නිපුණ කලායතනයේ දරුවන් වෙස් පැළදවීම හා ශීර්ෂාභරණ පැලදවීමේ මහා මංගල්‍යය ඉතාලි, නාපෝලි Dance Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Contact me on - Ananda Amila Vanderwall
    Facebook - / ananda.vanderwall
    Facebook - / miyurusarageethawaliya හිස වෙස් පැළදවීම හා ශීර්ෂාභරණ පැලදවීමේ මහා මංගල්‍යය ඉතාලි, නාපෝලි නගරයේ නිපුණ කලායතනයේ දරුවන් සුදානම් වෙමින් පවතින අතර ඉනෝකා දිල්රුක්ෂි ගුරු මහත්මිය මේ සඳහා කැපවෙන බව අප දන්න කරුණකි විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකික දරුවන්ට අපේ සංස්කෘතික දේශීය සාම්ප්‍රදායික නර්තන පිළිබඳව මනා දැණුමක් ලබා දෙමින් අපේකම ලොවට ගෙනයන්න වෙර දරණ ඉනෝකා දිල්රුක්ෂි මහත්මිය මගේ ප්‍රණාමය 26 සහ 27 දින, සහ 30 නාපොලි බෞද්ධ විහාරයෙදී, අප ස්වාමීන්වහන්සේලාගේ සහ නර්තනවේදී රවිබන්දු විද්‍යාපති ඇතුළු ආරාධිත ප්‍රවීන නර්තන ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් හිස වෙස් පැළදවීම හා ශීර්ෂාභරණ පැලදවීමේ මහා මංගල්‍යය පැවත්වීමට නියමිතය මගේ උණුසුම් සුභපැතුම් -අමිල වැන්ඩවොල්

ความคิดเห็น • 2