Polos curry and rice at once in a multicooker /Cooking without gas ගෑස් ගැටලුවට විසඳුමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @tharasdiary7948
    @tharasdiary7948 2 ปีที่แล้ว +3

    හරිම ප්‍රයෝජනවත් අක්කා.ස්තූතියි...ලස්සනයි එඩිට් එක❤️

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      එඩිට් එකක් නැහැ. නංගී . අර මල් ටිකම බලන්නකො පාට අඩුයි නේද .. නිකම්ම upload කලා

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      ස්තුතියි නංගී

  • @DoveGreens
    @DoveGreens 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ video එකක් නංගී ...ගොඩක් සතුටුයි නැවත පැමිණීම ගැන. ඉදිරියට තවත් මේ වගේ හොඳ අලුත් වීඩියෝ බලන්න අපි මග බලාගෙන ඉන්නව 😊

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කා

  • @udaniliyanage6729
    @udaniliyanage6729 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම ගැන සුවපත්වේවා !!!

  • @PurnimaGimhani
    @PurnimaGimhani 2 ปีที่แล้ว +1

    Very useful. More videos please

  • @beetasamarasingha5201
    @beetasamarasingha5201 2 ปีที่แล้ว +2

    Oyaata...budusaranai ..doni

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @beetasamarasingha5201
    @beetasamarasingha5201 2 ปีที่แล้ว +2

    Sarima...watinavidyo..akak...

  • @nileemajayasuriya504
    @nileemajayasuriya504 2 ปีที่แล้ว +1

    Thank you so much ♥️

  • @mithunikavindi9739
    @mithunikavindi9739 2 ปีที่แล้ว +1

    හරිම ප්‍රයෝජනවත් අක්කේ, ගොඩාක් ස්තූතියි! ❤️❤️❤️

  • @madaraims3026
    @madaraims3026 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් රොනිතියා.දිගටම මේ වගේ වීඩියෝස් ගේන්න 👍👌👌👌

  • @ddrr6493
    @ddrr6493 2 ปีที่แล้ว +3

    මමත් ගත්තා.. . දන්නේම නැති කෙනෙක් විදියට .මේ විඩියෝව ප්‍රයෝජනවත් .. සරලව කියල දෙන්න..තව විඩියෝ

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @PurnimaGimhani
    @PurnimaGimhani 2 ปีที่แล้ว +1

    මේකෙ කෑම හදන තව වීඩියෝස් කරන්න පුළුවන් නම්

  • @shanikaamarasinghe9966
    @shanikaamarasinghe9966 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කෙ. හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤️

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි නංගී

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    Multi cooker එක හරිම වටිනවා නේ අක්කේ..🤗 ගොඩක් දේවල් දැන ගත්තා..හරිම වටිනවා..බොහෝම ස්තූතියි ඔයාට..🙏 තව මේ වගේ වීඩියෝස් කරන්න.. බුදු සරණයි..🤗🙏💖

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      🥰🥰🥰 බොහෝම ස්තුතියි නංගී
      අදහස් දුන්නාට

  • @disninisansala7213
    @disninisansala7213 2 ปีที่แล้ว +3

    හරිම ප්‍රයෝජනවත් ❤️❤️

  • @SLKitchen
    @SLKitchen 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වීඩියෝ එකක් නංගා 🌷🌹🌹🌹

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      ස්තුතියි 🥰

  • @shalini81i
    @shalini81i 2 ปีที่แล้ว +1

    Wow really good video and it's very helpful. Thanks so much ...

  • @shalikanbalasooriya5124
    @shalikanbalasooriya5124 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක් .දිගටම කරන්න අක්කෙ.

  • @TheAbga
    @TheAbga 2 ปีที่แล้ว +1

    අක්කේ multi cooker එකේ ඔයා බත් එක උයපු වීදියේ භාජන ගන්න පුළුවන් කොහෙන්ද? ඒවා stainless steel ද නැත්නම් ඇලුමිනියම් ද?

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      ඒක මගෙ multicooker එක එක්කම ආවා. Seperator එක විදියට

  • @avikapathirana8203
    @avikapathirana8203 2 ปีที่แล้ว +1

    හුගක් වටිනවා බොහොම ස්තුතියි

  • @sanshe1423
    @sanshe1423 2 ปีที่แล้ว +1

    Meke curry ekak ekka rice ekatama hada ganna puluvanda?dhal curry ekak vage.haal ekka dekama eka velavata start karanna puluvanda?

