ව්‍යවස්ථා කුමන්ත්‍රණය |Ven.Balangoda Kassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @Fighttofreedom-1
    @Fighttofreedom-1  6 วันที่ผ่านมา +8

    පහුගිය දිනක කාදිනල්තුමා හමුවී නව කතානායකතුමා සාකච්ඡාවක් පවත්වා තිබුණා
    එහිදී නව ව්‍යවස්ථාවක් රැගෙන ඒම clean Sri Lanka ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු බව කාදිනල්තුමා පවසා තිබූ අතර කඩිනමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කර සම්මත කල යුතු බවද එතුමා ප්‍රකාශ කලා.
    රටේ ඇත්තේ ආර්ථික අර්බුදයක් බවත් එය දුරුකිරීම පිණිස වත්මන් රජයට බලය ලබා දුන් බවත් ප්‍රකාශ කල කස්සප හිමියෝ ආර්ථික අර්බුදය විසදීමට හරස්වන වත්මන් ව්‍යවස්ථාවෙ අඩුපාඩුවක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙසත් සදහන් කලහ.
    බෞද්ධ රාජ්‍ය ලිහා දැමීමේ සිංහලකම නැතිකරන කාදිනල්තුමාගේ නව ෆෙඩරල් ව්‍යවස්ථා සම්පාදනයට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් මේ රටේ බහුතරය බෞද්ධ ප්‍රජාව බවත් ආණ්ඩුව බහුතරයට හඩට ඇහුම්කම්දී කටයුතු කල යුතු බවත් ප්‍රකාශ කලා.
    සිංහල දෙමල මුස්ලිම් හා බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් සියලුම ජාතික හා ආගමික පිරිස් සහජීවනයෙන් කටයුතු කරන පසුබිමක රටේ රාජ්‍ය ආගම වූ බුදුදහමද අනෙකුත් ආගම් හා සමකොට මේ බෞද්ධ රාජ්‍ය බිදදමා දේව රාජ්‍ය සකසන්නට ඇමරිකාව ඉන්දියාව හා එක්ව සිදුකරන කුමන්ත්‍රණය කිසිවිටෙකත් සිදුකිරීමට ඉඩ නොදෙන බවත් එසේ සිදුකල හැක්කේ උන්වහන්සේගේ මළගම මතින් බවද උන්වහන්සේ අවධාරණය කර සිටියා

  • @keerthinisantha6649
    @keerthinisantha6649 6 วันที่ผ่านมา

    Budu saranai ape hamuduruwane

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 6 วันที่ผ่านมา +1

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @leonardparry1383
    @leonardparry1383 6 วันที่ผ่านมา +2

    ,🙏🙏🙏

  • @DhammaNanda-c2w
    @DhammaNanda-c2w 6 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් හාමුදුරුවෝ ❤

  • @leonardparry1383
    @leonardparry1383 6 วันที่ผ่านมา +2

    Math kacholic thamai.habai me wage Kapati chuccha cardinal kiyana Kapati minihekta man kamathina eya hithan inne rate Samastha nayakeyek kiyala Ekava gahala elavana dawasa wadi athaka na attha daka daka rate janathava athara nosansu thavayak athi Kerala NGO Bata hirai demala dayas porave aramunu ista keragannai kiyala
    Onema modayekuta therenava hama manussayavama ekamuthuvela me wage parayanva elavala damu ikmanata budu saranai Jesu pihitai ape hamuduruvane

    • @Fighttofreedom-1
      @Fighttofreedom-1  6 วันที่ผ่านมา

      ඔබේ අපක්ෂපාතී අදහසට ගරු කරනවා.

