කෙනරකගෙ ආදරය සොයා පැමිණි සද්ධන්තයින් තිදෙනෙකු අතර ගැටුම | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2024
  • සහකාරියක් හොයාගෙන අලි රංචුවකට ආපු සද්ධන්ත ඇතෙක් සහ අලි දෙන්නෙක් අතර රංචුවේ සිටින කෙනරකගේ ආදරය දිනාගැනීම පිණිස ඇතිවන තරඟයක් මෙම වීඩියෝවෙන් දැක්වේ.
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #wildlifedocumentary #kawanthissa #pathumswild

ความคิดเห็น • 118

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +7

    අනේ මන්දා රන්ඩු වෙන් නැතුව ඔනි මගුලක්.එක කාලයකට මෙියලා ගැනු නිසා මරාගන්න හදනවානේ.😮😮😮 ලස්සනයි විඩියෝ එක.අවසාන ටික නමි බයංකාරයි.😀🌹👍

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 29 วันที่ผ่านมา +1

    වීඩියෝ එකත් හරි වටිනවා. ඊටත් වැඩිය හරි ආසයි කතනයට. මේ වගේ හොඳ වීඩියෝ ගේන්න. ස්තුතියි

  • @chandivlogs215
    @chandivlogs215 หลายเดือนก่อน +3

    මෙවැනි දසුන් අප වෙත ගෙන එනවාට බොහොම ස්තුතියි ❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @rehanFernando-uq8ym
    @rehanFernando-uq8ym หลายเดือนก่อน +2

    superb video brother keep it up.

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Thank you so much Brother ❤️🙏

  • @jayathungadp6078
    @jayathungadp6078 หลายเดือนก่อน +1

    Ayuboowan patum......shook kathava....lassanai hamadamath oya gena video.... ❤❤.....itin itapasse homo atha kenerath ekka kaleta giya.....❤❤.....🌹🌹

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +2

    Lassanai video aka❤❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @sumeedafernando7841
    @sumeedafernando7841 หลายเดือนก่อน

    Aiyage vidiyo hamadamathe balanaw adaren.ane miusike danna apa.aiyage hada vitharai oni.aiyage hadai vidiyo akai akathu unama ana lassana kiyala nima karanna ba.Teruwane saranai aiye.adarei❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      සොරි මල්ලි මේ වීඩියෝ එකේ සවුන්ඩ් වැඩී තමා ටිකක්. ගොඩක් ස්තුතියි මල්ලි මේ වගේ අඩුපාඩු පෙන්වල දෙනවට. ඉස්සරහට දාන වීඩියෝ වලදි ඒව හදාගන්නම්. ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +1

    හැමෝම ආරක්ෂා වෙිවා .රන්ඩු නොවි සමගියෙන් ඉන්න ලැබෙිවා !!! 😢❤😘🤗🐘🐘🙏🙏🙏

  • @zeropainche411
    @zeropainche411 หลายเดือนก่อน

    Ayya video eka niyamai...jaya...eth me video ekta use krpu music track use krn epa aul e tika..jaya ayya...

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      ඔව් නේද මල්ලි. ගොඩක් අය කියල තිබුනා එහෙම.
      ගොඩක් ස්තූතියි මල්ලි අඩුපාඩු පෙන්නල දෙනවට. ඉස්සරහට ඒව හදාගන්නම් ❤️🙏

    • @zeropainche411
      @zeropainche411 หลายเดือนก่อน

      @@pathumswild jaya ayya..❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan หลายเดือนก่อน +1

    දුර්ලබ අවස්ථාවක් විඩියෝ කරපු පැතුම් අය්යණ්ඩි ස්තුතියි ❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි මල්ලි ❤️🙏

  • @user-kc4lr4rd4f
    @user-kc4lr4rd4f หลายเดือนก่อน +1

    Dennatha gaha ganna kiyala kenara eya kamathi ekkena elks maru. Niyamai

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 หลายเดือนก่อน

    Very nice, thanks Pathum ❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Thank you so much Aiye ❤️🙏

