Ape Gedara Part 17 - Questions and Answers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 38

  • @sesiripihillanda
    @sesiripihillanda ปีที่แล้ว +2

    හරිම වැදගත් දෙ වාස්තු බිය විය යුතු දෙයක් නොවෙි කියන එකයි. බො⁣හෝ දෙනා කරන්නේ ගෙහිමියා බය කර මුදල් කඩා ගැනීමයි. ඔබ තුමාට ස්තුතියි මේ සදහා.

  • @ThilinaRajinda
    @ThilinaRajinda 6 ปีที่แล้ว +2

    විදෙස් රටක සැලසුම් ශිල්පියෙක් විදිහට රැකියාව කරන මට, අහම්බෙන් වගේ දැකපු ඔබතුමාගේ මේ වැඩසටහන් ගැන ඇත්තේ අප්‍රමාණ ඇල්මකි. ප්‍රායෝගිකව ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිනා මිනිස්සුන්ගේ දහදිය මහන්සියෙන් ගොඩනගන ඔවුන්ගේ නිවාස වල පවතින දොස් වලට සොබාවධර්මයේ රිද්මයට ගැලපෙන විසදුම් දෙමින් විශේෂයෙන්ම ඔවුන්ව මානසිකව නොවට්ටමින් ඔබතුමා කරන්නාවූ මේ සේවය අමිලය. එහෙයින් ඔබතුමන්ලාගේ මේ කාර්යයට ස්තුති ප්‍රසංශා කල යුතුමය.ඔබතුමා ඇතුළු සියළුමදෙනාට ආයු බොහෝ වේවා...!!!

  • @prasanthaperera2356
    @prasanthaperera2356 6 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ගොඩකන්ද මහත්මා ඔබතුමාට

  • @wasanthabandara2782
    @wasanthabandara2782 ปีที่แล้ว

    Budusaranai

  • @nilupuleeranaweera5737
    @nilupuleeranaweera5737 10 หลายเดือนก่อน

    Thank you sir for great instructions

  • @kasunbandar196
    @kasunbandar196 3 ปีที่แล้ว +1

    සර් .වහාල ගැටලු සැලැබි එකෙන් හොයාන්නෙ ⁣කොහොමද

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว

    ගොඩාක් පිං අපිව දැනුවත් කරනවාට..තෙරැවන් සරනයි

  • @gihanshaminda9516
    @gihanshaminda9516 6 ปีที่แล้ว

    thank you very much for continuing this program and make aware new things for us...

  • @spnsilva7828
    @spnsilva7828 6 ปีที่แล้ว +1

    පිං ...ඔබ තුමාගේ ආයුෂ වැඩි වේවා

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว +1

      දිරිගැන්වීටම ස්තුතියි

  • @iranirathugama2502
    @iranirathugama2502 3 ปีที่แล้ว

    වාස්තු සම්බන්ධව අලුත් ප්‍රෝගෑම්එකක් අද මම බැලුවා
    නිවසක් හදන්න බලා⁣පොරොත්තුව ඉන්න මගෙ ඔලුවත් හෙනටඅවුල් වුනා
    බහිරවපූජාවල්තියන්නත් ඕනලු සවස පහේ ඉඳලා පාන්දර තුනවෙනකම්
    අනේ මම කතෝලික අපිට ඕවා කරලා පුරැදු නැහැ
    ගෙවල් හැදිල්ල එපා වුනා මට
    ඔබ තුමාගෙ ප්‍රෝගෑම්එකක් බලපුදවසට මෙවැනි පීඩනයකට කිසිදා මා පත්වෙලා නැහැ
    හරිම ආසාවෙන්තමයි බලන්නෙ
    බලපුවා නැවත නැවතත් බලනවා
    හිත හරිම සැහැල්ලුයි සතුටුයි එය නිමාවනවිට
    ඒකට හේතුව මම හිතනවා ඉතා සරලව හැම දේම හිතට දැනෙන්න සලස්වනනිසා කියලයිමට හිතෙන්නෙ

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 ปีที่แล้ว

    Godak sthuthi

  • @kaushalyarathnayaka1144
    @kaushalyarathnayaka1144 6 ปีที่แล้ว

    මගේ නිවසේ කුස්සිය පිහිටා තියෙන්නේ නිරිත දිශාවේ...නමුත් එතුල මා ලිප තබා ඇත්තේ ගිනිකොණ දිශාවට මුහුනලා ඇති කොනට වන්නට ය. එයත් අසුභයි ද? පිලිතුරක් ලබා දෙන්න . ඔබ තුමාට බුදු සරණයි !!!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 ปีที่แล้ว

    🙏

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 6 ปีที่แล้ว

    Danuwath kireema gana godaak sthuthi. Pin

  • @samanthavp6679
    @samanthavp6679 3 ปีที่แล้ว

    පෙුදාන දොරෙ දිග පලල කියක් තිබිය යුතුද පැහැදිලි කරන්න ඹබ දෙපලට බෝහෝම පින්

  • @snfernando5001
    @snfernando5001 4 ปีที่แล้ว

    Mage gedara kichan eka niritha disawe lipa uthutata pihitala thiyenne eka hodaida narakaida denaganna puluwan weida

