09 හැවිරිදි දැරියට දස වද දුන් නපුරු කුඩම්මා ? (සංවේදී නම් බලන්න එපා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 684

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +203

    මෙවන් පොලිස් නිලධාරීන් දැකීමත් සතුටක් ...මහජනතාවගේ උපහාරය...🙏🙏

  • @sadunisaduni4371
    @sadunisaduni4371 2 ปีที่แล้ว +172

    මෙවන් නිලදරියෙක් දැකීමත් සතුටක්.උතුම් දෙමවුපියන් දෙදෙනෙකුගේ වාසනාවන්ත පුතෙක්.ඔබ තුමාට බුදුසරනයි දෙවිපිහිටයි

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 ปีที่แล้ว +2

      Aniwarayen attha 🙏🏻

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      👁👀👩🏾🙇‍♀️💘💝💖👩‍🦱👩‍🦱🐄🐃🐂🦮🐕🕷🕷♨️♨️♨️🌅🌄🌇🌆♨️😫😭😫😭😫😭👁👀👩🏾👨🏾‍🦱🕷🕷♨️♨️♨️🌆🌅🌄♨️♨️⏰⛵🏞🐄🐃🐂🦒🦒👧🏻🦒🦒🐬🐋🐟🐬🐋🏞🏞🏞🏞

    • @dineaskumara2155
      @dineaskumara2155 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      👁👀👩🏻‍🦳👩🏻‍🦳👩‍🦱👩‍🦱👩‍🦱😭😫😭😭😫😭🦿🤜🏼🤛👊🏿✊🤚🏻🤚🏻😫😫😫😫😫😫💀😭😫😭😫😫😫🥱

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      🐄🐃🐂🐄🐃🐂👊🏿✊💀💀💀😫🥱👌🏿😭😭😫🥱👩‍🦱🤚🏻🤚🏻🤚🏻🤚🏻🤯🥵🤮🤢😵🥴🤒😷🤤😴🤤🦷🦷🦷🦴🦷🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👌🏿👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👍👍👍👍👍👍👍👍

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +279

    නීතිය ක්‍රියාත්මක කල ඉහල පොලිස් නිලදධාරියාට ප්‍රනාමය ..ස්තුතිය

  • @geethadissanayake5891
    @geethadissanayake5891 ปีที่แล้ว +25

    අසරන අහිංසක දරුවන් ට මව් සෙනෙහස අහිමි කලාට පස්සේ ඉතිං තව මොනවා කරන්නද පිය සෙනෙහස නැති දරුවාට පියෙකු වූ ඔබතුමාට බොහොම ස්තුතියි පිං තව තවත් මේරටට මේ වගේ උතුම් මිනිසුන් බිහි වේවා 🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 ปีที่แล้ว +81

    ඇති.දරුවගෙ.ජීවිතේ.බේරුණාට.දෙවියන්ට.ස්තූති.වේවා

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 2 ปีที่แล้ว +139

    හොද වැඩේ පට්ට වේසිට 😜😜👍👍
    පොලිසියේ මහත්මි මහත්වරුන්ට බොහො පින් දෙවි පිහිටයි 🙏🙏🙏
    පව් අහින්සක දරුවා 😞😞😞

  • @jayantigilan2172
    @jayantigilan2172 2 ปีที่แล้ว +123

    එතකොට අර තාත්තා කියන එකා රිමාන්ඩ් කරන්නේ නැද්ද .හත්තිලව්වේ මුන්ගෙ ආසාවන් වලට මේ අහිංසක දරුවන් පලිද.මෙච්චර ලොකු මන් වත් 4.00 නැගිටින්නේ නෑ.ඇත්තටම ප්‍ර්සිද්දියේ ගල් ගහලා මරන්න එලියට දෙන්න ඕනි මේ වගේ අය.අම්මා කියන වචනෙට ගරුත්වයක් නැති ගැහැණු කමට නිගා කරන මේ වගේ අය හිරේ දාලා වැඩක් නෑ..ඔබතුමා හරි පොලිස් තුමනි දැඩි දඩුවම් ලබා දෙන්න...නීතිය රකින්න..අතර මැදියන්ට අසු නොවී.😢 😢ගොඩක්

    • @sadunisaduni4371
      @sadunisaduni4371 2 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත.කැම්පස් උනත් මාත් අවදිවෙන්නේ 4 30ට.මේ අහින්සක මල් කැකුල පුදුම දුකක් විදලා තියෙන්නේ.

