රාජාංගනයේ ගෝරිල්ලට පිස්සු | මෙයාට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #rajanganaya #saddharathana_thero #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • හරි සිල්ලර කඩයක්වත් කර...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • Birthday එක දවසේ බුලත්...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 396

  • @shamaliw
    @shamaliw 2 ชั่วโมงที่ผ่านมา +87

    ඇත්තටම රාජංගනේ හාමුදුරැවෝ ගානට වැඩියි..බුද්ධ පුත්‍රයකෙුට ගැලපෙන්නෙ නැ

    • @zeema-u9n
      @zeema-u9n 2 ชั่วโมงที่ผ่านมา +3

      ඒ ස්වාමින්වහන්සේට කරුනාවෙන් පැහැදිලි කරලා දෙන්න ලග කෙනෙක් නෑ එකයි හෙතුව මම නමි මිනිස්සුන්ගෙ වැරදි හොයනවට වැඩිය එක හොදක් හරි හොයලා පුළුවන් උපරිම යහමගට ගන්න උත්සාහ කරනවා 🙏🏻

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 2 ชั่วโมงที่ผ่านมา

      Ow oya hare galapenne na hamuduruwo kenek newai pessek

    • @nandikanalin1606
      @nandikanalin1606 39 นาทีที่ผ่านมา

      Suda hamuduruwo angoda 1yan pinak

    • @TomandJerry-l5b
      @TomandJerry-l5b 22 นาทีที่ผ่านมา

      Attha

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 ชั่วโมงที่ผ่านมา +64

    හැබැයි ඉතිං මේ දෙන්නගේ ආතල් එක සුපිරි. ඒ උනාට නවත්තන්න එපා 😂😂😂 පට්ට පිස්සු ඒ ස්වාමීන් වහන්සේට 😂😂😂 මාර ආතල් දෙනවා

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 ชั่วโมงที่ผ่านมา +1

      කාලයක් අර හාමුදුරුවෝ නමක් වගා කරන්නේ 😄😄නම මතක නැහැ, (සමන්තබද්‍ර )මතක හැටියට 😄

  • @balangodawisuddi
    @balangodawisuddi ชั่วโมงที่ผ่านมา +17

    "නහීවේරේන වේරාණී " දෙන්නගෙන් එක්කෙනෙක් තේරුම් ගත්ත දවසට මේ ගැටුම ඉවරයි 🙏

  • @donint9871
    @donint9871 2 ชั่วโมงที่ผ่านมา +29

    රාජාංගනේ මාර ආතල් දෙනවා 🥸😎🤣🤣

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 2 ชั่วโมงที่ผ่านมา +19

    ඔබ දෙපලම මාලිමාවට...අවශ්‍යයි ...සමාජයට අවශ්‍ය...ඔබ දෙපලම මෙි කරගන්නේ තමන්ම තමතමන්ගේ රෙදි ගලවා ගැනිම පමණයි... සාමදාන වි එකට ගමනක් යන්න....

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 ชั่วโมงที่ผ่านมา +1

      මාලිමාවට මේ දෙන්නම අනවශ්‍යයයි. සුදා සජිත්ගෙ පැත්තෙ ඉදලා අනුර දිනන බව දැන ගත්තම අනිත් පැත්තට පැන්නා.

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 2 ชั่วโมงที่ผ่านมา +19

    මුල ඉදන්ම සුදා ඔය පන්සල හදා ගන්න කරපු උදව් අපි දන්නවා.
    හාමුදුරුවන් ට කළගුණ මතක නෑ.

  • @nilden-g1c
    @nilden-g1c ชั่วโมงที่ผ่านมา +30

    ඔය පන්සල්, පල්ලි හදන්ඩ නාස්ති කරන සල්ලි එකතු කරලා අපේ රටේ පාරවල් වල හිගා කන අසරන ලමයිට හොද ජීවිතයක් ලබා දෙන්ඩ ඒ සල්ලි වියදම් කෙරුවොත් ගොඩක් පින් ලැබෙනවා. හාමුදුරුවට පිනට කන්ඩ දෙන එක නවතපල්ලා. උන් ගොඩක් ශක්තිමත් මිනිස්සු. උන්ට පුලුවන් රස්සාවල් කරලා කන්ඩ හොයන්ඩ. ඒ සල්ලි ඔක්කොම දුක් විදින ලමයි වෙනුවෙන් වියදම් කරන්ඩ. ඕනාම ආගමක තේරුම බිල්ඩින්, ප්‍රතිමා හදන එකවත්, ගනයන්ට ඌරො වගේ කන්ඩ දෙන එකවත් නෙමෙයි. දුප්පත් , අසරන අයට පිහිට වීම තමයි බෞදාගම ඇතුලු අනිත් සෑම ආගමකම නියම තේරුම.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 36 นาทีที่ผ่านมา

