Kavindya Lakmuthu | Ahan Inna (අහන් ඉන්න) | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

ความคิดเห็น • 358

  • @madhugayan4575
    @madhugayan4575 4 ปีที่แล้ว +392

    ඇත්තටම රයිනියි කියන්නෙ මනුෂිය හදවතක් තියන කෙනෙක් ඇත්තට ම ගොඩක් දරුවන්ගේ හිත් හදන්න පුළුවන් ආපුරු හැකියාවක් තියනවා කලාකරුවන් ලග තිබිය යුතුම දෙයක් ඒ ඇත්තට ම රයිනියි අක්කා ඔබට පිහිටලා තියනවා කිසි අහංකාර ආඩම්බර කමක් නැතියි සරල කන්තාවක්... මං හිතනවා ඒකට හැමොම එකග වෙයි ඒ වගෙමයි ආශාන්තියි අක්කාත් ගොඩක් හොද නිහතමානී කෙනෙක්

    • @heshaneemadhushika8711
      @heshaneemadhushika8711 4 ปีที่แล้ว +6

      I agree with you ❤️R has a kind heart.

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 4 ปีที่แล้ว +10

      Sanuka nm melo wedk nehe

    • @slentertainment249
      @slentertainment249 4 ปีที่แล้ว +11

      කෙනෙකුගේ හිත රිදවන්නෙ නැතිව ඉන්න රයිනි හොදට දන්නව නේද.හරිම හොද කෙනෙක්

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 ปีที่แล้ว +2

      eya agamata godak lasi jesuta godak adarei ekai

    • @srilankacricketwith3379
      @srilankacricketwith3379 4 ปีที่แล้ว +4

      මම කියන්න හදපු එක ඊට වඩා හොදට ඔයා කියල තියනවා ..❤❤❤සන්වේදි මිනිස්සු තමා මේ ලෝකේ ලස්සන කරන්නේ

  • @oddett5314
    @oddett5314 4 ปีที่แล้ว +45

    ගායකයොන්ට , නලු නිළියොන්ට පොදුවේ කියන්නේ එන්ටටේනර්ස්ලා කියලා. ඒ කියන්නේ අනිත් අයව සතුටු කරන අය.
    ඉතිං තව කෙනෙක් සතුටු කරන්න කලින් තමන් සතුටින් ඉන්න ඕනි. 😊
    හැබැයි රයිනිටත් එපා හැරුණේ අපරාදේ කියලා හිතුනා මූණ දැක්කම.
    මෙයාට මුලින්ම ඉදිරියට යන්න කරන්න තියෙන්නේ. හිනාවෙලා ප්‍රියමනාපව ඉන්න එක..😊
    වොයිස් එක ගොඩක් ලස්සනයි

    • @srivideoshub9657
      @srivideoshub9657 4 ปีที่แล้ว

      Apiwath subscribe karanna❤️❤️❤️❤️❤️oyaawath අනිවා subscribe karannm
      help for each others 👍👍👍👍
      Subscribe karala msg ekk daanna 🔥🔥🔥🔥

    • @viraj1152
      @viraj1152 4 ปีที่แล้ว

      අන්න ඒකයි.තේරුම් ගන්න හොදද🤣🤣🤣

  • @nathashafonseka9631
    @nathashafonseka9631 4 ปีที่แล้ว +153

    රයිනි හැරිලත් මේ කෙල්ල හෙන ගහලා වගේ ඉන්නෙ ඇයි අප්පා.පව් රයිනි...එපා වෙන්න ඇති

  • @sdalanka3694
    @sdalanka3694 4 ปีที่แล้ว +7

    සමහර දරුවෝ ඔහොම තමයි ඒ අහංකාරකම නෙමෙයි ......

  • @chamoddilranga3325
    @chamoddilranga3325 4 ปีที่แล้ว +246

    යකෝ ඇඬෙන සින්දු කියද්දි audience එක විසිල් ගහනව හත්තිලව්වෙ 😂

    • @shehanihansika7472
      @shehanihansika7472 4 ปีที่แล้ว +2

      😂😂

    • @chamudimaleesha8819
      @chamudimaleesha8819 4 ปีที่แล้ว +1

      😂😂

    • @harindurasika2543
      @harindurasika2543 4 ปีที่แล้ว +1

      ඔව් බන් .එ සිරස එකෙන උන්

    • @nirmalthenna5690
      @nirmalthenna5690 4 ปีที่แล้ว +3

      Eka add karapu ekak ban.. godak ewata ekmai.. eka dawasaka krpu recording ekak me okkoma.

