ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදු පුතා මේ තැනට රට ගන්න සෑහෙන උත්සාහයක් ගත්තා ඔබටත් ජයෙන් ජයම වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
අනිවාර්යයෙන්ම
Suda aiya oyanam supiri
😮supiri suddakerima
සුදා මෙතන ඉඳලා කිසිම පිනක් නොකළ හිටියත් මේ කළ මහා පුණ්‍ය කර්මයේ ඇති මහා දිව්‍ය පුත්‍රයෙක් වීමට, සම්පත් ඇතුළු සියලු දෙනාටම බොහොම පිං
අනේ මන්දා😂 ඔය විදියටම හිතන්න.
පිස්සුද බං?😂
හරිම සතුටුයි සූදා සහෝදරයා ඔබටත් ඔබේ කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි ගොඩක් ඔයාලා මහන්සි වුනා ඒක දන්නවා මාලිමාට ජයෙන් ජයම ලැබුණා ගොඩාක් මේ සතුටි ඒ වගේම රට හොඳින් කරගෙන යෑමට අපේ ජනාධිපතිතුමා ඇතුළත් කාර්යමණ්ඩලයට වෛරය ශක්තිය ලැබේවා කියලම අපි ප්‍රාර්ථනා කරනවා
අපි labapu me ජයග්‍රහණයට suda මල්ලි ඇතුළු කණ්ඩායme සියලුම දෙනාටම ස්තුතිය
සුදා අයියෙ වැඩ සටහනට ජයවෙවා 76 වසරක සාපය නිමා කරමු ❤❤❤❤
ඇත්තටම සුදත්ත සහෝදරය හරිම සතුටුයි ඇත්තටම අපේ ළමයිට මතු අනාගතයක් තියෙයි කියලා දැන් හිත හදාගත්ත හැකි
නියමයි. ඩෝසර් කරලම දැම්ම❤️❤️❤️❤️❤️ පුදුම සතුටක් දැනෙන්නේ. ජයවේවා
සුදා අයිය ඔයයි ඇපල් මල්ලී අපිවත් වෙනස් කලා බොහෝම පින් ඔයාලට❤
❤❤❤❤❤
සුදා පුතේ මේ පාස්කු ප්‍රහරයට දෙවියන් දුන් දඩුවම , සුදා පුතේ ඔයා නියම එඩිතර පුතෙක් ඔයාගේ දෙමාපියන්ට පින් ඔයාව මේ විදිහට අපිට හැමදාම ඕනා 🙏🙏🙏❤❤❤❤❤❤❤❤
සුදා අයියේ ඔබ කල සෙවයටත් උගුර ලේ රහා වෙනකල් ජනතාවට පැහැදිලි කරලා දුන්නා අද අපි සතුට්න් ඉන්නවා ඇත්තටම සුදා අයියේ මම මැද පෙරදිග සිට ඔබගේ හැම වැඩ සටහනක්ම බැලුවා මමත් අනුර සහොදර ජනපති දිනවන්න මේ රටේ බාර හාර ත් උනා ඔබටත් මාලිමාවට චන්දය දුන් සිංහල මුස්ලිම් තම්ල් සියළුම දෙනාට දළදා සම්දුගේම පිහිටත් ජේසු පිහිටත් අල්ලා දෙවියන්ගේ පිහිටත් නොවඩුවම ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා මම කුවේට් සිට ❤❤❤
සුදා ඔයාට අපේ සැඉයුට් එක 🙏🙏🙏
හරිම සතුටුයි මහත්තයෝ මුන් ගවයෝ ගියා කියන්නේ අපි ගම්පහ හොදේ අත්තගලූ ආසනේ කුවේට් ඉන්නේ ජයවේවා ❤️🙏
😮😮😮😮
අපූරුයි පංකාදූයි කදිමයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
සුද්දා ජයවේවා ❤❤මාලිමාවට 🙏
සුදා එනකල් අපි බලාපොරොත්තුව සිටියේ.
සුදාමල්ලිට මගේ ප්‍රණාමය.💖💖💖💖🌹🌹🌹🌹🌹
Oyat thank you 🌺🌺🌺🌺🌺
Thank you සුදත්ත ඔබටත් සියලුම දෙනාටත් ,,ඔබගේ ආදරනිය family එකත් මතක් කරමි ❤❤💝💝💐 ජයම වේවා God bless all❤❤
සුදා ඇපල් නුවන්.ඔබ සැමට අපේ ස්තුතිය
ස්තුති සුදා ඇතුලු කන්ඩායමට 🎉🎉
ඔයාලාගේ ඉදිරිපත් කිරීම පටිිට ඇං මරු හලෝ අපි සුද්ද කලා ජය වෙිිවා...
