Ape Gedara Part 28 Questions and Answers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 68

  • @ITALYNADEE
    @ITALYNADEE 5 ปีที่แล้ว +8

    මගේ නිවසට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුව පිහිටා ඇත්තේ ගිනිකොන දිසාවෙනි ගේට්ටුව තබන්න වෙනත් දිසාවක් ඇත්තේ නැහැ ගිනිකොන දිශාව සුදුසු ද නුසුදුසු කියලා දැනගැනීමට කැමතියි එය සුදුසු නැත්නම් එයට කළ හැකි ප්‍රතිකර්ම මොනවා ද දෝෂ මඟ හැරීමට . වැඩසටහන කරන ඔබ දෙපළට දෙවි පිහිටයි

  • @shiranikiriella7473
    @shiranikiriella7473 5 ปีที่แล้ว +2

    ඔබ තුමගේ වැඩ සටහන් සියල්ලම බැලුවෙමි.ගෙදරක දොරවල් මොන දිසාවටද තැබිය යුත්තේ මා දැක්කෙමි.මාගේ නිවසේ ප්‍රධාන දොර උතුරටත් කුස්සියේ දොර නැගෙනහිරටත් පිහිටා තිබේ.එය අසුභ බව දැන ගත් විට සිතුවේ උතුරේ දොර වසා .නැගෙනහිර දොර ප්‍රධාන දොර ලෙස ගැනීමට.ගෙට කුස්සියෙන් ඇතුලුවීම හොඳද.. ස්තුතියි.

  • @aspathukorala5723
    @aspathukorala5723 5 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුවන් සරණයි
    මහත්මයාණෙනි නිවසක අය වැය යන්න වාස්තු වලට අදාල ද? එසේනම් එය ගණනය කරන්නේ කෙසේද?
    ස්තුතියි

  • @champichampi6125
    @champichampi6125 5 ปีที่แล้ว +5

    ස්තුතියි දැනුම ලබාදෙනවාට...තෙරැවන් සරනයි

  • @maheshabeysekara2997
    @maheshabeysekara2997 5 ปีที่แล้ว +1

    බොහොම පිං .ඔබතුමන්ලාට.තට්ටු දෙකේ ගෙදරක වෙනම enterance තියෙනවනම් සලකන්නේ ⁣ගෙවල්2ක් වශයෙන්ද?,එවිට බුදු පහන තැබිය යුත්තේ කුමන තටිටුවෙිද?

  • @nelumnikakumarasinghe5130
    @nelumnikakumarasinghe5130 5 ปีที่แล้ว +1

    ඒකට ගොඩක් පින්. අපි ට වාස්තු විද්‍යාව ගැන කියල දෙනවට.
    අපේ ගෙදර උතුරු දිසාවේ තියන කාමරයෙ ජනේලෙන් ඛලනකොට දකුන දිසාව තියන කාමරේ ජනේලෙන් එලිය පේනව. එක ගෙදර ට හොද නෑ කියලා කියනවා. ඒක ඇත්තක්ද?

  • @yamunahemamalie2595
    @yamunahemamalie2595 5 ปีที่แล้ว +1

    මගේ ගෙදර ප්‍රධාන දොර සහ ගේට්ටුව පිහිටා තියෙන්නේ නැගෙනහිර දිශාවට . ගෙදර ට ඇතුල් වෙද්දී කෝට් යාඩ් එක පෙනවා. එහි ලොකු බුදු පිළිමයක් තිබ්බට කමක් නැද්ද
    එනම් ප්‍රධාන දොර කෙළින්ම තිබිම සුදුසු ද ?

  • @ranjithnawarathna4213
    @ranjithnawarathna4213 5 ปีที่แล้ว +1

    Hoda deyak apita budusarani obta

  • @ireshamadhushani6960
    @ireshamadhushani6960 5 ปีที่แล้ว +3

    මහත්මයා මගේ ගෙදර ගබඩා කාමරය උතුරු දිසාවට තියෙන්නේ එ්ක සුදුසුද?

