Fight to Freedom
Fight to Freedom
  • 106
  • 175 187

วีดีโอ

ගණිකාව ලෙස මව්වරුන්ට බැන වැදීම භික්ෂුවකට උචිත දෙයක්ද..|Ven. Balangoda Kassapa Thero
มุมมอง 1152 ชั่วโมงที่ผ่านมา
ගණිකාව ලෙස මව්වරුන්ට බැන වැදීම භික්ෂුවකට උචිත දෙයක්ද..|Ven. Balangoda Kassapa Thero
මෙය පවතින ආණ්ඩුව විසින් ඇතිකරන ලද අර්බුදයක් නෙවෙයි.|Ven.Balangoda Kassapa Thero
มุมมอง 2324 ชั่วโมงที่ผ่านมา
මෙය පවතින ආණ්ඩුව විසින් ඇතිකරන ලද අර්බුදයක් නෙවෙයි.|Ven.Balangoda Kassapa Thero
කුණුහරුපෙන් බැන්නා කියලා සමාජ පරිවර්තනයක් වෙන්නේ නෑ..|Ven. Balangoda Kassapa Thero
มุมมอง 2614 ชั่วโมงที่ผ่านมา
කුණුහරුපෙන් බැන්නා කියලා සමාජ පරිවර්තනයක් වෙන්නේ නෑ..|Ven. Balangoda Kassapa Thero
දණ්ඩ නීති සංග්‍රහයවත් නොදැන කටමැත දොඩවන හාමුදුරුවෝ.|Ven. Balangoda Kassapa Thero
มุมมอง 4167 ชั่วโมงที่ผ่านมา
දණ්ඩ නීති සංග්‍රහයවත් නොදැන කටමැත දොඩවන හාමුදුරුවෝ.|Ven. Balangoda Kassapa Thero
මිනිස්සුන්ගේ මුදල් නිරපරාදෙ නාස්ති කලා|Ven. Balangoda Kassapa Thero
มุมมอง 3569 ชั่วโมงที่ผ่านมา
මිනිස්සුන්ගේ මුදල් නිරපරාදෙ නාස්ති කලා|Ven. Balangoda Kassapa Thero
මාධ්‍ය සංදර්ශණ දාපු අර්චුන්ට වැඩ වරදියි ද.?
มุมมอง 14012 ชั่วโมงที่ผ่านมา
මාධ්‍ය සංදර්ශණ දාපු අර්චුන්ට වැඩ වරදියි ද.?
නලින්ද ජයතිස්සට තමයි ඉස්සෙල්ලම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.|Ven. Balangoda Kassapa Thero
มุมมอง 1.1K12 ชั่วโมงที่ผ่านมา
නලින්ද ජයතිස්සට තමයි ඉස්සෙල්ලම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.|Ven. Balangoda Kassapa Thero
උපැවිදි වූ කිරුළපන හිමි සියල්ලටම පිළිතුරු දෙයි.
มุมมอง 46K14 ชั่วโมงที่ผ่านมา
මගේ ඉදිරි දිවිය ගෙවෙන්නේ මේ විදියට යි…
කාදිනල්තුමා කරන්නෙත් දේශපාලනය තමයි. | Ven.Balangoda Kassapa Thero
มุมมอง 2K14 ชั่วโมงที่ผ่านมา
කාදිනල්තුමා කරන්නෙත් දේශපාලනය තමයි. | Ven.Balangoda Kassapa Thero
අධර්මයට එරෙහි ඔබ ඇසිය යුතුම දේශනයක්.|Ven. Balangoda Kasspa Thero
มุมมอง 17519 ชั่วโมงที่ผ่านมา
අධර්මයට එරෙහි ඔබ ඇසිය යුතුම දේශනයක්.|Ven. Balangoda Kasspa Thero
සසර ගැන ඔබට තේරෙනවද පින්වත්නි.|Ven.Balangoda Kassapa Thero
มุมมอง 19221 ชั่วโมงที่ผ่านมา
සසර ගැන ඔබට තේරෙනවද පින්වත්නි.|Ven.Balangoda Kassapa Thero
අර්චුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි.?|Ven. Balangoda Kassapa Thero
มุมมอง 495วันที่ผ่านมา
අර්චුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුනේ ඇයි.?|Ven. Balangoda Kassapa Thero
වාසියට දිව හැරෙන දූෂිත පාලකයෝ|Ven. Balangoda Kassapa Thero
มุมมอง 1.4Kวันที่ผ่านมา
වාසියට දිව හැරෙන දූෂිත පාලකයෝ|Ven. Balangoda Kassapa Thero
මිනිස්සුන්ට අයිති ලාභය නැවත මිනිස්සුන්ට බෙදන්න.|Ven.Balangoda Kassapa Thero
มุมมอง 168วันที่ผ่านมา
මිනිස්සුන්ට අයිති ලාභය නැවත මිනිස්සුන්ට බෙදන්න.|Ven.Balangoda Kassapa Thero