    • @aurora0534
      @aurora0534 2 ปีที่แล้ว +3

      ඒක තමා . අනික හරියට නිදාගන්නවත් දීල නෑ. හිගන්නෙක්ගෙ දරුවොත් ඊට වඩා නිදහසේ ඉන්නවා. මටනම් මේක දරාගන්න බෑ 😭😭😭

    • @harshikaharsi9536
      @harshikaharsi9536 2 ปีที่แล้ว +3

      ​@@aurora0534 ane ow mage daruwath me wayasamai දෙයියනේ papuwa pelenna dukai paw chuti duwa

    • @GaminiBuddhadasa
      @GaminiBuddhadasa 6 หลายเดือนก่อน +4

      මේ ගෑනිට වඩා මිනිහට දඩුවම් දෙන්න ඌ දැනගෙන මේවා වෙන්න ඇත්තෙ

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm ปีที่แล้ว +36

    නියමයි අපේ OIC මහත්තය.අනෙකුත් නිලධාරීන් සේරම දෙනාටමත් ස්තූතියි

  • @virajisanka3997
    @virajisanka3997 2 ปีที่แล้ว +98

    පොලිස්සිය එපාඋන රටේ මේවගේ පොලිස් මහත්වරු රටට සම්පතක් ❤️❤️❤️

    • @yuwhj5448
      @yuwhj5448 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✝️✝️✝️✝️🙏🙏👍👍👍👍👍

    • @sriyanihettiarachchi8057
      @sriyanihettiarachchi8057 ปีที่แล้ว +1

      ඔය බලු වෙසාවටත් දරුවකු ඉන් නව. නෙ ඇත්තට මෙහෙමත් ගෑනු මට අහුනොත් ඕකිගෙ අහවල් එකට පිහියෙන් ඇනලා මරණව

    • @virajisanka3997
      @virajisanka3997 ปีที่แล้ว +4

      @@sriyanihettiarachchi8057 ඔව් තව ඔයවගේ දුක් විදින දරුවෝ කොච්චර ඇතිද දුක කියාගන්න කෙනෙක් නැතුව. 😔😔😔

    • @AmpavilaNarada
      @AmpavilaNarada 3 หลายเดือนก่อน

      Oki maralalla ellala

  • @nalennalen7255
    @nalennalen7255 ปีที่แล้ว +11

    ඔබ තුමාට godak pin මේවගේ දරුවෝ berananawata jesu pihitai

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 ปีที่แล้ว +67

    මේ ගෑනිව අපිට දෙන්න...නිදහස් කරන්න එපා..මුන් වගේ තව ගෑනු ගොඩ ඉන්නවා දරුවා තමන්ගෙ කියලා මරන් කන ...මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ..

    • @Hlk_rafd
      @Hlk_rafd 7 หลายเดือนก่อน +1

      උලේ හිටවමු

    • @maneljayarathna4534
      @maneljayarathna4534 6 หลายเดือนก่อน

      ගල් ගහලා මරන්න නැ

  • @tharushitharushi7785
    @tharushitharushi7785 2 ปีที่แล้ว +71

    හොඳ වැඩේ ඔය තිරිසන් ගෑනිට

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +25

    හරියටම හරි සර් මුං වගේ ගෑනුන්ට තව ළමයි උපදින්න එපා හැම දරුවාම තමන්ගේ වගේ නොවනතාක් මේ රට හැදෙන්නේ නැහැ මේ පොලිස් නිලදාරි මහතාට ගොඩාක් පින් මේ දරුවාට සාදාරනයක් ඉෂ්ට කරනවාට