  • @APEX1946
    @APEX1946 5 ปีที่แล้ว

    අපි අලුතෙන් හදන නිවසෙ මගෙ දුවගෙ කමරය පිහිටලා තිබෙනෙ ගිනිකොණ සහ ඊසනෙ. එම දිශා 2න් මොන දිශා වද සුදුසු නිදන කමරය සදහා පවිච්චියට සහ study room එක සදහා පවිච්චියට? බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @nirangasenarath1942
    @nirangasenarath1942 5 ปีที่แล้ว

    Mage gedara pradana dora pihita aththe නැගෙනහිරට ,gettuwa aththe ඊසාන desinya ,wata kerawalen.meya waradida pahada denna .godak hoda වැඩසටහනක් suba pathanawa..

  • @hiranthi83
    @hiranthi83 5 ปีที่แล้ว +2

    Garage eka Eesana disawe pihita atha. Kumak kala yuthuda? Bohoma Sthuthi.

  • @isurujayathilaka7906
    @isurujayathilaka7906 5 ปีที่แล้ว +1

    Sir, mage niwasa idhikaramin pawathi... Mema niwase center point eke sita balana vita niwase main door ekath back door ekath, thawa door ekakuth, piliwalin north, south and east walata sitina se.. center point eka kelinma pawathinawa...meya hodhaida?? Thawadha niwasata meme dhorawal walin athulu vimedhi padi 3k vithara nagimata atha.. Eyath hodhaidh?.. Main door eka noth facing

  • @induwejesingha6099
    @induwejesingha6099 5 ปีที่แล้ว +1

    මහත්මයා, පෙරහැර රූපය තියන්න හොඳ දිශාව හා තැන මොකක්ද. ?

  • @indusamarakon349
    @indusamarakon349 5 ปีที่แล้ว

    sir man inne kuli gedaraka .uturata prdha dora.dakunata kusiye dora.ginikona disawe toilat wala.bathroom eka.saha eliyen toilet ekada.bath room ekea watura walada tiyenawa.kuliyata inna nisa apita balapeamak sidu weida.pin obathumata mata piliturak labadenna.

  • @ramaniswarnalatha3277
    @ramaniswarnalatha3277 5 ปีที่แล้ว

    G.goda kanda mahatmayanani obe siyalu vedio man baluwa at mata main door aka tabana disawa ha a asrita asuba dewal monawada please a pilibada explain karanna obata theruwan saranai

  • @hpprangika3539
    @hpprangika3539 5 ปีที่แล้ว

    Godak pin mahattaya prashneta uttara labuna attatama obathumage vedio hama ekama mama balanawa loku danumak labenawa mata loku asawak thiyenawa obathumata kiyala mage ge balaganna mama awurudu ganaka idan ge hadanawa godak sallith yatawela thiyenne eth tama iwara karaganna bari una sir mama matara inne obatuma mage ge awith balanna puluwanda ekata aya karana gana danaganna puluwanda

  • @seethakumari788
    @seethakumari788 5 ปีที่แล้ว +1

    මහත්මයාණෙනි මගේ ගෙදර වහලය පල 3 බෙදා සාදා ඇත නිවස ඉදිරිපිට වැරන්ඩාවක් ද ඇත නිවසෙහි පල 4 තිබිම අසූබද

  • @anojadilru9452
    @anojadilru9452 5 ปีที่แล้ว

    කාමරයේ ජනෙලෙයි ,දොරයි සාලේ ජනේලෙකුයි එක කෙලින් පිහිටිම අසුබද? ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @h.w.kdesilva9752
    @h.w.kdesilva9752 5 ปีที่แล้ว

    bohoma sthuthi.... suwasthika pyramid ekak ganna puluwanda? kohenda?

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +8

    දුම් ඇල්ලීමෙන් අමුනුස්සයින් පලවා හැර දෙවියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට පුළුවන්

  • @nadeeshakarunarathnakaruna7258
    @nadeeshakarunarathnakaruna7258 5 ปีที่แล้ว

    Mahathmaya purchase 20k u mge edamehe gei hathara mullak vana vayamba disava mulla Kelin adi 10k pamana athata vannata ,edamehida mullak ahu vena se kunu valak kapa kunu damnva.meya sudusda nusudusuda?