මියගිය අය සමරනකොට රටෙන් කෑල්ලක් ඕනද.?|Ven.Balangoda Kassapa Thero
มุมมอง 8Kวันที่ผ่านมา
මියගිය අය සමරනකොට රටෙන් කෑල්ලක් ඕනද.?|Ven.Balangoda Kassapa Thero
සහල් මාෆියාව - 2
มุมมอง 249วันที่ผ่านมา
සහල් මාෆියාව - 2
විභාග දෙපාර්තමේන්තුව ගත් මෝඩ තීරණ-තීන්දු ගද්දි ටිකක් සබුද්ධික විය යුතුයි|Ven.Balangoda Kassapa Thero
มุมมอง 358วันที่ผ่านมา
විභාග දෙපාර්තමේන්තුව ගත් මෝඩ තීරණ-තීන්දු ගද්දි ටිකක් සබුද්ධික විය යුතුයි|Ven.Balangoda Kassapa Thero
සහල් මාෆියාව -1
มุมมอง 49914 วันที่ผ่านมา
සහල් මාෆියාව -1
වළාකුලින් මිදුණු පුන්සඳක් සේ බබළන්න. |Ven.Balangoda Kassapa Thero
มุมมอง 14714 วันที่ผ่านมา
වළාකුලින් මිදුණු පුන්සඳක් සේ බබළන්න. |Ven.Balangoda Kassapa Thero
25 වෙනිදා හැමෝම විභාගේ ලියමු..|Ven.Balangoda Kassapa Thero
มุมมอง 2.9K21 วันที่ผ่านมา
25 වෙනිදා හැමෝම විභාගේ ලියමු..|Ven.Balangoda Kassapa Thero
මතු පරපුරේ අනාගතය අඳුරු නොකිරීමට කටයුතු කළ යුතුයි.|Ven.Balangoda Kassapa Thero
มุมมอง 54321 วันที่ผ่านมา
මතු පරපුරේ අනාගතය අඳුරු නොකිරීමට කටයුතු කළ යුතුයි.|Ven.Balangoda Kassapa Thero
උතුරට පන්සල් තහනම් කරන්නද අනුරට ඡන්දෙ දුන්නේ.? #Ven. Balangoda Kassapa Thero
มุมมอง 21K21 วันที่ผ่านมา
උතුරට පන්සල් තහනම් කරන්නද අනුරට ඡන්දෙ දුන්නේ.? #Ven. Balangoda Kassapa Thero
දරුවන් වෙනුවෙන් නොවැම්බර් 18 වෙනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලයට යන කස්සප හිමි
มุมมอง 86621 วันที่ผ่านมา
දරුවන් වෙනුවෙන් නොවැම්බර් 18 වෙනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලයට යන කස්සප හිමි
ළමයා ළිඳෙන් උඩට ගන්නේ නැතිව අපි දෙවියන්ට යාඥා කරමු.|Ven.Balangoda Kassapa Thero
มุมมอง 11821 วันที่ผ่านมา
ළමයා ළිඳෙන් උඩට ගන්නේ නැතිව අපි දෙවියන්ට යාඥා කරමු.|Ven.Balangoda Kassapa Thero
අගමැති කාර්‍යාලයට දරුවො ගියත් ඔවුන්ව හමුවෙන්නවත් වෙලාවක් නැති රටේ අගමැති|Ven.Balangoda Kassapa Thero
มุมมอง 29721 วันที่ผ่านมา
අගමැති කාර්‍යාලයට දරුවො ගියත් ඔවුන්ව හමුවෙන්නවත් වෙලාවක් නැති රටේ අගමැති|Ven.Balangoda Kassapa Thero
වැඩි වශයෙන් බෞද්ධ ඡන්දයෙන් තේරී පත් වුණු ජනපති, බෞද්ධයන් වෙනුවෙන් දැක්වූ කෘතගුණ.
มุมมอง 61121 วันที่ผ่านมา
වැඩි වශයෙන් බෞද්ධ ඡන්දයෙන් තේරී පත් වුණු ජනපති, බෞද්ධයන් වෙනුවෙන් දැක්ව කෘතගුණ.
මාලිමා රජය A/L සිසුන්ට පීඩා කරන හැටි| Ven.Balangoda Kassapa Thero
มุมมอง 19121 วันที่ผ่านมา
මාලිමා රජය A/L සිසුන්ට පීඩා කරන හැටි| Ven.Balangoda Kassapa Thero
දරුවන්ට විභාගයට සූදානම් වීමට තව කාලය අවශ්‍යය යි.| Ven Balangoda Kassapa Thero
มุมมอง 41428 วันที่ผ่านมา
දරුවන්ට විභාගයට සූදානම් වීමට තව කාලය අවශ්‍යය යි.| Ven Balangoda Kassapa Thero
නීතීඥ යලිත් විජයසුන්දර විසින් පෙන්වා දුන් රාජාංගනයේ හිමිගේ අඳුරු අනාගතය.
มุมมอง 64728 วันที่ผ่านมา
නීතීඥ යලිත් විජයසුන්දර විසින් පෙන්වා දුන් රාජාංගනයේ හිමිගේ අඳුරු අනාගතය.