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      පරිප්පු නම් බෑ බත එක්ක. පරිප්පු විනාඩි 2 ට දාලා හොඳට බලාගෙන ඉඳලා හදාගන්න ඕන. බත් එක්ක මෑ කරල් එහෙම හදාගන්න පුළුවන් පහසුවෙන්ම

  • @MadushaniNiroshika-d5o
    @MadushaniNiroshika-d5o 8 หลายเดือนก่อน

    හාල් කිලෝ එකක් උයද්දි ටයිම් කොහොමද

  • @MadushaniNiroshika-d5o
    @MadushaniNiroshika-d5o 8 หลายเดือนก่อน

    බත් උයා ගන්නකොට ටයිම් කොච්චර තියා ගන්න ඕනීද

  • @piumiekiriweldeniya8930
    @piumiekiriweldeniya8930 2 ปีที่แล้ว +1

    හුගක් ස්තුති ❤️❤️❤️❤️

  • @anudilsanjaya1722
    @anudilsanjaya1722 2 ปีที่แล้ว +1

    Chiken curry thel dala hadana ewa parippu wage hadala danna dr

  • @ruchirabasnayake9855
    @ruchirabasnayake9855 2 ปีที่แล้ว +1

    මේකේ හාල් කප් ගානට වතුර තිබ්බම බත් ඇට අමුයි.. මං ගන්නේ කීරී සම්බා කප් 2ක්.. කප් ගානට වතුර තිබ්බම ඇට අමුයි. ඒ ගැන අයිඩියා එකක් තියෙනවද?

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว +1

      මට නම් එහෙම ගැටලුවක් වෙලා නැහැ හැබැයි .

    • @ruchirabasnayake9855
      @ruchirabasnayake9855 2 ปีที่แล้ว

      Thank you.

  • @starrydust1824
    @starrydust1824 2 ปีที่แล้ว +1

    Very impressive

  • @kanchanaattanayake3049
    @kanchanaattanayake3049 2 ปีที่แล้ว +1

    Can you add some more receipes pls

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 2 ปีที่แล้ว +1

    Tnq 🙏 🙏 🙏

  • @shiranthibandaranayake9255
    @shiranthibandaranayake9255 2 ปีที่แล้ว +6

    මං ඕකෙ මාළු ඇඹුල් තියල් හදනවා, සැමන් හදනවා. කටු සහිත මාළු නම් මීට් & බෝන් ඔප්ෂන් එකේ විනාඩි 30ක් දානවා. එතකොට කටුත් එක්කම කන්න පුලුවන්. සාමාන්‍ය විදිහට කටු සහිත මාළු උයන්නත් ඒ ඔප්ෂන් එකම පාවිච්චි කරනවා. චිකන් නෝමල් කුකින් ඔප්ෂන් එකේ හදනවා විනාඩි 5 ක් විතර දානවා. අනිත් එළවලුත් ඒ විදිහට හදනවා විනාඩි 2න්. ඔයා වගේම තමයි මේ දවස්වල මං කෑම හදන්නෙත්.

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සවිස්තරාත්මක comment එකට 😘🥰

    • @shiranthibandaranayake9255
      @shiranthibandaranayake9255 2 ปีที่แล้ว +1

      @@channelro4845 හැබැයි පරිප්පු හදනකොට නම් ටිකක් අවුල්. එකට තද වෙනව වගේ නිවෙනකොට

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว +1

      @@shiranthibandaranayake9255 ඔව් පරිප්පු නම් හරියන්නෙ නෑ තමා. කඩල පරිප්පු එහෙම හොඳටම එනවා

    • @sarafara2693
      @sarafara2693 2 ปีที่แล้ว

      Mang Cook karanneth mekeng thamai

  • @nisansalagamage1634
    @nisansalagamage1634 2 ปีที่แล้ว +1

    මේ multy cooker එක කොහෙද ගන්න තියෙන්නෙ.prise කොහොමද

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      Universal එකෙන්මයි මම ගත්තේ 2020 දි

  • @kumudujayasekara2921
    @kumudujayasekara2921 2 ปีที่แล้ว +1

    Miss. Sounds පොඩ්ඩක් වැඩි වුනා නම් හොඳ යි .

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      ස්තුතියි . එතකොට නිකම් ටකරමට ගල් ගහනව වගේ වෙයි කියලා හිතුණා 😀

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +2

    Like 👍👍👍

  • @u.liyanage966
    @u.liyanage966 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @shiroshimadu9953
    @shiroshimadu9953 2 ปีที่แล้ว

    Price kohmada

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 ปีที่แล้ว

    මෙ කුකර් එකෙ පාන් බනිස් හදන්න පුලුවන්ද

    • @channelro4845
      @channelro4845  2 ปีที่แล้ว

      No idea . Sorry dear

    • @shanaabeysekara
      @shanaabeysekara 2 ปีที่แล้ว

      @@channelro4845 oya curries hadana stainless steel pan eka multi cooker ekata hamba unada.oya separate gattada.

  • @purnimaupamalika1333
    @purnimaupamalika1333 2 ปีที่แล้ว +2

    ඇහෙනවා අඩුයි

  • @vlad4194
    @vlad4194 2 ปีที่แล้ว +1

    քʀօʍօֆʍ ?

  • @MadushaniNiroshika-d5o
    @MadushaniNiroshika-d5o 8 หลายเดือนก่อน

    හාල් කිලෝ එකක් උයද්දි ටයිම් කොහොමද

  • @janakidisanayaka1773
    @janakidisanayaka1773 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍

  • @MadushaniNiroshika-d5o
    @MadushaniNiroshika-d5o 8 หลายเดือนก่อน

    හාල් කිලෝ එකක් උයද්දි ටයිම් කොහොමද