      😂

    • @Pattapani
      @Pattapani 28 นาทีที่ผ่านมา

      උඹේ දේවල් උඹ ඕන එකෙක්ට දීපන් හැබැයි අපි අපේ පන්සල් නඩත්තු කරනවා, අපි මොකටද උඹට ඕන එවුන්ට දෙන්නේ 😁 හරියට සිංහලෙන් වචනයක් ටයිප් කරගන්න වත් බැරි උඹලා වගේ නූගත් එවුන් බුද්ධ ධර්මය ගැන මොනවද බං දන්නේ 😂 යකෝ හිඟන්නන් ට කීයක් හරි දෙන්නෙත් පන්සල් වලට උදව් කරන අය මිසක් උඹලා වගේ එවුන් නම් නෙමෙයි. අඩුගානේ අම්මා තාත්තාට වත් උඹ කීයක් වත් දෙනවද බං 😂

    • @devikalekamge5716
      @devikalekamge5716 27 นาทีที่ผ่านมา

      👍😂

    • @Pattapani
      @Pattapani 21 นาทีที่ผ่านมา

      @@nilden-g1c ඉස්සර වෙලාම හරියට වචනයක් ටයිප් කරගන්න ඉගෙන ගනින්. අපේ සල්ලි අපි කැමති කෙනෙක්ට දෙන්නම් 😁

    • @Pattapani
      @Pattapani 14 นาทีที่ผ่านมา

      @@devikalekamge5716 அதெ பாரக் கஹலா புதியா கனின்😁

  • @SameeraLochana
    @SameeraLochana 2 ชั่วโมงที่ผ่านมา +59

    අපි දැන් මේ video එකට රාජාංගනෙ හාමුදුරැවන්ගෙ reply video එක එනකන් ඉමු 😂😂😂😂😂😂😂😂😂

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND ชั่วโมงที่ผ่านมา +5

      Trailer එකක් දාලා අන්න. 8ට live එනවලු පොර 😂😂 බලන්නම ඕන එකක්

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p ชั่วโมงที่ผ่านมา +1

      ​@@CloudArchitectDEUTSCHLANDAaaaaiiii😂

    • @wcs581
      @wcs581 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @NandaniDevika
      @NandaniDevika ชั่วโมงที่ผ่านมา

      😂

    • @TomandJerry-l5b
      @TomandJerry-l5b 20 นาทีที่ผ่านมา +1

      Ei boruwa ei thawa poddakin

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 2 ชั่วโมงที่ผ่านมา +36

    හේයි මීට වැඩිය හොඳයි ( රාජාංගනේ හාමුදුරුවන් )

  • @s.isuranga7543
    @s.isuranga7543 2 ชั่วโมงที่ผ่านมา +51

    දැන් මේකට reply video එකක් වැටෙයි😅 හේයි...මීට වැඩිය හොන්දායි

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 ชั่วโมงที่ผ่านมา +17

    රාජංගනේටත් පිස්සු උබටත් පිස්සූ බලන අපිටත් පිස්සු 😂

  • @ThusharaDilhani-w6l
    @ThusharaDilhani-w6l 2 ชั่วโมงที่ผ่านมา +11

    කලහොද පස්සෙන් එනවා කියන්නේ එක තමයි සුදා අය්යේ❤

  • @dhanushka6834
    @dhanushka6834 2 ชั่วโมงที่ผ่านมา +22

    රාජන්ගෙනෙ හාමුදුරුවෝන්ට නම් පිස්සු නැ අපිට පිස්සු

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ชั่วโมงที่ผ่านมา +7

    ලැජ්ජයි හාමුදුරුවනෙ ලැජ්ජයි ,දැන්වත් සුදාට මඩ ගහන එක නැවැත්තුවොත් හොදයි ,නැත්නම් ඉස්සරහට සිවුරත් නැතිවෙයි ,ජය සුදා කෙලින් කතවා 💪💪💪💪💪💕💕💕💕💕🙏🙏🙏🙏🙏

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 2 ชั่วโมงที่ผ่านมา +6

    ඇති ඉතිං ඕනවට වඩා රාජාංගනේ හාමුදුරුවෝත්❤❤

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 2 ชั่วโมงที่ผ่านมา +71

    මුන් දෙන්නම එක වගේ පිස්සෝ...