ความคิดเห็น

  • @LathaKodippila
    @LathaKodippila 3 นาทีที่ผ่านมา

    👃👃👃👃👃👃🎉🎉🎉🎉🎉👏👏👏👏👏👏

  • @DeepaDeepi-lt9rj
    @DeepaDeepi-lt9rj ชั่วโมงที่ผ่านมา

    Ana palayan hamuduruwa yanna

  • @perera5727
    @perera5727 6 ชั่วโมงที่ผ่านมา

    රනිල් ගේ කාලයේ 180/= නාඩු දැන් 230/= මිල තීරණය කලේ අනුර.

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 14 ชั่วโมงที่ผ่านมา

    පාන්දරම ඡන්ද පොලට ගොස් මාලිමාවට ඡන්දෙ දීපු මටම....හූ....හූ....හූ....ඇද්ද... ඇද්ද....ඇඳගත්තට....

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 15 ชั่วโมงที่ผ่านมา

    අනුර දැම්මෙ පොතක්....😅😅😅😅 ඔයාලා ඒක දැක්ක්ද...?

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 19 ชั่วโมงที่ผ่านมา

    මේ හාමුදුරුවෝන්ට දානේ වලදලා රටේ මිනිසුන්ට කුනුහරුප බන දේශනා කරනවා දකිනකොට හරිම අපුියයි හරියටම දෙව්දත්ත මේ වගේ කියලා හිතෙනවා රටේ මෙච්චර පුශ්න තියෙද්දි මේ වගේ අමන කයිවාරු අහන්න වෙලා මේ වෙලාවේ ඕවා නෙවෙයි ඔය ඔක්කොම එකතු වෙලා ජනාඡපතුතුමාට උදව් කරලා රට ඉදිරියට ගෙනියන්න උදව් කරන්න ඕනි මෙයා රජයත් අපහසුතාවයකට පත් කරනවා මහනාහිමියන් ඉක්මනින් මේ වගෙ හාමුදුරුවන් ගැන තිරනයක් ගන්න ඕනි නැත්තම් ඉදිරියේ ඉන්න හාමුදුවන්ට දානෙත් නැතිවෙයි

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 19 ชั่วโมงที่ผ่านมา

    රාජාංගනයේ හාමුදුරුවෝ නිසා අපටත් පව් පිරිරෙනවා සිව්ර ගලවලා කුනුහරුප කිවානම් හොදයි ශාසනයට ආපු දෙව්දත් කෙනෙක් මේ දක්වා වෙනත් ආගමික පුජක වරයෙක් මේවගේ කුනුහරුප කියන්නැ බෞද්ධ කමටත් ලැජ්ජයි දැන් නම් වෙන ආගමකට යන්න හිතෙනවා මම මේ දක්වා දැක්කේ නැ බණ දේශනා කරනවා මේවගේ අය නිසා හොද හාමුදුරුවොන්ටත් තැනක් නැ.මේවා ශාසනය ඇතුලේම ඉක්මනින් විසදන්න ඕනි මේ හාමුදුරුවෝට මානසික රෝගයක් තියෙන්නේ

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 19 ชั่วโมงที่ผ่านมา

    රාජාංගනයේ හාමුදුරුවෝ ඩොක්ට කෙනෙකුට පෙන්වන්න මානසික රෝගයක් ඇත්තටම ජනාධිපතිතුමාට නොතේරුනාට රජය අපහසුතාවයකට පත් කරනවා

