නොමේරූ තේ වගාව නියඟයෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද | How to protect immature tea from drought

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 6

  • @mudithamadhushani7054
    @mudithamadhushani7054 ปีที่แล้ว

    අපේ තේ පැල හිටෙව්වේ නොවැම්බර් මාසයේ.අපි කළුතර දිස්ත්‍රික්කයේ නිසා අපිට වැස්සලැබුනා .ලොකු පෑවිල්ලක් ආවේ නැහැ.අපි ගිය මාසෙ පෝර දැම්මා.ඒත් පොර දාන්න කලින් හොඳට පැලේ රිකිලි දාගෙන ඇවිත් තිබුනා.අපිට පෝර දාගන්නවුනේ වගාවෙ කොටස් දෙකකටයි.දැන් සතියක විතර ඉඳන් පෝර දාපු ඒවා ගස්100ක් විතර මැරිලා.ඒත් පොර දැම්මට පස්සෙ වැස්සත්ලැබුන⁣ා.අපි වතුරත් දැම්මා.එහෙන් පොහොර දාලා මාසෙකට වැඩී එහෙම මැරෙන්නපුලුවන්ද.ඒ මැරිලා තියන පැල වල සුදුපාට කුඩු කුඩුතියනවා පොඩි ප්‍රමාණයක් මුල් අස්සෙ

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      පොහොර නිසා ගස් මැරෙන්න නම් ලොකු ප්‍රමාණයක් පොහොර ගසට වැටිය යුතුයි. සමහර විට සිදු මුල් රෝගය ද විය හැකිය. ගස් වල pictures සහ මුල් වල pictures කිහිපයක් මෙම email ලිපිනයට එවන්න (jayasingheatm@gmail.com)

  • @gaminiratnayake8623
    @gaminiratnayake8623 ปีที่แล้ว +1

    You dont lop the high and low shade trees prior to drought in a tea clearing is it?

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว +1

    තේ සහ කුරුදු ඉඩම්වල වල් මර්ධනය ගැන පහදන්න. තේ වගාව නඩත්තු කිරීමේදී පොහොර වලට පසුව ඉතා වියදම් අධික වල් පාලනය කිරීම. විශේෂයෙන් මානා සහ ගිර පලා පාලනය ඉතා වියදම් අධික අපහු වැඩක්

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      next video about weed management

    • @l.m.elamaldeniya5624
      @l.m.elamaldeniya5624 8 หลายเดือนก่อน

      😊😊😊😊😊Qqpqp😊 b