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon ชั่วโมงที่ผ่านมา +1

      එච්චරයි මටත් ඇහුනෙ

    • @lekhathennakoon4104
      @lekhathennakoon4104 ชั่วโมงที่ผ่านมา

      Nk pissu mr sudatahe is brainy person

    • @lekhathennakoon4104
      @lekhathennakoon4104 59 นาทีที่ผ่านมา +1

      No pissu mr sudata

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 48 นาทีที่ผ่านมา

      ​😂😂😂@@lekhathennakoon4104

    • @manjula7613
      @manjula7613 42 นาทีที่ผ่านมา

      මුන්ට ගුගහලා එලවන්න ඔනා කාලකනි බන්....

  • @zeema-u9n
    @zeema-u9n 2 ชั่วโมงที่ผ่านมา +5

    මම නමි කියන්නේ වෛරය පතුරනවට වඩා අනුන්ගෙ පව් අපි ගන්නවට වඩා අවවාද කරලා තෙරුම් කරලා දෙනවනමි හොදයි මොකද මෙි ලොකේ හැමදෙම සම්පුර්ණ මිනිස්සු නෑ කෙහෙ හරි වරදින තැන් ඇති ඒ අයට ආදරේ කරුනාවෙන් අවවාද කල යුතුයි එක මෙි ලොකේ හැම මනුස්සයෙක්ටම හැම සතෙකුටම හිමිවිය යුතුයි මම දැනෙන අදහස් ප්‍රකාශ කලේ 🙏🏻

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 2 ชั่วโมงที่ผ่านมา +5

    රාජාංගනේ හමුදුරුවො මොකද මේතරම් කේන්තියෙන් කෑගහන්නේ සිවුරක් පොරොගෙන මේ යන ගමන වැරදි සාසනේට කරන අගෟරවයක් ගිහියො හැටියට අපිත් වැරදියි මේවාගේ දේවල් බලන එකත් එවට(Coment )දාන එකත්

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ชั่วโมงที่ผ่านมา +6

    ප්‍රතිචාර වීඩියෝව කෝ කියලා බලන් හිටියෙ සුදා. ජයවේවා ❤❤❤. ලොක්කට ජම්පරේ අන්දන්න කාලෙ හරි වගේ

  • @buddhikakumara9113
    @buddhikakumara9113 2 ชั่วโมงที่ผ่านมา +11

    නියම ජෝක් මේව. දැන් රාජාංගනේ දැන් නෙලයි නියමෙට චන්දත් ලග නැති නිසා මේ ජෝක් බලමු..

  • @kaushithasandaru6400
    @kaushithasandaru6400 14 นาทีที่ผ่านมา +2

    ඇත්තම කතාව සුදා කැපුනා ගොඩක් අයගෙ හිත් වලින් දමිතා නලවපු දවසෙ සිට

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 ชั่วโมงที่ผ่านมา +4

    පාහියන්ගල පන්සිල් රැක්ක ද මුසාවාදා ශික්ශාපදය කැඩුවේ .සජිත සන්ස්කෘත අරමුදලේ කෝටි 120ක් හොරා කෑව ඌට නීතිය කරන්න ඕනෑ කියපු කෙනා සජිත ස්ටෙජ් එකට ගිහිල්ලා රට ලේ විලක් වෙනවා රට ගිනි තියනවා කිය කියා කිව්වෙ එතකොට කොහොමද පාහියන්ගල රාජාණ්ගනේ හාමුදුරුවන් ට උපදෙස් දෙන්නේ ..දැන් රාජාණ්ගනේ ලව්වා අනුර ජනාධිපති තුමා ගෙ අම්මා ට banum අස්ස වන්න ද සුදා ඔය කතාව කිවුවේ ..

  • @dilenellepola8065
    @dilenellepola8065 ชั่วโมงที่ผ่านมา +10

    හොද වැඩේ රාජාංගනේ කරලියට ගෙනාවට 😂😂😂

  • @mlith
    @mlith 2 ชั่วโมงที่ผ่านมา +8

    අඩේ සුදාට රාජන්ගනේ එකා බනින එක වැරදි නේ බන්...සුදා උබට❤

  • @SuperPiyuchan
    @SuperPiyuchan 2 ชั่วโมงที่ผ่านมา +5

    බලාගෙන යද්දී ෆෝම් කරලා තියෙන්නේ ඔක්කොම පිස්සන්ව නේ .. මොනවා උනත් අර කතාව හරියටම හරි ..6:45

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y 2 ชั่วโมงที่ผ่านมา +9

    හරියටම හරි මුන් දෙන්නම අන්ගොඩ වලව්වට දාන අපේ ජනාධිපතිවරයා නනි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 45 นาทีที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ..හැමෝටම යහපත් වේවා .❤