  • @nadulachamod9205
    @nadulachamod9205 7 หลายเดือนก่อน

    Eresha.nidana adata udin yataliya hasu vunata kamak nadda

  • @maduperera2612
    @maduperera2612 6 ปีที่แล้ว

    තේරැවසරනයිමම දැනගන්න කැමති ඔබතුමා ගේන් දැනගන්න කැමති මම ඉඩමක් ගත්තා ඉස්සර කානුවක් යනවා ඒතන ගේයක් හදන්න පුළුවන්ද

  • @shamilahameed4164
    @shamilahameed4164 4 ปีที่แล้ว

    Matat titan prasnayak
    Mage dora issaraha konkreet dala wahapu ledak tiyei
    Lida mage newe.
    Mage niwasat asubada

  • @goodgal6781
    @goodgal6781 6 ปีที่แล้ว

    ගොඩකන්ද අාරචිචි මහතාටත් දසුන් මහතාටත් ගොඩක් පිං.මම ඉනෝකා වැඩකරන්නෙ සවුදි මගේ ඉඩම තුන් පැත්තෙම පාරවල් තුනක් තිබිම හොදයිද.බස්නාහිර දිසාවෙි ඉඩමක් තිබෙි.ගේටිටුව මෙන දිසාවටද තියන්න ඔනේ.පැහැදිලි කර දෙන්න.බෙහොම පිං.ස්තුතියි.

    • @dcmperera9598
      @dcmperera9598 6 ปีที่แล้ว

      good gal සුදු
      gooh sudu

  • @kumudinigajanayake1973
    @kumudinigajanayake1973 5 ปีที่แล้ว

    Ikmanata oba apava danuvath karanna

  • @dianadiana1601
    @dianadiana1601 6 ปีที่แล้ว

    ape gedara ealiyen kaamarayak aran thiyenawa.ea kamaraya pitata gadol 3 wethara pannala thiyenawa.eathakota poro hadayak gannawa eaka asubada.asubada.eakaamaraya galawanna weida.pilithurak labaadenna

  • @dewonfernando479
    @dewonfernando479 6 ปีที่แล้ว

    Ape gedara uthura ta nagenahira ta basnahirata pita wena dorawal 3k thiyenawa. Namuth gedara dakunu paththata barawa udu ahasata open una courtyard ekakuth thiyenawa. Eth eka udin plastic roof covering ekak dala thiyenne. Dan dakunatath dorak dammata prashnayak nadda. Oba thuma ge program baladdi Dana gaththe e disha 3 ta witharak pita wena dorawal Honda naha kiyala. Please pilithurak laba denna. Thawada
    Ape padi 20k thiyenne. Ekath Honda madi da?

    • @verginieshalima4857
      @verginieshalima4857 6 ปีที่แล้ว

      මහත්මයා මට කුලියාපිටිය නගරයේ පුංචි ගෙයක් හදා ගැනීමට vaastu විද්යා වට අනුව නිවසට ප්ලෑන් එකක් සාදා ගැනීමට අවශ්‍ය යි.. මම හැමදාම ඔබගේ වැඩසටහන බලනවා. මා සිටින්නේ විදේශ gathawai..

  • @anandaathukorala5266
    @anandaathukorala5266 ปีที่แล้ว

    call gaththahama upades denney salliwalata .phone eken pilithuru naha. muu thanikarama borukarayek.
    salli kana bahirawayek.muuta ahuwenna epa.

  • @priyanthakumara890
    @priyanthakumara890 6 ปีที่แล้ว +1

    ගෙදරක කුසියෙ ච්මිනියෙන් පොරො හඩෙයක් ගන්නා බාවින් එය දොසයක්ද

  • @goodgal6781
    @goodgal6781 6 ปีที่แล้ว +1

    අනේ මගේ පැනයට පිලිතුරු නැනේ

  • @wanimaline2291
    @wanimaline2291 5 ปีที่แล้ว

    obatumatagodakpen
    hareyatafahadadanawata

  • @shashikakumari3321
    @shashikakumari3321 5 ปีที่แล้ว

    Mage ge L hade hadanna wela mama danne nathuwa ගත්තා

  • @tironpradeep4605
    @tironpradeep4605 4 ปีที่แล้ว

    ඉඞමෙි උස් විය යතු තැන් පහත් තැන් පහදාා දේන්න.

    • @tironpradeep4605
      @tironpradeep4605 4 ปีที่แล้ว

      සමිමාසමිබුදුසරණයි

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 ปีที่แล้ว

    Gedarakata getes 3k narakada pitipassa paththatath gete akak awashaii

  • @darsanadarsana8170
    @darsanadarsana8170 6 ปีที่แล้ว

    මගේ කුස්සියේ ලිපි දකුණු දිසාවෙන් තියන්නෙ මෙය සුබදා අසුභද

  • @nilushikakusumkumari7960
    @nilushikakusumkumari7960 6 ปีที่แล้ว

    ඔබතුමාගෙ උපදෙස් වලට පිං..ඒ අනුව ගොඩා..ක් දේ සකස් කරගත්තා...මට කුස්සිය නිරිතට එන එක වෙනස් කරගන්න අමාරුයි...දකුණ බලාගෙන උයන්න ලිප එන්නෙ.නිරිතට කුස්සිය එන එක අසුභයි කියලමයි ඔබතුමා කියන්නෙ.ඒක වෙනස් කරන්න විදියකුත් නැ..මගෙ හිතට සහනයක් වෙන්න පිළිතුරක් දෙන්න ඔබතුමාට පිං සිද්ද වෙනවා..plz.