Sudhatta you are a great person. Worked so much for our beautiful nation to save from the bad people. We appreciate everything you did and still doing. We live in Canada but out hearts are in Srilanka. So sorry fir the poor. So happy to have a gentleman like Mr A.K.D as our president. God bless him and keep him safe forever. We know he will bring g this country back to where it was many years ago. We wish him and his ministry all the best. Thanks again Suda for all your support. God bless you. Take good care of yourself. Also Our President need protection. Please do so. Thanks again.
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
1. මහින්දානන්ද අලුත්ගමගේ
2. රෝහිත අබේගුණවර්ධන
3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර
5. ගීතා කුමාරසිංහ
6. නිමල් සිරිපාලද සිල්වා
7. එසේ එම් චන්ද්‍රසේන
8. එස් බී දිසානායක
9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා
11. ප්‍රසන්න රණතුංග
12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ
14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා
16. සුසිල් ප්‍රේමජයන්ත
17. ශෙහාන් සේමසිංහ
18. මහින්ද අමරවීර
19. රංජිත් සියඹලාපිටිය
20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි
23. තිස්ස කුට්ටිආරච්චි
24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ
26. DV චානක
27. D වීරසිංහ
28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන
30. දයාසිරි ජයසේකර
31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත්
33.රාජිත සේනාරත්න
34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ
36.හරින්
37.වෙල්ගම
38.මහින්ද යාපා
39.මනූෂ නානායක්කාර
40.රාවුෆ් හකීම්
41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා
43.සංජීව එදිරිමාන්න
44.තොණ්ඩමන්
45.නාමල්
46.ගෙවිඳු
47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර
49.සමන් ප්‍රිය හේරත්
50.Maithree Pala sirisena
51.රංගේ බන්ඩාර
52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා
54.සුසන්ත පුංචිනිලමේ
55.ඩයනා ගමගේ
56.කනක හේරත්
57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම්
59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා
62.දුෂ්මන්ත මිත්‍රපාල
63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා
65.ගාමිණී ලොකුගේ
66.දිලිත් ජයවීර
67. වේලු කුමාර්
68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල
70.මහින්ද රාජපක්ෂ
71.රවි කරුනානායක
72.අකිල විරජ්
73.තලතා අතුකෝරල
74.චම්පික රනවක
75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ
77.අජිත් රාජපක්ෂ
78. නලින් බන්ඩාර
79.හේශා විතානගේ
80.රංජිත් මද්දුම බන්ඩාර
81.ජගත් පුශ්පකුමාර
82.සොයිසා
83.මරික්කාර්
84.වජිර අබේවර්ධන
85.නිෂාන්ත මුතුහෙට්ටි
86.සම්පත් අතුකෝරළ
87.ගයන්ත
88.රමේශ් පතිරණ
89. ශාන් විජය ලාල්
90.චන්දිම වීරක්කොඩි
91.ඉසුරු දොඩංගොඩ
92.දයා ගමගේ
93.විජිත බේරුගොඩ
94.දිනේෂ් ගුනවර්ධන
95.පියල් නිශාන්ත
96.අනුපම පැස්කුවෙල්
97.බදුර්දීන්
98.අසාත් සාලි
99.හිරුනිකා
100.ලොහාන් රත්වත්ත
101.සුජීව සේනසිංහ
102.නලින් ප්‍රනාන්දු
103.සිසිර ජයකොඩි
104.නාලක ගොඩ හෙවා
105.නිමල් ලාන්සා
106.මිලාන් ජයතිලක
107.ලසන්ත අලගියවන්න
108.කිරිඇල්ල
109.රන්ජිත් සියබලපිටිය
110.නිමල් ජයතිස්ස
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......
මේ දවස් ටිකේ
තේරුනේ එක දෙයයි.
කිසිම ලාබ ප්‍රයෝජනයක් නැති මිනිස්සු හරි කැමතී මේ රට ගොඩ යනවට 🩷
අනිවාර්යයෙන්
එකෙක් අඩුයි කරුනා අම්මාන්.
💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇩🇪
Me set aka fb Shere karanna puluwan widiyata danna
Niyamai okkoma elawamu
අනුරට ආදරෙ පණ වගෙ❤
😅😊
ඇයි හොරුන්ට පත්වීම් දුන්න එකටද?
kwd horu @@RanY-ym1pq
@@RanY-ym1pq අන්න ඒකයි මචන්😂
Sudha bro ko Ara loku menikgalak hambauna nedhagia paanduve gal karavathda
අනුර කුමාර සහෝදරයාට විශේෂ අධිආරක්ෂාවක් තිබිය යුතුමයි හොරු නිදැල්ලේ
අනිවාර්යයෙන් .eth ආරක්ෂාව gana කිසිම සැලකිලිමක් na wage
Very true.
අනුර සහෝදරයාට අනිවාර්යයෙන්ම දැඩි රැකවරණයක් දිය යුතුමයි, බලය ගන්ඩ මිනිස්සු 300 මරපු මිනීමරු දේශපාලුවෝ ඉන්න රටක් මේක.
ආරක්ෂාව තියෙනවා .වගකීමෙන් කියන්නේ .
Ow aniva
නිකන් ඉන්නෙ නැතිව දැන්ම පටන් ගනිල්ලා .එකතු වෙයල්ලා ලොකු අභියෝගයක් තියෙනවා .අනුර තනි නොකර වටු කුරුල්ලන් වගේ දැල උස්සමූ අහස උඩටම. මිනිස්සු දැනුවත් කරන්න .වීරීය කරපල්ලා අලුත් ලොවක් අත ලගයි.🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 කෝටියක් මාලිමාවට .මහ චන්දේ දී.
අනිවාර්යයෙන් අපි ඉන්නවා අපේ ජනතා නායකයා වටේ.......අපි ඔක්කෝම එකතු වේලා මේ පාර පාර්ලිමේන්තුවට රට වටින්ම මාලිමාවේ උගත් කට්ටිය යවමු.........🥳🥳✨✨🇱🇰🇱🇰🇱🇰😘😘😘💪💪🙏🙏❌🧭🧭🧭❌❌✨✨✨
අනිවාර්යයෙන්ම
සුදත්ත මල්ලි,, ඔයා මේක අස්සේ ලංකාවේ tourism එකත් pramot කරනවා... Welldone.....
සුදා මාමා ඊලඟ මැතිවරණ යට අරැන්ට ඔලුව උස්සන්න දෙන්න එපා
ගැහුව කතිරෙ හරියට වැඩ කරනවා, .එතුමාව අපිට ගොඩක් වටිනවා.පිස්සු බල්ලො දැන් ගොඩක් වෛරෙන් ඉන්නෙ.
ජනාධිපති තුමාගේ ආරක්ෂක්ව පිළිබඳව vidio එකක් කරන්න.
ආදරණීය සබරගමුව මේ විදිහට ලස්සනට පෙන්නලා දීලා ඒත් එක්කම මේ රටේ තවත් හොරුන්ට කඩේ යන උන්ට කන හරහා මොලේට උපදෙස් දෙන ඔබ තුමාට අපගේ ස්තූතිය. 🧭 ජයෙන් ජය.
සුදා අය්යා.හොදම වේලාවේ හොදම තැන ඔයා කොන්දෙසි විරහිතව හිටගත්තා...ඒකට ආදරෙයි .ලස්සන වචනටික...දිගටම ඉන්න...❤
අර දමිතා කියන එකී කියන ඒවට මොකුත් කියන්න හිතෙන් නැද්ද සුදා.