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 ชั่วโมงที่ผ่านมา +10

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @kanthihema2594
      @kanthihema2594 2 ชั่วโมงที่ผ่านมา

      harima aderei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lokosgrande3202
    @lokosgrande3202 59 นาทีที่ผ่านมา +2

    මල්ලි ඉවසන්‍න කොහම වුනත් බුදු හමුදුරුවන්‍ගෙ සිවුරට ගරුකරමු

  • @Priyadarshani-x2p
    @Priyadarshani-x2p 9 นาทีที่ผ่านมา

    මෙහෙමයි සුදා අයියේ සහ හාමුදුරුවනේ දැන් ඉතින් වේගය මරු කැඳවයි වගේ ඔබ දෙපලගේ ගැටුම වර්ථමාන රටේ යහපත වෙනුවෙන් ඔබ දෙපලගෙන් සිදුවෙන කර්තව්‍යයට මහා ප්‍රහාරයක් සිදුවන බැවින් අප්‍රසන්න කිරියාවලියකට පදනම වී ඇත ,ඒ නිසා දෙපලම සන්සුන් වී සමාජ සත්කාරයට පිරිසිදු හදවතින් සතුටු සිතින් ඉටු ඒ භාරදූර කටයුත්ත කරලීමට උත්සුක වන්න කියා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිම්,තෙරුවන් සරණයි ස්තූතියි,

  • @nisaljayawardena
    @nisaljayawardena 2 ชั่วโมงที่ผ่านมา +16

    # සාදය හමාරයි!
    # නොවැම්බර් 14
    # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 ชั่วโมงที่ผ่านมา +23

    මං වගේම රජාංගනයා ට පිස්සු කියන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @KumaraNew-f2n
    @KumaraNew-f2n 2 ชั่วโมงที่ผ่านมา +9

    ගෝරිල්ලා😂😂😂😂😂

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම ඇත්ත සුදයියා...

  • @ashokaFonseka-i4u
    @ashokaFonseka-i4u ชั่วโมงที่ผ่านมา +1

    සුදා ඒයකා පිස්සෙක්ඔය වගේ ගොරිල්ලන්ට උදවු කරන්න එපා උදවු කරන්න අසරණ මිනිසුන් ඔනතරම්ඉන්නව⁣නේ ඔයාකරපු දෙවල් අපිදන්නව සුදා ❤

  • @sampathpremalal2474
    @sampathpremalal2474 2 ชั่วโมงที่ผ่านมา +3

    අපි බැලුව ඔයා පන්සලට ගිය වෙලාවෙ හාමුදුරුවො දෙකට නැ මුණ

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 2 ชั่วโมงที่ผ่านมา +2

    රාජාංගනේ මනුස්සයට සල්ලි දෙන එක නතර කරන්න ඕන.ඔය වගේ මිනිස්සු සාසනේට ආදරෙයිනම් ඔය විදිහට හැසිරෙන්නේ නෑ..ඇත්තටම මානසික රෝගයක් තියෙනවා නැත්නම් ඔය විදිහට කියවන්නේ නෑ..බෙහෙත් මාසයක් බොද්දි හරියයි.

  • @HettigodageWijayasinghe
    @HettigodageWijayasinghe 51 นาทีที่ผ่านมา +2

    කවුරු කවුරුත් තමන්ගේ සීමාව දැනගෙන වැඩ කරනවානම් හොඳයි

  • @bandararenunil4672
    @bandararenunil4672 2 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ අයියේ මම නම් බලාගෙනම හිටියේ මේ හාමුදුරැවො බැනපා දැම්ම එකට මොනවද කියන්නෙ කියලා. එහෙම කියන්න හේතුවපන්සල් වත්ත ලියවලා දෙන්න උත්සහ කරන වීඩියෝවක් මම දැක්ක නිසා. කිසිම මනුස්සකමක් නැති හාමුදුරැනමක් කියලා මට දැනුන නිසා . නිවටයෙක් . ඉතින් උදව් කරන්න ඕන මනුස්සයෙකුට. තිරිසනුන්ට උදව් කලාට වැඩක් නැහැ. මම ජපන් වලින්.