මට නම් අද ගොඩක් සතුටුයි ලොම්බා ජොන්සා විසිවෙච්ච එකට පාර්ලිමේන්තු වෙදී අනික් අයට පුටු සහ පයිල් පොත් වලින් ගැහැව්වෙ
❤❤❤❤❤❤❤මාලිමාවටජයවෙිවා
කුරිරු සතුටක් තියෙනවා අයියේ ❤️අපේ රට ට විශ්වයේ පිහිට ලැබුනේ ❤️🙏🙏ඉස්තුති විශ්වයට ❤️😘🌹🙏🌹
සුදා අයියා ඔයාත් මාර ගේමාක් දුන්නා අද වෙනකන්ගොඩක් ස්තුති ජයවේවා
අනිවාර්යයෙන්ම සුදා අයියා. ❤ NPP එක දිනුවා ❤
සුදත් අයියේ ඔයාගෙන් එක ඉල්ලිමක්කරන්නම් ඒදෙය කරන්නලුළුවන්ද අර රාජාන්ගනේ හමුදුරුවන්ට මුකුත් කියන්න එපා හොදනැහැනේ එහෙම කරන්න එපා ඉල්ලීමක් කරන්නේ ඔබ දෙ දෙනාගේම වැඩසටහන් මම බලනවා ඔබ දෙ දෙනාගේම පැටන්නේකට මම කැමතියි ඔබට ජය❤❤❤❤❤
Ou නේද Hmm cyprus මමත් කිව්වා .
good morning to thei yoyal දෙන්නටම නියමයි ඔය පර ඇත්ත ගෙදර යවන්නම ඕනේ ඕනේ නියමයි අයියේ👍👍👍👍👍💓💓💓💓💓ආදරේ👍👍👍
සුදා ගැහුව ගේමට thanks lot
ස්තූතියි ඔයාට ...
ඔබත් මේ වෙනුවෙන් සෑහෙන කැප වී ක්‍රියා කළ එක ❤🎉💐
සූදා ඔබටත් ජය වේවා. මහනුවර අපි රට වෙනුවෙන් යූතූකම් ඉශ්ඨ කලා. ජය වේවා මාලිමාවට
හොද වැඩේ
ජයවේවා ❤❤සදා ආදරණීය සුදා
අපේ වැඩෙි අපි කරා සුදා දැන් ඔබගේ වාරයයි.
මේ ආණ්ඩුව පිහිටුවන්න සුදා සහෝදරයා සෑහෙන්න වෙහෙසක් දැරුවා,ඔබතුමාට අපේ උත්තමචාරය 🙏
සුදත්ත ඔබටත් ස්තුතියි ...
❤❤❤❤❤ jaya wewa!!
❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp මන්ත්‍රි ආසna 158
159👌
අද වෙනකන් සූදා අයියා ඔයත් මාර ගේමක් දූන්නා. ගොඩක් ස්තුති. ඔයා ගෙ වැඩ සටහන තවත් ඉදිරියට ගෙනියන්න ❤ ජයවේවා ❤❤❤
අන්න නියමයි යකෝ,සුදාට තවත් හැකර කටක් ලැබේවා,සාදු,සාදු සාදු!
Hats off සුදා අයියා 🤜🤛
සුදා.අයියේ.පුදුම සතුටක්.තියෙන්නේ ඔයා .ඇහුලු.ට්ම්.එක.සෑහෙන්න .මහන්සියක්.ගත්තා .ඒකට ගොඩක්.පිං.ඉදිරියටත් අපි.හැමෝම එකතුවෙලා අපේ.ජනාධිපති සහෝදරයට.හයියක්.වෙමු.අයියා.දන්නේ.නැහැ මම අවුරුද්දක්.තිස්සේ.පරම්පරා.දෙකක් වෙනස් කරන්න.පුදුම මහන්සියක් ගත්තේ.හැබැයි මම.හරිම ආඩම්බරයක් තියෙන්නේ .දැන් .ඔයා.ඇතුලු.ට්ම්.එකටම.උතුම්වු.දළදා සම්දුන්ගේ පිහිටයි අයියේ ❤❤❤❤අදරෙයි.ඉදිරියත්.හයියක්.වෙමු
සුදා අයියා ඔයාටත් ගොඩාක්ම ස්තුතියි අපිව දැනුවත් කරනවට...