    • @chamoddilranga3325
      @chamoddilranga3325 4 ปีที่แล้ว +4

      එක්කො edit කරන මනුස්සය දැනගන්න ඕනේ තාත්ත්වික වෙන්න 😂

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +116

    එ ළමයා කැමති සනුකට වගේ එත් ඉතින් චාන්ස් එකක් දුන්න රයිනිටම එපා උනා ඇයි යකෝ පොඩ්ඩක් හිනාවෙන්න එපැයි තේරුණ එකටවත්. ගෙවල් වල අම්මලා තාත්තලා උගන්නන ගොඩක් දේවල් තියෙනවා ඒ ළමයට

    • @meghaliyanage8808
      @meghaliyanage8808 4 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 4 ปีที่แล้ว +3

      Dan inna pissanta sanuka ona

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +5

      @@amiamiweerasinghe3408 හ්ම්ම් එයාලගේ social එකේ ඉන්නෙ සනුකලා වගේ අයනේ එකයි 🤪

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 4 ปีที่แล้ว

      @@chathuramadusanka7309 ow ow

    • @amdp9521
      @amdp9521 4 ปีที่แล้ว +2

      Ow aneee...maha gembek wage hina wennewath na.mara mahan thathwa kamak

  • @somebodysme1619
    @somebodysme1619 4 ปีที่แล้ว +228

    සිරස මේ ඔබේ අවදානය පිණිසයි.
    audience එක කෑගහනවා වැඩියි හොදේ .අපරාදේ ලස්සන voices වලින් කියන මේ සින්දු අපිට හරියට රසවිදින්න වෙන්නේ නැ. ගොන් රැලක් වගේ පටන් ගත්ත වෙලෙ ඉදන් කෑගහනවා. 😑😑😑

    • @nalaka3566
      @nalaka3566 4 ปีที่แล้ว +2

      Sira

    • @Sanjee609
      @Sanjee609 4 ปีที่แล้ว +6

      Machan awa wena wena then walin dala hadala ban thiyanne...balahan kisima match wimak ne

    • @biogirl2516
      @biogirl2516 4 ปีที่แล้ว +2

      somebody's me කෑ ගස්සවනවා ඒ මිනිස්සු 😂

    • @rashir4737
      @rashir4737 4 ปีที่แล้ว +1

      ඔව් අනේ

    • @aisparkz4468
      @aisparkz4468 4 ปีที่แล้ว +1

      eka atta

  • @rathnadamayanthi5904
    @rathnadamayanthi5904 4 ปีที่แล้ว +9

    මාත් ඔයා වගෙම ඔයා දිහා බලන් හිටියා නංගී😢😢😢 ගනන් ගන්න එපා ඔයා බය වෙලා හින්දා වෙන්න ඇතී.. good luck😘😘❤

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +14

    මුල් ගායනයට පස්සෙ අහපු ඉතාමත් ලස්සන ගායනයක්.!!! Live Perform කරද්දි හිනාවෙන එක හැගීම්බර වෙන එක ඉතාමත් අගෙයි...!! ❤️👌😘

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +4

    අහන් ඉන්න ආස හිතෙනවා චුටි නංගියෝ....ගොඩාක් ම ලස්සනයි.ආදරෙයි so cute ඔයා 😘😘😘😘😘😘

  • @sudeshwijesena6394
    @sudeshwijesena6394 4 ปีที่แล้ว +18

    කෙල්ල බයවෙලා ඉන්නෙ. රයිනි හොඳයි . දුමාල් වගේ හොඳ ම උන් විතරක් තමන්ට ගන්න බලන්නෙ නෑ. කලාකරුවකු ගෙ තියෙන මානුෂික බව රයිනි ගෙ තියෙනවා .