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 6 วันที่ผ่านมา +6

    කදිනල්ගෙන්ද මේ.ආන්ඩුව.මිත්‍යාදුස්ටික අදහස් ගන්නේ එක තමයි එහෙනම් ජයමංගල ගථා පවා අන්ඩුව පටන් ගනිද්දිම නතර කරේ

  • @DasunHardTalk
    @DasunHardTalk 6 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @gaminganuk6441
    @gaminganuk6441 6 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏

  • @himaliopatha5785
    @himaliopatha5785 6 วันที่ผ่านมา +1

    👍👍👍💯💯💯❤❤❤

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 2 วันที่ผ่านมา

    💐💐💐👌👌👌☸☸☸🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @AmilSuranga-v7l
    @AmilSuranga-v7l 6 วันที่ผ่านมา +1

    එල කිරි

  • @DasunHardTalk
    @DasunHardTalk 6 วันที่ผ่านมา +15

    ඔය කාදිනල් පාදිලියට තව රඟන්න දෙන්නේ නැහැ අපිනම්

  • @nisalaarana7033
    @nisalaarana7033 6 วันที่ผ่านมา +11

    අපේ ස්වාමීන් වහන්ස,ජීවිතය පරදුවට තබා කරන,ශාසනික සහ ජාතික මෙහෙවරට සියලු ජනතාවගේ ප්‍රණාමය හිම් විය යුතුයි.තවත් නොතේරෙන්නේ සිව් පාවුන්ට,ඔබ වහන්සේට ජාතියේ නමස්කාරය වේවා!
    ලිප ගිනි මෙලවෙන තෙක් නටන දගලන කකුළුවන් වැනි මෝඩ මාලිමාවෝ වතුර රත් වෙනකොට නිහඩ වේවි

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 6 วันที่ผ่านมา +7

    මලිමාව කියන්නෙ කාදිනල් ගෙ sub office එකක් වගේ මටනම් පේන්නෙ... ඔහුගෙ නියෝග ක්‍රියාත්මක කරන.

  • @Reality-o8k
    @Reality-o8k 6 วันที่ผ่านมา +7

    LTTE යට උදව් කළ කා දීන ල්.

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 6 วันที่ผ่านมา +2

    බොහොම ඉක්මනින් බෞද්ධයන් හා කිතුනුවන් අතර විශාල ප්‍රශ්ස්නස්ක් නිර්මානය වෙමින් තියෙනවා
    ඊට සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ කාදිනල්වරයා

    • @kumarwanigasekara1908
      @kumarwanigasekara1908 5 วันที่ผ่านมา

      කාදිනල්තුමා නොවෙයි මේ සහසික කාස්සප ය තමා රට ගිනි තියන්නෙ
      කාදිනල්තුමා ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්..
      ව්‍යාවස්තාව වෙනස් කරනව කිව්වෙ අනුර ඒක එතුම කරයි ඒක පොරොන්දුව ක්

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 6 วันที่ผ่านมา +1

    මිනිස්සු චන්දෙ පාවිච්චි කලේ දේශපාලකයන් ගැන වෛරයෙන්, ඒ වෛරය නිසා අනතුර දැක්කෙ නෑ, රටට ජාතියට, සම්බුද්ධ සාසනයට වඩා බඩගැන හිතනපිරිසක් මේ රටේ ඉන්නෙ

  • @roshanamila5254
    @roshanamila5254 6 วันที่ผ่านมา +3

    Kadinall Kapati Minihek,Me manussaya Hadanne Bududahama ta Pahara Gahanna.Mewata Idadenna Kohethma Epa.

  • @indraherath824
    @indraherath824 6 วันที่ผ่านมา +4

    අනේ මන්ද මේ රටට මොන්වා කරයිද.කාදිනල්ගෙ ගුන්ඩුවට😢😢😢

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 6 วันที่ผ่านมา +1

    බලාගෙන ඉදිමු මොකද වෙන්නේ කියලා

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 6 วันที่ผ่านมา +2

    රටේ සාමාන්‍ය ජනතාව නිතරම අහින්සකයි (බෞද්ධ කතෝලික ස්ලාමික හින්දු වෙනත්) ඒත් කාලයක සිට කාDiනල් කියන් පාහර වසන්ගතය ,LTTE ත්‍රස්තවාදයේ සිට ක්‍රියාත්මක වන්නේ කෙසේද ?.කාDiනල් යනු ත්‍රස්තවාදීයෙක් (වසර ගනනාවක් යක්ෂයාගේ නාමයෙන් උන්ගේ පරම්පරාවේ උන් ලන්කාව ඇතුලු බටහිර යටත්විජිතවල කරගෙන යන මිලියනගනනක් කෲර ඝාතන අදටත් සිවිල් යුද්ධ බෙදුම්වාදය යන ඊනියා නම්වලින් ) මේ පිලිලය සහමුලින්ම ලන්කාවෙන් ඉවත්කර යුතුය !