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +13

    👌 👌👌👌👌👌 සර් උපරිම
    දඩුවම් ලබා දෙන්න ළමයිට
    අපරාධ කරන හැම කෙනෙක්ටම

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 2 ปีที่แล้ว +27

    දරුවෙක් එක්ක තනිවෙච්ච තාත්තලා ඉන්නවනම් අනේ කරුනාකරල ආය විවාහයක් කරගන්න කලින් දහස් වරක් හිතල ඒ තීරනේ ගන්න.. ඒම නැත්තන් මේ වගේ සිද්දි නිතරම අපට අහන්න දකින්න ලැබෙයි.. මේ දරුවට නැවත මේ වගේ දුක් විදින්න නොලැබේවා..

    • @mrsing5685
      @mrsing5685 6 หลายเดือนก่อน

      Ehema kiyannat epa deweni ammat palaweni ammage dsruwanta pana wage salakzna tan tiyanawa

  • @AnjaliWirakon
    @AnjaliWirakon 4 หลายเดือนก่อน +9

    ගොඩක් ඉස්තුති ඹිඅසි මහත්තයා ගොඩක් පිංන් බුදුසරනයි

  • @nilanthisamakumari4605
    @nilanthisamakumari4605 4 หลายเดือนก่อน +8

    ඔය ගැනිට එ දරුවට දුන්නු වදම දෙන්න තියෙන්නෙ පව් එ අසරණ දරුවා බුදු සරණයි පුතේ 👍👍

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +14

    පව් අනේ අහිංසක දරුවා අම්මා කෙනෙක්ද ඔය ගෑනි බුදුසරණයි දුවේ

  • @premakanthiperera7882
    @premakanthiperera7882 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබතුමාට

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 ปีที่แล้ว +6

    පට්ට වෙස කුඩ අම්මාට උපරිම දඩුවන් දිය යුතුයි මෙවැනි කුඩා අහිංසක දරුවාට කල අපරාදෙට ඔකිට මරන දඩුවම දුන්නානන් තමා ගොඩාක් හොද පොලීසියෙ මහත්තුරුන්ට ගොඩාක් පිං මෙි දරුවාට පිහිට උනාට ❤❤🙏🙏🙏

  • @LiyanageLiyanage-oz4ke
    @LiyanageLiyanage-oz4ke 6 หลายเดือนก่อน +4

    මෙවැනි පොලිස් නිලධාරීන් තව බිහි වේවා .. Respect sir..

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i ปีที่แล้ว +5

    පුලුවන් උපරිම දඩුවම් ලබා දෙන්න ඔබ තුමන්ලාට ගොඩක්

  • @ImanthaSadaruwan
    @ImanthaSadaruwan 4 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොමත් පිං ඒ දරුවා වෙනුවෙන් වැරදි කරයට උපරිම දඩුවම් දෙන එකට good job

  • @IndraniCostha-v6j
    @IndraniCostha-v6j 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාට පිං,,,අසරන දරැවෙක් රැකදෙන්න,,නිතිය තදින්ම කිුයාත්මක කරන්න,,,

  • @nilmiariyawansha3037
    @nilmiariyawansha3037 2 ปีที่แล้ว +43

    අනේ මේ දෝනි මට අරන් දෙන්න ..මං අම්ම වෙන්නම් හදවතින්ම

    • @ඉසුරුජයමාල්
      @ඉසුරුජයමාල් 2 ปีที่แล้ว +3

      Loku pinkmak akke..😓theruwan saranay..

    • @hahaanrosan9052
      @hahaanrosan9052 2 ปีที่แล้ว +1

      🌹💟🙏💪

    • @aurora0534
      @aurora0534 2 ปีที่แล้ว

      ❤😭😭

    • @gxgvv992
      @gxgvv992 ปีที่แล้ว

      Ane me Kuwait eke lamaith Mage kusen bihikalawage bala ganne mama awith masa hatharai Mata duwalage chuti daruwo ennawa owa ahanakota hadawtha palenna ennawa ahinsaka daru patiyata budu saranai napuruganita eliyata enne denne EPA