ඇපල් නුවන් නම් දීල තියෙනවා රිදෙන්නම 😂😅
Damitha wife ge yaluwa ekai 😂
Damithata ballo dammala puke arinna one wesa gani
අප්පෝ ඔය ගොන් ගැනු මොනවාද දන්නේ දේශපාලනය ගැන........ඔකුන් කියන ඒවා වැඩිය හිතන්න එපා සහෝ.....ඔකුන් වාසි වේනුවේන් ඕනිම දෙයක් කරන හැත්තක්......😡😡🤮🤮
Monawa kiyannada eka sinhalen kuwoth kakusi kata moda ganiyak
Anne damitha කියන්නේ baduwak eka කියන්න deyeka naa jara gani සූදා monewa kerannade???
රටට පලමුව ආදරෙයි අනුරටත් ආදරෙයි සුදාටත් ආදරෙයි...❤
පත අට එකට සිදුවා අපි තොපිට කෙලියා...ඒක මරු සුදා...ජනතා බදු මුදල් කොල්ලකාපු හැම හොරාටම කෙලම වේවා
සුදා ගල උඩ සටන ප්‍රවෙශමෙන්.... ඔබ ට ජය වේවා...
අඩේ ලස්සන ප්ලේස් එකක අද ඉන්නේ. ජය වේවා 👍👍👍💐💐💐
❤උඹල තාමත් පිල් බෙදි බෙදී ඉඳ ඉඳහල්ලා❤අන්න ඔවුන්ගේ බලය වෙනුවෙන් උන්ගේ සැප සම්පත්වීමෙන් උන් එකතු වෙනවා❤දැන් උන් කියනවා❤දිනපු කෙනාට වඩා❤නොදීපු චන්ද වැඩිලු❤දැන්වත් අපේ ඔලුව වෙනස් කරගමු❤මහ මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙකුට පමණක් ඡන්දෙ දෙමු
සිකුරාදා වෙද්දී ඩොලර් එක 400 ට යනව කිව්ව එකාට අමතන් නැද්ද සුදා
ගොඩාක් ස්තුතියි 🙏 ඔබතුමාට ❤❤ අපිට ඕන ඔබ වගේ අය .
අපේ පැත්ත බෙලිහුල්ඔය කොහොමද ලස්සන.
Vesrama watup budu ammo hitapu janadepate waruntea koteyaye lu
සුදා අයියා ලංකාවට විදේශිකයෝ ගෙන්න ගන්න වැඩ පිළිවෙළක් හදන්න,,ඒක තමයි ඉක්මන් විසදුම❤
නියම ලස්සන පරිසරයක් ....ගලක් උඩ ඉඳගෙන ...harima සුන්දර පරිසරයක් ..අනාගතය යහපත් වේවා ❤❤❤
ගෙදර යවන්න one කට්ටිය list එක danna ok සූදා ඔයා nam සුපිරි 😊
Sudhatta you are a great person. Worked so much for our beautiful nation to save from the bad people. We appreciate everything you did and still doing. We live in Canada but out hearts are in Srilanka. So sorry fir the poor. So happy to have a gentleman like Mr A.K.D as our president. God bless him and keep him safe forever. We know he will bring g this country back to where it was many years ago. We wish him and his ministry all the best. Thanks again Suda for all your support. God bless you. Take good care of yourself. Also Our President need protection. Please do so. Thanks again.
සුදා ඔන්න මෝහිනී පිටිපස්සේ...❤ආදරෙයි අපි මාලිමාවවෙන් සිංගප්පූරුවේ ඉදන් ❣️🧭❣️🧭❣️🧭
මට ලැබෙනහැම වෙලාවෙම ඔයාගේ වීඩියෝ දැක්කොත් බලනවා.එ්කනෙමෙයි.සීනගම දේවාලේ ගියොත් හොදනැද්ද.මහමැතිවරණයට කලින් අදහෙටම..තන කොළ කනඑවුන්වෙනස් කරන් කියලා.