  • @rajitha1026
    @rajitha1026 5 ปีที่แล้ว

    Tharappu pela sadaha 3' palala prushnayak nadda? niwase kamara diGin wadi wima hodaida ?

  • @tharangadilushan6029
    @tharangadilushan6029 5 ปีที่แล้ว

    Mage gedara aka kabareka biththi usai adi 20 withara. Ake medata soldarayak galala kabarayakata pawichchi kaloth wasthu getaluwak athi wenawada godakanda hahaththyo

  • @sewwandiswe9637
    @sewwandiswe9637 5 ปีที่แล้ว

    obatumanlage vidio man narabanawa wagema prasnat yomu karanawa tawama mage prasna walata pilituru naha mema vidio bala loku danumak labuna oba depalata pin

  • @ranjithananada9147
    @ranjithananada9147 5 ปีที่แล้ว

    Ape gedara part28 mama beluwa gedaraka dorawal eliyata wiurth kirima kohomada. ..mage gedara werandawe piyan 2k thibena door eka aliyata wiurtha wana lesa sakasa etha....mama thunweni wathawata meka gana asanne namuth pilithurak lebune ne....megena asana awsan commenteka.

  • @thilinijayasekara7391
    @thilinijayasekara7391 5 ปีที่แล้ว

    Gedaraka center point balaganne kohomada nivaradiva.... section valata bedunu bithithi thiyenne. Aka paththaka biththiya maimata badala thiyenne... ge balanna apu kenek kivva hadala thiyena vidiyata centre point balanna ba kiyala meya aththakda

  • @madumale7666
    @madumale7666 5 ปีที่แล้ว

    Godak sthuthi obathumanta apiwa danuwath kalata.

  • @goodgal6781
    @goodgal6781 5 ปีที่แล้ว

    ස්තුතියි.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 ปีที่แล้ว

    Thanks

  • @diptisilva2
    @diptisilva2 5 ปีที่แล้ว +2

    ගෙදර කලින් තිබුණ වහල ගලවා පසුව බිත්ති උඩට උස්සා නැවත වහල ගැසීම හොඳද ?

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว +1

      vaastu doshayak nath.. savi shakthiya gana hita balanna..

  • @hamadalotabi6443
    @hamadalotabi6443 5 ปีที่แล้ว

    වස්තුවිද්දියා.උඩකන්ද.මැතිතුමනි.මටහරිසතුටුයි.මගේ.පස්නයට.පිලිතුරැ.
    ලැබුනා.මටහරිමසතුටුයි.මැතිතුමනි.මමතමයි.කුවෙිටිඑකේ .ඉදන්පිලිතුරක්
    බලාපෙරැත්තු.වුනේ.මටඑයලැබුනාහරි.සතුටුයි

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 5 ปีที่แล้ว

    tishan
    විජය වර්ගයට අනුව ගෙදරට දොරටු තැබීම සිදු කරන ආකාරය කුමක්ද?

  • @chandralathahema2215
    @chandralathahema2215 5 ปีที่แล้ว

    mata denaganna puluwanda niwasak sedimata pera me mahathmaya genwaganna puluwanada idama balanna

  • @heshanm7629
    @heshanm7629 5 ปีที่แล้ว

    බොහොම ස්තුත්යි ඔබතුමාලට . නිවසෙන් එලියට යන දොරක් ඉදිරියෙන් ( ප්‍රධාන දොර හෝ අනු දොරකින් ) වතුසුද්ද හෝ වෙන සුදු පැහැති මල් ගස් තියෙන එක හොඳ නැ කියනවා මේක ඇත්තක්ද ?

  • @charithjayan8913
    @charithjayan8913 5 ปีที่แล้ว

    Sir oba thuma kiuwa paridi niwasaka pala 4wahalaka yatin thawa verandah wahalak gasa thibe pethi dekakta pamanak ena nusudusuda?nusudusunam e sadaha piliyamak nedda,

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว

      අපේ ගෙදරින් පිළිතුරු ලබා දෙන්නම්

  • @priyangiahangama801
    @priyangiahangama801 5 ปีที่แล้ว

    nirithata gindara hodha nati nisa mama budupahana tabanne natuwa bulb ekak paththu karanawa . eya hodha nadhda sir.