    • @geethikadias5579
      @geethikadias5579 5 หลายเดือนก่อน

      අනේ මට දෙන්න

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. ปีที่แล้ว +7

    මෙවන් උතුම් පොලිස් නිලධාරී මහත්මයෙක් බිහිකරපු දෙමව්පියන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා🙏 ඒ වගේම පාසලේ කෑම උයන අම්මා, පන්ති භාර ගුරුතුමියට,🙏 විදුහල්පතිතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා, මේ දරුවාට සාධාරණය ඉෂ්ඨ කරාට🙏🙏

  • @amkchandrika987
    @amkchandrika987 4 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පින් සර් අපි greece

  • @chathurikanadishani5912
    @chathurikanadishani5912 2 ปีที่แล้ว +25

    අහීංසක දරුවො පව්

  • @npathma9830
    @npathma9830 2 ปีที่แล้ว +16

    ඔය ගැනිව එලියට දාන්න එපා පොලිසියේ මහත්තයාගේ වචනය ගැන හරිම ආඩම්බරයි ඒ ලමයා මොන තරම් විද වන්න ඇද්ද ඒ වගේම ඔය ගැනිටත් විදවන්න දෙන්න

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 5 หลายเดือนก่อน +4

    පිස්සු ගෑනියෙක්ද මෙහෙම දරුවෙක්ට මෙහෙම වද දෙන්නේ පොලිස් නිලධාරී තුමන් ඔබ තුමාට අපගේ ප්‍රනාමය...👍👍👍

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +10

    කාල කණ්ණි ගෑනිට උපරිම දඩුවම් දෙන්න පවු දෙවියනේ අහිංසක දරු පැටව් තෙරුවන් සරණයි පුතේ ඔයාට ✈️✈️

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +17

    හිරේ දලා මදි ඕකිටත් ඔයා දරැවට දිපු වද දෙන්න ඕනා

  • @PriyanthaRA
    @PriyanthaRA 4 หลายเดือนก่อน +6

    හොද නිලදා‍රියෙක් අගෙයි බොහොම පිං . 🌹❤️

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 ปีที่แล้ว +19

    පට්ටපදුරු වල්වේෂීගේ මූණ ඇයි වහන්නේ මේ ළමය‌‌‌ගේ අම්මා හොයලා ඒකීගේ කන පලන්න ඕන විසේට දරුවෝ හදලා අතරමං කරලා යනවට

    • @aurora0534
      @aurora0534 2 ปีที่แล้ว +2

      හිරු එකේ මූණ පේන්න දාලා

    • @samanthiiresha3514
      @samanthiiresha3514 2 ปีที่แล้ว

      දරුවගේ අම්මා ගැන කිවේ නෑනේ.සමහර විට ජීවතුන් අතර නැද්ද දන්නේ නෑ නේද.තාත්තා තව ගෑණියෙක් ගත්තේ.දරුවා දාලා එයත් වෙන මිනිහෙක් එක්ක ගිහින් නම් ඔයාගේ කථාවට. මම එකගයි

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 6 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම පිං 🙏

  • @lakshanimadushika4387
    @lakshanimadushika4387 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි පොලිස් නිලධාරීන් ට.

  • @fuyfurt8843
    @fuyfurt8843 7 หลายเดือนก่อน +2

    නියමයිපෝලිස් පති තුමනි❤❤❤

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน

    හොද වැඩේ 🙏🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +10

    අනේ මෙහෙම ලෝකයක්. මේ වගේ ගැහැනුනට උපරිම දඬුවම් දෙන්න ඕනෙ.

  • @sithminadinuthsara9349
    @sithminadinuthsara9349 6 หลายเดือนก่อน +2

    ස්බාදර්මයෙන් අනිවා දඩුවම් ලැබෙයි වෙලාවට

  • @amalzoysa701
    @amalzoysa701 3 หลายเดือนก่อน

    ගොඩාක් හොඳ වැඩ ක්

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl หลายเดือนก่อน

    ජය...ෙවිවා

  • @himalindeesha144
    @himalindeesha144 3 หลายเดือนก่อน

    Niyamai sir🙏🙏

  • @chandradasahherath1972
    @chandradasahherath1972 3 หลายเดือนก่อน

    පොලිසියට ඇත්තටම ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 ปีที่แล้ว +7

    අව්රැදු 5 අඩුම හිරේ යවන්න ඕන. කාලකණ්ණි ගෑනුන්ව..