  • @nisaljayawardena
    @nisaljayawardena 2 ชั่วโมงที่ผ่านมา +7

    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑරැවටෙන්නේ😂
    මේ පාර අපි මාලිමාවට 😎
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 2 ชั่วโมงที่ผ่านมา +1

    රාජාංගනේට ඇත්තටම ට්‍රැක්ද කාටහරි බනිනවා මනුස්සයා 😅

  • @sandy_2314
    @sandy_2314 2 ชั่วโมงที่ผ่านมา +2

    රාජාංගනේට views එන්නෙ සුදාට බනින තරමට 😅

  • @rohanafernando9021
    @rohanafernando9021 2 ชั่วโมงที่ผ่านมา +2

    සුදා .කැ ලේ මඩුවක ඉන්ඩෙද්දී ඔබ ගිහිං බලලා අද ඉන්න තත්වේට ගෙනල්ලා කරපු උදව්වට ඔබට පිං. ඇ ත්තටම එයාට පිස්සුවක් තියෙනවා. වේලාවකට. ඔබට හොඳ කියනවා ඉට පස්සෙ බනිනවා. ඒ නිසා ඕවා ගණන් ගන්න එපා මිට පස්සෙ.ඔබකරපු පිං ඔබට තියෙනවා . එයාව. අතෑ රලා දාන්න. මින් ඉදිරියට.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ชั่วโมงที่ผ่านมา +8

    ගෝරිල්ලා 😂😂😂😂

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 ชั่วโมงที่ผ่านมา +132

    මං වගේම රජාංගනයා ට පිස්සු කියන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
      @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 ชั่วโมงที่ผ่านมา

      Rajangane ge ponnaya mita vediya hodai obalage ammata hikuvanam huthige huthala 🤬

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 ชั่วโมงที่ผ่านมา +3

      Abc1 ..සජිත පව් නේද 😅😅😅😅..ජනාධිපති සිහිනය බොද උනා ..රූප චන්ද්‍රය ඌ පේන්න නැ ඌ සජිත ගෙ වටපඩය කොහෙද දන්නේ නැ සජිත ගෙ දායකය

    • @nilanthaperera5696
      @nilanthaperera5696 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @Abc1-k2l
      @Abc1-k2l 2 ชั่วโมงที่ผ่านมา +1

      @@HemaKodithuwakku-r3r සිරා මොංගල් සජියා 😅😅

    • @Griuf
      @Griuf 2 ชั่วโมงที่ผ่านมา +2

      Sudata thm aye chande kaleta ringawi lankawat

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 ชั่วโมงที่ผ่านมา +3

    මේකයි ඔය වස් කතාවට අදාළව කියන්න තියෙන්නේ ඔය බික්ශූ වෙසින් කරන්නේ ලොවුතුරු බුදුන් වහන්සේට මහා අවමානයක් ඒක සාපයක් වෙලා රටටම බලපවතිනවා, අදටත් මේ රට මහා සාපයක ගොදුරක් වෙලා තියෙන්නේ ඒක පරම සත්‍යයක් ,!!

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 ชั่วโมงที่ผ่านมา +1

    සුදා කියන අවරගනයෙ යුටියුබ් කාරයාටත් මානසික ප්‍රතිකාර මෙන්ම නිතිමය ප්‍රතිකාරත් අවශ්‍යයයි .

  • @sumane_aiya
    @sumane_aiya 2 ชั่วโมงที่ผ่านมา +3

    ආයේ ඕක ගැන කතා නොකර ඉමු. මිනිහට සල්ලි නැතුව පිස්සු වගේ

  • @upalijayalath9895
    @upalijayalath9895 2 ชั่วโมงที่ผ่านมา +2

    මිනිහා මහණ වෙලා තියෙන්නෙ කන්ඩ නැතුව මුට පංසල් හදන්න සල්ලි දුන්න මිනිසුන් ට තමා පිස්සු

    • @zeema-u9n
      @zeema-u9n 2 ชั่วโมงที่ผ่านมา

      දෙයක් දෙනකොට අත ඇරලා දෙන්න අත ඇරලා දිපුවම එවා දිහා අපහු හැරිලවත් බලන්න හිතෙන්නැ දෙයක් දුන්නට පස්සෙ එක වචන වලට පෙරලන්න බැරි තරමි සතුටක් දිපු දෙයකට පසු තැවෙනවනමි ඒ දේ අපි දිලා නෑ මම නමි කියන්නේ අපි හැමොටම අනුකම්පා කල යුතුයි

  • @Kasunwimalasooriya
    @Kasunwimalasooriya ชั่วโมงที่ผ่านมา +3

    Ara රෑ 8 rajangane hamuduruwo on fire set wenna 🔥🔥😂

  • @DulfikarNilabdeen
    @DulfikarNilabdeen 2 ชั่วโมงที่ผ่านมา +2

    Good speak my ❤sudda

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 2 ชั่วโมงที่ผ่านมา +5

    100% hari 😍

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 ชั่วโมงที่ผ่านมา +4

    දඩොරියො මෙවැනි බලපන්

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 2 ชั่วโมงที่ผ่านมา +6

    හේයි..මිට වැඩිය හොදයි..😂

  • @niro792
    @niro792 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔබගේ ඉවසීම අති විශිෂ්ඨ යි සුදා..ඒ චීවරධාරියා මානසික රෝගියෙක් ඔහුට අනුකම්පා කිරීම ගැන ඔබට මාගේ උත්තමාචාර්‍ය..