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว +44

    ඒ කෙල්ල නපුරු පාටයි

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 4 ปีที่แล้ว +4

    මේ ලමය අහන්කාරයි කිය කිය වැලලෙන්න හදන්න එපා.එතනදි ගොඩක් අය එක පාරට හැරෙද්දි බය වෙනව.සමහරවිට අශාන්තිට හරි සනුකට හරි කැමති ඇති.එච්චරයි.පොඩි ලමයින්ට බනින්න නම් හරි දක්ශයි.ඒ උනාට එතනට ගියාම තියෙන situation එක තේරුම් ගන්න බෑ පොඩි ලමයෙක්ගෙ

  • @anurasam9244
    @anurasam9244 4 ปีที่แล้ว +27

    ඉයේ ඉදලා බලන් හිටියේ මේක දානකල් #VoIcE 🎤🎼🎧❤️

  • @sabanathanasaippillai1053
    @sabanathanasaippillai1053 4 ปีที่แล้ว +2

    Kavita , Muthu Laxmi see the name . you are God child, Long way to go.நன்றி வணக்கம் வாழ்த்துக்கள் கனடாவிலிருந்து. Most talented judges.most beautiful judges.

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +14

    මෙි ගෑනුලමයා ගොඩාක් අහංකාරයි ඉදිරියට යන්න නම්‍ හරිතැන හරිවිදිහට නිහතමානී වෙන්න අවශ්‍යයි .👍 රයිනි තෑන්ක්ස් ..

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +12

    අම්මෝ භාවනාවක් වගේ හුරතලීට තෙරුවන් සරණයි!

  • @travelwithbutton4860
    @travelwithbutton4860 4 ปีที่แล้ว +16

    දුමාල් ඔයා😂
    ඔයා අහං ඉන්න කිව්වා අපි අහන් හිටියා 😂

  • @sampathkumara6947
    @sampathkumara6947 4 ปีที่แล้ว +6

    i appreciate raini you have good lovely heart

  • @tgmedias
    @tgmedias 4 ปีที่แล้ว +118

    Rainita epa una... Sadaranai ithn 😂

  • @nadunwimukthi6907
    @nadunwimukthi6907 4 ปีที่แล้ว +8

    අනේ මාරම ලස්සනයි ඇස් දෙකට කදුලකුත් ආවා 🖤✋බුදුසරනයි නංගියා

  • @chandanalasantha6228
    @chandanalasantha6228 4 ปีที่แล้ว +5

    ලස්සන කටහඩක්, එ වගෙම මෙ නංගිත් ලස්සනයි.......
    එ නංගිගෙ අහිංසක කමට ආඩම්බර කම කියන්න එපා බං, වයසත් එක්ක මුහුපුරා යත්දී හැමදේම හරි යයි.....
    ඔය ලස්සන හිනාවත් ටිකක් එපියට දාන්න.....
    බුදුසරනයි.....

  • @chanakamahesh2796
    @chanakamahesh2796 4 ปีที่แล้ว +15

    අවංකවම නංගි ඔයාගෙ ගායනය ලස්සනයි ❤️ ඔයා අනිවා ඉදිරියටම යන්න ඕන💪 ඒත් නංගියෙ හිනා වෙන්න කියලත් ඔයා තෝරගත්ත කෝච් දිහා බලන්නෙත් ඔරෝලා👎👎 පොඩි නංගියෙක් නිසයි කියන්නෙ, දෙයියනෙ හිනා වෙයන්කො ඔය වයසට කට ඇරලා🙏🙏 good luck ❤️❤️

  • @SandeepaLoku
    @SandeepaLoku 4 ปีที่แล้ว +14

    2:43 Ammoh Coach Dumal 😂🤣🤣

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +77

    මේ ලමයා ගෝනි බිල්ලෙක් වගේනේ.. සනුකව කසාද බදින්න හිතාගෙනද ආවේ.. රයිනි පව් හැරිච්ච මෝඩකම කියලා හිතෙන්න ඇති

    • @kasu2c
      @kasu2c 4 ปีที่แล้ว

      😂😂😂😂

  • @mrspayback
    @mrspayback 4 ปีที่แล้ว +54

    Pw ane Coach...eyta awl giya ee lmya muna elln iddi...eya hri hrichcha eka gna hina wela satutu wenna oni...gdk lmai ahinsaka widihta ekkenek hrunma satutu wuna...loku blaporiththu tiyn awama ohoma wenawa nanga.bt eken anith ayata dukak denna epa.any way nice voice♥️

    • @__harsha__6364
      @__harsha__6364 4 ปีที่แล้ว

      Dilini BL oya kiyana ewa eyata thereida?