  • @nishanthisilva876
    @nishanthisilva876 5 ปีที่แล้ว

    මගේ ගෙදර ප්‍රදාන දොර සහා පිටවන දොර දෙකම දකුනු දිසාවට එය සුබද අසුබද?

  • @upulmanjula3403
    @upulmanjula3403 5 ปีที่แล้ว

    Thanks 😜

  • @enigmamarketing4701
    @enigmamarketing4701 5 ปีที่แล้ว

    uthuru dishavata yodana pata kola paata novanne manda?

  • @cuidffhgjf5150
    @cuidffhgjf5150 5 ปีที่แล้ว

    Mn yakkalin kaushalya obathuma ta puluwanm pehedili karannako niwasa heda wala thiyena dhoosha a kiwwe samachathurasra kara niwasa asubada a wagema hoda warga palayak thiyenawada kiyala balaganne kohomada

  • @vineethajayaweera1239
    @vineethajayaweera1239 5 ปีที่แล้ว

    ape gethera pala හතර akata warnda akk adua akk hodada

  • @ggghdgghhd6434
    @ggghdgghhd6434 5 ปีที่แล้ว

    sir wushaba lagna himi ayata, kitchen eka aniwarayenma ginikona ta sadiya yuthumada? wayaba dishawata sadima asubada.

  • @66893240
    @66893240 5 ปีที่แล้ว

    api wadasatahana balanawa. thank you

  • @uchithaprasad3435
    @uchithaprasad3435 5 ปีที่แล้ว

    Uthuru disawa blind wall thibima asubada.
    කොහොඹ leyen uluwahu dorawal dameima hodaida.
    Obathumata sthuthi danuwath kirimata.

  • @hamadalotabi6443
    @hamadalotabi6443 5 ปีที่แล้ว

    කුවෙිටි.එකේ.සේවයකරන.මම.ලංකාවෙි.කැගල්ලේ.මගේනිවසේතමයි.ගේඉදිරිපසින්.ඇලක්ගලාබසින්නේ.ඉතින්මැතිතුමනි.මටපුශ්න.ගොඩකට.මුනපාලාතියේනවා1,තමයිනිවසඉදිරිපසින්.ඇලක්තිබිම2තමයිගේ.ඉදිරිපසින්.ළිදක්තිබිම.නමුත්දැනට.ළිදතියේන්නේ.නැගේනහිරට.දොරදකුණට.මටතියේන.ගැටලුඅනුව.ඇළ.නිසාදොරනැගේනහිරටදමන්නසිදුවි.ඇතඑවිටළිදඉදිරිපසටවෙනුඇත3දැනටවැසිකිලිවලපිහිටා.ඇත්තේ.නැගේනහිරටවෙින්න.නමුත්මමඑයවැසිමට.බලාපෝරෝත්තුවඇත.නමුත්මටවැසිකිලිවලක්.ගන්න.එකපැත්තකින්වත්.ගන්නවිදිහක්නැත.ගන්නතියේන්නේ.දැනටතියේනපැත්තේන්.තවඅඩි25ක්විතර.එහාටකරලාය4පස්නයදැන්තියේනළිදවසාඅලුතින්ළිදක්.උතුරටත්.වයඔටත්අතරවගේ.කැපිමටසුදනමිකරඇත5පස්නය.මගේනිවසේ

  • @priyangiahangama801
    @priyangiahangama801 5 ปีที่แล้ว

    mage budukaamaraya niriyhata tibenne

  • @cuidffhgjf5150
    @cuidffhgjf5150 5 ปีที่แล้ว

    Ma yakkalin kaushalya mage niwase uthuru dishawata gate 1ka dala thiyenne aka roler gate 1k adi 13k isae aka asubada