Malliya oyata jayen jayama wewa oba mae karana sewayata budu saranai nange & malli 🎉🎉🎉🎉🎉
සූදා අයියෙ ජනා ධිපති කොලබ කඩවල අවිදිනවා ආරක්ශාව ක් නෙතිව අයියෙ සුද්ද සින්හල වලින් කියන්නකො යන්නඑපා කියලා අරක්ශාව හරියට නෙතිව😮😮😮😮😮😮
දෙවියේගෙ ආරක්ෂාව ඔහුට ලැබෙනව
හොඳින් කියල බැරි නම් සින්හලෙන් තමයි කියන්න වෙන්නෙ දැන් , ඒත් බැරි නම් කනට එකක් දීලා හරි කියන්න වෙනව 😡😡😡😡😡
සක්වල පාලනය කරන්නාවු සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිරතුරුවම ජනාධිපති අනුරව රකිත්වා!!!!!!".....🙏🙏🙏🙏🙏
Bayawenna oney na ethuma hithanne rata gana ahinsaka minissu gana. Eka nisa ethumawa deviyo araksha krnwa.
##### ############# ################################# ####### ##### ##### හරි නෙහ් දැන් හරි බලමුකො ආරක්ෂාව ගනීද කියලා
සුදා දැක්කද හඩ්ඩව ගෙදර යවල.ඒ ගැන වීඩියෝ එකක් කරන්න.ලංකා ඉතිහාසයේ ගත්ත හොදම තීරණය.
සුදා අයියේ එකෙන්ම රෙස්පෙක්ට්.❤❤❤
සුදා නියමයි මිනිස්සු න්ගෙ හදවතට වදිනව ලොකේශන් එකත් එක්ක
සුදා අයියා🇱🇰❤️🫡
Niyamai suda aiya ubanam adarai ❤😍😍😍😍😍niyama wadak maka
ජයවේවා ජයවේවා ජයවේවා
නිවාඩුවක් ගන්න ගිහිල්ලා නේ. හොදයි හොදයි .ඊට පස්සේ මහචන්දේ එනවා .ලෑස්ති වෙමු හොදේ. අනුර ගේ වචනයෙන් ම දෙන්න ඕන ආයේ ලොවෙත් නැති වෙන්න . ලෑස්ති වෙයල්ලා කොල්ලනේ කෙල්ලනේ දෙවෙනි ගමනට එකෙන්ම අනුර දිනවන්න.🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
0:48 Khiiuok❤
🧭🧭🧭🧭♥️♥️♥️💪💪💪 ආදරෙයි පැලෙන්න අපේ අනුර ට ❤❤❤❤.ඇයි සුදා ට ආදරෙයි පැලෙන්න සුදා respect you 🇱🇰 .
ආදරෙයි සුදා.ආදරෙයි අනුර සහෝදරයා ❤
හරිම ලස්සන තැනක් මල්ලියෙ . අපි මේ පුංචි රට සුරපුරයක් කරන්නට උපරිමව දායක වෙමු. ❤
Superb Sudaa. Continue your excellent work.
