වැවෙන් ගොඩ ආ කාවන්තිස්ස ඇතාගෙ හැසිරීම | ඇතාව ගාර්ඩ් කරන අලියා | ඇතාගෙ විශේෂත්වය | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • කාවන්තිස්ස ඇතා ඇවිත් ඉන්නව කියල ලැබුණු ආරංචියකට උස්ගල සියඹලන්ගමුව වැවට ගිය අපිට උදෙන්ම වැවට බැහැල කැළේට එන්න එන කාවන්තිස්ස ඇතයි තව අලියෙකුයි මුණ ගැහෙනව. නමුත් කුමක් හෝ හේතුවකට ඔවුන් දෙදෙනා කැළේට නොයා ආපසු ගම පැත්තෙන්ම වැවෙන් ගොඩට එනවා.එසේ වැවෙන් ගොඩ එන කාවන්තිස්ස ඇතාගෙ වෙනස් හැසිරීමක් අපට එදින දක්නට ලැබෙනවා. හැමවිටම කාවන්තිස්ස ඇතා සමඟ සිටින අලියා ඔහුව ගාර්ඩ් කරන හැටිත් මේ වීඩියෝවෙන් ඔබට බලාගත හැකියි. එමෙන්ම මේ කාවන්තිස්ස ඇතාගෙ වීශේෂත්වය ඇතුළු තොරතුරු රාශියකුත් අන්තර්ගතයි.
    වැවෙන් ගොඩ ආ කාවන්තිස්ස ඇතාගෙ හැසිරීම | ඇතාව ගාර්ඩ් කරන අලියා | PathumS WILD
    මේ විදිහට වනාන්තරවල ඇවිදල වනසතුන් නරඹන්න,පිංතූර ගන්න වනදිවිය රසවිඳින්න වගේම සතුන්ගේ පැවැත්ම වෙනුවෙනුත් යම් දෙයක් කරන්න ඔයාලත් කැමතිනම් දැන් ඔයාලටත් අවස්ථාව තියෙනව මාත් එක්ක මේ වගේ ගමන් බිමන් වලට එකතුවෙන්න.
    එහෙම කැමති අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න 👉 0701402330/0775331395
    පැතුම් බංඩාර
    #elephant #srilanka #wildelephants #tusker #animals #nature #wildlifedocumentary #kawanthissa #pathumswild #wildlifedocumentary

ความคิดเห็น • 79

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +7

    පෙරැමි පුරන බෝසත් ඇත් රජු ,හරිම නිහතමානීයි.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! විශ්ව මාතාවගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! කාවන්තිස්ස මහා ඇත් රජුටත් ඔහුගේ ආදරනිය යාළු ආරක්ෂකයාටත්.❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +6

    පවු, මෙයාලාට කන්නත් නැ.ඉන්න කැලේත් නැ.මෙි අහිංසකයන්ගේ තැන් අද මිනිස්සුන් උදුර ගන මරෙන කොට අරන් යන්න ද මිනිස්සුනේ.😭😭😭😭😭🐘🐘🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +7

    ඇත් රජුගේ කකාව අහන කොට නමි හරිම දුකයි .මෙි අහිංසක සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරැකේවා !!! ඇස්වාහක් කටවාහාක් නොවෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඇත් රජුනී .😢😢❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏

    • @DisnaKumuduni-pv1vz
      @DisnaKumuduni-pv1vz 27 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 หลายเดือนก่อน +2

    කාවන්තිස්ස ඇත් රජුටත් එයාගේ ආරක්ෂයාටත් එයාල ගැන තොරතුරු හොයා බලන ඔබතුමන්ලා ටත් දිර්ගායුසත් නිරොගි බාවයත් ලැබේවා ආරක්ෂා වේවා ❤❤❤🐘🐘🐘❤❤❤

  • @ranjayarathnayake9329
    @ranjayarathnayake9329 หลายเดือนก่อน +3

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

    ඇත් රජුට එයාලාගේ අය හොද යාළුවෙක් විදියට ආරක්ෂා කරන්නේත් කාවන්තිස්ස මහා ඇත් රජුගේ සසුන් තේජසට වෙන්න ඇති .මෙි වාගේ රජෙකුට හොද අවංක ආදරනිය යාළු ආරක්ෂකයෙක් එ් වාර්ගයාගෙන්ම සිටිම ගැන සතුටුයි .දෙන්නා නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +2