  • @garumunilalani4194
    @garumunilalani4194 5 ปีที่แล้ว +3

    මාස්ට බෙඩ් රුම් එකෙ එකට යාකර ඇදන්
    දෙකක් ති‍යන්න හොද නැද්ද

  • @tharindushantha2832
    @tharindushantha2832 5 ปีที่แล้ว +1

    වෙලද සැලක් සම්බන්ධයෙන් විඩියෝ එකක් ඔබ තුමාගෙන් බලාපොරුත්තු වෙමි

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 5 ปีที่แล้ว

    Hondaii Ada Peheduna Oba Gena Mahathmayo

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว

    🔥

  • @shanikamadhushi9267
    @shanikamadhushi9267 5 ปีที่แล้ว

    මහත්මයා නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට වතුසුද්ද මල් ගසක් හෝ වෙනත් සුදු මල් ගසක් තිබීම අසුහ ද? එසේම, බුදු පහන ප්‍රධාන දොරට මුහුනලා තිබීම ගැටලුවක් නැත්ද.

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว

    🌷🌷🌷🌷🙏🙏

  • @bandararathnayake2010
    @bandararathnayake2010 5 ปีที่แล้ว

    Mage panayata pilithuru labuna godak sthuthi sir hariyatama eesane 45 koonayata ape kithen eke sink eka ahuwenawa eka gataluwak Neda?pilithurak denawanam loku sahanayak

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว

      Eka gataluwak ne lipa ahunowenawanam gataluwak ne

  • @lakjayabandara5225
    @lakjayabandara5225 5 ปีที่แล้ว

    වැරැන්ඩා එකේ දාන කණු රව්න් ඒවද හතරැස් ඒවාද තියෙන්න ඕනි, කණු කීයක් තියෙන්න ඕනෙද

  • @kemapremadasa6262
    @kemapremadasa6262 5 ปีที่แล้ว

    tava homes gena vistarayak kiyanna bs

  • @menakadias8376
    @menakadias8376 5 ปีที่แล้ว

    Balka yatin sivilima gahala thibunanam. .ethakota nida ganna hoda neddaa

  • @cuidffhgjf5150
    @cuidffhgjf5150 5 ปีที่แล้ว

    Mge prash neta uththarayak lebunneee

  • @diptisilva2
    @diptisilva2 5 ปีที่แล้ว

    බුදු පහන තැබීමට සුදුසු කොහෙද ? සාලය NAM බුදුන් වහන්සේගේ මුහුණ තැබීමට සුදුසු PRADANA දොර DISAWATADA?

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว +1

      Uthura Nagenahira balagena wadina vidihata budun wahanse thaba ganna

  • @dayabalasooriya319
    @dayabalasooriya319 5 ปีที่แล้ว

    Ape gedara pradana dorath pitupasa dorath dekama thiyenne dakunata mehi asubathawayak thibeda

  • @hamadalotabi6443
    @hamadalotabi6443 5 ปีที่แล้ว +1

    ගොඩකන්දමහත්තයා ඔබතුමාගේන් එයටපිලිතුරැ.බලාපෙරොත්තු.වෙනඅතරතවමස6කින්පමනමමලංකාවටඑන්නබලාපොරොත්තුව.ඉන්නේ.ඔබතුමාඅපිටමුනගැසි.මෙිගැනවිසදුමිලාබාගන්නත්මගේනිවසටඔබතුමා.පැමිණ.නිවසේයමිදෝසයක්.තිබෙිදකියා.දැනගැනිමටපුලුවන්වෙිවිද.මගේමහාත්තයා.දේපාරෝගයේන්.පසුවෙනවාමැතිතුමනිමටතවපස්නයක්තියේනවාමගේනිවසේසාලේවඩිවුවිට.මුල්තැන්ගේයිලිපපෙනවා.තවදේයක්පිටුපසඑලියපේනවා.එනිසාමම.ලිපවසාපිටුපසදොරවැසේනලේසඅලුතින්මුල්තැන්ගේයක්සැදිමටතිර්නයකරගේනඇතඑවිට.එහිපිටුපසදොරදැමිමටසිදුවෙන්නේ.නැගෙනහිරට.එතකොටපදානදොරටුවත්.කියන්නේඉදිරිපසදෙරටුවත්.නැගෙනහිරට.එයසුදුසුදනැද්ද