  • @phantomecho8732
    @phantomecho8732 ชั่วโมงที่ผ่านมา

    මිනිසුන්ව විවේචනය කරන්නේ තම වාසීන්තකා... තමන් කවුද මොකටද මේ ලෝකෙට ආවේ .. කියලා සොයා බලාපං... මාත් උපරිම උත්සාහ කරණ ගමන් ... bs "
    සත්‍යමත මාලිමාව ... ❤ 🎉🎉🎉

  • @මුතුවරුසා
    @මුතුවරුසා ชั่วโมงที่ผ่านมา +1

    ඔබ කල දේ කරලා ඉවත්ව ගියා නම් අසූචී ගා ගෙන එන ඌරන් එක්ක ගැටෙන්න එපා ඔබත් අසූචී ගා ගන්න වෙන්නේ....

  • @shamalperera4875
    @shamalperera4875 2 ชั่วโมงที่ผ่านมา +4

    හේයි.......හේයි...මීට වැඩිය හොදයි ...,😂😂😂😂😂

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 24 นาทีที่ผ่านมา +1

    රාජාන්ගනය අපිට කතා කරනව සුදා මාලිමාවට ඔහොම යන් සුදා

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ชั่วโมงที่ผ่านมา +1

    මම ඔය හාමුදුරුවෝ අයින් කරේ පන්සල හදන්න පටන් ගත්ත දවස්වල ඉඳලමයි මතකද අපි ගෘප් එකේ ආගියුමන්ට් එකක් ගියා.... මූට කොච්චර කරත් හරි යන එකෙක් නෙමෙයි. ඕකට සල්ලි අතට එනකොට ඕකට පිස්සුව තද වෙනවා අපි ඒකට කලබල වෙන්න ඕන නෑ

  • @Tentashion
    @Tentashion ชั่วโมงที่ผ่านมา +1

    හැබැයි ඉතින් ඔයාගෙ හිතේ වයිරයක් නෑ කියලනම් පේනව....මොනව උනත් මිනිහට පිස්සු වගේ....කාටවත් වයිර නොකර ඉන්න එකයි වටින්නෙ

  • @PubuduHewamanage
    @PubuduHewamanage 2 ชั่วโมงที่ผ่านมา +1

    සංඝ බේදය

  • @RanveerRanveer-cl7fg
    @RanveerRanveer-cl7fg 2 ชั่วโมงที่ผ่านมา +2

    Suda aiye hama wadasatahsnama oya wage sanwarawa karanna

  • @garyami4067
    @garyami4067 4 นาทีที่ผ่านมา

    ඒක නම් ඇත්ත ..අමුකුනුහරපෙන් කතාකරන හාමුදුරුවරැ කෙනෙක් මම දැකල නැහැ .බුදු අම්මෝ ගිහි අපිවත් ඔච්චර කැත වචන කියන්නෙ නැහැනෙ ප්‍රසිද්ධියේම .අනේ මන්ද ඉතින් සංඝනායක වහන්සේලාගේ ඇස ගැසේවා

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 2 ชั่วโมงที่ผ่านมา +1

    සුදා පුලුවන් නම් අන්තිම වතාවට පන්සල ට ගිහින් රෑ පහන් වනතුරු පිරිත් කියවන්න වස් දොස් යන්න ලොකු පිනක්

  • @Muthu-j1x
    @Muthu-j1x 2 ชั่วโมงที่ผ่านมา +2

    2 good ❤

  • @nisaljayawardena
    @nisaljayawardena 2 ชั่วโมงที่ผ่านมา +1

    Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance.
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @ThamaraDamayanthi-n4e
    @ThamaraDamayanthi-n4e 2 ชั่วโมงที่ผ่านมา +1

    අය්යෝ මන්දා. සිවුර දාගෙන මිනිස්සු යහමගට ගන්න ඕනේ අය. නේද 🤣🤣🤣.