    කාවන්තිස්සත් එයාගෙ යාළුවත්..හරිම සුන්දර වගේම සතුන්ගේ හැසිරීම් තුලින් අපට ගෙනෙන ඒ පාඩම් පරිසර පද්ධතියම පිළිබඳව මනාවට ගෙතිලා....ඒ සෑම සුන්දරත්වයකින්ම කියන්නේ අපේ වගකීම් පිළිබඳව හරබර කතා....පැතුම් ඔබට ප්‍රණාමය මේ සියල්ලට ....🐘🌼❤️

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 หลายเดือนก่อน +3

    හොඳ වීඩියෝ එකක් . සතුටින් බැලුවා.ස්තුතියි

  • @kasunmadhuranga5114
    @kasunmadhuranga5114 หลายเดือนก่อน +4

    අවදානමක් අරගෙන කරන සේවයට බොහොම ස්තුතියි මිත්‍රයා

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 27 วันที่ผ่านมา

      💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 หลายเดือนก่อน +1

    සුපිරි 👍👌

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 หลายเดือนก่อน +2

    ගොඩක් ඉස්තුතියි 🙏🎉

  • @wasantharj121
    @wasantharj121 หลายเดือนก่อน +3

    පැතුම් අයියා සුපිරි ❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน +2

    මෙි ලස්සන විඩියෝ එක අපටත් දකින්න සැලසුවාට ඔයාටත් ගොඩාක් ස්තුතියි .ගොඩාක් පිං අනේක වාරයක්.තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! "Pathum Wilds " ඔබටත්.❤❤❤🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍

  • @samanmali2303
    @samanmali2303 หลายเดือนก่อน +2

    අපෙ රටෙ වටිනාම සම්පත් ,ජිවත්වෙන විදිහ කිව්වාහම හරිම දුකයි 😢 😢 ,පව් මිනිස්සු කැලැ එලි කරලා ඉන්න නිදහස් පරිසරයත් නැහැ තාවකාලික ජිවිත අපෙ යනකොට ඔක්කොම දාලා යන්නෙ,,,

  • @michelleperera4819
    @michelleperera4819 หลายเดือนก่อน +2

    Thank you so much for sharing this video on Kavantissa Atha. His beautiful and I bless you and I am grateful that your doing all this to show us who are elephant lovers and animal enthusiasts. Thank you again. 🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 หลายเดือนก่อน +1

    Kawanthissa Ath Rajuni Obatath Arakshaka bataya Ali wasthuwatath Anantha Buduguna Balaye Pihita, Arakshawa Ashirwadaya Labewa 🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 27 วันที่ผ่านมา

    කාවන්තිස්ස ඇත් රජාට අපූරු කදිම එක සමාන්තර ලස්සන දළ දෙකක් තියෙනවා හරි ෂෝක්.

    • @pathumswild
      @pathumswild  27 วันที่ผ่านมา

      ඔව් ❤️😍🙏

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 หลายเดือนก่อน +2

    Ahiska ath rajek parissm karganna one.watina sampathk apta.❤❤❤❤❤❤

  • @hanryekanayake
    @hanryekanayake หลายเดือนก่อน +3

    පරිවාර සතෙක් ඉන්නෙ බොදිසත්ව ඇත් රජුන්ට

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 หลายเดือนก่อน +1

    Sttuti putha. Budusarani kawantissa.

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf หลายเดือนก่อน

    මේ ඇත් රජු පව් දෙයියනේ. එයාලට කන්න බොන්න නැහැ. ඉන්න තැනක් නැහැ. ඒ සතුන්ගේ නිජබිම් මිනිස්සු උදුරගෙන. ඇයි මේ ඇතු වතුරෙම ඉන්නේ. එයාට අසනීපයක්ද . අපේ මැනික කාවන්තිස්ස ඇත් රජුනි ඔබට නීරෝගීභාවයම ලැබේවා !!! දීර්ඝායු ලැබේවා මැනික !!! මගේ ආයුශත් ගෙන දිගු කාලයක් ජීවත්වේවා මැනික.!!! බුදුසරණයි. දෙව් පිහිටයි මහා රජ කාවන්තිස්ස ඇත් රජුනි. ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @surangawejerathna5951
      @surangawejerathna5951 27 วันที่ผ่านมา