    • @wikramanayakanalinda1584
      @wikramanayakanalinda1584 2 ปีที่แล้ว +2

      නෑ ජීවිත කාලෙටම මේවගේ වේස ගෑනු හිරේ දාන්න ඕනි ගෑනු අපිටත් ලැජ්ජයි..මේ ගෑනිටත් එ් වගේම දඩුවම් දෙන්න ඕනි අර අහිංසක දරුවට විතරද රිදෙන්නේ වේදනාව දැනෙන්නේ

  • @ameeshsanidu8045
    @ameeshsanidu8045 ปีที่แล้ว +3

    මේ හැමදේකටම මුල තමයි දික්කසාද වෙන කොට ලේසියෙන් දික්කසාද ලැබෙන එක පලවෙනි ගැනිට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ ඉතින් මේ ගැනු මිනිසු හොදට බැදලා ඩිවෝස් වෙනවා බරක් නැතුව අසරණ වෙන්නේ දරුවෝ පැටව් අනේ මේ රටේ ඉන්න නීතියෙන් වෙන් වෙන හැම දරුවෙක් ටම සාදාරනය ඉටු කරන්න ඒ දරුවන්ට ලැබෙන්නේ 5000ක්‌ ඉතින් මේ වගේම උන් නටන්න නටන්න දරුවෝ දුක් විදිනවා දරවන්ට සදරණේ කලානම් ඔය මිනිසුන්ට තාව කසාද ගැන හිතන්න වෙන්නේ නෑ මේ අසරණ දරවන්ට හොදට ගෙවීම් කරන්න නීතියක් ගෙන්න ඕනේ

  • @manulalachith6945
    @manulalachith6945 2 ปีที่แล้ว +5

    නොදකින් මේ වගෙ කාලකන්නි ගෑනු

  • @SusarPerera
    @SusarPerera ปีที่แล้ว +2

    නිතිය. අකුරටම ක්‍රියාත්මක කිරීමට ඔබ තුමාට හැකි වේවා මේ වාගේ උන්ව මරන්න ඕනා

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix 17 วันที่ผ่านมา

    එල

  • @susanthanuwan2913
    @susanthanuwan2913 5 หลายเดือนก่อน +1

    පොලිස් නිලදාරි තුමති ඔබ තුමාට බෙහෙවින් ඉස්තුතියි

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +4

    පොලිස් කන්තා නිලදරින් අනිවාර්යයෙන්ම එව්දියට ගහන්න ඕනේ. සවූදි අරාබියේ එවිදියම. නිතිය පොලිස් පතිතුමනි. කුඩම්මා ලා. දරුවන් ට ඔයා විදියට වදදෙනවා. ඔකිට. හෙනගහපිය දෙවියනේ

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 3 หลายเดือนก่อน

    අපට මේ අහන්න දකින්න ලැබෙන දේ නේ. ඔය වගේ කවුරුත් නොදැන කොයි තරම් නම් චූටි දරුවන් දුක් විඳිනවා ඇතිද? එවන් දරුවන් ඉක්මනින් ඒ කරදර වලින් මුදවා ගන්න මෙවන් පොලිස් නිලධාරීන් හට ශක්තිය ලැබේවා!

  • @fghhgghdrftu6760
    @fghhgghdrftu6760 ปีที่แล้ว

    Thanku police sr

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඇත්තටම උපරිමයෙන් ලොකුම දඩුවම දිය යුතුයි අනේ අර පොඩි දරුවා

  • @PriyanthaBandaara
    @PriyanthaBandaara 4 หลายเดือนก่อน

    නිතිය අකුරට කරන නිල දාරින්ට හිස නමනවා බල්ලොන්ට හිස නමන්නේ නෑ නියම නිලදාරියෙක් වටිනවා ඔබ තුමා ගොඩක් වටිනවා අපේ රටට සම්පතක්

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว +2

    නියමයිපෝලිස්පතතුමනි

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 หลายเดือนก่อน

    අනේ හරිම දුකයි පුංචි දරුවන්ට ඇයි හිරිහැර කරන්නේ අම්මා කෙනෙක් කියන්නේ හැම දරුවෙකුටම ආදරණීය වන්න තෙරුවන් සරණයි .

