi wa.... savi kirimath ,ema niwase erth eka niwaradiwa sawikirimath pahadili karanna..

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 10 หลายเดือนก่อน

    jayawewa....

  • @darshanamunasinghe4947
    @darshanamunasinghe4947 ปีที่แล้ว

    Thank you

  • @danushkanalaka894
    @danushkanalaka894 2 ปีที่แล้ว +1

    Oya kiyane aetha.hoda deyak karanna .

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @androidone7243
    @androidone7243 2 ปีที่แล้ว +1

    දැනට වෙළඳපලේ ඇති උසස් ගනයේ multi meeter එකක් bawithayen මෙය කල නොහැකිද

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      බෑ මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @androidone7243
      @androidone7243 2 ปีที่แล้ว

      @@powersrilanka3390 හරි එහෙම නම් ඔය මනින ohm අගය කිනම් ද්‍රව දෙකක් අතරද එහෙම නැතිනම් සාපේක්ෂ ohm agayak ද. නිවසක හෝ ඊට වඩා සංකීර්ණ පද්ධතිය ක earth wire එක 2.5 ම්ම් වලට වඩා වැඩි එකකින් යොදා අඩි 7'ක්‌ පමණ දිග බටයක් ඊට තහඩු plate පාස්සා ලුණු හා අඟුරු යොදා තෙතමනය ඇති පරිදි නිසි අයුරින් බිම්ගන්වා සකසා ගත් විට ohm අගය දළ වශයෙන් කිනම් අගයක් ගනීද
      Megger ekakin out wana voltage eka wedi නිසයි මේ විදිහට කරන පරීක්ෂණය සාර්ථක වන්නේ.

  • @malithpriyankara5891
    @malithpriyankara5891 2 ปีที่แล้ว +2

    thanks... main switch එකට පස්සේ වයර් එකක් දාලා බල්බ් එක සෙට් කරන වැඩේදි ... earth electrode එක ලඟ කකුල තිබ්බොත් එහෙම current වදින්නේ නැද්ද..???

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      ඇල්ලුවත් වදින්නේ නෑ මහත්මයා නිවැරදිව භූගත වෙලානම්...ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @malithpriyankara5891
      @malithpriyankara5891 2 ปีที่แล้ว +1

      @@powersrilanka3390 එතකොට පාරේ තියෙන කරන්ට් වයර් එකක් එහෙම බිමට වැටිලා තියෙනවා නම් අපිට කරන්ට් එක වදිනවා නේ??

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +3

      මහත්මයා ප්‍රතයාවර්ථ දාරාවක් ගමන් කරන්නේ ලේසිම මාර්ගයක් ඔස්සේ..මහත්මයට සිද්දාන්තය ගැන ගොඩාක් අපැහැදිලී බව පේනවා මට... මහත්මයා පාරේ තිබෙන හෝ කොහේ තිබ්බත් live වයරයක් ඇල්ලුවොත් අප හරහා ධාරාව ගමන් කරනවා. මම මේකෙදී ඔබට කිව්වේ බටය ඇල්ලුවාට වදින්නෑ කියන එක පමණයි මොකද බටය නියුට්‍රල් වෙලා තියෙන්නේ..0v එහෙම වෙන්නේ ඔබ ඊට කලින් බල්බයක් වැනි ලෝර්ඩ් එකක් ගන්න උපකරණයක් සම්බන්ද වී ඇති නිසා නැත්නන් ඕක ශෝර්ට් වෙනවා

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +2

      ඔය බල්බයට එන ලයිව් වයරයත් බල්බයට කලින් ඇල්ලුවොත් ඒත් වදිනවා.. ඔබ safty ගැන දැනුමක් තිබෙන කෙනෙක්නම් ඔබට live වයරයක් විසන්දි නොකර ඇල්ලීමට ක්‍රම තියේ