Dear Bro, Sudath
True speech 💯 and I like your speech style 👍
සුදූ මහත්තයා පරිස්සම් විය යූතූයි අනිවාරයෙන් ජනාධිපතිතුමාවත් ආරක්ෂා කරන්න බුදුසරනයි පරිස්සමින් ජටවෙවා♥️♥️♥️♥️♥️🌼❤️🌼🌼👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🇦🇪
🙏🙏🙏 👍👍👍 💓💓💓 සුද අයියේ සමිපත් මල්ලි ඔයලට තේරැවන් සරනයි
සුද අයිය අපට ලන්කව අවම පරවල්වල යන්න බයයි ගෙදර එනකල් සුවර් නහ මොනව වෙයිද කියල අනෙ පින් සිද්ද වෙයි ජනාධිපති තුමට කියන්න මරග නිති ටික හොදට හදන්න කියක 🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
ජය වෙව රට ටයි මලිමවට AKD...yi
ස්වාධීන මාධ්‍ය මෙහෙවර තනතුරු වලට වඩා උදාරයි සේවය විශාලයි❤
බුදුසරණයි සර්
සුද අයියේ ඔය ඇත්ත කෙනාට ඔයාට ගොඩක්
Sudaa u too take care, u are great and brave person ❤
❤❤❤❤ ආදරෙයි ❤❤❤❤
මුළු හදවතින්ම අනුර ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ප්‍රෙදීප් වික්‍රමසිංහ මහතා ( ගුරුන් නාන්සේ) ඔයගැන කතාකරන්න ආයෙ ගෙන්නමුද❤🤭💪🔥😂💐
Suda aiyee adarei❤❤
Bohoma sthuthi suda ❤
සුදා අයියා ලොකු දෙයක් රට වෙනුවෙන් කරන් නෙ ....❤❤❤
ලියන්න වෙලා නෑ ආදරෙයි ❤ 💐
Sudda aiya oyanam niyamai👍
Niyamai sudha aiye❤❤❤❤❤❤
Ane Jayawewa Jayawewa Jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 mama aragale masa 1/2 duk vinde horu elawann Jayawewa Jayawewa Jayawewa budusaranai 🌷🌷🌷🌷🌷🌷
Theruwan saranai Ape ජනාධිපති thumani🎉🎉🎉❤🎉
Jayawewa ayye❤❤❤🎉🎉
Well said, Suda ❤
Top focus ❤NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත
යථා කාලයේදී සියල්ල මනාව සිදු වෙයි.ඉවසන්න.තවම ජනාධිපති වෙලා සූමානයක්වත් ගියේ නැහැ.
අපේ අනූර දිසානායක ජනාධිපති තූමා 👑 ප්‍රමූඛ මාලිමාව එයාලත් මනූෂ්‍යයෝ රොබෝවරු නොවෙයි.
ආදරෙයි අනුර බොසා❤❤
මේ සුබ දේවල් වෙනවට දූශිත හොරු ටික කැමති නෑ මේ අය. මේ දවස් වල කුමන්ත්‍රණ කරනවා ඇති විනාසයක් කරන්න රට අරාජික කරන්න ඔබත් පරිස්සමින් ඉන්න අනුරටත් කරදරයක් කරන්න ඉඩ තියෙනවා රට පිරිසිදු වෙනවට මේ කාලකන්නි කැමති නෑ
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰🫣😭
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ ජාත්‍යන්තර බල ලෝභී කෑදර දේශද්‍රෝහී කූට දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි දේශපාළු රාස්සපස්ස දේශද්‍රෝහී දේශපාලූවෝ තක්කඩි පල් හොරු කල්ලිය.🫣
බුදුසරනයි පරිස්සමින්..මමනුවරින්
❤️AKD/NPP❤
Niyanai malli ❤
Suda aiye uba nam pattama porak.. adarei bro❤.. rata wenuwen onama jadayekge redda galawapan.. 🎉
Akd is Great President 💃🏿💃🏿,Thx for ur studio
Hi.suda ayyeh.very good talks
නියමයි සුදා මාමේ
Niyamai
අපේ ජනාධිපතිතුමාට රට හොදින් කරගෙන යන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා , මහ මැතිවරනයේදි මේ පක්ශ තුන හතරෙම අපි අවුරුදු ගානාක් තිස්සේ දැක්ක කාලකන්නින්ව අපේ රට කාපු ඔක්කොම ගෙදර යවන්න අපේ අටේ සියලුම ජනතාවට නැන නුවන පහල වෙන්න ඕනේ , අපිව හිටිය තැනිනුත් බිමට ඇදලා දැම්මා මුන් , මුන්ට චන්දයක් එනකොට තමයි ජනතාවයි රටයි මතක් වෙන්නේ කාලකන්නී.