  • @InnocentBulldogPuppy-ve6my
    @InnocentBulldogPuppy-ve6my ชั่วโมงที่ผ่านมา

    Suda aiye parisamin wada karanna API okkoma malamawe Aya malimawata jaya wewa 👍👍👍❤️❤️❤️

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 2 ชั่วโมงที่ผ่านมา +2

    සාසනේ කෑමට ආ චීවරධාරියෙක්

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 2 ชั่วโมงที่ผ่านมา

      Ow uta galapenne na hamuduruwo newai kunuharupa pessak

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 33 นาทีที่ผ่านมา +4

    රාජාංගනය හාමුදුරුවෝ ඇත්තටම රටට ආදරෙයි.... උඹ වගේ ගේම් කාරයෙක් නෙවෙයි
    සුදා

  • @Traveltime4447
    @Traveltime4447 2 ชั่วโมงที่ผ่านมา +6

    අයියේ ඔයගේ චැනල් එක සුපිරි ❤❤❤❤❤

  • @dhammagayawa
    @dhammagayawa ชั่วโมงที่ผ่านมา

    උන්වහන්සේට ඇත්තටම මානසික රෝගයක් තියෙනවා..උන්වහන්සේ ගෙ අදාල නිකායේ මහානායක හිමිවරුන්ට මේවා නොපෙනීම අවාසනාවක්

  • @janathprabath204
    @janathprabath204 2 ชั่วโมงที่ผ่านมา +1

    එයා සුදා ,ඔයා රාජාන්ගනේ 😂😂😂😂😂😂😂😂😂😂 නියමයි

  • @AIAttanayake
    @AIAttanayake ชั่วโมงที่ผ่านมา

    අපි දැන් රට වැටිලා තියෙන තත්වය ගොඩ නැගීමට ජනාධිපතිවරයාට උදව් කරන්න ඕනෙ.

  • @gayanthadilshan6884
    @gayanthadilshan6884 ชั่วโมงที่ผ่านมา

    දෙපැත්තෙම මේවා බලන අපිට පිස්සු හැදෙනවා දැන්.. Just for fun😂

  • @supundhananjaya1575
    @supundhananjaya1575 6 นาทีที่ผ่านมา +1

    සුදා ඔයා අනිත් මිනිස්සුන්ට අපහාස කරනකොට ඒ මිනිස්සුන්ටත් රිදෙනවා. ඔයාටත් බනිද්දි රිදෙනවා නේද. දැන්වත් මනුස්සයෙක් වගේ හැසිරෙන්න සුදා

  • @ChathurikaJayaweera-cp7br
    @ChathurikaJayaweera-cp7br 2 ชั่วโมงที่ผ่านมา

    Sri dhaladha samidu pihita rekawaranaya lebewa aiye oyata

  • @GalaxyA03-tr8uu
    @GalaxyA03-tr8uu 10 นาทีที่ผ่านมา

    කමක් නැද්ද සුදා තවත් ප්‍රසිද්ධ වෙනවා සුදා කියන නම් ලෝක පුජිත පිරිමියා වෙන්න පුළුවන්😀😀😀😀

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 12 นาทีที่ผ่านมา

    සුදා අයියෙ සිරාවටම අහන්නෙ අර රාජාන්ගනේ ඩයල් එකට පිස්සු ද....?

  • @enlightenedShoebill
    @enlightenedShoebill ชั่วโมงที่ผ่านมา

    රාජාංගනේ හරුප කිව්වේ මොලේ අවුල නිසා වෙන්නැති
    ඒත් දරුවන්ටත් කලා වැඩසටහන් කරමින්..පාසල් දරුවන්ට පාසල් පොත්ද ලබාදෙමින්..
    ඔයා දරුවනුත් දකින මාද්‍ය තුළ පහත් වචන බාවිතයෙන් මිදී
    මේ යහපත් නායකයකු බිහිව ඇති සමාජයේ සංවර යුගයක් හදන්න ඔබ කල සේවය ඉදිරි මහා මැතිවරණ ය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න.
    ඒ වගේම විදෙස් සම්බන්ද වලින් මෙවන් සිවුරු හොරුන්ට ආදාර ලැබ නොදී..
    මේ රටේ කුසගිනී දරුවන්ගේ රටේ කුසගිනි නිවන්න ලොවේම විදෙස් විරුවන් සමග ලොකු වැඩ පිළිවෙලක් දියත් කරන්න....
    ඔබ සේපාල ලාල් වැනි අය විසාල සේවයක් කලා මේ රජය ගෙන එන්න. එහි වටිනාකම ඔපවත්කර ගන්න. එකමුතුව 🇱🇰🇱🇰

  • @ishithamelan7965
    @ishithamelan7965 59 วินาทีที่ผ่านมา

    Rajangane monavada kiyanne kiyala e yakawath danna yako hodata ahapn eka kiyana de . suda niyamai ♥

  • @DCWorld69
    @DCWorld69 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි ලාල් තව එකෙක් එක්ක ජයටම නෙලනවා

  • @Sadunperera-j1t
    @Sadunperera-j1t 3 ชั่วโมงที่ผ่านมา +3

    පළවෙනි කමෙන්ට් එක සුදා මගෙන් ඔයාට❤❤❤❤❤❤

  • @claudwign1722
    @claudwign1722 2 ชั่วโมงที่ผ่านมา +1

    Rajangene now totally mentally ill. But Angoda hospital won't take him. Someone have to remove the yellow dress.