අයියෝ අර රෝහිතයා,,තඩි චාමර සම්පතා එලවන්න බැරිවුණානෙ...
API dhinum Sudha aiye oyatath godak pin apiwa methanata Enna udaw karata hamadama obathuma samagai API thanks aiye
God bless you 🙏 ❤️ 🙌 and your family dear suddah brother 🙏 ❤️ 💙 you are the voice of our people ❤️ ♥️ 😀 🙏 😊 💙 you teach them hard lesson 😀 😊
ඇත්තටම සුදා කියන්නේ රටේ🇱🇰 නියම නිර්භීත පුරවැසියෙක් ❤ඔය හඩ රට හදන තැන නිතරම සෝදිසියෙන් දිගටම ඉන්න. රටේ🇱🇰 ජයග්‍රහණය වෙනුවෙන් සුදාගෙ චැනල් එකේ සියලුම දෙනාට ගොඩක් පින්. මෙන්න ස්තූතියි ❤❤👍🍻🍾
❤❤❤සුපිරි සුදා අයියේ 🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦❤❤❤🧭🧭🧭🧭
ආණ්ඩුව කරන ජනතාවට හොද වන පාලකයාට නරක වන හැම වැඩකටම කකුලෙන් අදින ගොම්මන්පිල වගේ උන් පාර්ලිමේන්තුවෙන් අයින් කරාට ජනතාවට බෙහෙවින්ම ස්තුතිය 🙏 ❤
ෂා සුදාකරපු හොදම එක ස්තූතියි
සුදන්ත ඔබත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකලා මාලිමාවේ මේ විජයග්‍රහණය වෙනුවෙන්. ස්තූතියි සුදන්ත. මම ඩුබායි සිට.
අනිවාර්යයෙන්ම හොද
සුදා රට වෙනුවෙන් පෙරමුන ගත්තාට ගොඩක් පිං ..🇱🇰❤🇱🇰..ඉතාලියේ අපි ..🇮🇹💪
සුදා ඔයත් එක්තරා දුටුගැමුනු කෙනෙක් අපේමේ ඉදිරි පරම්පරාව බේරාගන්න ඔයත් සෑහෙන්න මහන්සිවුනා ලංකාවාසී සැමදෙනාම වෙනුවෙන් මාඔබට හදපිරි ස්තූතිය පදකරමි🎉 අපි දැන් හරිම සතුටින්
Suda here is a big thank you to u and ur group of supporters❤❤.we feel overjoyed as you all are .Hilarious all time .We gonna miss you hereafter but keep ur eyes open and pin point their mistakes if the present government goes off the track.
❤ සුදා සහෝදරයාගෙන් රටට දෙයක් කරගනිමු.
ඔබලා දෙදෙනා sahenna මහන්සි වුණා රට වෙනස් කරන්න ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
amazing talented works suda 🎉🎉🌹❤️ and oyagaee group eakata 🎉🎉🎉 ,, blessing you all 🙏🏻🎉🌹
සදුමහත්තයෝ ඔබගෙත් උත්සාහයේ ප්‍රතිඵලය තමා මේ ජයග්‍රහණය ජයවේවා ඔබටත්
Suda you are the best.Kunuharupa keema nawatha rata hari pare duwanna sahaya wemu.🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍🎉👍👍👍👍👍👍👍👍
❤ Thank you Suddatha and Team for all your hard work So good all the buggers are out❤
ලන්කවේ නියමනිදහස් උත්සවය මේ දිනේට සමරමු පෙර දිනය අමතක කරන්න ජනාධිපති තුමනි මෙයඔබගේ නිදහසයි
නියමයි නේද සුදා මල්ලි හරිම සතුටුයි මාලිමාවට ජයවෙිවා❤❤❤
මිනීමරු හොරු සේරම කූරු ගනින්න සූදානම් වෙයල්ලා. 😂😂 අද තමයි ශ්‍රී ලාංකිකයිනට නියම නිදහස ලැබූ දිනය. බුද්ධිමත් ජනතාවට අනුර ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා .
💯✅💯✅💯✅💯✅💯✅💯
නියමයි ජයවේවා
Thank you Suda uncle Aththa oya nam patta ah hadawathe inne oya❤❤❤
සුද්දා හරිම නිහතමානී සතුටුයි ආදරෙයි ❤❤❤🎉🎉🎉
රනිල් සාජියා නාමල් අයියො අපි ඉවරයි කාලා ඉවරයි මැරිලා බුතයො වෙලා ආවත් අපි තොපිට මගෙ සිරිලංකා බූමීයට කොඩිව්නයක් වෙන්න දෙන්නෙ නැහැ 💪💪💪💪💪මාලීමාවට 🇱🇰🇱🇰💪💪🌹🌹🙏🙏ජය ජය බූමීයට 🎉🎉🎉🎉
දැන් කට්ටිය වෙන රස්සාව ක් හොයාගන්න 😂😂😂, අපෙන් කෑවා ඇති ,
ආදරය බැඳ වේදනාවෝ සුන් වෙලා යනවා
නියමයි🎉❤
Sudage mahansiya prathipala labee atha jayawewa
ඔයා වෙනස් කලා එහෙන් පිටින්ම මිනිස්සුන්ගේ ඔලූ එකට ඔයාට ඇතුලු ඔයාගේ team එකටයි ඇපල් නුවන් අයියටයී බොහොම පිං අප්පා ❤❤❤
නියමයි මල්ලි සහ සියලුම දෙනාට...💔💔💔💙💙💙💙❤️🔥❤️🔥❤️🔥🩷🩷🩷💜💜💜💕💕💕💞💞💞
සුදත් මහත්මයො ඔබ කල මෙහෙයට බොහොම ස්තූති වන්ත වෙමි
❤❤❤🎉🎉🎉Jaya jaya❤❤❤🎉🎉🎉🎉🎉malimawata
Sudaa aiye oyata godak isthuthi kala mehewarata.budu saranai..
සුදා ගේම ගහලම තමයි නැවතුනේ 😌
❤aiya thanks
මහින්ද අමරවීර කියන්නෙ අමු හොරෙක් යසයි සාදු සුදාට ස්තුතියි සුදාට ජයවේවා 🤙🤙🤙😍😍😍
සුදන්ත තිලක්සිරි ඔබට ගොඩාක් ස්තුති
සුදා සහෝ ඔබ දමිත් නුවන් භාරත කිව් නොකී හැමෝටම 🙏 🙏 🙏 ගොඩාක් පින් මේ ක්‍රමය වෙනස් කිරීමට ගත් උත්සාහයට ඉදිරියටත් ඔබලාගේ කැපවීම අත්‍යවශ්‍යය සියළු you tube මහත්වරුන්ට ස්තුතිය තෙරුවන් සරණයි
🎉🎉❤❤ඔබට පින්
ඔහොම යාන්,ඔහොම යාන්,සුදා අයියට අන්ජනන් බලන්න පුලුවන් සුපිරියට,ගොඩ මඩ දෙකම හෝදලාම අවිල්ලා තියෙන්නෙ ඔය,,සුදා අයියෙ රනිලගෙ ගෙදරට අබාන්ස් එකෙන් යවන්න,මම කුවේට් එකේ ඉන්නෙ,අපේ රටවඑසිය තනකොල පිදුරු කාපු කාලෙ ඉවරයි,ජය වේවා,Npp එකට ජයෙන් ජයම වේවා,AKDටජය වේවා
Supem wathuni sadu karayak denna 🙏🙏🙏🙏gemmak thamai suda aiye ❤❤❤❤🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰💪
Sudda athilu siyaluma denata godak isthuthi❤❤❤❤
💐💐💐💐💐 සූදා❤️❤️❤️❤️
සුදා අයියා ජයවේවා ❤❤මාලිමාවට ජයවේවා ❤❤
අද අපේ රටෙහි නිදහස් දිනයයි.
ජයවේවා suda"!!❤
❤❤❤
මාකබාවිලම ගියාබුදෙන්. ඔවුන්. මීහරක්. රටට ජයවේවා. ඔබටත් ජයවේවා.