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 19 ชั่วโมงที่ผ่านมา

    රාජාංගනයේ හාමුදුරුවෝ ශාසනයට ගැලපෙන්නැ හරිම අපුියයි බුද්ධාගම අතහැරලා වෙන ආගමකට යන්න හිතෙනවා හරියටම රස්තියාදු කාරයෙක් වගේ මේවගේ අමන හාමුදුරුවෝ නිසා ශාසනය පිරිහෙනවා මානාහිමියන් ඉක්මනින් තිරනයක් ගත්තානම් හොදයි ශාසනයේ ඉන්න දෙව්දත්ත කෙනෙක් ගනිකාවන් ගැන දන්නේ ගනිකාවන් ඇසුරු කරපු අය මෙයත් එහෙම කෙනෙක් කියලා හිතෙනවා

  • @VijithaViji-w3f
    @VijithaViji-w3f วันที่ผ่านมา

    දම්ම විජය හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි

  • @nishanthadewasurendranay-gq1gr
    @nishanthadewasurendranay-gq1gr วันที่ผ่านมา

    නොදකින් කාලකන්නියා.

  • @priyanthasilva602
    @priyanthasilva602 วันที่ผ่านมา

    දඩෝරියාගේ සිවුර ඉවත්කල යුතුය කියන අය දැනගත යුතුයි තව සිවුරු ඉවත්කල යුතු සෑහෙන හාමුදුරුවන් පිරිසක් ඇතිබව.

  • @priyanthasilva602
    @priyanthasilva602 วันที่ผ่านมา

    පන්සල් ඇතුලට වෙලා කුපාඩි,දූෂිත,හොර,නිදන් කඩන,ජනතාව මුලා කරන හැම සංඝයා වහන්සේලාටම සංඝ අධිකරණයේ අවධානය යොමුවිය යුතුය.

  • @priyanthasilva602
    @priyanthasilva602 วันที่ผ่านมา

    ස්ත්‍රී, ලමා අපචාර ඇතුලු අපචාර දූෂණ රැසක් කරපු සහ ඒවා ඔප්පු වෙච්ච සෑහෙන හාමුදුරුවරු පිරිසක් ඉන්න අතර රාජාන්ගනේ හාමුදුරුවන් පමනක්ද එකම ප්‍රශ්නය. කුඩා ලමුන් ගර්භණීය කරපු.කොල්ලන්ට වල් වැඩ කරලා අතටම අහුවෙන මාගල්කන්දේ වගේ කුපාඩි ගැන මොකද කතා නොකරන්නේ?

  • @amithapriyantha1703
    @amithapriyantha1703 วันที่ผ่านมา

    බුද්ධ පුත්‍ත්‍රයන් වහසේ කෙනෙකුගේ හැසිරිම කනගාටුයි මෙි දේශනාකරන්නේ බුද්ධ වචනයද මරපිය කාපිය කිසිසේත් නොගලපේ එ්නිසා මොහුව කැකි ඉක්මමින්ම සසුනෙන් නෙරපිය යුතුමයි

  • @NiroshaChathurani-e1j
    @NiroshaChathurani-e1j วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @MrsMalani
    @MrsMalani วันที่ผ่านมา

    තුරුවන් සරන්‍යි 🙏🙏🙏🙏

  • @Nisangatheekshani
    @Nisangatheekshani วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ නිවැරැදියි. මෙච්චර කෘලෙකට කිසිම රජයකට නොතිබුණු අමාරුවක් මේ සක්කිලි පව්කාර අනුර, හරිනි, රජයට තියෙන්නෙ. ආපු දා ඉදන් බෞද්ධ වෙහෙර විහාරවල ඇද කුද තමයි පෙනෙනිනෙ. යාපනයෙ පන්සල් ඉවත් කරන්න පටන් ගත්තද. ඒක වැරදුණු තැන දැන් මරදානෙන් පටන් ගන්නද හදන්නෙ? තැනින් තැනින් ගිනි කදු මතු වෙනවා වගේනය මේ යමපල්ලව්ගෙ රජය බෞද්ධ උරුමයට පහර ගහන්න කොහෙන් මතු වෙයිද දන්නේ නෑ. සිංහල බෞද්ධයනි, නිදා සිටියා ඇති අවදි වෙන්න. බුදු සසුන බේරාගන්න.