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 7 วันที่ผ่านมา

    💜️💜️💜️👍👍👍

    • @pathumswild
      @pathumswild  7 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @NadikaKumari-jk8hm
    @NadikaKumari-jk8hm หลายเดือนก่อน

    Aiye digadanthu 1 atha ganath vidos ekak karannako

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      දීගදන්තු ඇතාගෙ ගත්ත වීඩියෝනම් මම ගාව අඩුයි ටිකක්. ඒ උනත් පොටෝ වලින් හරි වීඩියෝ එකක් කරල දාන්නම් මල්ලි ඉස්සරහට. ❤️🙏

  • @chamilsuranga9534
    @chamilsuranga9534 หลายเดือนก่อน

    ❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka หลายเดือนก่อน

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @achalaamalka3089
    @achalaamalka3089 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @malincooray4861
    @malincooray4861 หลายเดือนก่อน +2

    මියුසික් නැත්තන් තවත් මරු ❤

  • @Skwsamanthi
    @Skwsamanthi 28 วันที่ผ่านมา

    ලස්සන දර්ශන ගේන ඔයාට බුදු සරනයි 🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️💕💕💕💕 අසමි පැනයක්..නොදන්න නිසා..අලි පැටියෙක් සහ ඇත් පැටවෙකු පොඩි අවදියේදී හදුනා ගත හැක්කෙ කෙලෙසද..ඇත්තුන්ට පොඩි අවදියේම දල සළකුණු පිහිටනවද..පිලිස් කියල දෙන්න..💞💞💞

    • @pathumswild
      @pathumswild  27 วันที่ผ่านมา +1

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
      ඇත් පැටවුන්ට අවුරුදු කීපයේදි ඉඳලම දළ වැවෙන්න පටන් ගන්නව. ඒකෙන් අලියෙක්ද ඇතෙක්ද කියල වෙන්කරල අඳුනගන්න පුළුවන් ❤️

    • @Skwsamanthi
      @Skwsamanthi 27 วันที่ผ่านมา

      @@pathumswild ස්තුති ඔයාට..🙏🙏🙏💞💞

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 หลายเดือนก่อน

    😊😊😊

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @dularadahami5433
    @dularadahami5433 หลายเดือนก่อน

    Background ekt music danna epa natural sound eka thiyanna

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වා දුන්නාට. ඉදිරියේදී ඒවා නිවරදි කරගන්නම් ❤️🙏

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 หลายเดือนก่อน

    නියමයි 👍👌

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි Brother ❤️q

  • @neetharanjani1692
    @neetharanjani1692 หลายเดือนก่อน +3

    අනේ මන්ද මෙයාලටත් අපිට වගේම ගැටලු

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ඔව් 😥❤️

    • @hfv2751
      @hfv2751 หลายเดือนก่อน

      😀😀

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน

    Thanks bro 🇨🇦🇱🇰🐘❤️💯🥰😍🤗😊❤️👌👍🐘🙏

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Thank you so much you too Brother ❤️🙏

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md หลายเดือนก่อน +1

    Ali Athun pawu neda loku awashya thawak istakaraganna baruwa monatharam dukak vidinawada❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ඒකනෙ 😥❤️

  • @chamithmadhushan6287
    @chamithmadhushan6287 หลายเดือนก่อน +2

    මියුසික් ඒක දාන්න ඒපා

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @rawiduashan8737
    @rawiduashan8737 หลายเดือนก่อน

    Music nethuwa oraginal soud demmanam thama hoda

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      වීඩියෝ එකේ Original sounds ඇහෙන්නෙ නෑ සුළඟෙ ඝෝෂාව විතරයි තිබ්බෙ. ඒකයි backgraound music දැම්මෙ. 🙏
      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදි ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @supuneranga450
    @supuneranga450 หลายเดือนก่อน

    Ai me music akak da gena kanak ahanne ne 😐 parana video danna epa aluth ewa danna ok