❤❤❤❤❤❤ வாழ்த்துக்கள்
සුදා නියමයි. බඩ අල්ලන් හිනා යනවා. 😆😆😆
නියමයි මල්ලි ...❤❤❤❤❤
Jaya wewa ❤
ඉක්මනින් ඇත්ත දැනගන්න ආවේ, ඔබ කල මෙහෙවර ට අපගේ ස්තූතියි , 👍👍👍👍🌹🌹🌹🌹🌹💐💐💐💐👏👏👏👏👏
Mr suddathaka you are a part and a parcel of the victory proud of you
.sudata Jaya wewa malimawa wenuwen kapaunata❤🎉❤🎉❤🎉❤🎉
සුදු පුතා මේ තැනට රට ගන්න සෑහෙන උත්සාහයක් ගත්තා ඔබටත් ජයෙන් ජයම වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
අනිවාර්යයෙන්ම
Suda aiya oyanam supiri
😮supiri suddakerima
සුදා මෙතන ඉඳලා කිසිම පිනක් නොකළ හිටියත් මේ කළ මහා පුණ්‍ය කර්මයේ ඇති මහා දිව්‍ය පුත්‍රයෙක් වීමට, සම්පත් ඇතුළු සියලු දෙනාටම බොහොම පිං
අනේ මන්දා😂 ඔය විදියටම හිතන්න.
පිස්සුද බං?😂
හරිම සතුටුයි
සූදා සහෝදරයා ඔබටත් ඔබේ කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි ගොඩක් ඔයාලා මහන්සි වුනා ඒක දන්නවා
මාලිමාට ජයෙන් ජයම ලැබුණා ගොඩාක් මේ සතුටි ඒ වගේම රට හොඳින් කරගෙන යෑමට අපේ ජනාධිපතිතුමා ඇතුළත් කාර්යමණ්ඩලයට වෛරය ශක්තිය ලැබේවා කියලම අපි ප්‍රාර්ථනා කරනවා
අපි labapu me ජයග්‍රහණයට suda මල්ලි ඇතුළු කණ්ඩායme සියලුම දෙනාටම ස්තුතිය
සුදා අයියෙ වැඩ සටහනට ජයවෙවා 76 වසරක සාපය නිමා කරමු ❤❤❤❤
ඇත්තටම සුදත්ත සහෝදරය හරිම සතුටුයි ඇත්තටම අපේ ළමයිට මතු අනාගතයක් තියෙයි කියලා දැන් හිත හදාගත්ත හැකි
නියමයි. ඩෝසර් කරලම දැම්ම
❤️❤️❤️❤️❤️ පුදුම සතුටක් දැනෙන්නේ. ජයවේවා
සුදා අයිය ඔයයි ඇපල් මල්ලී අපිවත් වෙනස් කලා බොහෝම පින් ඔයාලට❤
❤❤❤❤❤
සුදා පුතේ මේ පාස්කු ප්‍රහරයට දෙවියන් දුන් දඩුවම , සුදා පුතේ ඔයා නියම එඩිතර පුතෙක් ඔයාගේ දෙමාපියන්ට පින් ඔයාව මේ විදිහට අපිට හැමදාම ඕනා 🙏🙏🙏❤❤❤❤❤❤❤❤
සුදා අයියේ ඔබ කල සෙවයටත් උගුර ලේ රහා වෙනකල් ජනතාවට පැහැදිලි කරලා දුන්නා අද අපි සතුට්න් ඉන්නවා ඇත්තටම සුදා අයියේ මම මැද පෙරදිග සිට ඔබගේ හැම වැඩ සටහනක්ම බැලුවා මමත් අනුර සහොදර ජනපති දිනවන්න මේ රටේ බාර හාර ත් උනා ඔබටත් මාලිමාවට චන්දය දුන් සිංහල මුස්ලිම් තම්ල් සියළුම දෙනාට දළදා සම්දුගේම පිහිටත් ජේසු පිහිටත් අල්ලා දෙවියන්ගේ පිහිටත් නොවඩුවම ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා මම කුවේට් සිට ❤❤❤
සුදා ඔයාට අපේ සැඉයුට් එක 🙏🙏🙏
හරිම සතුටුයි මහත්තයෝ මුන් ගවයෝ ගියා කියන්නේ අපි ගම්පහ හොදේ අත්තගලූ ආසනේ කුවේට් ඉන්නේ ජයවේවා ❤️🙏
😮😮😮😮
අපූරුයි පංකාදූයි කදිමයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔබ දෙපලට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි.
💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
සුද්දා ජයවේවා ❤❤මාලිමාවට 🙏
සුදා එනකල් අපි බලාපොරොත්තුව සිටියේ.
සුදාමල්ලිට මගේ ප්‍රණාමය.💖💖💖💖🌹🌹🌹🌹🌹
Oyat thank you 🌺🌺🌺🌺🌺
Thank you සුදත්ත ඔබටත් සියලුම දෙනාටත් ,,ඔබගේ ආදරනිය family එකත් මතක් කරමි ❤❤💝💝💐 ජයම වේවා God bless all❤❤
සුදා ඇපල් නුවන්.ඔබ සැමට අපේ ස්තුතිය
ස්තුති සුදා ඇතුලු කන්ඩායමට 🎉🎉
ඔයාලාගේ ඉදිරිපත් කිරීම පටිිට ඇං මරු හලෝ අපි සුද්ද කලා ජය වෙිිවා...
මට නම් අද ගොඩක් සතුටුයි ලොම්බා ජොන්සා විසිවෙච්ච එකට පාර්ලිමේන්තු වෙදී අනික් අයට පුටු සහ පයිල් පොත් වලින් ගැහැව්වෙ
❤❤❤❤❤❤❤මාලිමාවටජයවෙිවා
කුරිරු සතුටක් තියෙනවා අයියේ ❤️අපේ රට ට විශ්වයේ පිහිට ලැබුනේ ❤️🙏🙏ඉස්තුති විශ්වයට ❤️😘🌹🙏🌹
සුදා අයියා ඔයාත් මාර ගේමාක් දුන්නා අද වෙනකන්
ගොඩක් ස්තුති
ජයවේවා
අනිවාර්යයෙන්ම සුදා අයියා. ❤ NPP එක දිනුවා ❤
සුදත් අයියේ ඔයාගෙන් එක ඉල්ලිමක්කරන්නම් ඒදෙය කරන්නලුළුවන්ද අර රාජාන්ගනේ හමුදුරුවන්ට මුකුත් කියන්න එපා හොදනැහැනේ එහෙම කරන්න එපා ඉල්ලීමක් කරන්නේ ඔබ දෙ දෙනාගේම වැඩසටහන් මම බලනවා ඔබ දෙ දෙනාගේම පැටන්නේකට මම කැමතියි ඔබට ජය❤❤❤❤❤
Ou නේද Hmm cyprus මමත් කිව්වා .
good morning to thei yoyal දෙන්නටම නියමයි ඔය පර ඇත්ත ගෙදර යවන්නම ඕනේ ඕනේ නියමයි අයියේ👍👍👍👍👍💓💓💓💓💓ආදරේ👍👍👍
සුදා ගැහුව ගේමට thanks lot
ස්තූතියි ඔයාට ...
ඔබත් මේ වෙනුවෙන් සෑහෙන කැප වී ක්‍රියා කළ එක ❤🎉💐
සූදා ඔබටත් ජය වේවා. මහනුවර අපි රට වෙනුවෙන් යූතූකම් ඉශ්ඨ කලා. ජය වේවා මාලිමාවට
හොද වැඩේ
ජයවේවා ❤❤
සදා ආදරණීය සුදා
අපේ වැඩෙි අපි කරා සුදා දැන් ඔබගේ වාරයයි.
මේ ආණ්ඩුව පිහිටුවන්න සුදා සහෝදරයා සෑහෙන්න වෙහෙසක් දැරුවා,ඔබතුමාට අපේ උත්තමචාරය 🙏
සුදත්ත ඔබටත් ස්තුතියි ...
❤❤❤❤❤ jaya wewa!!
❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp සමස්ත මන්ත්‍රි ආසන 158,❤️❤️❤️ Npp මන්ත්‍රි ආසna 158
159👌
අද වෙනකන් සූදා අයියා ඔයත් මාර ගේමක් දූන්නා. ගොඩක් ස්තුති. ඔයා ගෙ වැඩ සටහන තවත් ඉදිරියට ගෙනියන්න ❤ ජයවේවා ❤❤❤
අන්න නියමයි යකෝ,සුදාට තවත් හැකර කටක් ලැබේවා,සාදු,සාදු සාදු!