    • @dewmi2015
      @dewmi2015 4 ปีที่แล้ว +2

      Aththa kathawa

  • @vishwasasanka9279
    @vishwasasanka9279 4 ปีที่แล้ว +5

    කාලෙකට පස්සෙ ඇහුවෙ මෙ සින්දුව ලස්සනට කිව්වා..❤️

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +58

    ඒ ළමය පිටසක්වලකට එකපාරට ගියා වගේ මානසිකත්වයක ඉන්නෙ😹😹 කල්පනා කරනව මේ කොහෙද මොකක්ද මන් කරන්නෙ කියල

  • @CIYAPA
    @CIYAPA 2 ปีที่แล้ว +1

    මං ආසම සින්දුවක්..ලස්සනම ලස්සනයි නංගියෝ❤❤❤❤❤

  • @black2.464
    @black2.464 4 ปีที่แล้ว +64

    ඔක්කොම.හොදයි කතා බතා නෑ රයිනි හැරිලත් මූණ එල්ලන් ඉන්නවා රයිනි කීවා හරි මේ කෙල්ල කැද බීලා වගේ ඉන්නෙ හිනාවක්වත් නෑ හැරුනේ අපරාදේ කියලා හිතුනද කොහෙද..😂

    • @Daminduspeed
      @Daminduspeed 4 ปีที่แล้ว +6

      හැරුන මෝඩකමක් කියලා හිතෙන්න ඇති

    • @andrewnick7249
      @andrewnick7249 4 ปีที่แล้ว +4

      සිරා.පව් රයිනි

    • @black2.464
      @black2.464 4 ปีที่แล้ว +2

      @@Daminduspeed aniwa

    • @black2.464
      @black2.464 4 ปีที่แล้ว +1

      @@andrewnick7249 sira

  • @deewijesooriya3524
    @deewijesooriya3524 4 ปีที่แล้ว +21

    Crowd eke inna un kasippu gahalada kudu gahalada?

  • @asankaruwan2744
    @asankaruwan2744 4 ปีที่แล้ว +13

    රෙස්පෙක්ට් රයිනි ❤

  • @surangalakmal4003
    @surangalakmal4003 4 ปีที่แล้ว +3

    කෝච් රයිනිට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටින අතර අනිත් තුන් දෙනාම සිංදුව හරියටම රස විදලා නෑ කියලයි මගේ මතය...

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela5814 4 ปีที่แล้ว +1

    Wonderful voice duu May God Bless you in a Great Journey in Music be Strong God Bless you duu be strong & be happy!

  • @indikachathuranga5693
    @indikachathuranga5693 4 ปีที่แล้ว +36

    අහන්කාර කම..අඩුකරගෙන එන්න ඔහොම ඉන්න එපා අප්පිරියයි

    • @amdp9521
      @amdp9521 4 ปีที่แล้ว +3

      Aniwaryen .datha kata samathala wenna gahanna hithenwa.mara musala penumai

    • @deshanhasaranga5844
      @deshanhasaranga5844 4 ปีที่แล้ว

      අයියෝ ඔය ලමය බය වෙලා ඉන්නෙ එක තේරෙන්නෙ නැද්ද අන්තිමටනෙ හැරුනෙ.ඔය ලමය ගොඩක් පොඩියි

  • @isharasilva9681
    @isharasilva9681 4 ปีที่แล้ว +4

    මෙවැනි සින්දුවක් තෝරගත්තට ඔබට ස්තුති සහෝදරි...💓🙏☸️🇦🇪

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +2

    Wooow suuper ඇගම හිරි වැටිලා ගියා පුංචි සුරංගනාවි බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻

  • @seeker2230
    @seeker2230 4 ปีที่แล้ว +4

    Sweet කටහඩක් ❤

  • @cryptonews8711
    @cryptonews8711 4 ปีที่แล้ว +91

    ඇඩ්මින් උඹ නං හැදෙන එකෙක් නෙමෙයි බං....