  • @wtjayathissa9813
    @wtjayathissa9813 8 หลายเดือนก่อน +1

    මහා එවුන්ගේ නැහැදිච්ච කම නිසා අහිංසක දරුවෝ දුක් විදිනවා.මේවා මාධ්‍යට හරියට පෙන්වන්න.ඔයවගේ නැහැදිච්ච ගෑනු රටේ ලෝකයා දකින්න ඕනි.ඔය මහා බූරුවා කොහෙද දන් නෑ හිටියේ.ඉස්සෙල්ලා ඕකා උලේ තියන්න ඕනි.OIC මහත්තයා ඔය වගේ ගෑණුන්ට දෙන දඩුවම් සමාජෙට පෙන්වන්න.

  • @PateemaSriyani
    @PateemaSriyani หลายเดือนก่อน

    නිලදාරි තුමනි මේදරුවාව බේරගත්තට අනේක වාරයක් ඔබ තුමාට පිං

  • @jeewanthasameera9057
    @jeewanthasameera9057 2 ปีที่แล้ว +3

    නීතිය ක්‍රියාත්මක කල ඉහල පොලිස් නිලදධාරියාට ප්‍රනාමය

  • @CjcCnfm
    @CjcCnfm 4 หลายเดือนก่อน +1

    හොඳ වැඩි අත්අඩංගුවට ගන්න ඕනේ

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna168 2 ปีที่แล้ว +5

    ඕකිට පූළුවන් උපරිම දඩූවම දෙන්න ඕනි.තාත්ත කියන එකා කො උඌ

  • @Dila263
    @Dila263 2 ปีที่แล้ว +7

    අනේ මගේ පැටියෝ ...😌

  • @srikwt1269
    @srikwt1269 4 หลายเดือนก่อน

    උපරිම දඩුවමි කරන්න ඔබලට පිං

  • @devikathilashkumari1883
    @devikathilashkumari1883 7 หลายเดือนก่อน

    Great sir.so proud of you

  • @KPrannasila
    @KPrannasila 3 หลายเดือนก่อน +1

    ඔබ නියම පොලිස් නිලධාරියෙකි . හංඩ ප්‍රබලයි කිසිම දවසක රත්තරං පුතේ ප්‍රතිලාභ සංදහා ඔය ගති පෞරුෂය පාවා දෙන්නට එපා .සිල් මෑණියො කෙනෙක් .

  • @mneeraasker7596
    @mneeraasker7596 หลายเดือนก่อน

    Obatumata godak pin good job 👍👍

  • @chanchalagunasekara9240
    @chanchalagunasekara9240 ปีที่แล้ว +1

    ඔය වගේ උන් තමයි නකි උනාම මහ මග ඉන්නෙ ඔකුන්ට පව් කියන්න හොද නෑ

  • @chathurangasampath3040
    @chathurangasampath3040 2 ปีที่แล้ว +1

    Good job

  • @ashanilmini4239
    @ashanilmini4239 7 หลายเดือนก่อน +1

    කුඩමිමා කියන බැල්ලි ටිකටික කෙනිතලා ලුනු දාන්නඔනැ නැතිනමි උල තියන්නඔනැ නැතිනමි තව බලන්ඉන්න කුඩමිමල හැදෙන්නේ නෑ පරබැල්ලියෝ තමන් වදාපුඑකාවගේ ඒලමයිටත් බලපියවු අහින්සක දරැවෝ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน

    නීතිය හරියටම ක්‍රීයාත්මක කරන්න තියෙන්නේ මෙහෙම නපුරු ගෑනුන්ට 😢😢

  • @Udesh-pj5et
    @Udesh-pj5et ปีที่แล้ว

    Very very good

  • @jaaNimmirathnayaka
    @jaaNimmirathnayaka 3 หลายเดือนก่อน

    හොද වැඩේ 😡.විශේෂයෙන් පොලිසියට විස්තර ලඛා දුන් අයටත් thanks 🙏අහිංසක දරුපැටිය. මේ තිරිසන්නු ඔක්කොටම ##කම ඉහට ගහනවා.අම්මා කියන ගෑනිට දරැකැක්කුමක් තිඛිඛුනනමි එක්ක යන්න තිඛුනා. මේ සියලුම දෙනාම අත්අඞන්ඩුවට ගත යුතුයි.

  • @murugeshugel.p595
    @murugeshugel.p595 2 ปีที่แล้ว +9

    ඇයි ඔය ගැනිගේ මුණ පෙන්නෙන් නැත් තේ

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc ปีที่แล้ว +1

    Obatumata godak pin 🙏🙏mewani niladaren dakinnath pinak🙏🙏🙏

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg 3 หลายเดือนก่อน

    අනේ දෙවියනේ 😢 බුදු සරණයි පැටියෝ

  • @rajahupathissa123
    @rajahupathissa123 2 หลายเดือนก่อน

    දරුවාගෙ අධ්‍යාපනය දිගටම කරගෙන යෑමට සහ සුරක්ෂිත භාවය ගැන සිතන්න ඕනේ මේ අකාරුනික ගැහැනියට උපරිම දඩුවම් ලබාදිය යුතුමයි

  • @yomaliegalaps6308
    @yomaliegalaps6308 6 หลายเดือนก่อน +1

    තාත්තා මොකද කරේ ළමයට ඔය තරම් කරදර කරනකම්. එයාටත් දෙකක් අනින්න තියෙන්නේ 😢😢😢😢

  • @malinibasnayake265
    @malinibasnayake265 2 ปีที่แล้ว +3

    පොලීසියේ මහත්තයාට ගහන්න පුලුවන්කමක් තිබුනනම් ගහලා මරන්න තරම් කේන්තියෙන් හිටියේ....පාරට දැම්මනම් ගල්ගහලා මරන්න ඕනි.. කිරිකැටි දරුවෙක්..තාත්තටත් දඩුවම් දෙන්න ඕනි..ඒමිනිහත් නොදන්නවා වෙන්න බෑනේ...

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 4 หลายเดือนก่อน +1

    මෙවගේ ගෑනුන්ට දෙන්න පුලුවන් දඩුවම් දියයුතුයි...පොලිසියට අපගේ උත්තමාචර පුද කරනවා..

  • @kalingajagath6089
    @kalingajagath6089 4 หลายเดือนก่อน

    ඒ පොලිස් නිලධාරී තුමාගේ කථාව හිතට මහත් සැනසිල්ලක් දැනුනා

  • @narmada8389
    @narmada8389 4 หลายเดือนก่อน +1

    ඔයි ගෑනිට කලින් ගහන්න ඕනෑ මිනිහට.ඌ තාත්තා කියන නමටත් ලැජ්ජායි.

  • @කැඩපත-ෆ8ඩ
    @කැඩපත-ෆ8ඩ ปีที่แล้ว +1

    Niyama poice kenek.👍🙏

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 3 หลายเดือนก่อน

    පොලිස් නෝනලා මහත්මයාට ගොඩක් පින් ස්තුතියි

  • @nirashasavinda9324
    @nirashasavinda9324 7 หลายเดือนก่อน

    පොලිසිය උපරිම නිතිය දක්වන්න

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +1

    නියම පොලිසිය nahatayata taruwan සරණයි පොලිසිය හොඳ ayat ගොඩක් einnawa

  • @chalanasudee7960
    @chalanasudee7960 2 ปีที่แล้ว +2

    ප්‍රසිද්ධියේ තියලා ගල් ගහන්න ඕන අමුනුස ගැනීට..