Hats off සුදා අයියා 🤜🤛
සුදා.අයියේ.පුදුම සතුටක්.තියෙන්නේ ඔයා .ඇහුලු.ට්ම්.එක.සෑහෙන්න .මහන්සියක්.ගත්තා .ඒකට ගොඩක්.පිං.ඉදිරියටත් අපි.හැමෝම එකතුවෙලා අපේ.ජනාධිපති සහෝදරයට.හයියක්.වෙමු.අයියා.දන්නේ.නැහැ මම අවුරුද්දක්.තිස්සේ.පරම්පරා.දෙකක් වෙනස් කරන්න.පුදුම මහන්සියක් ගත්තේ.හැබැයි මම.හරිම ආඩම්බරයක් තියෙන්නේ .දැන් .ඔයා.ඇතුලු.ට්ම්.එකටම.උතුම්වු.දළදා සම්දුන්ගේ පිහිටයි අයියේ ❤❤❤❤අදරෙයි.ඉදිරියත්.හයියක්.වෙමු
සුදා අයියා ඔයාටත් ගොඩාක්ම ස්තුතියි අපිව දැනුවත් කරනවට...
අයියෝ අර රෝහිතයා,,තඩි චාමර සම්පතා එලවන්න බැරිවුණානෙ...
API dhinum Sudha aiye oyatath godak pin apiwa methanata Enna udaw karata hamadama obathuma samagai API thanks aiye
God bless you 🙏 ❤️ 🙌 and your family dear suddah brother 🙏 ❤️ 💙 you are the voice of our people ❤️ ♥️ 😀 🙏 😊 💙 you teach them hard lesson 😀 😊
ඇත්තටම සුදා කියන්නේ රටේ🇱🇰 නියම නිර්භීත පුරවැසියෙක් ❤
ඔය හඩ රට හදන තැන නිතරම සෝදිසියෙන් දිගටම ඉන්න.
රටේ🇱🇰 ජයග්‍රහණය වෙනුවෙන් සුදාගෙ චැනල් එකේ සියලුම දෙනාට ගොඩක් පින්. මෙන්න ස්තූතියි ❤❤👍🍻🍾
❤❤❤සුපිරි සුදා අයියේ 🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦❤❤❤🧭🧭🧭🧭
ආණ්ඩුව කරන ජනතාවට හොද වන පාලකයාට නරක වන හැම වැඩකටම කකුලෙන් අදින ගොම්මන්පිල වගේ උන් පාර්ලිමේන්තුවෙන් අයින් කරාට ජනතාවට බෙහෙවින්ම ස්තුතිය 🙏 ❤
ෂා සුදාකරපු හොදම එක ස්තූතියි
සුදන්ත ඔබත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකලා මාලිමාවේ මේ විජයග්‍රහණය වෙනුවෙන්. ස්තූතියි සුදන්ත. මම ඩුබායි සිට.
අනිවාර්යයෙන්ම හොද
සුදා රට වෙනුවෙන් පෙරමුන ගත්තාට ගොඩක් පිං ..🇱🇰❤🇱🇰..ඉතාලියේ අපි ..🇮🇹💪
සුදා ඔයත් එක්තරා දුටුගැමුනු කෙනෙක් අපේමේ ඉදිරි පරම්පරාව බේරාගන්න ඔයත් සෑහෙන්න මහන්සිවුනා ලංකාවාසී සැමදෙනාම වෙනුවෙන් මාඔබට හදපිරි ස්තූතිය පදකරමි🎉 අපි දැන් හරිම සතුටින්
Suda here is a big thank you to u and ur group of supporters❤❤.we feel overjoyed as you all are .Hilarious all time .We gonna miss you hereafter but keep ur eyes open and pin point their mistakes if the present government goes off the track.
❤ සුදා සහෝදරයාගෙන් රටට දෙයක් කරගනිමු.
ඔබලා දෙදෙනා sahenna මහන්සි වුණා රට වෙනස් කරන්න ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
amazing talented works suda 🎉🎉🌹❤️ and oyagaee group eakata 🎉🎉🎉 ,, blessing you all 🙏🏻🎉🌹
සදුමහත්තයෝ ඔබගෙත් උත්සාහයේ ප්‍රතිඵලය තමා මේ ජයග්‍රහණය ජයවේවා
ඔබටත්
Suda you are the best.
Kunuharupa keema nawatha rata hari pare duwanna sahaya wemu.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏👍🎉👍👍👍👍👍👍👍👍