  • @waththegamajinarathanathero
    @waththegamajinarathanathero วันที่ผ่านมา

    Obawahanse godak watina kenek mama waththegama jinarathana himi

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 วันที่ผ่านมา

    ඔබවහන්සේගෙ මේ කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි🙏

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 2 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @GaminiPerera-ly1ew
    @GaminiPerera-ly1ew 2 วันที่ผ่านมา

    ඔය බලු දේසපාලකය කවුදකියල අපිදන්නව

  • @Malani-d2r
    @Malani-d2r 2 วันที่ผ่านมา

    Aneny hamuduruwany nawata anna

  • @perera5727
    @perera5727 2 วันที่ผ่านมา

    හාමුදුරුවනේ කියනදේ කෙලින් කියන්න, නම් ප්‍රකාශ කරන්න. බුදුන් වහන්සේගේට නිගරු කරන්න එපා.

    • @Nisangatheekshani
      @Nisangatheekshani วันที่ผ่านมา

      තමුන් ඇදේට ඉදගයනද අහන්නේ? අපේ හාමුදුරුවො කෙල්‍යන් තමයි කියන්නෙ. ඔච්චර වුවමනාවක් තියෙනවා නම් එතනට ගිහින් අහනවා මෙකෙ වැලලෙනිනෙ නැතිව.

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 2 วันที่ผ่านมา

    මට නම් හිතෙන්නේ මේ කරපු දේ අපරාදෙ කියල. සමහරවිට මෙහෙම කරේ පරාර්ථය නිසා වෙන්න පුළුවන්. ඒත් මේ ශාසනයේ නිවන් දකින්න ලැබෙන අන්තිම chance එක මේක වෙන්න පුළුවන්. රට වෙනුවෙන්වත් ඒක අතහරින එකෙන් වෙන්නෙ තමන්ට ලොකු පාඩුවක්. මටනං මේකෙන් පාඩු වෙන්නෑ මොකද යූ ටියුබ් චැනල් එකේ බණ ඕන තරම් තියෙනවා. භාවනා කරන්න උපදෙස් website එකේ තියෙනවා. සුජතපුත්‍ර ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔබ වහන්සේට තමයි පාඩුව වෙන්නේ.

  • @srilanka8562
    @srilanka8562 2 วันที่ผ่านมา

    Oba thumage siyalu happyness come true theruwan saranai ❤❤❤❤

  • @Rajarataකොල්ලා
    @Rajarataකොල්ලා 2 วันที่ผ่านมา

    ආච්චිගේ රෙද්ද යුධහමුදාව හොද

  • @champaratnayake7181
    @champaratnayake7181 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @inokakuda7621
    @inokakuda7621 2 วันที่ผ่านมา

    Me hamduruwo😂😂😂

  • @Nisangatheekshani
    @Nisangatheekshani 2 วันที่ผ่านมา

    එහෙමයි අපේ හාමුදුරුවනේ, කුණ‌‌‌ හරුප නම් සංඝරත්නයට කොහෙත්ම ගැලපෙන්නෙ නෙ. ඒ හාමුදුරුවො "හේයි!" කියන්නෙ හරියට අර පාතාලයෙ මැරයෙක් වගේ. හරිම අප්‍රසන්නයි. හාමුදුරුවො කියන්නේම නෙතට ප්‍රිය සුබ දසුනක්. කට ඇරෘයම එපා වෙනවා නම් අවුල්. කවුරුවත් කැමති නෑ පරුෂ වචන අහන්න. තෙරුවන් සරණයි!

  • @gaminikumarasiri9215
    @gaminikumarasiri9215 2 วันที่ผ่านมา

    ස්වමින්වහන්ස.මමනම් සිතන්නෙ ඔබ. නිහඬ බවය....වට් දන්නො..දනි..

  • @gaminikumarasiri9215
    @gaminikumarasiri9215 2 วันที่ผ่านมา

    අප තතගත බුදුරජනන්වහන්සෙ පිර්‍රිනිවිම පිනිස අනන්ද ස්වමින්වහන්සෙටපැවසු විටදි දැනුනු සොකය කොපමනද එසෙහසමන දුකක් සිතටදැනුනි . ..😢 දුකක් නැත. ඔබගෙගමන ( නිවන ) සම්පුර්ණ කර හමරයි..🙏 🙏 🙏...මමත් ඔබ වහන්සෙගෙ බවන. දෙසන. වලින් සම්පුර්නyi...🙏🙏🙏

  • @matalenh9689
    @matalenh9689 2 วันที่ผ่านมา

    අනිවාර්‍යෙන්...