    • @Surajdinuka
      @Surajdinuka 4 ปีที่แล้ว +1

      Ow muge data kepenawa wage redda 😡😡😡😡

    • @pk8172
      @pk8172 4 ปีที่แล้ว

      Ammo😂

    • @madhumihansika4364
      @madhumihansika4364 4 ปีที่แล้ว

      Eka maru kathawa 😂😂

    • @Hera_Reinette
      @Hera_Reinette 4 ปีที่แล้ว

      😂

    • @hansani97
      @hansani97 4 ปีที่แล้ว

      Lanka Newz24 uba uva hadanna yanna epa covied hadaganna nathuva idapiya

  • @anuanudananjaya5096
    @anuanudananjaya5096 4 ปีที่แล้ว +2

    Raini akkiyoo oya hindai meka balnna oya kiyna wachnayk gooodk watinwa mulu hadawtinmai kiyna tnx akkiyo

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +6

    අඩන 😭 සිංදු වලටත් Audience එක විසිල් ගහනවා,,,,Audience එක cricket match එකක් බලනවා වගේනේ කෑගහන්නේ ,,,ඇඩ්ඩින් කොල්ලෝ උබත් පිස්සු කෙලිනවා බං හැමෝම බලන් ඉන්න එගොඩහ යන්නෝ දානකල් කෝ ඒ සිංදුව,,,,

  • @flynnpex
    @flynnpex 4 ปีที่แล้ว +1

    Thats Song is legendry song ❤️ never get that song old ❤️ Mekala Mis 😍❤️

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +53

    මේකිට සනුක එක්ක යන්න ඕන වෙලාද කොහෙද මූන එල්ලගෙන ඉන්නේ

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +4

    රයිනි ආශාන්ති ❤❤❤👈👈

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +7

    අඩන ස්ටාර් වලයි Voice of srilanka වලයි වෙනස දැක්කද අඩන ස්ටාර්වල නමි මෙලහකට අඩලා හෙන කෙලියක් 😂😃

  • @nadeeshanisilva7404
    @nadeeshanisilva7404 4 ปีที่แล้ว +2

    Smile ..
    It's not expensive ☺

  • @chamudivyanga3625
    @chamudivyanga3625 4 ปีที่แล้ว +15

    Audience eka මොකද්ද ඕඉ මේ.හැම රෙද්දටම බෙරිහන් දෙනවා.admin මේක එකපාර දාහන්කො😑

  • @spvlogs375
    @spvlogs375 4 ปีที่แล้ว +48

    මේ කෙල්ලව බලෙන්ද එව්වෙ මේකට😂

    • @sana3361
      @sana3361 4 ปีที่แล้ว +2

      Adoo eka nm sira wage penne😂😂😂

    • @irunivimarshani7372
      @irunivimarshani7372 4 ปีที่แล้ว +2

      Ammoh😂

    • @irunivimarshani7372
      @irunivimarshani7372 4 ปีที่แล้ว +3

      Sanukawa sure kranna aththe😂

    • @sana3361
      @sana3361 4 ปีที่แล้ว +2

      @@irunivimarshani7372 Maawa subscribe karannakoo maath kalannm හාද?😋❤️

    • @asankakumara251
      @asankakumara251 4 ปีที่แล้ว +1

      Sira ykuu😂

  • @vihangasahan6929
    @vihangasahan6929 4 ปีที่แล้ว +3

    ලස්සනයි නංගියෝ♥️

  • @avishnasankalpa4712
    @avishnasankalpa4712 4 ปีที่แล้ว +32

    අද නිදියන්නැද්ද බන් තව රෑ වෙනකල්ම වීඩියෝ upload කරනවද 😐

    • @axelyon930
      @axelyon930 4 ปีที่แล้ว +1

      Sirase kunu hithaa bn....api ekapaara balala ewarakarai kiyala eerisiyai mun...😑😑😂

    • @devminimalawaraarachchi9666
      @devminimalawaraarachchi9666 4 ปีที่แล้ว

      @@axelyon930 😅😅😅😅😅

    • @user-nd8lu3rk2k
      @user-nd8lu3rk2k 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣 හපොයි