  • @emdpekanayaka
    @emdpekanayaka ปีที่แล้ว

    Soil treatment karma hriyan nedda?🤨

  • @sriraja3038
    @sriraja3038 ปีที่แล้ว

    Bulb aka nodalwaunot mokakda prasnaya

  • @robinprasanna2697
    @robinprasanna2697 2 ปีที่แล้ว

    Thank you Shr mamat aadunikayek

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @whitedevilz4639
    @whitedevilz4639 2 ปีที่แล้ว +1

    sir ai api earth electrode eka 6' polawa yatata gahanne

    • @whitedevilz4639
      @whitedevilz4639 2 ปีที่แล้ว +1

      thawa sir api earth electrode eka check karaddi ai c wire eka 100m ui p wire eka 50m ui ganne

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      පොළවත් එක්ක හොදින් සම්බන්ධවීමට,පොළවෙන් ඇතිවන බාධාව resistance මහත්මයා බලන්නේ ....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว

    මහත් මයා earth tester එකක මිල කොපමණ වෙනවාද?ස්තුතියි 🙏

  • @maddumagec.prasanna3126
    @maddumagec.prasanna3126 2 ปีที่แล้ว +1

    මල්ටි මීටරයක් භාවිතයෙන් කරගත හැකි ක්‍රමයක් තියෙනවද?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sahandilshan7672
    @sahandilshan7672 3 ปีที่แล้ว

    Niyami♥️😍👍

  • @chayangani
    @chayangani 2 ปีที่แล้ว +1

    මහත්මයා
    සංනිවෙිදන කුළුනක Earth check කරන්නෙත් මෙි ආකාරයටමද? එවිට තිබිය යුතු ඔිමිස් අගය කොහොමද? reply pls...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ඔව් මහත්මයා ඒවා 1ක් නෙමේ 3,4ක් එක දිගට පැරරල් කරල ඕම්ස් අගය 0වෙනකම් අඩු කරනවා..... අදාල උපකරණ නිශ්පාදිත ආයතන කියනවා එයාලට අවශය ඕම්ස් අගය ඒ අගයට තමයි අපි අපේ ඒර්ත් සම්බන්ද කරන්නෙත්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @tharinduherath9485
    @tharinduherath9485 ปีที่แล้ว

    Sthuthi obathumata.

  • @dilankkgdilankkg1943
    @dilankkgdilankkg1943 2 ปีที่แล้ว +1

    Oms gana 5-10 අතරට awahamada 100w bulb aka දැල්වෙනෙ

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      නෑ නෑ මහත්මයා දැල්වෙන ආලෝකයෙන් තීරණය කරන්න පුළුවන් මේකට හොදට එක්ස්පීරියන්ස් එක ඕනේ.... ප්‍රතිරෝධය අඩුවනවානම් වඩාත්ම හොදයි...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

    • @dinakuma2342
      @dinakuma2342 ปีที่แล้ว

      ප්‍රතිරෝධය වැඩිනම් බල්බයේ දීප්තිය අඩු වෙනවද?

    • @nuwansampath7348
      @nuwansampath7348 11 หลายเดือนก่อน

      ow.

  • @mobilelegend2901
    @mobilelegend2901 6 หลายเดือนก่อน

    5ta aduwen neweda thiyenna oni

    • @mobilelegend2901
      @mobilelegend2901 6 หลายเดือนก่อน

      5th 10th athara 5ta aduwena kiyan ne godakma hodai eth ehema ganna amarui

  • @chanakasampath9138
    @chanakasampath9138 2 ปีที่แล้ว +1

    P ha C attracted durability harida?

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว +1

      හරි මහත්මයා එක එක ටෙස්ටින් උපකරණ අනුව වෙනස්වීමට හැක...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @sahandilshan7672
    @sahandilshan7672 3 ปีที่แล้ว

    මහත්මයා.. වයර් 2ක් ජොයින්ට් කරද්දි.. බවුත් කරන්න ඕනෙද.. සාමාන්‍ය විදිහටමද ඊයම් වලින් බවුත් කරන්නේ.. ලයිව්,නිවුටල්,අර්ත් හැම වයර් එකක්ම කරන්න පුලුවන්ද.. වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද..