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +1

    අනේ පවු අහිංසක ලමයා මේ උතුම් පොලිස් නිලධාරීන්ට හදවතින්ම 🙏🙏🙏

  • @chethanalakmali1578
    @chethanalakmali1578 2 ปีที่แล้ว +1

    දෙන්න පුලුවන් උපරිම දඩුවම දෙන්න ඔන ඔයවගේ ගැනුන්ට හොඳ නිලධාරීන් තවත් මේ රටේ ඉන්නවා කියලා ඔබතුමා පෙන්නුවා

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj 2 ปีที่แล้ว +3

    මෙවැනි නිලධාරීන් සිටීමත් .satutak..ඔය..waga..අයට nitiya.tadinma..kiyarmaka.කරන්න pau..goodak dukai..බුදු saranai 🙏

  • @asankabandara902
    @asankabandara902 ปีที่แล้ว

    Oyata godak pin sar.oyata kawadawath waradin na sar.thawa thwath ihalata yanna mama asrwada karnwa.

  • @nadeekadarshani159
    @nadeekadarshani159 2 ปีที่แล้ว +5

    ඕකිටත් ඔය වදම දෙන්න්.මේවගේ තව දරුවො ඇති ඒ ගැනත් සොයන්න

  • @nishmamadushani
    @nishmamadushani 8 หลายเดือนก่อน +1

    Me wage amma thaththa nathuwa asaranawa duk widina thawa ahinsa lamai kochchra adda.. 😢😢😢 mage akkage wayasa me lamaya.. me lamayage katahada aheddith papuwa palan ynna dukai... 😢 mage husband podi kale me wage ammai thaththai dennama nathuwa duk winda kenek.. eyata podi kale una dewal ahaddi mn hamadama adanawa.. 😢😢😢😢

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 4 หลายเดือนก่อน

    හොද වැඩෙ ඔය වගේ කාලකන්නි ගෑනුන්ට ඕවගේ දේවල් තමයි වෙන්න ඕනේ 😠😠😠😠😠

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 4 หลายเดือนก่อน

    ඒ ළමයගේ කටහඬ ඇහුවම තේරෙනවා පුංචි අහිංසක දරුවෙක් කියලා කුඩම්මා ගහනකං තාත්තා කියන මිනිහා නිදාගෙන හිටියද රටේ තව කොච්චර දරුවන් හිංසනයට ලක් වෙනවා ඇතිද මේ වගේ ගෙවල් අවට ඉන්න අය උනත් පොඩි දරුවො ගැන අවධානයෙන් ඉන්න ඕන

  • @yamunakumari5456
    @yamunakumari5456 4 หลายเดือนก่อน

    අනේ දෙයියනේ දැන් වත් අපේ දරුවන් වෙනුවෙන් ම්‍රේ රටේ තියෙන උපරිම නිතිය කරන්න අප්පෝ . මොකක් ද මේ විනාශය . නිතිය කරන්නෝ දැන් නිතිය හදලා හරි කරන්න . ඔබතුමන්ලාට තුණුරුවනේ ආසිර්වාදය සියලුම දෙවියන්ගේ පිහිට ලැබෙනවා .

  • @sudeerasudeera283
    @sudeerasudeera283 ปีที่แล้ว +1

    තාත්තා කියන බූරුවා මැරිලා ඇති

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 6 หลายเดือนก่อน

    ජීවිත කාලයම තියන්න ඕන ඔය අයව
    පව් අහිංසක දරුවා😢

  • @NimashaChathumali
    @NimashaChathumali 7 หลายเดือนก่อน

    Respect sir ❤

  • @rasikakumuduni432
    @rasikakumuduni432 5 หลายเดือนก่อน

    අනේ පවු ඒ ළමයා කොච්චර නපුරු ගැහැනියක්ද ඔයවගේ නොදරුවෙක්ට ඇයි එහෙම වදදෙන්නේ කාගේ උනත් දරුවෙක්නේ තමන්ගේ වගේ හදාගත්තනම් මොනවෙනවා හරිම දුක හිතෙනවා දෙව්යන්වහන්සේගේ පිහිටෙන් එදරුවට හොද තැනක හොදින් ඉන්න ලැබෙන්න ඕන ජේසු පිහිටයි.