  • @dularadahami5433
    @dularadahami5433 หลายเดือนก่อน

    Dan meke me yana track eka knata harima amaruii

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      සමාවෙන්න 🙏

    • @dularadahami5433
      @dularadahami5433 หลายเดือนก่อน

      Meke thyena natural sound eka thamaiii lassanama

    • @dularadahami5433
      @dularadahami5433 หลายเดือนก่อน

      Nattam meke mulinma yana track ekath lassanaiii නිවිසැනසිල්ලේ එක යනවනේ අර මැද තියෙන track කනට අමාරුයි❤❤❤❤

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 หลายเดือนก่อน

    Sttuti. 🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน

    Sathath manussaya ha samanai ne
    Manussaya thama lokuma satha

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ❤️🙏

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec หลายเดือนก่อน +1

    Kenerage adareta anik 3dena kokka danawa නේද 😂😂 එයාල ekama ගැහැණු satatama tama kamatta ai tawa කෙල්ලෝ nadda kale😂😂😂😂😂❤❤❤❤🎉🎉🎉

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      ඔව් ඔව්. ඒ වගේ ගැලපෙන කෙල්ලො හොයන්න ටිකක් අමාරු ඇති එයාලටත් 😜❤️

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @aminirwana6325
    @aminirwana6325 หลายเดือนก่อน

    අපොයි ඔළුවෙන් ගහපු ගැහිල්ල! ස්වාභාවික ශබ්ද තියනවා නම් ගොඩක් හොඳයි ! Background music ඕනම නෑ.

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ස්වභාවික ශබ්ද හරියට ඇහෙන්නෙ නෑ මේ වීඩියෝ එකේ හුලඟෙ ඝෝෂාව විතරයි තිබුනෙ.ඒකයි backgraound music දැම්මෙ.
      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 หลายเดือนก่อน

    Oya gtta mama banna nha piyk sadda dala hnda

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ❤️🙏

  • @amilasuranjith2675
    @amilasuranjith2675 หลายเดือนก่อน

    Sounds අවුල්

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @noname-ru7zn
    @noname-ru7zn หลายเดือนก่อน +2

    me koi paththed aiya galgamuwed

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Ow malli. Apanpola kittuwa.

    • @noname-ru7zn
      @noname-ru7zn หลายเดือนก่อน

      @@pathumswild kalaoya minneriya, anith pathi walaya wada me paththe ali gahanaya wadida?wisheahayan aththu..godk aththu me area eke ned inne?

    • @samarathungasmb3
      @samarathungasmb3 หลายเดือนก่อน

      Daviyanga pihitai bola gadi tikata❤

    • @samarathungasmb3
      @samarathungasmb3 หลายเดือนก่อน

      1 kumarita 3 king😂

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      @@noname-ru7zn ඔව් මල්ලි. මේ ගල්ගමුව කලාවැව පැත්තෙ අලි රංචුවල ඇත්තුන්ගෙ ප්‍රතිශතය ටිකක් වැඩියි. අලි රංචුවක් ගත්තොත් ඇත්තු දෙතුන් දෙනෙක්වත් ඉන්නව ගොඩක් වෙලාවට. ❤️

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 หลายเดือนก่อน

    Mona maguldda oya pariata saddayk danna kaln anasdda kochara lassanada oya pariya nawattanawada

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදෙනවාට. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 หลายเดือนก่อน

    🐘🐘🐘❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ruwankumara1055
    @ruwankumara1055 หลายเดือนก่อน

    Ganwatura nisa ali 7 marila ada polonnaruwe

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ඔව් නේද.. ස්වභාවික විපත් වලින් හරි ටිකෙන් ටික එයාල රටට අහිමි වෙන එක තමා වෙන්නෙ. 😥😥

  • @user-vg9te7fn6d
    @user-vg9te7fn6d หลายเดือนก่อน

    උඹ නියම කොල්ලෙක් බන ❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි Brother ❤️🙏

  • @user-xc4lh7ck8c
    @user-xc4lh7ck8c หลายเดือนก่อน

    මියුසික් එකක් දාල කනවා වීඩියෝ එක

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම සම්බන්ධව. ඉදිරියේදී ඒවා නිවැරදි කරගන්නම් ❤️🙏