  • @rpwasanthi7184
    @rpwasanthi7184 2 วันที่ผ่านมา

    ඔබවහන්සේ හැමදාමත් කල්‍යාණමිතුයෙක්මයි. තෙරැවන් සරණයි....🙏🙏🙏

  • @prasadinivithana
    @prasadinivithana 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේ වැනි අවබෝධයෙන් දම් දෙසන භික්ශූන් රටට අත්‍යාවශ්‍ය ම අවදියක මගේ රට සාසනය අසරණ කරන්න එපා

  • @NishanthaSuranjith
    @NishanthaSuranjith 2 วันที่ผ่านมา

    Oba wahansege deshana nisa jiwithaya wenas karagath kenek mama, asata kadulak awath maranayata unath hitha hada gaththe oba wahanse nisa, oba wahanseta pin , thurunuwan saranin thabana thabana piyawarakma sarthaka wewa.

  • @marygracemuhandiram7574
    @marygracemuhandiram7574 2 วันที่ผ่านมา

    Vigaya giya hatuva danna natnam catavahagan hitu 😂😂😂😂

  • @marygracemuhandiram7574
    @marygracemuhandiram7574 2 วันที่ผ่านมา

    Kassapyo tope hamadacatam cadinaltumava gavaganna apa

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 3 วันที่ผ่านมา

    Dammavijaya swamin wahanse lesin deshanakala darmaskandayata bjoma pin..thawa duratath bikshuwak nowana nisa mama puthe kiyannam..mata penena deyak thiyenawa..siwrak daragena hitiyath puthe hikmeema godak adui..iwaseema adui..aawegasheeli..mea thiranaya unath gaththa thawa kenekgen paligenimakatado kiyala hithenawa..nobo kalakin therei thaman paligaththe thamangenmai kiyala..eth den siyalla siduvi hamarai..apita dukai puthe oba weni kenek sasunata ahimi unata..

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 3 วันที่ผ่านมา

    බොහෝම පින් ගරුතර ස්වාමින්වහන්ස 🙏

  • @Priyanthi1969-wd7gd
    @Priyanthi1969-wd7gd 3 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි🙏🙏🙏

  • @ImeshHansana-q6r
    @ImeshHansana-q6r 3 วันที่ผ่านมา

    අනගාරික ධර්මපාල තුමා ට ගල්ගැසු රටක්නෙ ලංකාව. මේ රටේ මේ තරම් කල් වැඩහිටිය එකත් පුදුමයි.

  • @RuwaniPramodika
    @RuwaniPramodika 3 วันที่ผ่านมา

    Pujasanaye oba hiduwa obata pudana lokayamai obata erehiwa nagitinne... Oba wahanse pathanna u bodiyakin niwana awaboda ewa...

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි. නිරෝගී සුව ලැබෙිවා. බලාපොරොත්තු වන ආකාරයට සියල්ල .ඉටුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @WijeratneTilaka
    @WijeratneTilaka 3 วันที่ผ่านมา

    කොහේ කොහොම හිටියත් වසර 10ක් දේශනා කල බුදු පියාණන් වහන්සේ දෙසූ සත් ධර්මයේ අනුහසින් කරන සියලු දේ සාර්ථක වේවා ! නිදුක්ව නිරෝගීව සතුට්න් සිට්න්නට කිසිදු බාධාවක් නොවේවා. ඒ එඩ්තර කටහඬ ගෞරවනීය කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ජීවමානයි කියන පණිවිඩය සිතට ඇති කරවනවා. ස්තුතියි මේ පණිවිඩය ලබා දුන්නාට.

  • @ChamindaKumara-k1w
    @ChamindaKumara-k1w 3 วันที่ผ่านมา

    Mee kahakada gal wesige putha aye rate prasna athikarano

  • @rosheltissera417
    @rosheltissera417 3 วันที่ผ่านมา

    Ane hamuduruwane apita dukaii😔 obawahanaseta hodakma wewa budu nawatha sasaneta wadinna😔🙏🏻

  • @VenMm-c2o
    @VenMm-c2o 3 วันที่ผ่านมา

    Horaage ammagen pena ahanna hadhanawaa wage

  • @anuravijay4863
    @anuravijay4863 3 วันที่ผ่านมา

    මුන්නන්සෙට අමතක වෙල තමන්මහනවුනෙමොකටද කියනඑක