සුදාට තනතුරු එපා අපිට සුදා මෙහෙම තමයි ඕන💪💪💪💪👏👏👏👏🫡🫡🫡🫡🫡
දෙපැත්තක ඉඳන් ඊළඟට ඡන්දෙන් පරද්දන්න වගේ අදහසක් යනවා බැරිද පිටරට අපේ සහයෝගය ඡන්දය ලබා දෙන්න ක්‍රමයක් හදලා දෙන්න යෝජනාවක් ගේන්න
Anivaryan Ma
එහෙම දෙයක් කියලා පේනවා ද .මම නම් හිතන්නේ නැ .
❤ suda brother oyath apita watina hela sahodarayek parissamin God bless AKD ❤❤ our president
සුපිරි
❤️ආදරෙයි...Brother
I am your big fan too.
අයියෙ පටරටජන්ද ටික ගන්න ක්‍රමයක් ඉක්මනට හොයන්න හොරැ ටික එකතු වෙලා . අනුර සහොදරගෙ පස්සෙන් sTF වත් දාන්න වෙයි❤❤
❤❤❤ jaya wewa
ඒ හැමෝගෙම 2005 තිබ්බ වත්කම් සහ අද් වෙද්දී තියන වත්කම් විගනනය කලානම් හරි
ඔව් සහෝදරයා මාත් ඒ විඩිඔ එක දැක්ක ..මුල ටික බලල මම නිහඩ වුනා..කාලකණ්නි ..එච්චරයි ..අහිංසක මිනිස්සු ගෙ දේ සොරාකාපු හොරැ න්ට නීතිය වගේම සොබාදහම අනිවාර්ය යෙන් දඩුවම ලබාදෙනව..ඒක සත්‍යයක් ..
Man thamai ekatama awe❤❤
නියමයි අයියෙ
නියමයි ඔබතුමාගේ ප්‍රතිපත්තිය අනුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව තමන්ගේ රාජකාරිය කරගන යන ඔබතුමාට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
අපේ අනුර ජනපති අපි රෑකගමු ආරක්ෂාව වැඩි කරගන්න නියන්න මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා
Ape rata ta dalada himi saranai ❤❤
තවමත් ඉන්නවා උන් දෙවි වරුන් කියලා හිතනා සෙට් එකක් ,,,AKD ජය වෙවා!!!!🎉
Suda full relax eka❤
ELAKIRI Suda
ඔයානම් මාරයි සුදා.ඔහොම යං ඔහොම යං.
🌺🌹🌷💗💗💗
පුහුල් හොරා කියනවලු😂😂😂 අම්මෝ කොහෙන්ද අයියේ වචන එන්නේ. අන්න අයියේ පොල් ගෙඩි දෙකක් අරන් කියවනවා තව එක්කෙනෙක් ඉංග්‍රීසි කියලා දෙනවා අයිය දැක්ක ද එ වීඩියෝ
ඊයේ වීඩියෝවක් දැක්කා ගනන් කියලා.අැයි උෑන් දෙන්නට කෝමහැදිලද හිටියේ.නැත් නම් පොල් දැකලාතියෙන්නේ උපන්නට පස්සේ මේ 22 දෙවෙනිදද.අනේ උන්ටත් උත්තර දෙන්න කෝ.
Pls a video eke link eka Danna..pls
Niyamai 😅
අනුරට ආදරෙයි ❤ අපේ ජනාධිපතිතූමට බුදු සරනයි
Kohada ගියේ අයියා 😅😅😅❤❤❤❤
Apeediryatat malimawat hdai❤suda obath gaurawayn mtakkranawa jantawa awdikrapu akayak ennawanam aeoba❤
Apith oya ta adarai.❤
Malimawata ❤❤❤❤❤😊😊😊😊 godbless
Eththa kathawa
අනේ මට නමි ජන්දය දාන්න ඵන්න බැරි වුණා. පුඵවන් නමි පිටරට ඉන්න අපිට මෙහෙ ඉදලා ජන්දය දාන වැඩ පිලිවලක් සකසා දෙන්න.මාලිමාවට ජය වේවා!!!
දැන් ප්‍රමාදයි .🤔🤔😒😔😌🥲
😂😂😂😂