  • @princycyprus2239
    @princycyprus2239 หลายเดือนก่อน

    මේගොල්ලන්ගේ අවසානය දකිනකන් ඉවසිල්ලක් නැ මට 😆😆😆😆😆😆😆😆😆

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      අවසානෙ බලාගන්න බැරිවුනා අපිටත් 😜❤️

  • @hanryekanayake
    @hanryekanayake 29 วันที่ผ่านมา

    මෙ මොන පලාතද

    • @pathumswild
      @pathumswild  29 วันที่ผ่านมา

      මේ ගල්ගමුව කිට්ටුව

  • @sarojikajayamini227
    @sarojikajayamini227 หลายเดือนก่อน

    අපෝ රණ්ඩු සරැවල් වලට නම් 😱 ඊට පස්සේ ජවිත අවධනමක් නේ😢😢 මෙයාලත් මහම නරකයි ඉතින් පැතුම් මහතා ඔයාත් අපිට කුතුහලය දන්වන අලි Video තමයි දාන්නේ එහෙම කියන්නේ අර සද්දන්තයින් දෙදෙනා තවම රණ්ඩු සරැවල් කරනවා ද ???නැතිනම් සාමදාන වුණාද ??කියලා ප්‍රශ්නයක් ????
    🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤😘😘😘😘

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      එයාල එතනින් දෙපැත්තකට ගිහාම ඒ රණ්ඩුව ඉවරයි. ආයෙමත් පහුවදා ගෑණු සතාව හොයාගෙන එයාල ආවොත් තමා ආයෙ රණ්ඩුව පටන් ගන්නෙ.

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 หลายเดือนก่อน

    සද්දන්තයින් ගේ දකින්න දුලභ හැසිරීම්.. නෙත් මානයට ගෙනා ඔබ‍ට ස්තුතියි.... මිනිසා මෙන්ම සතා ට ද පොදු සොබා දහම..

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @hanryekanayake
    @hanryekanayake 29 วันที่ผ่านมา

    මිනිස්සු වගෙ තම්‍ය් සත්තු

  • @SudathAttygalla
    @SudathAttygalla 29 วันที่ผ่านมา +1

    ඔයා සීයට සීයක් කිසිම දෙයක් දැනගෙන නෙමේ කතා කරන්නේ සත්තුන්ගේ හැසිරීම් ගැන චුට්ටක් මාත් දන්නවා

  • @user-xc4lh7ck8c
    @user-xc4lh7ck8c หลายเดือนก่อน +1

    වීඩියෝ එක බලන්නත් එපා වෙනවා මේ මඟුලෙ මියුසික් එක හින්ද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Volume එක අඩුකරගෙන බලමු 🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    ඇත්තටම මේ ඇතා ගාම්භීර සද්ධන්තයෙක් තමයි.

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ❤️🙏

  • @kalyanicool3530
    @kalyanicool3530 หลายเดือนก่อน +1

    Oyage.videonam.hodai.sangithe.danna.epa

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 หลายเดือนก่อน

    සවභාවධර්මයේ හැටි ඔහොම තමයි නේද සමහර මනු සත්තුත් ඉන්නවනෙඔය වගේ

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ඔව් සොබාදහමෙ හැටි එහෙමයි ❤️🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +1

    අනේ ඔය කන් කරච්චල කන්දොස්කිරියාව තවත් නම් දාන්න එපා.කන්වලට අමිහිරියි.

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน

    ඔය කරච්චල කන්දොස්කිරියාවක් නිසා බලන්න එපා වෙනවා.🫣😩

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf หลายเดือนก่อน

    අනේ ඉතින් සොබාදහම මවලා තියෙන විදිය නේද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ඒකනෙ ❤️🙏

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 หลายเดือนก่อน +2

    ගෝසා කාරී සන්ගීතෙ එපා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අඩුපාඩු පෙන්වාදීම ගැන. ඉදිරියේදී ඒව නිවැරදි කරගන්නම් ❤️🙏

  • @sajithdarshana6450
    @sajithdarshana6450 หลายเดือนก่อน

    ❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @wasantharj121
    @wasantharj121 หลายเดือนก่อน

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