    • @sahandilshan7672
      @sahandilshan7672 3 ปีที่แล้ว

      බොහොම ස්තූති 🙏

  • @sinope629
    @sinope629 2 ปีที่แล้ว +1

    Test ekata diya uthu volt pramanaya sadahan karan nette ai

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      පැහැදිලි මදි ඔබතුමාගේ ප්‍රශ්නය

  • @Sunil-rz7pb
    @Sunil-rz7pb ปีที่แล้ว +1

    Oyata ganithaya behe neda gana anne 16.1neda

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว +3

      ඔව් අනේ මට ගනන් බෑ. ඒකනේ මම රස්සාවෙන් අයින් වෙලා වැලි ගොඩදාන්නේ.... ඔබතුමා මේ වීඩියෝ බලන්නේ දෙයක් ඉගෙන ගන්නද? නැත්නම් මනුස්සයෙක් දෙයක් කරනාවිට උපදේශන දෙන්නද? ලංකාවේ සම හරක් ඔහොමම තමයි.දෙයක් ඉගෙන ගන්නවා නෙමේ ඌට වඩා දෙයක් දන්නවා කියල පෙන්නන්න යනවා. .. මටද වැරදුනේ.. මගෙ ජීවිතය ගොඩ මේව බලන එවුන්ගේ ජීවිතත් ගොඩදාන්නයි මේ වීඩියෝ අරගෙන එන්නේ.මේකේ මිනිස්සුන්ට ඉගැන්නුවා කියල මට ලැබෙන්නේ එක දෙයයි තෘප්තිය විතරයි.. ඔබ මෝඩයෙක් නොවන්න.

    • @dinuka7932
      @dinuka7932 11 หลายเดือนก่อน

      @@powersrilanka3390 uge cal aduwen pennane.49/3=16.3333 @powersrilanka3390 ....16.1*3=48.3 (sunil) minisunta baninna kalin tamange karapu wede harida kiyala herila beluwanam....

    • @chinthakanpushpakumara
      @chinthakanpushpakumara 10 หลายเดือนก่อน +1

      ඇත්තටම. ඔයා ගොඩක් වටින දෙවල් කියලා දෙනවා. ඒකේ වැරදි හොයනවට වැඩිය ,වැදගත් දෙ අරගෙන අනවශ්‍ය දෙ අතැරියම හරිනෙ.. දිගටම අපට වීඩියෝස් දෙන්න.ස්තූතියි..❤

    • @powersrilanka3390
      @powersrilanka3390  10 หลายเดือนก่อน

      ස්තූතියි මහත්මයා

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +1

    මහත් මයා තාප්පයට විදුලි මිටරයක් සවිකිරීමෙදි මිටරයෙ සිට DB එකක දක්වා පොලොව යටින් වයර් යන්නෙනම් ආමඩ් කේබල්ම බවිතා කලයුතුමද ?එය කොපමණ අගයකින් වියයුතුද ?පැහැදිලි කරන්න පුළුවන්ද ?නිවසක් සදහා.බූ ගතව ගෙන යන ක්‍රමය කුමක්ද ?ස්තුති 🙏

    • @sisirakumara8360
      @sisirakumara8360 3 ปีที่แล้ว

      @@powersrilanka3390 ස්තුති මහත් මයා 🙏

    • @dinuka7932
      @dinuka7932 11 หลายเดือนก่อน

      armoured cable use karanne physical damage walin cable bera ganna. salli thiyenam use karanna puluwan...

  • @sdkarokeproduction
    @sdkarokeproduction 3 ปีที่แล้ว

    Ftta

  • @deepalitcare8514
    @deepalitcare8514 ปีที่แล้ว +2

    ඉගෙන ගත් කෙනෙක් යු ටියුබ් චැනල් කරන්නෙ නෑ

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මහත්මයා ස්තූතියි ...

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 9 หลายเดือนก่อน

      😂😂

  • @shashikafernando9151
    @shashikafernando9151 ปีที่แล้ว

    Number please

  • @chamindawilegedara5204
    @chamindawilegedara5204 2 ปีที่แล้ว

    Thanks sir