    • @rashir4737
      @rashir4737 4 ปีที่แล้ว

      😂😂

  • @sliggeming5784
    @sliggeming5784 4 ปีที่แล้ว

    Kavindaya....mn kalum..oyage pana..adareii wasthuu..umma...😍😘😋

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ.. ලස්සනයි

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +22

    ඕඩියන්ස් එකට බනින්න එපා ගොන්නුනේ සිරසෙන් ඕඩියන්ස් එකේ record එකක් දාන්නේ 😂😂

  • @kasunlakshan7405
    @kasunlakshan7405 4 ปีที่แล้ว +6

    The voice teens 😍😍

  • @mishmee8460
    @mishmee8460 4 ปีที่แล้ว +1

    Voice teen srilanka I think you should upload another version of the same video with the audience and the judges voices out

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +2

    ඒකනම් හදවතටම වැදුනා...

  • @isuruudayanga4215
    @isuruudayanga4215 4 ปีที่แล้ว

    මුන් මුලදි වගෙ හැරෙන්නෙ නෑ දැන් හොරයි හැරෙන් නෑ කොච්චර ලස්සන සිංදු උනත්...එකඟ අය කෝ

  • @amdp9521
    @amdp9521 4 ปีที่แล้ว +2

    දරුවෝ නිහතමානී කම නැති තැන අවයාජ හිනාව නැති තැන ගමනක් නෑ......ආඩම්බර කම.පැත්තකින් තියන්න...ජිවිතේ කිසි දේකින් සාර්තක වෙන්නෙ නෑ නිහතමානී නැති මිනිස්සු ...මිනිහෙක් එක්ක හිනාවෙන්න සල්ලි යන්නෙ නෑ...මිනිහෙක්ට මූන දැක්කම ආපො කියලා හිතෙන්න දෙනවනම් කවදාවත් ඔයාට එන්ටටේයිනර් කෙනෙක් වෙන්න බැ....
    හැදෙන්න නැත්තම් කවදාවත් ඉදිරියක් නෑ...කසාදයක් බැද ගත්ත දවසට මිනිහත් මූසල වෙයි ඔහොම කැද බීලා වගේ හිටියෝත්.....දෙමව්පියන් තමා දරුවන්ට ඕවා පොඩි කාලේ ඉදන් උගන්නන්න ඕනේ....පොඩ්ඩක් බලලා හැදෙන්න මීනා ප්‍රසාදිනි, උපේකා නිර්මානි....වගේ තරග වලින්ම ඉදිරියට ආපු ජිවිතේ ගොඩාක් ඉහලට ගිය කාන්තාවන්.....ඒ හැමදේටම හේතුව උනේ දක්ශතාවය විතරක්ම නෙවේ...නිරහංකාර කම සහ සිනහවවෙන් පරිපුර්න සිරියාවන්ත කම..

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 4 ปีที่แล้ว +1

    COMPLIMENTS...DAUGHTER. DON'T GIVE UP HOPE. YOU HAVE A GOOD FEATURE. KEEP ON TRYING. EVERY FALL IS A SING OF RAISE.

  • @buddhikaperera8448
    @buddhikaperera8448 2 ปีที่แล้ว +1

    This is not a Mekhala's Song
    Indrachapa is the real Singer.
    please give the credits correctly @Sirasa

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +7

    හිනා වෙයන් දරුවො....