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 5 วันที่ผ่านมา

    බේද නෙවෙයි කියකියා බේදනේ ඇතිකරන්නේ.

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 วันที่ผ่านมา +2

    ස්වාමින් වහන්ස ,මෙි තනි තනිව නෙමෙයි .ශාසනය ට ලැදි ජාතියට ලැදි ඔබ වහන්සේලා එකතු වෙන්න .මහානායක හිමිවරුන් හමු වෙන්න .දැනුවත් කරන්න .උතුම් බුද්ධ චිවරය පොරවාගෙන දහමට ගරහන අනිත් මිත්‍යාදෘෂ්ටික ආගමි එක්ක මෙම උතුම් දර්ශනය ඈදන්න දගලන අය ගැනත් මොනම හරි පියවරක් ගන්න වෙනවා.🙏🙏

  • @sbandara2846
    @sbandara2846 6 วันที่ผ่านมา +1

    ඔවූනේද සහරන්ලට යන්න කිවානමි බෝමිබේන් මෑරූන අයගේ පවූසාමාකරගන්න පූලූවන්නේ

  • @kanthiperera3600
    @kanthiperera3600 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ හෙලිකිරීම බොහෝ ම පැහැදිලි යි

  • @Ran-v5l
    @Ran-v5l 3 วันที่ผ่านมา

    Kasipuwa awith rate gini thiyana nathi billo mawala pasku minimaruwo bara gana.

  • @IndiraWelgama
    @IndiraWelgama 6 วันที่ผ่านมา +5

    හරිනියි, අනුරයි මලපහ කරන්නෙත් කාදිනල්ට ඕනි ව්දියටද දන්නෙ නැහැ😅😅😅😅😅😅😅😅😅ඒකත් වෙන්න බැරි නැහැ.

  • @shaniseneviratne5270
    @shaniseneviratne5270 วันที่ผ่านมา

    Cardinal thamai Gotabaya yawala thiyenney..aththa minussu lagadima danagani. Malimawa baye inney yanda wei kiyala. Hamuduruwoney karanda oney nayakayek hadana eka. Chande denda kenek neha ne.

  • @kumarperera9368
    @kumarperera9368 4 วันที่ผ่านมา

    th-cam.com/video/rgScr0w8RN0/w-d-xo.htmlsi=QIxunbCuL6wWZoTJ

  • @Nisangatheekshani
    @Nisangatheekshani 6 วันที่ผ่านมา +4

    අපේ හාමුදුරුවනේ, ආවේගශීලී වෙලා හදිසි තීරණ ගන්න එපා. ඔබවහන්සේ සිය දිවි හානි කර ගන්න වැඩ නම් කරන්න එපා. ඔබවහන්සේ එක්ක අපි ඉන්නවා. මේ රට , බුදු සසුන පරගැති කුහක ආණ්ඩුවෙ සහ කාදිනල් ගෙන් බේර ගන්න සටන මෙහෙයවන්න ඕනි ඔබවහන්සේමයි. අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ නැතිව නම් සිංහල ජාතිය , බුදු සසුන විනාශ වෙනවා. ඒ පවට කර ගහන්න එපා. ඔබවහන්සේගේ ජීවිතය අපිට වටිනවා. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
    සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා ඔබවහන්සේට! ඔබවහන්සේ අභීතව ජයග්‍රහණය කරා මේ සටන මෙහෙයවිය යුතුයි.
    බුදු සසුන බැබලේවා!