      සාමාන්‍ය අලියෙක් අවදිවෙන්නේ දහවල් 3 විතර..ඒ වතුර තිබහ හින්දා ..ඊට පස්සේ වැවට ඇවිල්ලා පැයක් විතර ඉන්නවා..ඊට පස්සේ ගොඩට ඇවිල්ලා ටිකක් වෙලා ඉදලා රාත්‍රි 6.30 විතර තමයි කන්න හොයන්න පටන් ගන්නේ.. එක රැයකට 30 Km විතර ඇවිදිනවා..මේ විඩියෝ එක ගේන මනුස්සයාට වඩා කාවන්තිස්ස ගැන අපි දන්නවා..හැබැයි සන්සුන් ඇතෙක් ..

  • @user-vg9te7fn6d
    @user-vg9te7fn6d หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @HarasparaHataspara-xy9ny
    @HarasparaHataspara-xy9ny หลายเดือนก่อน

    එතකොට නැදුන්ගමුවේ රාජාගෙ උස කියද

  • @supuneranga450
    @supuneranga450 หลายเดือนก่อน +1

    👍❤️👌🔥 අලුත් වීඩියෝ දාන්න මෙ වගේ පරන ඒවා එපා

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      මේකනම් පරණ එකක් නෙවෙයි. මීට සති 2කට විතර කලින් ගත්ත එකක්. අලුත්ම වීඩියෝ එකක් දන්නම්කො හෙට ❤️🙏

    • @shamaranaveera9857
      @shamaranaveera9857 หลายเดือนก่อน +1

      ඔයා කොහොමද එහෙම කියන්නේ මෙච්චර අමාරැවෙන් අවදානමෙන් දුක්විඳගෙන මේවා අපිට බලන්න සලස්වන්නේ ඒක අගය කරන්න හැමදේකම ඇදයක් ⁣දකින්නැතිව 😭😭😭

    • @supuneranga450
      @supuneranga450 หลายเดือนก่อน

      @@shamaranaveera9857 ඇදයක් හෙ⁣වුවෙි නැහැ මනුස්සයෝ ඔයා මෙයාගේ ඔක්කොම වීඩියෝ ටික බලන්න අලුත් ඒවා පරන ඒවා ඔක්කොම කලවමෙි තියෙන්නේ 😔

  • @achalaamalka3089
    @achalaamalka3089 หลายเดือนก่อน

    Kawantissa ath rajutath anith aliyatath kisim karadarayk wennn epa.budu saranayi❤❤❤🙏🙏

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec หลายเดือนก่อน +1

    Kawantissa ge bodigard tama ❤❤❤❤🎉🎉🎉🎉 me oya ළඟදී agbo gana සොයා බැලුවේ nadda eyage jeviteta කරදර නේද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තූතියි ❤️🙏 අග්බෝව හොයන්න යන්න බැරිවුනා. යන්න ඕනෙ ඉක්මනටම. ❤️🙏

  • @malithirugalbandara805
    @malithirugalbandara805 หลายเดือนก่อน +1

    මේ උස්ගල සියඹලන්ගමුව වැවද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      ඔව් Brother ❤️

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md หลายเดือนก่อน +1

    Monawa unath maha kaleka innawata wada kawanthissa mehema minis wasayath ekka ekata innaeka hoda.daladeke arakshawata.gam wasiyange arakshawa thiyanawane❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +2

      ඒක ඇත්ත.මිනිස්සුන්ට නොපෙනී ඉන්නකොට ජාවරම් කාරයන්ට ලේසියි මරල දළ ගන්න උනත්. මෙයාට දැන් අනතුරක් තියෙන්නෙ ඇත් දළ ජාවරම් කාරයන්ටත් වඩා ගෙවල් වල හේන් වල අදින අනවසර විදුලි රැහැන් වලිනුයි,බඳින තුවක්කු වලිනුයි තමා.