  • @kavikisha2556
    @kavikisha2556 4 ปีที่แล้ว +2

    රයිනී ❣️❣️❣️

  • @pradiembuldeniya9218
    @pradiembuldeniya9218 4 ปีที่แล้ว +2

    හුරතල් වොයිස් එකක්

  • @xlworldshow8116
    @xlworldshow8116 4 ปีที่แล้ว +2

    Ha ha. පටන් ගත්තු වෙලාවෙ ඉදන් සනුක ඉන්න පැත්ත බලාගෙන ඉන්නෙ.. 😂

  • @kusalravika6483
    @kusalravika6483 4 ปีที่แล้ว +65

    මොන පසික්කාඩු කෙල්ලෙක්ද ඕයි මේ.
    සින්දුව කියන්නෙ බුම්මගෙන නිකන් අපි මේකිව බලෙන් මේ සින්දුව කියලා වර කියලා ස්ටේජ් එකට යැව්වා වගේ ෆීලින් එකකින් මේකි උන්නෙ.
    මූන නිකන් පුක උනේ සමහර විට 4 දෙනාම හැරුනෙ නැති උන හින්දා වෙන්නැති.
    හැකියාවක් තිබ්බත් ඔය වගෙ අලි ඔලුවයි,බුම්මගත්ත මූනයි තියාගෙන උබට ගායිකාවක් වෙන එක කෙසේ වෙතත්,ජීවිතේ අනිත් දේවල් වලදිත් කිසිම සාර්ථකත්වයක් හොයන්න බැරිවෙයි.
    ඒ නිසා පෙර පිනට තේරුන එකේ ඔය වගේ ගුරුවරුන්ගෙන් හරියට දෙයක් ඉගෙනගනින් බුම්මන් ඉන්නෙ නැතුව.

    • @dilkichamali2947
      @dilkichamali2947 4 ปีที่แล้ว +3

      සහතික ඇත්ත 🤭🤭🤭🤭

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 ปีที่แล้ว +1

      Kusal Ravika saharavita a daruwa baya wela ati malliyo.loku stage minissu godak podi wayasa

    • @lakshanperera4613
      @lakshanperera4613 4 ปีที่แล้ว +1

      Kelle baye wela ban

    • @andrewnick7249
      @andrewnick7249 4 ปีที่แล้ว

      සිරාවට එපා වෙනව මේ වගේ එවුන් ආවම

    • @dewmi2015
      @dewmi2015 4 ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @chamodchandrasiri6301
    @chamodchandrasiri6301 2 ปีที่แล้ว

    After one year.. ❤️

  • @mayuramadhushan8330
    @mayuramadhushan8330 4 ปีที่แล้ว

    Harima ලස්සනයි oya kiyanawa ahan inna kiyala api ahan innawa

  • @navinrodrigo7
    @navinrodrigo7 4 ปีที่แล้ว +1

    chaapa is a legenda

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 4 ปีที่แล้ว +24

    ඒ ඇඩ්ඩින් කොලුවෝ ඔහොන්ම එගොඩහ යන්නෝ දානවකෝ

    • @Surajdinuka
      @Surajdinuka 4 ปีที่แล้ว

      Anna mage බෝට්ටුවේ math hemadama hyanawa 🙄🙄🙄🙄

    • @chamathninthusha9962
      @chamathninthusha9962 4 ปีที่แล้ว

      Owww affa 😏

    • @viraj1152
      @viraj1152 4 ปีที่แล้ว

      බෑ...... දන්නෙම නෑ

  • @natashamalki1331
    @natashamalki1331 4 ปีที่แล้ว +1

    3rd... ලස්සනයි nangiyio

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආස කටහඩක් දෝණි

  • @roshinirajakaruna
    @roshinirajakaruna 4 ปีที่แล้ว +2

    මේ audience එක හැම එකටම vote කරන්න කිය කිය අත් වනන්නෙ මුන්ට පිස්සුද😂

  • @romituto8866
    @romituto8866 4 ปีที่แล้ว +1

    Band eka😍

  • @pulasthibhanuka9735
    @pulasthibhanuka9735 4 ปีที่แล้ว +1

    Super sinduwa ❤️🥰

  • @nironiro3605
    @nironiro3605 4 ปีที่แล้ว

    ලස්සනයි gayanaya

  • @chutydony5384
    @chutydony5384 4 ปีที่แล้ว +1

    Lassanai godaaaaaaaaaak

  • @pinimuva
    @pinimuva 4 ปีที่แล้ว +3

    මේ සින්දුව තෝරාගත්තේ ඇයි කෙල්ලේ ...මේකලා ගේ හඩ ලංකාවේ කාටවත් නැහැ ...ඒක ඒතරම් සුමිහිරියි ...