    • @sbandara2846
      @sbandara2846 6 วันที่ผ่านมา

      අම්පිටියේ හමුදුරූවන් මේවා දකි ඇගේ මාලූ නටයි

  • @sanjaya6687
    @sanjaya6687 5 วันที่ผ่านมา

    මමනම් දකින්නෙ මොන ආගමක පූජකයො උනත් අන්තවාදියි තමන් අදහන ආගම හෝ විශ්වාස මත පදනම් වෙලා කටයුතු කරනව මිසක් මද්‍යස්ත බවක් පේන් නෑ.බලන් යනකොට ගිහි මිනිස්සු මේ පූජකයන්ට වඩා මද්‍යස්තයි.මේ ස්වාමින් වහන්සේගේ මාතෘකාව වෙන එකක්.නමුත් මතු කරන්න හදන්නෙ වෙන දෙයක්.අමතක කරන්න එපා එදා පාස්කු දින මේ රට ලේ විලක් වෙන්න ගිය එක වැලැක්කුවෙ කාදිනල් තුමා කියන එක.

  • @kanthiperera3600
    @kanthiperera3600 5 วันที่ผ่านมา

    පිං වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා... ස්වාමීන් වහන්සේ ට ආරක්ෂාව ක්. ඕනෙ.. පව් හෙමදාම මෙ ස්වාමීන් වහන්සේ සාසනය වෙනුවෙන් පුදුම කෙපවිමක්... අපි උන්වහන්සේ වූ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය යි

  • @Buwanakalio
    @Buwanakalio 6 วันที่ผ่านมา

    Bumithele..gahapu..garandiyawage..rajapakshala...thawa..tikakalayakin..kattiyata...athule..yanna..wenwa...

    • @Fighttofreedom-1
      @Fighttofreedom-1  6 วันที่ผ่านมา

      රාජපක්ෂලා හිරේ ගියා කියලා හාමුදුරුවොන්ට පාන්ද. උන් හොරා කාලනම් අනිවාරෙන්ම දඬුවම් ලැබෙන්නම ඕනි. උන්ට විතරක් බේරෙන්න බෑනේ. ඒකනේ උන්ව එලවන්න ස්වාමින් වහන්සේලා අරගල කලේ.

  • @kalukumaraim4897
    @kalukumaraim4897 6 วันที่ผ่านมา

    අනුර කියන්නේ කදිනල්ගේ අවතාරයක්( මහනායකලා අැටිකෙහෙල් කාලා ඉන්නේ)

  • @sasmithaprabha6520
    @sasmithaprabha6520 3 วันที่ผ่านมา

    සිංහල බවුද්ධයාව හොදටම රැවැට්ටුවේ රාජපක්ෂලා කිව්ව නම්....

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 5 วันที่ผ่านมา

    කථානායක කාදිනල් හමුවෙන්නේ චාරිත්‍රයකට. ව්‍යවස්ථාවෙහි ආගම ගැන හැම තැනකම නෑ ⁣ආගම් වර්ග එපා රට කරගෙන යන්න ඉඩ දෙන්න.

  • @kumarperera9368
    @kumarperera9368 4 วันที่ผ่านมา

    අඩෝ අංගුලිමාල 😁. අන්න උබගේ ගමේ මිනිස්සු cid ගිහින්.. ජාති වාදය, ආගම් වාදය පතුරන්න නැතුව හිටපන්. කාලකන්නි ය.. සිඋර දාගත්ත නම් බණ කියපන් 🤣

  • @ianbertus1119
    @ianbertus1119 4 วันที่ผ่านมา

    May viwasthawaa nisa thamai may rata bungkoloth karanna puluwan uney. Aseemitha balaya paavichchi karala oya Gootabhayage Bauddha raajaya thamai api okkoma nathi bangas thanaya keruwe..
    Mey vivasthawa ikmanata athugaala danna oney..
    May Anduwa path keruwe sulu jaathin Haa Sinhala bauddha 20% vitharai.
    Thawa deyak christhiyani aagama batahira agamak nemay… kithu dahama asiyawen awe, buddhaagama wagey.
    Meya ara wanda kotthu katha wagey thamai 😂😂😂

  • @indujayasooriya9658
    @indujayasooriya9658 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @HsHcbfh
    @HsHcbfh 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