  • @192marifernandomari3
    @192marifernandomari3 2 ชั่วโมงที่ผ่านมา

    පොඩි ෂොට් එකක් දාලා බලන මං ආතල් එක .ට ..😅😅 රාජංගනේ ගජමෑන්න්

  • @pradeepkumara3446
    @pradeepkumara3446 44 นาทีที่ผ่านมา

    උදව්වක් කරහම කෙලෙහෙ ගුණ සලකන්න කියලා අපිට කියන්න ඕන හාමුදුරුවන්ලා ඒකට මේ චීවරදාරියා ඒ දේවලුත් අපිට කියන්න වෙලානේ දැන් 🤮

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ชั่วโมงที่ผ่านมา

    සැප සනීප හම්බවෙයි.. සුදා අයියා.. ලංකාවට ආවම අර.. තරුණ අක්කලා ගෙන් කෙනෙක් බලා ඉන්නේ සුදාගේ මොකක්ද කපන්න...... ඒ හින්දා පරිස්සමින්... පව් ඒ අක්කගේආසාව නේ

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ชั่วโมงที่ผ่านมา

    Hodatama Seiko borth

  • @nipuniumanda2973
    @nipuniumanda2973 ชั่วโมงที่ผ่านมา +6

    උබලා දෙන්නම් එකයි බන් 😂😂😂😂 ගූ ගොඩවල් දෙකක් 😂😂😂😂😂

  • @Renorajapaksha
    @Renorajapaksha ชั่วโมงที่ผ่านมา +9

    සුදා අන්තිමට චන්ද්‍රිකාට බයේ පැනලා ගියා නේද?😂

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ชั่วโมงที่ผ่านมา

    Sudea aiyea ganeganna ape obata janateva ennavanea🎉

  • @MadharaMallika
    @MadharaMallika ชั่วโมงที่ผ่านมา

    සුදා එදා..ඔය පන්සලට මුල් ගල තියන දවසේ ...මමත් ආවා.ඔයයිත් wife එක්ක ඇවිල්ල..පරේ හිටියා..මම ඔයාලට හායි..කියාගෙන ගියා..වයිෆ් ලස්සනයි..

  • @luckyrupasinghe4994
    @luckyrupasinghe4994 38 นาทีที่ผ่านมา

    Suda naluwk ape hamudurwan araksa wewa

  • @dilonuman5568
    @dilonuman5568 2 ชั่วโมงที่ผ่านมา

    Oya kelin katha kerana superi adaraniya manusheyek aiya kauru mona kiuwath oya ewa ganan ganna epa oya ape sagotharayek ❤❤❤

  • @SimraSamiya
    @SimraSamiya ชั่วโมงที่ผ่านมา +1

    Suda sir god❤

    • @oneejherath5326
      @oneejherath5326 47 นาทีที่ผ่านมา

      God කියන්නෙ දෙවියට අනී.

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 10 นาทีที่ผ่านมา

      නොදකින් උබලාge ඉංග්‍රීසි😂😂

  • @rubinishakila5257
    @rubinishakila5257 31 นาทีที่ผ่านมา

    "Take a break and enjoy time with your family! Don't worry about anything. We'll be here waiting for your next video, we love you"❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ชั่วโมงที่ผ่านมา

    එයාට මානසික ලෙඩක් නිසා එයා කරන කියන දේවල් ඔහුවත් දන් නෑ,එයාට ප්‍රතිකාර අවශ්‍යයි වගකිව යුතු කෙනෙක්ඉදිරිපත් උනොත් බෞද්ධ දර්ශනය තුල පිං ලැබෙයි...

  • @wijebaragama4444
    @wijebaragama4444 22 นาทีที่ผ่านมา

    මොනවද සුදා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නෙ අපි ඔයාට ආදරෙයි අර ලක් අම්ම කියන ගෑනිගෙ ප්‍රමොට් කිරීමත් ඒ වගෙමයි ඕනවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නෑ.

  • @danuka-vj5lj
    @danuka-vj5lj ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම බණ කියනවා නම් දැකලා වත් නැ.මේ තරම් තරහා යන්න තරම් තියෙන අවුල මොනවද