  • @zgoflix
    @zgoflix 4 ปีที่แล้ว +1

    Good sri lanka

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว

    ලස්සනයි bs

  • @slamithmihiranga8297
    @slamithmihiranga8297 2 ปีที่แล้ว +1

    🤗Nice🤗

  • @ruvinivihansha5390
    @ruvinivihansha5390 4 ปีที่แล้ว

    Podi un baya wenawane kohomat congratulations naga😍😍😍😍😍😍

  • @senuthnethsara4799
    @senuthnethsara4799 4 ปีที่แล้ว

    Mama asama sinduwa 👍👍👍👍👍👍👍👍👍👍

  • @gamagehg9675
    @gamagehg9675 4 ปีที่แล้ว +3

    යකූ රයිනි පව්..😁

  • @AKILASANKA
    @AKILASANKA 4 ปีที่แล้ว

    Her attitude is nil simple as that

  • @CINEflixSL
    @CINEflixSL 4 ปีที่แล้ว +1

    😍😍❤❤

  • @nimeshanclews678
    @nimeshanclews678 4 ปีที่แล้ว

    She is feeling that song when she is singing

  • @user-kw4rl5pn8h
    @user-kw4rl5pn8h 4 ปีที่แล้ว

    සුපිරි

  • @ayeshanadeeshani8148
    @ayeshanadeeshani8148 4 ปีที่แล้ว +6

    ඇයි අනේ මේ....😞 රයිනි හැරුණ නිසා තරඟයෙන් ඉස්සරහට යන්න පුලුවන්නේ....🙄

  • @rnms5159
    @rnms5159 4 ปีที่แล้ว

    Voice igena ganna kalin manussakama igena gena inna
    Demapiyan tath nigraha karanawa

  • @rasikpriyanganiwrp8653
    @rasikpriyanganiwrp8653 4 ปีที่แล้ว +1

    😭😭😭

  • @rashithara5743
    @rashithara5743 4 ปีที่แล้ว +5

    මොකද අනෙ මෙ ලමයට වෙල තියෙන්නෙ. බුම්මගෙන ඉන්නෙ රය්නි හැරිලයත් .ලස්සන ට කිව්වෙත් නැ. Song එක පුරවටම හුස්ම හිල්ලුව න්ම් ඇහුනා

  • @suranchathuranga8450
    @suranchathuranga8450 4 ปีที่แล้ว +7

    Kiyalawath hinaha wenne naha monawata harunada manda raini. Nikamma nikan Kiyagena giya witharaine

    • @lahirupathum7895
      @lahirupathum7895 4 ปีที่แล้ว

      Sinduwa ahala balanna eee wagema kiyanawaaa

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 ปีที่แล้ว +1

    👍👍

  • @roshanbudusaranaijayarathn2878
    @roshanbudusaranaijayarathn2878 4 ปีที่แล้ว

    Puduma kellek raini harichcha ekatawath sathutu une na. Muna ellan innawa. Kisima hinawakwath na. Ohimanam oyata issarahata yanna ba nago.. lajjai

  • @chathuralakshen9909
    @chathuralakshen9909 4 ปีที่แล้ว +1

    Raini 😍😍😍

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @PizzaHabibi
    @PizzaHabibi 4 ปีที่แล้ว +2

    කාවින්ද්‍යා කුහකමුතු😂😂

  • @faith2021-m9x
    @faith2021-m9x 4 ปีที่แล้ว

    Great voice attitude 🤔

  • @rashir4737
    @rashir4737 4 ปีที่แล้ว +4

    සමහර වෙලාවට මේ audience එක මලවදයක්..සිංදුවක් රසවිදින්න දෙන්නෙ නෑ. විනිශ්චකරුවන්ටත් එය බාධාවක්. ඒ ගැන මිනිස්සුන්ට කියන්න නිෂ්පාදක කණ්ඩායම.පීස්😜

  • @shreelalpathirana7359
    @shreelalpathirana7359 4 ปีที่แล้ว +1

    පොඩි ලමයෙකුට ඔය තරම් නින්දා අපහාස කරන්න එපා. ඒක ඒ ලමයගේ හැටි. නානත්ත කායා නානත්ත රෑපා කියල කියන්නෙ ඔන්න ඔය දේට. හැමෝම ප්රිය මනාප නැහැ. මේ ලමය තාම ලෝකය දකින්න උත්සාහ කරන දරැවෙක්. මේ තරම් හිත රිදෙන විදියට අදහස් ප්රකාශ කරන්න එපා.