  • @user-gl2jw3mg2i
    @user-gl2jw3mg2i หลายเดือนก่อน

    Nice video thanks

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n หลายเดือนก่อน

    සියබලන්ගමුවෙ මැරුනු ලොකු ඇතා හිටියෙත් මේ හරියෙමද.......එතකොට ගල්ගමුවෙ දලපූට්ටුව හිටියෙ ත් මෙහෙද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      ඔව් එයත් හිටියෙ මේ වැවේම තමයි. දළපූට්ටුවත් මේ පැත්තෙ ඉඳල තිබ්බ ඉස්සර 😥

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec หลายเดือนก่อน +1

    වෙඩි unda age tubunata එයාලට ගැටලුවක් නැද්ද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      නෑ ඒව ගැටළුවක් නෑ

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 หลายเดือนก่อน +1

    Happy 🎉🎉🎉

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 หลายเดือนก่อน

    එයාගේ වලිගේ පිටුපස කැපුමි පාරක් වාගේ තියෙන්නේ මොකද්ද දන්නේ නැ.කලින් එහෙම දකින්න තිබුනේ නැනේ.😢😢

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 หลายเดือนก่อน +1

    ❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @ThiwankaPrasad-uk3qp
    @ThiwankaPrasad-uk3qp หลายเดือนก่อน +1

    ❤❤❤

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @omalchathuranga5108
    @omalchathuranga5108 หลายเดือนก่อน

    ඇතා අඩි 10.5 වඩා නම් වැඩි 🤌

  • @OneFactShorts
    @OneFactShorts หลายเดือนก่อน

    ජද්දන්ත කුලේ නේද මංගල කුලේ ඇත්තු උස අඩුයි

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      එයාලගෙ කුල ගැනනම් විස්තර මම දන්නෑ ඇත්තටම

    • @OneFactShorts
      @OneFactShorts หลายเดือนก่อน

      @@pathumswild මම අහලා තියෙන විදිහට අයියේ ජද්දන්ත කුලේ තමයි වාසනා,සිංහ වගේ ඇත්තු උසයි හොද පෙනුමක් තියෙනවා ගෝමර රටාව ලස්සනට පිහිටනවා උපෝසත හිටපු මිල්ලන්ගොඩ රාජා වගේ ඇත්තු උසයි ඒත් වැඩි හැඩ පෙනුම අඩුයි මංගල කුලේ ඉන්දිරාජා උස අඩුයි ඒත් පෙනුම ඇත්තු අග්බෝ මම හිතන්නෙ මංගල කුලේ ඇතෙක් , කාවන්තිස්ස ඇතා ජද්දන්ත කුලේ ඇතෙක් වගේ

  • @RoshanDeMel750331lvrkdm
    @RoshanDeMel750331lvrkdm 29 วันที่ผ่านมา

    🙏

    • @pathumswild
      @pathumswild  29 วันที่ผ่านมา

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @nirojayasekera7055
    @nirojayasekera7055 26 วันที่ผ่านมา

    Sri Lanka's pride and mother earth's majestic son, unfortunately our stupid authorities and rulers do not value them . Mehema hangila wedikaka inne ona jaathika wasthuwakde mey 💔🐘💔

    • @pathumswild
      @pathumswild  26 วันที่ผ่านมา

      ඔව් 😥❤️

  • @joelforce3961
    @joelforce3961 หลายเดือนก่อน +1

    Please upload Bird and peacock 🦚 Videos

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      Sure. will do some videos soon. Thank you so much ❤️🙏

  • @aruns90
    @aruns90 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🥰🥰🥰😘

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි නංඟි ❤️🙏

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 หลายเดือนก่อน

    කාවන් තිස්ස මොන කුලයෙ ඇතෙක්ද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      අලි ඇත්තුන්ගෙ කුල සම්බන්ද දැනුමක්න්ම්ම් මට නෑ ඇත්තටම 🙏

    • @SeedSuhail-ti4md
      @SeedSuhail-ti4md หลายเดือนก่อน

      Rodee

  • @Tv-gb2kp
    @Tv-gb2kp หลายเดือนก่อน

    විස්තර කිරිමයි විඩියෝ එකේ තියන සුන්දර බවයි එක්ක එක තප්පරයක් skip නොකර ආසාවෙන් බලන්නෙ ❤🥰✊

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි Brother ❤️🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 หลายเดือนก่อน

    වාසනා?

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      වාසනා ඇතත් මෙයාට වඩා උසද කියන්නනම් දන්නෙ නෑ. මෙයා උසම ඇතා වෙන්නෙ කැලේ ඉන්න ඇත්තුන්ගෙන්.

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 หลายเดือนก่อน

    වාසනා අඩි 12ක්